අනතුරුදායකයි‼️|Must Try Adventure Sports In Srilanka-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 904,063

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #Dinithwalgamage #musttry #adventure #sports #srilanka

Пікірлер: 1 100
@CRAZYBOY-vm3il
@CRAZYBOY-vm3il 2 жыл бұрын
දිනිති අක්කට හම්බ වෙලා ඉන්නේ අවන්ක බුද්දිමත්ව හිතන පවුලක් ... අපි හැමෝම ආදරෙයි හතර දෙනාටම ..සන්ගීත් අයියා කියන්නේ ඉතා මත් හොද සහෝදරයෙක් 👊 දිනිති අක්කා කියන්නේ හරිම නිහතමානී සහෝදරියක්.. කිතුල්ගල travel එකනම් මරේ මරු ....බෝට් එක පෙරලුන එකනම් අම්බෝ 😶
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
දිනිති නංගී ඒ පවුලේ සතුට වැඩි කරන්න හැමදාම හයියක් වෙන්න ,ආදරෙයි හැමෝටම ,පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
අනේ හරිම ලස්සන පවුල. මැරෙන්න කලින් ජීවිතේ එක ම එක පාරක් හරි ඔයාලව හැබහින් දකින්න ආසයි.ඔයාල හැමෝම හරිම නිහතමානී.
@dew3402
@dew3402 2 жыл бұрын
අක්කිගෙ හිනාව මරු 😂.හරිම ශෝක් video එක අනේ තව ටිකක තිබුනානම් තවත් ශෝක් 🙂😘
@user-fv2mg8yh5j
@user-fv2mg8yh5j 2 жыл бұрын
මමත් යන්න ඕන ලංකාවට අපුගමන් දිනිතිට හම්බවෙලා තියෙන්නේ ලස්සන අවංක බුද්ධිමත්ව හිතන පවුලක් ආදරෙයි හතරදෙනාම
@niroshaliyanage7139
@niroshaliyanage7139 2 жыл бұрын
ඒක ඇත්ත ,හරිම හොඳ ,ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ❤
@dayakannangara6152
@dayakannangara6152 2 жыл бұрын
ලෝකයේ සිටින සියලුම දෙනා ට මෙවැනි අවස්ථා ලැබේවා!!!!! හරිම සතුටුයි..
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
ඔයාලා හතර දෙනාම සතුටින් හැමදාමත් පරිස්සමෙන් ඉන්න මල්ලි. නියමයි නේද අපේ ලංකාව .
@_aschannel_3016
@_aschannel_3016 2 жыл бұрын
ඔයාලා ඇවිත් තියෙන්නේ අපේ ගමට.ඒ සුන්දරත්වය විදින්න ආපු ඔයාලට ගොඩක් ස්තූතියි.ඔයාලා ඔක්කොමලා හරිම ශෝක්.ආදරෙයි හතර දෙනාටම ❤️❤️
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
අනේ ඒක නම් ශෝයි 😂 Enjoy every moment in your life. Superb family❤️
@dishani7689
@dishani7689 2 жыл бұрын
ඇත්තටම මමත් ගියා වගේ දැනුනා හරිම ෂෝක් 😊❤️
@darshikagalagedara1234
@darshikagalagedara1234 2 жыл бұрын
ඔන්න අද නම් දිනිති අක්කා මූන පෙන්නලා ඉන්නවා හරිම සතුටුයි .දන්න විදියට ඔයා ඉගෙනගත්ත ගෑනු ලමයෙක් මන් හරිම ආසයි .♥️💐
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
හොඳ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. පිට දරුවෙක්ටත් තමන්ගෙ දරුවෙක්ට වගේම දෙමව්පියන්ගේ සෙනෙහස ලබා දෙන❤
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 2 жыл бұрын
බුද්ධිමත් මිනිස්සු .අපේ බහුතරයක් මිනිස්සු නැන්දම්මා යේලි ගැටුම් ඇතිකරගන්නවා නෙද .හැමොටම බැරි ඇයි මේ වගේ ඉන්න.බුදු සරනයි ජේසු පිහීටයි හැමොටම
@NNNiki-fn3ki
@NNNiki-fn3ki 2 жыл бұрын
අවුරුදු 5 කින් මට ලංකාවට එන්න බැරිවුණා.. ඔයාගේ හැම විඩියෝඑකක්ම බලනවා. අම්මත් හරිම ආදරණීයයි.. ඔයාලගේ මේ අත්දැකීම මම ගොඩක් රසවින්දා. කියන්න වචන නැහැ ඔයාලා ජීවිතේ විදිනවා. දිනිති ජීවිත කාලේම ඔයාට මේ අදරය ලැබෙන්න වාසනවාව ලැබේවා ❤❤❤❤
@mayumiakarsha
@mayumiakarsha 2 жыл бұрын
දිනී අක්කගෙ හිනාව😍😀....හරිම ශෝක් අනේ...හැමදාම සතුටින් ඉන්න....දිනිති අක්කට මම ගොඩක් ආසයි❤️🙏🙏😘
@MSBENJI
@MSBENJI 2 жыл бұрын
තාත්තා ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරල තියේද අයියේ..සුපිරි අනේ හැමදේම කියල දෙනවා හොද තාත්තා කෙනෙක් බුදුසරණයි තාත්තේ අම්මා තාත්‍තා අයියේ ඔයත් පරිස්සමින්😇
@tanujadilshan7303
@tanujadilshan7303 2 жыл бұрын
දිනිති අක්කා නම් නියමයි ..ලස්සනයි .. වැඩක් නැති අනුන්ගෙ කුනු හොයන ටීවී ප්‍රෝග්‍රෑම් වලට හිතලා බලලා තමා යන්න ඕනෙ.
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක් ,සුරංග අන්කල්ගේ රස කතා ,මම හරි අසයි ,සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ,හැමෝට ම ආදරෙයි 😊😊💖💖💖
@TDSSSE
@TDSSSE 2 жыл бұрын
දිනිති අක්කත් ඔයලා ටම ගැලපෙනවා ❤මරු කට්ටිය ❤
@manjulawijesinghe4444
@manjulawijesinghe4444 2 жыл бұрын
Ow matath hithuna. Hemathenama ❤
@rashmimaleesha2538
@rashmimaleesha2538 2 жыл бұрын
Ou ane shok
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ඔයාලට සහයට ආපු මල්ලි ලොකු සප් එකක් දුන්නා ඇත්තටම එයාලා වගේ අය අගය කරන්න ඕන ගොඩක් මහන්සි වෙනවා
@nisharamadhushani4287
@nisharamadhushani4287 2 жыл бұрын
අද vlog එක බලලා මගේ පපුව හිර උනා🤣...........❤️ සියලුදෙනාටම බුදුසරණයි.........!!!!❤️
@chathumaleesha
@chathumaleesha 2 жыл бұрын
අම්මිගෙයි තාත්තිගෙයියි ආදරෙ ඉස්සර වෙලාම තාත්තිව හෙව්වේ😍❤️‍🔥
@tharindiwarna8274
@tharindiwarna8274 2 жыл бұрын
මම ලබපු කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීමත්,,,කිතුල්ගල😁
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
සෝක් අනේ දිනි හරි වාසනාවන්තයි..ගොඩාක් ලස්සන ආසම ෆැමිලි එකක්...අපි ගියා වගෙ දැනුනෙ..ස්තූතියි.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.වතුර දකිද්දි නම් ටිකක් බය හිතුන.ඒවගේම හිනා වුනා..🤣🤣..
@dilinikodagoda5094
@dilinikodagoda5094 2 жыл бұрын
අයෙ යන තැන් වල අපේ දිනීවත් අරන් යන්න ඔය හතරදෙනා එකට ඉන්නවා දකිනකොට එකෙ ලස්සන කියලා නිමකරන්න බෑ... ගොඩක් සතුටු උනා ගිහින් නෑ කවදාවත් ඔයලා එක්ක ගියා වගෙදැනුනා. ආදරේ දිනි සංගීත් සතරසිංහ family ටම ❤
@lightroommaster1.121
@lightroommaster1.121 2 жыл бұрын
දිනිති අක්කගෙ හිනාව. මරු අද video eka. පරිස්සමෙන් හැමෝම බුදු සරණයි .💖❤️❤️❤️❤️❤️❤️❤️
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
ගමන නම් හරිම ලස්සනයි භයානකයි. ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න.
@ayeshaabeysiriwardhana6124
@ayeshaabeysiriwardhana6124 2 жыл бұрын
ලංකාව කොයිතරම්නම් ලස්සනද . මේ කාලේ යන්න අවස්තාවක් නැති වුනත් ඔයාලා නිසා අපි අද ඒ සුන්දරත්වය ව්න්දා. ❤️
@muhandiramerandi4292
@muhandiramerandi4292 2 жыл бұрын
27 හවස අබුඩාබි ආපු ෆ්ලයිට් එකේ දිනිති හම්බුනා පලවෙනි වතාවට. හරිම ලස්සනයි 😍 හරිම නිරහංකාරයි හිටපු අනිත් හැමෝටම වඩා. Economy 2nd row එකේ හිටියෙ පොඩ්ඩො දෙන්නෙක් එක්ක. මතකද. සතුටින් ඉන්න හැමෝම. බුදු සරණයි!!
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 2 жыл бұрын
අනේ 🥰🥰
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
@@dinithiwalgamage6206 හැමදාම ඒම ඉන්න
@dulminirathnayake506
@dulminirathnayake506 2 жыл бұрын
This is amazing journey .wish to experience it one day ❤👌
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
සංගීත් මරු කොල්ලෙක් අප්පා.දිනිතිත් ශෝයි.දිනිති ගැන අද තමයි පලවෙනි වතාවට ලිව්වේ.කාලය මිනිස්සුට හැමදේම තේරුම් කරාවි දේවල් අවබෝධ කරගන්න.දිනිති වතුරට පැනපු විදිය තමයි ජොලි😂..ඇය හරිම ලස්සන කෙනෙක්.අම්මයි තාත්තයි කුරුලු ජෝඩුව වගේ ආදරණීයයි.හිත හයියයි වයසට වඩා.එච්චර වයසක් පේන්නෙත් නෑ. හැමදාම හැම මොහොතක්ම ජීවිතය විදින්න ලැබේවා.
@chathurikadissanayake3958
@chathurikadissanayake3958 2 жыл бұрын
ගඩුගුඩා ගසක්,කිඩාරම් අල දැකලා තිබ්බේ නැහැ. අපි ලබපු සුන්දර අත්දැකීම් මතක් වුණා ඔයාලගේ විඩීයෝ එක නිසා.. ආයෙත් යන්න ආසයි. ඔයාලා හැමෝටම බුදුසරණයි. Thank you sangeeth aiye.. good luck 🙏💕💕
@nirmalanjana9631
@nirmalanjana9631 2 жыл бұрын
මාත් පලවෙනි පාරට ගඩිගුඩා ගහක් දැක්කේ ❤️❤️
@prashadidulakshna4801
@prashadidulakshna4801 2 жыл бұрын
දිනිති අක්කිගෙ හිනාව නම් මරු. පරිස්සමෙන් ඉන්න ඔයාල ඔක්කොටම බුදු සරණයි.😀😍🤗👍💕💕💕💕
@thisaridewmini7964
@thisaridewmini7964 2 жыл бұрын
ඔව් අනේ ❣️😆 මරු🙂📚😋😭
@skkw2356
@skkw2356 2 жыл бұрын
හරිම සතුටුයි පෙරලෙනකොට බය හිතුනා ලස්සනයි ඔයාලාගේ ජීවිතේ
@NIPUgirl347
@NIPUgirl347 2 жыл бұрын
අනේ සංගීත් අයියේ පට්ට හලෝ👀💗.මන් ගිය නැති උනාට මගේම අම්මයි,තාත්තයි,අයියයි,අක්කීයි ගියා කියන්නෙ මන් ගියා වගෙම තමා😌💞.මරු ආතල්නේ කට්ටියට අම්මාට 60ක් උනාට එයා වයස නෑ ඔතන ඔක්කොගෙන්ම තරුණ අම්මා තමා🥺💯.ආදරෙයි ඔක්කොටම ජෙසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඔක්කොමල්ලා 𝙻𝙾𝚅𝙴 𝚄♥️🪄
@eshanikaushalya4071
@eshanikaushalya4071 2 жыл бұрын
හරිම ආසවෙන් video එක ඉවර වෙනකන්ම බැලුවා අයියේ 😍😍 අයියාගේ හැම video එකක්ම miss නොකර බලන තරමට ඇබ්බැහි වෙලා 😍😍
@ruugirly
@ruugirly 2 жыл бұрын
අපිත් ගියා. මරු adventure එකක් ඒක. මේක බලද්දී ඒ experience එක මතක් උනා. ❤️
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 жыл бұрын
අනේ මරු අයියේ..මේ වගේ videos තව අරන් එන්නකෝ..හරිම විනෝදයි..😊❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
හරීම විනෝදයි. බොහොම ස්තූතියි අපිටත් මේ මිහිර ලබා දුන්නාට ! හැමෝම පරෙස්සමින් නේද ? තෙරුවණ් සරණයි !
@anjalinshiroma2429
@anjalinshiroma2429 2 жыл бұрын
හරි ෂෝක් හරි සතුටුයිසියලු දෙනාට බුදු සරණයි❤️
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
ඒකනම් අයියේ මරැ. සුපිරි 👍👍👍😁😁
@jokergaming7171
@jokergaming7171 2 жыл бұрын
දිනිති අක්කගෙ කටෙ සද්දෙ😇😇 ආදරෙයි හැමොටම❤❤❤ දිනිති අක්කට ලස්සන පව්ලක් හම්බෙලා තියෙන්නෙ😱😇😇❤
@madhushan3557
@madhushan3557 2 жыл бұрын
කියන්න වචන නැ අයියේ . මම ඔයාලගෙ පුංචි පවුලට හරිම ආදරෙයි❤️❤️😊💝. හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම . තවත් ඉස්සරහට ලස්සන travel videos කරන්න ලැබෙන්න ඕනෙ දිගින් දිගටම අයියේ. ඉස්සරහට කරන්න තියෙන වැඩත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. අක්කත් හරිම Shoi. හැමෝම හරිම Shoi ❤️❤️❤️❤️❤️. තෙරුවන් සරණයි හැමෝටම.ජයෙන් ජයම වේවා 💞
@dewsanju
@dewsanju 2 жыл бұрын
වැඩේ අනතුරුදායක වුනාට ආතල් 😌❤හැමදාම සතුටින් ඉන්න පවුලම 😍ලංකාවෙ මෙච්චර ලස්සන තැන් තියෙනව ද කියලා හිතුනා 🥰🖤
@rameshajanani6332
@rameshajanani6332 2 жыл бұрын
අදනම් මරු video එක අයියා.. බයත් හිතුන මටනම්. ඒත් හරිම ලස්සනයි. හතරදෙනාටම බුදුසරණයි ❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
අසාවෙන් බලපු video එකක්.. ඔයාලත් එක්ක අපිත් ගමන ගියා වගේම දැනුනා.. අපිත් ගොඩක් enjoy කරපු එකේ ඔයාලට කොහොම දැනෙන්න ඇත්ද කියලා හිතාගන්න පුළුවන්.. ඒ වගේම මං ගොඩක් ආස කරන ආදරේ කරන සමගිය සතුට පිරුන පව්ලක් ඔයාලගේ පව්ල 🥰❤️🥰❤️.. දිනිතිත් පව්ලට එකතුවෙලා දැන් තවත් ලස්සන වෙලා.. ඉස්සර videos බලද්දී අම්මි තාත්ති දකිද්දී හිතුන මේ ගෙදරට නම් සතුට රැකගෙන ඉන්න පුළුවන් ආදරණිය girl කෙනෙක් තමයි හරි යන්නෙ කියලා... ගැලපෙනම කෙනා ලැබිල කියලා හිතෙනවා 🤩🤩.. හැමදාමත් වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ මේ රත්තරන් පව්ලට 💞💞
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
අහිංසක පවුලක්... සංගීත් මල්ලි හරිම හොද ලමයෙක් වගේ..
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
අපිත් පට්ටම ආතල් එකක් ගත්තා ඒක බලලා මරු පීනගන්න පුරුදු වෙලා යන්න ඕන ඔය අත්දැකීම ගන්න 🍀❤🛶🌊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🤗
@Rose-gp4yz
@Rose-gp4yz 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි ඔයාලට.අම්මි තාත්ති එක්ක මේ මාසෙ නුවර එන්න පෙරහැර..❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 жыл бұрын
ගොඩක් සතුටුයි අයියේ ඔයා ගැන ❤️ අම්මා තාත්තට ඔයා දෙන සතුට ආදරය අම්මා තාත්තාගේ ජිවිත තරුණ කරනවා අම්මා තාත්තට නිදුක් නීරෝගි වේවා දිඝායු ලැබේවා 🙏 ජයවේවා 👊❤️
@sldefenderclub9613
@sldefenderclub9613 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.පෙරලෙනකොට බය හිතුණා කොහොම හරි අපිත් enjoy kala.thaks kithulgalata giyawage thanks again sangerth malli.
@shamm2140
@shamm2140 2 жыл бұрын
දිනිතිගෙ හිනාව මරු ආ.... අම්මි, තාත්ති හින්දා තමයි vlog එක ගොඩක් ලස්සන.
@amasha6892
@amasha6892 2 жыл бұрын
අම්මෝ අපිත් ඒ සතුට ඒ සුන්දරත්වය වින්දා හිනාවෙලා අබඩත් කොරවුනා ආදරේ ❤️❤️
@Rithuhansika9758
@Rithuhansika9758 2 жыл бұрын
Ane මරු අප්පා ..ශෝක් 💕🥰🤗 අපෙ ලංකවෙ මේ වගෙ ලස්සන ත්ැන් තව කොච්චර ඇත්ද I Iove country 💕🥰🤗👍
@kusumbarrows5939
@kusumbarrows5939 2 жыл бұрын
අම්මෝ අදනම් බයත් හිතුන.හරිම ලස්සනයි ඉතා හොද අත්දැකීම් .පරිස්සමින් කුඩැල්ලො තමයි වැඩේ.ආදරෙයි හතර දෙනාටම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි .
@lilanigamaga9351
@lilanigamaga9351 2 жыл бұрын
මටනම් 😱 හිතුනා ⛵ එක පෙල්ලෙද්දි.ඔයාල හැමොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .හැමදාමත් සතුටින් හිනාවේලා ඉන්න
@nadeenishama1578
@nadeenishama1578 2 жыл бұрын
මාරම ආසයි ඔය හතර දෙනා එකතු වෙලා ඉන්න විදිහ දැක්කහම තෙරුවන් සරණයි ඔයාලට💕🌸💕
@hiruniupeksha7958
@hiruniupeksha7958 Жыл бұрын
දිනී අක්කිගේ හිනාව තමයි සුපිරි ❤️👍
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
Family ekatama Adarei...wou....maru...patta...Budu saranai...Hamadamath Adaren inna...😍😍😘😘❤❤❣❣🙏🙏
@adeeramax4195
@adeeramax4195 2 жыл бұрын
ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගමනක් ගියොත් ජෝඩු කරන්නමයි හදන්නේ.. ඇයි හොඳ යාලුවෝ වගේ වෙන්න බැරිද😂😂😂
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 2 жыл бұрын
ඒක නම් නියමයි. හරිම ආස හිතුනා. 👍👍👍
@heshanithanuja9712
@heshanithanuja9712 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්න එකම සම්පතක් අයියා දිනිති අක්කිත් ඔයාලාටම හොදයි තෙරුවන් සරනයි❤️‍🔥 ආදරෙයි
@Dinud1217
@Dinud1217 2 жыл бұрын
Very very beautiful vlog. Thanks sangith👍
@nisharagayathri2464
@nisharagayathri2464 2 жыл бұрын
ඒකනම් මරු.....බුදු සරනයි ඔයාලා ඔක්කොටම
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
Aneh happy family stay safe ❤️❤️❤️
@gayansamendra294
@gayansamendra294 2 жыл бұрын
වාව් සුපිරි අයියේ ඔයානම්. ඔහම තමයි ජිවිතය විදින්න ඕන. බුදුසරණයි! දෙවි පිහිටයි!.
@chapaprabodhi1700
@chapaprabodhi1700 2 жыл бұрын
අපිටත් හිනා අනේහ්💗🤗💗
@kumarsnalika9350
@kumarsnalika9350 2 жыл бұрын
අද නම් මරු හිනා වෙලා පණ ගියා. ඔයාලත් එක්ක අපිත් ආවා වගේ හැගීමක් video එක බලනකොට දැණුනෙ.
@tarud100
@tarud100 Жыл бұрын
Ane Sangeeth!!! Thanks for posting this. I have seen this before but always I thought this is only for young people like you guys but after seen your Ammi who is about my age took part in it, I am inspired to do it. Next time we visit Sri Lanka, we'll definitely go there. Thanks for showing these beautiful places and it helps ti improve the tourism industry in Sri Lanka. Love you guys :) Just saw this and cannot resist sharing this in FB.
@worldone7162
@worldone7162 2 жыл бұрын
තාත්තා හරිම බුද්ධිමත්
@bokka9668
@bokka9668 2 жыл бұрын
Sirawatama ❤️
@Selalabhimandra12347
@Selalabhimandra12347 2 жыл бұрын
දිනීගෙ හැසිරීම් ගොඩක් දුරට සංගීත් අයියගෙ අම්මා වගේමයි.💓
@sipsari_Rehara
@sipsari_Rehara 2 жыл бұрын
මාස 6කට කලින් qatar ඉදලා එද්දි හමු unaa. මතකද දිනිති.හරිම ලස්සනයි.හරිම චුටියි
@amilsrilal660
@amilsrilal660 2 жыл бұрын
පට්ට පට්ට අද අපි ලංකාවෙ නැති වුනත් ඔයාලගෙ video එක බලලා ගොඩාක් ආස හිතුනා බුදුසරණයි ඔයාලා හැමොටම
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 2 жыл бұрын
හරිම සුන්දරයි .අනේ අම්මා තාත්තා එක්ක පරෙස්සමින් පුතේ .ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩියෝ .තෙරුවන්සරනයි ඔයාලා ඔක්කොටම .🙏❤❤
@renukadamayanthi2695
@renukadamayanthi2695 2 жыл бұрын
Maru sangit aiye matat yanda hitenawa oyalata budu saranai
@pushpagoonetilleke621
@pushpagoonetilleke621 2 жыл бұрын
WOW! very beautiful and adventurous! Enjoyed your video. Thanks!
@priyangikapriyadarshani3389
@priyangikapriyadarshani3389 2 жыл бұрын
අද නම් මාරම ලස්සනයි ❤️❤❤️❤️ හැබැයි ටිකක් බයත් හිතුනා❤️❤️අම්මිට ආදරේ හිතුනා ගොඩක්❤️
@nilushikadilhani7013
@nilushikadilhani7013 2 жыл бұрын
ඉවරවෙනකල්ම බැලුවා.බෝට් එක පෙරලෙද්දිනම් මටත් බය හිතුනා.කොහොම උනත් හතර දෙනාම සූරයෝ 😍🔥
@ushaninarangoda6427
@ushaninarangoda6427 2 жыл бұрын
Thumbnail එක දැක්ක ගමන් ආස හිතුණා . බුදු සරණයි ඔයාලා සියලු දෙනාටම ❤
@nadeerakalhari7697
@nadeerakalhari7697 2 жыл бұрын
මරු මල්ලි . ඔයාගෙ වීඩියෝ එකකට එකක් වෙනස්. හරිම මරු . නොදන්න දේවල් කියාදෙනවට බොහොම ස්තූතී ,
@chammiliyanage2157
@chammiliyanage2157 2 жыл бұрын
Harima lassana vedio ekak. Matanam hari baya hituna. Apita yanna bari unath ma vedio eka balala godak sathitu una. Oyalata suba anagathyak mulu hithinma prarthna karanawa! Wish u all the very best sangeeth malli!
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ජය සංගීත් නියමයි පැයක් ගියා තේරුනේ නෑ ජය දිගටම ටැවල් කරන්න විඩියෝ දාන්න බුදු සරණයි ජේසු පිහිටයි මචන් ❤️
@hashanbanu1309
@hashanbanu1309 2 жыл бұрын
Kithulgala rafting & Adventure 💚
@nisam.wijesinghe7237
@nisam.wijesinghe7237 2 жыл бұрын
Dinithi akkage hinawata matath Hina giya thaniyama.maru aneee.god bless ❤️❤️
@pradeepadesilva5013
@pradeepadesilva5013 2 жыл бұрын
අනේ අපිත් ගිහින් ඔය අත්දැකීම ගත්තා . ඔයාලගෙ විඩියෝ එක ඔක්කොම බැලුවා. හරිම ශෝයී. දිනිති සන්ගීත් මල්ලිට හොඳටම ගැලපෙනවා. Good luck❤️ 🙏
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
මරු වීඩියෝ එක අනේ තව දිගට තිබ්බ නම් මරු දිනිති ගැන තිබ්බ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් උනා ඔයාලා හතර දෙනා නියමයි ❤️❤️❤️
@hansamalishashi9565
@hansamalishashi9565 2 жыл бұрын
එක නම් පට්ට ආතල්.දිනිති අක්කාගෙ හිනාව 🥺🥰
@neelkusum3760
@neelkusum3760 2 жыл бұрын
නියමයි. මේ වගේ සතුට්න් ඉන්න ඔනෙ . හැම සිලාංකිකයෙක්ම 👍👍👍👍👍👍👍❤️❤️❤️
@chathurakaushalya688
@chathurakaushalya688 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් ❤️😍
@sava_creations1
@sava_creations1 2 жыл бұрын
Ambooo මේ වගේ තැනකට නම් යන්නම ඕනේ. දවසක එනවා මේ experience එක ගන්න. පට්ට ලස්සන තැනක්
@nadeeshadilrukshi8954
@nadeeshadilrukshi8954 2 жыл бұрын
ශෝයි ❤ දිනිති අක්කයි අයියයි ❤ බුදු සරණයි අම්මි තාත්තී හැමෝම පරිස්සමෙන් ඉන්න
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
සන්ගීත් හරිම හොඳයි ❤️
@NamastePunjab2024
@NamastePunjab2024 2 жыл бұрын
live you life .make others smile.good work
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
දූරියන් කාල කාල ලෙඩත් උනා ඒත් මේක දැක්කම ආයෙ හොයන් ගිහින් කන්න හිතුනා ..... 🙂❤ ලස්සනයි වීඩියෝ එක .... 👍
@niroshanilakmali3362
@niroshanilakmali3362 2 жыл бұрын
හිනා කාලා මැරෙනවා😂😂😂ආදරෙයි හතර දෙනාටම❤️❤️❤️
@tharu5412
@tharu5412 2 жыл бұрын
අයියා thnk u so much ..දුකින් ඉදපු වෙලාවක මේ වීඩියෝ එක නිකන් play කරෙ....✨️✨️ හිනා උනා මාරම විදියට ...😍😍
@jbtharushika2307
@jbtharushika2307 2 жыл бұрын
අනේ හරිම ෂෝක් 🥰🥰හැබැයි හැමෝම පරිස්සමෙන් බුදු සරනයි .❤️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලා හැමෝටම 🥰❤️🥰❤️🥰❤️
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 жыл бұрын
Harima sathutui oyala parissamin inna theruwan saranai🙏
@padminisiriwardena3650
@padminisiriwardena3650 2 жыл бұрын
Math harima asawen baluwe adarei hamotama
@geethvindana8981
@geethvindana8981 2 жыл бұрын
ඒක නම් පට්ට පට පට සංගීත් අයියේ 🏆️🎖️️🎖️️🎖️️
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
පාත්‍ර ලබූ 🍃😁❤️ මගේ නමත් චතුරංග මගෙ ලගත් අල වර්ග 25ක් වගෙ තියනවා ☸️😁 පුන්සද සේම පායාලා රට මැද්දෙ!! රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ!! මාර සෙනග වට කරගෙන යම යුද්දේ!! ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ!! 👺🍃❤️
@paulwijesinghe
@paulwijesinghe 2 жыл бұрын
Such an adventured journey, I really enjoyed this video.
@user-yi2m456
@user-yi2m456 2 жыл бұрын
ලන්කාවෙ අනික් නලු නිලියන්ගෙ චැනල් තිබ්බට බලන්න හිතෙන්නෙ නෑ . හැබැයි ඔයාලගෙ වීඩියෝ මුල ඉදන් skip කරන්නෙ නැතුව බලනව
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН