අම්මා ගැන මුතුගල සර් කියපු සන්වේදී කතාව| Muthugala sir | Biology class | Science education

  Рет қаралды 349,543

Api Nodanna Bio

Api Nodanna Bio

Күн бұрын

📌.ඒ ලෙවෙලුත් ලඟ ලඟම එන නිසා stress වෙලාද?
කොච්චර පාඩම් කරල papers ලිව්වත් ලකුණු අඩුයි වගේ නේද?
පොත් කඳු පිටින් තියාගෙන පාඩම් කරපු කාලෙ ඉවරයි.
මිනුම් උපකරණ සිට පදාර්ථයේ විකිරණ දක්වා සියලුම පාඩම් වලට අදාල සියලුම වැදගත් තියරි කොටස් හා MCQ point සහිතව
අත්දැකීම් ලත් විද්වත්මණ්ඩලයක් විසින් නිර්මාණය කරන ලද භෞතික විද්‍යා කෙටි සටහන් පොත
ඇනවුම් කිරීම සඳහා 075 111 61 19
යන දුරකතන අංකයට Physics Short Note Book ලෙස සටහන් කරමින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න
මිල රු.500ක් පමණි.
දැන්ම ඔබට e-book 📚 ආකාරයෙන් ලබා ගත හැක. නිසැක A සාමාර්ථයක් සඳහා දැන්ම ඇනවුම් කරන්න.
ORDER 👉 wa.me/94751116119
🟢.Thanks for watching..👍
#Dinesh_muthugala_sir_jokes
#Dinesh_muthugala
#New_jokes_2023
#Biology

Пікірлер: 284
@dinesh9910
@dinesh9910 Жыл бұрын
සර් මටත් දරු පැටියෙක් ලැබින්න ඉන්නෙ අගෝස්තු මාසෙ...අනේ වෙලාවකට බය හිතෙනවා ඕවා ඇහෙද්දී😢...ඒත් මගේ මැනික පයින් ගහනව දැනෙනකොට ඒ හැම වේදනාවක්ම අමතක වෙනව.එයා බඩේ අරෙහෙට මෙහෙට යද්දි ආස හිතෙනවා 😊...මෙහෙම හරි අම්මගෙ වටිනාකම දරුවන්ට කිය්ල දෙම එක පුදුම තරම් වටිනව සර්...සර්ට බුදු බව ලැබෙන්න ඕන 🙏🙏💞💞
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
ඔයාටයි බබාටයි😍 දෙන්නටම...තෙරුවන් සරණයි...🙂🙏
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 Жыл бұрын
Baya wenna epa.normal nam kohomath baya wenna ona naha.eeka ලස්සන අත්දැකීමක්
@startube9691
@startube9691 Жыл бұрын
බය වෙන්න එපා ඔයාවයි බබාවයි දෙන්නම දෙවියෝ ආරක්ෂා කරනවා .
@malshaweerasooriya1054
@malshaweerasooriya1054 Жыл бұрын
@@samandiwanigasekara1118 oy aththamada aneee ...math godak bayen inne mage patiyata dn sathi 23 k
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 Жыл бұрын
Budu saranai ❤
@ishankachami3262
@ishankachami3262 Жыл бұрын
කොච්චර විහිලුවෙන් කියල දුන්නත් ඇත්තටම ඇඩුනා ලොකවාසි සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!
@nethmihimansha1243
@nethmihimansha1243 Жыл бұрын
අපෙ අම්මගෙ බඩට මම ඇවිල්ලා මාස හයයිලු තාත්තා අම්මව ඩිවෝස් කරද්දි...එයා වෙන කෙනෙක්ව බැන්දා..අම්මා කොච්චර දුකක් විදගෙන තනියම මාව හදාගන්න ඇත්ද.මේ ලෝකෙ හැම අම්මෙක්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
ඒ අම්මව....පණ වගේ බලාගන්න❤️....තෙරුවන් සරණයි....🙏💚
@umeshajayasekara5612
@umeshajayasekara5612 Жыл бұрын
මගේ අම්මා ඇතුළු මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් ම තමන්ගේ දරුවන් ගැන දකින අහිංසක සිහින සියල්ල සැබෑ වේවා...🙏❤ සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා...🙏
@sudarshanisada1938
@sudarshanisada1938 Жыл бұрын
තාත්තා කෙනෙක් una දවසට ඔබ තුමාගේ නෝනා සතුටින් ඉදිව් අම්මාගේ අගෙ දන්නා හින්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@W.g.s.tanupama-nl1rd
@W.g.s.tanupama-nl1rd Жыл бұрын
මටත් දරුවො ඉන්නවා. ඒත් මම ස්තූති කරනවා sr. ඒ වේදනාව ලෝකයට තේරුම් කලාට.
@indikapriyangani485
@indikapriyangani485 Жыл бұрын
පුද්ගලික රෝහල් වල විතරක් නෙමෙයි හරිනම් රජයේ රෝහල් වලත් දරුව ලැබෙන වෙලාවට බබාගෙ තත්තට බබාගෙ අම්ම ලග ඉන්න දෙනවනම් හරිම වටිනව. ඒක අම්මට ලොකු හයියක්. මේ සර් කියන දේ හරියට හරි. මමත් දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් .
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 9 ай бұрын
Eka aththa
@GinuraSameera
@GinuraSameera 9 ай бұрын
Eka eththa.amma widina wedanawanai kawadahari mage biridath widinne kiyalath Kiyala e daruwo therun gaththoth nam hodai.
@sharadajanadari9419
@sharadajanadari9419 8 ай бұрын
Eeka nam aththa...
@DilDilru-ob4gq
@DilDilru-ob4gq 8 ай бұрын
ඇත්ත
@Hemali397
@Hemali397 Жыл бұрын
ගෑනියෙකුට අත පය උස්සල ගහන්න යන පිරිමි ....මේක හොදට අහන්න........අම්මල අහින්සකව විදින දුක කොයි වගේද කියල..............
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
ඊට වඩා අහන්න ඕනි ගැනුන්ට පිරිමින්ට සමානව සලකන්න ඕනි කියන අය මොකද උන් තමය් ගැහැනුන්ට වැඩි සැලිකිලි දක්වන ගතියකඩන්න යන්න ඔය පිටරටවල් ඒවට සල්ලි ගෙවනවා
@lakshanijayawardhana5156
@lakshanijayawardhana5156 Жыл бұрын
මුතුගල සර් කියන්නෙ දරුවන්ට ආදර්ශමත් ගුරුවරයෙක්.. දෙමව්පියන් ට උනත් අහන් ඉන්න ආසයි...මමත් දෙවෙනි පාරට මව් පදවිය ලබන්න යන්නෙ ලබන මාසේ.. තුරුණුවන්ගේ පිහිටෙන් තවත් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම 🙏🙏❤️
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 8 ай бұрын
මගේ අම්මා ඇතුලු මේ ලොකේ හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි🥺🥰🙏🤍සතුටින් පරිස්සමින් ඉන්න🥺🥰🙏🤍 තවත් ලස්සන වේවා සෑම කෙනෙක්ම🥺🥰🙏🤍
@manoshasandeepani6747
@manoshasandeepani6747 Жыл бұрын
සර් කියන සේරම ඇත්ත,, මුල ඉදන් කිව්ව සියල්ල අත්දැකීම් වලින් වින්ද කෙනෙක් මම.. මේ දේවල් නොදැන අපි දරුවෝ ලැබෙන්න ගියේ,, එත් දැන් පරම්පරාව වාසනාවන්ත යි.. තෙරුවන් සරණයි ඔබ තුමාට!!
@dananjaniherath
@dananjaniherath Жыл бұрын
මමත් ❤
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Жыл бұрын
අපේ කාලේ ඉස්කෝලෙ o/l වලට ප්‍රජනනය පාඩමවත් අපිට හරියට කරේ නෑ සර්. දැන් ළමයින්ට කොච්චර වාසනාවක්ද මේ වගේ ගුරුවරුන් ඉන්න එක. තෙරුවන් සරණයි .හැම දරුවෙක්ම විභාගය ඉතා ඉහළින් සමත් වීමට වාසනාව ලැබේවා ...! 💐💐💐
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
ඔය කියපු වේදනාව මම වින්දා..ඊටවඩා හොස්පිටල් නතරවෙලා ඉද්දී තව තවත් වේදනා වින්දා..ගැබ් ගෙල විවෘත නැති නිසා එය ඉක්මන් කරන්න යෝනි මාර්ගයට බට දාලත් හිටියා.අම්මෝ..බබාව හම්බෙන්න අපායකට ගියා වගේ මන් ලේබ රූම් ගියේ..හැබැයි බබා ලැබුනම මන් දිව්‍යලෝකෙට ආවා වගේ සතුටක් දැනුනා..තාම 1 බබයි ඉන්නේ..ඒ වේදනාවේ බයට මට තව බබෙක් හදන්න ආස උනත් බයයි තාම 🥺
@ShashikaMaduwanthi-bf7xp
@ShashikaMaduwanthi-bf7xp 5 ай бұрын
අනේ ගොඩක් පිං සර්ට.මටත් ඉන්නවා දරුවො හතර දෙනෙක්.වයස තිස් හතරයි.කොච්චර දුක් ව්න්දත් දරුවා දැක්කම ඒ අමාරුව නැති වෙනවා.බුදුසරණයි සර්ට.
@lakshanigeethika3860
@lakshanigeethika3860 Жыл бұрын
මනුස්සකම් දන්න සංවේදී පරපුරක් බිහි වේවි ❤
@AsSa-dw8yf
@AsSa-dw8yf Жыл бұрын
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා එත් සර්ගේ කතාව අහද්දි මගේ ඇග තමා සිතලා වෙන්වා
@chamilapriyadarshani4609
@chamilapriyadarshani4609 Жыл бұрын
අනේ ඔව්
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
සංවේදී හදවත් ඇති ආදරණීය තාත්තලා ටිකක් අනාගතේ අපිට ඉදීවි....❤ සර්ට තෙරුවන් සරණයි❤
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
🙏💚
@milalakshi
@milalakshi Жыл бұрын
සර්ගෙ කතාව සහතික ඇත්ත. සර් කියපු හැම දෙයක්ම මම මගෙ ඇස් දෙකෙන්ම දැකලා තියනවා. මගේ මතය හැටියටනම් දරු ප්‍රසූතියේදී අනිවාර්යයෙන්ම තාත්තටත් එතන ඉන්න ඉඩ දෙන්න ඕනි. මොකද ඒ වේදනාව ඇස් දෙකෙන්ම දකින්න ඕනි. අම්මා කෙනෙක් විදින වේදනාව, ඒක දකිද්දින් තමා හිතෙන්නෙ අපේ අම්මාත් අපිව බිහි කරන්න කොච්චරනම් වේදනාවක් විදලා තියනවද කියලා. සර් කිව්වා වගේම සමහර තාත්තලා ඒක දකිද්දින් ක්ලාන්තවෙලා වැටෙනවා.
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
eka sahathika aththa.. ehema unanam kawadawath pirimiya gahanu kenatawath daruwawath dala kawadawath yana ekak na. adaren badila idi. pirimiya hithanne lamayek hadana eka hari lesi kiyala. obe kathawa agekaranawa..
@milalakshi
@milalakshi Жыл бұрын
Obe adahasata mama garu karanawa sahodari. Namuth ada kale awanka kenek hoyaganna godak amarui. Gahanu pirimi deparshawayama eka ha samanawa. Awanka kena mona da unath radila innawa. Yana kena mona da unath yanawa. Mage adahasanam ekai.
@hmiperera1033
@hmiperera1033 8 ай бұрын
අම්මා ගැන ඔහොම කියන්න පුලුවන් හොඳ පුතෙක්ට විතරයි ඔබ තුමාට ජේසු පිහිටයි !!
@Scprojects2837
@Scprojects2837 Жыл бұрын
මෙවන් සිත් ඇති ඔබවැනි පුතුන් ලොව වැඩිවැඩියෙන් බිහිවෙවා!!
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
බුදුහාමුදුරුවන්ගේ සොලොස්මහජනපද චාරිකාවෙදි පාදලාංචන දෙක සටහන් කලේ දෙමාපියන්ගේ අගයට කෘතගුණ සැලකීම වශයෙනි ,වම් සිරිපතුල මහනෙරු පර්වතය මස්තකයේ පිහිටුවීම මෑනියන්ට උපහාර වශයෙනි ,හතර අතටගලා බසිනා දියදහරා හතර සිවි හෙළයම අමා දියෙන් සිසිල් කරනු ඇත ,එම සිසිල ජන්මයෙන් උරුම උන පුතෙක් ඔබතුමාත්,❤🙏🙏
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ඔය වේදනාව මම වින්ද දරු වගේ මුණ දකින කොට ඒ වේදනාව කොහේ ගියා ද දන්නේ නෑ ඇඩෙනවා දරුවා ගේ මුණ දකිද්දී පරසුත වේදනාව කියන්නේ කියලා නිම කරන්න බැ ❤
@shasiniprabashini
@shasiniprabashini Жыл бұрын
හැමදේටම වැඩිය ඒ වෙලාවේ හිතට බය දැනෙන්නේ දරුවා ගැන දරුවා නිසා ඒ වෙදනා මුකුත්ම මතක නෑ
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
අම්මා බුදු වේවා 🙏🙏❤️❤️🥺🥺🥺
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතා ව. සර් .ආයම ඒ දවස මතක් උනා. බුදු සරණයි සර්. ආයුෂබොහෝ වේවා. මම ඕමාන් වල.
@jehanshaaditya598
@jehanshaaditya598 Жыл бұрын
මගේ අම්මා බුදු වේවා .මගේ අම්මට මම පන වගේ ආදරෙයි .මගේ අසරන කමට මට දුර රටක තනි වෙන්න වේලා.මගේ අත් දෙකින් මගේ අම්මට සලකගන්න බැරුව මම මාරම විදියට වේදනා විදිනවා .මගේ අම්මා මට මැනිකක් .හැම වේලේම මට මගේ දෙමාපියෝ මතක් වෙනවා .සර්ට බුදු බව අත් වෙන්න ඔනේ මේ වගේ වැදගත් දෙවල් කියලා දෙනවට 🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
තෙරුවන් සරණයි..🙏🙏❤️❤️
@chinthagayani7477
@chinthagayani7477 Жыл бұрын
මමත් ඔය වේදනාව වින්දා sir. මට ලැබුනේපුතාලා දෙන්නෙක් ඒ දෙන්නා නිවුන් දරුවන්. හම්බුනේ නොර්මල් sir. ඔය වේදනාව දරුවෝ දැක්කම නැති වෙනවා sir. Sir දරුවන්ට තමන් ආපු විදිය මේ ලෝකෙට කියලා දීමම අනාගතේ සුබම සුබ ලකුණක් වෙව්. සදා ජය sir.
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
තෙරුවන් සරණයි....
@coolmax8428
@coolmax8428 Жыл бұрын
කදුලු වෑහුනා සර් පිරිමියෙක් වෙලත් ඇත්ත ඇති සැටියෙන් දරුවන්ට පෙන්නුවට
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
❤️
@kelumlasantha3477
@kelumlasantha3477 8 ай бұрын
අනිවාර්යයෙන්
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 5 ай бұрын
😥
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
වාසනාවන් වාසනාවන් ගුරු තුමනි වාසනාවන් ඔබතුමා අපේ රටටත් අපටත් වාසනාවන් ඔබතුමාට තෙරුවන් සරණයි ❤️🌹👍
@Scprojects2837
@Scprojects2837 Жыл бұрын
මොනදෙ කිව්වත් දරුවා ලැබුණම අපෙ අම්මලා ගොඩක් මානසික ආතතියෙන් පෙලෙනවා. එකට වගකියන්න ඕනෙ ස්වාමි පුරුෂයා විතරක් නෙවෙයි. නැන්දාඅම්මාලා.
@DonSamaraweera-e8p
@DonSamaraweera-e8p 8 ай бұрын
@wasanthakumara5601
@wasanthakumara5601 8 ай бұрын
Ow matath ehema una. Nandamma nisa
@SaduniApsra
@SaduniApsra 5 ай бұрын
අම්මො මගෙ පලවෙනි බබා හැම දෙයක්ම තනියෙන් කර ගත්තෙ බබා හම්බ වෙන්න ආව දවසෙ ඉදම් බබා හම්බ වෙලත් ආස කෑමක් වත් හදා දෙන්න අම්මාවත් නැන්දම්මා වත් හිටියෙ නැ .හස්බන් විතරයි හිටියෙ හරියට ටොයිලට් වත් යන්න බෑ ඒ තරම් වේදනයි බබා ලැබුනාම ඔයි ඔක්කොම වේදනාව ල් ඉවරයි අර බබා දිහා බැලුවම.අපෙ අම්මලා බුදු වෙලත් මදි එච්චර දුක් විදලා අපිව මේ ලෝකෙට ගෙනාවට 🙏🙏
@saranimaduwanthi8544
@saranimaduwanthi8544 Жыл бұрын
සර්ලා වගේ ගුරුවරු ඉන්න එක දරුවන්ගෙ වාසනාව. මමත් අම්මා කෙනෙක්. ගුරුවරියක් විදිහට සර්ව ගොඩක් අගය කරනවා.
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
😊😊
@damhiru6128
@damhiru6128 Жыл бұрын
අම්මා කියන වචනේ සැබෑම තේරුම දැනුනේ මමත් අම්මා කෙනෙක් උනදවසේ. මගෙ අම්මා මේ තරම් දුකක් ඉහිලුවද කියලා දැනුනේ මගෙ දරුවා මේ ලෝකෙට ආවදවසේ. ඒ වේදනාව තරම් වේදනාවක් මේ ලෝකේ නැ. සියළුම අම්මාවරුන්ට ශක්තිය ලැබේවා ඒ මොහොතේදී
@sapu2425
@sapu2425 Жыл бұрын
දුශ්කරයි. ඒත් සුන්දර අත්දැකීමක් ඒක 🥰
@nadeesha3630
@nadeesha3630 Жыл бұрын
මේ නම් ගුරුවරයෙක් නෙවෙයි පොළොවට ආපු දෙව් කෙනෙක්.අනාගත පරම්පරාවට හැම දෙයක්ම කියලා දෙනවා.
@achinimadushani9947
@achinimadushani9947 Жыл бұрын
වටිනවා ගුරුතුමනී ඔබේ වදන් මම දරුවො හතරක් ඔය විදිහට ම වැදුවා
@deepthinilmini2310
@deepthinilmini2310 8 ай бұрын
ඇත්ත සර් මෙ දැනුත් එ වේදනාව විදින ගමන් එ උනාට අපේ අම්මලාගේ කාලේ මේ තරම් වේදනාවක් න්ම් තිබුනේ නෑලූ කැපුම් නැති නිසා..🥺
@janajana7879
@janajana7879 Жыл бұрын
මට පලවෙනි බබාට කැපුවනේ ච්රිස් ගාල අම්මොමැහුම් දාල ඇව්ද ගන්න බැරුව විදපු දුකක් සර්ට ස්තුති ඔවා පහදලා දෙනවට 🙏🏾
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@sriyanifrenando554
@sriyanifrenando554 5 ай бұрын
අනේ..සර් ඔයා නිදුක් නීරෝගීව චිරක් කාලයක් ජීවත්වෙන්න ඕනේ..මොක මේ දෙන දැනුම විශේෂ යෙන් ගෑනු ලමය්න්ට හරීම වැදගත්..🙏
@krishihansani4906
@krishihansani4906 Жыл бұрын
.ඔයා කියපු විදිය හරියට හරි සර් මම ගොඩා වේදනා වින්දා
@Upeksha17
@Upeksha17 Жыл бұрын
අනෙ මට අගෝස්තුමුල දින.දැන්නම් යන්න බයයි වගේ.කොහොම හරි හිත ශක්තිමත් කරන් යන්න ඔනෙ ..චන්ඩියා දගලද්දි තමයි සතුටුම එන දින ගැන්නට ඉක්මනට දැන්නම් බයයි😟🙏
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 Жыл бұрын
බයවෙන්න එපා හිතට දිරි ගන්න..පිරිත් කියන්න එතනදි පුලුවන් තරම්. කැ ගහන්න එපා..ශක්තිය වැයවෙනවා.මමත් බයෙන් ගියෙ...ඒත් ..බයවෙන්න ඕනි නැ එතනදි.එනවා අමුතුම ශක්තියක් ..බුදුසරනයි අම්මා..
@TheHappyYarns
@TheHappyYarns Жыл бұрын
නෝර්මල් විතරක් නෙමේ සර් සීසර් කරපු අම්මලත් ඒ තරම් වේදනාවක් විදිනව නේද. කැපුම් තුවාලෙ වේදනාවයි, පිට්ටු වගේ ඉදිමුනු කකුලුයි, යූරින් පාස් වෙන්න දාපු කැතීටරේ අතින් අරගෙන ඇවිදින්න වෙද්දි දැනෙන වේදනාව...ඒත් නින්දක් එක විනාඩියකට නැතුව අඩන දරුවත් බලාගෙන විදින වේදනාව... කකුල බිම තියද්දිම ටැප් එකක් ඇරිය වගේ බිම දිගේ ගලපු ලේ.. ඒ දවස මතක් වෙද්දි කොහොම ඒව දරාගත්තද කියල හිතෙනව. කොහොම දරුව වැදුවත් විදින්න වෙන දුකනම් අනන්තයි. ඒ වේදනාව දැනෙන්නෙ අම්මෙක් උන දවසක තමයි.
@anuradhawimukthi
@anuradhawimukthi 7 ай бұрын
මමත් අමිමා කෙනෙක්.මට පුතෙක් ඉන්නවා.හැබැයි මං ඔය වෙිදනා 2ම වින්දා.පලවෙනි සැරේ දුව නෝමල් හමිබ වුනා.දහ දුක් වින්දා.වෙිදනා වින්දා.අන්තිමට මට දුව නැති වුනා.පිස්සු වැටිලා හිටියෙ මං.අායෙත් මට පුතෙක් ලැබුනා.එයා සීසර් කලා.දෙවියන් බුදුන් සරනින් මං කරපු පින් වල බලයෙන් මගේ පුතා නීරෝගී ලස්සන පුතෙක් හැටියට ඉන්නවා.මං අද සතුටින්❤.ඉතින් මාත් තවත් බබෙක් හදන්න බයෙන් ඉන්නෙ.කලින් විදපු වෙිදනා නිසා.
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 8 ай бұрын
තව සතියයි මගෙ පැටියා එන්න ❤ ඇත්තටම අම්ම කෙනෙක් කියන්නෙම බුදු කෙනෙක්
@shanilkadenuwan6869
@shanilkadenuwan6869 Жыл бұрын
ගොඩක් වටිනවා සර් කියලා දුන්න ඒවා😍😍😍😍😍
@HH-fs3pz
@HH-fs3pz Жыл бұрын
මගෙ අමිමා බුදු වොවා❤❤
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Onathuma wage gurudeviyek melowata bihikara demapiyan depalatath .guruthumatath niduk nirogi dirgayou labethwa ...🙏🙏🙏 ...theruwan saranai ...🙏🙏🙏 ...
@iroshaniiroshani753
@iroshaniiroshani753 5 ай бұрын
අදරෙයි සර්
@LathaLatha-d1y
@LathaLatha-d1y 8 ай бұрын
ඔබ තුමාට බුදු. සරණයි
@indranibowala5764
@indranibowala5764 8 ай бұрын
ගොඩක් ස්තුති sir ළමයින්ට mewa කියලා dena ekata ගොඩක් ළමයි amma gana හරියට danne na
@darshanidarshani7613
@darshanidarshani7613 Жыл бұрын
සර් මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා..මගේ මහත්තයත් පෝසස්...ඒකාලෙදි එයා ලග නැති අඩුව...අනෙක් අය මහත්තයා එක්ක යනවා දකිද්දි දැනුන දුක....දැන් මහත්තයා නිවාඩු ඉවරවෙලායද්දි අපේ පැංච්යො දෙන්නා අඩනවා..තෙරුවන්සරණයි මගේ මහත්තයට..
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
💚
@mohamedshahid917
@mohamedshahid917 Жыл бұрын
Best teacher ever. 👍
@pradeepbuddhika5351
@pradeepbuddhika5351 Жыл бұрын
Ane ow sir attamai....laminta danumata eha giya akalpa varadanaya kireema tamai sir varthamanayata ona...super sir...ahata kadulu ava.daruvekge hite amma gana adre athi karama lamainata varadinnet na sir...sir go pin
@nuweeramanayake2724
@nuweeramanayake2724 Жыл бұрын
අම්මො..මම විදල තියෙන්නව ඔය දුක...😥😥😥
@shanakamadu1526
@shanakamadu1526 Жыл бұрын
Hema piremiyekma sir wage thamange amma gena thamange bireda gena hithanawanam godak hodai theruwan saranai sir
@darshanipriyaa8403
@darshanipriyaa8403 6 ай бұрын
😢😢❤❤❤Adarei amma
@Ireshaharshani258.
@Ireshaharshani258. 8 ай бұрын
ඇත්තටම බයයි මේම ඇහෙද්දි..🥺ඒත් ඕන්ම අම්මා කෙනෙක්ට එ වේදනාව අඩු වෙනවා දරුවගෙ හඩ ඇහෙනකොට
@HiruniKawshalya-y3s
@HiruniKawshalya-y3s Жыл бұрын
අම්මො ඇහෙද්දිත් බය හිතෙනවා 😢😢
@dineshchathuranga8987
@dineshchathuranga8987 Жыл бұрын
මටත් ගිය මාසේ මගෙ දරු පැටියා ලැබුනේ..උදේ අටේ ඉදලා හවස 2.30 වෙනකම් වේදනා වින්දා..අන්තිමට නෝමල් ගන්න බෑ කියලා සීස(ර්) කරා...ඒ හැම වේදනාවක්ම අමතකයි දරු පැටියාව දැක්කට පස්සේ🌸❤️
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
❤️❤️
@nazlanminha884
@nazlanminha884 Жыл бұрын
Ane sir oya kiyapu de ahalawat geenunt pirimin gawrawayak denawanam oyata godak pin
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 Жыл бұрын
බුදුසරණයි සර්🙏🙏🙏
@sudeshtharanga2763
@sudeshtharanga2763 Жыл бұрын
Mawa me loketa bihikara mage ammata thunuruwan pihitai .🙏🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
🙏
@BABY-tw6xe
@BABY-tw6xe 8 ай бұрын
ඇත්තටම සර්ට පිං. ගොඩාක්ම පිං. දරුවන්ට ජීවිතයක් දෙන්න අම්මකෙනෙක් විදින මේ වේදනාව දරුවන්ට මෙහෙම කියල දෙනවට. මොකද? ඒ දේ කරන්න පුලුවන් ගුරුවරුන්ට විතරමයි. මට දරුවන් හතර දෙනෙක් ඉන්නව. මමමේ වේදනාව හොදටම දන්නව. ඒ ගැන කියන්න වචන නැහැ. හැම බබෙක්ම 3.500kg වැඩියි. එක්කෙනෙක් 4kgක්. ලොකු බබෙක්. එයාව ගන්න මාව කපන්න තියෙන හැම විදිහටම කපල තිබුනා. මම විදපු වේදනාව දන්නෙ මම විතරයි. ඒත් අද පුතාල දෙන්නයි දුවල දෙන්නයි දකිනකොට දැනෙන සතුට. දරුවෙක් වදපු හැම අම්මෙක්ම මේ ව්දනාව විදිනව. හැම දරුවෙක්ම ඒක තේරුම් ගත්ත දවසට මේ ලෝකෙ ගොඩාක් ලස්සන වේවි.
@ApiNodannaBio
@ApiNodannaBio 8 ай бұрын
❤️
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
.ane sir .okkoma eththa siyaluma ammalata budusarani 🙏🇦🇪🇱🇰💗
@thajithanadeeshanialwis9309
@thajithanadeeshanialwis9309 Жыл бұрын
මම සර්ගේ video බලනවා. මමත් පුතාලා දෙන්නෙක්ගෙ අම්මෙක්. චූටි පුතට අවුරුදු 1යි. මට .. මගේ දරුවන්ට ආදරේ ස්වාමියෙක් ලැබුනෙ නෑ. මගේ ජීවිතේ මට දැන් තිත්තයි.. එයාගෙ දරුව බිහිකරන්න මම වින්ද දුක එයා වින්දනම් මම කවමදාකවත් වචනෙකින් වත් එයාගෙ හිත රිදවන්නේ නෑ... ඒ අතින් මම මහා පවුකාර ගෑනියෙක්. මේක අහද්දි මට ඇස් දෙකට කදුලු ආවා සර්... ☹️☹️☹️☹️☹️
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
තෙරුවන් සරණයි..💚🙏
@sadaniperera8185
@sadaniperera8185 Жыл бұрын
Oya wagema tamai mage kathawath. Math duwek enna amma kenek. Mata enneth e wage husband kenek. Oyage prashna wisadenna kiyala mn prarthana karanawa dear
@Mioasmr-vk6gl
@Mioasmr-vk6gl 8 ай бұрын
ඒ වේදනාව කියන්න වචන නෑ. මැරෙයි කියලමයි හිතෙන්නෙ😢 එ උනාට දරුවා එලියට එනවා දැනුනම ලෝකෙම හම්බුනා වගේ ☺️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 5 ай бұрын
🥺
@dinsukagalabada7745
@dinsukagalabada7745 6 ай бұрын
Ane man karana siyaluma pin mage ammata labewa😢😢
@CBRපිස්සෝ
@CBRපිස්සෝ Жыл бұрын
Math ammek❤❤❤ e wedanawa winda e wedanawaaa kiyala nima kranna beeeee ammek wennama oni ammage wedanawa denenna...es deken hemadema dekkaaa mn
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
Ammooh e athdekima.. ane ammek una kenekt godak udwu krnna.. mansika nidahase adare denna.
@shehaniishara12
@shehaniishara12 Жыл бұрын
ඔය වේදනාව ලබන මාසේ මටත් විදින්න වෙනවා කියලා මතක් උනාම 😥💔... ඒත් මගේ කොලු පැටියා දගලනකොට පයින් ගහනකොට ඔය වේදනාව මොකද්ද කියලා හිතෙනවා 🙂
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
තෙරුවන් සරණයි........🙏❤️ කිසිම ප්‍රශ්ණයක් වෙන්නෑ අම්මෙ ඔයාට..💚
@kanthilatha5330
@kanthilatha5330 Жыл бұрын
Kochchara shokda satutin inna teruwan saranai
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Жыл бұрын
මටත් ලබන මාසෙ❤
@niwarthanajayasinghe354
@niwarthanajayasinghe354 Жыл бұрын
Ane mamath labana mase oka widinna ona 😢
@chamodyasonaliperera821
@chamodyasonaliperera821 Жыл бұрын
Ane math labana mase 🥺
@dilshmashenali4299
@dilshmashenali4299 Жыл бұрын
Pirimi kenek කොහොමද a gana හරියටම kiyanne.eka widapu kenek thama හරියටම eka danne
@fathimazulfika1768
@fathimazulfika1768 Жыл бұрын
Excellent sir amma keanakugea weadhanwa dheanneannama kiwwa sir
@maleeshadilshan2782
@maleeshadilshan2782 Жыл бұрын
අම්මා 😍😍😍😍❤
@ChamilaPriyadarshani-fu6xb
@ChamilaPriyadarshani-fu6xb Жыл бұрын
Mamath daruwo dennekge amma kenek. sir kiyapu dewal mata mathak wenawa
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Ape guruthumata theruwan sarani🙏💗🌷
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Жыл бұрын
ඇස් වලට කඳුලු ආවේ නිතැතින්ම සර්.
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
👍
@geetikadarshani1675
@geetikadarshani1675 Жыл бұрын
අනේසර් අපේ කාලේ හිටියේනැහැනෙ නියම පැහැදිලි කිරිමිකරනවා
@IndikaKarunarathna-jm5ww
@IndikaKarunarathna-jm5ww 5 ай бұрын
අනේ සර් ඔය මොනදේ උනත් පිරිමින්ට එකෙ වගක් නැහැ උන්ගෙන් ගුටි කන්නත් ඔන බැනුම් අහන්නත් ඔන
@chamiraperera4638
@chamiraperera4638 Жыл бұрын
අනේ මමත් අවුරුදු 4 ඉදන් බලන් ඉන්නවා පැටියෙක් එනකල්.. අනේ කවදා මේ හීනේ ඉටු වෙයිද කියලා ....
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
ඔබෙ කිරි සිහිනය සැබැවෙවා 🙏🙏🙏 ❤❤❤ 🥰🥰
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
ඔබෙ කිරි සිහිනය සැබැවෙවා 🙏🙏🙏 ❤❤❤ 🥰🥰
@nishanifernando9491
@nishanifernando9491 Жыл бұрын
පින්වන්ත දරු පැටියෙක් කුස දරන්න ලැබේවා කියල පතනව..🙏🙏 ජේසු පිහිටයි ..🙏🙏
@LangolinodeiBambini1
@LangolinodeiBambini1 8 ай бұрын
Veedanavak unata eka amuthuma heghimak mata, kiyanna vachana ne.❤ kiyanna terenne ne Eth hithata bayak evith ne.
@gayanithakshila5038
@gayanithakshila5038 Жыл бұрын
Sirnm mata ආගමක් .....❤️❤️❤️❤️❤️
@dineshadamayanthi-ok8ne
@dineshadamayanthi-ok8ne Жыл бұрын
Amma budu wrwa❤❤❤
@ShaziyaAnwer
@ShaziyaAnwer Жыл бұрын
Lucky to have sri like u.god bless you
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
අම්මෝ ඒ වේදනාව වචන වලින් කියන්න බැරි තරම්😥
@susanisa9264
@susanisa9264 Жыл бұрын
Agillak kapila lee enawata baye hitiya mamath oya deta muna dunna.hiriwattan nathuwa kapanne , idikatuwakin mahanne .😊😊 mona amaruwa thibunath baba ladila .e welawe idan nindak naa eliwenakam aharan.baba balaganna ona hodata.hama ammekma ehema thama.
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
❤️
@124rumesh9
@124rumesh9 Жыл бұрын
E kale vitharak nemei sir adatath e wage dala yana minissu innawa.ada kale minissu sahimakatapath wenne na.
@indikathushara7250
@indikathushara7250 Жыл бұрын
Darts godak pin me wage wedanawak gana ada kale inna lamaita therum karala dunnata
@shiranigamage64
@shiranigamage64 Жыл бұрын
Amma watinaka daruwanta kiyala denna. Daruwan danne na sera eka sera godak pinak wei jiviteta
@RohanaMaduwantha-p3e
@RohanaMaduwantha-p3e 9 ай бұрын
Mama hari asai me vidios balanna
@KasunLakmal-b2x
@KasunLakmal-b2x 7 ай бұрын
And aththamai eka nam
@SujiRajapaksha-t4p
@SujiRajapaksha-t4p 9 ай бұрын
Budusaranai ammal siyalu danatma.❤
@nishanthigamage4357
@nishanthigamage4357 Жыл бұрын
❤❤❤❤❤❤අමිමාට.බුදු.සරනයි
@NiroMoviesSL
@NiroMoviesSL Жыл бұрын
Good joob and best channel
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
❤️💚👍
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 8 ай бұрын
අනේ මටත් ser දරැවෝ 3දෙනෙක් ඉන්නවා ඇත්තටම ඇඩුනා ලමයිට පාඩම කරනකොට
@priyankachandrarathne7972
@priyankachandrarathne7972 9 ай бұрын
Mamath amma kenek wrnna inne petiya අගෝස්තු mase enne mama sirge vidio ahanawa balanawa hemotama denaganna sudusu dewal kiyala denne bs sirta
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
ශාස්තෘවරයාගේ හා දහමේ ඇති සත්‍යතාවය සෙවීමෙ නිවැරැදි ගවේෂණ මාර්ගය දෙසූ එකම ශාස්තෘවරයා කව්ද? බුදුන්වහන්සේම වෙයි. තමන්වහන්සේ ගැන හා දෙසූ දහම ගැන විශ්වාසය තැබීමෙන් පමණක් සීමා නොවී තම තමාගේ නුවණින් තම තමාටම එය දකින්නට චූළහත්ථිපදොපම සූත්‍ර දහම වදාළ සේක. "ලක්වැසියා මුලින්ම සවන්දුන් දහම එයම වෙයි. ඒ ක්‍රමයෙන් සත්‍ය ගවේෂණ නොකර බුදුදහම විවෙචනය කරන්නට තරම් අන්ධබාල මෝඩයෝ අද බිහිවෙමින් සිටිති. එබැවින් මිනිසාගේ යහපත පිණිස උගත්මාධ්‍ය ඒ විද්‍යාත්මක පදනමක් ඇති "චූළ හත්ථි පදෝපම දර්ශණය" නිතර නිතර සාකච්ඡාවට ගතයුතුම වෙයි.එය ආගම් භේදයකින් තොරව පාසැල් අධ්‍යාපන විෂයට ඇතුලත් කළයුතුය
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
🙏😊
@ddskumara4658
@ddskumara4658 Жыл бұрын
daruwek labenna onamai amage age therennanam
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
👍
@disnakumari9578
@disnakumari9578 Жыл бұрын
oba tuma lak mawata wasanawantha pinata upan daruwek, dan daruwanta me dewal kiya dena vidiya dakkama 🙏🙏
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
🙂
@nazlanminha884
@nazlanminha884 Жыл бұрын
.SIR oya kiyapu de ahalawat geenunt gaw
@InokaThilakarathne-g9q
@InokaThilakarathne-g9q 8 ай бұрын
Eka kisima kenekuta wisthara Karla denna ba.marana baya wedanawa avinishchita bawa daruduka katiuna jeewithe bhaynkarama awasthawak.mulu lokayak hitiyath danna thaniyama dara ganna ba.atta gahanu paw paw karapu arthama.
@Faceon6790
@Faceon6790 Жыл бұрын
Hama amma kenektama budu saranai ❤🙏
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 33 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
කිරුළපන ධම්මවිජය ගෙදර යයි..
6:14
Rajangane hamuduruwo
Рет қаралды 40 М.