"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻

  Рет қаралды 1,233,891

Muthuswamy Mohanraaj

Muthuswamy Mohanraaj

Күн бұрын

Пікірлер: 573
@nimalperera6742
@nimalperera6742 Жыл бұрын
අහන්න, අහන්න, තවත් අහන්න හිතෙන ගීත. අපේ දෙමාපියන් රස වින්ද ගීත..අපිත් රසවිදිනවා තාමත් පැණිරස වෑහෙනවා. එකට අද ගීත එනවා යනවා මෙලෝ රසක් නෑ..බලන්න හඩවල් දෙක සහ සංගීතය, ජයවේවා ❤❤❤
@chandrawijetunge1620
@chandrawijetunge1620 9 ай бұрын
And ppi😅
@padmadesilva4775
@padmadesilva4775 2 ай бұрын
😅Mohan Raj sindu kiyannawae nam API adath aaasai , thaththage woice ekamai. 🙂
@nihaldon6305
@nihaldon6305 27 күн бұрын
රාමයියා මුත්තුසාමි කළ ගායනය වගේම මිහිරියි, සුජාතා අත්තනායකගේ ගායනය වගේම නොමරා ගායනා කළ නිරොෂාගේ ගායනයත් ප්‍රාසාංගික බවත් අව්‍යාජ තරුණ ලස්සන රැවත් ඉතාම ඉහළින් අගේ කරන්න නරන්න පුළුවන්. ❤❤❤❤❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 3 жыл бұрын
මේ තමයි ලාන්කේය ගීතයට තම කාලය ශ්‍රමය වැය කළ විශිෂ්ඨ සන්ගීත වේදියෙකුගේ දායාදය .
@fernandob.v.4807
@fernandob.v.4807 Жыл бұрын
Superb.
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
නිරෝෂා ලස්සනය් ඉස්සර👍👍❤
@luviskumara9868
@luviskumara9868 6 жыл бұрын
හරිම දක්ස කී බෝඩ් වාදකයා,මොහාන්රාජ්..ඉන්දියානු ගායක ගායිකාවන්ට ඔහු ඉතා දක්ස අන්දමින් සංගීතය සැපයු හැටි හොඳාකාරව දනිමි.ජයවේවා.
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 6 жыл бұрын
Luvis Kumara 🤝✌️👍👌🙏👏
@chanujayans8234
@chanujayans8234 6 жыл бұрын
kzbin.info/www/bejne/bHjWcqmubMuEbck
@swarnadesilva6240
@swarnadesilva6240 4 жыл бұрын
WONDERFUL.
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
ඉතාම මිහිරි හඩවල් දෙකක් හරිම ආකර්ශනීයයි. ජේසු පිහිටයි .
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
Thanks a lot👏🏻🙏✌️
@dananjapriyalal1299
@dananjapriyalal1299 3 жыл бұрын
දහ පහලොස් පාරක් අහන්ඩ ඇති ...හරිම ලස්සනට දෙදෙනාම ගයනා කරනවා ...
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
පියාගේ කටහඩ වගේමයි ඒ මිහිරි හඩමයි mohanraj muththusami ඔබ අපගෙ කලාඅඹරේ පැයු නොනිමි දිලෙන තාරකාවක් පියා වාගේම, තෙරුවන් සරණයි ආදරෙයි ❤️❤️❤️
@karunapalageeganage6678
@karunapalageeganage6678 Жыл бұрын
Nice voice
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤❤❤❤❤
@nihalepa9081
@nihalepa9081 Жыл бұрын
Wonderful. Both of you ❤
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 3 жыл бұрын
හරි ආස සින්දුවක් මගේ සීයාගේ .ඒ කියන්නේ අපේ අම්මා ගේ තාත්තා ගේ .දැන් සීයා ජීවතුන් අතර නැ .2014 නැති වුණේ .අපේ සීයා මේ සින්දුව මුමුණ මුමුණ අත්පුඩි ගහනවා තාම මට මතකයි.සීයා ට අපි පස්සෙ සින්දුව තියෙන CD එකක් ගෙනාවා.හරි ම ලස්සනයි සින්දුව .මාත් ආස සින්දුවක් සර්.🙏🙏🙏😊😊😊
@dineshmadusanka7305
@dineshmadusanka7305 2 жыл бұрын
Ape siyageth ehema mage siyath nethi una 2015
@suaibsuaib180
@suaibsuaib180 2 жыл бұрын
P
@randinuhapugaswatte3117
@randinuhapugaswatte3117 2 жыл бұрын
Ape seeyageth asama eka🤗
@gunasekaranthurairajah2201
@gunasekaranthurairajah2201 Жыл бұрын
Beautiful song amazing singing no words..always perfectly..
@Chronicles_of_life99
@Chronicles_of_life99 4 ай бұрын
අපේ සීයා නෑතිඋනේ 1999 😢😢😢
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 5 жыл бұрын
ලස්සන ගීතයක්. අතීතයට ගියා වගේ හැගිමක් ඇතිවුණා .
@jamithdezoysa6304
@jamithdezoysa6304 3 жыл бұрын
ඒ කටහඬ දෙකම භාවනාවක් වගේ... නිරෝෂා ❤️ සුජාතා අත්තනායකගෙන් පසුව ඇසූ ලස්සනම හඩ නිරෝෂා ❤️
@wijelathaherath8986
@wijelathaherath8986 Жыл бұрын
Ai dilki uresha
@miltonmallawarachchi5516
@miltonmallawarachchi5516 7 жыл бұрын
இனிமையான பாடல் இது. நிரோஷா விராஜினி, சம்பா கல்ஹாரி, போன்ரவளும் மோகன் ராஜ் அவர்களுடன் இந்த பாடலை பாடி ரசிகர்களை மகிழ்வித்த நினைவுகள் என்றும் மறப்பதில்லை.
@laksila7367
@laksila7367 Жыл бұрын
පැරනි ගිතයටම සමාන හඩකින් ඔබ දෙපලම ගායනා කර ඇත.
@wasanthekumarasiri2400
@wasanthekumarasiri2400 2 ай бұрын
සුභ පැතුම් ගුරුතුමියනි. ආඩම්බරයි ඔබ ගැන. මේ වගේ දක්ෂ ගුරුවරු රටට සම්පත්.තෙරුවන් සරණයි ඔබට.
@ruparupathunga8876
@ruparupathunga8876 2 жыл бұрын
මෙම ගීතය හොදින් රසවිඳින්න මෙහි අර්ථය දන්නවාද... හොදින් අසන්න එවිට ඔබටත් පුළුවන් මෙහි අර්ථය දැනගන්න...💖💖💖💖🌹🌹🌹🌹🌹
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 2 жыл бұрын
Comment eka dakinakota sinduwa iwaraine mahaththayo
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 2 жыл бұрын
ආයෙමත් පාරක් අහන්න මහත්තයා
@salmasarif8688
@salmasarif8688 5 жыл бұрын
මොහාන්රාඡ සර්ගේ කට හඞ හරිම මිහිරියි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 ай бұрын
Indeed
@උරුමය-ව1ඣ
@උරුමය-ව1ඣ 9 ай бұрын
බුදු සරණයි මොහාන් රාජ් මහත්තයෝ
@sithumsadaruwan6002
@sithumsadaruwan6002 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාගේ මේ සිංදුව මාරම ලස්සනයි
@ravindrasenanayaka3250
@ravindrasenanayaka3250 2 жыл бұрын
Hiru bi
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 4 жыл бұрын
මාරම ලස්සනයි අදයි දැක්කේ කොච්චර පරන උනත් ලස්සන අගය අඩු නෑ කී පාරක් ඇහුවත් ඇති වෙන්න නෑ ❤❤
@nehaweerasingha9225
@nehaweerasingha9225 4 жыл бұрын
Harima mihirie..sir oyage voice very beutyfull..nirosha miss ethana godak lassnai..ahinsakai..lajjawen wage ...young look💕
@sarojini5898
@sarojini5898 2 күн бұрын
Mohanraj has dungmany Tamil songs...I was fortunate to sing with him in Rupavahini...love his voice!!!!🎉
@N.K.P.Pathmakanthi
@N.K.P.Pathmakanthi Жыл бұрын
කොච්චර ඇුහුවත් එපා වෙන්නැති හරිම ලස්සන සිංදුවක්
@MalaniFernando-yf5bf
@MalaniFernando-yf5bf Ай бұрын
73 වයස්උන මම තාමත් ආසයි හරිම ලස්සන සිංදු .
@picasochannel3419
@picasochannel3419 4 жыл бұрын
ඒ දෙමළ... කට හඩ...
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 ай бұрын
Monawa Ari kamakna....I feel GD😂😂😂
@hilmynizar
@hilmynizar 7 жыл бұрын
Mohan and Nirosha excellent voice. So beautiful. Like it so much.
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 8 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ..මුතුසාමි මහතයගෙ මාර ස්මර්ට් එකක් තියෙන්නෙ .නිරෝසගෙ පොඩි නිහතමානී කම හරිම ලස්සනi
@mimajeed
@mimajeed 3 жыл бұрын
My past memories flows in mind again. Both voices are excellent!!!
@nehaliyanage4719
@nehaliyanage4719 6 жыл бұрын
Mohan sir .your voice is wonderful . 👍👍👍👍👍
@alviajayasinghe3322
@alviajayasinghe3322 2 жыл бұрын
කෝ දෙවියනේ මෙ සීංදූ දැන් හරීම අලංකාරයි ලස්සනයි
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
😢😢❤
@chandima623
@chandima623 Жыл бұрын
😢😢😮😢😅😅😮 3:57
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 ай бұрын
Indeed
@ruparupathunga8876
@ruparupathunga8876 2 жыл бұрын
සිය දහස් වාරයක් අසා ඇති.. ඒත් ආසාව වැඩි වෙලා... ලක්ෂ වාරයක් අසන්නට පුලුවන්..💖💖💖❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💔💔💔
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍true
@sunethrachandranie3892
@sunethrachandranie3892 Жыл бұрын
ඇත්තමයි.
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
Ouou 💯💝
@rojasubramaniam5625
@rojasubramaniam5625 2 жыл бұрын
I watched this more than 300 times. Beautiful melody, both are rocking, actually I don't know the meaning of some words but always old is gold
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
This is Mohan Raj.His father was Muththuswami a famous talented musician passed away.This is a film love song .Mohan Raj also very talented as his father.
@sunidias1510
@sunidias1510 Жыл бұрын
The meaning is equally beautiful
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc Жыл бұрын
Harima lassana sindu adatath
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 5 ай бұрын
ME 2😂😂😂❤ LOVING REGARDS FROM SWITZERLAND 🇨🇭
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 3 жыл бұрын
Excellent sir your singing and also nirosha ❤️
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 3 жыл бұрын
✌️Thank you so much🤝
@anjulasankalpani9911
@anjulasankalpani9911 5 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන සිංදුවක්
@ramaniperera2259
@ramaniperera2259 Жыл бұрын
මොහාන්ගේ හඩ වගේම දෑතත් ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
👏🙏👏🙏👏🙏
@wellwisher6696
@wellwisher6696 3 жыл бұрын
To The 2 singers>> Simply amazing, enchanting, hypnotizing.....could not have asked for more ...Thank you
@kushansanj1611
@kushansanj1611 4 жыл бұрын
Nirosha's voice ❤️
@balaji259
@balaji259 4 жыл бұрын
Muthusamy and Nirosha.... U Both have sung this Beautifully!!!! I Love this Song, though i am yet to understand the lyrics..... too superb
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Greetings From Super Extremes- Sri Lanka 💚 💛 ❤ 💙 💜
@pali516
@pali516 Жыл бұрын
Both of you were sung beautifully. Appreciated your task.
@kushansanj1611
@kushansanj1611 3 жыл бұрын
Nirosha ❤ Queen of Srilankan music industry!
@siripathikulathunga9200
@siripathikulathunga9200 2 жыл бұрын
Old songs are gold
@Krishna-kd3ns
@Krishna-kd3ns Жыл бұрын
Qeen .tamil king. Learn from tamil JAYAWAWA
@nalakasampath3659
@nalakasampath3659 Күн бұрын
මගේ හදවතේ ගයකන්.❤😂🎉.. දෙදනා..සාදා අමරනියියයි.,🙏🙏♥️
@sahankawishka377
@sahankawishka377 4 жыл бұрын
හරිම මිහිරි ගායනයක් ,ඔබතුමාට දීර්ඝායු වේවා !!!
@miltonmallawarachchi5516
@miltonmallawarachchi5516 7 жыл бұрын
அழகான பாடல். உங்களது தந்தை திரு. ஆர். முத்துசாமி அவர்கள் பல சிங்கள திரைப்படங்களுக்கு இசை அமைத்தவர். மில்டன் மல்லவராச்சி, எச். ஆர். ஜோத்திபால போன்ற புகழ் பெற்ற பாடகர்களுக்கு உதவி கரம் நீட்டியவர். உங்களது அப்ஸராஸ் இசை நிகழ்ச்சிகள் கண்டு கழித்த கடந்த கால இலங்கை நினைவுகள். மில்டன் மல்லவராச்சி அவர்களும் உங்களது இசை நிகழ்ச்சியில் பங்கேற்று சிறப்பித்தார்.
@wajiraabayasinghe7718
@wajiraabayasinghe7718 7 жыл бұрын
ලස්සන ගීතිකාවක්. ඔබේ පියා MR. Muthusamy බොහොමයක් සිංහල චිත්රපට සඳහා සංගීතය රචනා කර තිබේ. මිල්ටන් මල්ලවආරච්චි, එච් MR. ජෝතිපාල වැනි ජනප්රිය ගායකයන්ට ඔහු සහයෝගය ලබා දී තිබේ. ඔබගේ අභූමානව සංගීතය පිළිබද ශ්රී ලාංකික මතක සටහන්. මිල්ටන් මල්ලවාරච්චි ඔබේ ප්රසංගයට සහභාගි විය
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
පැරණි ගායකයින්ගේ හඬට උපරිමයෙන් දායකවී ඇත ,මගේ ප්‍රනාමය ,👍
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
👏🏻🙏✌️
@madhushikadhananjani3784
@madhushikadhananjani3784 8 күн бұрын
හරිම මිහිරියි. අහන්න අහන්න ආස හිතෙනවා
@SiriniNanayakkara
@SiriniNanayakkara 3 ай бұрын
මේ video එක බැලුව වාර ගණන කොච්චර ද කියල මතක නෑ ඒ තරමට ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@nilushadesilva9798
@nilushadesilva9798 4 жыл бұрын
Old is gold...❤❤❤❤
@christopherisaac9015
@christopherisaac9015 2 жыл бұрын
Yeas
@NanaliRanasinghe
@NanaliRanasinghe 6 ай бұрын
I like this song.Both are very beautiful and nice.Nice.
@mudalindajanappriya6755
@mudalindajanappriya6755 6 жыл бұрын
Love this! Where are you now Mr. Mohanraj. Please do something new.
@hasithbuddhima4803
@hasithbuddhima4803 20 күн бұрын
අද වගේම මතකයි මෙ සින්දුව ඇහුන පලවෙනි දවස. එතකොට මන් හිටියෙනෙ 4 ර වසරේ සින්දුව අලුත් අවුරුද්ද දවසේ.අද වගෙම මතකයි එදා මන් බාගෙට නිදාගෙන ඉදලා නැටිනකොට තමා මෙක ඇහුනේ.එතකොට ගෙදර හිටියේ අම්මායි මයි තාත්තා විතරයි.අයියා ශිස්ශත්ව විභාගය පාස් වෙලා බොඩිමක හිටියේ එ කලේ ගම්පහ . අදටත් එ කාලෙට මරම ආසයි එවගෙම ගොඩ්ක එ කාලේ උන එවා තාමත් මතක්‍යි. අදටයි මෙ සින්දුව ගොඩක් වෙලවකට අහනවා.දැන් අවුරුදු 30 උනට මට අදටත් දැන්නේ එදා දැනුන හැගිම තමයි. ❤🎉2025/01/01 ❤ 10.00pm UK time
@dadabaimusic
@dadabaimusic Ай бұрын
What a performance by Mohanraaj brother? Like father like son.
@sriyalatharanaweera3569
@sriyalatharanaweera3569 3 жыл бұрын
Asama ගීතයක් thenks for u
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 6 жыл бұрын
One of my favourites Mohan Raj
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 жыл бұрын
Mama asama sinduwak thank you sir siyas warayak asuwath madi harima lassanai thanks nirosha oyatath
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 2 жыл бұрын
👏🏻🙏✌️
@maheswarankandiah8897
@maheswarankandiah8897 6 ай бұрын
Fantastic beautiful singing very good performance very sweet voice congratulations thank you so much for your sharing spritual services
@chandana56
@chandana56 2 жыл бұрын
I cannot remember how many times I listened to this beautiful creation! Every time I see something new!!! Well done!
@athulapg2809
@athulapg2809 2 жыл бұрын
ඞමමම .
@Krishna-kd3ns
@Krishna-kd3ns Жыл бұрын
Tamil talents. BUDUSARANAI JAYAWAWA. Apsars. R. M.
@amarapalamuhandiram6293
@amarapalamuhandiram6293 Жыл бұрын
Iiiqqqqqiitttttpiiieiiiieiiieuwwwwwewwwwweiiqiiiiiwqipeiiiiiqiri
@amarapalamuhandiram6293
@amarapalamuhandiram6293 Жыл бұрын
Pppppppppppppppppppppeeeppppppeeeeeeeeeeeeeeeeeeeeeeeeepppppppppeeeeeeeuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuouupuqou
@amarapalamuhandiram6293
@amarapalamuhandiram6293 Жыл бұрын
U3
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 3 жыл бұрын
Two beautiful voices giving life to an age old classics
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
👌👏🏻✌️
@jananigayathri1261
@jananigayathri1261 4 жыл бұрын
Harima lassanai.ada thiyena sinduwalata wata harima arthawath.
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
නිරෝෂා විරාජනී කටහඬ වගේම එයා ලස්සනයි ඒ කාලේ ගොඩක් හරිම ලස්සනට ගායනා කෙරුවා දෙන්නම
@clarance1977
@clarance1977 3 жыл бұрын
I'm proud of you mohan Anna. Néenga music back Panna nanum shakthi T. V la paatu paadava competition la paadinatha marakka matan life la. We love you Anna.
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 3 жыл бұрын
Mikka Nandri ✌️
@senthilvasanmanickavasagar8092
@senthilvasanmanickavasagar8092 6 ай бұрын
Top golden era all time song to admire and enjoy Best wishes for Apsaras Mohan and the beautiful voiced co- singer.
@saibliss
@saibliss 6 жыл бұрын
Soul-stirring song...and melodious voices of both of you! Thanks a lot! Such great tribute to your father...Mohan Raj
@estherarulraj4598
@estherarulraj4598 10 ай бұрын
Madura. Yame. Super. Song. Excellent. Very. Nice.
@lovadesi
@lovadesi 4 жыл бұрын
Wow, I am enjoying every bit of this song even in this year and amazed to see how he played the keyboard like handling a toy. Nirosha's voice... mind blowing .
@lovadesi
@lovadesi 4 жыл бұрын
Mohan Raj, your voice and singing is out of this world.
@upulaherath7204
@upulaherath7204 3 жыл бұрын
This is not a live playback!
@bandulanaotunna9971
@bandulanaotunna9971 2 жыл бұрын
@@lovadesi o
@drdjanthony
@drdjanthony 2 жыл бұрын
Yes. It’s not live but excellent presentation and he is one of the greatest keyboard players.
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Ай бұрын
අප කුඩා කළ සිට ඇසූ ගීත. අද රස විදින්නේ සියුම් වේදනාවක්ද සමගින්. හදවත සසල වෙනවා.
@poornimapiyumali3657
@poornimapiyumali3657 4 жыл бұрын
I feel like smoothly because mr.mohan raj very rum and sensitive his voice . I love so bad. Bless you mr..
@juliabamunuarachilage2584
@juliabamunuarachilage2584 4 жыл бұрын
Both very nice
@rayankingsly4029
@rayankingsly4029 9 ай бұрын
Nice song my favourite Nirosha❤❤❤❤ beautiful voice Mohanraj awesome singer ❤
@LochanaAriyarathna
@LochanaAriyarathna Ай бұрын
සදාකාලික ජීවමාන නිර්මාණ. ස්තුතිය සැමට.
@RathnayakeDharmarathne
@RathnayakeDharmarathne 14 күн бұрын
Excellent both of you, Thanks,
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 2 жыл бұрын
Wow Wonderful may God bless you all for many more years to Come !🖕♥️🇱🇰😘🙏❤️
@Ericsilva_13
@Ericsilva_13 Ай бұрын
අපේ අතීතයට ගෙනියන්න එතනින් අපේ ජීවිතයට ආදර්ශයක් දෙන බව අපිට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්
@lesliejayasuriya4290
@lesliejayasuriya4290 2 жыл бұрын
Harima Lassanai. I love this Song. 25. 9. 22.
@piyatisskotahewage7064
@piyatisskotahewage7064 4 жыл бұрын
Mr Mohan we love u like u people another ten off course beautiful Sri Lanka all world. Thank u sir .IAM hewage
@saravananm864
@saravananm864 3 жыл бұрын
I always like mohanraj annan wonderful music and sining 💐🙏🏻🙏🏻👍🏻 love from Thanjavur Tamil Nadu, long live 🙏🏻🙏🏻
@strivetonirvana3794
@strivetonirvana3794 5 жыл бұрын
Wow...Mohan raj....Respect and salute....Really proud of you..🙏🙏🙏
@herathsenavirathna5581
@herathsenavirathna5581 3 жыл бұрын
proud of you Mohan. beautiful voice.
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 3 жыл бұрын
🤝thank you so much🎶
@susanthathudugalage1999
@susanthathudugalage1999 5 жыл бұрын
Kiyanna wachana ne. Excellent singing...... Perfect and superb. Puduma mihiriyawak........
@nishanthafernando9812
@nishanthafernando9812 Ай бұрын
දැන් තියෙන සිංදු එක්ක බලපුවාම මේ සිංදුව රත්තරං
@juliabamunuarachilage2584
@juliabamunuarachilage2584 4 жыл бұрын
Nirosha very nice u
@suppiahnadarajah2411
@suppiahnadarajah2411 2 жыл бұрын
It's so nice and happy to hear such a nice song, long live tamils sinhalese together.
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 2 жыл бұрын
✌️
@nilmininilmini7874
@nilmininilmini7874 3 жыл бұрын
No words Mohanraj....sir...heart touching... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 3 ай бұрын
හරිම මිහිරි ගායනයක් ❤
@salmasarif8688
@salmasarif8688 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි ♥️♥️♥️♥️♥️
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
@pslow1
@pslow1 Жыл бұрын
My first heard singha song while I were travelling to Sri Lanka, just love it❤
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
🤝
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sha ...vari nice singing song thanks varimuch yours
@Astrocare0
@Astrocare0 2 жыл бұрын
Fantastic , I love your voice as well as the attractive performance.
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj 2 жыл бұрын
🤝✌️
@lalitamaleni8996
@lalitamaleni8996 3 жыл бұрын
අම්මෝ ලස්සනයි ගොඩක් අහගෙන ඉන්න ආසයි
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Ай бұрын
❤❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් මදි....
@seethaabeywardana
@seethaabeywardana 2 ай бұрын
ආසම සිංදුවක්
@michaeljoseph5008
@michaeljoseph5008 2 жыл бұрын
Sweet memories of past. Thank you 💕 both ...
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 8 ай бұрын
අපේ ස්‍රි ලංකාවට මහත් අබිමානයක් නිරෝශා විරාජනි මනෝරාජ් මේ ගිතය ගායනා කරපු ආකාරය ....වාසනාවන් ...
@hiruyatagara5795
@hiruyatagara5795 3 жыл бұрын
Niroshage voice ekata මොහාන් raaj ge voice rka kiri peni wage🥳🥳🥳🥳
@rizanaliyakath1444
@rizanaliyakath1444 2 жыл бұрын
I like this song .who is the play thabla real song?
@Vimalshachathurangi
@Vimalshachathurangi 2 жыл бұрын
ලස්සනයි ..අපූරූයි..
@devikakottahachchi7640
@devikakottahachchi7640 2 жыл бұрын
I love this beauityful song.
@Bloom-pq8nf
@Bloom-pq8nf 3 жыл бұрын
නිරෝෂා අක්කගෙ ලස්සන ...
@chandana56
@chandana56 2 жыл бұрын
Absolutely beautiful!
@clarance1977
@clarance1977 4 жыл бұрын
Super Anna.
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷කියන්න වචනැ ලස්සන ගීතයක්..දෙදෙනාටම සුබපතනව..
@malkanthidon1808
@malkanthidon1808 Жыл бұрын
It was great, you took me back to my old life, great,
@MuthuswamyMohanraaj
@MuthuswamyMohanraaj Жыл бұрын
🙏
Madura Yame by  R Muththusamy from Torana Archives
5:09
Torana Video Movies
Рет қаралды 6 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Mohideen Baig Medley By Latha Walpola & Ishaq Baig
8:12
Torana Entertainment
Рет қаралды 226 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Minsara Poove | Srinivas | ARR
6:15
Srinivas Official
Рет қаралды 441 М.
Madurayame Song
5:25
Sandya Wijesundera
Рет қаралды 52 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН