My 26th birthday party ❤️🎂

  Рет қаралды 195,882

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 389
@nehansanehansa1528
@nehansanehansa1528 2 жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි ...🙈🥰පාටියත් මරූ අනේ....අයියත් හිටියානම්..ඔයා හැමදාම සතුට්න් ඉන්න ඔයාගේ හිනාව හරිම ලස්සනයි ..ජේසූ පිහිටයි අක්කියෝ 🥰❤..ආදරෙයි ❤
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidiot bln
@dhanushkasubhashini9946
@dhanushkasubhashini9946 2 жыл бұрын
උපන්දිනය කියන්නේ අම්මා අපිව ⁣මේ ලෝකයට බිහි කරපු දවසයි..ඇය මාස 9ක් දුක් වේදනා විද ඇගේ කුසේ තබාගෙන එ් දින අපිව ගොඩක් වේදනාවෙන් බිහි කර දවසයි..ඉතින් උපන්දිනය සතුටින් සමරනවා වගේම අම්මා ගැන සංවේදී වන්න..අම්මාගේ ගුණ නිතරම සිහිකරන්න..
@nimmiii99
@nimmiii99 2 жыл бұрын
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@nimesharodrigo3418
@nimesharodrigo3418 2 жыл бұрын
Eyage amma nah
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
❤️
@thus9719
@thus9719 2 жыл бұрын
විහග අයියට cake කවපු එක හරිම cute.. ආදරේන්ම ඉන්න අක්කි.... happy birthday
@shriyahansi327
@shriyahansi327 Жыл бұрын
අක්කි නටන ගැම්ම 😄😄👍අක්කි ඔයවිදියට නටනවා දැක්කමයි එහෙම තමා ඉන්න ඕන ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕනා කවුරු කොහොම කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන්න ❤️හදවතින්ම සුබ පතනවා
@dilmishimaya9711
@dilmishimaya9711 2 жыл бұрын
කියන්න දෙයක් නෑ හැමදේම හරිම ලස්සනයි...... මරම ලස්සයි 💛 සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
වරදක් කියනවා නෙමෙයි ඔබට ..ගොඩක් සල්ලි තියෙන අය කොච්චර නාස්ති කරනවාද ...අපි ජිවත් වෙන්නේ කොහොමද කියලා හිතෙන වාර අනන්තයි ...ඔබට සුබ අනාගතයක් සහ සුබ උපන් දිනයක් වේවා
@nethminethmikeshara9126
@nethminethmikeshara9126 2 жыл бұрын
ම්ම් ඒක ඇත්ත 😥
@fourthlanekdu
@fourthlanekdu 2 жыл бұрын
අනේ ඉරිසියා කරන්නෙපා බන්.තමන් හම්බු කරපු සල්ලි තමන්ට ඕන විදියට වියදම් කරන්නැතුව අනුන්ට ඕන විදියට වියදම් කරන්නද. බොරුවට කියවන් නැතුව ඉන්න
@sashihansani387
@sashihansani387 2 жыл бұрын
ඒක වාසනාව . . .සල්ලි තියෙද්දිත් තමන් ආස කරන දේවල් කරන් නැතුව ඉන්ඩ ඕන නෑනී . .. . අපටත් සල්ලි තිබුනනම් ආස දෙවල් කරයි . .
@abcdefabcdef3367
@abcdefabcdef3367 2 жыл бұрын
පිස්සුද මන්දා ..මේ මිනිස්සු මේ වියදම් කරන්නෙත් එයාලා මහන්සි වෙලා හම්බ කරපුවා...එයාලා හම්බ කරන දේවල් එයාලා වියදම් කරන එකේ ප්‍රශ්නයක් නෑ නේ... අපිට සල්ලි නැති එක අපේ ප්‍රශ්නයක්...ඒ මිනිස්සු පලි නෑ නේද ඒකට
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
ඔව් අනේ එයාල මහන්සි වෙනවා සතුටින් ඉන්න ආයෙ සල්ලි තියාගෙන කන්නෙ බොම්නෙ ආතල් ගන්නෙ නැතුව ඉන්නෙ කවුද 👍
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කි ❤️❤️.පාටියත් නියමෙට තිබ්බා.💖
@pawanimalshika1115
@pawanimalshika1115 2 жыл бұрын
අක්කා ගොඩක් ලස්සනයි .. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 🥰😘
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@achininimeshikadesilva2598
@achininimeshikadesilva2598 2 жыл бұрын
Happy birthday akki හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට😘❤🎂
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
අම්මෝ අක්කා ඔයත් ලස්සනයි party එකත් මාර ලස්සනයි.. Happy birthday🎂 හබියාත් හිටියනම් මරු
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
වාසනාවන්ත කෙල්ලෙක් ❤️හොදම දෙ හම්බෙන්නෙ කාලයක් ගිහින්
@nimeshikakotuwegedara9407
@nimeshikakotuwegedara9407 2 жыл бұрын
It was an absolute awesome birthday celebration, My Akkiii always be happy!
@tharundee5129
@tharundee5129 2 жыл бұрын
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
@priyankakumuduni439
@priyankakumuduni439 2 жыл бұрын
අක්කා ගොඩාක් ලස්සනයි..ආදරෙයි අක්කේ..😘❤️🐥
@tharindusandaruwan7610
@tharindusandaruwan7610 2 жыл бұрын
Wishing you a very Happy Birthday Akki !🎉🎂🥳 May all dreams comes true.
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidiot bln
@nijanicamathka5159
@nijanicamathka5159 2 жыл бұрын
Happy birthday akki 😍😍😍😍 හරිම ලස්සනයි පාටිය 😍❤️❤️🤗🤗🥰 අක්කිත් ලස්සනයි ❤️😍🤗🤗 වෙනස් ඇදුමක් ඇදලා මාරම ලස්සනයි 💝🥰🤗🤗❤️😍🤗🤗❤️😍🤗🤗❤️ 🤗 ඔයා හරිම හිතහොද කෙනෙක් 🥰
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
සුබ උපන්දිනයක් සංජානා හරිම ආදරණීයයි !❤️❤️❤️❤️
@wasanthawasantha6936
@wasanthawasantha6936 Жыл бұрын
HAPPY BIRTHDAY SANJANA AKKI. ME POLONNARUWEN.
@shaunperera2159
@shaunperera2159 2 жыл бұрын
Nice... Hope u had a wonderful time... All the best for one more added year Hope to complete 💯...
@shezzz6163
@shezzz6163 2 жыл бұрын
Happy Birthday Akki💚💛💛💚 Soo Beautiful💚💛💛💚
@nethumallawarachchi8067
@nethumallawarachchi8067 2 жыл бұрын
Happy birthday akkiyooo 🎂🥂❤️ Hamadam sthutin prissmnin inna
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
*Wish your very Happy Birthday Akkiyo .....* 🤗🤗 💖💖 🤩🤩 *Hamadamath satutin parissamen inna adarei ......* 😘😘 ❤️❤️ 😍😍
@imashamadhushani6222
@imashamadhushani6222 2 жыл бұрын
Wish you a very happy bday akkiyoo 🎂🎉 asama kena oy thma mage niliya adaeryi akkiyo godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Happy Birthday 🎂 🎈 🎂 Nangi. Nice 🌹💐
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
හරිම ලස්සනයි නංගා 😘😘 තෙරුවන් සරණයි ඔයාට !!! හැමදාම හිනාවෙලා පරිස්සමට සතුටින් ඉන්න
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@hirunimadushika7280
@hirunimadushika7280 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ🥰❤️ ආදරෙයි ❤️
@Gehan773
@Gehan773 2 жыл бұрын
Happy birthday akke. හැමදාම සතුටින් ඉන්න.
@sameeramarasingha1098
@sameeramarasingha1098 2 жыл бұрын
Wow so nice , ayyath hitiyanam thama තවත් ලස්සන wenne . Happy birthday akki 😘😘😘❤️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln.subscribe krn
@maheshsuranga2609
@maheshsuranga2609 2 жыл бұрын
sanjana garamaarachchi ❤️❤️❤️🥞🥞🥞🎂🎂 happy birthday 🥞🥞🥞🥞🥞😘😘😘💞💞💞💞💞
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි happy birthday ❤️❤️❤️❤️
@hansikawaruni3812
@hansikawaruni3812 2 жыл бұрын
ලස්සනයි අක්කි 🥰 හැබැයි නටන වෙලාවට එහෙම original music එක ඇහෙන්න දාන්න තිබ්බෙ 🤗 හරියට ඇහෙන්නෙ නෑ 😥 මේ දාලා තියන music එක නිසා
@kemindithasara4396
@kemindithasara4396 2 жыл бұрын
Oya Harima lassanai akkiyo.ath oyage b day party aka davase oya innavatath vadiya lassanai .love you so much
@AQUEEN-b6f
@AQUEEN-b6f 2 жыл бұрын
So Beautiful ❤️
@nim7625
@nim7625 2 жыл бұрын
Akki oya hair ekata normally mkkda krla tiynne kiynnko straight krla color ekak dlaada nattm?
@tharindunayanajith2121
@tharindunayanajith2121 2 жыл бұрын
"Wish you Happy birth day sanjaana"🎂💐... hamadamath oya vage sathutin, parissamata inna... oyage hama praththanawakma e vidiyatama ishta, sidda venna kiyala mn hadawathinma praththana karanawa.. බුදු සරනයි !!!❤❤❤
@thishenmehansa3704
@thishenmehansa3704 2 жыл бұрын
Soooo beautiful nangooo...😘😘😍😍😍😍
@gimhanikaushalya4454
@gimhanikaushalya4454 2 жыл бұрын
so beautiful akki.. 💕 I hope your all dreams are come true .. Happiest birth day akki.. 😘🤗
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln
@sahanmendis4650
@sahanmendis4650 2 жыл бұрын
Tharaha wenna apa akke oyata oya eduma set ne frok ekk Andanm akka patta lassanai kalisama akkata set me Wish your Happy Birthday menika
@rashmijayasooriya9403
@rashmijayasooriya9403 2 жыл бұрын
Sooo adorable akki ❤️⚡
@nelumgunawardena6717
@nelumgunawardena6717 2 жыл бұрын
Wish you very happy birthday sanjana duwa ❤️ you are sooooo beautiful 👍❤️❤️❤️❤️❤️ , Theruwansaranay 🙏🇱🇰
@Sanuumaya
@Sanuumaya 2 жыл бұрын
Happy Birthday akki ආදරෙයි හැම දාම ඔයාට ❤️❤️🎂💞💝
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
හරිම ලස්සනයි චාම් පාටි එකක් ❤️🌹
@nirasha9432
@nirasha9432 2 жыл бұрын
Wish you a very happy bday akkiyoo🎂🎉,Many happy returns of the day 😚🎀and stay safe and happy,😇lvuuu so much!❤
@yashnation3987
@yashnation3987 2 жыл бұрын
සුපිරියට තිබිලා .happy birthday
@sanduni3127
@sanduni3127 2 жыл бұрын
Happy Birthday akki හැමදාමත් ආදරෙයි . හැමදාමත් satutin inna
@amaacakevlog3599
@amaacakevlog3599 2 жыл бұрын
You are very lucky and very beautiful❤ I think not everyone gets everything but you are a very blessed person😊 I wish you to always smile and be happy and in love🥰🥰 Have a very happy birthday🎉🎉🎉
@k.c.education5963
@k.c.education5963 Жыл бұрын
Happy Birthday Sanjana Akki ❤️❤️💕💕
@Koreawithlife2652
@Koreawithlife2652 2 жыл бұрын
Happy birthday akiyooo...සතුටින් ඉන්න 😘😘😘
@ajithjayasekara9807
@ajithjayasekara9807 Жыл бұрын
Happy birthday sajanagodblessyou
@Chathunihimayaraga
@Chathunihimayaraga 2 жыл бұрын
Wow 😳 HAPPY BIRTHDAY AKKA 🎂♥️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@samanmalipiyadarshani2707
@samanmalipiyadarshani2707 2 жыл бұрын
Akkage birthday party eka hari ma lassanayi akkath lassanayi hamadama parissamen sathutin inna kiyala suba pathanawa
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Your look very beautiful 😍and wish you a happy birthday to you dr 🎂🍰🎂🎊🎈🎉🎁🎁❤❤
@himashiperera123
@himashiperera123 2 жыл бұрын
My favorite duli akki &kalum aiya . E denna yana hama thanama harima ලස්සනයි 😘💙 . Sanjana akki happy birthday 🥳🥳
@sulekshmitennakoon2323
@sulekshmitennakoon2323 Жыл бұрын
Wish u a very happy birthday nangi...
@priyankadewmi8414
@priyankadewmi8414 2 жыл бұрын
Happy birthday dr.loku adupaduwak thiyanawane.oyage lagama yaluwa udara nane othana.e wagema oyage anith yaluwa nama mathaka na mata.mekata uththarayak aniwaryemma ona sanjana
@priyankadewmi8414
@priyankadewmi8414 2 жыл бұрын
Mathak una sanjo.oyage yaluwa chathu rajapaksha ko eyala denna.eyala nathuwa palui ane.mekata uththara ona sanjoo
@kasunienjalee8186
@kasunienjalee8186 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි 😘😘♥️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@sewwandimadhushani3102
@sewwandimadhushani3102 2 жыл бұрын
ඇත්තටම ගොඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි අක්කේ.මන් ආසම කෙනෙක් ඔයා
@hansikamadushani3441
@hansikamadushani3441 2 жыл бұрын
Wonderful b day party and so beaty 🎂🎊🎉
@anukumari1196
@anukumari1196 2 жыл бұрын
හරිම ලස්සනයි සුභ උපන් දීනයක් 😍😍🎂
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidio t bln
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
Happy birthday🎂🎉🎁 manike theruwan theruwan
@udeshafernando9042
@udeshafernando9042 2 жыл бұрын
Happy birthday sooo cute 🥰 Cyprus
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Wow beautiful ❤
@Thanuja-Ahangamage
@Thanuja-Ahangamage 2 жыл бұрын
Lucky 🍀 girl happy birthday 🎈🎂 ❤
@nadeerahansani7944
@nadeerahansani7944 2 жыл бұрын
Happy birthday akkee..🎂🎂🎂🎂 හැමදාම සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ජීවීතේ ඉස්සරහට අයියත් එක ගෙනියයන්න.බුදුසරණයි දෙන්නටම ආදරේයි ❤❤❤🥰🥰🥰😘😘😘
@lasanthasanjeewa5598
@lasanthasanjeewa5598 2 жыл бұрын
Happy birthday akkiyo hamadama sathutin inna labewa karana hama wadakma sarthak wewa oya harima lassana adambara nathi hithahoda charithayak akkiyo 💕💕💕🎂🎂🎂
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
❤️🥰🥰❤️ happy birthday sanjana Akkiyo..May you always be happy
@navodyadulmini2699
@navodyadulmini2699 2 жыл бұрын
Nice girl..dress eka nm katai akki...
@user-wx6vf9se4p
@user-wx6vf9se4p 2 жыл бұрын
Awesome. Best wishes
@sakuni1459
@sakuni1459 2 жыл бұрын
Happy Birthday ❤️❤️❤️❤️❤️ nangiyo oyata sudubama suba උපන්දිනයක් satutin inna suba අනාගතයක් budu saranai
@saumyaashan3557
@saumyaashan3557 2 жыл бұрын
Happy birthday akki .. ✨️🎁🎀❤😘.. oyage mune lassana hinawa hamadama tiygnna akki.. akka aiya adaren satutin inna hamadama .. may god bless u akko 💚💛
@erandikakumari5206
@erandikakumari5206 2 жыл бұрын
Happy birth day sweety ❤❤ video ekata daala tyna song eka nm ahalama epa una….
@imashidamindya771
@imashidamindya771 2 жыл бұрын
Happy birthday akkiyoo your smile is very cute & beautiful stay be happy & be safe we love you🎂🎂🎂🎂❤️🥧🍰
@chathurangachathuranga9084
@chathurangachathuranga9084 2 жыл бұрын
Akki happy birthday hemadhama sathutin inna
@jananiabhisheka9083
@jananiabhisheka9083 2 жыл бұрын
Happy birthday akki..... ❤️❤️🎁🎁🥳🥳🥳🎂🎂 Akki godak lassanai
@chaamidissanayaka2175
@chaamidissanayaka2175 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කි .. happy birthday ..🎂🌼🌼🌼 your princess ...
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mge vidio t bln
@uniquemusic5745
@uniquemusic5745 2 жыл бұрын
Happy Birthday Akki.......❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥 oya lassni godaaaaaak
@chathurikamadhuwanthi4907
@chathurikamadhuwanthi4907 2 жыл бұрын
Godak lassana theme ekak nanga.oya queen kenek wage.godak lassanai.so beautiful patiyo
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 2 жыл бұрын
wish you Happy Birthday beautiful ❤️❤️
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 2 жыл бұрын
Lassanai sanjana nangi. Hamadama sathutin inna. Happy birthday.
@nilukshionilu9971
@nilukshionilu9971 2 жыл бұрын
Happy birthday akki🎂😍oya harima lassanai😘hamadama sathutin inna.❤️
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
Happy birthday Nangi🙏👍💞
@anushi938
@anushi938 2 жыл бұрын
ලස්සනයි නංගියෝ හැමදාම සතුටින් ඉන්න නංගියෝ මං ඔයාට whasapp එකටත් මෙසෙජ් එකක් දැමීම පාටි එක ලස්සනයි කියලා ❤️❤️❤️❤️
@j.k.akrishantha4570
@j.k.akrishantha4570 2 жыл бұрын
Ane number eka danna ko
@achalasamanmalee132
@achalasamanmalee132 2 жыл бұрын
So beautiful💗💗 happy birthday
@thusharikakannangara4174
@thusharikakannangara4174 2 жыл бұрын
Beautiful girl..wishing you a happy birthday darling
@kmenaka3920
@kmenaka3920 2 жыл бұрын
Happy birthday akkiyoo hamedame sathutin inne pati ek harime lassanai diye 🥰
@arshadraees5040
@arshadraees5040 Жыл бұрын
Congratulations sanjna medam 26th birthday i am 23 years old
@dilhaninadeesha1326
@dilhaninadeesha1326 2 жыл бұрын
Happy birthday akki hamadama sathutin inna labenna kiyala hadawathin suba pathanawa
@අනුශාපෙරේරා
@අනුශාපෙරේරා 2 жыл бұрын
Happy birthday nangiyo
@gimhanichamathka7358
@gimhanichamathka7358 2 жыл бұрын
Happy birthday sanjaana.
@tharindusandakelum7224
@tharindusandakelum7224 2 жыл бұрын
Ammath hitiya nm eya godak sathutu wei ada oya inna thena dekala akkiyoo
@gayanimadushika8990
@gayanimadushika8990 2 жыл бұрын
Happy birthday akki..hamdma sathuten inna..lassani oya ♥️♥️♥️♥️
@kasunudayanga8142
@kasunudayanga8142 2 жыл бұрын
Happy birthday akkiyooo...adarei oyata...හැමදාම සතුටින් inna ❤️
@nowtygirl1237
@nowtygirl1237 2 жыл бұрын
Happy birthday manika ,🎂🎂🎂
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 2 жыл бұрын
Wish your Happy birthday 🎂 sanjana nanga, best Wish , නිදුක් නිරෝගී සුවය ලබා ජීවිතය ඉදිරියටම යන්න hubby එක්ක සතුටින් සමඟියෙන් ඉන්න.
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 жыл бұрын
Happy birthday. Manika.sathutin.inna.manika.adaeri.❤❤❤❤❤❤💞💞
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 2 жыл бұрын
පාටියියක්ද මේ සේරම සුදු ඇදලා මොනව මම ආසම නිලියක් අනේ සුබ උපන්දිනයක්
@ameshadiwyanjalee7295
@ameshadiwyanjalee7295 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි අයියත් හිටියනම් තව ලස්සනයි ❤️❤️😍
@sheharakathriarachchi5501
@sheharakathriarachchi5501 2 жыл бұрын
Wish your Happy birthday akkiyoo... You are very beautiful. . ❤️❤️❤️❤️❤️💕💕💕❤️
@rashmifernando111
@rashmifernando111 2 жыл бұрын
Vampilage set eke inna sudu boy inata atha dan innwa unata eya sanjana akkiwa allne ne 🤗🤗🙂.. anyway akki happy birthday
@shehanimadushika6312
@shehanimadushika6312 2 жыл бұрын
Wish you happy birthday !! And god bless you
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 2 жыл бұрын
Wooow....❤
@exploreedite.9411
@exploreedite.9411 2 жыл бұрын
Wishing your happy birthday sanju❤️
Sanjana My friends 😁 යන්න කලින්😂
7:31
Sanjana Gamarachchi
Рет қаралды 93 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
MoreMo Meet Up @DineshTharanga  With Sanjana ( Episode 01 )
9:33
Dinesh Vlogs
Рет қаралды 63 М.
Malsaara | මල්සාරා | Valentines Special - Lochi
19:56
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН