Danuට කියන්න! | සංජානා ගමආරාච්චි (Danuta kiyanna! Sanjana Gamarachchi)

  Рет қаралды 82,941

Lankadeepa

Lankadeepa

Ай бұрын

Danuට කියන්න! | සංජානා ගමආරාච්චි (Danuta kiyanna! Sanjana Gamarachchi) Trailer
මගේ පළවෙනි පෙම්වතා බාලිකා පාසලක අයිතිකාරයෙක් වගේ...
තාත්තා හදපු විදියට මම හිටියානම් අම්මා නැතිවුන වෙලාවේ පිස්සියෙක් වෙනවා...
Sponsor - Christell Luxury Wellness
Sponsor - Calin
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 208
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
මගෙ අමිම නැති වෙන කොට මට අවුරුදු හතරයි .මගෙ තාත්ත කවදාවත් මම කැවදවත් හොයල බැලුවෙ නැ.ඉස්කොලේ යනකොට පොතක් අරන් දිල නැ .එයා වෙනම ජිවිතයක් ගෙවිවෙ .මගෙ ආතයි ආච්චි මාව බලා ගත්තෙ .දැන් තාත්ත නැ .මම පින් දහම් කරල අනුමෝදන් කරනවා .මොකද මම වෙනුවෙන් කිසිම දෙයක් නොකලත් එයා මගෙ තාත්ත නිසා .
@malmiduwasha8291
@malmiduwasha8291 Ай бұрын
Aiyo ape තාත්තා th ehemai Ape amma mava gedara thiyaganna asai ath ape තාත්තා ge vede gedarin yanda kiya kiya mata baninava. Mata hari dukai ane katath kiyandath bee lejjai.
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Ай бұрын
Hitha riddaganna epa kawruwath.. thamanta thaman vitharai.
@asanthikahettiarachchi975
@asanthikahettiarachchi975 Ай бұрын
So true 100 %
@annfernando5438
@annfernando5438 Ай бұрын
Mata aurudu 3i Amma nathi weddi,thaththa nam wasagama vitharai dun ne oyata wage thama dr,oya kiyanawa wage harila baladdi wadak na a aya gana hithana aka wath they don't worth it,dan api amaruwen duk vidala hada gaththa ape loke apita mara watinawa l
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Ай бұрын
සහෝදර බැඳීම තමයි ශක්තිමත්ම..❤
@niroshaalahakoon609
@niroshaalahakoon609 Ай бұрын
අම්ම කෙනෙක්ගෙ වටිනාකම දැනෙන්න එයාල නැති වෙන්නම ඕන ඒක මමත් අත්විදිනව ඔයාගෙ තාත්තා වෙන කෙනෙක් විවාහ කරගත්ත එකේ වැරද්දක් නෑ ඒත් ඔයාලගෙ කැමැත්තත් අහල ඔයා හිත හය්ය කෙල්ලෙක් වරදින්නෑ ඔයාට
@Lidiyaruth
@Lidiyaruth Ай бұрын
වැලි ඉස්සා වගේ සල බල ගාලා ඔක්කොම කිව්වා.. බොරු ශෝ නෑ. ඒ එයාගෙ හැටි. හරිම ඕපන් කෙනෙක්.මං නම් මාර ආසයි සංජනාට.. ඔයා සංගීත් වගේ පිස්සෙක්ගෙන් ගැලවුන එක නම් මාරම හොදයි. සල්ලි වියදම් කරපු එකා නම් ඌම වෙන්න ඕනෙ. උගෙ කලින් වයිෆුත් කීවෙ ඔය ටිකමයි.😂😂
@user-bb3bw7cs4t
@user-bb3bw7cs4t Ай бұрын
E nm sangeeth wenna bh Mkda ethkota amma htye nhne sanjanage😊
@Venura1211
@Venura1211 Ай бұрын
සංගීත් ගෙන් ගැලවුනේ ඔයාගෙ පෙර පිනකට..❤
@user-jo4do8se6q
@user-jo4do8se6q Ай бұрын
සහතික ඇත්ත කතාව...සංජානා හරිම ලස්සන වාසනාවන්ත යුවතියක් .. සංගීත්ව මොකටද මෙයාට...
@ashanidafra5053
@ashanidafra5053 Ай бұрын
Nodakin abilin wage ponna pirimi..ponna venura
@Venura1211
@Venura1211 Ай бұрын
@@ashanidafra5053 uba ta waren pennana ponna sanගීත් ge bath belayo
@kaveeshaherath8232
@kaveeshaherath8232 Ай бұрын
Aththa
@Venura1211
@Venura1211 Ай бұрын
@@ashanidafra5053 uba ge thatta thama පnnaya
@hashi870
@hashi870 Ай бұрын
සංජානා බැදලා ඉන්න කෙනා වැදගත් කෙනෙක් ❤❤❤ එයා මරු
@thilinimadu3333
@thilinimadu3333 Ай бұрын
කිසිම ලොකුකමක් නැති හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන සුරංගනාවියක් වගේ ලස්සන කෙනෙක් අක්කී ඔයා.❤ ආදරෙයි ගොඩාක්❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නම ඕනි.! තෙරුවන් සරණයි !🙏💚 ධනූ ඔයත් මං ආසම ආදරේම කෙනෙක්.❤ තෙරුවන් සරණයි ඔයාටත් හැමදේම හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මං සුබ ප්‍රාර්ථනා කරනවා ! ආදරෙයි ගොඩාක්❤❤❤
@nimalivindya2501
@nimalivindya2501 Ай бұрын
සංජානා නංගා 💛💛 මං ආසම චරිතයක්. ගොඩාක් ලස්සනයි 👌🥰🤗 ඒ වගේම හරි නිහතමානී කෙනෙක්. අවංක , ගොඩක් සංවේදී හදවතක් හිමි කෙනෙක්. හොද ගටක් තියෙන චරිතයක් 💪 ආසම බොරු සෝබන නැති එකට. මං කැමතිම කලාකාරිනිය ❤❤ හැබැහින් දැකලනන් නෑ , හැබැයි කතා කරල තියෙනවා. හරිම නිහතමානී. ගොඩාක් ආසාවෙන් ඉන්නවා දවසක හැබැහින් දැකල කතා කරන්න. ලස්සනයි නංගා ❤❤ ආදරෙයි. හැමදාම හිනාවෙලා පරිස්සමට සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏
@chandibhachamindi1300
@chandibhachamindi1300 Ай бұрын
කතාකරන විදිය ශෝයි❤❤
@user-pi3qp5it2i
@user-pi3qp5it2i Ай бұрын
මෙයා හරීම හොදයී ..❤ damithri නැතුව මෙයා තමයී වෙන්න තිබ්බේ . මෙයලා අවන්කයී ❤❤❤ damithrige බොරු හිනාවක් තියෙන්නේ 😅 මෙයලා ඇත්තට ම ලස්සන අය ❤❤ වහගෙන කරගෙන ඉන්න අයට වඩා මෙයලා අවන්කයී ❤
@laijayam6732
@laijayam6732 Ай бұрын
සතුටින් ඉන්න සංජානා, ඔයා දිනලා ඉන්නේ,අම්මා නැති වුනාට ඒ අදරේ ඔයා ලග තියෙනවානේ❤❤
@remanikaaakaa8354
@remanikaaakaa8354 Ай бұрын
හරිම සරලයි ඇත්ත කතා කරන නිහතමානි මම ආස කරන නිලියක්
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Ай бұрын
Oya hari hurathal patai akki❤ good luck
@Ashen_sudda
@Ashen_sudda Ай бұрын
නිහතමානී චරිතයක් ❤
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 Ай бұрын
She seems more down-to-earth than most of the actresses who come on your program.
@chansam8966
@chansam8966 Ай бұрын
I thought the same.
@hiruninimansa8681
@hiruninimansa8681 Ай бұрын
Shorts video tika dakala full video eka enakal balan hitiye godak ada niliyak akke oya katha karana vidihata hithana widiha godak hodai❤
@udayanganianuradha1688
@udayanganianuradha1688 Ай бұрын
සංජානා අක්කි මං හරි ආසම චරිතයක්. අයියත් එහෙමයි වැදගත් විදියට ජීවත් වෙන කොල්ලෙක්. 💖💖
@sachirajapakshe9770
@sachirajapakshe9770 Ай бұрын
Harima lassanai
@chathumadushani4754
@chathumadushani4754 Ай бұрын
සංජානා මං මාරම ආස කරන විදියෙ චරිතයක්.ඇත්ත කියන,කෙලින් කතා කරන, අවංක, හරිම pretty, සේරටම වඩා හරිම strong girl kenek.oya samhr prashna waldi oya widyt face krala hina wel dargen inn hamotm ba sanjana.e athin oya marai.khomth dakpu mul kale idalma man marma asa charithyak.harima lassna girl kenek.sertma wada wate inn aya mon taram kapili dammth irsya krath ewat face kral hina wel inn widy marai. mtnm oya mar adarshmath.oytai nangitai 2tma hamdem sartka wenn ona.gd luck dr❤❤❤❤
@GayaniHansika-ov3js
@GayaniHansika-ov3js Ай бұрын
Lassanai ❤❤❤❤
@poornimafernando8517
@poornimafernando8517 Ай бұрын
ආසම නිලියක් ❤️ ලස්සන වගේම හරිම හොඳයි
@kavindimalsha9899
@kavindimalsha9899 Ай бұрын
Oya godak Hoda avanka kenek akki ehema starts varadinena adareyi ❤❤❤
@thushathushara5310
@thushathushara5310 Ай бұрын
Aththa katha karanava supiri niliyak sobana ne good luck
@vindyarandeniya3208
@vindyarandeniya3208 Ай бұрын
Sanjana wage thamai math💛appchchillawa beda ganna duwala kemathi ne ❤mage appachchi ehema une ne 🙏.eth ehema yana kisima thaththekuta ammekuta samawak ne 💛ehema parentsla ath arinnama oni
@Minist562
@Minist562 Ай бұрын
Sanjana. You're so pretty 😘🥰💐😍🤗
@nethzd
@nethzd Ай бұрын
So cute ❤
@user-kl5xu9ir7f
@user-kl5xu9ir7f Ай бұрын
Open කතා කරන නියම නිලියක් ❤❤
@yvonnethomas380
@yvonnethomas380 Ай бұрын
Sanjana🌹❤lots gods blessings always 🙏
@user-se7sz3cp4h
@user-se7sz3cp4h Ай бұрын
Sanjana harima lassanai ❤️❤️
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
අහිංසක අවංක නිලියක්
@michellegrabau3664
@michellegrabau3664 Ай бұрын
She is so real about her life 👏🏻👏🏻❤️ Something that should be appreciated because this is not seen in most of the artists nowadays
@samindirathnayake3733
@samindirathnayake3733 Ай бұрын
She is so pretty 💖
@chamodidarshika2086
@chamodidarshika2086 Ай бұрын
හරිම open ❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
හොද කෙල්ලෙක්..හොද පවුල් ජීවීතයක් ගතාකරන්න වාසනාව ලැබේවා ❤
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 Ай бұрын
❤️❤️❤️❤️
@ashanekanayaka4283
@ashanekanayaka4283 Ай бұрын
Nangige result kohmda
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Ай бұрын
Himidiri❤❤
@Hnjawjnz
@Hnjawjnz Ай бұрын
You are so genuine ❤ you go girll 👏👏
@user-ks4nz9ss7t
@user-ks4nz9ss7t Ай бұрын
❤❤❤❤❤
@imashasewwandi11
@imashasewwandi11 Ай бұрын
ඇත්තටම සංජානා ගොඩක් ලස්සන, හොද කෙනෙක්. අවංකව ඇත්ත කතා කරනවා..
@chansam8966
@chansam8966 Ай бұрын
Very unique
@sewwandidias6233
@sewwandidias6233 Ай бұрын
❤❤
@lakmalifernando1186
@lakmalifernando1186 Ай бұрын
❤❤❤❤
@danu...7967
@danu...7967 Ай бұрын
@Blinky1994
@Blinky1994 Ай бұрын
ඇත්තම කියනවා එයා 😢
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
ආදරණිය දරැවෙක් දුව ඔයා කනගාටු වෙන්න ඵපා තාත්තා වෙනස්වුනා කියලා ඔයාට හොද මහත්යෙක් ලැබිලා තයෙනවා නංගිවත් ආදරෙන් බලාගෙන හොද ගමනක් යන්න ඔයාට අමිමා පිහිටවෙයි තෙරැවන් සරණයි
@LishanaR
@LishanaR Ай бұрын
Aththama kathava amma thama hamdema kiyanna innr apita ❤😊 sanjana hoda kenek mn kamathi
@wirajikumudeen3570
@wirajikumudeen3570 Ай бұрын
හරිම ආදරෙයි සංජානා ❤
@Dragon24119
@Dragon24119 Ай бұрын
Sanjana ❤
@aalss9844
@aalss9844 Ай бұрын
Gedara budun amma kiyala kiyanne ammata vithari..thathalata kittu wennawath ba....amma kiyala kiyanne kisima dekata sama karana ba...
@sri-lanka_paradise9604
@sri-lanka_paradise9604 Ай бұрын
Such a gorgeous girl......Beautiful smile........❤❤ So humble and no blabbing.....😂😅
@roshanieinoka3144
@roshanieinoka3144 Ай бұрын
Very nice 🥰
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Ай бұрын
Sanjana❤
@486lash
@486lash Ай бұрын
My Goes out to you❤
@pabodhahansani7869
@pabodhahansani7869 Ай бұрын
එදා ඉදන්ම ආසම චරිතයක් 😘♥️
@dilankaprince216
@dilankaprince216 Ай бұрын
Shok kellek ❤
@eliyatbradley
@eliyatbradley 22 күн бұрын
Yes Sanjana you open everything it's good l doing same we no need inside our mind after we sick open is good love you girl
@Sandun-no1no
@Sandun-no1no Ай бұрын
Sanjana තනියම ගොඩනගාගත් දෙ මාරයි
@inokaperera4613
@inokaperera4613 Ай бұрын
Gorgeous 🥰
@RangidilrukshisilvaRangidilruk
@RangidilrukshisilvaRangidilruk Ай бұрын
ආදරෙයි ❤❤
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo Ай бұрын
❤❤❤❤❤
@hirunihansani2553
@hirunihansani2553 Ай бұрын
❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 Ай бұрын
So sweet sanju❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Ай бұрын
❤😊❤
@Chathu-zh2si
@Chathu-zh2si 11 күн бұрын
ආදර්ශමත් කතාවක් අක්කේ හුගක් ධෛර්යවන්තයි ඔයා❤
@freelancer2449
@freelancer2449 Ай бұрын
❤❤❤❤❤❤
@ruckyg3177
@ruckyg3177 Ай бұрын
She’s practical and smart
@sachirathnayake5815
@sachirathnayake5815 Ай бұрын
I like her❤❤❤❤❤❤
@Duls614
@Duls614 Ай бұрын
Awanka hurathal kellek 😘😍😘
@kaweehanz4061
@kaweehanz4061 Ай бұрын
🥺❤️
@sharmilaGunasekara
@sharmilaGunasekara 19 күн бұрын
I love u both very much! ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Ай бұрын
Himidiriiii❤❤
@user-pi3qp5it2i
@user-pi3qp5it2i Ай бұрын
ඇත්ත දනු කියපූ දෙ... කියන්න ඕන එක කියන්වා .. බොරුවට පත්තිනි කියලා පෙන්න න වුන්ට වඩා ❤❤
@mpp6015
@mpp6015 Ай бұрын
Sanjana is so pretty I like her so much and I watched Divithura because of her Your beauty is back with again and you 23:21 don’t do any artificial stuff … natural boobs natural smile natural is the best …
@TheVnv23
@TheVnv23 Ай бұрын
සංජානා, ඔවා මේ කොමෙන්ට් එක දකීද නැද්ද දන්නෙ නෑ. දැක්කොත් කියලා මම ලියන්නම්. තාත්තා ගැන යමක් කියන්නම්. තාත්තා සම්බන්ද සැබෑම හේතුව/සිද්දි මුකුත් අපි හරියටම දන්නෙ නැති නිසා මම කියනදේ ගැලපෙන්නෙ නැත්නම් බැහැර කරන්න. මට හිතුන විදියට තාත්තා සම්බන්දව ගැටළුව, තාත්තා දැන් වෙනත් කාන්තාවක් සමග සම්බන්දයක්නම්; ඒ ගැන වැරදියට හිතන්න එපා. මනුස්සයෙක් විදියට තාත්තට ඒකට වැරැද්දක් කියන්න බැහැ, සහ හරිනම් ඔවාලයි තාත්තා ගැන ඒ පැත්තෙන් හිතලා තාත්තට උදව් කරන්න ඕන. ගැටළුව ඒකත් නෙමෙයිනම්, ඒ ගැහැනු කෙනා නිසා ඔවාලට හෝ තාත්තගෙ ඔවාලගෙ බැඳීමට බලපෑමක් වෙනවනම්…. දුක් ගන්න එපා, තාත්තා ගැන වෛර ඇති කරගන්න එපා… දෙයියනේ කියලා ඔවාලා දැන් ලොකු නිසා ඔවාලගෙ ජීවිත ගැන ව්තරක් ෆෝකස් කරලා සතුටින් ඉන්න. තාත්තා තරහින් අතාරලා ඉන්නෙ නැතුව, පැත්තකට වෙලා ඉන්න හැබැයි තාත්තට ඕන වෙලාවක මට කතා කරන්න මම ඉන්නවා කියන එක තාත්තට කියලා ඉන්න/දැනෙන්න ඉන්න. මං කියන්නෙ මොන හේතුව නිසාවත් තාත්තා එක්ක තරහින් ඉන්න එපා කියලා. මම මේ ක්ව්ව කිසිම දෙයක් ඔවාලගෙ ගැටළුවට සම්බන්ද නැත්නම් බැහැර කරන්න.
@ruckyg3177
@ruckyg3177 Ай бұрын
අනිවාර්යයෙන්ම. සංජානාට එයාගෙ පොඩි වයසත් එක්ක ඒක තේරුම් ගන්න අමාරු ඇති. ඒත් තාත්තාගේ පැත්තෙන් ගත්තම වැරැද්දක් කියන්න බැහැ. ඕනම පිරිමියෙකුට හැඟීම් තියනව. එයා වයිෆ් වෙනුවෙන් ඒවා ඉවසගෙන ඉන්න ඇති. ඇත්තම කතාව ඊට වඩා වෙනස් වෙන්නත් පුලුවන් අර විකටර් රත්නායකට වුණු දේ වගේ. මොකද අපි පෞද්ගලිකව දන්නව ඒ ගෑණු කෙනා වංචාකාරියක් කියල. ඒවගේම එහෙම නොවී ඒ තාත්තට ඇත්තටම සම්බන්ධතාවයක අවශ්‍යතාවය දැණුනා වෙන්නත් පුලුවන්.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Ай бұрын
Yes 👍
@lauxmiperera3317
@lauxmiperera3317 24 күн бұрын
👍👍
@ashenthiwanka4877
@ashenthiwanka4877 17 күн бұрын
Ane hutho ube wadak karaganin hali liynn methana awadaneda one😂
@TheVnv23
@TheVnv23 17 күн бұрын
@@ashenthiwanka4877 තෝ නම් ළමා කාලයේ ඉඳලම අවදානෙ අඩුවෙච්ච ( ලැබිලම නැති) අවදාන හිඟන්නෙක් වගේ. 😅😅 අම්ම අප්පගෙ ළඟ ඉඳලම අතෑරලා දාපු එකෙක් වගේ. 😂
@DanushkaDheshani
@DanushkaDheshani Ай бұрын
අවන්කව කතා කරන හොද කෙල්ලෙක් ❤❤
@HiruniDissanayake-mw3wg
@HiruniDissanayake-mw3wg Ай бұрын
අවුරුදු කුමරියකටත් වඩා ලස්සන කෙල්ලෙක් මේ....ගොඩක් ලස්සනයි ...සතුටින් ඉන්න...
@Ayesha91521
@Ayesha91521 Ай бұрын
❤ සංජානා
@Madhubae
@Madhubae Ай бұрын
අක්කිට වගෙයි තමයි මට යලුවෙක්ගෙ ගෙදරක යවන්නැහෑ යන්න දෙන්නැහැ .. අඩුම තරමේ තනියෙන් බස් එකේ ගිහින් නැහැ .. කඩෙන් බඩුවක් ගන්න තෙරෙන්නැහැ... අම්මා නැති උන දවසක මට තෙරෙන්නැහැ මං කොහොම ජිවත් වෙන්න ද කියලා .. මට අයියෙක් ඉන්න නිසා තනී තිරන ගන්න බැහැ ගහනවා 🙂
@apurviperera8418
@apurviperera8418 Ай бұрын
මාවත් හැදුවෙ එහෙමයි. මං campus ගිහින් තමයි ටිකක් සමාජෙ ගැන දැනගත්තේ. ඒත් මං හිතනවා මීට වඩා මට නිදහස දුන්න නම් මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා. මං දැන් marry කරලා, තාමත් මං තනියෙන් ගමන් බිමන් යන් නැහැ. බයයි. මං දැන් ටික ටික ස්වාධීන වෙනවා.
@nirmal3926
@nirmal3926 Ай бұрын
මේ නිළියෝ කියන දේ වලට රැවටෙන්න එපා.ඌරා කැමැති හැම එකාම මඩවලේ නම්.ලස්සනට හැදුනා නම් කවදාවත් නරකක් වන්නේ නැහැ.මුන්ට ඔය කොල්ලෝ මතය නේ පෙන්වන්නේ.මොන වැදගත් ගෑණු ළමයෙක්ද ඔය ඡරා විදියට රඟපාන්නේ?
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
අයියෝ ඇයි එහෙම තාත්තා වෙනස් උනේ. ලොකු දුවලා ඉන්න තාත්තා කෙනෙක්නෙ. අම්මා මැරුණට පස්සේ ළමයිවත් අත ඇරලා. දැන්ද වෙන ගැණු ඕනේ වෙලා තියෙන්නේ. 😣 හොද මහත්තයෙක් ඉන්න නිසා කමක් නෑ. නංගිටත් හොද අක්කා කෙනෙක් ඉන්නවනේ. එහෙම නොව්නනම් මේ කෙල්ලෝ දෙන්නා මොනවා කරන්නද. Good luck dear. 💙
@TheVnv23
@TheVnv23 Ай бұрын
ඔව් ඉතිං වයිෆ් නැති උනාට පස්සෙ තමයි වෙන ගැහැණියක් ඕන වෙලා තියෙන්නෙ ඒ මනුස්සයට. මොකක්ද ඒකෙ වරද ?
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
@@TheVnv23 මන් ඔයාට කිව්වේ නෑනේ. 😊
@ruckyg3177
@ruckyg3177 Ай бұрын
අයියෝ ඇයි එහෙම තාත්තා වෙනස් වුණේ කියල අහන කැත. තමන්ට දුකක් වුණු සිදුවීමක් ගැන ඒ කෙල්ල කිව්වම මේ ගෑණු කෙනා අහනව ඇයි එහෙම වුණේ කියල. පුදුම විකෘති මානසිකත්ව තියන ගෑණු ඉන්නෙ. තුවාලයක් පාර පාර කුණු හොයන්න හරි ආස මේ වගේ ගෑණු නම් කරුමයක්
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
@@ruckyg3177 ඔයාගේ මනසනම් හොදටම විකෘති වෙලා. ඒකනේ අනුන්ගේ කමෙන්ට් අස්සේ වැලලෙන්නේ. මන් මෙතන බැනලා නෑනෙ. අප්පිරියි 🤮
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
@@ruckyg3177 හා මනස හොද කෙනා වැළලෙන් නැතුව යන්න. 😂
@shararose8580
@shararose8580 Ай бұрын
Derana awurudu kumari kale idanma meyata mara asai.harima awanka nihathamani kenek.e wagema hariiiima lassanai cute look ekak tiyenne
@vihangiiiii
@vihangiiiii Ай бұрын
Kauru nathat oyt hoda husbnd kenek innvane sanjana.a ati jivithetama❤
@user-yc8ld9cd8f
@user-yc8ld9cd8f Ай бұрын
❤️❤️❤️🌼
@OnalidarumarthnaRA
@OnalidarumarthnaRA Ай бұрын
Sanju..❤❤😘😘
@MinushiYashodhara
@MinushiYashodhara Ай бұрын
Math matara sujatha balikaviyak ❤️🩷🩵
@user-je6vf6kl7s
@user-je6vf6kl7s Ай бұрын
Good girl Sanjana
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 Ай бұрын
What about her safety??
@chitraniabeyratne8360
@chitraniabeyratne8360 Ай бұрын
ඇත්ත කතා කරන්න කෙනෙක් ❤❤❤❤
@isharaudayangi9505
@isharaudayangi9505 Ай бұрын
Sajana Amma gana kiyana Katha patta aththa🥺❤️.
@BuddhiJayalanka
@BuddhiJayalanka Ай бұрын
Asa kellak boru show na..Pollan gahanava vage kelin kata karanava Ekai baluva. Good work Danu.
@SunShine-yd6pz
@SunShine-yd6pz Ай бұрын
Sanjana, Thaththa th neh kiyanne, thaththa nethi welada?
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Ай бұрын
සංජාන කියන දේවල් වලට දනූට ඇඩෙනවත් වගේ කියල හිතුන..
@Preethika.322
@Preethika.322 Ай бұрын
සංජානා 💜️💜
@ChanchalaAbeysinghe-tc9oj
@ChanchalaAbeysinghe-tc9oj Ай бұрын
Mara awanka knk
@senethihansima4036
@senethihansima4036 Ай бұрын
Mama awama niliyak.❤
@asankasiriwardana4247
@asankasiriwardana4247 Ай бұрын
awanka wa katha karanna❤❤❤❤❤
@SurprisedLavenderFields-nt8tq
@SurprisedLavenderFields-nt8tq Ай бұрын
Budu sarani !!!.❤
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Ай бұрын
Engagement eka kiyanne ' nam prasiddha karanawa' kiyana eka. Registrar kenek langa register wenne viwahaya.
@ruckyg3177
@ruckyg3177 Ай бұрын
නැහැ. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කරනව එන්ගේජ්මන්ට් එකත් එක්ක. මාත් කරේ එහෙම. වෙඩින් එක ගත්තෙ මාස 6කට පස්සෙ.
@Venura1211
@Venura1211 Ай бұрын
මෙයාගෙ තාත්තා වෙන කෙනෙක් බැන්දා...කුඩම්මා සලකන්න දෙන්නෙ නෑ මෙයාලට
@sppereira224
@sppereira224 Ай бұрын
ඇත්තද?
@annrosita8423
@annrosita8423 Ай бұрын
Thatta gana varaddak hithanna epa. May be oya godak lassana nisa thatta oyava godak care karanna athi
@user-jo4do8se6q
@user-jo4do8se6q Ай бұрын
ෂුවර් එකටම මෙයාගෙ සල්ලි වලට විදින්න ඇත්තෙ සංගීත්මයි...කලින් උදාරිත් ඔය වගේ කතාවක් කියල තිබුනා ....ඊ...යා ලැජ්ජයි සංගීත්..
@ashanidafra5053
@ashanidafra5053 Ай бұрын
Pala ponnaya
@mgdinesh8645
@mgdinesh8645 Ай бұрын
Ow den diniithige salli walata widinawa 😂
@shanikadilhani2634
@shanikadilhani2634 Ай бұрын
Meya kiyanne school yana kale hitapu kollek gena. Sangeeth gena nemei😂
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Oyla yamak balana veta hodata termaragana katha keyanna😢😮
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Sangeethpavle 1madareva eyata hamadema teyanava kagevthdevalsangethta vwamana nha 😢😢😢
@PiyadassiThero-jk9ix
@PiyadassiThero-jk9ix Ай бұрын
Thrivida rathnaye anubavaya aeyata lebeva
@chamikamadushani1179
@chamikamadushani1179 Ай бұрын
සංජානට පොඩි කාලෙ ඉන්න වෙලා තියෙන විදියටමයි මට ඉන්න වුනෙත්, මෙයාගෙ නංගිට වගේම මගෙ නංගිටත් නිදහස තියෙනව, ආදරේ කරද්දිත් මං ආදරේ කරපු කෙනාගෙන් මට වෙන් වෙන්න වුනා ගෙදරින් කිව්ව නිසා ඒත් මගෙ නංගිගෙ එක්කෙනා ගෙදරත් ඇවිත් ගියා අන්තිමට ඒ මල්ලි කැම්පස් ගියා නංගිව අතෑරලා.
@PiyadassiThero-jk9ix
@PiyadassiThero-jk9ix Ай бұрын
Hada pathulatama vadina vadan suba anagathayak veva!!!!
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 3,8 МЛН
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 756 М.
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 41 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42