MY BIRTHDAY SURPRISE GIFT IS A BMW I8 ROADSTER | මගේ උපන්දිනයට BMW i8 එකක් තැගි | LANKAN BOY

  Рет қаралды 1,574,866

Lankan Boy

Lankan Boy

3 жыл бұрын

This is one of the best birthday surprise ever i had in my life.. thanks for my sweet mother and hero of my life father.... BMW i8 ROADSTER.. still i cant believe how trilled and happy i am.... birthday gift is a BMW i8, are you kidding me ?
✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
songs in this video
Song: INOSSI - Kind Heart
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • INOSSI - Kind Heart (V...
Song: Markvard - Vacation
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Markvard - Vacation (V...
Song: Amine Maxwell & Soyb - You & I
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Amine Maxwell & Soyb -...
Song: Oshóva - Our Fantasies
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Oshóva - Our Fantasies...
Song: Sappheiros - Awake
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Sappheiros - Awake (Vl...

Пікірлер: 3 700
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
මේක දැකලා අවංකවම සතුටු හිතුන උන් ඉන්නවා නේද? අන්න උන්ට තමන්ගෙ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න වාසනාව ලැබෙනවා අනිවාර්යයෙන්ම ❤💯
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 3 жыл бұрын
❤️❤️❤️
@chamoddissanayake7053
@chamoddissanayake7053 3 жыл бұрын
♥️♥️
@tiche7419
@tiche7419 3 жыл бұрын
අනිවා
@nirwanaamadoru5884
@nirwanaamadoru5884 3 жыл бұрын
anivarenma
@NatureRoodh
@NatureRoodh 3 жыл бұрын
You too..❤❤
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
සංසාරයේ දන් දීමෙ ආනිසංස මේ. වැඩි වැඩියෙන් ලැබේවා
@lankaderana53
@lankaderana53 3 жыл бұрын
උපන් දිනේකට කියලා කවදාවත් කේක් එකක්වත් කපලා නැති අපිට සප්‍රයිස් කියන දේවල් හීනම තමා.මේක බලලා ඇත්තටම අහිංසක කදුලක් වගේම ලොකු සතුටකුත් ආවා.ඒ අතින් ඔයා ගොඩක් වාසනා වන්තයි. සුබ උපන් දිනයක්....
@slgaming3067
@slgaming3067 2 жыл бұрын
ඒක ඇත්ත
@shamikadeshan1162
@shamikadeshan1162 2 жыл бұрын
Aniva
@wmdkthilakarathna592
@wmdkthilakarathna592 2 жыл бұрын
ඇත්තමයි මේවා ඉතින් අපටනම් හීනම තමා ඔයාලට බුදු සරනයි
@user-hq9kn1pj3b
@user-hq9kn1pj3b 2 жыл бұрын
එක නම් ඇත්ත 😥😥😭
@shashendilhara9734
@shashendilhara9734 2 жыл бұрын
අනිවා ❤️🥺🥰
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
මට ඇත්තටම ඇඩුනා . ඒ සතුටට. මගෙ අම්මයි තාත්තයි මමයි දුප්පත් උනාට ආදරෙන් ගොඩාක් පෝසත්. මෙ සහොදරයා ගෙ සතුටට ඇත්තටම කියාගන්න බැරි සතුටක්. මම මගෙ හිනේත් මගේම උත්සාහයෙන් ඉටු කරගන්න දවස වැඩි ඈතක නැ . ඉරිසියාවක් නැතිව මෙ විඩියෝ එක like karapu හැමොටම 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤ බුදුසරණයි ආදරෙයි ❤❤❤
@lesanduthilakarathna
@lesanduthilakarathna Жыл бұрын
Sathutu weyn mn gana hoyannawth welwk na gedr ewunta
@kavinduuthpala150
@kavinduuthpala150 Жыл бұрын
Gemak gahnna machn
@lankanboy5874
@lankanboy5874 3 жыл бұрын
මෙන්න එහෙනම් කව්රැත් බලන් හිටපු BMW i8 එක ගත්තු surprise birthday gift video එක.... පෙම්වතිය කියන්නෙ අම්මා වෙන කව්රැත් නෙවෙයි 🤪 ඊලග සතියේ BMW i8 roadster review එක බලාපොරොත්තු වන්න, ආදරෙයි හැමොටම 🥰
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 3 жыл бұрын
Congratulations bro Hornet eke review ekak ona
@cricnoc9297
@cricnoc9297 3 жыл бұрын
Mn eka ahanna tmai commment bluwe... aii pemwtiya kiyl damme kiyla..amma tatta trm adare kwrut naa..😍😍
@isharamadushan7700
@isharamadushan7700 3 жыл бұрын
Congratulations aiya..patta channel ekak..kisima deyak hangannethuwa openly hemadema hodata karanawa..aththatama respect karanawa ekata..eka godak watinawa..oyata me channel eka idiriyatath me wagema hodata karan yanna suba pathanawa aiya..all the best..🙏🙏🙏
@santhasiriwardana6919
@santhasiriwardana6919 3 жыл бұрын
😍😍😍😍
@kaviherath551
@kaviherath551 3 жыл бұрын
Congratulations aiya...adare karnn wahanawalt...ethkkot hemadema shape...❤❤
@funjoke8261
@funjoke8261 3 жыл бұрын
අපේ අම්මාලට තියා මටවත් ඉන්දියන් බයික් එකක්වත් ගන්න සල්ලි නැ ඒත් මෙක දැකලා මාර සතුටුක් ඇති වුනා කිසිම ඉරිසියවක් ඇති වුනෙ නැ මොකද මෙක උබට ලැබැන්නෙ උබ සංසරෙ කල පින් පල දිමක් නිසා ජය වෙවා
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
බයික් එකක් නෙවේ හොද වාහනයක් ගන්න උබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@thanujamadushan9771
@thanujamadushan9771 3 жыл бұрын
අනිවාරේන් මචන්💕💕
@warshadisanayke470
@warshadisanayke470 3 жыл бұрын
👌👌
@ashikanirukhi3720
@ashikanirukhi3720 3 жыл бұрын
බහුබුත විශ්වාස නොකර වැඩකරපන් එතකොට ඕන දෙයක් ගත්තැකි...ජය වේවා...
@ntooksa9347
@ntooksa9347 3 жыл бұрын
සත්තකින්ම ...
@hiranthagihan2505
@hiranthagihan2505 3 жыл бұрын
උණුසුම් සුභ පැතුම් අයියේ. අපිටනම් ඉතින් ලක්ෂ 10-12 දීල පාවිච්චි කරපු මරුටියක්වත් කවුරුත් ඔහොම අරන් දෙන්න නෑ. ලබා උපන් හැටි තමයි ඉතින්. ලැබෙන තරමට ඔයත් පුළුවන් විදිහට හැමෝටම උදව් කරන්න. ජය වේවා...
@kadihingalapiyanandahamudu5450
@kadihingalapiyanandahamudu5450 3 жыл бұрын
සිංහල බෞද්ධ ව්‍යාපාරයක් කියද්දි හරිම සතුටක් දැනුනා බුදුසරණයි
@btsloversrilanka8413
@btsloversrilanka8413 3 жыл бұрын
බර්ත්ඩේ එකට රුපියල් පන්දාස් ගානක ටෙඩී කෙනෙක් හම්බෙලා මම කොච්චර සතුටු උනාද කියනවනම් එදා දවසේ කෑමත් අමතක උනා.. අම්මෝ මේ ගිෆ්ට් එක කොහොම දැනෙන්න ඇත්ද... ඉහත ආත්මේ පිං ටොන් ගනන් කරපු කෙනෙක් අයියේ ඔයා නම්... ♥️♥️♥️
@shamikachamal3591
@shamikachamal3591 3 жыл бұрын
බලහන් දිට්ට දම්ම වේදනීය කර්ම.මිනිස්සුන්ගේ මුනට හිනාවක් ගෙනාවා අද එයාට ඒ වගේ ලොකු හිනාවක් ලැබුන 🤗
@boleraja1247
@boleraja1247 3 жыл бұрын
Meka boruwak gihin balanna me car eka Ikman.lk ake wikunanna tiyenawa 😂
@shehantharusha919
@shehantharusha919 3 жыл бұрын
Bole Raja යකෝ එකවගේ car ගොඩක් තියනවා පකෝ 😂😂😂😂😂😂
@crazygtr928
@crazygtr928 3 жыл бұрын
@@boleraja1247 hari bn ela hukahn 🤦‍♂️
@UNICAST
@UNICAST 3 жыл бұрын
kzbin.info/www/bejne/oGq2nKt7jdOfbrc
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
@@kaushiharttv3490 වැල කතා බැලුවා කියලා කාටද ඕයි ජය වෙන්නෙ..වැඩක් ඇති වැඩක් කරහන්..රටට බරක් නොවී..පිස්සා🖕
@sazytattos3528
@sazytattos3528 3 жыл бұрын
වීඩියෝ එක බලලත් මෙච්චර සතුටුනම් උබට කොච්චර සතුටක් ඇද්ද කියල හිතාගන්න පුලුවන් good luck brother ❤️😊
@tharushapathum370
@tharushapathum370 3 жыл бұрын
හොනට් එකක් ගන්න බැරුව අසරණ වෙලා ඉන්න අපි 🥺😔💔
@catsworld9830
@catsworld9830 3 жыл бұрын
මට නම් ඔහොම අරන් දෙන්න තියා පුතේ කියලා කියන්නවත් මට අම්මා නැහැ ... බයික් එක වුනත් ගත්තේ පුදුම මහන්සියෙන් ආඩම්බරයි ඔයාගේ අම්මව මතක් වුනාම .. ගොඩක් හොද ආදරයක් ❤️❤️
@chamalpasindu5811
@chamalpasindu5811 3 жыл бұрын
❤️
@realityfaculty8095
@realityfaculty8095 3 жыл бұрын
❤️
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Math bro uba wagenai
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Ela
@catsworld9830
@catsworld9830 3 жыл бұрын
@@rameshdushmantha1496 මතුබවයේ එහ් ආදරේ අපිට හිමිවෙයි
@sanchanapanchala1605
@sanchanapanchala1605 3 жыл бұрын
මතක කාලෙක උපන් දිනේකට කේක් එකක් කපලා නැති උනාට, සතුටුයි හීන තවකෙනෙක් හැබැ කරගන්න එක, මට හම්බෙන් නැති උනාට මගේ ළමයින්ට මෙහෙම සප්පයිස් දෙන්නයි අද මේ මහන්සි වෙන්නෙ, හිත හොද උබට වරදින්නැ අයියෙ,
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 жыл бұрын
රශ්මි මල්ලි..........✌️🤙 මාර අහිංසක චරිතයක්......😍
@dilukamadushn3175
@dilukamadushn3175 3 жыл бұрын
ඇත්තටම වෙන්න යන දේ කලින් දැනගෙනත් මට ඇඩුනා පට්ට සතුටුයි මචං..♥️ උබේ අම්මා පට්ට ආදරෙයි උබට..මං දන්නවා මගේ අම්මටත් තිබ්බනම් මටත් අරන් දෙනව මේ වගේම එකක් එයාට තියෙන විදිය මට දීපු දේවලුත් මට කෝටියක් වටිනව.ජය වේවා සහෝදරයා...♥️♥️ මේක හදවතින්ම කීවේ...
@johnniewalker2140
@johnniewalker2140 3 жыл бұрын
Bmw i8 sports modle ලංකාවටම 2යි ඒකෙන් එකක් ඔයාගෙම කරගන්න තරම් මාරම වාසනාවන්තයෙක් ඔයා රූප සොබාවෙනුත් ලස්සන හිතහොද පට්ට චරිතයක් ඔයා පරිස්සමින් වාහනේ පදින්න මේක ගැන රිවිව් එකක් අනිවාරෙන්ම ඕනේ ❤️❤️
@kj9794
@kj9794 3 жыл бұрын
Meyata Khnd mechchara Salli. Meya karana job eka mkkd. Waradawa therun ganna epa. Man thama Igenagannaw. Matath oni hnd sallikaryek wenna. Eth Lankawa wage rataka eka karanw amarui e
@mrrash939
@mrrash939 3 жыл бұрын
@@kj9794 BMW, Lambogini , ferari පදින අයගෙන් job ගැන අහන්න එපා.කරන business ගැන අහන්න.ඔහොම මිනිස්සු උදව් කරනවා දන්න දේ කියලා දෙනව.
@kj9794
@kj9794 3 жыл бұрын
@@mrrash939 meya ehema lokuwata buisns karana knk neweine.naluwekne.
@malshadilrukshi1774
@malshadilrukshi1774 3 жыл бұрын
සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ❤ ඒක කියද්දි මාර ගැම්මක් හිතට ආවෙ . සුබ පතනවා ඔයාට
@chensoamila.3698
@chensoamila.3698 3 жыл бұрын
Ekanam aththa...marama gammak ekanam sahodari...api nitharama kama kadayakata giyath behethak ganna giyath sinhalayek gawata yanna waga balagamu...ethakota wada behethuth na...wada sathkamuth na....mathakane anthawadi thambiya safi.....bs ape sinhalayanta adarei hamadamath...
@luckyseven6286
@luckyseven6286 3 жыл бұрын
🙏🙏🙏❤❤❤
@anushachathurangani8476
@anushachathurangani8476 3 жыл бұрын
මට ගොඩාක් සතුටුයි ඔයාගේ අව්‍යාජ සතුට දැකලා... මේ ලෝකේ හැමෝටම ඔයාට දැනුන ඔය සතුටම ලැබේ වා... මට ගොඩාක් සතුටුයි ☺️☺️☺️
@thishlee4489
@thishlee4489 3 жыл бұрын
වැඩේ සුපිරි... ❤️ ඒ උනාට අරූනම් රියල්ම මී හරකා... අම්මයි තාත්තයි අච්චර වියදම් කරලා Surprise එකක් දෙන්න කිව්වමා ඒක හරියට කරගන්න බෑ බූරුවා...
@Hasanga.
@Hasanga. Жыл бұрын
කිව්වෙ එකෙ ඇත්තක් තියනවා ඔච්චර දෙයක් කරලා
@kumarasinghekasun34
@kumarasinghekasun34 11 ай бұрын
ඔව් සේරම කියලා දැම්මා මෝඩයා.
@skproductionvideo8827
@skproductionvideo8827 3 жыл бұрын
කෝටි 2ක් තියා අපිට ලක්ශ 2ක් හොයා ගන්න බෑ දෙයියනේ පුන්චියට හරි ගෙයක් හදන්න ..අපිට ලක්ශ 2ක් හොයා ගන්න යනවා අවුරුද්දෙන් බාගයක් විතර අපි වගෙ දුප්පත් මිනිස්සු තවත් සිටීද🙏😥 මාර රෙක්ස්පට් අයියේ ගොඩාක් සතුටුයි ඔයා සතුටු වෙන දිහා බලලා ඇත්තටම මමත් ගොඩක් සතුටු උනා හදවතින්ම ❤️❤️❤️
@gayanirandima4267
@gayanirandima4267 3 жыл бұрын
Yanna yanawad song
@pradeepkumara2731
@pradeepkumara2731 3 жыл бұрын
Akanam aththa bn..oya aa athin godak wasanawanthai good luck demaupiyanta salakagena hodin inna b.s oyalage family akata.
@nethuliakashi8142
@nethuliakashi8142 3 жыл бұрын
Koop
@lionman1761
@lionman1761 3 жыл бұрын
දෙමව්පියන්ගේ සල්ලිවලින් වාහන ගන්න එපා බං තනියෙන් හම්බකරල වාහනයක් ගනින්. ඒතකොට තමයි ආඩම්බර ...
@lasanthamax7275
@lasanthamax7275 3 жыл бұрын
අපිත් එහෙම තමයි අයියේ.අම්ම විතරයි ඉන්නෙත් මටත් ඕන දවසක අපෙ අම්ම මේ විදින දුක් කරදර වලින් නිදහස් කරගෙන එයාව සතුටින් තියන්න.
@romeshlakshan170
@romeshlakshan170 3 жыл бұрын
යකෝ කාර් එක අපිට හම්බුනා වගේ පුදුම සතුටක් තියෙන්නේ😍😍😍😍😍
@kanthiherath3896
@kanthiherath3896 3 жыл бұрын
ගොඩාක් සතුටුයි සිංහල අපේම අයගෙ තැනකින් මේවාගෙ වටිනා වාහනයක් ගත්ත එක ගැන. සුබ උපන්දිනක් වේවා
@ishaniishani5968
@ishaniishani5968 3 жыл бұрын
අනේ වාසනාවන්ත කොල්ලෙක් පින්කාර කම නිසයි මේ හැමදේම ලැබෙන්නේ සතුටින් ඉන්න මුලු ජීවිත කාලේම බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@manujayasinghe2095
@manujayasinghe2095 3 жыл бұрын
පෙම්වතිය කියලා දාන්න ඕන් නෑ අයියේ...කෙලින්ම අම්මා දුන්නා කියලා දාන්න එපැයි...අපි කොහොමත් බලනවා...😥😏❤
@manujayasinghe2095
@manujayasinghe2095 3 жыл бұрын
Happy birthday aiyah ❤
@Nvs190
@Nvs190 3 жыл бұрын
Congratulations අයියේ අම්මයි, තාත්තාගෙන් උපන් දිනයට හම්බ වුන තෑග්ග BMW I8 එකක්, ඔයා හැම වෙලාවෙම තව කෙනෙක් සතුටු කරන්න උත්සාහ කරා මේ තෑග්ග ඔයාට ජීවිතේ ලැබුන හොදම තෑග්ග වෙන්න ඇති HAPPY BIRTH DAY උපන් දිනේට දවසකට කලින්ම සුබ පැතුම් බුදුසරණයි!!
@dinunavodya4269
@dinunavodya4269 3 жыл бұрын
අයියගෙ මූනෙ තියන සතුට.❤️❤️.මන් එදත් කිව්වෙ ඔයාට වරදින් නැ කියල.අද කියන්නෙත් ඔයාට වරදින් නැහැ කියල❤️❤️
@malithnilanka3621
@malithnilanka3621 3 жыл бұрын
Ehemei nangi
@ishaniishani5968
@ishaniishani5968 3 жыл бұрын
අනේ මල්ලියෝ ගොඩාක් සතුටුයි මගේ පුතා පොඩි බයික් එකක් අරන් දෙන්න කියලා අඩනවා හැමදාම මන් හිතේ දුක හන්ගන් අඩනවා ඒ අතින් මගේ මල්ලියෝ මුලු හදවතින්ම සුබ පතනවා පින්කාර දරුවෙක් ඔයා සතුටින් ඉන්න හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏
@hashanisuru4749
@hashanisuru4749 3 жыл бұрын
අපේ අම්මලටත් සල්ලි තිබ්බනම් අනිවාර්‍යෙන්ම අරන් දෙයි 😍😍 . ඔයා නම් මාරම වාසනාවන්තයි අයියේ. පරිස්සමින් වාහනේ පදින්න ❤️🤗
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Peara pina tm
@hasithalakshan7328
@hasithalakshan7328 3 жыл бұрын
මගෙ උපන්දිනේට තෑගි අරං දෙන්න මගෙ අම්මටයි තාත්තටයි වත්කමක් නෑ.. මං කවදාවත් මගෙ හීනේ බයික් එක මං ඉල්ලලත් නෑ.. ඒත් මේක බලපුවම අවංකව සතුටුයි ❤❤❤❤❤❤
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
අපිටම තමා ගන්න වෙන්නෙ බ්‍රො 😏 උත්සහ කරමු
@upulgamlath6350
@upulgamlath6350 3 жыл бұрын
Mamath ahema kenek thamai bro .podi thenakin patan gaththe .mta kisi deyak thibune ne.ada mta car 3i ktm bike akai.skuter 2i thiyenw uthsara krpan mchn salenn epa gdk mahansi unoth hemadema hoda wei math loku kattak kewa ada hoda thenak mn innw
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
@@upulgamlath6350 පටන් ගත්තු පොඩි තැන මොකක්ද. මේ වෙද්දි ඔබතුමාට වයස කීයද ?
@chamikadulanjaya3641
@chamikadulanjaya3641 3 жыл бұрын
උබට පුලුවන් හසිතයා... 😋😋😘
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@isurulakshan9003
@isurulakshan9003 3 жыл бұрын
අපිට පොඩි දෙයක් ලැබුනත් කොච්චර සතුටක් දැනෙනවද අද ඔයාට කොච්චර සතුටක් ඇතිද කියලා හිතාගන්න පුළුවන්..හදවතින්ම සතුටුයි ටිංටිං අයිය..
@rushnchami8000
@rushnchami8000 3 жыл бұрын
මටනම් හම්බුන ලොකුම birthday suprise එක තමයි මගේ බයික් එක.අම්මෝ ඒ වෙලාවේ තිබ්බ සතුටක් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ❤️🙈🙈
@devshayan9145
@devshayan9145 Жыл бұрын
Mokadda hambuna bike eka
@erandaweerasinghe2342
@erandaweerasinghe2342 3 жыл бұрын
එල එල .නියමයිනේ...අද වෙනකන් මගෙ උපන්දිනේට කියල කාර් තියා කේක් ගෙඩියක්වත් කපල නෑ කියහංකෝ ජීවිතේටම ...(හැබැයි මම හම්බකරල ගත්ත wagon R එකක් නම් පදිනව)
@watervision6756
@watervision6756 3 жыл бұрын
Good luck... කෙනෙක්ගෙ මූනට හිනාවක් එනවනම් ඒක තමයි ජීවිතේ...
@sameera2000
@sameera2000 2 жыл бұрын
සංසාරේ දන්දීමේ අනුහස් 😊 congratulations අයියේ..😍😍
@ushan9882
@ushan9882 3 жыл бұрын
ලස්සන හිනාවකින් කිසිම ආඩම්බරයක් නැතිව ඔහුගේ මුතුරොත් එක්ක ආදරෙන් ඉන්න දැක්ක නිරහංකාර ලස්සන කොල්ලෙක්
@pushpathathsarana252
@pushpathathsarana252 3 жыл бұрын
මගේ උපන්දිනේට ෆුල් ෆේස් එකක් හම්බෙලා මන් එහෙම සතුටු උනානම් ඔයා අද කොහොම සතුටු උනාද කියලා හිතා ගන්න පුලුවන් සහෝදරයා සුබ පැතුම් 💖💖
@bokka9668
@bokka9668 3 жыл бұрын
Matath ekak labune machn❤❤
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
Ado.aka ❤
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@Safariya1
@Safariya1 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ..
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@samudrajayasekara9253
@samudrajayasekara9253 3 жыл бұрын
පුතේ .ඔයාගේ දෙමාපියෝ දෙන්නට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ..මාත් දරුවෝ තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් දරුවන්ගේ සිහින ඉටු කරන්න මැදපෙරදිග duk vidinawa. ඔයා ගොඩාක් waasanawanthai පුතේ බුදු සරණයි .
@statusmusic8375
@statusmusic8375 3 жыл бұрын
අවංකවම සතුටුයි👌😘උබෙ විඩියො බැලුවාම හීන අතරින්න හිතෙන්නෑ අයියේ
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 3 жыл бұрын
අන්ලයික් කරපු අය කුහකයො වෙන්න ඇති..එයාලට කියන්ඩ තියෙන්නෙ අනුන්ගෙ සැපතට ඊර්ෂ්‍යා නොකර සුබපතන්න/සතුටු වෙන්න කියලා තමයි...හැම දෙයක්ම තාවකාලිකයි...💓💓
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
පට්ට වාසනාවන්තයි උඹ බං.ct100 එකක්වත් ගන්න බැරි අපි බං උඹල දිහා බලල හුල්ලන්නෑ බං.ෆට්ට සතුටුයි..එල බං එල.බුදුසරණයි
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
Kawada Hari oya wage ekak ganna try karahan
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@silvapriyankara2148
@silvapriyankara2148 3 жыл бұрын
Ct 100 එකක් හරි ගන්න තියෙන සල්ලි මේ වගේ මෝඩ චූන් බලන්න වියදම් කරල bmw ගන්න පුලුවන් එවුන්වම දියුනු කරපල්ලා
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
කුහක වෙන්න එපා බං
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
@@kaushiharttv3490 😂😂😂 අපිට එපා..
@user-lw6gh3qn1m
@user-lw6gh3qn1m 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා.ගොඩක් සතුටුයි උබ සිංහලයෙක් උනාට..🔥🔥🔥🔥🔥👍👍
@bestvideoediter
@bestvideoediter 3 жыл бұрын
හොද යාලුවෙක් ඉන්නවා අයියා ඔයාට 🥰🥰
@sanerunilupul
@sanerunilupul 3 жыл бұрын
ජීවිතේ පළවෙනි වතාවට එක දිගට පස් පාරක් ඇග හිරිවැටුනා.දැනට මට නැතත් ඔයාට හදවතින්ම සුභ පතනවා අයියේ.❤️💐ආදරෙයි..!
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මගේ යුටියුබ් චැනල් එක සබ්ක්‍රයිබ් කරමු
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@Safariya1
@Safariya1 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ....
@traveldeck7308
@traveldeck7308 3 жыл бұрын
මූ වාසනාවන්ත එළ කොල්ලෙක්.. මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න try කරන මනුස්සයා අද ඔක්කොටම වඩා සතුටින්.. අපිටත් සන්තෝසයි 😍😍 ඉස්සරහට bike විතරක් නෙවෙයි car එහෙමත් බලාගන්න පුළුවන් 🤗
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මගේ යුටියුබ් චැනල් එක සබ්ක්‍රයිබ් කරමු
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
හේතුවක පලයක්,පෙර සසරෙ සිත සතුටින් දන් දුන්න පින් වන්ත දරුවෙක්
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Loku pink krapu kenk
@dambey21
@dambey21 21 күн бұрын
රශ්මි වගේ මෙහෙමත් හොර යාලුවො ඉන්නවද ? හොඳ යාලුවෙක්.❤️❤️👍
@trebleclefwithkalpa9571
@trebleclefwithkalpa9571 3 жыл бұрын
උබ මාර වාසනාවන්තයි බං.....😍😘❤
@gamayacreation8335
@gamayacreation8335 3 жыл бұрын
මචන් මටනම් පුට් බයිසිකල් එකක්වත් නෑ,ගොඩ යන්න කොච්චර ට්‍ර්‍යි කරත් ආයි වැටෙනවා,ඒ අතින් උබ වාසනාවන්ත කොල්ලෙක් මචන්,පරිස්සමින් පැදපන් මචන්,බුදු සරනයි😘😘
@warunalakshitha7738
@warunalakshitha7738 3 жыл бұрын
මටත් ඔහොම තමයි බං කවදා හරි හරියයි
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Jiwithaye bida watim anawa brother math aka kalayak tibuna Jiwithaye watunu ath amaruwen duk widala goda giya dan matama kiyala bicke akakui job akakui tiyenawa
@rameshdushmantha1496
@rameshdushmantha1496 3 жыл бұрын
Uba uthsahaya atha arina apa
@gamayacreation8335
@gamayacreation8335 3 жыл бұрын
@@warunalakshitha7738 අපි නැගිටිමු මචන්
@gamayacreation8335
@gamayacreation8335 3 жыл бұрын
@@rameshdushmantha1496 එකෙන්ම බන් අම්මයි තාත්තයි විතරයි දැන් ලග ඉන්නේ
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
වාසනාව උපතින් ගෙනා දරුවෙක් ඔයා ..හරිම කඩවසම් රූපයක් සහ මේ විදිහට ලැබෙන්න ලොකු පිනක් සසරේ කර ගත් කෙනෙක් ❤❤ තෙරුවන් සරනයි පුතා ...
@vipking3733
@vipking3733 3 жыл бұрын
සතුටුයි සහෝදරයා මම බලපු අසම කතවක් අමන්ද මම ඒ දවස්වල ඔයගෙ ස්ටයිල් එක ෆලෝ කලා ගොඩාක් සතුටුයි තෙරුවන් සරනයි ඔයාගෙ අම්මවයි තාත්තවයි අපට පෙන්නන්න බුදු සරනයි.....
@shehananjalo9743
@shehananjalo9743 3 жыл бұрын
ඔය වගෙ වහනේක එක පාරක් ඉදගන බහින්න තිබ්බනම් හිතට දැනෙන සතුට 😍✌️
@sahandilanka7089
@sahandilanka7089 3 жыл бұрын
කියල වැඩක් මෑ අයියේ. අපිටනම් ඔව හීන විතරමයි. එත් ඔයාගෙ දෙමාපියො වගේම ඔයත් වාසනාවන්තයි. මටනම් පට්ට සතුටුයි. Happy birthday bokka
@chamodcperera2978
@chamodcperera2978 3 жыл бұрын
Congratulations ....එත් විඩියෝ කරපු එකා නම්ගූ සප්‍රයිස් එකකෑවා
@supunranasinghe5031
@supunranasinghe5031 3 жыл бұрын
සම්පූර්න විඩියෝ එකම හිනා වීගෙන බැලුවේ..පට්ට සතුටක් දැනුනා අයියේ
@nalindabasnayaka5678
@nalindabasnayaka5678 3 жыл бұрын
ලංකාවේ හොදම වාහන කලෙක්ශන් එක හදාගන්නෙ ටිං ට්ං තමා කවදහරි🔥
@sachinthatharushikadilhan4695
@sachinthatharushikadilhan4695 3 жыл бұрын
Avenra garden
@chamaramudannayake546
@chamaramudannayake546 3 жыл бұрын
@@sachinthatharushikadilhan4695 Nissanka Senadhipathi
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@sadidisal5328
@sadidisal5328 3 жыл бұрын
@@sachinthatharushikadilhan4695??
@nuwanthayomal5162
@nuwanthayomal5162 3 жыл бұрын
ලංකාවටම දෙකයිනේ😍.. ඒත් දවසක අයි එයිට් එකක් මාත් පදිනවා මගේම සල්ලි වලින්❤️😍.. Congratulations aiyye❤️
@warunalakshitha7738
@warunalakshitha7738 3 жыл бұрын
පිස්සුද යකො ලංකාවෙ 100 විතර තියනවා😂
@kasunweerawardane623
@kasunweerawardane623 3 жыл бұрын
@@warunalakshitha7738 සිරා බන්...
@frosty7124
@frosty7124 3 жыл бұрын
@@warunalakshitha7738 roadster kiyala kiyano ahune ndda bn 😒😒
@nuwanthayomal5162
@nuwanthayomal5162 3 жыл бұрын
vikum lakshan වීඩියෝ එකේ කියන්නෙ ලංකාවටම දෙකයි කියලනේ.. ඒකයි කිව්වෙ🙄😌
@warunalakshitha7738
@warunalakshitha7738 3 жыл бұрын
@@nuwanthayomal5162 උට පිස්සු බං ලංකාවෙ i8 meetup එක බලපන් මෙසැරෙනම් නැ
@youninethmi7883
@youninethmi7883 3 жыл бұрын
ඇත්තටම සතුටුයි . හීනයක් තමයි ඉතින් කවදාහරි ❤️
@chamfer4844
@chamfer4844 3 жыл бұрын
Wow..God bless your parents...it's a good thing you remembered to call your mom that time...great
@user-qj7it5fi6g
@user-qj7it5fi6g 3 жыл бұрын
උපන් දිනවලට කෙකවත් නැති අපිට i8 කියන්නෙ මිරිගුවක් පස්සෙ යනවා වගෙ.උනුසුම් සුබ පතුම් .මෙ වගෙ කොල්ලො ඉන්නෙ ටිකයි ඉන්නෙ ලොක්‍ සින් දන්නැති.එක වටිනවා .happy birthday
@hansis.9069
@hansis.9069 3 жыл бұрын
වැදගත්ම දේ අම්මව මතක් වුනා ❤️
@pradeepperera5217
@pradeepperera5217 3 жыл бұрын
ඔයා surprise උන විදිය නිකන් අපි surprise උනා වගේ.good luck boy හරිම සතුටුය් ❤️
@teharafernando7982
@teharafernando7982 3 жыл бұрын
Your really lucky thush..❤️😍 u knew me but i think now you cant remember.anyway best of luck
@tharinduniroshana9551
@tharinduniroshana9551 3 жыл бұрын
කොල්ලෙක් වශයෙන් අපිට නැතත් ඔය හරි ඔහොම සතුටින් ජඉවත් වෙනඑකට අපි සතුටු වෙනව මචන්
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 3 жыл бұрын
kzbin.info/www/bejne/pHrMY3p8ntKBl80 ape paththeth enna udauwata udauwa sub karala sheya karala yanna enna hode
@janithkodithuwakku8523
@janithkodithuwakku8523 3 жыл бұрын
වැඩේ නම් ලස්සනයී..😍එත් අරු සප්‍රයිස් එක හරියට දුන් නෑ.. ..ඇතුලට යනකන් මුකුත් නොකිය ඉන්න තිබ්බා😳
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
ඔව් බූරුවෙක් වගේ කෑවා..😂
@imashashashini470
@imashashashini470 3 жыл бұрын
Eka aththa
@kingcobra3643
@kingcobra3643 3 жыл бұрын
O
@Theekzu-l2r
@Theekzu-l2r 3 жыл бұрын
ow ekanm sira eth awlak na ithin u ehm hri awane
@evilsprit626
@evilsprit626 3 жыл бұрын
ඔව් බං රිව්වා
@basuelectroboy8092
@basuelectroboy8092 3 жыл бұрын
අම්මේ ටින් ටින් දන්නෙ නැතුව සුබ දවසක්ලු 😹
@rmkpratnayaka1160
@rmkpratnayaka1160 2 жыл бұрын
ඔච්චර ලොකු වහන ගන්න නම් සල්ලි නැ..ඒත්.මම අද දැක්කා සතූටු උනා.ඒ ඇති............පොඩි වාහනයක් හරි උත්සහ කරනවා උපරිමයෙන්ම .❤️❤️
@pathum_x
@pathum_x 3 жыл бұрын
Birthday එකට කේක් එකක් විතරක් හම්බෙලා තියෙන උන් මේ කොනට 😂
@rsl7255
@rsl7255 3 жыл бұрын
Birthday එකට කේක් එකක්වත් හම්බෙලා නැති අයත් ඉන්නවා 😉
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 3 жыл бұрын
Cake wsth nathi api,🤭
@thamudikaushali3803
@thamudikaushali3803 3 жыл бұрын
@@rsl7255 ooo😕
@pathum_x
@pathum_x 3 жыл бұрын
@@thamudikaushali3803 ඒකනෙ බං 😅
@chamoddissanayake7053
@chamoddissanayake7053 3 жыл бұрын
Cake ekak wth gnn briw inn ayath innw e ayat kawada hri eylg birthday ekt eyl kmthi gift ekak lbew kiyl prthna krnw ♥️
@user-mo5uc3mb7p
@user-mo5uc3mb7p 3 жыл бұрын
දෙමාපියන්ගේ සතුට තමා ළමයි සතුටින් තියන එකක් ඇත්තටම හරිම සතුටුයි
@Chamo_janiya
@Chamo_janiya 3 жыл бұрын
Congratulations අයියා❤❤❤ මගෙ ආසම version එක
@darshanakaludewage4864
@darshanakaludewage4864 3 жыл бұрын
ඇත්තටම පට්ට ලකී මචන්... ඒ වගේ ගිෆ්ට් එකක්.. සුභ පැතුම්... මචං සතුටු වෙයන්... අපේ උපන්දිනයකට ලැබුනු ලොකුම තෑග්ග මචං ඩෙනිමකුයි ටී ශර්ට් එකකුයි මචන්.... හැමදාම සතුටු වෙලා ඉන්න...මගෙත් ඇස් දෙකට කදුලක් ආව ඒ සතුට දැකල. සුභ පැතුම් මචං.... ආදරෙයි....😍😍😍😍
@rexnilwilliams2046
@rexnilwilliams2046 3 жыл бұрын
අපිට හිතන්නවත් බැරි හීන. සමහර අයගේ birthday gift වෙනව.ඇත්තටම සතුටුයි අයියේ. Wow
@funny-mo1pf
@funny-mo1pf 3 жыл бұрын
අයියෙ උබ මාරම විදිහට පිං කරල තියෙනව ඔය වගේ පවුලක් ලබන්න.අපි ct 100 එකක් ගන්න කන කට්ට දන්නෙ අපිම තමා.ජය වේවා ඉස්සරහට කවසාකි නින්ජ එකක් බස්සමු හොදේ ලෙසටම💓💓💓
@nuwanpradeep8494
@nuwanpradeep8494 3 жыл бұрын
බිස්නස් එකක් කරන්න ඔයාට දියුණු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.🌷🌷🌷
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් ටිකක් හම්බුනාම මගේ කතා දාන්නම් නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි,,,,,,,,,,,,,,,,,
@smackfisachiya8476
@smackfisachiya8476 2 жыл бұрын
😊❤️ ඇත්තටම ගොඩක් සතුටු හිතුනා අයියා , birthday gift හම්බෙලා තීනෝ ඇඳුමක් වගේ ලොකු දෙයක්වත් හම්බෙලානම් නැහැ හැබැයි හම්බෙච්ච චූටි තෑගි අයියගෙ මේ කාර් එක තරම් වටිනවා 😋
@shagiya4268
@shagiya4268 3 жыл бұрын
ඒ හිනාවට පට්ට සතුටුයි අයියගෙ හීන තව තව හැබෑ වෙවා
@Crash_world777
@Crash_world777 3 жыл бұрын
Congratulations අයියේ.. දවසක මමම මාව i8 එකක් අරන් surprise කරගන්නව. මගේ ලොකුම අරමුණ ඕක..❤️😘
@nuwanthayomal5162
@nuwanthayomal5162 3 жыл бұрын
මගෙත්.... I8 එකට හීනයක්.. ඒත් ඒක හීනයක්ම වෙන්න දෙන්නෙ නැ.. දවසක මගෙම සල්ලි වලින් මම ගන්නවා ❤️😍
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මගේ යුටියුබ් චැනල් එක සබ්ක්‍රයිබ් කරමු
@Crash_world777
@Crash_world777 3 жыл бұрын
@@nuwanthayomal5162 අනිවාරෙන් සහෝ❤️
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@sribro1842
@sribro1842 3 жыл бұрын
Congratulation oyala hamotama ganna labenne one
@nirmalvimukthi3328
@nirmalvimukthi3328 3 жыл бұрын
මරු 🥰.අම්මවයි තාත්තවයිත් අපිට පෙන්නන්න 🤗.HAPPY B'DAY 🎂
@malindumaduranga7937
@malindumaduranga7937 3 жыл бұрын
ආසයි දකින්නෙත්........ ❤ සුභ උපන්දිනයක් අයියෙ...! පරිස්සමෙන් අයියෙ. ආදරෙයි හැමදාමත් ❤
@lakmierandi9435
@lakmierandi9435 3 жыл бұрын
Apita mhma sathutunm ayyata khma sathutu athida.🥰🥰❤️❤️😍😍happy b’day bro
@vinuratharanga9014
@vinuratharanga9014 3 жыл бұрын
ඔච්චර දෙයක් කර අම්මයි තාත්තයි පොඩ්ඩක් පෙන්නුවන්ම් තවත් වටිනවා අයියේ ඕක ❤️❤️❤️❤️
@CJ-jm1rw
@CJ-jm1rw 3 жыл бұрын
😍❤️කොල්ලොන්ගෙ හීන හැබෑ කරන හිත හොද අයියගෙ හීනෙ හැබෑ උන එකට ගොඩක් සතුටුයි.........😍😍😍❤️❤️❤️😄🤩💯👌......
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@Safariya1
@Safariya1 3 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ....
@sasirandapramodana5716
@sasirandapramodana5716 3 жыл бұрын
@@koshalawithdubai 👍👍
@judefernando5176
@judefernando5176 3 жыл бұрын
සුබ පතනවා මචං සුභ උපන්දිනයක් 🥂🥂🥂🥂
@tharushabro
@tharushabro 3 жыл бұрын
අයියාට වැඩි වැඩියෙන් ලැබේවා ❤️❤️❤️❤️😘😘😘😘
@danukarupasinghe9001
@danukarupasinghe9001 3 жыл бұрын
හදවතින්ම සතුටුයි මචන්.. වාසනාවන්ත කොල්ලෙක්.. ජයෙන් ජය ඔබට..
@lakshithadee2914
@lakshithadee2914 3 жыл бұрын
ඒක වාසනාව බං.. ❤️ අවුරුදු 15 කට කලින්.. මං මොන්ටිසෝරි යන කාලේ.. පැන්සල් පෙට්ටියක් ලැබුනා මතකයි උපන්දිනේට... මචං උබට i8 එක වගේ මගෙ උපන්දිනේකට ලැබිච්චි වටිනම තෑග්ග ඒක... anyway.. happy birthday bro..❤️❤️ මං වගේ හැම කොල්ලෙක්ම ඉටුකරගන්න ආස හීන තෑග්ගක් විදියට ලැබෙන්න උඹ නම් මාර වාසනාවන්තයි වගේම හුඟාක් පින් කරලා ඇති... ජයවේවා සහෝදරයා... වාහන ටික වගේම අම්මව තාත්තවත් ආදරෙන් බලා ගනිං.... ❤️❤️❤️❤️❤️❤️
@sachinisepalika842
@sachinisepalika842 3 жыл бұрын
😊
@isururasanga3852
@isururasanga3852 3 жыл бұрын
බයික් එකක් ගන්න බැරි අපිට මේ වගේ ඒව හීන අයියේ😍😍
@travelingwithfreedom764
@travelingwithfreedom764 3 жыл бұрын
අඩේ පට්ට ඒකනම් .එච්චර දෙයක් අරන් දෙන්න තරම්..පරිස්සමට ඩ්‍රයිව් කරන්න බුදු සරනයි ❤❤❤❤
@janindudulshan894
@janindudulshan894 3 жыл бұрын
ඔයා මාරම වාසනාවන්තයි අයියෙ...❤️❤️ බලන් ඉන්න අපිට මෙච්චර සතුටු නම් ඔයාට කොච්චර සතුටු ඇතිද...congrates අයියා....තව තව ලැබෙන්න ඕනි ඔයාට......මටත් තියෙනවා ඔය වගේම හීනයක්...හැබැයි අපිටනම්...ඒ හීනෙට යන්න ගොඩක් මහන්සි වෙන්න වෙනව...suprice දෙන්න අය නැහැනෙ...☺️ඒ target එකට යන්න අනිවා මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා...ඉක්මනටම එතනට යනවා....බුදු සරණයි අයියේ...ඔයාට වරදින්නෙ නැහැ ❤️❤️❤️
@thanishnazar5877
@thanishnazar5877 3 жыл бұрын
අෆ්ෆටසිරි.. මගේ Birthday එකත් සැප්තැම්බර් 6. හැබැයි මට මෙහෙම ගිෆ්ට් එකක් දෙන්න එකෙක් නෑනේ .. 😂 Advance Happy Birthday for us !🔥❤️
@chamodnirmana
@chamodnirmana 3 жыл бұрын
Maget sep 6. 🤣🤣🤣
@thanishnazar5877
@thanishnazar5877 3 жыл бұрын
@@chamodnirmana 😂❤️
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න.... ⁣බොහොම ස්තූතියි..! kzbin.info/www/bejne/oZ7CZ5x6bsuooNk
@bakumari4353
@bakumari4353 Ай бұрын
අම්මයි තාත්තාවයි ආදරෙන් රැක බලා ගන්න හැමදාම එයාලයි ඔයාගෙ ඔය සතුට අරන් අවේ එ දෙමාවුපියො දෙන්නට ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගෙ පිහිටයි
@Dilshan_sandeepa
@Dilshan_sandeepa 3 жыл бұрын
ගැම්මක් කොල්ලෝ..💪😍
@kucksadventures479
@kucksadventures479 3 жыл бұрын
අවංකවම සතුටුයි ...ලස්සනයි ..surprise එක හිතට වැදුනා..දෙමාපියන් ඔබට තැබූ විශිෂ්ට විස්වාසය කවදාවත් බිදින්න එපා..බුදුසරණයි ..
@malshanbimsara9742
@malshanbimsara9742 3 жыл бұрын
වාසනාවන්‍ත කොල්ලෙක් 😍 සුබපැතුම් ආයියේ 🤟
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
වැඩ කරලා ,පාඩම් කරලා මහන්සි ද ,stress එක ද නැත්තං හිතේ ප්‍රශ්න ද එහෙනම් මං කියනවා ට මේක අහල බලන්න kzbin.info/www/bejne/b33QqJ9trplre6M ප්‍රශ්න මැකී යයි .ඒ තරම් නිදහසක් දැන් ඉන්නේ 😌❤️👍
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මගේ යුටියුබ් චැනල් එක සබ්ක්‍රයිබ් කරමු
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@hirunierandika3251
@hirunierandika3251 3 жыл бұрын
Oyaa godaaaaak lucky aiye ...Suba pathuma oyata...God bless you
@pathumlakmal91
@pathumlakmal91 3 жыл бұрын
Congratulations brother and Happy birthday ❤️🖤
@imeshrulz7280
@imeshrulz7280 3 жыл бұрын
I8 එකේ ඇතුලට නැගලා බලන්නත් ආසයි අපිට කොහෙන්ද ඉතින් ඕවා.😔...😊😍..ඒත් මේ වගේ දෙයක් බලලා වුනත් අපිට හදවතින් සතුටු වෙන්න පුලුවන් මචන්..congratulation...❤️
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
අනිවා 😁😁👍👍
@hackergamingy3648
@hackergamingy3648 3 жыл бұрын
Owa ohoma tgama
@romeshajayasinghe6560
@romeshajayasinghe6560 3 жыл бұрын
අනිවා ❤️
@koshalawithdubai
@koshalawithdubai 3 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න සබ්ක්‍රයිප් හම්බුනාම මගේ කතා දාන්නම් එහෙනම් හැමෝටම බුදුසරනයි.
@rnscreations2875
@rnscreations2875 3 жыл бұрын
අම්මෝ ඒක මරු.. කොහොමද සතුට.. අපිට නම් හීන.. ජයවේවා..😊😊😊
@tolkwithdilshan9318
@tolkwithdilshan9318 3 жыл бұрын
අයියට ගොඩක් සුබ පතනව....
@JAANUTIKTOK1997
@JAANUTIKTOK1997 2 жыл бұрын
මට ඔය වාගෙ සතුටක් ආවේ 4වසරෙදි අපේ අම්මයි,තාත්තයි මට ස්කූල් යන්න ෆුට්බයිසික් එක ඇරන් දුන්න දවසේ.හෙබෙයි උපන් දිනෙකට තාම කිරිබත් කැල්ලක්වත් කලා නෑ 😍😍😍 උබ මාරම ලකි ඒ අතරින්
@duliththilakarathne6889
@duliththilakarathne6889 3 жыл бұрын
මගේ හීනේ කවදහරි මගේ දරුවෙකුට ඔහොම කරන එක...ඒ ඇති මට.. බුදුසරණයි මචං , ජය වේවා❤️❤️
BMW i8 ROADSTER REVIEW 2020 | LANKAN BOY
20:37
Lankan Boy
Рет қаралды 316 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 11 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 207 М.
Велосипед с квадратными колесами 🤣
0:44
СПОРУ НЕТ!
Рет қаралды 811 М.
BYD Automobile Dynasty BYD Han Tang is impressive
0:16
Special Effects Funny 44
Рет қаралды 39 МЛН
Разрядили аккумулятор за 100 км #shorts
0:32
auto_shorts_everyday
Рет қаралды 5 МЛН
Самые безумные водители здесь #дуракинадороге #shorts
0:22
ПРОВЕРКА МАСЛА
0:22
KINO KAIF
Рет қаралды 2,5 МЛН
Путешествие к озеру превратилось в Хард эндуро! Двое на kayo t2
0:52