No video

KOMALI "කෝමලී" මිලියන 1.5කට ගත්ත අලුත්ම සුපිරි බයික් එක |1.5 MILLION WORTH KAWASAKI NINJA ZX10R 2015

  Рет қаралды 263,946

Lankan Boy

Lankan Boy

3 жыл бұрын

This video is about buying 1.5 million rupees worth of super bike KAWASAKI NINJA ZX10R 2015. And last but not least end of this video have cinematic overview look of 2015 KAWASAKI NINJA ZX10R.
✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
music on this video
Song: Vendredi - Far Away
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Video
Song: Atch - First Light
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Atch - First Light (Vl...
Song: Markvard & Kvarmez - Brighter Days
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Markvard & Kvarmez - B...
Song: SKIRK - Hope
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • SKIRK - Hope (Vlog No ...

Пікірлер: 1 200
@lankanboy5874
@lankanboy5874 3 жыл бұрын
පාට පාටින් දවසින් දවස මගේ බයික් collection එක වැඩි වෙනවා... මෙන්න හැමොම බලන් හිටිය කෝමලීව ගන්න ගිය විඩියො එක, ආතල් ගොඩයි 😂😂 හැමොටම බලන්න share කරමු.
@deshmika6908
@deshmika6908 3 жыл бұрын
Woow nice bro go ahead good luck 👍
@iratte-2714
@iratte-2714 3 жыл бұрын
සුභ පැතුම් අයියේ අයියට වරදින්නේ නෑ අපි දකින හීන අයියා හැබැ කරගෙනකොට දැනේන සතුට වචන වලින් කියන්න බෑ❤️
@thetiktok8995
@thetiktok8995 3 жыл бұрын
Ayiye matath komaliwa padinna asayi padinna dennako ane 0761587879
@abdhulrazzaq2619
@abdhulrazzaq2619 3 жыл бұрын
Koi ramlida
@yasirupathirana5789
@yasirupathirana5789 3 жыл бұрын
Aiye Little Hearts ekatath monawahari karannako
@LankanKollo
@LankanKollo 3 жыл бұрын
කොල්ලො බයෙන් හැංඟි හැංඟි පැදපු Super Bikes එලිපිට බලාගන්න පුලුවන් ලංකාවෙ එකම Channel එක Lankan Boy 👆 එකග සෙට් එක කෝ??? අපි නවසීලන්තෙ Lankan Kollo ❤️
@nuwanwasala7195
@nuwanwasala7195 3 жыл бұрын
සුබ පැතුම් අයියේ බයික් සීයක්‌ ගත්තත් කමක් නැ පරිස්සමින් පදින්න බිකොස් ඔයාව වටිනවා බයික් පිස්සෝ වුණ අපිට 💛
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
මාත් හොනට් එකක් ගන්නවාමයි ....තව පොඩි ගානයි අඩූ.....2021 ජනවාරි වල ගේනවා....
@chalanajayasanka6335
@chalanajayasanka6335 3 жыл бұрын
Elama😊
@mhdulajchamalka7580
@mhdulajchamalka7580 3 жыл бұрын
අනිවාර්යයෙන් ganna ලැබේවා!!!!!🙏🙏🙏mageth ekama hiine නිල්පාට ekak 😍😍😍😍
@inzi302
@inzi302 3 жыл бұрын
Goodluck ikmnt gemu
@defa7728
@defa7728 3 жыл бұрын
CBR ekak gamu
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
@@defa7728 machan ලක්ෂ 7.5 vage thamai thiyenne ......dan padina fz eka vikunala thami ithiri tika hoya ganna one..
@slgamingkolla2943
@slgamingkolla2943 3 жыл бұрын
දැන් තියන බයික් වාහාන ඔක්කොගෙම වීඩියෝ එකක් ඕනෙ
@saranganayanashan4908
@saranganayanashan4908 3 жыл бұрын
ඔක හිමින් පදින්න අයියෙ ඔයා රටට වටිනවා කොල්ලොන්ගෙ හින පාට කරනවට
@lahiruperera5313
@lahiruperera5313 3 жыл бұрын
ඒක 😍. පදින්න නැති උනත් එකෙ ඉදන් ෆොටෝ එකක් ගහන්න තිබ්බත් ඇති .. කොමලී. 😍💚
@NuwanHewage
@NuwanHewage 3 жыл бұрын
ඔයා පැද්දා කියන්නේ අපි පැද්දා වගේ තමයි ඉතින් අයියේ 😍😍💖😘😘😘 පට්ටම හැපී
@chathuravibushana4789
@chathuravibushana4789 3 жыл бұрын
සතුටින් නෙහ් 😊❤️ ආදරෙයි කොමලී ❤️☘️😘
@ILoveYouDIGITAL
@ILoveYouDIGITAL 3 жыл бұрын
කෝමලී ට ආදරේ අය කෝ බලන්න
@madhushanmadhushanmadhusha8709
@madhushanmadhushanmadhusha8709 3 жыл бұрын
කොල්ලන් ගේ හීන ගැන හොදට දාන්න කොල්ලෙක් තමයි අයියා. මේකෙත් Riview එකක් ඕනේ. ටින් ටින් අයියේ. වීල් එකත් පට්ටයි ඌයි ♥️
@shanakanishad9348
@shanakanishad9348 Жыл бұрын
අයියේ bike එක නම් මරු. Bike එක දැක්කත් ඇති හිත පිරෙනවා ♥️♥️
@rodadekemeniyawa6320
@rodadekemeniyawa6320 3 жыл бұрын
බයික් වලට ආදරේ කරන ටිං ටිං ට ආදරේ සෙට් එක subscribe පාරක් දාල like එකක් දාන් යන් ❤️
@user-bf9ol2wk5n
@user-bf9ol2wk5n 3 жыл бұрын
කවුරු ගෙනාවත් කුවේණි තරම් නම් නෑ 🤭😑😑 කෝමලීත් ලස්සනයි ☺️😍
@tharushaniduwara4165
@tharushaniduwara4165 3 жыл бұрын
වීඩියෝ එක දැකපු ගමන් බලන්න ආවෙ..කරන දෙයක් පරිස්සමට
@ravindusuranjan7138
@ravindusuranjan7138 3 жыл бұрын
බයික් එක බදාගන්න හිතුන❤️ඒකටනම් පට්ට ආසයි.😘😘😘😘😘😘😘
@pathumjayasanka5324
@pathumjayasanka5324 3 жыл бұрын
Ado මොරොන්තුඩුව පාලම අපෙ ගම ❤
@titusthisera6709
@titusthisera6709 3 жыл бұрын
mamath moronthuduwa
@Sandamal.21
@Sandamal.21 3 жыл бұрын
Ow ow
@SudarshanaSadaruwan
@SudarshanaSadaruwan 3 жыл бұрын
(1 st) 💚විඩියෝ එක සුපිරි අයියා 💚
@shenudantha5630
@shenudantha5630 3 жыл бұрын
ලංකාවේ බයික් පිස්සන්ගේ අශීර්වාද සුබපැතුම් මැදින් ලංකාවෙ ලොකුම බයික් collection අයියගේ කරගන්නකම් මේ කොල්ලෝ ටික ආසාවෙන්🤩😍❤️🏍️
@musiconline3358
@musiconline3358 3 жыл бұрын
Supiri aiye, congratulations. Thawa bikes genna ලැබේවා 🌼🤘
@tiraandwathsala
@tiraandwathsala 3 жыл бұрын
Congratulations aiya 😍🥰 කුවේණි padinna bari una dan Kawasaki eke watayak oneee mage asama brand eka 😘❤🤘🤤
@filmaazpictures7804
@filmaazpictures7804 3 жыл бұрын
කලුතර කොල්ලො කෙල්ලො කෝ❤
@saksithavimukthi3778
@saksithavimukthi3778 3 жыл бұрын
උබට වරදින්නේ නෑ අයියේ බුදු සරණයි ❤️❤️🙏🙏☸️☸️☸️☸️☸️
@hasishashi1787
@hasishashi1787 3 жыл бұрын
Patta lassanai aiye .ada thamai vedio tikak beluwe .asa hithuna godak .asama hinayak .best of luck aiye
@eshanjayawickrama6522
@eshanjayawickrama6522 3 жыл бұрын
අපේ හීනත් දවසක හැබෑවෙයි...😊😊
@malithsankalpa1637
@malithsankalpa1637 3 жыл бұрын
අනිවාර්ය
@hard_line_music
@hard_line_music Жыл бұрын
ඔව් අපි මහන්සි උනොත් අපේ හින හැබෑ කරගන්න පුළුවන්
@TITANMuzic
@TITANMuzic 3 жыл бұрын
Good luck Aiye 😍💚
@savindukumara5590
@savindukumara5590 3 жыл бұрын
පට්ට සතුටුයි අයියෙ..අනිවා මේව දකිද්දි පට්ටම ගැම්මක් එන්නෙ.අනිවා ගේනවා ඉක්මන්ටම අනිවා😍😘💪💪
@sadeepsanju3651
@sadeepsanju3651 3 жыл бұрын
ඔක්කොම බයික් ටික එකට වීඩියෝ එකක් ඕනි.... ජයවේවා බොක්ක!💓💓
@sadeepaneelanuwan3980
@sadeepaneelanuwan3980 3 жыл бұрын
අපිටනම් අයියේ ඕවා හීනම තමා දුකයි තමා ඒත් තව කෙනෙක් ඒ සතුට විදිනවනේ ඒ ගැන සතුටුයි ❤❤❤
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
May the triple gem bless you❤🇱🇰 from dubai
@aurrusmusic2810
@aurrusmusic2810 3 жыл бұрын
Super ayye elama thama, good luck 👍 go a head
@kanishkashehan3307
@kanishkashehan3307 2 жыл бұрын
ඒක නම් පීස්සුවක් අයියෙ. හැදුනොත් හොදකරන්න බැරි. ජය වේවා අයියෙ... ❤️ඔයාගාව තියෙන බයික් ටික මරු.❤️❤️❤️😀
@kanishkarathnayake22
@kanishkarathnayake22 3 жыл бұрын
අයියගෙ සතුට video එක පටන් ගත්තු වෙලාවෙ ඉදන් පෙනවා අපිට කොහෙන්ද ඔහොම සතුටක් 😒💔
@udithajayasinghe2946
@udithajayasinghe2946 3 жыл бұрын
අයියෙ.watayak padinna අසයි .🙏🙏🇱🇰❤️
@user-cj8hk3er8s
@user-cj8hk3er8s 3 жыл бұрын
Congratulations aiya❣️❣️ ආසයි රවුමක් පදින්න..
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 3 жыл бұрын
Fb post ekakin oyawa dakke bro.. Great... Subscribe kala, bs!
@saranganayanashan4908
@saranganayanashan4908 3 жыл бұрын
බුදුසරණයි අයියෙ
@sarangipiyumika506
@sarangipiyumika506 3 жыл бұрын
Wow😍❤
@thusithakumara9651
@thusithakumara9651 3 жыл бұрын
ජය වේවා අයියේ.. dream😍💪🤙☝️
@kanchanaruwantha544
@kanchanaruwantha544 3 жыл бұрын
vidoe eka balanna si aiye😍😍😍🙈 3වෙනි පාර අයෙත් බලන😍😍😍
@shaneperera3447
@shaneperera3447 3 жыл бұрын
දැක්කාමත් සන්තෝසයි අයියෙ උබනම් මනුස්සයෙක් වෙන්න බෑ දෙවි කෙනෙක් අනිත් කොල්ලොන්ගෙත් යකඩ හීනත් හැබෑ කරල ඔයාගෙ හීනත් හැබෑ කරගන්නව ආදරෙයි අයියෙ 😌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
@blax369
@blax369 3 жыл бұрын
Deiyyo bike padinne na bn.deiyyo padinne saththu😂😂
@sltikka1540
@sltikka1540 3 жыл бұрын
@@blax369 පිස්සු හුත්තල බන්
@naleeshashamshad-ru2si
@naleeshashamshad-ru2si Жыл бұрын
O
@basuelectroboy8092
@basuelectroboy8092 3 жыл бұрын
මේකවත් වටයක් නැති උනත් මට පොටො එකක් ගහන්න දෙන්නකො ☝️❤️
@user-nt6dg5bh3q
@user-nt6dg5bh3q 3 жыл бұрын
ඇටදෙක.කලින් ෆොටො එකක් ගහල ගෙදර තියල පලයන් හදිසියෙවත් පදින්න උනොත්
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
උබට කවදාවත් වරදින් නෑ බන් උබ සුපිරී හිත හොද පට්ට කොල්ලෙක් බුදුසරණයි brother ඩුබායි සිට❤
@walkwithnuwa9037
@walkwithnuwa9037 3 жыл бұрын
ඔය අතරින් මම දැකපු සුපිරිම චරිතයක් අයියේ කුශාන් අයියා❤❤
@tharushatharusha6348
@tharushatharusha6348 3 жыл бұрын
අපිට කොහෙන්ද අයියා ඔය වගෙ බය්ක් ඔයාගෙ විඩියො බලන්න pone ekak vat natiwa
@manojthisara758
@manojthisara758 3 жыл бұрын
Patta😙😙😙😙😙
@lahirumalshan38
@lahirumalshan38 3 жыл бұрын
Congratulations සහෝ........👍👍 ආදරෙයි ........👍👍
@bimsaradananjaya2307
@bimsaradananjaya2307 3 жыл бұрын
Ft....😎 Suppaaaaa❤️😎 Mathennwa lagadima oya team ekataaa...❤️
@basuelectroboy8092
@basuelectroboy8092 3 жыл бұрын
වෙන උන් එලියට දාන්න බයේ දගලන වන්ඩි ටික ලන්කන් බෝයිගෙන් බලාගන්න පුලුවන් අපිට ❤️
@deepbeatz-
@deepbeatz- 3 жыл бұрын
කෝමලී හුස්ම ගන්න සද්දෙ අහන්නවත් තිබ්බනම්❤️❤️❤️
@chameshdilhara4268
@chameshdilhara4268 3 жыл бұрын
පෙනහළු වලින් ද ගන්නේ 😂🤚
@annfdo1240
@annfdo1240 3 жыл бұрын
Ne puken
@sankaprasad6723
@sankaprasad6723 3 жыл бұрын
අහිංසක යකඩ හීන එල මචං
@user-nt6dg5bh3q
@user-nt6dg5bh3q 3 жыл бұрын
උබ සයිලන්සර් එකට කන තියල අරූට රේස් කරන්න.කියහං . සද්දෙ හොදට ඇහෙන්න
@sahirudulanjana7929
@sahirudulanjana7929 3 жыл бұрын
ටිං අය්යා 😀😀😀 Crangejulation ❤️❤️❤️ Aipe හැමදාම oya එක්ක
@jeewanthajayasanka7756
@jeewanthajayasanka7756 3 жыл бұрын
සතුටුයි අයියේ congratulations 👍👍😍😍
@danuvlog7106
@danuvlog7106 3 жыл бұрын
පට්ටම ආස bike එකක්.......ආසයි...පොටෝ එකක් අරගෙන රවුමක් පදින්න......
@vihagadeneth540
@vihagadeneth540 3 жыл бұрын
Me vage thava videos oona kastiya me konata 👇
@clipsandclips82
@clipsandclips82 3 жыл бұрын
Uba galle neda?????
@vihagadeneth540
@vihagadeneth540 3 жыл бұрын
@@clipsandclips82 Nh Negombo
@user-kz6yc7io8x
@user-kz6yc7io8x 5 ай бұрын
Pattama Santhosay ayye Supiriyack mama Asama Bike ekack ❤❤😊🎉
@nirodyasandeepa4878
@nirodyasandeepa4878 3 жыл бұрын
මෙ විඩියො එක බලන්න අද තමා කඩ් එකක් දා ගත්තෙ බ්‍රො 😒සුපිරි හොදේ
@6th_strings
@6th_strings 3 жыл бұрын
සුපිරී😒⃕̄̄̄̅̇ ⃟x➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ̋͜͡҉̋⃢✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖ۬
@isurusandeepa9243
@isurusandeepa9243 3 жыл бұрын
Kawasaki ninja h2r එකකුත් ගමු 😋❤😍😂😂
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
සුපිරි අයියේ.කෝමලීගේ මාර කෝමලයක් තියෙන්නේ ❤
@isurudissanayake7455
@isurudissanayake7455 3 жыл бұрын
Good luck aiye😍be safe Brother
@feelthenature6400
@feelthenature6400 3 жыл бұрын
Ammo ♥♥♥
@jithmawickramasinghe9413
@jithmawickramasinghe9413 3 жыл бұрын
❤❤❤❤🔥🔥🔥
@shalikadilhan2965
@shalikadilhan2965 3 жыл бұрын
ඉල්ලීමක් කරන්නම් අයියේ ඊලඟ පාර ගේන බයික් එක පුලුවන්නම් ninja h2r කරන්න .මේක මං කරන චැලේන්ජ් එකක් වගේම මං ඒක මේ ලංකාවෙ දකින්න ආසම බයික් එකක්.අනික ඔය කොයි තරම් සුපර් බයික් තිබ්බත් පදින්න හිත ඉල්ලන්නෙමත් ඒක පදින්න කියල.ඔයාගෙ බයික් කලෙක්ශන් එකට පුලුවන්නන් එකතු කරන්න.ඒක ඇවිල්ලා මගේ හීනයක් හැබෑ උනා වගේ.🙂❤😍
@sasindudissanayake5585
@sasindudissanayake5585 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ මේ වෙනකන් බයික් ගැන මෙහෙම වීඩියෝ දාලා නැ නම්බර් වන් එකට ඔයා තමා අයියා. අනික ගොඩක්ම හයි කැපාසිටි බයික්. ඔයාගෙ වැඩ ගොඩක් ලස්සනයි. මාත් ආසයි ඔයාගෙ බයික් එකක් පැදලා ඒකේ රස විදින්න.
@yasasanuththara6700
@yasasanuththara6700 3 жыл бұрын
Tin Tin ayyage sathuta😌😇💕
@seharachannel6738
@seharachannel6738 3 жыл бұрын
Parissamin padino aiyandi apita kohenda owa dawasaka gamu ❤️❤️😔😔😔❤️❤️parissamin padino ❤️❤️❤️❤️🇦🇪
@himashikaushalya7867
@himashikaushalya7867 2 жыл бұрын
හැමොටම හින තියනවා ඒ හින හැබැකරගන්න හැමොටම බැ ඒ හීන හැබැකරන ඔයා මනුස්සයෙක් අයිය🇱🇰🇱🇰❤️❤️❤️
@chamaralakshan5371
@chamaralakshan5371 3 жыл бұрын
තව තව බයික් ගේන්න ලෑබේවා අයියෙ. සතුටුයි මාරම ❤️❤️❤️
@gihanhasaranga8162
@gihanhasaranga8162 3 жыл бұрын
මේ වෙනකොට මගේ රටේ කන්න බොන්න නැතුව මිනිස්සු අනන්ත ඉන්නවා ගම් පැතිවල. ගෙයක්වත් නැතුව ඉන්න තැනක්වත් නැතුව. ඔච්චර බයික් වලට වියදම් කරන සල්ලි වලින් මංනම් කියන්නේ. පොඩි ගෙයක් හරි හදලා දෙනවනම් ඒ මිනිස්සුන්ට ලොකු සතුටක් වේවි. ඔයාට ලොකු පිනක් වෙයි... ❤️❤️
@rajmayuran8043
@rajmayuran8043 3 жыл бұрын
You have social responsibility, So please wear helmet🙏
@dewnaka2674
@dewnaka2674 3 жыл бұрын
අම්මෝ ඒකනම් සුපිරියක් 😍🙏
@pubudufernando1660
@pubudufernando1660 3 жыл бұрын
Ninja 🙈💚
@kanishkamalli2786
@kanishkamalli2786 3 жыл бұрын
මොන බයිසිකලේ ගෙනාවත් යකඩ ඇන්ට ගෙ බැක්වීල් එක ගහල ඇස්වහ දුරුකරල තමයි ලේන් පැටිය බයිසිකල් අල්ලන්නෙ
@lasithweerasinghe9724
@lasithweerasinghe9724 3 жыл бұрын
Aiya oka nm padinnama asa hithenwa.Oyage heena hama deyakma itu wewa. Jayawewa ❤️🖤
@musiclife6918
@musiclife6918 3 жыл бұрын
කලුතර අපිටත් ආඩම්බරයි අය්යේ සුභ පැතුම් ජය වේවා
@akilaisurukahingala4246
@akilaisurukahingala4246 3 жыл бұрын
Collection එකට Ducati එකකුත් ගේමු ❤️🤘
@kavindudilshika1492
@kavindudilshika1492 3 жыл бұрын
අයියේ මේ බයික් එක ඔයාගත්තා කියලනම් මට හිතුනෙ නෑ lankan boy youtube chanel එකේ ඉන්න අපි ඔක්කොම එක වගේ අපි ඔකෝම හිතන්නෙ පතන්නෙ එක විදියට මේ chanel එකේ ඉන්නව බර පංතියේ අය මද්‍යම පංතියේ වගේම නිර්දන පංතියේ set එකක් එහෙම කියල අපි හැමෝගෙම හීන හැමෝගෙම බලාපොරොත්තු ගොඩක් සමානයි කියල මං හිතනවා කෙටියෙම්ම කිව්වොත් අපි bik පිස්සෝ 😂😂😂 ඉතිං අයියේ අද ඔයා ඔයාගෙ තම dream එකක් හැබෑ කර ගත්තා ඒකටනම් මට හරිම සතුටුයි හැබැයි ඒ සතුට තවත් වැඩි වෙන්නෙ අපේ lankan boy සෙට් එකටම ඔය වගේ bik ගන්න පුලුවන් උන දවසට ඒ ගොඩෙ මාත් ඉන්නවා මටනම් වයස මදි 😘හැබැයි ලගදිම මාත් ගන්නවා hornet එකක් වත් 🙂🙂 lankan boy එක්ක ඉන්න අපි කාගෙවත් නෑ ඔය කුහක කම අපි හැමෝම ආසයි අපේ එකෙක් supper bik එකක් ගන්නවට ඉතින් අයියටත් ජයවේවා තවත් අයියගෙ colection එකට පාට පාට bik එකතුවෙන්න ඔනේ ඒ වගේම lankan boy එක්ක එදා ඉදම් හිටපු අපි හැමෝගෙම bik හීන හැබෑ වෙන්න ඔනේ කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙂😉😉😉 ජයවේවා අපි හැමෝටම😗😋😋🤔🤓
@lankanboy5874
@lankanboy5874 3 жыл бұрын
adarei malli
@kavindudilshika1492
@kavindudilshika1492 3 жыл бұрын
adoo tin tin ayiyaa mt riply ekk ewl😍😍😍 ආදරෙයි අයියේ
@kavindudilshika1492
@kavindudilshika1492 3 жыл бұрын
kzbin.info/www/bejne/j2TJcnyIiLKisNk ට්යන එකෙන් පුරුදු වෙනවා 😂😂
@dumindasandaruwan8830
@dumindasandaruwan8830 3 жыл бұрын
Congratulations ayye ❤️🔥
@ahmedsahad99
@ahmedsahad99 3 жыл бұрын
Superb bro . congratulations...hope to see you in puttalam
@cjcj4347
@cjcj4347 3 жыл бұрын
මේක start කරද්දි ඇගේ හිරිගඩු පිපුනෙ නැත්තම් මනුස්සයෙක් වෙන්න බැ
@taysonotsi8438
@taysonotsi8438 3 жыл бұрын
ට්‍රෙන්ඩින් ගේමුද බෝයිස්. 👇
@wishvanayanajith
@wishvanayanajith 3 жыл бұрын
Congrats ayya❤️🔥
@pasinduakalanka5912
@pasinduakalanka5912 3 жыл бұрын
සතුටුයි අයියේ...❤️❤️❤️❤️මම ගත්තා වගේ දැනෙන්නේ...
@ahmedsahad99
@ahmedsahad99 3 жыл бұрын
Stay blessed ayya..you are a good soul❤️
@dulanlsomawardhana7339
@dulanlsomawardhana7339 3 жыл бұрын
Fatta Aiye.. ❤️ bic set ekama maru... parissamen.. bs❤️❤️
@tharindu_22X
@tharindu_22X 3 жыл бұрын
ජය වේවා අයියේ ඔයාට❤️
@omilasupun8617
@omilasupun8617 3 жыл бұрын
සුබ පැතුම් අය්යණ්ඩි !💚💚
@nilananayanaka2835
@nilananayanaka2835 3 жыл бұрын
සුපිරියක්😍♥️🔥
@roshennethsaraofficial5712
@roshennethsaraofficial5712 3 жыл бұрын
පට්ට අයියේ....පරිස්සමෙන්...
@sandarukumarawadu5646
@sandarukumarawadu5646 3 жыл бұрын
congratulations brother 💪🏼🎉🎈❤️
@preamkumar3968
@preamkumar3968 3 жыл бұрын
Aiya bike collection video ekak danna 😍🔥🔥
@gayanchandika7264
@gayanchandika7264 3 жыл бұрын
සුපිරි අයියා බුදුසරණයි ...😍😍✌️✌️
@thestudio2946
@thestudio2946 3 жыл бұрын
අයිය ජයවේව පරිස්සමෙන් බුදු සරණයි .❤️
@kusalkavinda2675
@kusalkavinda2675 3 жыл бұрын
ඇස් 2 කදුලුත් ආව ඒ සතුට දැකල,, 🤩🤩😋😋ආදරෙයි අයියේ පරිස්සමින් පදින්න..❤️❤️
@pubudupramod2619
@pubudupramod2619 3 жыл бұрын
එල අයියේ සු‍බ පැතුම්..... 😍😍
@___z__a__m___2038
@___z__a__m___2038 3 жыл бұрын
Bike පිස්සෙක්ට අලුතින් bike එකක් ගන්න යනව තරම් වෙන සතුටක් කොහෙද..🥰අපේ ටිං ටිං අයියාගේ මූණෙන් , කතා කරන විදියෙන් වගේම video එක present කරන විදියෙන් ඒක හොදටම පේනව..ඒ හීන Ns 160 එකක් පදින මට ගණන් වැඩි වුනත් හීන Target එකක් කරගෙන වැඩ කරල කවදම හරි ගේනව කියල හිතන්න Lankan boy channel එක කියන්නේ පට්ටම Motivation එකක්..අයියේ උඹට ජය!! 🔥🤗
@lankanboy5874
@lankanboy5874 3 жыл бұрын
adarei malli
@CNVisions
@CNVisions 3 жыл бұрын
High capacity pare padinna puluwn wenna illanna awasara ganna sangamayak hadanna apith enawa aniwaa ජයවේවා.....
@hirudikahashintha4988
@hirudikahashintha4988 3 жыл бұрын
Wow සුපිරි අයියා❤❤
@yasmiththeshan2029
@yasmiththeshan2029 3 жыл бұрын
Good luck brooo ❤️💪
@Dilshanchamika361
@Dilshanchamika361 3 жыл бұрын
Ganna beri unath review eka bala la hadawathinm sathutu una...budu saranai brother❤️
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
I FELT INSECURE LOOKING AT HIS BIKE | Daily Observations #91
16:19
Anurag Salgaonkar
Рет қаралды 109 М.
Kawasaki Ninja Zx10r Sri Lanka Sinhala Review @MrKalindu
7:58
Mrkalindu
Рет қаралды 3,1 М.
2023 Kawasaki ZX10R Review | Austin Racing Sound Check
12:51
Kenji Moto
Рет қаралды 23 М.