My Day Vlog |ලස්සන දවසක් ගෙවුන විදිය

  Рет қаралды 19,727

Life With Shashi

Life With Shashi

Күн бұрын

Пікірлер: 187
@thilinisakunthala-gf4xj
@thilinisakunthala-gf4xj Ай бұрын
හැමෝම මනුස්සකමට අහනවා කොහෙද ඉන්නේ කියලා ඒත් එයා උත්තර දෙන් නෑ...ඩේටා කපන් වීඩියෝ බලන අපට තමා පිස්සු.එයාලට ගානක් නැ.අපි කැමති නිසා අපි වීඩියෝ බලනවනි.එහෙම උනාම ඒකට උත්තර දෙන්න් වත් නිහතමානී කමක්නැ
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
@@thilinisakunthala-gf4xj eka num atta duwe .mamath bageta balla nikan hitiya .
@ThArutHaRu______625
@ThArutHaRu______625 Ай бұрын
ඒකනම් ඇත්ත.... කලින් හිට්ගන් හිටියෙ එයා හොද කෙනෙක් කියලා... ඒත් දැන් එයා සීන් එකේ වගේ ඉන්නේ 😂😏
@Naturerosaliya
@Naturerosaliya Ай бұрын
Clam & peaceful life Good luck darling girl Bless u ...! 😍♥️
@RS_Life
@RS_Life Ай бұрын
❤️🥰
@Ghjkgdghkjgn57
@Ghjkgdghkjgn57 Ай бұрын
Ane kohenda e achcharu eka gattee kiynnkoo akke galle patten gnn puluwnda
@Vishmi122
@Vishmi122 Ай бұрын
හැමෝම අහනවානේ ගෙදරවෙනස් කලාද කියලා ඔයා ඒවට උත්තර දෙන්න තරම් නිහතමානී වෙන්න
@ශශිනි
@ශශිනි Ай бұрын
ඒක තමයි බැදල ගිහින් හරි තනියම ඉන්නවා වගේ වෙන්න ඇති අලුත් ගෙයක් අපිට මොකො අනේ අපේ කවුරුත් නෙමේනේ
@dsvlog6100
@dsvlog6100 Ай бұрын
@@Vishmi122 ,එයා අකමැති නම් බලෙන් ඕපදූප හොයන් නැති ව ඉන්න ජීවිතේ හැමදේම මිනිස්සු න්ට youtube එකේ කියන්න ඕන කියලා නීතිය ක් තියෙනවා ද
@Vish_girl-u7k
@Vish_girl-u7k Ай бұрын
Oken wenne meyage video blnn hithenne nthi eka 😊
@Vishmi122
@Vishmi122 Ай бұрын
@@dsvlog6100 ඉතින් ඇයි මේ ඔයා අනුන්ගේ comment වලට රිංගන්නේ🤣ඔයත් කරන්න් ඕපදූප හොයන එක.අනික මෙයාගේ වීඩියෝ වල තියන්නේ එයාගෙ සාමාන්‍ය ජීවිතය මිසක් වෙන මුකුත් නෙමෙයි නේ.ඒක නිසා හිටපු ගෙදර නොවන හින්දා ඇහුවා මිසක් ඔයා වගේ අනුන්ගේ comment වලට රිංගන්න එපා
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 Ай бұрын
ගේ වෙනස් කලාද ඇහුව එක ඉතින් ඕපදූප හොයන්න එපා අරක මේක කිය කිය මේකේ comment දදා කියවන්න තරම් දෙයක් නෙවෙයි
@ireshakariyawasam8826
@ireshakariyawasam8826 Ай бұрын
Lunukola tika uyala iwara wela anthimata mixkalamath rasai nangiyo
@Dulmisenarathna2
@Dulmisenarathna2 Ай бұрын
අයියෝ මේ මිනිස්සු ...මේ ලමයා ඉන්නෙ වෙන ගෙදරක තමයි..ඒත් ඒක අහද්දි එයා නොකියා ඉන්නෙ එයාගෙ කැමත්තටනෙ..එයා ඒක කියන්න අකමැතිනම් අපි ඒක අහන එක හරි නෑ..අනුන්ගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ ඒවා බලෙන් එයා කියන්න අකමැතිනම් අපිට අහන්න අයිතියක් නෑ
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj Ай бұрын
ෂා ලස්සනයි අදත්.හැබැයි ඔයා ගේ වෙනස් කරපු එක නොකියන්නෙ අැයි.නිදහසේ ඉන්න ඔන කියලා වෙන තැනකට අාවද.එකත් හොදයි ඉතිං.පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤❤❤
@pabodapremasiri2195
@pabodapremasiri2195 Ай бұрын
Akke diul eka hadala cool karala bonna ethakotath rasai
@Rashani_nav
@Rashani_nav Ай бұрын
Akki oya kalisamai croptop ekai adinawata wada gaum andama hari lassanai❤..
@achinilakshika1833
@achinilakshika1833 Ай бұрын
Lassanai parissamen inna akke bs ❤ couse eke weda hodata karanna 😍
@KavindyaAbeysinghe-b8r
@KavindyaAbeysinghe-b8r Ай бұрын
අම්මා කෑම ටිකනම් මාර රස පාටයි
@RS_Life
@RS_Life Ай бұрын
😁😁rasai ithin 🥰
@Shanu-p7i
@Shanu-p7i Ай бұрын
අක්කේ..🥺❤️මේ අහන්නකො..මෙයාලා මේ ඔයා ගැන අහලා කමෙන්ට්ස් දාන්නේ ඔයාට කැමති ඔයාට ආදරේ කරන යු ටියුබ් ෆැමිලි එකක් ඉන්න නිසානේ සුදු බෝලේ..ඔයා විඩියොස් නොකර ඉන්න කාලෙ වගෙ නෙවෙනේ..කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් උනාට පස්සේ ඔයා කලින් හිටියා වගෙ නෙවෙනෙ.අපිට ආදරෙ කරන අය ගොඩකි ඉන්නොනෙ..ඔයා විඩියො එකේ කතා කරන වෙලාවට ඒ අහන දේවල් ගැනත් කතා කරන්න..🥰❤️එතකොට ඔයා එක්ක දිගටම ඒ අය ඉදියි..මන් මේ කමෙන්ට්ස් දැකලා අක්කිට මේම කියන්න හිතුවෙ..තරහ වෙන්න එපා කිව්ව දෙවල් වලට.ආදරෙයිනෙ ඉතින් සුදු බොලේ🥰❤️ආ රස පාටයි කැම ටික.කෙලත් ඉනුවා 😌❤️
@infi1654
@infi1654 Ай бұрын
Patta rahai akka diul kiri nam😋♥️adath vlog eka maruu♥️♥️♥️
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
ඔයාගෙ කතාව නම් හරියටම හරි පවු අසරණ ලමයිනුත් ඉන්නවා
@Chandi9865
@Chandi9865 Ай бұрын
Oya akki isso pol wathure tika welawak thiyala sodanna ethakota lunu gathiya adu wenawa😊
@NisansalaNisa-ek2qf
@NisansalaNisa-ek2qf Ай бұрын
Oya koheda inn e akke gedara newei ne❤
@Lifewithima-lp7cd
@Lifewithima-lp7cd Ай бұрын
Apita wedak naa opadupa oya hamadm lassnat inna hamdamath adareiii ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
Nice vlog❤
@RS_Life
@RS_Life Ай бұрын
Akka ❤️🥰
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani Ай бұрын
❤❤❤❤ parisaman inna akki
@Nishshankadilsha
@Nishshankadilsha Ай бұрын
ඔයා අලුත් ගෙදරකට ගියාද ?
@KanchanaSewwandi-hs4zc
@KanchanaSewwandi-hs4zc Ай бұрын
ගෙවල් මාරු කරාද
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@apsarasandali9561
@apsarasandali9561 Ай бұрын
ඇත්ත ගොඩක් කෙල්ලොන්ට තීන ප්‍රශ්නයක් තමා ඕක 😢 ඕනි නැති තැන් වල තමා වැවෙන්නෙ 😒
@nadeeshamadumali781
@nadeeshamadumali781 Ай бұрын
Oya e kiwwa kathawa nam aththa nangi. Math e duka kalayak thisse widapu kenek. Punchi kale idalama😥 Eth mn mage anagathe gana hithala hodata igena gaththa. Math nursing select wela dn 2nd year inne. Oyatath mn wish karanawa❤
@lkmobilegameplaylkmobilegamepl
@lkmobilegameplaylkmobilegamepl Ай бұрын
Konde rebonding krt psse daws 3k ynkn konde udt krla badinn hoda nathd
@menolisathsarani8241
@menolisathsarani8241 Ай бұрын
Dws 3kn hair ek wash kalata psse kmk ne mul dws 3 tmi epa kiynne wash krnkn...eth tik dwsk ynkn konde badinne ntuw innawnm hodai
@අමාතරු
@අමාතරු Ай бұрын
හොර ගෙඩියා නර්සින් ඇවිල්ලද කොහෙද මෙයා❤❤❤❤ මේ බෝඩින් එකක් වෙන්න ඇති ❤❤❤❤ ආදරෙයි
@dilmivindya3452
@dilmivindya3452 Ай бұрын
හනේ දෙවියනේ මේ මිනිස්සුනම් 🥲 අක්කා වැඩ ගොඩක ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති රිප්ලයි කරන්නෙ නැත්තෙ ... ගෙදර වෙනස් කියලා කොහොමත් තේරෙනවනෙ ... බෝඩිමක් වෙන්න ඇති 😌 කොහොමහරි අක්කා ඒක කියයි .... බැදලලු , පැනලා ගිහින්ලු අනෙ අම්මේ 🥲 මෙව්වට ඉතින් මොකුත් කියලත් බෑ නොකියත් බෑ 🥲 විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී .... කොන්ඩෙ කලර් කරලා අමුතුම ලස්සනක් තියෙනවා හී ❤️😍
@Vishmi122
@Vishmi122 Ай бұрын
​@@RS_Lifeහරි හරි අපි මෝඩයො තමා ඔයා නාන එකේ ඉදන් බලන්න ආය බලන්නේ නෑ😂මල විකාර
@dilmivindya3452
@dilmivindya3452 Ай бұрын
@@Vishmi122 මන් හිතන්නෙ අක්කා එහෙම කිව්වෙ ඔයාට නෙවෙයි .... පැනලා ගිහින් වගේ කමෙන්ට් දාන අයට
@dilmivindya3452
@dilmivindya3452 Ай бұрын
@@RS_Life ඒකනම් ඇත්ත අක්කෙ සමහරුනම් අනේ මන්දා .... 🥲
@nishu5111
@nishu5111 Ай бұрын
Ow api modayo nisane oywa subscribe krla me hama reddama blnne.ada idan modakama atha ara gamu lamaii
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Nuwaraeliye giyata passe gedarin pannuwada duwe.😢
@kaushalyajayamini6773
@kaushalyajayamini6773 Ай бұрын
Akkige video akk dnkn bln inne welwk hmbun gmn vlog ek blnw ❤pi inn akki adrei 😊❤
@NiluDilrushi-k7g
@NiluDilrushi-k7g Ай бұрын
එයා බැදලා ගෙයක් අරන් අනේ ....අලුත් වලන් වල ඔය උයන්නේ එයාගේ අලුත් ජිව්තේ ... බුදු සරනයි
@ShaniEsa5572
@ShaniEsa5572 Ай бұрын
Na ane boru hadnn epa 😂
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
😂😂
@Vindanaya
@Vindanaya Ай бұрын
බලන්න කලින් comment එකක් දැම්මා. අනේ oyage video එකක් දානකන් බලන් ඉන්නේ.
@ChandimaThennakoon-h5f
@ChandimaThennakoon-h5f Ай бұрын
Akki oyage aluth gedara lassani sathutin inna adarei 🥹❤️‍🩹✨️
@W.a.h-hashi
@W.a.h-hashi Ай бұрын
ඔයා කිව්ව කතාව හරි අක්කි අපේ පැත්තෙත් තියෙනව එහෙම ලමයි ඉන්න තැනක් එතන ඉන්නෙ අම්මල තාත්තල නැති ලමයි නෙවෙයි ගෙවල් වල ප්‍රශ්න තියෙන ඉගෙන ගන්න පරිසරයක් නැති ලමයි .ලස්සන හරි අහිංසක ලමයි ඉන්නව දැක්කම හරි දුකයි එහෙම දකිනකොට අපි කොච්චර ර වාසනාවන්තද කියල හිතෙනව ඇත්තටම 😢😊
@RS_Life
@RS_Life Ай бұрын
🥺🥺ane ou ptyo
@poornikavindya9496
@poornikavindya9496 Ай бұрын
Adth vlog ek lssny 😍❤️😘
@Dulmisenarathna2
@Dulmisenarathna2 Ай бұрын
දිවුල් හදන්නෙ පොල් කිරි දාලා එහෙම් රසයි හැබැයි සීතලයි...ඇල් වතුර දාලා හැදුවහම උශ්නයිලු...
@dharmarathna1990
@dharmarathna1990 Ай бұрын
Akka ganam kiyanne ko
@prasannaPrasanna-pk8kb
@prasannaPrasanna-pk8kb Ай бұрын
Oya kiuwa hari.mata mage ammai tatthai nm manikk wage mawa bala gatthe...mata hema dema dunna.eth kellek bedala ynneth amma kenek lagatane.eth me amma ehema adre na.eyala hithnne eyala gana viatari..welawta kanna bonna ewa.anith weda mn krnna oni..eth mage pinakta mage pana tika mata salknne deiyekta wge.hema dema denwa.e nisa iwasn innwa wena mona krnnda kiyla
@SudaraSathsara-zj6ig
@SudaraSathsara-zj6ig Ай бұрын
Akka gedara aya ekka neweda inne 🥲
@nadeeshaniasanga1088
@nadeeshaniasanga1088 Ай бұрын
ඉස්සො එක උණුවතුරේ දලා ටිකක් තියල ගන්න ❤
@ShehaniandKasun
@ShehaniandKasun Ай бұрын
තනියම වගේ ඉන්නෙ. ඔයාගේ ෆෑන්ස්ලා අපි කියන්නකෝ❤
@hashi2978
@hashi2978 Ай бұрын
අක්කී කෑමවලට ඔයිල් දාන ප්‍රමානය අඩු කරන්න ..මාත් ඉස්සර ඔහොමයී උයලා ඉවරවෙද්දී තෙල් බෝතලේම ඉවරයී😒👍
@iShUvLoGs-tp7sr
@iShUvLoGs-tp7sr Ай бұрын
ane akki aluth geyak gththd
@chathuchathu1043
@chathuchathu1043 Ай бұрын
ඔව් නංගී පොල් කිරි දැම්මා ම රසයි. අපිත් හදන්නේ එහෙමයි..මාරම රසයි ❤❤❤
@RS_Life
@RS_Life Ай бұрын
ඔව් අනේ මාත් මුල් පාරට එදා බිව්වෙ ❤
@gayavlogs2265
@gayavlogs2265 Ай бұрын
Ammo akke oya gdr maru karada ahuwe api oyge vlog blana nisa
@sheyy0003
@sheyy0003 Ай бұрын
Meke samahara comments wala me girlwa kasada bandalath iwarai 😂🤌🏻
@RS_Life
@RS_Life Ай бұрын
Heee ou anee 😂❤️❤️
@malshapiume1173
@malshapiume1173 Ай бұрын
කොන්ද pana nadda අහන දේවල් වලට utharadenna shanudri dinakshi kiyanawa dilki akka kiyanawa pudumi
@RS_Life
@RS_Life Ай бұрын
😂😂
@warunivirajini4532
@warunivirajini4532 Ай бұрын
Adawath kiynwda akki oy aluth gedarakata giyd
@NawodaKalpani-ju6vy
@NawodaKalpani-ju6vy Ай бұрын
Kiynne ne eya 😮
@dilmivindya3452
@dilmivindya3452 Ай бұрын
@@warunivirajini4532 akka comment ekakata reply ekak dala thiyenwa eya course ekak karana nisa wen gedrkt gihin kiyl 😊
@PiyumiKawya-x5j
@PiyumiKawya-x5j Ай бұрын
අක්කේ කොත්තු මී හදනකොට නටන උණුවතුර වලට මිරිස් කුඩු හැදි දෙක තුනක් දාලා හදලා ගන්න එතකොට ගොඩක් රසයි.. ❤️
@RS_Life
@RS_Life Ай бұрын
Eelaga dawase hadamuko 🥰
@ShaniEsa5572
@ShaniEsa5572 Ай бұрын
Welapu isso hadnnt kalin unu wathura dala thiynn ethakot hari😊❤
@RS_Life
@RS_Life Ай бұрын
🥲🥲ou elaga para ehema hadanna oni ❤️
@naduninimasha8165
@naduninimasha8165 Ай бұрын
අලුත් gdrakada inne akke ❤
@RS_Life
@RS_Life Ай бұрын
Ou ptyo podi course ehekata awa
@naduninimasha8165
@naduninimasha8165 Ай бұрын
@@RS_Life taniyamada akka etakota inne
@malshapiume1173
@malshapiume1173 Ай бұрын
Meyata one comments views wadi kara ganna ekai e gana kiyannaththe 😅
@thilinisakunthala-gf4xj
@thilinisakunthala-gf4xj Ай бұрын
Eka etta
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
දිවුල් එක්ක අපෙ අම්මත් කනවා බත්
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
ඒත් මගෙ අම්ම දැන් මගෙ ලග නැ එයා අපිව දාලා දුරටම යන්න ගිය⁣ා.. දියවැඩියාව කියන ලෙඩෙන් පෙලෙන සියලුම අම්මලා තාත්තලා ඉක්මනින් සුවපත් වේවා ...මෙ⁣වැනි කරුම ලෙඩ කිසි කෙනෙක්ට හැදෙන්න එපා කියල⁣ා පාර්ථනා කරන්න ...මගෙ අම්මත් ම⁣ාව මැයි මාසෙ දාලා ගියේ⁣ මේලෙඩේ නිසා 😭😭🙏🙏🙏
@shakika86
@shakika86 Ай бұрын
😢
@Teehi_Reha
@Teehi_Reha Ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@RS_Life
@RS_Life Ай бұрын
🥰😘
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Oya oyage ope kiyannahane.
@lakeeshavithanage2352
@lakeeshavithanage2352 Ай бұрын
අම්මෝ වට්ටි අම්මලා ටික 🌚මේවට මොකුත් කියලත් බැ නොකියත් බැහැ දැන් එයි රේදි උස්සගෙන😂😄 දාන volg එක බලලා පාඩුවේ ඉදපල්ලකො අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව එයා අකමැති නිසානේ නොකිය ඉන්නේ එක තෙරෙනනේ නැති හැටි😒 අපේ ගමේත් ඉන්නවා ඔය වගේ ඇවුන් අහලා අහලා නොකිය ඉන්න කොටත් මොකක් හරි ජරා කතාවකුත් කියලා පදයකුත් හදලයි පස්ස බලන්නේ😂😂 මමනම් කියන්නේ කියන්නම එපා නන්ගි මේ වගේ වට්ටි අම්මලට😊 Life with shashi ❤
@RS_Life
@RS_Life Ай бұрын
😂😂ou ane man ganan ganne nee owa satha pahakata 😂😂bedalathlu man 😂😂
@lakeeshavithanage2352
@lakeeshavithanage2352 Ай бұрын
@@RS_Lifeඑකනේ ඔයාගේ ගමන ඔයා ඔයිට වඩා ලස්සනට යන්න ඔනේ❤ බලන අය බලයි බලන් නැති අය නොබලා ඉදියි😂 (හැබැයි බැන බැන හොරේන් බලයි)😅 ඇත්තටම මම free උන වේලාවට මම ආස අයගේ Video බලනවා නන්ගි එ අතරින් කේනේක් තමයි ඔයා හරි සතුටුයි මටනම් 😊මට වඩා බාල උනත් ඔයාලගේනුත් ගන්න ගොඩක් දේවල් තිනවා මටනම්❤ එහෙනම් ඉතින් ජය වේවා සතුටින් ඉන්න මිනිස්සු ඔයාට ඉරිසියා කරනවා කියන්නේ ඔයා දැන් ඉන්නෙ හරිම level එකේ ලන්කාවේ අය විතරක් නේමේයි ඔයාගේ Videos බලන්නේ මැලේෂියා වල ඉන්න අයත් බලනවා❤🎉
@nawodhatharuni5882
@nawodhatharuni5882 Ай бұрын
අපිට හොරෙන් බැන්දවත්ද ගෙදරත් වෙනස්
@ශශිනි
@ශශිනි Ай бұрын
බදින්න බෑ government nursing වල අවුරුදු පහක්
@Chamodikaveesha914
@Chamodikaveesha914 Ай бұрын
Course eka mokakd akki❤
@hasinimishendra5204
@hasinimishendra5204 Ай бұрын
❤️🤗
@TharushiNethmini-nx8hf
@TharushiNethmini-nx8hf Ай бұрын
❤❤
@Thakshila-16
@Thakshila-16 Ай бұрын
❤😢 marry කරාද ඕයි
@DhaneeshaKalutharage
@DhaneeshaKalutharage Ай бұрын
Oy marry karada 😍🙂 nathnm gdr wenas une komada
@RS_Life
@RS_Life Ай бұрын
He ne ane ❤course ekak krnawa ekata board una 🥰🥰
@iShUvLoGs-tp7sr
@iShUvLoGs-tp7sr Ай бұрын
@piyumi288
@piyumi288 Ай бұрын
Gedara wenas ne
@tharuka3245
@tharuka3245 Ай бұрын
යකෝ අක්කි අක්කි ආදරෙයි කිය කිය හිටපු උන් නේද නේ බනින්නෙ ගෙදර ක් අල්ලන් 😂යසයි අනේ මන්ද බන් ඕපයක් අහගන්න තියන හදිසි ය හිටපියව් ඉතිම් එක කියන වෙලාවක කියයි 😂
@HimashaPerera-j4v
@HimashaPerera-j4v Ай бұрын
Oya ai thaniyen wena gedaraka inne😅
@DiliniRuwanthika-xv5tt
@DiliniRuwanthika-xv5tt Ай бұрын
Ane akki u tube video ekak hadana vidiya kiyla dennako
@iShUvLoGs-tp7sr
@iShUvLoGs-tp7sr Ай бұрын
1st commnet
@AnushiNethmini-g2f
@AnushiNethmini-g2f Ай бұрын
Gedra wens krda 🙄
@HRlife-fk1fs
@HRlife-fk1fs Ай бұрын
Kagewath mg akatawath riply ne.. Ge gena newe wena akakatawath dala nene.. 🤣
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Oya ai wenama jevitaya patan gatta kiyanna awulda😂
@Aaa-k8z1n
@Aaa-k8z1n Ай бұрын
Eya course ekakata awalu dala tyne reply😁❤️akkage love story eka nkn mage bf ge kalin eka wage 🤓🌚🥹
@dsvlog6100
@dsvlog6100 Ай бұрын
ගොඩක් ඕප දූප හොයන්න එපා එයා කියන ටික අහන්න බලන්න .ගමේ සමහර වයස ක ඇන්ටිලා වගේ සමහර ගෑනුලමයි ඕපදූප හොයන්නෙ එයා අලුත් ගෙදර ක් නෙවෙයි පිටසක්වලක හිටියත් මොකෝ vlog ගේනවනෙ
@RS_Life
@RS_Life Ай бұрын
🥰❤️nngi
@Lakshikasandamali071
@Lakshikasandamali071 Ай бұрын
Gdr wenas karada akki
@RS_Life
@RS_Life Ай бұрын
Ne ptyo course ehekta awa 🥰❤️
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 Ай бұрын
❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@RS_Life
@RS_Life Ай бұрын
❤️🥰
@dsvlog6100
@dsvlog6100 Ай бұрын
අනේ අනේ කිරිබත් හදන්න ගන්නෙ කැකුලු හාල් නෙ කෙම්ලෙ
@RS_Life
@RS_Life Ай бұрын
Sudu hal walinuth hadanawa neda 🥺
@dsvlog6100
@dsvlog6100 Ай бұрын
@@RS_Life ඔව් කැකුලු වලට සමහර අය සුදු හාල් කියනවා නේද
@Venu798
@Venu798 Ай бұрын
ඉස්සර වගේ ඇලේ උයන වීඩීයෝ දාන්නකෝ
@nilukadamayanthi1516
@nilukadamayanthi1516 Ай бұрын
Gedara Aya nane oya thaniyamane
@buddhiniprabhashi
@buddhiniprabhashi Ай бұрын
Me akki nursing select unane..ee nisa traning ynna wena koheta hri giyd dnne na❤❤
@Vihansa12
@Vihansa12 Ай бұрын
Mtat hthune ekamaii
@RS_Life
@RS_Life Ай бұрын
Ou ptyo job ekata podi course ekak karanawa ekata awe 🥰🥰
@buddhiniprabhashi
@buddhiniprabhashi Ай бұрын
@@RS_Life ah ekane akki..parissmin akkii .♥️😍
@malshapiume1173
@malshapiume1173 Ай бұрын
Meya ahana dewal walata uthara denne nathe meyata one meya ehen කෑල්ල kiyala penanna හදන්නේ pau oya ehema na 😅😅😅😅
@lkmobilegameplaylkmobilegamepl
@lkmobilegameplaylkmobilegamepl Ай бұрын
Ane dnn kenk kiynnko.rebonding krm kondet gana oil monwd
@RS_Life
@RS_Life Ай бұрын
Man rebonding gena nam danne nehe nangiyo mage straight karala thinne ethakota nam dawas 3 k yanakan konde themaganne nehe
@niroshakumari6776
@niroshakumari6776 Ай бұрын
Sudu nona oya gana ewa matath ona.
@bujik709
@bujik709 Ай бұрын
Me lamaya badalanam badala kiyanwane.eya na kiyala comment karala thiubuna.boru katha khadanna epa.eya ekko aluth gdrk gnn athi.naththam boarding wela athi.puduma minissu inne.
@ShehaniandKasun
@ShehaniandKasun Ай бұрын
සුදු හාල් නෙවෙයි අනේ කැකුලු හාල්
@hashinisewwandi2194
@hashinisewwandi2194 Ай бұрын
Adarei❤❤❤❤❤❤ Ripley nane😢
@hashinisewwandi2194
@hashinisewwandi2194 Ай бұрын
Apinam divl bonne pol kiri dala tama podi kale idan puduma rasak❤
@Chamodikaveesha914
@Chamodikaveesha914 Ай бұрын
Akkii nursing school gihin wage❤❤❤
@Piumiridmika
@Piumiridmika Ай бұрын
Oya gedara neweida den inne
@KamalPriyan-z1w
@KamalPriyan-z1w Ай бұрын
Yako dakune maha lokuwata ..apith dakune..diul walata pol kiri dala biila nelu..bath dala beelath nalu. Ita wada gedarin pannala thama..opa dupa kiyanne anunge..ai bn thamun gena kiyahanko
@RS_Life
@RS_Life Ай бұрын
😂😂
@akenyaherath7542
@akenyaherath7542 Ай бұрын
@@KamalPriyan-z1w උද්දච්චකම වැඩි ඒකයි, ආයේ මෙයාගේ වීඩියෝ බලන්නේ නැතුව හිටියාම ඉවරයි මං නම් මේ දැන්ම unsubscribe කලා මේ වගේ උන්ගේ වීඩියෝ ඩේටා කපාගෙන මොනාට බලන්නද පිස්සු ගෑනියෙක්
@Vishmi122
@Vishmi122 Ай бұрын
​@@akenyaherath7542මාත් බලන්නේ නෑ.මෙයාගෙ වැඩේම අනිත් අයට හින්ට් ගහන එක.තමන්ගෙ කුනු තියාගෙන.ඕපදූප හොයනවලු අපි.අපිට වෙනවැඩ නෑනේ.😂
@nishu5111
@nishu5111 Ай бұрын
Ow math ain kra eyge loku kam blnna onada api😅
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Mokada oya wage deyak kiyanna hetuwa
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
ඔයා ගෙදර වෙනස් කරාද අක්කෙ ..
@ShehaniandKasun
@ShehaniandKasun Ай бұрын
එයා ඒකට reply කරන්නෙ නෑ අනේ
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
අහ කමක් නැ මමත් එක පාරට මොකද බැලුවා ඉගෙන ගන්න පහසු වෙන්න බෝඩිමකට යන්න ඇති 💕
@OmayaPiyadigamage-ih8yv
@OmayaPiyadigamage-ih8yv Ай бұрын
Pink food challenge ekk krnna akki❤😊
@KamalPriyan-z1w
@KamalPriyan-z1w Ай бұрын
Oya maha ujjaththai hemoma ahanawa oya ge wenas kre ai kiyala marry krada kiyala ai oya ewata uththara nodenne..oya witharak neme onama kellek kasada badinawa..oka kiyanna lajja wenna ona ne..maha panditha geniyek
@RS_Life
@RS_Life Ай бұрын
😂😂😂😂😂
@ශශිනි
@ශශිනි Ай бұрын
මොනව කියනවද මන්දා වටිටිඅම්ම වගේ😂
@RS_Life
@RS_Life Ай бұрын
😂😂😂
@WinushiRajapaksha
@WinushiRajapaksha Ай бұрын
Gedara wens ne
@SakunthalaSandamali-e2b
@SakunthalaSandamali-e2b Ай бұрын
Ge venas karada.kiannaththe ei😢
@anjalachathurangi
@anjalachathurangi Ай бұрын
Unuwathure danna isso Tika.
@RS_Life
@RS_Life Ай бұрын
Ou eelaga para ehem hadanna oni 🥰
@menolisathsarani8241
@menolisathsarani8241 Ай бұрын
Hpooo meyalata tiyena prshna 😂😂😂😂😂😂
@RS_Life
@RS_Life Ай бұрын
🥰🥰ou neda ane
@chamilapriyadarshani2764
@chamilapriyadarshani2764 Ай бұрын
Aiyoooo banum ahana hati me kella..ganan ganna epa aneee..oya kiyanna akamathi dewal kiyanna ona na.paduwe vdo krn inna..gdr unta baninwa wagene me minissu baninne..😂
@amashihansana1984
@amashihansana1984 Ай бұрын
Reply na comment wlt
@NimashaParsadi
@NimashaParsadi Ай бұрын
මෙකෙ ඉන්න ඔපෙලා ටික නෙද අක්කි😁😁
@RS_Life
@RS_Life Ай бұрын
Ou ou 😂😂math beluwe eka thamaiii 😂😂😂😂😂
@IshiniImashi
@IshiniImashi Ай бұрын
අම්මො මිරිස් දාන තරම් 💔
@RS_Life
@RS_Life Ай бұрын
🥺🥺man sera godak kanawane ekaiii
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,5 МЛН
5 important lessons I learnt in my life | Tips from a counsellor
13:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,2 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,5 МЛН