My Driving License Experience in Srilanka - ජිවිතේ තවත් එක කඩයිමක් පහු කලා

  Рет қаралды 21,853

SAKURA RODRIGO

SAKURA RODRIGO

3 ай бұрын

Пікірлер: 63
@manelchandrasekara5876
@manelchandrasekara5876
නියම experience එක.Good Luck .
@nileeka6147
@nileeka6147
ඒ සර් හොඳටම ඉගැන්නුවා.හොඳට වැඩේ කරා.මෙවැනි ගුරුවරු රටටත් වාසනාවක්❤❤❤
@visakaweerasinghe4236
@visakaweerasinghe4236
CONGRATULATIONS 🎊 👏 💐 SO FUN, RIGHT ❤❤
@deepanithibbatuge2733
@deepanithibbatuge2733
Hodama guruwarayek oyata labila thiyenne mama hodatama dannawa me malliwa oyata suba pathum nangi
@niroshaweerakkody5007
@niroshaweerakkody5007
Learners එක 👍
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931
ස්තූතියි සකුරා අක්කා.
@nilubandaragamabandaragama9838
@nilubandaragamabandaragama9838
ඒ පන්සල කොහෙද තියෙන්නෙ.මම බන්ඩාරගම .කවදාවත් දැකල නෑනේ මේ පන්සල
@thashikamanasha2128
@thashikamanasha2128
කිරිබත්ගොඩ මාකොල පැත්තේ නම් නැගෝයා ලර්නස් Highly recommend කරන්න පුලුවන්.
@duneshahemanthi1140
@duneshahemanthi1140
❤❤
@SashiniRathnayake-qj2lz
@SashiniRathnayake-qj2lz
❤❤ Garden eke Final View ekath penwannako akki...
@amharriyas5041
@amharriyas5041
Nice sharing ❤❤❤😊😊😊
@sasifdo3642
@sasifdo3642
හුග කාලෙකින් අක්කෙ විඩියො එකක් බලන්නෙ...අක්කෙ ගිය පන්සල රයිගම පන්සල නේද???මට ඒ වගෙ දැක්කම දැක්කෙ අපි දවසක් ඒ පන්සලට ගියා වෙලාවක් බලන්න......අක්කාගෙ driving මරු අහ්හ්🥰🥰🥰🥰අක්කා පාස් වෙච්ච එක ගැන සතුටුයී🥰🥰🥰ඒ සර් නම් මරුම මරුයී අක්කෙ🔥🔥🔥👌👌👌මටත් ලයිසන් ගන්න ආස හිතුනා...මට ඒත් බයයී අනෙ😁😁😁අක්කගෙ අලුත් වාහනෙටත් සුභ පැතුම් අහ්හ් ආදරේයී හැමදාමත් වගෙ අක්කෙ... පරිස්සමෙන් අක්කෙ බුදු සරනයී සතුටෙන් පරිස්සමෙන් ඉන්න🙏🙏❤️❤️❤️❤️☸️🙏🙏
@prathibharasangi1480
@prathibharasangi1480
ඒ experience එක නම් මාරයි 🥰
@ConfusedBeach-jd7yx
@ConfusedBeach-jd7yx
❤❤❤
@prabodashashi2102
@prabodashashi2102
අක්කෙ මන් ගියේ බන්ඩාරගම town එකෙ තියෙන එකට ..එතන මිස් කෙනෙක් ඉන්නෙ ..ගානත් අඩුයි ..ගොඩක් හොදට කියලා දෙනවා
@induradhini9992
@induradhini9992
අනේ😍😍😍😍 වෙන ලර්නස් වල නම් ඔහොම නෑ නේද, කොච්චර දෙයක්ද, ඒ මහත්මයා හරිම වැදගත් කෙනෙක් වගේ, හදවතින්ම සුභ පතන ගුරුවරයෙක් ,, ❤ අගයන්න ඕනී මෙවැනි මිනිසුන්❤, මොකද සල්ලි වලට විතරක් අද ගොඩක් දේවල් වෙන්නේ, 🎉🎉🎉🎉🎉 ,, සුභ පැතුම් හැමෝටම , 🎉🎉🎉,
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by
🥰🥰🥰
@DinushaKariyapperuma
@DinushaKariyapperuma
good job
@nilukap.kumari325
@nilukap.kumari325
❤❤❤❤❤❤❤
@rashikakb2233
@rashikakb2233
මාත් ආසයි බයයි.🤗
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 40 М.