Пікірлер
@shalees
@shalees 4 күн бұрын
Beautiful ❤
@NimashiSa
@NimashiSa 5 күн бұрын
Cooking blog akak Saku akki ❤❤❤❤❤❤❤
@prabathjonline
@prabathjonline 6 күн бұрын
දෙහි පැල වලට සුදුසු පොහොර මොනාද
@pahalagenadeesha7339
@pahalagenadeesha7339 7 күн бұрын
Ane sakura... Oya ge vedio balanawa... Bassa gananam kiyala wadak nea ...lee. Wada walin mata epa wuna...dan mata sallitin nea baduth nea.oyage lee badu hada gathe kohenda? Puluwan nam kiyanna loku udawak... ❤
@sasifdo3642
@sasifdo3642 11 күн бұрын
ඇල්ලෙ විඩියො බලන්නම ආස මගෙ අම්මගෙ ගම මත්තල උඩින් අක්කලා යන එන නිසා🥰🥰මගෙ බුබුලු මැණික මල් කඩෙ ඉන්න ලස්සනම ලස්සන රොස මලක්🥰🥰අනෙ ඔයා ටික ටික ලොකු වෙනවා මැණික දැන් ආදරේයී පුතෙ❤️❤️❤️
@dilulife4456
@dilulife4456 12 күн бұрын
❤❤
@djdk9309
@djdk9309 12 күн бұрын
ලස්සනම තැනක්. ඔය හරියෙ හොඳ ඉස්කෝල එහෙම තියෙනවද සකුරා. නැත්නම් බණ්ඩාරවෙල වගේ නගරෙකටම එන්න වෙනවද? ඇල්ල ගැන වැඩිපුර දන්නෙ නැති නිසයි ඇහුවේ.
@NiroshiIndika-l2e
@NiroshiIndika-l2e 13 күн бұрын
සකූ කොහෙත් මිනිස්සු වැඩ කරල සල්ලි ගත්තට පස්සේ කලගුණ නැති වෙනව. අපි පඩියට වඩා යමක් කළත් ඒ මිනිස්සුන්ට අමතක වෙනව. ඒ හැටි
@thilinisewwandi8807
@thilinisewwandi8807 14 күн бұрын
Ikmanata thawa video ekak genna
@AIAttanayake
@AIAttanayake 16 күн бұрын
I subscribe to your channel. Very beautiful video.
@sakurarodrigo
@sakurarodrigo 13 күн бұрын
Thank you so much 🙏
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 16 күн бұрын
Saku issara kochchra lassanata idalada
@sriyanaruna3116
@sriyanaruna3116 17 күн бұрын
❤❤❤❤
@veenusjewellers6960
@veenusjewellers6960 17 күн бұрын
Lassanta megana kiyanawa .monawath nokara anunta kuhak kam karanna epa . God bless you . ❤
@DilruDj
@DilruDj 18 күн бұрын
Mata harima wadagath mis me video eka
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 19 күн бұрын
මගේ තාත්තාත් මේ වගේ😢 අනේ හිටියනම් මම කුස්සියෙ ඉද්දි මේ වගේ ඉන්නවා.ආපහු මගෙ ලගට එන්න ලැබෙන්න ඕන ඉක්මනට❤
@sanfernando9
@sanfernando9 19 күн бұрын
ආච්චිගෙයි මිනිපිරිගෙයි කෝලම් ශෝක් අනේ ♥️
@madushiliyanage9882
@madushiliyanage9882 19 күн бұрын
❤❤❤❤
@subodhalakshani
@subodhalakshani 19 күн бұрын
Mama Oyage video balanawa oya godak uthsahawantha kenek oyata suba pathanawa. Mamath Bandaragama❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 19 күн бұрын
බුබු මැණික 😘😘❤️
@lasanthikasinhapura5671
@lasanthikasinhapura5671 19 күн бұрын
🎉
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 19 күн бұрын
bubulu harima adaraneeya duwek❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 19 күн бұрын
Bubulu manika godak adarei.❤ So sweet.
@antanetliyanage.7247
@antanetliyanage.7247 19 күн бұрын
ඔයාල දැන් ලංකාවෙද ඉන්නෙ?
@ayeshaniroshani2082
@ayeshaniroshani2082 19 күн бұрын
බුබුගේ මල් කඩෙිට මමත් එනෝ බුදුසරණයි පැටියෝ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@pradeepikadhasanayeka2025
@pradeepikadhasanayeka2025 19 күн бұрын
බුබු.මල්.කඩෙි.ලස්සනයි.මටත්.මලක්.ඔනි.මම.ලංකාවට.අාවම.එන්නමි.තෙරැවන්.සරනයි.ඔයාලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 19 күн бұрын
Bubuth lokuwunama bisnus karavi mammi wage
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 20 күн бұрын
Bubuge kade showi❤❤😘
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 20 күн бұрын
❤❤❤
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 20 күн бұрын
❤❤❤❤
@immortal2636
@immortal2636 20 күн бұрын
දෝණිගෙ මල් කඩේ නියමයි මැණික බුදු සරණයි.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 20 күн бұрын
Bubu menika mama E 5 Malone ❤❤❤🦋🌍🇮🇪
@anoshasilva385
@anoshasilva385 20 күн бұрын
Bubulu is growing very fast she is soo presentable ❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 20 күн бұрын
❤❤❤❤❤❤❤
@narmadasilva1170
@narmadasilva1170 20 күн бұрын
බුබු මැනික මටත් මලක් ඔනේ මමත් ටු ඩොලස් අරන් එන්නම් මැනික රොමාල් අයියා එක්ක. බුදු සරනයි මැනික.
@jeewanthikumari9070
@jeewanthikumari9070 20 күн бұрын
ඇත්තටම අද කෙල්ල පෙන්නුවනේ ගොඩක්වෙලා ඒක ට සතුටුයි
@RRRiiiiiii
@RRRiiiiiii 20 күн бұрын
❤️🇱🇰🙏💚🍀☘️🌴🌿
@chathurask3157
@chathurask3157 21 күн бұрын
Mm elpitiyen sandamali
@chathurask3157
@chathurask3157 21 күн бұрын
Mm nam asama akkage ammata
@dilekavijerathna4445
@dilekavijerathna4445 21 күн бұрын
බුබුලු පැටියා 😘😘😘😘
@sriyanaruna3116
@sriyanaruna3116 21 күн бұрын
❤❤❤❤
@Kavisha907
@Kavisha907 21 күн бұрын
මම එන්න ඉන්නෙත් ඔය පැත්තට ❤
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 21 күн бұрын
Dakinakotath asai 🥰
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 21 күн бұрын
Lassanai ane. ❤❤❤
@lakshikadilani1562
@lakshikadilani1562 21 күн бұрын
Akki oya hemoma katha karanna akamathi aththa dewal awankawama kiyana sarala,sundara,polawe paya thiyala inna akarshaneeya gahanu charithayak
@inokafernando340
@inokafernando340 21 күн бұрын
🥰🥰🥰
@hansiweerawarnakula2028
@hansiweerawarnakula2028 21 күн бұрын
Dounble XL eke blnna akki. Math gnne eken.
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 22 күн бұрын
We always wish for you සකූ නැන්දා. Not only that, We always love for you සකූ නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@ShiromaniAluthgamage
@ShiromaniAluthgamage 22 күн бұрын
Bubba dakka harima adarie nangie❤❤❤❤
@dilujasilva6337
@dilujasilva6337 22 күн бұрын
Cooking vlog one saku akka❤❤
@AruniPavithra
@AruniPavithra 22 күн бұрын
කොහොමද සකුරා ..මම හිතන්නේ අපි දෙන්නම එකම වයසේ 1987 ද ඔයා..මම ඔයාගේ video පටන් ගත්ත දවසෙ ඉඳලම බලනවා.මම ඉන්නේ ඊශ්‍රායලයේ .මට දරුවෝ 4 ඉන්නවා.හරිම ලස්සන කෙනෙක්ට මොනාහරි ගන්න පුළුවන් video ඔයා දාන්නේ.wish you all the best. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤