My Emotional Natural Water Birth Delivery Vlog In Sri Lanka

  Рет қаралды 1,057,415

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Пікірлер: 2 200
@saheshijayasekara9082
@saheshijayasekara9082 2 жыл бұрын
මට අම්මෙක් වෙන්න බෑලු😓 Ane දෙයියනේ ,මටත් අම්ම කෙනෙක් වෙන්න වාසනාව ලබාදෙන්න 🙏 මට ගොඩක් ඇඩුනා. ඔයාටයි බබාටයි තෙරැවන් සරණයි💓
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ai dear?
@madumadawaaravinda4998
@madumadawaaravinda4998 2 жыл бұрын
Ai dear eee...ane baaya venna epa..ikmanima oyata amma kenek venna puluwan ..
@jayanidilrukshi7505
@jayanidilrukshi7505 2 жыл бұрын
ඔයාගෙ කිරි සිහිනය ළඟදීම ඉෂ්ට වෙයි. දුක් වෙන්න එපා
@toshanipreethimali4775
@toshanipreethimali4775 2 жыл бұрын
Budusaranai oyata
@surangaranasinghe819
@surangaranasinghe819 2 жыл бұрын
Dr Bachan is the best doctor for fertility please visit him dear. I’m telling with my experience. Wish you all the best! And jay I miss my baby birth when I see yours. How good your husband lucky to have a husband and a good daughter. Tc all. May the triple Gem bless you all 👍
@hansikaswijeweera3950
@hansikaswijeweera3950 2 жыл бұрын
මට තාම අවුරුදු 18..මේක බලද්දි මගෙ අම්මා මතක් උනා🥺එයත් මාව ගන්න මේ තරම් වේදනාවක් විදින්නැති🥺හැම අම්මා කෙනෙක්ම බුදු වෙන්න ඕන🥺♥️
@chamodanidilrukshi2909
@chamodanidilrukshi2909 2 жыл бұрын
අම්මා කියන්නෙම සසරක් අක්කියෝ.... සෑහෙන්න වේදනාවක් විදලයි දරුවන් බිහි කරන්නේ.... හැම අම්මා කෙනෙක්ම නිරෝගි වේවා! අක්කි ඔයාටත් මේ ලෝක වාසි සියලුම අම්මාවරුන්ටත් දීර්ඝා යුශ ලැබේවා.... හැම කාන්තාවකටම හොද සැමියෙක් ලැබේවා! අක්කිගේ සැමියා වගේ.... අම්මා කෙනෙක් වෙන්න සියලුම දෙනාට වාසනාව ලැබේවා.... බුදු සරණයි.....
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
ගොඩක් ස්තුතී. ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටු වේවා🙏🏽🙏🏽
@pregnancydreamsl8655
@pregnancydreamsl8655 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@kaviruwanlakamalbamunuarac854
@kaviruwanlakamalbamunuarac854 Жыл бұрын
ඔබෙත් මගෙත් කිරි සිහින සෑබෑ වේවා.. හැම අම්මා කෙනෙක්ටම හැම පුංචි පැටියෙක් තෙරුවන් සරණයි! සිද්ධ පත්තිනි දෙවි පිහිටයි!
@deepachandanee2584
@deepachandanee2584 2 жыл бұрын
මට බබාලා නැහැ .මේ වීඩියෝ එක බලලා මම ගොඩාක් වෙලා ඇඩුවා......අම්මෙක් මොනතරම් වේදනාවක් විදිනවද ..ඔයාට යි පැටියාටත් බුදු සරණයි ...
@සශුගර්ල්
@සශුගර්ල් 2 жыл бұрын
Kiri sihinaya sabe wewaaa
@kezerkixz1318
@kezerkixz1318 5 ай бұрын
ඔයාගෙත් දරු සිහිනය සැබෑවේවා
@erandichathuni3960
@erandichathuni3960 2 ай бұрын
Daruwek lebewa oyatat❤
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අපි අඩද්දී අපේ අම්මා හිනාවුනානම් ඒ එකම දවස අප මෙලොව එලිය දුටු දිනයයි...සියලු අම්මාවරැන් බුදුවේවා.❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤❤❤
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 2 жыл бұрын
🥲🥲🥲
@user-cm9ym5io2p
@user-cm9ym5io2p 2 жыл бұрын
ඉපදුනු දා මා හඩා වැටෙන්නැති අම්මේ ඔබ හිනහෙන්න ඇතී... මගේ මව මිය ගිය පසු ප්‍රථම වරට මා ඇසූ අති ස්ංවේදී ගීය කොතරම් සත්‍යක්ද, මමත් දෙදරු මවක්. සියලුම දෙනාට තෙරුවන් සරණයි ....!!!!
@ayeshakulathunga1376
@ayeshakulathunga1376 2 жыл бұрын
දරාගත නොහැකි තරම් වේදනා උසුලා මෙලොවට මා දායාද කළ මගේ මව සේම මෙලොව සියලුම අම්මාවරුන් සදාකල් නිරෝගී වේවා ! සුවපත් වේවා ! සසර කතරින් එතෙරව අමාසුව විඳිත්වා ! ❤️🌼
@lakmalmaduwantha6583
@lakmalmaduwantha6583 2 жыл бұрын
@shani8568
@shani8568 2 жыл бұрын
🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤❤❤ 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@madushikasandamali866
@madushikasandamali866 2 жыл бұрын
Mage ammath thaththath niduk nirogi deergayusha labewa🥺❤️
@gihansalitha4947
@gihansalitha4947 2 жыл бұрын
මගේ අම්මත් 🙏🙏🙏❤️
@sh8640
@sh8640 2 жыл бұрын
අනේ 😭... මගේ අම්මා ඇතුළු සියලු ම අම්මාවරුන් ට සම්මා සම්බුදු සරණයි❤️🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Ruby_jane07-v7s
@Ruby_jane07-v7s 2 жыл бұрын
අනේ ඔයාගේ වේදනාවන් දකිද්දි බයත් හිතෙනවා 🥺 , ඔයා නම් ඇත්තටම ශක්තිමත් අම්මා කෙනෙක් අම්මලා ගොඩාක් දුක් විදිනවා අපිව මේ ලෝකෙට බිහි කරන්න නේද 🥺 ඔයාටයි ඔයාගේ දරු පැටියටයි තුනුරුවනේ සරණයි 💖💖💖💖💖💗💗
@kiruli862
@kiruli862 2 жыл бұрын
අපෙ අම්මටත් නංගි බබෙක් හම්බවෙන්න ඉන්නෙ මේ මාසෙ .බුදු සරනයි ඔයාලට ❤️
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
අනේ ඒ වේදනාව....බලන්න අමාරැ උනත් ටික ටික බැලුවා අක්කියෝ...මට මගෙ සුදුබුදු අම්මාව මතක් උනා...බබා අතට ආවහ ම අක්කිගෙ සතුට..අයියත් හරි ම ආදරණීයයි, ඩොක්ටර් ඇතුලු කණ්ඩායමටත්...අක්කි ඇතුලු පවුලේ සියලු දෙනාට බුදු සරණයි!!
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽
@maheshiudugama1826
@maheshiudugama1826 2 жыл бұрын
😥😥 අනේ ඒ වේදනාව..මන් තාම අවුරුදු 19 ගැහැනු ලමයෙක් ...මේ වගේ උපතක් පලමුවෙනි වතාව දැක්කෙ...ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ..බුදුසරනය් අක්කටත් පුතාටත් දෙන්නටම..ඒ වෛදවරුත් හරිම කාරුණිකය්...ඒ වගේම අක්කිගෙ අය්යා අක්කට ගොඩක් ආදරෙය් ..❤❤ ශෝය් අක්කියෝ..
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰🙏🏽🙏🏽
@kasunimadushani7200
@kasunimadushani7200 2 жыл бұрын
ඇස් වලට කඳුලු එනව අක්ක....බුදු සරණයි ඔයාලට...මේ වගේ වේදනාවක් විඳල මාව මේ ලෝකෙට බිහි කරපු මගෙ අම්ම මතු බුදු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මම ❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nilunilu3512
@nilunilu3512 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි වීඩීයෝඑක අන්තර් ජාලයට මුදා හැරියට. ඇත්තටම දරුවෙක් ලැබෙන බිහිකරන මොහොතේ හස්බන්ඩ් ලග ඉන්නම ඕන කියන එක අනිවාර්යය කරන්න ඕන රජයේ හෝ පුද්ගලික හොස්පිටල් වල. තෙරුවන් සරනයි සෑම අම්මා කෙනෙක්ටම. ආදරෙයි මගෙ අම්මේ.බුදුසරණයි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aniwaryen..
@Pubudunadeesh
@Pubudunadeesh 2 жыл бұрын
අනේ බලාපොරොත්තුව හිටපූම විඩියෝ එකක්..මාර වාසනාවන්තයි අක්කි ඔයා..මං වගේම කිරි සිහිනය දකින්න පෙරුම් පුරන හැම කෙනාගේම හීනත් ඉක්මනින් ම සෑබෑ වේවා..
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
මොන තරම් කෑගැහුව්වත් පැටියා ආවාම ඔයාගෙ මූණ හිනාවෙන් පිරුනා. මාත් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් . මටත් මේක බලද්දී මගෙ බඩින් පැටියෙක් ඉපදුනා වගේ. ඔයාල හතර දෙනාටම බුදුසරණයි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Anehh Godak sthuthi theruwan saranai ❤❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් comment දැකලා මට අැඬෙන එකක් නැ කොහොම හරි බලනවා කියලා හිතුවට ලෝකේ ලොකුම වේදනාව විඳලා, පුතු අක්කිගේ අතට අාවාම අක්කිගේ මූනේ හිනාව දැකලා මට අැඬුනේ මටත් නොදැනිමයි..😢 ලෝකේ හැම අම්මා කෙනෙක්ම නීරෝගි වේවා..අක්කිටයි පුතුටයි හැමෝටම සුබ පැතුම්.❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Anehhh Than you ❤❤❤❤
@prasannabandar5883
@prasannabandar5883 2 ай бұрын
අම්ම්ට ආදරෙයි හැමදාමත් ... මේ ලෝකේ අම්මාවරුන්ට තෙරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ! ආයු වර්ණ සැප බල ප්‍රඥාව වැඩේවා !
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
අද තමයි දැක්කෙ ඒ වේදනාව 😥 අනේ කොච්චර වේදනාවක් ඇත්ද !!! බුදු සරණයි අක්කටයි බබාටයි.... හරිම ලස්සන චූටි පුතෙක්... මට අවු:20යි.... First time දැක්කෙ මේ වගෙ අත්දැකීමක්..... හස්බන් ලගින්ම හිටියා හරිම ආදරණියයි .... බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️👼
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Baya wenna epa eka e welawata witharay baba denakota okkoma amathakay. Mata eka duwek ennawa ath dekimen kiyanne menika
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
@@dulanjalilakmali8881 මාත් ආසයි බබෙක් ට🥰❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
@@dulanjalilakmali8881 eka thama
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks hon.. eh athdakima pudumakarayi. kochchara vedanakari vunath daraganna puluwan
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
@@cristinacristina5360 hadamu ithin bebek mata nm keli poddek innawa ...
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
අම්මාගේ වේදනාව...තාත්තාගේ බියමුසු හැඟීම... කිරි කැටියා ආවම.... හැමෝටම සතුටු කදුලු... ජීවිතෙ හැමොම විදින්න ඕනි අනර්ග මොහොතක්... තෙරුවන්සරණයි ඔයාලට...🙏🙏🙏❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤❤ Theruwan saranai 🙏🏽🙏🏽
@sanusstudy2758
@sanusstudy2758 2 жыл бұрын
අනේ හිනාව..😣❤️ඇඩෙනවා ඒක බලද්දි අයියා හොදටම බය වෙලා වගේ.. කොහොම උනත් බුදු සරණයි සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාටයි පවුලෙ අයටයි වගේම බබාලා ලැබෙන්න ඉන්න හැමෝටම..❤️🥺 බබාලා අපේක්ශාවෙන් ඉන්න අයටත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඒ ආසාව ඉශ්ට වේවා..❤️🥺
@sameeandsandu9798
@sameeandsandu9798 2 жыл бұрын
🤰its so emotional akkii..🥹 Wish u & ur family too.. God bless 👨‍👩‍👧‍👦
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thank you gorgeous ❤ god bless you too
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
Menna me dennath avilla korean idan... oyala denna thun dena wenna kale hari hode ❤️❤️😂😂😂🤗
@gimhaniwickramasingha5108
@gimhaniwickramasingha5108 2 жыл бұрын
අක්කා වේදනාවෙන් ඉන්නවා දකිද්දී ඉබේම ඇඩුනා.මාත් සති 18 ක බංඩි අම්මා කෙනෙක්..ගොඩක් සංවේදී...ලස්සන වීඩියෝ එකක්..ඔයාගේ පවුලේ හැමෝටම තෙරුවන්සරණයි අක්කි..ආදරෙයි 💗💗💗
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰🙏🏽🙏🏽
@isharahansani7590
@isharahansani7590 2 жыл бұрын
ඇස් වලට කදුලු ආවා අනේ මොනතරම් වේදනාවක්ද. අම්මා කියන්නෙම සසරක් ඔයාටයි බාබාටයි බුදුසරණයි අක්කෙ 💖
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
eka sundara wedanavak... බුදු සරණයි . ගොඩාක් ස්තුති !Ishara
@nadeebandara9860
@nadeebandara9860 2 жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා...දෙන්නටම තෙරුවන් සරණයි මාත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ මට වගේම අනිත් මව්වරුන්ටත් නිරෝගීමත් දරුවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@sandumadu5590
@sandumadu5590 2 жыл бұрын
අනෙ අම්මා කෙනෙක් කොයිතරම් වේදනාවක් විදිනවද දරු පැටියෙක් ලැබෙන්න❤බුදුසරනයි රත්තරං අම්මාලා හැමෝටම
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@yogyadananjani7081
@yogyadananjani7081 2 жыл бұрын
මගේත් delivery එක කලේ Dr.Prabhodana Ranaweera.මාත් මේ ජීවිත කාලෙටම දැකපු හොදම කාරුණිකම ඩොක්ටර්.බුදුසරණයි.❤️
@sharikafernando270
@sharikafernando270 2 жыл бұрын
❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aniwaryen..
@nirashaperera3416
@nirashaperera3416 2 жыл бұрын
Mageth. Devikenek
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
හැම අම්මෙක්ටම තෙරුවන් සරනයි.. නිරෝගි සූව ලැබේවා.. දරන්න අමාරු හැඟීමක්.. ස්තූතියි සොයුරිය මේ වීඩියෝවට.. ඔබෙ ආදරනීය පවුලට තෙරුවන් සරනයි
@randikarandika5951
@randikarandika5951 2 жыл бұрын
අනෙ අක්කේ මාරම සතුටක් හිතට..මට අවුරුදු 20තවම..හිතේ ලොකු බයක් තිබුනා..ඒත් පුතු පැටියා දකිද්දි දැනුන සතුට කියන්න බෑ. මගෙ රත්තරන් අම්මි කොහොම වේදනාවක් ඉවසලාද මාව බිහි කරන්න ඇත්තේ..ඔයාටයි පුතු පැටියටයි තෙරුවන් සරනයි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Loke thiyenwa sundarama vedanwa kella ❤
@dilukshinayana6649
@dilukshinayana6649 Жыл бұрын
සියලු දෙයියො රැකදේවා!තුනුරුවන්ගේ පිහිටයි ආරක්ශාව ලැබේවා !දරුවටත් අම්මාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !ඇස්වහා කටවහා දොස දුරුවේවා!!මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ශාව ලැබේවා !!!
@nadishamadishani8169
@nadishamadishani8169 2 жыл бұрын
අපේ අම්මලා කොයිතරම් වේදනාවෙක් දරන්න ඇතිද අපි ව මේලොකේට බිහි කරන්න.මගේ අම්මාත් මේ ලොකේ සියලුම අම්මාවරුන් බුදු වේවා...!! බුදුන් දැක නිවන් දකිවා........බුදු සරණයි..!! චුටි පුතාටත් ඒ අම්මාටත්.......❤️🙏🙏
@harshanideepika441
@harshanideepika441 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කියෝ.ඒ අත්දැකීම හරිම ආදරනීයයි නේද. මගේ පුංචි සුරංගනාවී ගේන්න තව මාස 3යි තියෙන්නේ. මාත් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කියෝ.ඔයාලා හැමෝටම බුදු සරණයි.
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Wow, girly I’m speechless. Only a woman can bear that much of a pain🙏 you did grate my brave kella 😘❤️ hats off to you love and to all the staff👍 god bless our malli baba 😘😘😘
@disara7903
@disara7903 2 жыл бұрын
Hi akkii hi
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
Omi akkiyo❤️
@nimeshachamali3407
@nimeshachamali3407 2 жыл бұрын
Ape ome akki
@nisansaladinuki360
@nisansaladinuki360 2 жыл бұрын
Akki oya. . Ea thama oyage Akath baluva. .
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
so did you girl. i am so happy that we both had such positive experience. Much Love
@sandunihansika479
@sandunihansika479 2 жыл бұрын
චූටි පුතාව ඉස්සරලාම අතට ගත්ත වෙලාවේ අක්කිගේ හිනාව හරිම අහිංසක අව්‍යාජ පුදුමාකාර හැගීමකින් පිරිච්ච හිනාවක්..ඒ හිනාව ම ඇති අම්මා කෙනෙකුගේ උතුරා යන මව් සෙනෙහස තේරුම් ගන්න..මුළු විඩ්යෝ එකෙන්ම මට ඒ හිනාව පුදුම විදියට හිතට දැනුනා අක්කියෝ..😊😘ඔයා හරිම අවංක ආදරණීය අම්මා කෙනෙක් ..🤱පැටවු දෙන්නයි අයියයි එක්ක හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න..👨‍👩‍👧‍👧තෙරුවන් සරණයි🙏🙏පරිස්සමින් සතුටින් ඉන්න අක්කි 😘 ආදරෙයි 😘❤️❤️❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks a lot Sanduni … Theruwan saranai oyatath ❤
@mihirigayesha2325
@mihirigayesha2325 2 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් අක්කියෝ.. අම්මෝ මෙයාගේ වේදනාව දැකලා ඇස්වල කඳුළු නතර කරගන්න බැරි වුණා චූටි පැටියා ව අතට ගත්ත ගමන් ඔයා හිනා වෙනකොට අපේ කඳුලුත් ඉබේටම නතර වුණා අක්කියෝ.. අක්කිටයි චූටි පුතාටයි දෙන්නටම තෙරුවන් සරණයි
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
මටත් පුංචි පැටියෙක් ලැබෙන්න ඉන්නෙ....මා ඇතුළු සියලුම මව්වරුන්ට චූටි බබාලාට බුදු සරනයි ....🙏🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Oyatath eh sundara athdakima vidinna shakthiya labenna kiyala man prarthana karanawa
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
@@jaykulathunga5725 ගොඩාක් ස්තුති අක්කා
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
Dukak karadarayak nathuwa nirogi daru patiyek oyata labenna one bs dp....❤️❤️
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
@@villagelife5885 thanks wasana
@tv-nj4xk
@tv-nj4xk Жыл бұрын
Budusaranai oyata.siyalu shakthiya ධෛර්ය labewa
@thanujadilhani2632
@thanujadilhani2632 2 жыл бұрын
වේදනාවෙන් හිනහෙනා ඇය අම්මා නම් විය..💖💖
@minuriseka1935
@minuriseka1935 2 жыл бұрын
Lova siyalu mavvarun deergha wewaa. Mnm
@shaliniwickramanayake3403
@shaliniwickramanayake3403 2 жыл бұрын
jay ගොඩක් සතුටුයි. මගෙ ඇස් වලට කඳුළු අවා මම චූටි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මගෙ හීනේ කවදා ඉෂ්ට වෙයිද කියලා මන් ආසාවෙන් බලන් ඉන්නවා. හැමදාමත් මං කියන වගේ ඔයා හරි වාසනාවන්තයි jay .. බුදු සරණයි! සතුටින් ඉන්න ... ❤️
@nimmifernando4811
@nimmifernando4811 2 жыл бұрын
Math oyage hinemai enne kawada a dawasa enakamda kiyala waiting for 1 year .dan mata pissu wage
@mohamedazran1551
@mohamedazran1551 2 жыл бұрын
Matath ehemai
@dilaniindu2071
@dilaniindu2071 2 жыл бұрын
ඔයලා හැමෝගෙම කිරි සිහින සැබෑවේවා!!!ඉතාමත් ඉක්මනින් .❤❤❤🌹
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
ඔයාලගේ කිරි සිහිනය ඉකමනට සැබැ වේවා
@pradeepkumara813
@pradeepkumara813 2 жыл бұрын
Suba pethum akki mage menikege kirisihinayath ikmanin ituwenna suba pathanna siyaludenage kirisihinaya ikmanin ituwewa mage eathulu
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
ගැනු විදින දුක පිරිමි දැකිය යුතුමයි...හැම ලමයෙක්ම ලැබෙද්දි තාත්තටත් ඉන්න දෙන්න ඕන.💪
@amamadhushika1414
@amamadhushika1414 2 жыл бұрын
අනේ එහෙම අවස්ථාවක් තියෙනවනම් කොච්චර හයියක් වෙයිද ඒක අම්මෙක්ට. ඒත් අවාසනාවකට ලංකාවෙ එහෙම ලැබෙන්නෙ ප්‍රයිවට් හොස්පිටල් වල විතරයි . ඇති හැකි දෙමව්පියන්ට විතරයි 😢
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Ane ehema awasthawak labewa
@DJayawardhana-ub6yz
@DJayawardhana-ub6yz Жыл бұрын
One nange
@malshadevindi2003
@malshadevindi2003 2 жыл бұрын
ගොඩක් වටිනව මේ වේදනාවත් එක්කම මේ වගේ විඩියෝ එකක් ප්ලේ කරාට . සමහර අය ගොඩක් කතා කියන්නෙ මේ වේදනාව නොදැන. හරියට මේ වේදනාවෙන් නෙවේ වගේ එයාලත් මේ ලෝකෙ එලියෙ දැක්කෙ. ඇත්තටම මේක වටින වීඩියෝ එකක්
@shezana8351
@shezana8351 2 жыл бұрын
I was crying almost while watching the video..now I am 6months pregnant awaiting for my this moment..it was so heart touching nd ur a brave woman...May God bless u nd ur two little kids and family
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Trust me you too will enjoy that best moment
@didiaki6928
@didiaki6928 2 жыл бұрын
හැම අම්මා කෙනෙකුට ම හැම hospital එකකම මෙහෙම සලකන්න ඕනෙ..හැමෝම අම්මලා 💕
@fathimarushda7772
@fathimarushda7772 2 жыл бұрын
Was about say this
@chamilanayanajith7117
@chamilanayanajith7117 2 жыл бұрын
Aniwaren.eth private hospital wala wage rajaye rohal wala ochchara adaren salakanne ne.podi detath baninawa ammalata.
@nadeeshajayawardhana3666
@nadeeshajayawardhana3666 2 жыл бұрын
Ewa ithin salli thiyana widihata thamai
@sashikadilrukshi9250
@sashikadilrukshi9250 Жыл бұрын
Ammo polonnaruwe hospital eka niyamai.
@yeheli
@yeheli 2 жыл бұрын
දරන්නට නොහැකි හැම දේ සතුටින් දරාගන්නා ජීවිතේට ජිවිතේ දුන් ආදරේට ආදරේ කියා දුන් ශක්තිමත්ම ලෝකේ ගැහැණිය “අම්මා “ Jay අම්මගේ සතුට දුක තුලින් අපුරුවටම දුටුවා ඔබේ දැස තුලින් පුතේ නුබේ අම්මා ඒ ..... නුබත් මම වගේම දකිවී ඇගේ ආදරය මේ උතුම් මාතෘත්වය ලබන්නට සුදානම් වන සැම අම්මා කෙනෙකුටම මේ video එක ශක්තියක් වේවා !!!! Jay ආදරේයි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godak adarei kella ❤
@samanalisamanali7208
@samanalisamanali7208 2 жыл бұрын
ඒ සතුට ගැන වචන නෑ ඒ තරම් ආදරෙයි .....මේ සතුට හැම කෙනාටම ලැබෙන්න ඔනී දෙවියනේ 🌹🥺
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aniwaryen 🙏🏽🙏🏽🙏🏽
@buddhimamunaweera4768
@buddhimamunaweera4768 2 жыл бұрын
කදුලුත් ආවා ඒක දැකලා 🥺 බුදුසරණයි අම්මටයි බබාටයි ♥️
@sltach9027
@sltach9027 2 жыл бұрын
මටත් බබා හම්බ වෙන්න ලගයි නිරොගි දරැවෙක් ලැබෙන්න කියලා පාර්තනා කරන්න
@kushinethmini476
@kushinethmini476 2 жыл бұрын
Oyatath නිරෝගී daru patiyek labewa🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
Budu saranai🙏🏻
@chamilarathnayaka1056
@chamilarathnayaka1056 2 жыл бұрын
Nirogii daruwek lebewaaa
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 жыл бұрын
සෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා.. ඔයාට ජේසු පිහිටයි අම්මා...
@Shiranthiudayangani6563
@Shiranthiudayangani6563 2 жыл бұрын
Oyatath nirogi lassana babek hamba wenna kiyala man prarthana karanawa
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
අක්කී මට තාම 26යි තාම මම බැදලා නෑ. තාම මට GF කෙනෙකුත් නෑ. ඒත් මම අක්කිගේ වීඩියෝ බලලා දෙයක් ඉගෙන ගන්නවා ඒ මම කවදා හරි ආදරේ කරන කෙනාව ආදරෙන් බලා ගන්න ඔනේ කොහොමද කියලා. Thanks අක්කි and අයියා ❤️
@rushand8003
@rushand8003 2 жыл бұрын
ela kollek 👍
@sharikafernando270
@sharikafernando270 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
@@sharikafernando270😌🥰
@beautifulladies6645
@beautifulladies6645 2 жыл бұрын
❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Respect sahodaraya
@ඩී.බාලසූරිය
@ඩී.බාලසූරිය 2 жыл бұрын
අනේ ❤ඔයා නම් ශක්තිමත් අම්මා කෙන්ක් jay😘 ඇහැට කදුලු එනවා නවත්තගන්න බෑ..congratulations ...budusaranayi ❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
siyalu ammala shakthimath dear
@lifehackers2077
@lifehackers2077 2 жыл бұрын
මගේ අමිමට පින් මාව මෙි ලෝකෙට බිහි කරල මාව මෙි තරමි හොඳට රැක බලා ගත්තට
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
අනේ ඇස්වලට කඳුළු ආවා ඔයා වේදනාව දරාගෙන ඉවසන හැටි දැක්කම..ඔයාටත් චුටි පැටියටයත් රෝහල් කාර්‍ය මන්ඩලයටත් සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....!!! බුදු සරණයී ...!!! God bless u and baby....!!!💖💖💖
@nadeeraruwanthani3948
@nadeeraruwanthani3948 2 жыл бұрын
මිට අවුරුදකට කලින් මම අම්මා කෙනෙක් උන දවස මතක් උනා අක්කෙ එ වෙදනාව හරිම අමරුයි පුදුම වෙදනාවක් බුදු සරනයි ඔයලට
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
aniwaryen බුදු සරණයි . ගොඩාක් ස්තුති !
@mazeeramisbah3528
@mazeeramisbah3528 2 жыл бұрын
Echara amaru wenawada dr🥺 mang 5months pregnant
@nadeeraruwanthani3948
@nadeeraruwanthani3948 2 жыл бұрын
@@mazeeramisbah3528 budu saranai eka widalama balank
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
කියන්න වචන නෑ සුදු..ඒ හැඟීම මට දැනුන ඔයාගේ බබා මුලින්ම ඔයාගේ අතට ගනිද්දී මට දැනුණේ මට ලැබුණා වගේ සතුටක්..ඒ වෙලාවේ ඇඬුනා මැණික..🥺 ඔයාගේ හිතේ හයිය හරි ආදරේ හිතුනා..ඔයා මුලින්ම හොස්පිටල් ගියේ බුදුන්ගේ ආශීර්වාද අරන් මේ වගේ අමාරුවෙන් ඉන්න වෙලාවක අම්මා කෙනෙක්ට මතකයක් නැති වෙයි ඒ වගේ දෙයක්..ඒ වෙලාවේ ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති වුණා..මේ විදියේ vlog එකක් බලපු පළමු වතාව..බොහෝම ස්තූතියි ඔයාගේ ලස්සනම මතකයක් අපි එක්ක බෙදා ගත්තට..🙏🤗 හරිම වටිනවා vlog එක..♥️ ඔයාගේ පුතා දවසක ලොකු වෙලා මේ vlog එක දකිද්දී කොහොම සතුටක් දෙනෙයිද එයා මේ ලෝකෙට ආපු විදිය දකිද්දී..එයාගේ අම්මා එයාව මේ ලෝකෙට ගෙනාපු විදිය දකිද්දී..😇 මොනවා වුණත් vlog එක පුරාවටම දැක්කේ ඔයාගේ husbund ගේ ආදරේ..ඔයාගේ හයිය වුණේ එයා හැම තැනකදීම..හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්..🙏♥️ මේ වීඩියෝ එක මන් share කරනවා..මේ feeling විඳින්න ආස අය තව ඇති මෙහෙම දකින එකත් ලොකු සතුටක් වෙයි එයාලටත්..හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරන්නේ ඔයාලගේ පුංචි පවුලේ සතුට තව තවත් වැඩි වෙන්න කියලා..🙏♥️ බුදු සරණයි මැණික ඔයාට චූටි පුතාට..🙏♥️🥰💐💐💐💐
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
ගොඩක් ස්තුතී මේනකා ඒ ආදරණිය වචන වලට. තෙරුවන් සරණයි
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@jaykulathunga5725 මැණික..🥰🙏♥️
@irashagangani752
@irashagangani752 Жыл бұрын
God bless
@amithfernando3088
@amithfernando3088 Жыл бұрын
Oyatath ඉක්මනින් දරුවෙක් ලැබේවා kiyala හදවතින් ma parthana කරනවා ..😘
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
@@amithfernando3088 ගොඩක් පින් ඔයාට..🙏❤️
@hafsaslifediary
@hafsaslifediary 2 жыл бұрын
Akki hi I'm 34 weeks pregnant now and today I watching your vedios.. sooo emotional and you're such a inspiration to all the mom to be ladies out there... I'm literally crying now.. may Allah bless you & your family members....
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
you will to soon enjoy that wonderful experience hon. sendling loads of love and blessings
@dulakshiwageeshani1006
@dulakshiwageeshani1006 2 жыл бұрын
මේකනම් අඬන්නැතුව බලන්න බෑ Jay 😢😢 ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks love ❤
@maheshipiyadasa1452
@maheshipiyadasa1452 10 ай бұрын
ඒ වේදනාව අමතක උනා පැටියා දැක්ක ගමන් ... මගේ first dilevry එක.. Genaral hospitle එකෙන් කරන්නෙ... නෝමල් නිසා ගොඩක් බයෙන් ඉන්නෙ... මගෙ පැටියටටයි මටයි තෙරුවන් සරනින් ඉක්මනින් ගෙදර එන්න ලැබේවා ❤
@jananicharithawya814
@jananicharithawya814 2 жыл бұрын
තේරෙන්නේ නැහැ මොනා කියන්නද කියලා 🥺 බලන්න අමාරු වුනත් හොරෙන් හොරෙන් වගේ බැලුවේ ඒ තරම් සංවේදී කොච්චර වේදනාවකින් හිටියත් චූටියා අතට ගත්තගම අක්කගේ හිනාව ඇත්තටම ශක්තිමත් ගැහැණියක් මම දැකපු 🥺 බුදුසරණයි දෙන්නටම හොදින් පරිස්සමින් ඉන්න ආදරෙයි 🥺♥️😘
@nisansaladinuki360
@nisansaladinuki360 2 жыл бұрын
Hama amma kenakma ahama thamai nangiyoo. Amma thama me loke sakthimathma gahaniya. Matath a sathuta labuna. . Ane mage patau danna vagema anith pataunuth niroogimath veva
@jananicharithawya814
@jananicharithawya814 2 жыл бұрын
@@nisansaladinuki360 😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
eka loke thiyena sundarama vedanawa dear
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
චූටි පුතා දකින කොට පුදුම සතුටක් දැනුණේ මමත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.සතුටින් පරිස්සමෙන් ඉන්න.bs sumana saman devi පිහිටයි oyala හැමෝටම
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Oyatath eh ashirvadaya labeva ❤
@ishutharuvlogs114
@ishutharuvlogs114 2 жыл бұрын
අනේ මගේ ඇස් වල කඳුලු ආවා 🥺❤️😍 බුදුසරණයි පැටියටයි ඔයාටයි දෙන්නටම 🥰🥰❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks Love... බුදුසරණයි
@sithuminajayasundara9347
@sithuminajayasundara9347 2 жыл бұрын
විස්වයේ සිටින දක්ෂ ම සොල්දාදුවාටත් වඩා අම්මා සක්‍තිමත්....
@beautifulladies6645
@beautifulladies6645 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤❤❤❤
@Kalpasandu
@Kalpasandu 2 жыл бұрын
අනේ ඇස් වලට කඳුලු ආවා බබාව අතට ගනිද්දි අක්කා...පැටියටයි අම්මිටයි බුදුසරණයි දෙවි පිහිටයි ❤️😍
@prabodashashi2102
@prabodashashi2102 2 жыл бұрын
මන් තාම marry කරලා නෑ.ඒත් මේ වගෙ දවසක් එනකන් ඉවසිල්ලක් නෑ...මන් හරිම ආසයි පොඩි අයට...
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 2 жыл бұрын
Mthgdk
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
anehhh sweet
@rosamala2512
@rosamala2512 2 жыл бұрын
අම්මෝ ඒ අද්දැකීම වේදනාව කියලා නිම කරන්න බෑ ගෑනු අපි හරි ශක්තිමත්
@dinushadissanayaka5667
@dinushadissanayaka5667 2 жыл бұрын
මගෙ හදවත මොහොතකට නතර වුණා.පලවෙනි වතාවට හිත හදන් බැලුවේ,🥰 බුදු සරණයි ඔයාට ❤️
@anjaleekaushalyaweerasekar981
@anjaleekaushalyaweerasekar981 2 жыл бұрын
Jay akki , මේ විඩියෝ එක බලද්දි ඇස් වලට කදුලුත් ආවා ඒ තරම්ම ඔයාගෙර් වේදනාව දැක්කම ඔයාගේ ඉවසීම දැක්කාම හරිම සතුටුයි අපි වගේ මැරි කරලාත් නැති අය ට මේක දැක්කාම ආස හිතෙනවා 😘 බාබාටයි ඔයාටයි බුදුසරණයි
@malshisenarathna1546
@malshisenarathna1546 2 жыл бұрын
🥺🥺🥺 අයියා ඔයා එක්ක හෙවනැල්ල වගේ ලඟින් ඉන්නවා ඔයා හුගක් වාසනාවන්තයි අක්කෙ 😍😍😍😍 ඔයා මං සුභ පතනවා 🥺🥺 චුටි පැටියාටත් ❤️❤️❤️❤️❤️❤️❤️ ඇස් දෙකට කඳුලු පිරුනා 🥺🥺
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
Jay මට පුතාලා 2යි , දුවයි , ඒත් මට දැනුත් ඒ අමරුකම දැනුනා මේක බලද්දි , ඔයාගේ පුතාව ගනිද්දී මම හොදටම ඇඩුවා. මටත් චූටි කිරි පැටියාව දකිද්දී පපුව රිදුනා.... ගැහැණු ආත්මයක් ලැබීමට කොච්චර පින් කරන්න ඕනද කියලා හිතෙනවා.... පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ දරු පැටවු දෙන්නා ලෙඩක් දුකක් නැතිව සුවෙන් රැකෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.... බලාපොරොත්තු වන හැම අම්මෙකුගෙම ලෝකයේ සිටින සෑම අම්මෙකුගෙම කිරි සිහින සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godaak sthuthi oyatath eh ashirvadema labevaa ❤
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
මට චුටි දුවලා දෙන්නෙක් ඉන්නවා සති 33 මගේ චුටි පුතු පැටියා කුස ඇතුලෙ තමයි ඉන්නේ එයා ලබන මාසෙ තමයි එන්නේ ඉතින් වීඩියෝ එක බලද්දී ඇඩුනා මම ඒ වේදනාව විදලා මගෙ දුවලා දැක්කම සතුටු උන විදිය වේදනාව කොච්චර තිබුනත් ඒ මුහුණ දකිද්දිි හැම දුකක් ම තුනී වෙනවා එයාව සෝදන්න ගිනියලා අතට දෙනකම් පිස්සු වෙන් වගේ ඉන්නේ ඒ තරමට දරැ සෙනෙහස ❤❤❤ කියන්න අමාරුයි,ඔයාට හස්බන් ට පැටවුන් ට සියලු දෙවියන් ගේ ආරක්ෂාව යි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න
@janakachirantha5780
@janakachirantha5780 2 жыл бұрын
ජීවිතයේ විදින්න පුලුවන් උපරීම සතුට ❤මගේ සුභ පැතුම එක්කම ...මේ වගේ ලස්සන අත්දැකීමක් අපි එක්ක බෙදා ගැනීමට ස්තුතිය
@sashinids
@sashinids Жыл бұрын
අනේ මගේ අම්මත් මේ වගේම දුකක් විදින්න ඇති මාව ගෙන්න 😢❤️ කවදාවත් ගෑනු කෙනෙක්ට වචනේකින් වත් අපහාස කරන්න එපා ❤
@sachinthanidilhara9219
@sachinthanidilhara9219 2 жыл бұрын
ආදරෙයි මගෙ රත්තරන් අම්මේ ❤❤❤❤❤ මගෙ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් බුදු වේවා 🙏🙏🙏❤❤
@mpmovies8316
@mpmovies8316 2 жыл бұрын
ඇත්තටම කියාගන්න බැරි සතුටක්‌ දැනෙනවා අක්කි මේ වීඩියෝ එක බලපු හැමෝගෙම ඇස් වලට තමන්ටත් නොදැනීම කදුළු උනනවා මමත් ඒ වේදනාවඅයෙත් වින්දා වගේයි මට තේරුනේ මටත් ඉන්නවා අවුරුදු එකහමාරක පුතෙක් තෙරුවන් සරණයි අක්කිටත් පුතු පැටියට යි පවුලේ හැමෝම ත්
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godak thanks dear ❤❤❤❤
@malshanavanjali6103
@malshanavanjali6103 2 жыл бұрын
Ane දූ පැටියා ශෝයී❤️❤️❤️ 😘😘. එ වෙදනාව මටත් දැනුණා වගේ අක්කි බලනකොට..අම්මා කෙනෙක්ගේ කැපකිරීම කියන්න බැරි තරම්...❤️❤️මගේ අම්මාව මතක් උනා..කිසිම සැප පහසුවක් නැතිව මාව මේ තරම් හොඳට බිහි කරලා හැදුවට මගෙ අම්මට ගොඩාක් ණයයි.....ආදරෙයි අම්මේ.❤️😘
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 2 жыл бұрын
Puthek
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 2 жыл бұрын
Puthek neda
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 2 жыл бұрын
@@mallikaweerasinha4757 ou
@mohamdijas9379
@mohamdijas9379 2 жыл бұрын
දූ පැටියාnewei පුතු petiya
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godak sthuthi Malsha
@chamathkasenevirathna5021
@chamathkasenevirathna5021 2 жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුලු ආවා තෙරැවන් සරණයි දෙන්නටම❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
තෙරැවන් සරණයි Chamthka
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 2 жыл бұрын
ඒ වේදනාවත් එක්ක හිනා වෙන්න පුලුවන් අම්මෙක්ටම විතරයි ❤
@dinithidharmadasa
@dinithidharmadasa 2 жыл бұрын
OMG අම්බො වචන නෑ... අපේ අම්මලත් මේ වේදනාව තුන්පාරක් වින්ද නේද කියලා හිතෙද්දිත්.. පපුව හෝස් ගාලා යනවා... අක්කි ට හොඳ ශක්තියක් තියෙනවා.... ආදරෙයි ඔයාලට...😘❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰🥰
@dilarora3270
@dilarora3270 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කි .. මට මතක් උනේ මගේ බබාව Deliver කරපු දවස.. එ' වේදනාව අම්මෙක්ට විතරයි දැනෙන්නේ.. බුදුසරණයි හැමෝටම ❤️❤️
@thilinisamarasinghe8085
@thilinisamarasinghe8085 2 жыл бұрын
මමත් ගොඩාක් ආසවෙන් බලන් ඉන්න හිනයක්. දෙපාරක්ම බොදවෙලා ගියා. කවදා ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙයිද දන්නැ. ඔයාට සුබ පැතුම් අක්කි ❤️
@mershiskitchenette6183
@mershiskitchenette6183 2 жыл бұрын
Paththini Maniyangei Madu Dewa Maniyangei pihitai arakshawai oyage balaporoththuwa ikmanin ishtawewa
@kalpani7054
@kalpani7054 2 жыл бұрын
Oyage e parthanwa ikmnt ishta wenna oni....
@sharikafernando270
@sharikafernando270 2 жыл бұрын
ඔයාටත් ඉකමනට ඒ අත්දැකීම ලැබේවා
@senubaba9485
@senubaba9485 2 жыл бұрын
ශාන්ත ආනා මෑණියන්ගේ පිහිටෙන් අක්කිගෙත් ඒ ලස්සන හීනේ ඉෂ්ට වේවා 🤗🤗
@thilinisamarasinghe8085
@thilinisamarasinghe8085 2 жыл бұрын
ස්තුතියි ඔයාලා හැමෝමටම ❤️ බුදුසරණයි 🙏
@nav8316
@nav8316 2 жыл бұрын
Ohh my god. This is the most descriptive and most emotional birth vlog I haver ever seen. No words to express the things I was felt. I am watching this at a moment my all the dreams are faded away about a good family life and a future. I am going through a very hard n strugglleing time. Anyway Again I went to my drem for a while and i was getting so emotional.Especially when you are worshiping before going.I also have imagined such a thing. This is an amazing talent and the strength only women are having to bear the hardest things in the world. You did a great job and its a kind of a tribute for all the couragouse moms in the world. You are absolutly lucky to have such a loving husband n cute baby girl and family. And very kind doctor as well. Congratz for the new baby boy and may you have the bliss of tripple gems 😘 !!!
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thank You very much for the lovely comment. means a lot
@chamalisanjeewani7141
@chamalisanjeewani7141 2 жыл бұрын
මට මොකක්දෝ දුකක් දැනෙන්වා.අනේ බබාව ලැබුනම අක්ක්ගේ මූනේ තියන සතුට..මාරම feeling එකක්.❤
@ashiashi7092
@ashiashi7092 2 жыл бұрын
බුදු සරයි මගේ රතරන් අක්කටයි බබාටයි අක්කට යෝදබල යෝදශක් තියලැබිලා ලෙඩක් දුකක් නැතිව යහපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා තෙරුවන් සරනයි
@ransihewage5773
@ransihewage5773 2 жыл бұрын
ඇස් දෙකට කදුලු එනවා අක්කී ඒක බලද්දී අම්මලා කොච්චර දුක් විදිනවදා අපිව බිහි කරන්න කියාල ඔයාගේ විඩියෝ එකෙන් දැක්කා. ❤ ඔයාටයි පැටියටයි බුදු සරනයි , ඒ වගේම ගොඩක් පින් මේ වගේ අත්දැකීමක් අපි එක්ක බෙදාගත්තට,
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
ගොඩක් ස්තුතී ❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ranuchathu7113
@ranuchathu7113 Жыл бұрын
මගේ මුළු ඇගම හිරිවැටුණා. අම්මලා කොච්චර දුක් විඳිනවාද අපිව මේ ලෝකෙට බිහි කරන්න. ඔයටත් බාබා ටත් බුදු සරණයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
මම අයෙත් බලන්න ගත්තා බලන්න බලන්න අසයි ❤❤❤❤❤❤ සියලුම අම්මාලගේ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 🚼🚼🚼🚼🚼🚼❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
අක්කි මට දැන් මාස 7ක්‌ වෙනවා....ගොඩක් අසාවෙන් ඉදියේ මේ vedio එක එනකන්.... මගෙ 1 වෙනි බබා....ගොඩක් ස්තුතියි මේ අත්දැකීම අපි එක්ක බෙදා ගත්තට.... බුදුසරණයි පවුලේ සියළුම දෙනාට ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාටත් 🚼 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 2 жыл бұрын
Theruwan saraninn yahapathkama wewa obatah
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
@@chamiladilrukshi8164 බොහොම ස්තුතියි. බුදුසරණයි
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
@@mihirisamaradivakara9569 බොහොම ස්තුතියි බුදුසරණයි
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
ඔයාට බුදුසරණයි
@samithkavindu5012
@samithkavindu5012 2 жыл бұрын
24:01 කඳුලු වැටෙන තැන❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤️❤️❤️ boy kenek balapu ekata 💪🏽🙏🏽🤝
@ashanthakshila1065
@ashanthakshila1065 2 жыл бұрын
👉❤️
@hashanhashan7677
@hashanhashan7677 2 жыл бұрын
ඔයා ගොඩක් පින් කරලා තියනවා.මහතාගේ ලග ඉදම් බබා හම්බ වෙන්න බුදු සරණයි ඔයාලාට
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤❤❤🙏🏽🙏🏽🙏🏽
@geethi8879
@geethi8879 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කේ... අක්කාගේ water bag එක කැඩුනු වෙලේ ඉදන් මාත් කලබලේන් හිටියේ. ඒ හැගීම මටත් දැනුනා. ඉශාන් අයියා පවු අනේ.. එයා ඔයා ලගින්ම හිටියා. ඒක ලොකු ශක්තියක් නේද අක්කේ. මට හරිම සතුටුයි අනේ. ඔයාටත් චූටි පැටියාටත් පවුලේ අනිත් හැමෝටමත් බුදු සරණයි අක්කේ...
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks Nangaa ❤❤❤ ow eya laga hitiya ekanam loku deyak ❤
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Jay ….. the way you got up with the baby and walked just after the delivery …. I have no words to express my feelings… such a strong and brave woman you are …. Im very proud to have known you from the beginning…. And this is another reason to be more proud of … looooads of hugs and kisses… I must visit our new prince and milki princess too… I do still love miki more … coz its not easy to get adopted for a new life and Miki being such a small girl, she is okay for her mom’s love being shared …. Hats off to you Jay and Hats off to my Miki girl …❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Much love my kella .. really touched … ❤❤❤❤❤
@sharikafernando270
@sharikafernando270 2 жыл бұрын
බබා ලැබිලා පෙකනිවැලත් එක්කම තමන්ගේ අත්දෙකෙන් තරුලු කරන් ඇවිදගන යනකොට දැනුන හැගීමනම් කියන්න වචන නැහැ. ඔයානම් යකඩ ගැහැනියක්. මන් දන්නවා මේ ලෝකේ සියලු මව් වරුන් මේ වගේ. මේක දැක්කම මට මගේ අම්මට මල් තියලා වදින්න හිතුනා මන් වෙනුවෙන් එයත් මේ වගේ දුකක් විදින්න ඇති කියලා. කොහොම වුනත් මොන දුක ආවත් තමන්ගේ අත් දෙකෙන් පුතා උස්සලා ගත්තම අක්කිගෙ මුනේ තිබ්බ හිනාව මොනවට කියන්නද. විදපු වේදනාවේ එක අංශු මාත්‍රයක් වත් තිබුනේ නැහැ. තනිකර උතුරා ගිය මව් සෙනෙහස. මමත් මේ අත්දැකීම ලබනවා කවදා හරි අනිවාර්යෙන්. ඒ වගේම මාත් ප්‍රර්ථනා කරනවා අක්කගේ වගේම මගේ සැමියත් මං ලගට වෙලා ශක්තියක් වෙලා ඉදියි කියලා හා ඒ වගේ කාරුණික වෛද්‍ය වරයෙක් ඇතුළු කාර්යමණ්ඩලයක් ලැබෙන්න කියලා. 🙏🏽🙏🏽🙏🏽 කිසිම ඇස් වහක් වදින්න එපා තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලට🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Doctor gana kiyanna mata vachana naha dear . Eth tharamma friendly doctor kenek . Maawa eh vidhata guide karapu nisa thama baba labila eekaga vinadiyema mata avidagena yannath puluwan vuneh . Eh wagemai staff eka . Godak sthuthi Oyage comment ekata ❤
@Hansisandarenu-e1e
@Hansisandarenu-e1e 3 ай бұрын
jathi jathith me widina wedanawata hariyanna hama ammekutama siyaluma ayu warna sapa bala sakthiya dirya saha miyana thekma sanasimen Inna wathawaranayak labadenna kiyala parthanakaranawa
@chathurathnayake1640
@chathurathnayake1640 2 жыл бұрын
Jay අක්කෙ... youtube එකේ බලපු birth vlogs වලින් හදවත සංවේදම කරපු birth vlog එක... comment කරන්න වචන එන්නෑ.. එන්නෙ කදුලුම විතරයි... ශක්තිමත් අම්මා කෙනෙක්... මිකේලා , චූටි පුතා ඇතුලු පව්ලේ හැමෝටම තෙරුවන් සරනයි... මං හිතන්නේ අයියා ගොඩාක්ම emotional උන birth එක මේක වෙන්න ඕන.. එයාගේ ෆිචර්ස් වලින් ඒක තේරුනා.. ❤️❤️❤️❤️ සුබ පතනවා මුලු පව්ලටම... මාත් තව මාසෙකින් මගෙ දෙවනි පැටියව ගේනවා... දැන් නම් ඉවසුමක් නෑ..
@nirashaperera3416
@nirashaperera3416 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Oyatath eh sundara athdakima labei dear . Theruwan saranai ❤
@pregnancydreamsl8655
@pregnancydreamsl8655 2 жыл бұрын
Yea
@maheshtharakaudayakumara131
@maheshtharakaudayakumara131 2 жыл бұрын
❤️❤️❤️❤️
@shaini_ii3738
@shaini_ii3738 2 жыл бұрын
ඇත්තට ම jay අක්කි ඔයාගේ ඩිලිවරි එක බලලා ඇත්තට ම ගොඩාක් ඇස් වලට කදුලු ආවා.ඒ වගෙම ගොඩාක් සතුටු හිතුනා චූටි පැටියා දැක්කම . ඒ වගෙම බබාට උපතක් දෙන්න අම්මා කෙනෙක් කොච්චර දුක් විදිනවා ද කියලා දැනගත්තේ ඔයාගෙන් අක්කි. අම්මා කෙනෙක් වෙන්න ඉන්න හැම කාන්තාවකටම මේ විඩියෝ එක ගොඩාක් වටිනවා . ඔයාලගේ පුංචි පවුලට බුදු සරණයි❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
ගොඩක් ස්තුතී ❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽
@achhhhhhh
@achhhhhhh 2 жыл бұрын
My god the pressure i had within me until the end.. Motherhood is just amazing. Imagine when he grows and look at his own birth video. He'll definitely have so much respect for you. Every mother is an amazing human.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
i know right . your words means lot to me
@achhhhhhh
@achhhhhhh 2 жыл бұрын
@@jaykulathunga5725 Aw take care honey
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
අනේ අක්කි ඇස් වලට කඳුලු ආවා මටනම්...marry කරන්න ඉන්න අයට ජීවිතේට ගොඩක් වටිනවා අක්කිගේ වීඩියෝස්..මටත් එහෙමයි..චුට්ටක් බය හිතුනත් මේ ලස්සන අත්දැකීම විඳින්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනිද...❤❤අක්කි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
lokaye thiyena sundarama gahaniyakta pamanak daraganna puluwan ekama vedanawa .. jesu pihitayi nanga
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
@@jaykulathunga5725 ❤❤❤❤
@malikamalshani2940
@malikamalshani2940 2 жыл бұрын
අම්මාවරු සෑම දෙනෙක්ටම තෙරුවන් සරණයි ❤️❤️
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
ඒ වේදනාව විදිද්දී මගේ බබා ඉපදෙද්දී ආව වේදනාව මතක් උනා.. ඇහැට කදුලක් ආවෙ නොදෙනිමයි අක්කේ... මගේ පැටියට තාම මාසයයි
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
anehhh theruwan saranayi
@-mawpadaviyatawaram6512
@-mawpadaviyatawaram6512 2 жыл бұрын
ජිවිතයේ කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ මොහොතේ දැනුන හැඟීම චූටි පැටියා අතට ලැබුනම හැම වේදනාවක්ම නැතිවෙනවා🥲.ඇත්‍තටම ඇස් වලට කඳුළුත් ආවා ඩියර්💙 තෙරුවන් සරණයි චුටි පැටියටත් ඔයාලාටත්.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thank you theruwan saranai oyatath ❤❤❤❤
@piumisanka2764
@piumisanka2764 2 жыл бұрын
මටත් චූටි පැටියෙක් හම්බවෙන්න ඉන්නෙ..තව මාස 2ක් වගේ තියෙන්නෙ..චුට්ටක් බයත් හිතුනා මේ වීඩියෝ එක දකිද්දි..ඒත් පැටියව දැක්කට පස්සෙ බය නැතිවුනා..ගොඩක් සතුටුයි අක්කි ඔයා ගැන..තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි අක්කි... මට ඇඩුනා...ඒ වගේම මගෙ අම්මා මතක් උනා..මේ තරම් වේදනාවක් විදින්න ඇති මගෙ අම්මත්...ඉතිං මගෙ එකම ප්‍රාර්ථනය අම්මා කෙනෙක් වෙන්න ඉන්න සියළුම ගර්භනී මවුවරුන්ට නීරෝගි වාසනාවන්ත දරු උපතක් සිදුවේවා....සහ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම නීරෝගි වාසනාවන්ත දරුවන් ලබත්වා...හැමෝටම බුදු සරණයි පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ..
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Poddak wath baya wenna epa . Matath dan meh video ela baladdi man aththatama eeka karada kiyala hithenwa namuth eh welawata puduma shakthiyak enneh . Eh wagemai patiya dakkama ithin lokema athata labuna wage
@nadeekumanayake9560
@nadeekumanayake9560 2 жыл бұрын
අනේ මගෙ අම්මා කොහොම වේදනාවක් දරන්න ඇතිද,අම්මා බුදු වේවා
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
ජීවිතයේ ගැහැනියක ලබන උතුම්ම ලැබීම "මාතෘත්වය" ඒ අත්දැකීම ලබපු සෑම ගැහැනියක්ම වේදනාව සහ සතුට සම්මිශ්‍රණය වූ හැඟීම මාත් අත්විඳලා තියෙනවා ඒ මතකයන් නැවත අළුත් වුනා මේ වීඩියෝ එක බැලුවහම .. ගොඩාක් සතුටුයි .. " අම්මා " කියන ගෞරවණීය නාමය .. ජීවිතයට අමතක නොවන සුන්දර මතක සටහනක් ... ඒ අත්දැකීම නව මුහුනුරුවකින් ලැබූ ඔබටත් ඔබේ සිඟිති සුරතල් චූටි පුතාටත් උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ... වෛද්‍යතුමා ඇතුලු කාර්‍ය්මන්ඩලයටත් තෙරුවන් සරනයි ... 🙏💐😊❤💙❤
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Godak sthuthi ❤❤
@ashaninawodya4704
@ashaninawodya4704 2 жыл бұрын
කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ටම ❤️ ඒ සිහිනය ඉක්මනට හැබෑ වෙන්න ඔනි 🙏 බුදු සරනයි 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aniwaryen 🙏🏽
@ireshadilhani894
@ireshadilhani894 2 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ ඵිහිටයි පුංචි පැටියට අම්ම.... හැම අම්මා කෙනෙකුගේ දරු සිහිනය සැබෑ වෙන්න ඕනී, දරුවෝ දෙන්නෙක්ම මේ ලොකෙට ගෙනාව ඒ වචන වලින් කියන්න බැරි වේදනව දෙපාරක්ම විදපු පසු ප්‍රසව මවක් මන්. ඔයා හරි වාසනාවන්තයි අම්මා ඒ වගේ ආදරණීය මහත්තයෙක් ලබන්න... ඒ වගේම ඒ තරම් හොද දොස්තරලා , අනිත් ස්ටාෆ් එකක් එක්ක දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න පුළුවන් වුන එකම, ගොඩාක් පින් අක්කේ , අපි මේ රටේ මේ වගේ රෝහල් තියෙනවා දැක්කෙත් අද, මේ වගේ වල දරුවෝ ලැබෙනවා දැක්කෙත් මේ වීඩියෝ එකෙන්, ගොඩාක් පින් අම්ම මේ වගේ දෙයක් ලෝකෙට පේන්න හදලා දැම්ම එකටම. රජයේ රෝහල් වල සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ළග ඉන්නේ, midwife, තව nurse කෙනෙක් විතරයි , ඒකත් කෑ ගැහෙන කොට බැනුම් අහගෙනත් දරුවෝ බිහි කරන අම්මලා මේ රටේ ඉන්නවා, හැමෝටම සල්ලි නෑ නේ මේ වගේ රෝහල් වලට යන්න අම්මා නේද... මොනා උනත් මේ දේවල් මෙහෙම හරි බලාගන්න දැම්ම එකට ගොඩාක් ස්තුතියි... බුදුසරණයි අම්මා ඔයාගේ පවුලේ හැමෝටම... 🙏🙏💕💕💕👨‍👩‍👧‍👦
@lakshaninirodima543
@lakshaninirodima543 2 жыл бұрын
හරිම exciting moment එකක්.මටත් ඇඬුණා.හරිම වටිනවා අම්මා ඔයා මේ දුන්න video එක.මම ninewells එකේ මගේ 1st delivery එක කරන්න ඉන්න මාස 9ක බණ්ඩි අම්මා කෙනෙක්.තව බොහොම ටික දවසයි මගේ පුතු පැටියා මේ වගේම මගේ ළඟට එන්න තියෙන්නෙ.මට හරිම වටිනවා මේ video එක.අම්මටයි බබාටයි ඔයාගෙ පුංචි පවුලටම තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි..🙏❤
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 9 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН
Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital
22:55