සැහැල්ලුවෙන් ගත කල හවස් වරුවක්🕓my evening time routine🏡️ වැඩ වැඩි හවස් වරුවක්

  Рет қаралды 15,023

💗Chathuri Vimukthika Vlogs💗

💗Chathuri Vimukthika Vlogs💗

Күн бұрын

Пікірлер: 118
@achaladesilva6132
@achaladesilva6132 11 ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා ඔයාලා කරපු පින් මාත් අනුමෝදන් වෙනවා සතුටින් පරිස්සමින් ඉන්න නංගි ඔයාලට තෙරුවන් සරණයි 🙏❤️ ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....සතුටුයි මට අක්කත් අනුමෝදන් වුනා නම්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@nethmiimalshi5994
@nethmiimalshi5994 11 ай бұрын
අනෙ චුටි මැණික ගොඩක් යහපත් දරුවෙක් ඒ වගේම අක්කි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න බුදු සරණයි ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට ❤️❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
දු6වක්ව අම්මා හරි යට හදන්න ඕන ඔයාගේ අම්මා ඔයාව 6හාදට හදලා තියනවා. හැමදාම සතුටින් ඉන්න නංගා. ❤❤❤❤❤❤ බුදු සරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐 💐💐 බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණ යන්න කවදාවත් වරදින් නෑ ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ ගොඩක් සරණයි මගේ අක්කේ මේ කමෙන්ට් එකට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
තෙරුවන් සරණයි !! නංගි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අක්කටත් ❤️❤️
@khemakulathunga6996
@khemakulathunga6996 11 ай бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා නංගී .....❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@w.m.s.perera2079
@w.m.s.perera2079 11 ай бұрын
Ammo ලස්සනයි akki vedio eka ❤❤ parissamta weda krnda akkiyo adrei hemadama
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..හරි පැටියෝ ගොඩක් පින් ඔයාගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@shashikaachini555
@shashikaachini555 11 ай бұрын
ලස්සනයි මගෙ අක්කී...හැමදාමත් සතුටින් සුවෙන් ඉන්න බුදුසරනයි❤🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤ ඔයා වැඩ කරන විහිදිය බලන්න හරිම ආසයි ❤❤ දෝණි මැණික සෝයි ආදරෙයි බෝනික්කිට ගොඩාරියක් ❤❤❤❤❤ වැඩ කරන එක හොදයි සුදු පරිස්සමෙන් බුදුසරණයි ඔයාලට 👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මට හරිම සතුටුයි...අක්කා එදා ඉදලම මාත් එක්ක හිටියනේ...එදා ඉදන් ආශිර්වාද කරා...ඒකට ගොඩක් පින්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@Kasun-d3e
@Kasun-d3e 11 ай бұрын
Adath video eka godak lassani nangi asawen baluwa පරිස්සමෙන් inna nangi theruwan sarnai
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@AsankaBuddhika-f1q
@AsankaBuddhika-f1q 10 ай бұрын
අක්කෙ මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරී ම ආසාවෙන්..මාත් දැන් මාස පහක ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඒ වගේම මටත් ඉන්නවා අක්කගෙ බබාගෙ වයසෙම දුවෙක්..ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලද්දී හිතට හරී සැනසීමක් දැනෙනවා...ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ...මම ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔයාට නීරෝගි පින්වත් දරුවෙක් ලැබේවා කියලා...අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාව බලය සහ අංගුලිමාල මහා සෑයේ ආනුභාව බලය ඔයාට නිරතුරුවම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා පැටියෝ...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Life_with_daughter
@Life_with_daughter 11 ай бұрын
තෙරුවන් සරණයි mage ආදර නංගී. ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අක්කටත් ❤️❤️
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Ane hariiima lassana video ekak akki... Akkige wada balann inn hariiima asai adarshamath.... Man asai oi dewal walata... Akkita thurunuwan saranai.. Asawen dalada gaman th baluwa.. Math yann asama tanak tama akki dalada maligawa... Akki apita pennala pin anumodan kara harima watinawa akkitath e pihitama labenna oni.. Parisamata inna akki sathutin teruwan saranai akki hamotama... ❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ...ආදරෙයි ගොඩක් මේ ආදරේට ...ඔයත් පිනක් රැස් කර ගත්තා නම් ඒක වටිනවා පැටියෝ...සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට ❤️❤️
@ireshadilrukshi274
@ireshadilrukshi274 11 ай бұрын
තෙරුවන්සරනයි ඔයාට ඔයාගෙ පවුලේ අයට..❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටත් ❤️❤️
@chamilaparara9403
@chamilaparara9403 11 ай бұрын
අද විඩ්යො එක ලස්සනයි පරිස්සමින් බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@anusha1019
@anusha1019 11 ай бұрын
ලස්සනයි akki..🥰😊
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
අ6න් චුටි මැණික 6සල්ලම තමයි අ6න් ඔයා හරි ම පිලි6වලයි හැමදාම සතුටින් ඉන්න නංගා ❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ..ඔව් අක්කේ බබා ඉතින් සෙල්ලම තමයි..තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 11 ай бұрын
Oyatai paule siyaluma denata budusaranai 🙏 nangi
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අක්කේ අක්කටත් ❤️❤️
@GayanKumara-w4c
@GayanKumara-w4c 11 ай бұрын
අනේ අක්කි vedio එක බැලුවා ලස්සනයි දුක හිතුනා ඔයාලා නුවර ඇවිත් නිකමට හරි දන්නවනම් මාත් එනවා ගැටඹේ පන්සලටවත් මම ආසාවෙන් හිටියේ ඔයාව බලන්න මම පිළිමතලාවේ
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...අනේ එහෙමද මගේ පැටියෝ..අපි අනිවාර්යයෙන්ම දවසක මුණ ගැහෙමු මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@GayanKumara-w4c
@GayanKumara-w4c 11 ай бұрын
හා මගේ අක්කියෝ ආය එතකොට කියන්න ❤️❤️❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@thisharadulminialwisweeras9285
@thisharadulminialwisweeras9285 9 ай бұрын
Teruwa saranai oyatath oyage paule siyalu denatama
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️
@slvlogs8690
@slvlogs8690 11 ай бұрын
බුදු සරණයි මැණික ...
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️
@kaviiii68
@kaviiii68 11 ай бұрын
ලස්සනයි අක්කේ හැමදාම වගේ ❤❤ Oyala dennage lovestory eka gana koyannako
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...හරි පැටියෝ කියන්නම්කෝ දවසක...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@bhaghgayadanjiwani7715
@bhaghgayadanjiwani7715 11 ай бұрын
පරිස්සමෙන් බුදු සරනයි ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
හරි මගේ පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️
@SandaliKeshani
@SandaliKeshani 11 ай бұрын
බුදු සරණයි අක්කේ ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️
@tiptoptiktok4947
@tiptoptiktok4947 11 ай бұрын
දුවට පත්තිනි ෙදවියන්ෙග් පිහිටයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් පින් මගේ අම්මේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි අම්මට❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
අදත් හරිම අසොවෙන් බැලුවා තෙරුවන් සරණයි පිංන් පොත හදන්න කොහොමද
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මම හැදුවේ පැටියෝ සාමාන්‍ය CR පොතක් අරගෙන ඒකට පිං පොත කියලා ලියලා මම කරපු පිං වැඩ ඒ පොතේ ලියනවා එක එක මාස වල නමුත් ලියල..එතකොට අපිට මාසෙත් එක්කම කවදා හරි බලාගන්න පුලුවන් අපි කරපු පිං වැඩ ටික පැටියෝ...ඔයත් පුලුවන් නම් කරලා බලන්න පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@GeethikaSewwandi-g1s
@GeethikaSewwandi-g1s 11 ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝස් බුදුසරණයි අක්කේ ඔයාලා තුන්දෙනාටම.❤❤🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 11 ай бұрын
චුටී පැටියා හරිම සුන්දර සත්පුරුෂ දරැවෙක් අක්කාත් පරිස්සමට වැඩ කරන්න බරපතල රෙදි සෝදන උත්සන්න යන්න යන්න එපා මමත් දුව ලැබෙන්න ඉන්න කොට ටිකක් අමාරු උනා ඒකයි ආදරයටයි අක්කාට මම
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 11 ай бұрын
ආදරයටයි අක්කාට මම කියන්නේ අක්කා පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඒ වගේම මං ගැන හිතලා දේවල් කියනවටත් ඔයාට ගොඩක් පින්...ආදරෙයි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ඔව් මගේ පැටියෝ මම දන්නවනේ එහෙම කියන්නේ ආදරේට කියලා...මාත් ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 11 ай бұрын
දැන් නම් දුව දැක්කම ආසයි ,චූටි දෝණි දන්නවද මල්ලි බබෙක් එනවා කියල, මගේ දුව ඇතුලු පවුලටම තෙරුවන් සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අම්මේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මටත් ❤️❤️
@tinayaayasari6721
@tinayaayasari6721 11 ай бұрын
Ane akki math eda දළදා maligwata awa.oyawa dekka man.mta katha karanna asa hithuna eth mata beri una.man athin dekke oyawa.
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ..ඉතින් අපරාදේනේ ඇවිත් කතා කරන්න තිබුනේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ayeshachathurani7145
@ayeshachathurani7145 11 ай бұрын
Vivhaya peamada Ayata A sadha kala haki Wathpiliweth Tikak Gena Vedieo Aka karana puluwanada , Godak pin Budu Saranai ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ මගේ පැටියෝ මම එහෙම ඒවා ගැන විශේෂයෙන් දන්නේ නෑ...ගොඩක් පින් දහම් ඒ දේවල් කරන්න පැටියෝ එතකොට හරියයි බොහෝ දුරට...මම නම් බුදුරජාණන් වහන්සේ විතරයි වගේම ධර්මය විතරයි විශ්වාස කරන්නේ...ඔයත් ඒ දේවල් කරලා බලන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@nirshapriyngani3939
@nirshapriyngani3939 11 ай бұрын
ජිනපංජර පිරිත කියන්න නංගී.පත්තිනි මෑනියන්ට පිං දෙන්න.ඉක්මන් විවාහයක් සිදු වේවා.බුදු සරනයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ඒ නංගිව දැනුවත් කරාට පැටියෝ ගොඩක් පින් ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@nirshapriyngani3939
@nirshapriyngani3939 11 ай бұрын
තෙරුවන් සරනයි නංගී..ආදරෙයි.💗💗
@SusanthaSusantha-py2ot
@SusanthaSusantha-py2ot 11 ай бұрын
Budu saranai
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️
@dedunusulochana4367
@dedunusulochana4367 11 ай бұрын
dan masa kiyada bandiyata. amaru unath wada tika piliwalata lassanata karanawa. eka widiyata innawata wada weda karala inna eka agata wagema daruwatath hondai. bara wada nokara parissamen wada tika karaganna manika. bs.jp
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
දැන් මාස හතයි මගේ පැටියෝ...ඔව් පැටියෝ වැඩ කරන එක කොහොමත් හොදයිනේ නේද...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ushanikandambi6079
@ushanikandambi6079 11 ай бұрын
Godak lassani Akka video eka. Akkage baba lebenna tiyenne mona maseda
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..පැටියෝ මට හොස්පිටල් නවතින්න තියෙන්නේ මැයි මාසයේ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ayeshachathurani7145
@ayeshachathurani7145 11 ай бұрын
Budu saranai Nangiya ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අක්කේ ❤️❤️
@NimshaUdawatta
@NimshaUdawatta 11 ай бұрын
Budu saranai
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Samidisajeevlogs
@Samidisajeevlogs 11 ай бұрын
සුබ පතනවා ආදරෙයි ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි මාත්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 11 ай бұрын
Washing machine eka Ra 10 n passe danna. Light bill adu wenawa nang❤
@madhavipraneethi9872
@madhavipraneethi9872 11 ай бұрын
රෑ 10..ඉදන් උදේ කීය වෙනකන්ද මිස්...
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
මම අහලා තියෙන්නේ උදේ 6වෙනකල් කියලා අක්කේ..හරියටම දන්නේ නෑ..අක්කත් චුට්ටක් හොයලා බලන්න හොදේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@Lifewithdilini-w3z
@Lifewithdilini-w3z 11 ай бұрын
කොහොමද නංගී හොදින් ඉන්නවද තෙරුවන් සරණයි ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
මම හොදින් ඉන්නවා මගේ අක්කේ...අක්කට කොහොමද...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@miragehotel7240
@miragehotel7240 11 ай бұрын
❤❤❤❤Lassnai akka.
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....කොහොමද ඉතින් ඔයාට...ඔයයි බබයි හොදින් ඉන්නවා නේද...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@miragehotel7240
@miragehotel7240 11 ай бұрын
@@ChathuriVimukthika innawa akka sanipen.oyata budusaranai.
@miragehotel7240
@miragehotel7240 11 ай бұрын
@@ChathuriVimukthika අනුරාධපුරයේ yanna tibbanm hodai neda akka baba labenna kalin.
@kanchanasampath8725
@kanchanasampath8725 11 ай бұрын
Hi manika
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
කොහොමද මගේ පැටියෝ ❤️❤️
@sanalawasanthi
@sanalawasanthi 11 ай бұрын
😊😊❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@ashandanushka7732
@ashandanushka7732 11 ай бұрын
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@MaduMadu-ti7ws
@MaduMadu-ti7ws 11 ай бұрын
Akke api iye giya maligawtai gatabe pansalati .akkiyo math pregnant masa 3i thama matnn❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ එහෙමද මගේ පැටියෝ...මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ කුසේ වැඩෙන දරුවා පින්වත් දරුවෙකු වේවා කියලා...ඔයාටයි පින්වත් පැටියටයි කිසිම කරදරයක් නොවේවා...පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@nishadilakmasha6914
@nishadilakmasha6914 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@ChathuriVimukthika
@ChathuriVimukthika 3 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 11 ай бұрын
Akke oya second pregnancy eka damagatte kochchara dawasakata passeda.mage hubby lankawata awa.mata aurudu 3ka puthek innawa API plankara tawa babek gana.mata next month wenakan Inna ba wage ikmantama pregnant kiyala balaganna barida akke
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
හරියටම මාසෙකින් මගේ පැටියෝ...මමත් ඔයා වගේම කලින් ඉදලම ගොඩක් පාරක් බැලුවා. ඒත් පෙන්නුවේ නෑ...හරියටම මාසෙකින් තමයි පෙන්නුවේ පැටියෝ..හදිස්සි වුනාට ඒක අපිට ඕන වෙලාවට පෙන්නන්නේ නෑ පැටියෝ..මාසයක් ඉවසන්නකෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 11 ай бұрын
@@ChathuriVimukthika ane thank akke.matath balanna hodatama asai.man maga balan inne akke asawen.
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ඒ ආසව ඉක්මනින්ම හරි යනවා පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@sanjeewanikumari2731
@sanjeewanikumari2731 11 ай бұрын
Ithin kohomada mage akke
@sanjeewanikumari2731
@sanjeewanikumari2731 11 ай бұрын
Parissamen innawa neda .oyage hema video ekakma godak asawen balanawa akke .chuti puthu petiya wagema sudu manikatath adaren mathak karanawa akke .parissamen inna mage akke .theruwan saranai 🙏🙏🙏🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
හොදින් ඉන්නවා මගේ පැටියෝ...ඔයාට කොහොමද...හොදින් ඉන්නවද ඔයත්...මාව මතක් වුනාට ගොඩක් පින් පැටියෝ ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයත් පරිස්සමින් ඉන්න හොදේ පැටියෝ...මමත් හොදින් ඉන්නවා පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sharikasuwini1660
@sharikasuwini1660 11 ай бұрын
Akka mn oyagen podi deyk ahannd ai api koithrm hodata hitiyth anunge dewal hoyn nathuw paduwe hitiyth apita irisiya krn aya api krna krna dema krnne? Ai thamangem aya ape hitha riden dewalm krnne? Mt ai e wage aya lagama inn wela thiyenne? Oyata puluwannm hitha hadenn podi comment ekk dnn akka. Oyata pin mt kiyagnn bari thrm loku dukk hithe thiynw kiynn kenekuth ne. Theruwansaranai mge akke
@sharikasuwini1660
@sharikasuwini1660 11 ай бұрын
Mn asa nati hitha riddona ayama mge ge issrh gedrm inne ai akke? Mt mehen ynn hithun wara godai. Eth ehem wena thankt ynn kiyl puluwan kamak ne arthika prashna hnd. Ane mt hitha hadagnn monama hari kiynn .
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
මගේ පැටියෝ ඔයා ඉස්සෙල්ලම ඔයාගේ හිත සන්සුන් කරගන්න පැටියෝ...එහෙම කරන්නේ ඒ අයට අපි හොදින් ඉන්නවා බලන්න බැරි නිසා පැටියෝ..ගොඩක් දෙනෙක් කැමති අපිට හරියනවට නෙමේ පැටියෝ වැරදෙනවට.ඒක අපි ලගින් ඇසුරු කරන අපේ පවුලේ අයගෙන් වගේම දුරින් ඇසුරු කරන අයගෙන් වෙන්නත් පුලුවන්...ඒ හැටි...ඒවට ගැටි ගැටි අපිත් යන්න හොද නැ පැටියෝ...ඒ මිනිස්සු ගොඩක් පවු පුරවගනි..හැබැයි අපි ඒ අයගේ පවු වලට හවුල්කාරයො නොවි ඉන්නයි ඕන...පවු කරන අය පවු කරගනි පැටියෝ.. අපි ඈත් වෙලා ඉමු...ඒකම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ...ඔයා ඔයාට කියන කරන හැමදේම ඔයාට නෙමේ වගේ ඉන්න...එතකොට හරි පැටියෝ...ඒවත් එක්ක ගැටෙන්න ගියොත් අපිටත් පවු සිදු වෙනවා පැටියෝ...මම ගොඩක් වෙලාවට ඉන්නේ එහෙමයි පැටියෝ..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ඔයාට ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
ඔයා කොහෙවත් යන්න ඕන නෑ...ඇයි ඔයා යන්නේ...ඒ කියන්නේ ඔයානේ ප්‍රශ්නෙන් පැනලා යන්නේ...අපිට යක්ශයෝ එක්ක වුනත් ඉන්න පුලුවන් වෙන්න ඕන පැටියෝ...ඒකම තමයි අපේ ජයග්‍රහණය..විශේෂයෙන් අටලෝ දහම ඉස්සරහා කම්පා නොවි ඉන්න යම් පුද්ගලයෙකුට පුලුවන් නම් ඒ කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දිනුම ලබා ගත්තු තැනැත්තා...ඔයාට හිතට දුකක් එන හැම සැරේම බුදුරජාණන් වහන්සේව සිහි කරන්න...බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහස කොච්චර කරාද..ඒවට බුදුරජාණන් වහන්සේ වචනෙකින්වත් උත්තරයක් දුන්නද ..නෑ නේද.එතකොට බුදුරජාණන් වහන්සේ පරාද වුනාද..නෑ නේද...දිනුවා..කවුද පරාද උනේ...නින්දා අපහස කරපු ඒ මිනිස්සු...ඉතින් ඔයාට ඒ ගැන විතරක් හිතලා සතුටින් ඉන්න බැරිද පැටියෝ...එයාලා කියන ඒවා ඔයා ඇයි බාර ගන්නේ...ඒවා එයාලටම බාර ගන්න කියන්න...ඔයා පාඩුව්‍රෙ ඉන්න...හිත කිලිටි කර ගන්න එපා පැටියෝ ..ඒ කෙලෙස් පවක්...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@sharikasuwini1660
@sharikasuwini1660 11 ай бұрын
ඔයාට ගොඩක් පිං අක්කේ මගේ හිත හැදුවාට. මම දැන් එයාල කියන කරන දේවල් ගනන් නොගෙන ඉන්නවා. Oya kiuw wage eyala ekata ekama krl eyalatam hthi watila nawathine. Mn paduwe mge gamana ynw. Oyata godak pin mage akke. Mth dn udeta බුද්ධ පූජාව thiynw. Akka honda kalyana mithrayek. Oya wage honda gathi thiyn kenek asuru krnn pin krl thiyenn oni mge akke. Theruwansaranai mge akka❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
අනේ ආදරෙයි මගේ පැටියෝ...ගොඩක් හොද දෙයක් පැටියෝ..කාටවත් නැති දෙයක් ඔයා ලග තියෙනවා...ඒ තිසරණ සරණ...ඒ නිසා බය නොවි ඔයාගේ ගමන යන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@memorybookSL
@memorybookSL 11 ай бұрын
❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 11 ай бұрын
මාස කියද අක්කියො
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
දැන් මාස හතයි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.