බැනුම් අහන එයා🇯🇵මාරයි මගේ රෝස කහ අස්වැන්න🇯🇵My family happiness 🇯🇵🇱🇰私のウコン薔薇栽培|Life in japan 🇯🇵🇱🇰|

  Рет қаралды 5,203

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

මගේ වගාවෙ අස්වැන්න බලන්නකෝ🇯🇵🇱🇰
見て、私のウコン栽培💖💖
Come to see my backyard 💖🇱🇰
/ roshini.rms
www.instagram....
#rosiinjapan
#lifeinjapan
#srilankaninjapan
#japanvlog
#spicyfood
#volg
#day
#sinhalavlogs

Пікірлер: 124
@americanlife2894
@americanlife2894 11 күн бұрын
අක්කගේ video හරිම අසාවෙන් බලනවා❤❤❤අක්කගේ හිනාව ඒකට අපි හරි අසායි අව්‍යාජ හිනවක් ඒ❤❤❤😍😍ආදරෙයි අක්කා
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ,මාත් ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලනවා💖💖💖💖💖 බුදු සරනයි මුලු පවුලටම හොඳේ🙏🌹🙏
@shammirathnasinghe
@shammirathnasinghe 11 күн бұрын
රෝස මල් නම් හරිම ලස්සනයි. රෝසි ඔයාගේ හිනාවටයි කතාවටයි මම හරි ආසයි. ආදරෙයි...❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
Thank you darling 💖💖💖💖 Budusaranai 🙏🌹🙏
@malaniperera2839
@malaniperera2839 11 күн бұрын
Nangi oyage vedios okkoma mama balanawa.comment nam live naha.oya me vlogs idiri path karana vidihata mama hari asai.theruwan Saranai.
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි💖🙏💖
@lakshianthony8192
@lakshianthony8192 11 күн бұрын
Athatame niyamei anti dahiriya wantha gahaniyak sathutin oya wecha welata mata anti.jesu pihitai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@malkanthividanage5331
@malkanthividanage5331 11 күн бұрын
අක්කා ගෙ roses මාරම ලස්සනයි නුවරඑළිය තමයි මේ වගේ roses අපිට දකින්න ලැබෙන්නේ. අක්කා ge ක හ අස්වැන්න හරිම ආසයි දැක්කම fresh ක හ අස්වැන්නක් මේ 1st time මම දැක්කෙ. අක්කා ඔයාගේ husband ට තමයි credit එක දෙන්න ඕන. එයා නිසා නේ වගා කරන්න පුළුවන් උනේ. ක හ කුඩු හදාගන්න වී දි හ th පෙන්නන්න හොදේ. Family dinner outing එක හරිම ලස්සනයි family එකේ සියලු දෙනාම මේ වගේ එකතුවෙලා ඉන්න කොට ලොකු සතුටක් දැනෙනවා නේද. Thank you අක්කා හැම දේටම මේ සතුට සමඟිය ආදරය සැමදාම ඔයාලගෙ Family එකේ තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා budusaranai 💞💞💞💞💞💐💐💐💐💐💖💖💖💖💖
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
අනේ ඔව් නංගෝ,මගේ හැම දෙයක්ම එයාට පිංසිද්දවෙන්න තමයි කරගන්නෙ🥰 නැත්නම් රෑවෙනකම් මට පංති කරන්න වෙන්නෙ නැහැ💖💖💖💖 බුදු සරනයි හොඳේ🙏🌹🙏
@malkanthividanage5331
@malkanthividanage5331 11 күн бұрын
💞💞💞💞💞💞
@Ishara-l9l
@Ishara-l9l 11 күн бұрын
ඒ හිනාව තමයි ලස්සනම❤ බුදුසරණයි🙏
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 12 күн бұрын
ආදරනීය වීඩියෝ එක ඉතාමත් ආදරෙන් බැලුවා.ඔයාගේ මහත්තයා හරිම ෂෝක් අක්කා.ඔයාගේ වාසනාව,ඒවගේ සැමියෙක් දරු පටව් ටිකක් ලබන්න.ඔයාගේ රෝසමල් ගොඩාක් ලස්සනයී අක්කා.බුදු සරනයී❤❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ස්තුතියි නංගෝ 💖💖💖💖 ඔයත් හරිම ආදරනීයයි🌸හැමදාම ඔයාගෙ කමෙන්ට් එක කියවන්නෙ හරීම ආසාවෙන්. බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🙏
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 9 күн бұрын
Anemarama lasaniy Rosa dakkama pudumasatutak afari oyalat❤
@rosiinjapan888
@rosiinjapan888 8 күн бұрын
💖💖💖💖💖🙏
@DiliniWaliweriya
@DiliniWaliweriya 7 күн бұрын
රෝසි ආන්ටි දැන් කොච්චරක්ද කහ ගත්තෙ😂😂😂😂අනේ විහිලුවට හොදේ..හරිම ලස්සනයි ❤❤❤❤අනිත් වතාවේ කහ අල පිටින් තම්බලා ඊට පස්සෙ ලියලා.අවවෙ හරි අවන් එකේ හරි වේලගන්න.යූටියුබ් එකේම ගොඩක් වීඩියෝ ඒ ගැන තියනවා..ඉඩක් තිබ්බොත් බලන්න ❤❤❤❤ආදරෙයි හොදේ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 7 күн бұрын
@@DiliniWaliweriya 💖💖💖💖💖💖🙏
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 11 күн бұрын
Beautiful ❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@AmaranathGuruge
@AmaranathGuruge 11 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
@@AmaranathGuruge 💖💖💖💖🙏
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 11 күн бұрын
රෝසි මහත්මියගේ රෝස අස්වැන්න හරිම ලස්සනයි.මෙහේ ලමයිත් හරිම කැමතියි දවල් වෙනකම් නිදාගන්න. සාත්තු කරන තරමට තමයි ලස්සන අස්වැන්න ගන්න පුළුවන්.රස බර්ගර්.🌹🌹🌹🌹🌹❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@lalanifaure744
@lalanifaure744 11 күн бұрын
With your "Green hands" whatever you do, the results are always in the positive..God's Blessings to your family and you Sensei.
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@lalanifaure744
@lalanifaure744 11 күн бұрын
Miss Roshini, collars up for your hardworking ..
@KavindiGayani-y4l
@KavindiGayani-y4l 12 күн бұрын
,ඒ රෝස මල් ටික නම් හරිම ලස්සනයි ❤අද වීඩියෝ එකත් ලස්සනයි ❤❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
පස්සෙ තව පෙන්නන්නම් හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@anuradhinidisanayaka2785
@anuradhinidisanayaka2785 11 күн бұрын
Ane matanam udeta aniwaryenma bath one... Thun welatama hari bath thiyanawanam kanawa...... Harima lassanai auntie videos ❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@VidurangaVidu-xh4ku
@VidurangaVidu-xh4ku 11 күн бұрын
රෝසි අක්කි ඔයත් රෝස වගේම ලස්සනයි අනේ සතුරු අක්කා වෙගේ තොමෝ මොමෝ අයියා වගේ ඔයා වාසනාවන්ත යී ලස්සන රටක ජීවත් වෙන්න ලැබීම ආදරේ අක්කි❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@user-ph1nc4fl7m
@user-ph1nc4fl7m 12 күн бұрын
Ane misge hinwa godk adari💖💖💖 sathutin parissamin inna budusarnai hamotam🙏🙏🙏🙏
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
බුදු සරනයි ඔයාටත් හොඳේ💖💖💖💖
@NadeeshaJayasekara-hc9tj
@NadeeshaJayasekara-hc9tj 11 күн бұрын
අද නම් හරිම ලස්සනයි විඩියෝ එක
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@wageeshathathsara9326
@wageeshathathsara9326 12 күн бұрын
❤❤❤❤❤ excellent
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ස්තුතියි ගොඩාක් හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@AmithaShirani
@AmithaShirani 12 күн бұрын
මම ආස අක්කා ගේ කෑම හදන වීඩියෝ බලන්න හිනාව මරු
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ඊලඟ එකෙන් ගේන්නම් හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@rohanvijitha5147
@rohanvijitha5147 11 күн бұрын
අක්කාගේ විඩියෝ එක බැලුවා හදිසියේ ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@ishanchathuranga658
@ishanchathuranga658 11 күн бұрын
Hi නැන්දියෝ කොහොමද... ❤ දැක්ක ගමන් මතක් උනා සැලඩ් කඩේ.😂 මම ආසම නැන්දිගේ ක්ලාස් එකේ රෝස එකට තමා හරියට ඩිස්නි කාටුන් එකක වගේ... හරිම ලස්සනයි.. අපි කහ තම්බලා වෙලන්නේ නැන්දියෝ.. මම හරියටමනම් දන් නෑ නැන්දියෝ.. නැන්දිට වගේම අපිටත් සතුටුයි නැන්දිගේ අස්වැන්න දැකලා.. අනේ අපේ මාමි පවු... 😉 උදවු කරලා උන වැඩේ... 😂 පරිස්සමට ඉන්ට නැන්දියෝ බුදු සරණයි ❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
ඒකනේ ,උදව් කරලා බැනුම් ඇහුවා😅 කහ තම්බන එක දැනගෙනහිටියෙ නෑ මැනිකෝ💦ඉතුරු ටික එහෙම කරන්නම් හොඳේ💖💖💖💖බුදු සරනයි,පරිස්සමින් ඉන්න🌹🌹🌹🌹
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 12 күн бұрын
❤රෝස මල් ටික නම් ගොඩක් ලස්සනයි අක්කේ❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖🌹🙏🌹
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 12 күн бұрын
හායි රෝෂී .. . ලස්සනයි අදත් වීඩියෝව මමත් ටීච ලංකාවෙ දරුවන්ගෙ විභාගනේ.... ඉතිං අපට වැඩ .. ,paper බලන්න ..... ඒවා පැත්තක තියලා ඔයාව බැලුවා ... මාර වැඩේනෙ.ඔයාට කහ ගන්න බැරවෙන එක මම එනිනද කහන්න...(විහිළුවට) [මට ඔයාට කතා කරන්න ආසයි ] ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි... !!!
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
😅💖💖💖💖💖💖🙏👍
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 12 күн бұрын
❤අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖🙏
@Maheema1206
@Maheema1206 12 күн бұрын
❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 12 күн бұрын
Adathe wenada wagema asawen sathutin vlog aka baluwa.mage doni sensege vidiyo ake music aka aheddi kohe hitiyad mage lagata duwagena avithe balanawa.sense hina weddi ayathe haiyen hina wenawa.adarei oyalata.parissami inna.teruwan sarani. Mama madu
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
අනේ සතුටුයි මැනිකෝ💖💖💖💖 බුදු සරනයි ඔයාගෙ ලස්සන පවුලටම🙏🌹🙏
@sujithrajapaksha5721
@sujithrajapaksha5721 12 күн бұрын
Kaha tikka kapala humalen thambalai welaganna one nande.ethakota thamai hariyata hada ganna puluwan.oya harima hodai.hamadama dammath balanna hithenawa oyage vedio.hodin Inna .❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
අනේ මම ඒක දැනගෙන හිටියෙ නැහැ,නිකම්ම වේලුවා💦 තවටිකක් ඉතුරු වෙලා කියෙනවා,ඒක එහෙම කරලා බලන්නම්💖💖💖💖 බුදු සරනයි පැටියෝ,පරිස්සමින් ඉන්න🙏🌹🙏
@tharinduindunil6096
@tharinduindunil6096 12 күн бұрын
සෑහෙන්න කාලෙකින් comment එකක්‌ දාන්නෙ. බබා නිසා ටිකක් busy වෙලා හිටියා. ලස්සනයි අදත්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
අනේ කමක් නෑ මැනිකෝ,පුලුවන් වෙලාවට බලන්න💖💖💖💖💖චූටි පැටියටත් බුදු සරනයි🙏🌹🙏
@tharinduindunil6096
@tharinduindunil6096 11 күн бұрын
@@rosiinjapan888 ස්තූතියි අක්කට. Video බලන්නේ දැන් තුන් පාරකට විතර. ඒත් කොහොම හරි බලනව. Comment කරන්න තමයි බැරි වෙන්නේ. ආදරෙයි. ❤️ 💙 💜 💖 💗 💘
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
🥰🥰🥰🥰🙏
@chethanakalpani
@chethanakalpani 12 күн бұрын
Onn baluwa issellama nande❤❤️
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖බුදුසරනයි🙏🌹🙏
@anushawijesinghe5009
@anushawijesinghe5009 10 күн бұрын
Kaha steam karanna one eke kadadi nulak wage adena ganata ita passe thama pethi kapala welanne dan oya kapala thiyananisa owa tikak stea karala wela ganna
@rosiinjapan888
@rosiinjapan888 10 күн бұрын
අනේ මම ඒක දැනගෙන හිටියෙ නැහැ.ඉතුරු ටික ඒ විදිහට කරන්නම් හොඳේ💖💖💖💖 ස්තුතියි ඔයාට ගොඩාක්🙏🌹
@DinithiAt
@DinithiAt 12 күн бұрын
අක්කේ අද video එකත් ලස්සනයි..❤️අනේ අක්කේ අර පොල්පැනි වලින් කැවුම් හදන්නකෝ..... හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.....🥰❤️
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ඉන්නකෝ,ටිකක්💖💖💖 මේ දවස්වල බිසි මැනිකෝ👌🙏බුදු සරනයි🙏🌹🙏
@SajeethaWarnamali-j6l
@SajeethaWarnamali-j6l 12 күн бұрын
Ane oyage family aka balanakota japan anna asahithenawa
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@ch_9255
@ch_9255 8 күн бұрын
Turmeric pickle තියෙනව ඉන්දියන් කඩවල ඒව පොඩ්ඩක් බත් කනකොට ගත්තම හරිම රසයි. ඊලග පාර වැව්වම එහෙම පොඩ්ඩකුත් හදල බලන්න
@rosiinjapan888
@rosiinjapan888 8 күн бұрын
👍💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 12 күн бұрын
1 comments. Adarei❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@NilminiP-l1v
@NilminiP-l1v 12 күн бұрын
🎉
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@nilanijayathilake689
@nilanijayathilake689 12 күн бұрын
පුතාගේ wedding එකත් එක්ක මම ටිකක් බිසී වුනා. හදිසියෙන්වගේ සමහර වීඩියෝස් බැලුවා . Comment karanna බැරිවුනා. රෝසිගේ හිනාවට තමයි මම හරිම කැමති. දුන්දමන කෑමටිකනම් මරු නේද. හැමෝටම බුදුසරණයි .🙏🙏🙏🌺🌺🌺♥️♥️♥️🥰🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
Congratulations 💖💖💖💖💖අලුත් දුවටත් බුදු සරනයි කියන්න හොඳේ🌹🙏🌹
@nilanijayathilake689
@nilanijayathilake689 12 күн бұрын
♥️♥️♥️🥰🥰🥰
@ManelManike-vg9oh
@ManelManike-vg9oh 12 күн бұрын
Hi rosi satutin baluwovidiyowa lankawatat hamadama wassa ane api elawalu karanne hamadema vinasa wela ane wassat.mn bandarawela oyatabudu saranai ane hamotama
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 12 күн бұрын
❤අපෙ දරැවෝ 3න් දෙනාට පුදුම සතුටුයි අක්කගෙ විඩියෝ එක දැකලා❤දාන හැම විඩියෝ එකම මමත් එක්ක එයාලා 3න් දෙනා අනිවාර්යෙන් බලනවා❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ස්තුතියි නංගෝ💖💖💖💖💖 බුදු සරනයි පවුලේ හැමෝටම🙏🌹🙏
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 10 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🌹🙏🌹
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 12 күн бұрын
Ammo rosa wala lassana.❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖🌹
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 12 күн бұрын
😊ඔව් ඔව් මට මතකයි සැලඩ් එක😊
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
💖💖💖💖💖👌
@nilanijayathilake689
@nilanijayathilake689 12 күн бұрын
කහ ඔයවගේ හීනියට කපලා හුමාලෙන් ටිකවෙලාවක් තමබලා අරගෙන වේලුවම හොදට කහ පාටට තියනවාලු...🌻🌻🌻
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
අනේ මම ඒක දැනගෙන හිටියෙ නෑනෙ💦 නිකම්ම වේලුවා😅 💖💖💖💖
@KusumKusum-o7k
@KusumKusum-o7k 12 күн бұрын
කොහොමද නංගි මේසෙ උඩ දුන්දදා කෑම රත්වෙන්නෙ රෝස ටික දැක්කම හරි ආසයි මමත් රෝසවලට හරි ආසයි අපේ රෝසවලනම් කවදාවත් ඔයවිදියට මල් හැදෙන්නේ නෑ බුදුසරනයි හැමෝටම❤
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
Iron plateඑක ගිනියම් කරලයි මේසෙට ගේන්නෙ.ඒකයි අල්ලන්න එපා පිච්චෙයි කියල කලින්ම කියන්නෙ💖💖💖💖 බුදු සරනයි🙏🌹🙏
@urgwijebandara
@urgwijebandara 12 күн бұрын
අනෙ රෝස ටික බලන්න ආසයි ලස්සන vedio එකක් සරල විදිහට කෑම හ්ස්දනවා බලන්න ආසයි හැමොටම බුදුසරනයි😊
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
@ පස්සෙ තව පෙන්නන්නම්කෝ හොඳේ💖💖💖💖💖
@AnomaKarunaraja
@AnomaKarunaraja 11 күн бұрын
❤❤❤❤😂😂😂
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@sithmidiwanga1404
@sithmidiwanga1404 11 күн бұрын
නැන්දෙ ඔයාගෙ සිනහව නම් මර්‍රු
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
👍💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 12 күн бұрын
Ohoma dala welennha tuniyata danna.
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
👌💖💖💖💖💖
@nilushikamadumali7921
@nilushikamadumali7921 11 күн бұрын
අක්කේ ඔහොම නෙවෙයි කහ කුඩු හදාගන්නේ හොදට සෝදලා ඊට පස්සේ වතුර එකක් උනු කරල එකේ දාලා විනාඩි 3,4 ක් තියන්න ඕනී ඊට පස්සෙ වතුර පෙරලා අරන් කැලි කපලා වේලලා කුඩු කරන්නේ ...🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
අනේ මම දැනගෙන හිටියෙ නෑනෙ 💦ඉතුරු ටික ඒ විදිහට කරන්නම්,ඔයාට ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖බුදු සරනයි🙏🌹🙏
@nilushikamadumali7921
@nilushikamadumali7921 11 күн бұрын
@rosiinjapan888 බුදුසරණයි අක්කේ ඔයාල හැමෝටම ❤️🥰😘
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 12 күн бұрын
Tomato suase danna❤mama asama oyage hinawata.😂
@rosiinjapan888
@rosiinjapan888 12 күн бұрын
ඔව් නේද,කල්පනා වුනේ නෑනෙ👍💖💖💖💖 බුදු සරනයි🌹🙏🌹
@SelsiMirando
@SelsiMirando 11 күн бұрын
Akka ඔයා හරි vasanavathai
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 11 күн бұрын
ඔය කහ ටික විනාඩි 25 ක් විතර වාෂ්ප යෙන් තම්බා ගෙන පොඩියට කපලා වේලන්න
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
මම ඒක දැනගෙන හිටියෙ නෑ,ඔයාට ගොඩාක් ස්තුතියි💖💖💖💖💖
@HeraNish
@HeraNish 11 күн бұрын
Kaha ala thambala heeniyata peti kapala welana ona.kaha ala galawaddi tibunu loku ale ain karanna epa.eke tamai piti gatiya wedi.
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
@@HeraNish අනේ මම තම්බන කතාව දැනගෙන හිටියෙ නැහැනේ💦 තව ටිකක් ඉතුරුවෙලා තියෙනවා,ඒටික තම්බලා කපන්නම් හොඳේ💖💖💖💖 ගොඩාක් ස්තුතියි🙏🌹🙏
@praneethaperera2126
@praneethaperera2126 8 күн бұрын
මමනං වතුරෙන් තම්බන්නේ නැ.ඔයා වගේ අමුවෙන් කපන්නේ. තැම්බුහාම ඔයිටත් අමාරුයි වේලන්න. ඔහොම හොදයි
@rosiinjapan888
@rosiinjapan888 8 күн бұрын
💖💖💖💖👍 බුදු සරනයි🙏🌹🙏
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 11 күн бұрын
Nopasvos
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖💖🌹
@surangizoysa7118
@surangizoysa7118 11 күн бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹
@bimaldan8380
@bimaldan8380 11 күн бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 11 күн бұрын
@@bimaldan8380 💖💖💖💖💖🙏
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 10 күн бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 10 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🌹🙏
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 32 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 39 М.