ගුටිකාල දුවපු ජපන් යකා🇯🇵 🇱🇰අම්මෝ මගෙ පුතේ🇯🇵 Setsubun in Japan🇯🇵恵方巻き 節分👹|Life in japan 🇯🇵🇱🇰|

  Рет қаралды 4,080

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

ගුටිකාල දුවපු ජපන් යකා👹
日本の節分🇯🇵
Japanese setsubun👹🇯🇵
මකිසුෂි හදන හැටි ↓
• නිගිරි,තෙමකි,මකිsushi ...
/ roshini.rms
www.instagram....
#day
#lifeinjapan
#srilankaninjapan
#japanesefood
#japanvlog
#spicyfood
#viralvideo
#vlog
#rosiinjapan
#sinhalavlogs

Пікірлер: 85
@malkanthividanage5331
@malkanthividanage5331 2 күн бұрын
අක්කා ගෙ japanese culture එකේ තියෙන විශේෂ දේවල් ගැන කියලා දුන්න දේවල් හුඟක් වටිනවා ඒ වගේම හරිම ලස්සන ට explain කරනවා thank you so much අක්කා. ඒ වගේම හරිම ආදරණීය දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. අක්කට. ඔයාගෙ වැඩ වලට උදවු කරන හැටි හරිම ලස්සනයි. අම්මා කෙනෙක් ට හොඳම හොඳ දරුවන් තරම් වෙන දෙයක් ඇති කියලා මම හිතන්නේ නෑ. අක්කා හරිම lucky. ඒ වගේම මමත් මගේ දුව ගැන ගොඩක් සතුටු වෙන කෙනෙක්. අද ඔයාලගේ dinner Table එක තොරණක් වගේ හරිම ලස්සනයි colour ful. 🍓🥑🍊ඔයාගෙ මේ ආදරණීය family එකට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 💐💐💐💐💐💐💖💖💖
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
ස්තුතියි නංගෝ💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🌹🙏
@rabee2268
@rabee2268 Күн бұрын
යකාගෙ කතාව මාරම ලස්සනයි ❤❤ අනේ ඒ දර්ශනය මැවිල පේනවා ඔයා විස්තර කරද්දි,..❤❤ දවසක දකින්න තිබුන නම් කියල හිතෙනවා ඒ වගේ උත්සවයක්..❤❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖 බුදු සරනයි🌹🙏
@nilanijayathilake689
@nilanijayathilake689 Күн бұрын
ඔයාගේ රෝස යාලුවොයි දූලා දෙන්නයි .ඒ දෙන්නත් මල්වගේම ලස්සනයි . ලස්සනට විස්තර කරනකොට අහනින්නත් ආසයි. හැමෝටම බුදුසරණයි .🙏🙏🙏🌷🌷🌷💕💕💕
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@subhaniindrarathna
@subhaniindrarathna 2 күн бұрын
අදත් ලස්සනයි vlog එක ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි මැනිකෝ🌹🙏
@AmaranathGuruge
@AmaranathGuruge Күн бұрын
යක තමා මරු 😂❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖💖🌹බුදු සරනයි🙏
@shammirathnasinghe
@shammirathnasinghe Күн бұрын
අදත් ලස්සන වීඩියෝ එකක්. යක්කුන්ගේ කතා අහුවා. ජපන් යකෙක් දැක්කා..හරිම විනෝදයි. ගොඩාක් ස්තූතියි රෝසි. ආදරෙයි..❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
🥰🥰🥰💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@ishanchathuranga658
@ishanchathuranga658 Күн бұрын
ඔනිවා සොදෝ... සුකුවාඋචි... අද වීඩියෝ එකන්ම් හරිම ශෝයි... thumbnail එකෙන්ම හිතුණා ජොලි වීඩියෝ එකක් තමා කියලා... ❤ සතොරු යකා මරු අනේ... cute යකෙක්. 😂 එ යකානම් එලවන්ටත් දුකයි.. 😅 නැන්දිලාගේ ගෙදර අයට හැමදාම වාසනාව අඩුවක් නැතුව ලැබෙන්න කියලා ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි නැන්දියෝ..❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
ඔනි වා සොතො,ෆුකු වා උචි 💖💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🥰🥰🥰🥰
@urgwijebandara
@urgwijebandara Күн бұрын
හරිම ලස්සනයි නොදන්නදෙ ගොඩක් දැනගත්තා කෑමමේසේ ලස්සනයි කාලාබලන්න තිබුනනම් කියලා හිතුනා ඔයාලා හැමොම ආදරයෙන් මත්ක්කරා බුදුසරනයි😂
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@DiliniWaliweriya
@DiliniWaliweriya Күн бұрын
ශා ...අලුත් කතා ටිකක්... හරිම ලස්සනයි❤❤ පවු වැඩේ සතොරු යකාට උනේ හැබැයි..😂කමක්නෑ ඒත් කෙල්ලො බය කරනවට😅..ආදරෙයි රෝසි ආන්ටි❤ ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🌹🙏
@rohanvijitha5147
@rohanvijitha5147 Күн бұрын
අද උදෙන්ම ඇන්ටිගේ විඩියෝ එක බැලුවා ලස්සනයි ආදරෙයි බුදු සරනයි ❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖බුදු සරනයි🌹🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 6 сағат бұрын
Sense vlog aka dapu gamane baluwa.sathuru aiyata mage putha adarei kiuwa kiyanna sense.❤❤❤teruwan sarani mama madu
@rosiinjapan888
@rosiinjapan888 6 сағат бұрын
@@SumedhaferendoSumedha ස්තුතියි මැනිකෝ💖💖💖💖 සතොරුටත් ඔයාගෙ පනිවිඩය කිව්වා හොඳේ👌🥰😍එයත් ඔයාගෙ පුතාට ගොඩක් ආදරෙයි කියන්නලු💖💖💖
@CMG-zy7uj
@CMG-zy7uj 2 күн бұрын
Harima lassanai video eka nande.asawen baluwa❤😊
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි පැටියෝ💖💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@chamiamasha7628
@chamiamasha7628 Күн бұрын
Nandage viedios hemasama lassani . Mn hemadama balanawa. 50k ikmanin gamu . God bless you and your family ❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 2 күн бұрын
යකා ගේ කතාව නම් අහන් ඉන්න ආසයි....පොඩි ලමයි ගේ යකා ලංකාවේ අපේ බාලගිරියා වගෙ වෙන්න ඇති..🤣😅😊...❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@shammirathnasinghe
@shammirathnasinghe Күн бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් බැලුවා. යක්කුන්ගේ කතා ආසවෙන් අහන් හිටියා. ගොඩාක් ස්තූතියි රෝසි. ආදරෙයි...❤❤❤
@KeshanPerera-zo5xb
@KeshanPerera-zo5xb 2 күн бұрын
Onna adath baluwa eh hitha hoda, adharaniya katahadak thiyana eh nandage video eka nandage husband durada inney .... video ekanam lassanai ❤😊😊😊❤😊❤😊❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි අදත් ඔයාට මගේ ව්ලොග් එක ඉක්මනින්ම බලලා කමෙන්ට් කලාට💖💖💖💖💖 හස්බන්ඩ් ගෙදර ඉන්නේ මැනිකෝ,වීඩියෝ කරනවට අකමැති නිසා වැඩිය පෙන්නන්න වෙන්නෙ නැහැ. පහුගිය ව්ලොග්ස්වල ඉඳහිට ඉන්නවා🥰 බුදු සරනයි🙏🌹
@Ishara-l9l
@Ishara-l9l Күн бұрын
Aunty ge vlogs balanna dn addict wela. Japan wala study krana apita godak dewal igenaganna thynawa. Issarahata thawath lassana vlogs aragena enna♥️🌸 Budusaranai hemotama🙏♥️
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖බුදු සරනයි 🌹🙏
@KavindiGayani-y4l
@KavindiGayani-y4l 2 күн бұрын
ඒ යකාගෙ කතාව නම් හරිම අසාවෙන් තමයි මම අහගෙන හිටියෙ☺️☺️අද කෑම මේසය නම් හරිම ලස්සනයි, කන්න හිතෙනවා දැක්කම, 🌯🌯සතුරු අපිවත් බය කරා 😂😊😊අදවීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@dedunuwithanage6063
@dedunuwithanage6063 2 күн бұрын
ලස්සන vlog එක ❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖 බුදු සරනයි🌹🙏
@AnuradhaJayasekara-o6n
@AnuradhaJayasekara-o6n 2 күн бұрын
රෝස මල් ටික නම් ලස්සනයි නැන්දේ❤❤❤බුදු සරණයි
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@ParamiSooriyabandara
@ParamiSooriyabandara Күн бұрын
අනේ අහිංසක යකෙක්, ❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
😂💖💖💖💖💖💖බුදු සරනයි🌹🙏
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Күн бұрын
දූලා දෙන්නත් හැමදේටම දක්ෂයි. අම්මා වගේ තමයි නේද...? හරි සමගියි කට්ටිය සතුටුයි.අදත් වීඩියෝ එක සතුටින් බැලුවා. අද ලංකාවෙ 77 වන නිදහස් උළෙල ඔයාලට සැමදා ජය .. තෙරුවන් සරණයි... !!
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@sasniumeshka8215
@sasniumeshka8215 2 күн бұрын
❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹
@ManelManike-vg9oh
@ManelManike-vg9oh 2 күн бұрын
🌼🌼🌼🌼😘
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖
@anushakumari5955
@anushakumari5955 2 күн бұрын
හැමදාමත්ම වගේ හරිම ආසාවෙන් බැලුවා .වෙනම ලෝකයකට අරගෙන ගියා වගේ දැනුනා.ස්තුතිවන්ත වෙනවා ඔයාට.
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි ඔයාටත් ගොඩාක් හොඳේ💖💖💖💖 බුදු සරනයි🙏🌹
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Ane oyala godak mahnsi wenawa.❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@asafernando6290
@asafernando6290 Күн бұрын
හොදට පැහැදිලි කලා. රට රට වල තියෙන විවිධ ඇදහිලි. වට්ටක්කා සරසලා තව රටවල හොල්මන් අවතාර පන්නන එකක් තියෙන්නේ.හරි ආසාවෙන් බැලුවා. ඔය රටේ මංගල, අවමංගල ආදී විවිධ අවස්ථා පුළුවන් වෙලාවල දාන්න. ආසයි බලන්න.
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@priyadarshanirathnayaka21
@priyadarshanirathnayaka21 2 күн бұрын
❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖🙏
@lifewithhavi5745
@lifewithhavi5745 2 күн бұрын
ඔන්න අද upload කරපු ගමන්ම බලනවා🥰 ❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
ස්තුතියි මැනිකෝ💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@ManelManike-vg9oh
@ManelManike-vg9oh 2 күн бұрын
Hi akkiyo hamadama wage oyage kata ahanakota harima satutubudu saranai hamotma
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි 🙏🌹
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Ane attata puduma lassana kama kanne rasath ati.❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🙏🌹
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana Күн бұрын
❤අාදරේයි අක්කා රෝස මල❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@samudrahemanthi
@samudrahemanthi Күн бұрын
ගොඩක් දවසකින් මට ඇන්ටිගෙ වීඩියෝස් බලන්න බැරි උනා. ♥️ පරිස්සමින් ඉන්නව නේද.... අනිත් වීඩියෝ ටිකත් බලන්නම් පුළුවන් වෙලාවට...
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
පුලුවන් වෙලාවට බලන්න මැනිකෝ💖💖💖💖💖බුදු සරනයි🙏🌹
@user-ph1nc4fl7m
@user-ph1nc4fl7m 2 күн бұрын
❤❤❤🎉🎉🎉
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖 බුදු සරනයි🙏🌹
@NilikaSadani
@NilikaSadani Күн бұрын
❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
💖💖💖💖💖🙏
@AnuradhaJayasekara-o6n
@AnuradhaJayasekara-o6n 2 күн бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖💖බුදු සරනයි🙏🌹
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Paw ane.ai gahanne.😂
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖🥰🥰
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 Күн бұрын
පුතා ගොඩාක්ම අහිංසක යි නේද🤔
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
ඔව් අනේ,බාලයනෙ ඉතිං💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@ashokadamayanthiwelikumbur6601
@ashokadamayanthiwelikumbur6601 19 сағат бұрын
❤❤
@rosiinjapan888
@rosiinjapan888 18 сағат бұрын
💖💖💖💖🙏
@Jayakodic4v
@Jayakodic4v 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖බුදු සරනයි🙏🌹
@ApoorvaBandara
@ApoorvaBandara Күн бұрын
මොමෝගෙ utube channel එක කියන්න ඇන්ටි
@rosiinjapan888
@rosiinjapan888 Күн бұрын
KZbin.com/@momosmoments 💖💖💖💖💖
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 2 күн бұрын
❤️❤️❤️❤️❤️
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖 බුදු සරනයි🌹🙏
@sharmaperera4275
@sharmaperera4275 2 күн бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 күн бұрын
💖💖💖💖💖බුදු සරනයි🙏🌹
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
ස්නැප් චැට් | Snapchat | Gavi Fernando
12:12
Gavi Fernando
Рет қаралды 43 М.
Must Try Food at 7 Eleven
24:31
Magic Compass
Рет қаралды 13 М.