සින්නක්කර වූ කිතුදහම | My Final Response to

  Рет қаралды 3,201

WE-TURN (හැරෙන අපි)

WE-TURN (හැරෙන අපි)

Күн бұрын

Пікірлер: 120
@jerusalemtv5363
@jerusalemtv5363 9 ай бұрын
ඔබතුමාගේ කැදවීමට අනුව සේවය කරන්න ,දෙවියන්වහන්සේගේ දේව ආශීර්වාදය බොහෝ ලැබේවා ජේසු පිහිටයි
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට 🙏🏻
@swethamariyana2042
@swethamariyana2042 6 ай бұрын
ස්තුති බ්‍රදර් තවත් සුද්දාත්මයානම් ඔබව රහස් එලිදරච් කිරිමට පාවිව්කරයි යේසු පිහිටයි,🙏 🙏🙏
@SADHUNVLOGS
@SADHUNVLOGS 8 ай бұрын
හරි දේ කියලා දුන්නා රමේෂ් අයියෙ 👍👍👍🙏🙏
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻🙏🏻
@sithumininisansala911
@sithumininisansala911 9 ай бұрын
ඹබ ඇත්ත කතා කරන්නෙ ඹබට ජෙසු පිහිටයි
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@beatricehoward8169
@beatricehoward8169 8 ай бұрын
Pasta Jerome never against to anyone we love pastor Jerome his my spiritual father 💕
@manoj1asanka
@manoj1asanka 9 ай бұрын
Keep it up bro. We love your work! God bless you❤
@we-turn
@we-turn 9 ай бұрын
God bless you 🙏🏻❤️
@MsiSword144h
@MsiSword144h 7 ай бұрын
You are very true brother
@malanigunasekara6425
@malanigunasekara6425 8 ай бұрын
Thankyou son giveing good meseg ,you are xplan pastrs do some Rone thing chrch God,bles you son You are giveing truth bles the lord🙏🙏
@we-turn
@we-turn 8 ай бұрын
Gos bless you mother 🙏
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 7 ай бұрын
Yes u correct sir jesus bless you Eva Paul karunakaran Trincomalee srilanka
@RajkumarChristopher
@RajkumarChristopher 9 ай бұрын
Niyamai aiyea.... සත්‍ය ඔබ සමගයි...
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@inchristnetwork
@inchristnetwork 9 ай бұрын
Amen Amen Amen for each and every word in the presence of the Lord. May the Holy Spirit open the eyes of their hearts for the glory of God. ❤
@we-turn
@we-turn 9 ай бұрын
God bless you 🙏🏻
@martinwaduge4279
@martinwaduge4279 8 ай бұрын
Well spoken brother, God is with you.
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too 🙏🏻
@samindakodagoda9828
@samindakodagoda9828 8 ай бұрын
Amen Hallelujah ❤ Godbless you brother 🙏🙏🙏
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too!
@rangasampath1278
@rangasampath1278 9 ай бұрын
annya basawa labaganne kohomada
@SeethaSiriwardana-jm9yx
@SeethaSiriwardana-jm9yx 9 ай бұрын
Sathya nirasai pala athi gasata gal godai e gal oba godanagana dewgruhayata ashirwadayak God bless you
@we-turn
@we-turn 9 ай бұрын
God bless you too 🙏🏻
@LalithKrishantha-c3l
@LalithKrishantha-c3l 8 ай бұрын
You are correct God bless you !😅
@AmalFernando-w8h
@AmalFernando-w8h 9 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🙏 මැවුම්කරු සෑදූ සියල්ල දිව්යමය අරමුණක් ඉටු කරයි. අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් මුළු විශ්වයේම නිර්මාතෘ අබ්බා පියා සතුටු කිරීම අපගේ වගකීමකි. කෙසේවෙතත්, ඇදහිල්ලෙන් තොරව අපගේ දෙවියන්ව සතුටු කිරීම කළ නොහැක්කකි. එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් වන අතර ඇසීම දෙවියන් වහන්සේගේ වචනයෙන් පමණි. ඔබ මේ ලෝකයේ බොරු පණිවිඩ ඔබේ මනසෙහි රැඳී සිටීමට ඉඩ දුන්නොත්, ඔබ දෙවියන් වහන්සේව අසතුටට පත් කරනු ඇත. ලෝකයේ බොහෝ විකෘති හා නරක කටහඬ තිබේ. ඔබ එම පරාජිත වචන සමඟ ජීවත් වීමට තීරණය කරන්නේ නම්, ඔබේ දෙවියන්ව සතුටු කිරීමට ඇති ස්වර්ණමය අවස්ථාව ඔබට මග හැරෙනු ඇත. මේ ලෝකයේ වචන සහ දෙවියන්ගේ වචන එකිනෙකට පරස්පර වේ. දෙවියන් වහන්සේගේ ආත්මය අප තුළ වාසය කරන බැවින්, අප දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය විය යුතු අතර දිවා රෑ එය මෙනෙහි කළ යුතුය. එවිට, මෙලොව ඇති අපිරිසිදු, පරාජිත, ද්‍රෝහී වචන දෙවියන් වහන්සේගේ මාලිගාව දූෂණය කිරීමට ඉඩක් නැත. කිසිවෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැක. මෙම ග්රහලෝකයේ ඔබේ ජීවිත කාලය තුළ ඔබ සේවය කරන්නේ කාටද යන්න ඔබ තීරණය කළ යුතුය. සිත සියල්ලටම වඩා රැවටිලිකාර ය. එබැවින් ඔබ සියල්ලටම වඩා ඔබේ හදවත ආරක්ෂා කර ගත යුතු අතර දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීමට පමණක් ඉඩ දිය යුතුය. ඒ සඳහා ඔබ දුෂ්ට ලෝකයෙන් වෙන් වී දෙවිගේ වචනයට විවෘත ජීවමාන පූජාවක් කළ යුතුයි. ඔබ මෙය අනුගමනය කරන්නේ නම්, නිසැකවම ඔබට හොඳ සෞඛ්‍යයක් ඇති අතර ඔබේ ආත්මයේ යහපැවැත්ම සම්බන්ධයෙන් පවා සෑම දෙයක්ම හොඳම දේ සඳහා ක්‍රියාත්මක වනු ඇත. 🙏 ************************** "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය." - (හෙබ්‍රෙව් 11:6) "මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය." - (රෝම 10:17) "නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න." - (රෝම 12:2) "සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය." - (හිතෝපදේශ 4:23)🙏🙏🙏😇
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@christiananswer
@christiananswer 9 ай бұрын
A very good response dear!❤
@we-turn
@we-turn 9 ай бұрын
Thank you pastor!
@ekanayaka3931
@ekanayaka3931 8 ай бұрын
Pastor asaga jesu pihitai. !!
@NilaniPriyangika-o9p
@NilaniPriyangika-o9p 4 ай бұрын
Obata dewiyan wahanse ashirwada karana sekwa Eyala ragapanawa prasiddiya ganna. Kisi dewa premayak na. Haskam nisa prasiddiya nisa asarana minisun wada watenawa😢 athe thiyena salli tikath denawa
@ekanayaka3931
@ekanayaka3931 8 ай бұрын
Brother ramesh , oyata dewiyan wahanse innawa jesu pihitai,.!!!
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබටත් 🙏
@2nzvolg
@2nzvolg 9 ай бұрын
Brother,I am also a Christian and am very disappointed when I see these things. I pray for those things, and I pray for you brother, God with you... God bless
@we-turn
@we-turn 9 ай бұрын
God bless you too 🙏🏻
@SADHUNVLOGS
@SADHUNVLOGS 8 ай бұрын
ජේසු පිහිටයි 🙏 ❤❤❤
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි 🙏🏻
@marynanayakkara5001
@marynanayakkara5001 8 ай бұрын
God bless you ❤
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too 🙏🏻
@ranilmediwaka7621
@ranilmediwaka7621 9 ай бұрын
පාස්ටර් joseph ගාව ඉන්න කාලේ ගැණි වෙන එකෙක් එක්ක පැනලා ගියා ළමයි දෙන්නා පව්.මාරවිල ජිව නදිය සභහවට පිස්සා වගේ ඉන්න කාලේ යන්න එන්න පටන් ගත්තා තැනක් නැතුව යාලුවෙක් ගෙයක් දුන්නා අන්තිමට ඒ ගෙදර අවුරැදු 16ක කෙල්ලක් අරං පැනලා ගියා ඉතිං කටුනේරිය පැත්තේ ඉන්න කිතුණුවෝ මේවා නොදන්නවා නෙවෙයි දැං සභහව කියලා එකක් දාගෙන කිතුණු සාසනේ කාගෙන ඉන්නවා.
@agaugustine6755
@agaugustine6755 9 ай бұрын
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@ChamilaKumari-w4y
@ChamilaKumari-w4y 2 ай бұрын
Pastor channa nam hoda thanaka innawa eyage wife Ekka innawa oyage wife panala yanna kalin bala ganna mokada wachnaye thiyenawa oba yam mimmakin kenek maninawanam E mimmenm mamath obawa maninawa kiyala ..E nisa parimmamin 😂😂😂
@marynanayakkara5001
@marynanayakkara5001 8 ай бұрын
Your right
@idea4me
@idea4me 6 ай бұрын
Oww . Kauru hri krnk nadu danawa kynnee u baya gullek… kithunuwek kiynnee nadu dala jaya gannaa ona ekek nemei .. adahillak thiyanwann ona deyk karaki .. p channa ta adahillak naa..mona unatha oye wradi karana okkomaa ikmnt harila hri wdihat hytoth suwrgaye eyalata thanak hambei natthan sorryma thamaa…
@samsunglite3754
@samsunglite3754 9 ай бұрын
Thank you brother aththiwarama shakthimath kena nosalei ada sabawa desa balagena yanna baha kanagatui kiyanna 😢
@we-turn
@we-turn 9 ай бұрын
Jesu pihitai 🙏🏻
@sahidutissera3449
@sahidutissera3449 8 ай бұрын
Oya kathawa hari malli waradi eli karanna one
@we-turn
@we-turn 8 ай бұрын
Jesu pihitai 🙏🏻
@malineejayasuriya9226
@malineejayasuriya9226 8 ай бұрын
God bless you son ❤
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too!
@s.ppadmakanthi5750
@s.ppadmakanthi5750 9 ай бұрын
GOD bless you son 💐🫂😘✝️🛐🙏
@we-turn
@we-turn 9 ай бұрын
God bless you too 🙏🏻
@judeniroshn445
@judeniroshn445 8 ай бұрын
බෞතිස්ම ය පැහැදිලි කරන්න
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻
@dewagepradeepkumara7242
@dewagepradeepkumara7242 8 ай бұрын
අයියා කියන දේවල් ඒ අයටවත් ඒ සභවටවත් තේරෙන්නෙ නෑ අයියෙ... තේරෙනවනම් මොනව කරන්න බැරිද අප්පා.❤
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි 🙏🏻
@dewagepradeepkumara7242
@dewagepradeepkumara7242 7 ай бұрын
@@we-turn යේසු පිහිටයි, අයියෙ. අයියා එළිදරව් පොත ගැනත් ස්වර්ගට ඇත්තටම යන්නෙ මොනවගේ ශුද්ධ කමක් රැකගත් මිනිස්සුද කියලත්, වීඩියෝ එකක් කරන්න අයියේ. ලංකාවේ එක එක ඉගැන්වීම් යනවා. අයියගෙ වීඩියෝ බලන අයට ඒක වැදගත් වෙයි කියලා හිතනවා. මටත්,,,,,,,,, Dr suresh, dr athith, dr thissa sir la wage ayya danna kenek ekka puluwannam karanna ayye.
@rangasampath1278
@rangasampath1278 9 ай бұрын
yaksayan durukirimta blaya labaganne kohomada
@we-turn
@we-turn 9 ай бұрын
Me gana idiriyata katha karamu. Jesus pihitai!
@maneldesilva4072
@maneldesilva4072 8 ай бұрын
🙏🙏🙏🙏
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻🙏🏻
@subashlesli4237
@subashlesli4237 8 ай бұрын
Machan uba kiyana kathawa aththa pisso pastorla wela bn channala ane manda pissu wada kranwa
@we-turn
@we-turn 8 ай бұрын
🙏
@udenipriyanthi1861
@udenipriyanthi1861 9 ай бұрын
God bless you Malli. 🇮🇱
@we-turn
@we-turn 9 ай бұрын
God bless you too 🙏🏻
@SanthaKumara-ou6dt
@SanthaKumara-ou6dt 8 ай бұрын
❤️🙏❤️🙏❤️
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻❤️
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 8 ай бұрын
මුංට කතා කරනවට වැඩිය හොඳයි සහෝදරයා කට බිම උලා ගන්නවා. සාමාන්‍ය ඇදහිලි වන්තයෙකුට තේරෙන දේව ධර්මය වත් මුන්ට තේරෙන්නෙ නැති බව වැඩ වලින් පේනවා.
@we-turn
@we-turn 8 ай бұрын
තිත්ත ඇත්ත! සමහර අවස්ථාවලදි බිම උලාගන්න හිතිලා තියෙනවා!
@JayanthiLa
@JayanthiLa 9 ай бұрын
ඔබ සමාජය ට සත්‍ය අවබෝධ කරදුන්නට ස්තුති .නමුත් මේ බිස්නස් කාරයන් ගෙන් ආගම ඉදිරියට දාගෙන කරන ව්නාශය කොහොම ද නවත්වන්නේ. ල0කාවෙ හතුපිපෙන්න වගේ පාස්ටස්ලා භිහි වෙලා .ඔක්කොමලාම නෙවෙයි . සමහර හොඳ අයත් ඉන්නවා .අනේ මන්දා මේ ම්නිසුන්ගේ ඇස් කවදා ඇරෙයිද කියලා . අපේ ම ගොන් rala ඒ වාට සාබාගී උනහම ඒ හොරු න් තව තවත් මේ වා වියාප්ත කරනවා . ඔබ බය නැතුව මේ ගැන ඉදිරිපත් කරන්න ඔබට ජේසු ගේ ආශීර්වාද යත්, ශුද්ධ ආත්ම යන් වහන්සේ ගේ මග පෙන්විමත් ලැබේවා .ඔබට ජය ජේසු පිහිටයි .
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට 🙏🏻
@premalatha3705
@premalatha3705 8 ай бұрын
එදා යෙරමියාට විරුද්ධ ව හරි දේ කතා කරනකොට විරුද්ධ වුනේ පුජකයො අනාගත වෘත්තෘල නේද ඒ නිසා කලබල වෙන්න එපා සියල්ල යේසුස් වහන්සේ ට බාර දෙන්න ඔය වගේ අය එදත් උන්නා අදත් ඉන්නවා ඉදිරියට ත් ඉදියි 👏❤️
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@renukadesilva9663
@renukadesilva9663 9 ай бұрын
බ්‍රදර් ඔබතුමාගේ විඩියෝ බලනවා.බ්‍රදර් පැහැදිලිව කියාදෙනවා හැම දේම ගැන.පාස්ටර් ශිවන්ත කියන්නේ අර සිදුවේ රද්දොලුවේ ඉන්න පාස්ටර්ද?එ විඩියෝ එකේ ලින්ක් එක එවන්න පුලුවන්ද?බ්‍රදර් ජේසු පිහිටයි🙏
@we-turn
@we-turn 9 ай бұрын
kzbin.info/www/bejne/d3nNgoB-bZtlibsfeature=shared
@we-turn
@we-turn 9 ай бұрын
ජේසු පිහිටයි ඔබට
@MsskFernando
@MsskFernando 9 ай бұрын
@we-turn
@we-turn 9 ай бұрын
🙏🏻❤️
@jayanthachristopher5797
@jayanthachristopher5797 8 ай бұрын
චන්නගෙ සභාවට සෙනග එකතු වෙන්නට පටන් ගත්තේ කොරෝනා වසංගත කාලයේ දී යි.ඒ කාලයේ දී චන්න පැවසුවා මට මතකයි කොරෝනා වසංගතය ආවේ චීනයේ ලැබ් එකකින් බවත් එය යම් පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත්ය කියලා චන්න ට එය දෙවියන් වහන්සේ එලිදරව් කල බවත් ඔහු ඒ කාලයේදී කිව්ව.ඒ කාලයේ දී චන්නගේ සභාවේ හැර අන් පිටස්තර හැම කෙනෙකුටම කොරෝනා හැදුනු බවත් ඔහුගේ සභාවේ කිසිදු කෙනෙක් ට කොරෝනා හැදුනෙ නැති බවටත් ඔහු පුනපුනා පැවසුවා.නමුත් මං දන්නෙ නැ එය සත්‍යයක්ද අසත්‍යක් ද කියලා.ඉතින් මං දැකපු හැටියට චන්නට සෙනගක් ගොඩ නැගුනෙ ඒ ආකාරයටයි. ජේසු පිහිටයි සහෝදරතුමනි..
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබටත්!
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 8 ай бұрын
ඊට පස්සෙ කොරෝනා මැද්දෙ සෙනඟ ගෙන්නලා රැස්වීම් මෙහෙයන් තියනවා කියලා මාරවිල පොලිසියෙන් අල්ලන් ගියා 🤣🤣🤣
@sabeesabee2945
@sabeesabee2945 7 ай бұрын
E kathawa aththa.channa pastorge sabawe kisi kenekta corona hedune ne. eya gena vivechanaya karanawata wada eka dawasak gihin balanna.brahaspathinda dawasaka.as dekinma deka balaganna puluwan.pastor wagema thawa ona tharam aya deviyan heuwe jivithe ananthayatama netiunama.eyawa sewaya sanndaha deviyan wahanse thoragaththa.ada godak minissu suwa wenawa ethana.jesu pihitai
@jayanthachristopher5797
@jayanthachristopher5797 4 ай бұрын
​@@sabeesabee2945 ඒක ඇත්ත dear Sister, නමුත් මෙතැන අපි බැලිය යුතු තව පැත්තක් තියෙනවා.එනම් රෝග වලට සුවය, යකුන් දුරුවීම දෙයාකාරකට අද සිදුවෙනවා.එකක් ජේසුස් වහන්සේත් කරනවා, අනෙක් පැත්තෙන් යක්ෂයාත් ඒ කරනවා.මේ දෙදෙනාටම ඒ සදහා අවශ්‍ය වනුයේ මනුෂ්‍යයෙක්ව පාවිච්චි කිරීමට පමණයි.ඔබ කල්පනා කරයි කොහොමද යක්ෂයා ලෙඩ හොඳ කරන්නේ කියලා.ලෙඩ හැටියට අපේ ශරීර වලට පැමිණෙන්නේ එදා ලුසිෆරුත් සමග ස්වර්ගයෙන් වැටුනාවූ දූතයන්ගෙන් සමහර අන්ධකාර ආත්ම නොයෙකුත් රෝග වලින් අපගේ ශරීර වලට පැමිනෙනවා.සාතන් හොද හැටි අදුරනවා යමෙකුගේ ශරීරයට ඇතුල් වී ඉන්න රෝග ආත්මය කුමන ආකාරයේ යක්ෂයෙක්ද කියලා.සාතන්ට වඩා බලය අඩු පුංචි යක්ෂයෙක් වුවත් මහ සාතන්ගේ අනට බියෙන් කුඩා යක්ෂ ආත්ම ඒ රෝගයත් සමග ශරීරයෙන් පලා යනවා, මෙතනදි අවශ්‍ය වනුයේ සාතන්ට ලැදි මනුෂ්‍යයෙක්ව ඒ සඳහා පාවිච්චි කිරීමට පමනයි, ඉතිං ඒ ලෙඩ ආත්මය රෝගියාගෙන් පහව ගිය පසු සමහරු විශ්වාස කරනව දේව දාසයා ලෙඩාව සුව කෙරුව කියලා.නමුත් මෙතනදි සිදු වෙන්නෙ සාතන් විසින් දේව දාසයා වේ පාවිච්චි කිරීම පමනයි.අනෙක් පැත්ත තමයි ජේසුස් වහන්සේ විසින්, ලෙඩෙක් සුව කිරීමට මනුෂ්‍යකු පාවිච්චි කිරීම.ඒ දේව දාසයා ඇත්තටම ජේසුස් වහන්සේට පක්ෂපාතී කෙනෙක් නම් කොහොමත් යක්ෂ ආත්ම ජේසුස් වහන්සේට ඇති බිය නිසා රෝගියාගෙන් රෝගී ආත්මය පහවූ පසු රෝගියා සුවය ලබනවා. ඉතින් අප තේරුම්ගත යුතු වැදගත්ම දේ මේ දේව දාසයන් ඇදහිලි වතුන්ගේ රෝග සුව කරන්නේ ජේසුස් වහන්සේ හරහාද නැත්නම් සාතන් හරහාද කියායි, නමුත් කාලයක් යනවිට අපිට තේරෙනවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව ඔවුන් ඒ දේවල් කෙරුවේ ජේසුස් වහන්සේගෙන්ද නැත්නම් සාතගෙන්ද කියලා.. ජේසු පිහිටයි...
@shashinepremarathna
@shashinepremarathna 8 ай бұрын
පුතේ බුරන බල්ලන් ඔහෙ බුරව් ගගක් නෙත ආපසු හෙරෙන්නෙ අසන්නන් අවධානයෙන් අසව් පුතේ ඔයාට ජෙසුපිහිටයි
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි අම්මේ
@lydiamehmet5210
@lydiamehmet5210 8 ай бұрын
ඔයා තමයි හොඳම විවේචකයා.... වක්‍රාකාරව චක්‍රාකාරව .......😂 ✍️.
@we-turn
@we-turn 8 ай бұрын
චක්‍ර ලෝකය
@luckywaas2129
@luckywaas2129 9 ай бұрын
BROTHER ගොඩාක් සබාවල ගොඩාක් ගැහැනු අය තමයි සිටින්නේ බයිබලයේ කියනවා ගැහැනු අය දුර්වලයි කියලා එ් නිසා ගැහැනු අය කියන දේවල් වලට කලබල වෙන්න එපා බයිබලේ කියනවා ගැහැනුන්ගේ රාජ්ජයක් එනවා කියලා නමුත් ජේසුට හිටියේ ගෝලයෝ 12ස් දෙනයි එ්සේරම පිරිමි අය ජේසුත් සමග බැදුනු අය සහ ජේසුට වහල් ව ජිවත් වෙන අයත් මේ ලෝකේවත් ලෝකේ කාරනා ගැනවත් සොයන්නේ නැහැ මක්නිසාද මේ ලෝකේවත් මේ ලෝකේ කිසි දෙයක් මටවත් මගේ දරුවන්ටවත් මගේ මුනුබුරෝ මිනිපිරියන්ටවත් අයිති නැති නිසා සැම දෙනාම මේ ලෝකේ අත් හැර යුතු නිසා එනම් මරනය නමුත් අපට නොමැරෙන අාත්මයක් අැත අැයි Brother (මේකේ u. o. සිංහලෙන් නැත) අනුන් දාපු නමත් වාසගමත් රකින්නේ අපිට තිබෙන්නේ අපේ අම්මා තාත්තා දාපු නම් මම දෙමලද මුස්ලිම්ද කවුරුත් දන්නෙ නැහැ අැයි බෙදෙන්නේ unp sri lanka jvp කියලා අපි සැම අයට සරිරයක් සහ රතු ලේ තිබෙන මාංසික නැතිවි යන සිරිර තිබෙන අය,නමුත් අාත්මික සෙනගට නැතිවි නොයන අාත්මයක් අැත බිය නොවන්න නොකැලබෙන්න නුබේ දෙවුදුන් නුබ සමගයි සමාවන්න ගොඩාක් දේවල් ලිවටladys first වුනේ කොහොමද කියලා බයිබලයෙන් පෙන්වන්නමි.
@we-turn
@we-turn 9 ай бұрын
Thank you
@kumarimishal7231
@kumarimishal7231 9 ай бұрын
රාජපක්ෂ නම් තියන උන් ඔහොම්මමයි😂😂😂 ට්‍රැක් පැනල........චන්න දැන් ඕනවට වැඩී...ඉක්මනින් හුලන් බහි...මක්නිසාද සියල්ලෙ විනිශ්චයකරු සියලුම දේ දකිමින් සිටී
@we-turn
@we-turn 9 ай бұрын
තිත්ත ඇත්ත 😀 ජේසු පිහිටයි ඔබට 🙏🏻
@nimesh452
@nimesh452 9 ай бұрын
විවේචනාත්මක විනිශ්චය ගැන සහ විශ්ලේෂණාත්මක විනිශ්චය ගැන අපිට හොද පැහැදිලි කිරිමක් සහිතව වීඩියෝ එකක් ඕනේ අයියේ.. අනිවාර්යයෙන්ම මොකද අද ගොඩක් අය විවේචනය (විනිශ්චය) පටලවගෙන ඉන්නේ..
@we-turn
@we-turn 9 ай бұрын
අනිවාර්යෙන් කරමු මල්ලි. ජේසු පිහිටයි!
@artworst6835
@artworst6835 8 ай бұрын
සමාර මිනිසුන් උවමනාවෙන්ම මෙ වගේ බොරු කාරයන්ට අවු වැනවා. ලංකාවෙ පිරිලා හොරුන්ගෙත්. දෙවියන් වහන්සේම එන්න ඕනෑ මුංව බෙරන්න. Jesus ව වෙළන්ද භාන්ඩය කරගෙන 😢
@we-turn
@we-turn 8 ай бұрын
😥🙏
@chamalikokila
@chamalikokila 8 ай бұрын
Please do a research on " Zion Mission Sri Lanka" who spreads wrong teaching. It teaches about a wife of God. It's a Korean cult in Sri Lanka. Main church is in Panadura .
@damayanthifernando5807
@damayanthifernando5807 5 ай бұрын
Bro .Romesh ජෙසුස් වහන්සේ කීව්වා, නුඹ ඩන් දෙනවා නම් නූබේ දානය රහස්ව ති😢බෙන පිනිස නුබේ දකුනත කරන දෙය වමත නොදනීවා .ඔහු ලෝකෙට අඩබෙර ගහල දන් දෙන්නෙ,ඔහුට විපාකයක් තිබේද ?හොර ප්‍රොපෙතවරු.ගන ලෝකයට එලිදරව් කරනවට ඔබට ස්තුතියි .ජේසු පිහිටයි .
@rangasampath1278
@rangasampath1278 9 ай бұрын
KITUNU @ KATOLIKA wenasa mokakda ikmanata vidio 1 karanna
@we-turn
@we-turn 9 ай бұрын
Karamu Aniwaryen!
@Dusamanu
@Dusamanu 9 ай бұрын
කොට්ටොරුවත් හැම ගහටම කෙටුවාලු අන්තිමේ දී කෙහෙල් ගහට කොටන්න ගිහින් තමා සහෝදරයා කෙල උනේ 😢😅
@we-turn
@we-turn 9 ай бұрын
අනේද කියන්නේ නේ?
@geralddissanayaka7168
@geralddissanayaka7168 8 ай бұрын
Benny Hinn has stopped preaching prosperity gospel,
@we-turn
@we-turn 8 ай бұрын
Has he?
@NilaniPriyangika-o9p
@NilaniPriyangika-o9p 4 ай бұрын
Na na add yanne na
@ireshamaduwanthi6857
@ireshamaduwanthi6857 7 ай бұрын
ඉතින් ඔයා ගැන කියන්න දෙයක් නෑ.ඔයා ගැන දන්නෝ දනිති😂
@sabeesabee2945
@sabeesabee2945 7 ай бұрын
😂😂😂
@ireshamaduwanthi6857
@ireshamaduwanthi6857 7 ай бұрын
අනේ අයියෙ සුභාරන්චිය කරහන්.නිකමට හිතෙන්නෙ නැද්ද වරදක් කරන්නෙ කියල
@SadhanaPerera-c9p
@SadhanaPerera-c9p 7 ай бұрын
යූද් පොත ඉගෙන ගන්න්
@ChamilaKumari-w4y
@ChamilaKumari-w4y 2 ай бұрын
Ha haa oya anith aya waradi kiyanawa nam oya pastor kenek welaa haride karanna ko prophet jerom ganayi pastor channa ganayi kiyan nathuwa 😂😂
@Navan1993h
@Navan1993h 9 ай бұрын
එයාගෙ දෙශනා වල සල්ලි ගැන තමා කතා කරන්නෙ
@we-turn
@we-turn 9 ай бұрын
🙏🏻🙏🏻
@Kamalajayanthi
@Kamalajayanthi 8 ай бұрын
සහොදරයා චන්න ගැන කතා කරලා වැඩක් නැ .. පාස්ටර් ජොසෙප් ගේ ගොලයෙක් මුවාවෙන් කිතුදම කනවා අලි ඔලුව පාස්ටර් ජෙරොම ගෙවල් වල ඉන්න කෙල්ලෝ හොරෙන් පන්නන් ගිහින් නැ මෙයාව පාස්ටර් ජෙරොම් ව සන්සන්දනය කරන්න එපා.
@Dishan19999
@Dishan19999 8 ай бұрын
God bless you ❤
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻🙏🏻😃
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
භය ඔබව අඩපන කරයි | Fear paralyzes  you | @we-turn
25:33
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 1,4 М.
سورة البقرة كاملة رقية للبيت, علاج للسحر - القارئ علاء عقل Sourate Al-Baqara
3:45:26
❄️SOUNDS OF A BLIZZARD STORM (Sleep, Relax, Or Read)
3:46:22
Relax Me TV
Рет қаралды 4,5 МЛН
The life Of Imam Abu Hanifah by Sh. Omar Suleiman
3:52:53
Shah Inam
Рет қаралды 365 М.
سورة البقرة ته‌فسیری كوردی Surah Al Baqara Kurdish
3:43:37
Quran Kurdish قورئانی پیرۆز ته‌فسیری کوردی
Рет қаралды 2,7 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН