My Hair Journey| මම කොන්ඩෙට සත්කාර කරන ආකාරය 😍💁‍♀️| Hair care vlog | Study with Medha

  Рет қаралды 44,376

Days of Medha

Days of Medha

Күн бұрын

Hello Everyone ❤️
This is my 10 th video 'Days of medha'. I invite everyone who would like to join my vlog tour. I am Sri Lankan. Watch my video. Leave your comments below. Stay tuned with me. Thank you.
සාදරයෙන් පිලිගන්නවා හැමෝවම ❤️
මේ මගේ 10 වෙනි වීඩියෝ එක ' Days of Medha' . මම ආරාධනා කරනවා මගෙ එදිනෙදා vlog බලන්න කියලා හැමෝටම. මම ශ්‍රී ලාංකිකයෙක්. මගේ වීඩියෝ බලන්න. හොද නරක අදහස් පහලින් කමෙන්ට් කරන්න. මාත් එක්ක රැදිලා ඉන්න. ස්තූති.
Music :-
Music by Naomi - Between The Mountains - thmatc.co/?l=3...
#myhairjourney
#haircare
#longhair

Пікірлер: 154
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Noria Online Store FB - facebook.com/profile.php?id=100090798992893&mibextid=LQQJ4d Tik Tok - www.tiktok.com/@user9658688695369?_t=8aijvqmqzd2&_r=1 Whatsapp - 072 176 4940 Our telegram group link ❤️ t.me/+CSniUJv7sl45NzQ1
@lahirunigimhani5353
@lahirunigimhani5353 7 ай бұрын
අක්කා කිව්ව එක ඇත්ත මාත් බලලා තියෙනවා oil ගැවේ නැති වුනාම කොන්ඩේ ගොඩක් යනවා😢😢 දැන් මම oil ගාලා නාන නිසා යනවා අඩුයි❤❤
@rashmigetawakandage
@rashmigetawakandage Жыл бұрын
තැන්කුයි පැටියො මෙච්චර වටින දෙයක් අපිට කියල දුන්නට. මම අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල බැලුවෙ ❤❤❤❤❤
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ඔයා කතා කරන විදිහට හරිම ආස හිතෙනවා.හැමදේම හරි ලස්සනට කියලා දෙනවා.හරිම වටිනවා නංගි.ඔයාව තව තවත් ලස්සන වෙන්න කියලා පතනවා.❤️😍
@dasinidevappriya4633
@dasinidevappriya4633 Жыл бұрын
Godak ස්තුති අක්කියෝ ගොඩක් පින් 🥺❤️😔මම ගොඩක් වැටිලා හිටියේ එත් ඔයා නිසා දැන් ඔලුව හැදුනා අක්කේ ගොඩක් ඉස්තුති විශ්වයට ස්තුති වෙනවා 🙂💕
@dilmavihangi4165
@dilmavihangi4165 Жыл бұрын
අනේ අක්කා කතා කරන විදිය මාරම ලස්සනයි අක්කේ අහන් ඉන්න ආසයි.
@airoshasandaruwansandaruwa9420
@airoshasandaruwansandaruwa9420 Жыл бұрын
අක්කෙ අනේ ඉක්මනට මේ ලගඑන ol වලට මාසෙන් A 9 ගන්න විදිහ වැඩ කරන්න ඕනි විදිහ ගෙන vidio එකක් ගෙන්නකො plzzzzsss 🥺
@imasha_04
@imasha_04 Жыл бұрын
අක්කිගේ videos මං හරිම ආසාවෙන් බලන්නෙ 😍 කවදාහරිම ඔයාව meet වෙලා කතා කරන්න හුඟක් ආසයි ❤ Akki u're so pretty n u looks like an angel to me 🥺 අක්කිව දැක්කම හිතත් නිවෙනවා වගේ අනේ 🥺❤✨
@dinithipriyansha4759
@dinithipriyansha4759 Жыл бұрын
අනේ අක්කෙ අක්කිගෙ වීඩියෝ එක දැක්කෙ අද මගෙ කොන්ඩෙ ගොඩක් කොටයි ගොඩක් අව්ලෙන් ඉන්නෙ අක්කෙ plz කොන්ඩෙ වැවෙන්න හොද තෙල් සහ බොන්න ඕන ටැබ්ලට් කියන්නකො 🥺❤️🙏
@RashmikaWaruni
@RashmikaWaruni 5 ай бұрын
අක්කි මන් ඉන්නේ 10 වසර මගේ කොන්ඩේ කලින් තිබ්බා මම 9 වසරෙදි කොන්ඩේ කැපුවා මායි මගේ යාලුවයි කොන්ඩේ කැපුවා මාර ලස්සනයි අපි දෙන්නම් කොල්ලෙක් වගේ ඇන්දේ ගව්ම් ඇන්දේම නැ දැන් එයා කොන්ඩේ වවලා උරහිස ගාවට මටත් කොන්ඩේ වවන්න ආසයි එත් වැවෙන්නැ මම කොන්ඩෙට කරපු නැති දෙයක් නැ කොන්ඩේ වවන්න😢😢 අනේ අක්කි මට කොන්ඩේ ඉක්මනිම වාවාගන්න මොනාහරි දෙයක් කීයන්න කෝ😢😢
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
Akki tnx video ekt❤️ ane akki kettu unu vidiyth video ekakin gennko akka.diet plan eka krpu widiha plz...🥺❤️
@SithumiHansika-q2d
@SithumiHansika-q2d 5 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි 🥰 අපිට මෙ හැමදේම කියලා දෙනවට තැන්ක්ස් හොදද.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙලා ඔයා දවසින් දවස ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗♥️
@AnjalaSandeepani
@AnjalaSandeepani 26 күн бұрын
Aththtm sister oil gala nawaham kes ynw adui thm thanku mehem kiyl denwt ❤😘🌸😍❤😘
@tashidissanayake1577
@tashidissanayake1577 Жыл бұрын
අක්කියෝ ... මෙ vlog එක එනකන් බල බලා හිටියේ❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤❤
@nethmiabilasahini4407
@nethmiabilasahini4407 Жыл бұрын
Akka use karapu condition warga kiwwe nee nee. 😢 anti drandraff walata 4rever lunuwila shampoo eka hodailu . drandraff godak thibba kenek kiwwe . mn use karala nee . ganna oni❤ ikmani fair wennna karapu tips suplemant gena vedio ekk oni akke❤️‍🩹🌈
@chesmitharushika9018
@chesmitharushika9018 Жыл бұрын
දෙවනි ඉනිමෙ ලිහිනි වගෙ ඔයා 😁
@sithmithisera7127
@sithmithisera7127 Жыл бұрын
Akki panage video hamba une ada marama hoda නිහතමානීව kiya denawa adarei akki pana godak lassanai
@Kend...aviiiiiii
@Kend...aviiiiiii Жыл бұрын
O/L කාලෙ මගෙත් ගොඩක් hair problems තිබුනා. මම vitamin E එක්ක යකඩ පෙති බොන්න ගත්තා ඊටපස්සෙ ගොඩක් දුරට මගෙ ප්‍රශ්න විසදුනා කොන්ඩෙ යන එක සම්පුර්ණයෙන්ම වගේ නැති උනා
@DissanaykeDissanayke
@DissanaykeDissanayke Жыл бұрын
Vitamin E bonawada dear..nethnm hair eke ganawada
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
thanks අනිත් අය එක්ක බෙදාගත්තට ❤
@Kend...aviiiiiii
@Kend...aviiiiiii Жыл бұрын
@@DissanaykeDissanayke bonawa
@Kend...aviiiiiii
@Kend...aviiiiiii Жыл бұрын
@@StudyWithMedha2002 ❤
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
Vitamin E bonn hod nh
@umapiumali7761
@umapiumali7761 Жыл бұрын
Oya godak lassnii medha....e wage oya godk hodai....lassna chuti tharuwak....hamotama adare bedana ..💗.....🌟....
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thanks dear 🥺❤️
@SHEHARA512
@SHEHARA512 Жыл бұрын
I was waiting for this vlog 🥰❤️
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤
@boshadisahasna8376
@boshadisahasna8376 Жыл бұрын
තෑන්ක්ස් අක්කීයෝ❤ගොඩක් කල් ඉදම් මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ😊🧚
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Welcome darling ❤
@nayanapremasighe585
@nayanapremasighe585 Жыл бұрын
අනේ අක්කි කෙට්ටු වෙන්නත් කරපු දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Sure ❤
@sasunieahinsa957
@sasunieahinsa957 Жыл бұрын
Ow pls...
@tharushinawodya7993
@tharushinawodya7993 Жыл бұрын
Ane akkiyo study vlog ekk onii plzzzzz❤️❤️❤️
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
Akki dry, frizzy hari ekt hod shampoo, conditions, serum kiynnko
@thisaraliyanage2146
@thisaraliyanage2146 Жыл бұрын
Beautiful hair Meda 😍💗
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thank you! Cheers!❤
@wijayasingheu9951
@wijayasingheu9951 Жыл бұрын
Dear .... ඔයා දාලා තියෙන plate එක ගැන video එකක් කරන්නකෝ
@rasikabiyagama1341
@rasikabiyagama1341 Жыл бұрын
Wow! Akki superb. Study vlog ekak oni...
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
sure dear ❤
@thusharaarampath6164
@thusharaarampath6164 Жыл бұрын
Wow අක්කි... Thankyou.❤❤
@yashhh1018
@yashhh1018 Жыл бұрын
Viana eke dandruff walata hoda sulfate free shampoo ekak tiyenawa Try karala balanna
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
thanks dear ❤
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කා යූස් කරපු සප්ලිමන්ට්ස් ක්‍රීම් කියන්නකෝ අර කියනවා කියපු☹️❤️
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
sure dear ❤ ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්
@nethu152
@nethu152 Жыл бұрын
හ්ම්ම් ඔව් අනේ පෙනුම නිසා හරිම වේදනාවක් තියෙන්නෙ මේ මිනිස්සුන්ගෙන්😩 suppliments ගැන වීඩියෝ එක ඉක්මනින් ගේන්නකෝ ලොකු පිනක් 😒
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Akki man video eka sampurnen beluw aligeta pera nane... mata one oi doktala ehema kondeta hoda danya warga ... ethakota pipikya.. thawa ots .. wage ewa thi konde wewenone mata denaganna awasiya thawa mona eta warga walatada kknde wewenne .... 😊❤ palathuru hoyagana puluwan walin monatada konde ekmanin wawagannanpuluwan kiyaladena ganna one ... mona teblat ekak gaththothida konde wawaganna puluwan .. oi thunatama riplai sudu akki pana
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Konde yanota wewenne hemita ewagebpashina wala akki teblat monada hoda vitamis
@chamodisenevirathne6942
@chamodisenevirathne6942 Жыл бұрын
අපේ Rapunzzal 😘❤️
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thanks darling ❤
@ahkamarasinghe001
@ahkamarasinghe001 Жыл бұрын
නංගියෝ ඔයා අනුරාධපුරේ කොහෙද
@nethminimesha651
@nethminimesha651 Жыл бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි😍💖
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
thanks dear ❤
@amayasewmindi1015
@amayasewmindi1015 Жыл бұрын
Nice video akkiyo🙂❤️
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
thanks dear ❤
@lakshi3341
@lakshi3341 Жыл бұрын
Spoken English හදාගන්න විදිහක් කියලා දෙන්නකෝ...ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි dr 😍🌸
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
මම ගොඩක් english films බලනවා. ❤
@lakshi3341
@lakshi3341 Жыл бұрын
@@StudyWithMedha2002 අනේ thanks reply කරාට...ඔයාට පුලුවන් නම් vlog එකක් ගේන්න english improve කරගන්න පුලුවන් විදිහක්...ඒක මේ channel එකේ අනිත් යාලුවොන්ටත් help එකක් වෙයි
@dumindanandana2976
@dumindanandana2976 Жыл бұрын
Godak lassanii akki. Thank you illapu video eaka dunnta ...💋❤❤❤😘
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Welcome dear ❤
@nethmiabilasahini4407
@nethmiabilasahini4407 Жыл бұрын
Akka sudu une kohomda ?
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤
@nimmilowe205
@nimmilowe205 Жыл бұрын
Thank you akki ❤
@U.s.niroshaUdugamasooriy-vw4xm
@U.s.niroshaUdugamasooriy-vw4xm Жыл бұрын
Akki hair eka black karaganna Karanna oni treatment monada kiyannako ☺️🥰
@thennakooncv8495
@thennakooncv8495 Жыл бұрын
හානේ.🥺 ඔයා කියනව නන් එන්ජින් ඔයිල් හරි ගාන්නංකො.❤️🤗
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
Ammo akkige chanel eks amaruwen hoygththe😢
@Senuuuu-u8v
@Senuuuu-u8v 6 ай бұрын
Akki ලස්සනයි aibroo mage wage tikk
@HairCarewithChamu
@HairCarewithChamu Жыл бұрын
එදා ඔයා සීගිරියේ ආපු දවසේ මං කතා කරන්න උත්සහ කරා ඒත් බැරි උනා 😢😢😢
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
අයියෝ 😢❤ කතා කරන්න එපැයිනේ
@dineshdharshana7647
@dineshdharshana7647 Жыл бұрын
Akkage Skin Eka Glow Karaganna Karapu Dewaluth Dannako🤗🤗🤔
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
හරි dear ❤
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
Condition use krn ndd?
@isuriupadya6100
@isuriupadya6100 Жыл бұрын
Aniwarenma balanwa mn ❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
අහ් මේ ඉන්නෙ මගෙ යාලුවා ලමායි. මම කිව්වෙ මෙයා එක්ක තමා කොන්ඩෙ වවන්න පටන් ගත්තේ ❤
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයී අක්කේ..ගොඩක් වටිනවා ඔයා කියලා දීපූ දේවල්..අක්කේ ඔයා දත් වලට ප්ලේට් එක දැන්මේ කොහෙන්ද...contact number එකක් හරි තැන හරි කියනවද අක්කේ..plz.....❤❤❤
@isuriranasinha2711
@isuriranasinha2711 Жыл бұрын
Thank you medha....❤️❤️❤️❤️❤️
@Fernando20051
@Fernando20051 7 ай бұрын
අක්කි plate දාලද
@chuti1589
@chuti1589 5 ай бұрын
Thank you akke ❤
@gvpkgunasenasanju9085
@gvpkgunasenasanju9085 Жыл бұрын
Oyage cream wala price list ganna puluwanda
@sithmithisera7127
@sithmithisera7127 Жыл бұрын
Lassanai akki
@hima-0008
@hima-0008 Жыл бұрын
Egg eka fullma danawada akke.❤️❤️❤️
@sewminiudayangani2632
@sewminiudayangani2632 Жыл бұрын
අක්කෙ ඔයාගෙ කොන්ඩෙට වඩා මගෙ කොන්ඩෙ ටිකක් දිගයි.කොණ්ඩෙ ඔයාගෙ තරම් වගෙ තමා මහත.මට තව ටිකක් කොණ්ඩෙ මහත් කරගන්න ඔනා.මම තාම A/l පටන් ගත්තා විතරයි
@kimsemi8310
@kimsemi8310 Жыл бұрын
@harshaniprasath249
@harshaniprasath249 Жыл бұрын
අනේ අක්කා ඔයාගෙ hair එක ලස්සනයි ♥️😍
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤❤
@harshaniprasath249
@harshaniprasath249 Жыл бұрын
@@StudyWithMedha2002 ♥️😘
@NilminiHemamala-ct6cp
@NilminiHemamala-ct6cp Жыл бұрын
Braces journey plz
@kalaniherath5394
@kalaniherath5394 Жыл бұрын
use krna Conditioner eka mkkda
@anushamadubashini454
@anushamadubashini454 Жыл бұрын
Akki oya use krn supliment monwd
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Sure video එකක් අරන් එන්නම් ❤
@liyanage5463
@liyanage5463 Жыл бұрын
දත් වලට plate දාන්න කීයක් ගියාද අක්කෙ❤️😢
@piyumikamadushani9686
@piyumikamadushani9686 Жыл бұрын
Ow matath danaganna oni
@nimeshasathsarani2259
@nimeshasathsarani2259 Жыл бұрын
ලස්සනයි අක්කි මැනික🤭❤️
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thanks dear ❤
@kedhikedhishwari4256
@kedhikedhishwari4256 Жыл бұрын
Ane akke ikmanata study vlog eekak danna co pls😢
@stvideo1498
@stvideo1498 Жыл бұрын
So beautiful hair 😍👍😍😃😊😍
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thank you 🤗❤
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා Жыл бұрын
ඇන්ටි ඔයා පාවිච්චි කරන සප්ලිමන්ට්ස් ගැන වීඩියෝ එකක් දාන්නකෝ...😌😌😌😌😌
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Meyta anty kiyna oya podi ekek wenna athine.podi unta supplimnet bonna hoda ne awurudu 25n psse tmai supplimnet gnna kiynne 18 ta wedi ayta dr lgen ahla gtta hki
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
​@@Rose-xo8mx mm nm hithanne dilumita godk kal idan ahalath ewa gena kiyla neti nisa joke ekata wage ohom kynn atii...😅😅
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
හරි දාර බයියා අන්කල් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් 😃
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Oya monada kewe konde wewenna akki piz riplai ots kanoda juswarga etawarga oya kanoneda emonada mata kiyanna
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
video එකේ ඔක්කොම තියෙනවා ❤
@dineshdharshana7647
@dineshdharshana7647 Жыл бұрын
Thank you Akka✌
@srimalijayathunga-kt9zp
@srimalijayathunga-kt9zp Жыл бұрын
Thnx akkoo 💕
@rajinimanan6306
@rajinimanan6306 Жыл бұрын
Thank you ❤❤❤❤
@imeshdilshan6826
@imeshdilshan6826 Жыл бұрын
♥️😙 Thanks ♥️💗
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Akiyo eta warga kiyanako konde wewena
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
අක්කි ඔයා ඔය බ්‍රශ් ඇන්ඩ් කොම්බ් ගත්ත තැනක් කියන්න පුලුවන් ද
@maleeshamadushani8202
@maleeshamadushani8202 Жыл бұрын
Thank akki
@NimnaNimna-t1r
@NimnaNimna-t1r 8 ай бұрын
කියවිල්ල වැඩි😂
@kimsemi8310
@kimsemi8310 Жыл бұрын
@nethmihiruni5
@nethmihiruni5 Жыл бұрын
Use karana shampoo eka mokkd akke
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
මේ දවස්වල clear anti dandruff
@poojanirashmika2551
@poojanirashmika2551 Жыл бұрын
Akki oyage skin eka glow krgnna use krpu supliments & cream wargat kynnko
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Sure මම අනිවාර්යයෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම් ❤
@poojanirashmika2551
@poojanirashmika2551 Жыл бұрын
@@StudyWithMedha2002 ❤️😊
@Gayanthiimasha-fl5ey
@Gayanthiimasha-fl5ey Жыл бұрын
❤😍
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
💐💛
@prarthana12345
@prarthana12345 Жыл бұрын
Thank you akkaa ♥️💖
@dini3776
@dini3776 Жыл бұрын
Anee lssni akki oy e wgem hri hodi ane oy❤❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
thanks darling ❤
@thushisada8533
@thushisada8533 Жыл бұрын
Nangi kettu wenna krapu dewal kiynnako plzzz....
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Sure ❤
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
Tressme best❤
@kalanimenunvb2027
@kalanimenunvb2027 Жыл бұрын
Wow 😍💓
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
❤❤
@shashikaekanayaka6181
@shashikaekanayaka6181 Жыл бұрын
Akki mt mahath wenn oni please mt help ek onee
@sapudewmini1158
@sapudewmini1158 Жыл бұрын
අක්කියෝ ගොඩක් තැක්ස් ☺️ මගෙත් කොන්ඩේ දිගයි නමුත් ගනකමින් අඩුයි කියලා කට්ටිය කියනවා😒 මන් එකට අවුවෙන් හිටියෙ එත් ඔයා තෙරුම් කරලා දුන්නා🥺 මත් ස්බාව්ක ට්‍රිමට් කරනවා❤️✨ ඩැන්ඩොෆ් වලට කරබුනැටි , උලුහාල් වොටර් එක යුස් කරලා බලන්න එක ගොඩක් හොදයි 😘🤗🤍
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Thanks darling දන්න දේවල් අපිත් එක්කත් බෙදා ගන්නවට ❤
@chamodirangika3058
@chamodirangika3058 Жыл бұрын
❤️❤️❤️😘
@SM-wf8tx
@SM-wf8tx Жыл бұрын
Akke study vlog rkk grnnko ikmntm
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
❤️❤️
@manojakumari626
@manojakumari626 Жыл бұрын
🥰❤🌻
@anugirl2592
@anugirl2592 Жыл бұрын
❤️
@shenaliperis1285
@shenaliperis1285 Жыл бұрын
❤❤❤Thank you akka❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Welcome 😊❤
@pankajageeth2931
@pankajageeth2931 Жыл бұрын
Gmmk thama
@diya5034
@diya5034 Жыл бұрын
Thanks akki ❤❤❤
@suranishanika1100
@suranishanika1100 Жыл бұрын
@Piyu74
@Piyu74 Жыл бұрын
😍❤️
@hansidilhara381
@hansidilhara381 Жыл бұрын
Thank you Akkah❤
@Uththama222
@Uththama222 Жыл бұрын
Thank you akki...❤
@StudyWithMedha2002
@StudyWithMedha2002 Жыл бұрын
Welcome 😊❤
@Hiruukavindi
@Hiruukavindi Жыл бұрын
@hiruni5999
@hiruni5999 Жыл бұрын
@hasodawijesinghe8118
@hasodawijesinghe8118 Жыл бұрын
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 59 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 54 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
My Hair Treatment | Sinhala Beauty tips
10:11
Giorno 23
Рет қаралды 36 М.
Hair secrets sinhala|මගේ කොණ්ඩේ රහස්
22:21
Maheshi Movie 🇱🇰
Рет қаралды 46 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 59 МЛН