My home in Australia| ඕස්ට්‍රේලියාවේ අපේ ගෙදර| SINHALA home tour.

  Рет қаралды 48,867

My Life in Aussi

My Life in Aussi

Күн бұрын

#myhometour #homerenovation #homeinaustralia #homeintirior #interiordecaretion #decoratemyhomeinterior #massivecleaning&renovation #designhomeintirior

Пікірлер: 94
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
මම අද තමා දැක්කේ.ගොඩක් ලස්සනයි.දිගටම කරගෙන යමු නංගි... congratulations...
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
ස්තුතියි අයියේ..
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Lankan in melbourne channel eka karana anji akkage ammage face cut ekamai oyatath thiyenne akke
@aselasandaruwan8023
@aselasandaruwan8023 2 жыл бұрын
අද තමයි වීඩියෝ බැලුවේ. හරි ලස්සනයි අක්කේ. ඔන්න මම සබ් කරා.බුදු සරණයි ❤
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී..
@garmallika8060
@garmallika8060 Жыл бұрын
Good morning oya srilankawe gedara lassanata thiya gannaAthi oyaviswasa karanawanam This isGid Plan jesus upakara karanawa oyata jesu pihitai
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
ගේ ඇතුල ලස්සනයි.. පිළිවෙලයි. ගේ ඇතුලට වඩා ලංකාවේ ඉන්න අපි ගොඩක් ආස පිටත දර්ශන බලන්න.. පටන් ගැන්මේ ඒක තිබුනා. ආයේ vidio එකක් කරොත් ඒ ටිකත් එක් කරන්න... 👍
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Very nice video.you are nicely keeping your luxury home.congratulations for your achievement.thank you.
@Ama2078
@Ama2078 6 ай бұрын
Akki australia wla koi paththeda inne
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 Жыл бұрын
ලස්සන videoඵකක්👍💖
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Great video akki really simple explanation keep safe
@ayeshalakmali7109
@ayeshalakmali7109 2 жыл бұрын
Mth ada thma dkke akki oyla chanl aka oyla Australia awpu vidyi oyla kud oyla gna q@ A akak krnnko thv loce story akth kiynn
@sudeshnanayakkara8521
@sudeshnanayakkara8521 Жыл бұрын
Harim lasanai , Budusaranai
@SMJ-pw1gl
@SMJ-pw1gl Жыл бұрын
I feel two crowded. All the best
@bhanukajayasundara2042
@bhanukajayasundara2042 2 жыл бұрын
so beautiful akki.... akki australia walata avith work karala kochara kalayak athulath house ekak ganna puluwanda samaniya house ekak??? 😊😊😊
@SunilSunil-cg6qd
@SunilSunil-cg6qd 2 жыл бұрын
සමරේ අයියාගේ දූ ගැන, සත්තෝශයි,,කියන්නත් කැමතියි ,!!
@noofplaza7927
@noofplaza7927 2 жыл бұрын
great
@DilandChami
@DilandChami 2 жыл бұрын
Very beautiful 😍 Keep going ❤️
@sumadhamunasighe1650
@sumadhamunasighe1650 3 жыл бұрын
හරිම ලස්සනයි ඊලග එකත් බලන්න කැමැත්තෙන් ඉන්නෙ
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
Thank you so much sir
@s.kumarihamy4077
@s.kumarihamy4077 3 жыл бұрын
Very beautiful. I felt like I was in Australia too. Theruwan Saranai duwa.
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
Thank you so much miss.
@samadhiyasara9274
@samadhiyasara9274 2 жыл бұрын
Akki oya darwin walada inne ?
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
නෑ. Perth වල.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Жыл бұрын
Please correct the spelling as "kitchen" and not as kichen.
@lifeinaussi1988
@lifeinaussi1988 Жыл бұрын
Ok. I'm grateful. proud of your aptitude for finding spelling mistakes. Furthermore, we are aware of your proficiency in English. Even English visitors to my home on a frequent basis were unconcerned about that, unlike you. This is the normal mentality of the Serbs. Errors that are sought after originate from genes. It's difficult to find the positive in these folks. 🙄🙄
@udarasampath6612
@udarasampath6612 2 жыл бұрын
Oyala Ausi awith kochchara kalayak wenwada.oyalage jobs monada.kamathinam a wisthara share karaganna
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
හස්බන්ඩ් මෙහෙ අවුරුදු 10ක්. මං මෙහෙට ආවෙ ලගදි. හස්බන්ඩ් government service. මං study කරනවා.
@lakshansamarathunga5148
@lakshansamarathunga5148 2 жыл бұрын
Me city eka mokadda akke ?
@chamilapradeep3009
@chamilapradeep3009 3 жыл бұрын
Akke oya ratu pata mal ana gaha (Dewa dara ) oya gaha lankawe tiyanawa.hebei ochchara godak mal tiyanawa dekala ne mehe.wishwasayak tiyanawa oya gaha gewal issarahata hodai kiyala
@maheshaandpiyallife8358
@maheshaandpiyallife8358 2 жыл бұрын
Apita jewath vana amarue kanavath na puluvanm help karana
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Akke oyala student visa walinda australia giye
@lifeinaussi1988
@lifeinaussi1988 Жыл бұрын
නෑ. මං ආවෙ PR. හස්බන්ඩ් සිටිසන් මං එද්දිම.
@vidu1633
@vidu1633 3 жыл бұрын
Hey beautiful girl........ so pretty you are a great interior decorator ❣
@subodhanadiranga8758
@subodhanadiranga8758 2 жыл бұрын
Lassanai
@shashinidesilva1406
@shashinidesilva1406 3 жыл бұрын
Great Video🙌
@himalidesilva4842
@himalidesilva4842 2 жыл бұрын
Lassanai nangi 💖💖
@rukshanikudahetty4835
@rukshanikudahetty4835 Жыл бұрын
Rata anna widiyak hoyala denna puluwanda. Me dawas wala apita sallith na. Please
@thamalimadusarani
@thamalimadusarani Жыл бұрын
She is not a travel agency. 😁. I think you are mistaken.
@nsbioclass181
@nsbioclass181 2 жыл бұрын
අක්කෙ මම Fisheries and marine science උපාධියක් ලංකාවෙදි හදාරනවා මට Australia අැවිත් M.Sc කරන්න හා PR එක දාගන්න පුලුවන් වෙයිද. ... Plz Reply 🙏🙏🙏🙏❤❤
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
MSC නම් කරන්න පුලුවන්. PR එක නම් එහෙම කියන්න පුලුවන් දෙයක් නෙමේ. ඒකෙ ලිස්ට් එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා.
@nsbioclass181
@nsbioclass181 2 жыл бұрын
@@lifeinaussi1988 thank you akke 🙏🙏💙💙
@ranildeshapriya8719
@ranildeshapriya8719 3 жыл бұрын
ලස්සනයි නදී තෙරුවන් සරණයි
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ස්තුතියි අයියේ
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
අපිට බැරිවෙයිද ඕස්ට්‍රේලියාවට එන්ඩ
@ranidugayantha5382
@ranidugayantha5382 Жыл бұрын
A/l wlta hoda result ekk dpn
@shaznafazal5416
@shaznafazal5416 Жыл бұрын
@@ranidugayantha5382 hoda result thibunama vishesha vasiyak thiyenvd
@imeshanimanthi2961
@imeshanimanthi2961 3 жыл бұрын
Kitch Organization vlog akakui,monthly grocery shopping vlog akakui oner
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ඉස්සරහට කරන්නම්..❤❤
@ChaththaVlogs
@ChaththaVlogs 2 жыл бұрын
Adai dakke ලස්සන nangi ❤❤❤❤❤
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤...
@isonx8691
@isonx8691 3 жыл бұрын
ලස්සනයි ගෙදර ❤❤❤
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
ස්තුතියි ❤❤❤
@emmashenushi6073
@emmashenushi6073 3 жыл бұрын
Akki home price eka kohoma wgeda wenne 🥺✨️
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
මේ ගෙදර හදන්න නම් ඩොලර් ලක්ශ පහ හමාරක් වගේ ගියා...
@dugzycodm458
@dugzycodm458 2 жыл бұрын
Oyala karana jobs monada??
@pubuduhansikamadhuwanthi7371
@pubuduhansikamadhuwanthi7371 3 жыл бұрын
Very beautiful....
@rumalsilva7430
@rumalsilva7430 3 жыл бұрын
Colour wash and organising = Renovate ??
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
Quite a bit
@musicbor8137
@musicbor8137 2 жыл бұрын
ඔයාලගේ ගෙදර වැඩට ගන්නේ නැද්ද මව ගන්නකො පුළුවන් නම්
@geeshanpramod6927
@geeshanpramod6927 Жыл бұрын
Mawath oheta ganna barida job ekakata
@namalipriyanga6607
@namalipriyanga6607 3 жыл бұрын
Plz ikmanata Home tour ekak karanna.
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ඉක්මනින් කරන්නම්..❤❤❤
@byb12
@byb12 Жыл бұрын
එලකිරි ගෙයක් බොසා
@tharakakumara9583
@tharakakumara9583 2 жыл бұрын
Lassani akki...
@shashikayashodani7825
@shashikayashodani7825 3 жыл бұрын
😉😉😉😉😍 lassanaiiiiiii ......
@buddhimapatuna
@buddhimapatuna 3 жыл бұрын
👌👌👌👌
@Dulara_
@Dulara_ 3 жыл бұрын
ගෙදර ගන්න කොච්චර ගානක් ගියද
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ගත්තෙ නෑ හැදුවා. ඩොලර් ලක්ශ පහ හමාරක් විතර ගියා
@Dulara_
@Dulara_ 3 жыл бұрын
@@lifeinaussi1988 ගන්නවට වඩා හදන එක ලාබයි වගේ 😍
@Dulara_
@Dulara_ 3 жыл бұрын
@@lifeinaussi1988 dollar laksha 5 withara kiynne lankawe mudlin කෝටි 10k withara needa
@udarasampath6612
@udarasampath6612 2 жыл бұрын
@@lifeinaussi1988 land ekatath ekkamada
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
@@udarasampath6612 ow. Eth dan ita wada ganan.
@pathumsuranga9701
@pathumsuranga9701 3 жыл бұрын
Lassani akka
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ස්තුතියි මල්ලී
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
Akka oya karana job eka mokakda. Ehema nattan oyage husband or patner karana job eka mokkda
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
මං මේ දවස්වල නම් studies කරනවා. හස්බන්ඩ් government service.
@sarojaweeratunga1284
@sarojaweeratunga1284 2 жыл бұрын
Is the bath tub for flower pots ? Hilarious !
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
It's not your business, take your nose out from others garbage. 😁😁
@bhashinie
@bhashinie 2 жыл бұрын
Australia wala koheda me?
@lifeinaussi1988
@lifeinaussi1988 2 жыл бұрын
Perth , western australia
@Rashmipabasara1128
@Rashmipabasara1128 3 жыл бұрын
හරිම ලස්සනයී
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
ස්තුතියි 🙏
@gamini.b.rajanayake5889
@gamini.b.rajanayake5889 3 жыл бұрын
excellent job. Best wishes to both of you.
@malaniwellappuli5111
@malaniwellappuli5111 Жыл бұрын
දෝ නි අපේ බුදු සාදු තව ටිකක් උඩින් තබන්න. මන්ද බුදුන්වහන්සේ ට උඩින් පොටෝ තබන්න හොද නැහැ. ඔයාලට බූදූසරණයි.
@kithminaweerasinghe3276
@kithminaweerasinghe3276 2 жыл бұрын
❤❤❤💖💖💖✌✌✌
@SunilSunil-cg6qd
@SunilSunil-cg6qd 2 жыл бұрын
ඔය අතර හිතන්න පුරුදු වන්න ලංකාවේ මිනිසුන්ට ඔහොම ජීවත් වෙන්න තිබෙන තත්වය ලංකාවේ මිනිසුන්ට අහිමි කලේ කවුරුන් ද කාගේ වරදින්ද කියාලාත්,,!!!!
@saurimalsha1134
@saurimalsha1134 3 жыл бұрын
Akki oya job ekk krnwada
@lifeinaussi1988
@lifeinaussi1988 3 жыл бұрын
Me dawas wala man study karanawa nanga..😊😊
@saurimalsha1134
@saurimalsha1134 3 жыл бұрын
Masters krnwad akki
@indikawijethunga6455
@indikawijethunga6455 Жыл бұрын
Djd
@shamaleefernando3614
@shamaleefernando3614 3 жыл бұрын
#
@thamalimadusarani
@thamalimadusarani 3 жыл бұрын
වෙල් ඩන් !
@DilandChami
@DilandChami 2 жыл бұрын
Very beautiful 😍 Keep going ❤️
Display Home tour in Australia| Sinhala Vlog.
16:52
My Life in Aussi
Рет қаралды 7 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 131 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН