My hospital bag|Government Hospital list|what to pack for hospital bag|hospital bag mom and the baby

  Рет қаралды 212,108

Paradise Tiliz

Paradise Tiliz

Күн бұрын

Пікірлер: 649
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
🌼මේ වීඩීයෝ එකේ සදහන් වෙන ගොඩක් අයිතම මගේ online store එකෙන් ලෙහෙසියෙන් ලබා දෙන්න කටයුතු කරන්වා. දැන්මම එකතු වෙන්න.. පුංචි බබාලාට ලස්සන දේවල් ගොඩක් එකතු කරනවා ලගදීම. 🛍Tiliz online store : instagram.com/tiliz_onlinestore? Tiliz online store Facebook page : facebook.com/Tiliz-online-store-109635858102779/ 🌼Follow me on instagram : instagram.com/paradisetiliz කලින් videos මෙතනින් බලන්න. රජයේ රොහල් bag එක kzbin.info/www/bejne/jaWri5KtgdOom6s මගේ පළමු සාමාන්ය දරැ උපත kzbin.info/www/bejne/jaGlcqhnhNqea7c බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු. kzbin.info/www/bejne/e2PPY3Vugq5mldU
@supunmmdileka7680
@supunmmdileka7680 4 жыл бұрын
This is really great. Thank you akki. Can you please tell me what the material you have used to make nappies yourself
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Hi darling. The material is called " mal piece " in sinhala. Its a type of cotton easily available in almost every shop. I am not sure of this name but there is a type of cotton called "blue poplin " Another one is called Bondage cloth. I have mentioed about this in another video too. Thanks for watching darling. 💜️
@supunmmdileka7680
@supunmmdileka7680 4 жыл бұрын
@@paradisetiliz ❤
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
ඉක්මනින් මටත් මේ බඩු ගන්න පුළුවන් ආරංචියක් ලැබෙන්න 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@tharudilishini8300
@tharudilishini8300 3 жыл бұрын
ඉක්මනින් ලැබෙයි බුදුසරනයි
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
@@tharudilishini8300 අනෙ තැන්ක්‍යු පැටියො 😍😍😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
ප්‍රාර්තනා කරන්වා ඉක්මනින්ම සුබ ආරංචියක් ලැබෙන්න කියලා..
@samadhisashmika5604
@samadhisashmika5604 2 жыл бұрын
ikmanatama labenna one oyage kiri sihinaya... jesu pihitai.....🙏🙏🙏
@sarani_9606
@sarani_9606 2 жыл бұрын
@@samadhisashmika5604 ස්තූති පැටියො .මට දැන් මාස එකහමාරක කොලු පැටියෙක් ඉන්නව ❤️🤗
@kumaribandara328
@kumaribandara328 Жыл бұрын
මගෙ කුසටත් දැන් මාස හයක් වෙනවා මමත් දැන් මගෙ හොස්පිට්ල් බෑග් එක ලෑස්ති කරන්න බඩු ගන්න ඉන්නේ ඔයාගෙ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
@nadeeshawijekoon898
@nadeeshawijekoon898 2 жыл бұрын
මම හොය හොය හිටිය වීඩියො එකක්. ගොඩක් ස්තූතිය අක්කි... හරි නිහතමානී කතාවක්.
@dulajmadusanka7832
@dulajmadusanka7832 4 жыл бұрын
අනිත් අයගෙ විඩියෝවල තියෙන්නෙ private hospital ලිස්ට් එක ගැන.. අනෙ තැන්ක්ස් අක්කෙ මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.. දිගටම මේවගෙ වීඩියො කරන්න🙏🙏❤️
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
aniwaryen karannam nangiya. thank you baluwata. ❤❤
@ashanadeeshani7484
@ashanadeeshani7484 2 жыл бұрын
අනිවාර්යෙන් ගොඩක් වටින වීඩියෝ එකක්..
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
ඉක්මනින් මටත් මේ බඩු ගන්න ලැබේවා !බුදු සරනයි සමන් දෙවි පිහිටයි
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Budusaranayi nango
@yeheli
@yeheli 4 жыл бұрын
Interesting video darling I really love the way you collect all the things in beautiful way❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks darling.... love you too ❤😚
@deshapriyaenderaarachchi1468
@deshapriyaenderaarachchi1468 3 жыл бұрын
godsk dewel igena gotta. good luck dear
@lakyysenevirathne2134
@lakyysenevirathne2134 3 жыл бұрын
Pain killers monawada Aran giye akka
@miyurigamage8205
@miyurigamage8205 3 жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා .හරිම නිරහංකාරයි..ආදරෙයි ❤❤ දිගටම මේ වගේ videos දාන්න..❤❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී නංගී.
@lahirunimal5583
@lahirunimal5583 2 жыл бұрын
Akki ara napish andana videos eka Danna .akki harima lassanta idiripath karnwa e wagema nodanna Boho Dewl oyagan igana gathta taz akki.....
@ureshasandamali1282
@ureshasandamali1282 3 жыл бұрын
අක්කි ඔයාගේ video එක මම අද බැලුවේ.. ඇත්තටම ඔයා present කරන විදිහ ගොඩාක් natural .ගොඩාක් වැදගත් දේවල් කියලා දුන්නා.. keep it up....
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi uresha digatama ekathu wenna 💜
@nilmini3408
@nilmini3408 2 жыл бұрын
thenx nagi
@thushari5901
@thushari5901 4 жыл бұрын
මේ vedio එක මාර වටිනවා අක්කේ .man බලාගෙන හිටියේ vedio එක එනකම් .ඔයා හරි ලස්සනයි අක්කේ
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks nango.. onna illapu nisa video eka damma hode. ❤
@thushari5901
@thushari5901 4 жыл бұрын
@@paradisetiliz ගොඩක් ස්තුතිය අක්කේ .මොකද ඔක්කොම vedios කරන්නෙ privet hospitl ගැන .akkage vedios ගොඩක් වටිනවා
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
@@thushari5901 thanks නංගෝ.. ❤❤
@dilinimadushani1040
@dilinimadushani1040 3 жыл бұрын
හරිම පැහැදිලි සරලව කියලා දෙනවා බොහොම ස්තුති බුදුසරනයි
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
බුදුසරණයි
@shashikasewwandi7817
@shashikasewwandi7817 2 жыл бұрын
Oyage vidiyoo balanawa hemadama e nisa diliwary ekata den baya adu una godak thenks
@gamingkaviyt759
@gamingkaviyt759 Ай бұрын
2024 di me video eka man balanne.godak watinwa mata.dn masa 4ti.2025 mge baba enne.thank you so much.❤
@wishmiviloka3916
@wishmiviloka3916 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් වැදගත් මේ දේවල්......නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා.......thanks darling
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
thank you baluwata dala..❤
@wishmiviloka3916
@wishmiviloka3916 4 жыл бұрын
@@paradisetiliz හැමදාම මේ වගේ දේවල් කරන්න.....ඔයාට ගොඩාක් පිං
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
@@wishmiviloka3916 දිගටම එකතු වෙලා ඉන්න .. බුදුසරණයි. ❤
@sachinifernandez3390
@sachinifernandez3390 3 жыл бұрын
Harima wadagath.mamath oyage vedio eka balala thamai hospital bag eka ready kale.thank u very much.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Mokak hari wenas wimak thibunada dear .babata kohomada dan. Budusaranai hamotama. 💜️
@shamilkaliyanage290
@shamilkaliyanage290 3 жыл бұрын
අනේ පැහැදිලි කරන විදියට හරිම ආස හිතෙනවා.ගොඩාක් වැදගත් වීඩ්යෝ එක.මම හොය හොය හිටපු 1ක්.ස්තූතියි අක්කී.තවත් ඉස්සරහට මෙි වගේ වීඩ්යෝස් ගේන්න. බබා චූ දැම්මම හැම තැනම ගෑවෙන්නේ නැති වෙන්න නැපිය අන්දන විදියත් කියලා දෙන්න වීඩියෝ එකකින්.❤️😘❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
නංගියෝ. බොහොම ස්තුතී comment එකට. මං නැපි අන්දන video එක දාලා තියෙන්නෙ.. videos කියන tab එකට ගිහින් බැලුවොත් දකිවි. 💜️💜️
@nipunidissanayake2047
@nipunidissanayake2047 3 жыл бұрын
Polawe paya ghla inna amma kenek. Boru posh na. Hrima clear pehedilikirimak.. Good luck❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi 💜
@sisirakumara6180
@sisirakumara6180 3 жыл бұрын
හරිමලස්සනයි .ඔයා ලට බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .ඔයා ලස්සනට කියලාදෙනවා .
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@shivanthamasushan6795
@shivanthamasushan6795 2 жыл бұрын
Napy tips කියලා දෙන්න.
@antachamara8578
@antachamara8578 3 жыл бұрын
Oya harima nirahankaraii E gunagaya ,hamotama naa,thanx,video ekata,
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi dear. 💜️
@GadgetZ77
@GadgetZ77 2 жыл бұрын
වටින video එකක්.❤️❤️
@jayasankasudu1220
@jayasankasudu1220 3 жыл бұрын
ගොඩාක් වැදගත් ඔයාගෙ vedio aka.බුදු සරණයි ඔයාට
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi.. budusaranai oyatah pawulatath
@dushyanthiperera9340
@dushyanthiperera9340 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්..
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
Godak hoda video eka akki
@chandikachandrajith4472
@chandikachandrajith4472 3 жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා ඔයා. ඔයාට බුදු සරණයි.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@thusharirathnayake5532
@thusharirathnayake5532 2 жыл бұрын
Mn ada oyage video blnn gtte dr..oya shooi ane..math oya wage oyage wayasamai..ruupeth tikk eka wage..god bless u & ur family.
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Dakinnath asai thushari 😍😍😍
@frozenperera1577
@frozenperera1577 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා ❤️💐
@dineshikasewwandi7163
@dineshikasewwandi7163 4 жыл бұрын
akkiya ada thamai mama oyage chnl1 dakke...wooow usefull vedio akki...tym eka thiyena vidiyta oyage vedio okkma balanna oni.nxt month mge babywath gedara genna agili gana gana inne
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
haaneii...hodama kale me.. parissamin inna. man kiyapu jathiye serappu dekak ganna hode. budusaranai. ❤
@dineshikasewwandi7163
@dineshikasewwandi7163 4 жыл бұрын
@@paradisetiliz ❤❤❤❤ love u akki babo
@thilinisadamali291
@thilinisadamali291 10 ай бұрын
Nappy pin use කරන්නේ නැතුවද ඒ චූ හැමතැනම යන්නේ නැති වෙන්න නැපි එක අන්දන්නේ? කියලා දෙන්නකෝ ඒ ක්‍රමේ
@YashodaElladeniya
@YashodaElladeniya 3 жыл бұрын
අනේ හරි ශෝක් ඒක.ආසාවෙන් බැලුව.ඒ වගේම හරි වැදගත්,මට අමතක වුනු කීපෙකුත් අහුලගත්ත
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුති නන්ගි. අලුත් hospital bag විඩියෝ එකත් බලන්න .
@shadreakshadreak3814
@shadreakshadreak3814 3 жыл бұрын
Thanks oyata ..harima wadagath mata me video eka...god bless you
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthii. God bless you too
@srjay928
@srjay928 4 жыл бұрын
Akki ara nappy andana ek gna vedio ek krnna...plz 😍😘❤❤❤❤
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Hari nango man karannam ❤
@dilkirajapaksha1825
@dilkirajapaksha1825 4 жыл бұрын
Budusaranai
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ...💓💓
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී
@danushkasanjeewa1480
@danushkasanjeewa1480 3 жыл бұрын
Harima nihathamaaniwa pehediliwa kiya denawa.oyata bohoma sthuti wagema godaak pin
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi danushka comment ekata
@anushkanadeeshani7093
@anushkanadeeshani7093 3 жыл бұрын
අනේ හරි ශෝයි එකට කියලා දෙනවා ඔයා.. thank u...
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
💜💜💜😍😍
@Notysadu
@Notysadu 10 ай бұрын
මටත් ඉක්මනින් මේ බඩු ගන්න විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා....🙂♥️
@paradisetiliz
@paradisetiliz 10 ай бұрын
ඔයාගෙ පැතුම ඉටුවේවා
@Notysadu
@Notysadu 10 ай бұрын
@@paradisetiliz ♥️ thank you dear
@madusankasanjeewa9981
@madusankasanjeewa9981 4 жыл бұрын
Godak wadagath videos ekak akki....matanam godak wadagath...budu saranai
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
thanks nangi baluwata . budusaranai..
@sheshalamadushani6867
@sheshalamadushani6867 3 жыл бұрын
ගොඩක් වැදගත් හොඳ video එකක්.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
ස්තුතී
@madumaheshi5696
@madumaheshi5696 2 жыл бұрын
Thank you akke godak watina video ekak
@hasanmadusanka9312
@hasanmadusanka9312 2 жыл бұрын
Mata dan masa 5.godak sathutin inne babage badu tika gannkn❤. Akkge video ek godak hodai.
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Thanks patto.budusaranayi
@anushkanadeeshani7093
@anushkanadeeshani7093 7 ай бұрын
Oyage vedio eka balala pempers aran giya eka marama udauwak una re meda nappies iwara wela. Midwife nam benna. Eth wena karanna deyak na welawe hetiyata.. Thank u oyata..
@paradisetiliz
@paradisetiliz 7 ай бұрын
Bohoma sthuthi comment ekata . Matath sathutak eka ❤️❤️
@manesharavihari5075
@manesharavihari5075 3 жыл бұрын
Wow nice explanation dr.. you’re explaining every single detail which are really important to us.. Thank you so much❤️
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Thanks manesha 😍😍
@isharasewwandi7697
@isharasewwandi7697 3 жыл бұрын
Thank you so much! Hugak wadagath video ekak.nappy eka andana widiha gana video ekath dannako.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi e video eka dala thiyenne. Channel eke balanna ishara. 💜️
@isharasewwandi7697
@isharasewwandi7697 3 жыл бұрын
@@paradisetiliz ok dear.thank you!
@dilankalakshani1224
@dilankalakshani1224 2 жыл бұрын
අක්කා Fresh milk hot water ekka mix krla biwwata prashnayak wenne nedda?
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Na nangiya
@sumudukosgahakumbura221
@sumudukosgahakumbura221 3 жыл бұрын
Really its very helpful for me..thanks dear
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks sumudu 💜💜
@achiniharish955
@achiniharish955 4 жыл бұрын
Notfication apu gamn awe akki.... godak wadagath vedio ekk e wagema oyge voice ekk niyamai.... 🤗🤗🤗
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
thank you nango.. digatama videos balanna.. ❤❤
@lakmalibuddima6495
@lakmalibuddima6495 3 жыл бұрын
Godak watina vidiovak.mamath ada mage bag aka hadanawa.mata godak wadagath me vidio aka.api geniyanna ona doqumant monawada kiyala kiyanna puluwanda.pleez.godak thanks oyata.me wage thawa vidios karanna sakthiya labewa.budu saranai.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nango . Hospital eken dena list eke ona karana documents thiynwa
@rowdyboysl3929
@rowdyboysl3929 2 жыл бұрын
badu laasthi kara gannooni maasa 5n wageeda iita issellada naththam passeda akke dan maasa 4k wenawa
@prabhawick
@prabhawick 4 жыл бұрын
Hi girl , today I started to watch your videos !!! Really you are so cool & beautiful!!!! Keep it up girl ♥️♥️♥️
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks for watching darling.. and for the compliment too.. 😉
@shanikajinuth587
@shanikajinuth587 2 жыл бұрын
Godak watinawa aththamy.
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Aththatama godak watinawa akki❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nangiyo 💜️
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
Nice explanation and very important. akki napi pin eka wenuwata use krapu item eka ganna puluwan page ekak nama kiyanna puluwanda?
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Na nango online genna gatte
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
@@paradisetiliz online gatte kohenda akki. Page eke name eka mokdd?
@ruvininisha9900
@ruvininisha9900 2 жыл бұрын
පෙකණි කටුව ගන්නේ pharmacy ඵකෙන්ද?Thanks for the video 🙂🙏
@dimuthulakshan9257
@dimuthulakshan9257 3 жыл бұрын
Oyage vedio lassanai...pahadie...puluwan nm baby product ganat vedio ekak kar..plz...cream gana...
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Idiriyedi karannnamko💜️💜️
@indikaniroshani2
@indikaniroshani2 3 жыл бұрын
Oyata godak pin akke...bs ,thank you
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nangi . Budusaranayi
@maheshsnuwan2969
@maheshsnuwan2969 4 жыл бұрын
Balapu hodama vedio eka thanks akki
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks nangi 💜️
@ahinsasandeepani8104
@ahinsasandeepani8104 3 жыл бұрын
Labor room ekata geniyana panel redda sudu pata ekakda geniyanna one
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ehema na ahinsa
@ahinsasandeepani8104
@ahinsasandeepani8104 3 жыл бұрын
Thanks akke
@malshikap893
@malshikap893 3 жыл бұрын
Godak watina video ekak akkiyoo thank you
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nango
@renukapriyanthi3806
@renukapriyanthi3806 3 жыл бұрын
Thanks ගොඩක් hodata පැහැදිලිව kiyala danawa..
@chathuperera6136
@chathuperera6136 3 жыл бұрын
Vatetama chu yannath venna nappy andana vidiya kiyala denna
@maduwanthibandara2576
@maduwanthibandara2576 3 жыл бұрын
Thanks
@rasadariudeshika1390
@rasadariudeshika1390 2 жыл бұрын
Godak watinawa thanx akka... Budusaranai.
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Budusaranayi
@thilinithilini5732
@thilinithilini5732 3 жыл бұрын
Godak watina vidiyo ekak akkiyo, godak thanks,
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Ane godakma godakma godak wadagath video 1k. Godak pin oyata ❤❤❤🙏🙏🙏🙏
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nangiyo 💜💜
@smjrathnathilaka6435
@smjrathnathilaka6435 2 жыл бұрын
Thank u so much.godak dewal denagaththa
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Thanks darling
@SarshiVlogs
@SarshiVlogs 3 жыл бұрын
Oyage videos balanawa okkoma..me videos balala mata hituna deyak tamaii attama oyat ekka kata karanna tibba nm hodai kiyala..harima nihatamani akke oya....🌹
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nango … 💜💜😍😍😍
@nuwanjayarathne8214
@nuwanjayarathne8214 3 жыл бұрын
Akki mt twinsla inne. Mn khomada me bag ek hadagnne.me kiypu hama deinma 2k gnna oni nedaa
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ane patto athdakimak nati nisa kiyanna anarui . Kokatath hama item ekenma deka deka geniyanna oya . Diapers kamathi nam packet ekak geniyanna nangi .
@nuwanjayarathne8214
@nuwanjayarathne8214 3 жыл бұрын
Thank uuuuu akiyooooo.🙏🙏🙏👍
@madudilruksi417
@madudilruksi417 4 жыл бұрын
Thanx akkiyoo🙏 godal dewal igen gaththa. Mata january baba hamba wen . බුදු සරණයි akki
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thank you nango .. budusaranai 💜️
@danushkiekanayaka3852
@danushkiekanayaka3852 3 жыл бұрын
Very interesting video akki❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nango
@gayanbuddhika1521
@gayanbuddhika1521 3 жыл бұрын
Well done nangii😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thank you 💜️💜️💜️
@vidushachinthani3468
@vidushachinthani3468 Жыл бұрын
Oyage me video eka thama palaveni parata beluva subscribe kala oyava asai katha karana vidiyata .😍
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Thank you vidusha 😍😍
@vidushachinthani3468
@vidushachinthani3468 Жыл бұрын
❤😍😍😍
@zainabmoulana5229
@zainabmoulana5229 3 жыл бұрын
Akki hospital eke cot ekata dhaanna baby quilt geniyanna onadha?
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Epa nangi . Iwath karanna puluwan widihe normal quilt ekak geniyanna . Me kale
@dineshawhg1290
@dineshawhg1290 3 жыл бұрын
Hoda vediyo ekak akke,,,math me list eka hoya hoya sach karaddi thamai akkage chanal eka dakke
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi nango
@sarangamotti4120
@sarangamotti4120 2 жыл бұрын
Thanks akki really helpful…
@thilinimendis4326
@thilinimendis4326 2 жыл бұрын
❤️😘Thnk u so much
@jaysuriyajayasuriya8609
@jaysuriyajayasuriya8609 4 жыл бұрын
Thanks godak watina video ekak.napi andana widiha video ekak karanna
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
ow karannam . thank you 💜️
@thakshilaedirisinghe-px7xo
@thakshilaedirisinghe-px7xo 4 күн бұрын
Casal hospital aka dan list aka danna kenek kiyanna plz
@sewwandiperera2811
@sewwandiperera2811 4 жыл бұрын
Mn unmarried .student knk . Bt owa hrima important 😌 anika akka ලස්සනයි 💕. Mn adami vedio beluwe. Very useful . Keep it up
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks nango.. digatama videos balannako.. oyalatath deyak genawa 💜️
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 жыл бұрын
Godak watinawa yalu
@sandunikaushalyaaththanaya7743
@sandunikaushalyaaththanaya7743 4 жыл бұрын
Thanks akki. Mata me video eka godak watinawa. Math me mase athulatha ma tika hadagnna oni dan masa 6 2/1 i
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
ow nangi. rush nokara hemin siruwe hada ganna . gataluwak thibboth kiyanna. budusaranai. parissamin inna.
@suranisurani6892
@suranisurani6892 3 жыл бұрын
Ane dear math pregnant . Mata masa6 k. Me first baby. Castle hospital yanne rathnasiri doctorge . Mata kenek kiuwa castle hospital eke baba hamba wenna inna ammalage kata val mirikanavalu kagahanakota😒.eka aththada? Ane man harima bayen inne. Kagahanna den nalu baninavalu. Mata bayai castle yanna. Ane mata kiyannako rathnasiri doctorge word kohomada kiyala .godak pin.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Darling mage video eka balanna birth story. Mage kathawa man ethanadi kiyala thiyenwa. Maath dr. Rathnasiri thamayi
@samadhirajapaksha4421
@samadhirajapaksha4421 3 жыл бұрын
Hari practical.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi
@ureshasandaruwani6822
@ureshasandaruwani6822 2 жыл бұрын
අක්කෙ Ziplock bag walata dala aran giyata kamak nedda
@isharadulanjee1448
@isharadulanjee1448 4 жыл бұрын
Godak wathinawa a adahas...digatama v. Danna.budu saranai...
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
bohoma sthuthi.. oyala mehema kiyanakota matath videos danna hithenwa. digatama ekathu wela inna. budusaranai ❤
@dmsmvideo5033
@dmsmvideo5033 2 жыл бұрын
ඔයාට මම ගොඩක් කැමති චූටී අක්කි,,,ආදරේයි ගොඩාක්
@paradisetiliz
@paradisetiliz 10 ай бұрын
Adarei patto
@lddilinika1191
@lddilinika1191 4 жыл бұрын
Harima lasnai wagama wadagath video ekek.. Aluth dewal godak egana gatha.. ❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
thanks nango .. matath sathutui. ❤❤
@anjuedirisinghe2053
@anjuedirisinghe2053 4 жыл бұрын
Nappy eka akka kyla thyna vidiyta andawana vidiya video ekk krnna.. ikmnta one 😀
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
hari ikmanatama daannam . thanks nanga.
@vijithabandara4753
@vijithabandara4753 2 жыл бұрын
Akke babagechu hamathanama yanne natiwa oya pawichchi karana vidiha kiyannako
@roamwithshashauk
@roamwithshashauk 4 жыл бұрын
This is really great hun specially when you cover this government hospital side which most of the Srilankan mums need 💕💗
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thank you so much darling... you are doing great too.. ❤
@danushkapradeep5176
@danushkapradeep5176 2 жыл бұрын
Akki athakota bledthala 2k genna kiyanawa neda
@vidushachinthani3468
@vidushachinthani3468 Жыл бұрын
Oya katha karana vidiyata asa hithenava ane thank you so much ❤❤❤dn mama mage chooty menikata badu hadana gaman🤰🤱❤
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Parissamin oyatath suba pathanawa man
@bashinibashini6956
@bashinibashini6956 2 жыл бұрын
Masa keyenda redi haduve
@lochanalochi1024
@lochanalochi1024 3 жыл бұрын
Boru posh natiwa harima samanyen kiyala dunnata godak thanx.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi darling 💜️
@ireshaapsara2566
@ireshaapsara2566 2 жыл бұрын
Akka lessons eke badu list ekat amatharawa mnwada akka thwa geniyanna one babata
@anushikapiyumanthi161
@anushikapiyumanthi161 3 жыл бұрын
Thanks akki.man ada yanawa babagei magei hospital badu tika ganna.godak watinawa mata me video eka.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Nangi.. gattda badu tika. Budusaranai parissamin inna 💜️💜️
@srjay928
@srjay928 4 жыл бұрын
Akki oya maara interesting ane.... 😍❤❤ wistara kyana wdyta apita asa hitenw vedio ek dgtm blnna...💗
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
Thanks patto... digatama balala comment ekak danna matath dana ganna. ❤❤
@srjay928
@srjay928 4 жыл бұрын
@@paradisetiliz 😙😙😙💗❤
@rangikadulari8688
@rangikadulari8688 4 жыл бұрын
Nappy andapu widiha ganath video ekak krnna akki😍😍
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
ha ekath daannada ehenam.. 😙😉
@shashikasewwandi1794
@shashikasewwandi1794 4 жыл бұрын
E vedio ekath danna akki.. 😘😍
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
@@shashikasewwandi1794 hari nango
@chathuchathu4177
@chathuchathu4177 4 жыл бұрын
Akki raje hospital eke babage uppanna sahathikaya liya padinchi karana vidiha ganath viedo ekak danna
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
nangiya mage fb page eke hari instagram hari msg ekak daanna . man pahadili karala dennam.
@paradisetiliz
@paradisetiliz 4 жыл бұрын
nangiya mage fb page eke hari instagram hari msg ekak daanna . man pahadili karala dennam.
@sanduniapsara1950
@sanduniapsara1950 2 жыл бұрын
Akke oya pitipasse thiyena ekata kiyana nama mokadda
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
අක්කී චීත්ත හතර සුදු චීත්ත එකත් ඇතුලත්වද? අක්කේ තව ප්‍රශ්නයක් අපේ ලේබර් බෑග් එකට චීත්ත 2ක්ද එකක්ද දාගන්න ඕනෙ. Pls reply 🙏🤗
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Labour room ekata chiththa ekai . Nangi. Man sudu chiththa genichche na
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
@@paradisetiliz thnk u akke
@dahamiamaya5493
@dahamiamaya5493 Жыл бұрын
Thanks akke......මට දැනගන්න ඕනි VOG විසින් සීසර් කරන්න ඕනි කියලා නියම කරපු අම්මා කෙනෙකුටත් වස්ති බෝතල් , ලූප් පෑඩ් ඔිනිද කියලා....
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Nangi mata c section karala nathi nisa eka danne nane
@Bikelovers-v7v
@Bikelovers-v7v Жыл бұрын
Wasthi bothale one na
Birth story | Sri Lankan Government hospital |No epidural !
46:37
Paradise Tiliz
Рет қаралды 273 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 43 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 86 МЛН
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 171 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН