My MORNING Routine VLOG | ගෙදර ඉන්න දවසට උදේ ගෙවෙන්නෙ මෙහෙමයි!😍

  Рет қаралды 133,666

Emasha Hans

Emasha Hans

Күн бұрын

ඔන්න අද මම ඔයාලත් එක්ක ශෙයා කරගන්නේ මම ගෙදර ඉන්න දවසට මගේ Morning Routine එක! 🙈🌸
Vlog එක බලලා ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපාහ්. ඉස්සරහට තව ලස්සනම ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක ශෙයා කරගන්නම්. දිගටම මාත් එක්ක ඉන්න. 😍
අමතක නොකර මගෙ චැනල් එක subscribe කරල bell icon එක click කරල තියාගන්න.
මාව social media ෆලොව් කරන්න! 🙈
මගේ WhatsApp Channel එක:
whatsapp.com/c...
Facebook: emashaseneviratneofficial
Instagram: / hanzymash
KZbin: / emashahans
TikTok: / hanzymash
හැමදාමත් වගේ ආදරෙයි ගොඩාරියක්.
Emasha Hans 🌸

Пікірлер: 313
@EmashaHans
@EmashaHans Ай бұрын
වීඩියෝ එක බලපු ඔයාල හැමෝටම තැන්ක්‍යූ! 🙈🌸 ඉස්සරහට තව ලස්සනම ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක ශෙයා කරගන්නම්. දිගටම මාත් එක්ක ඉන්න. 😍 මගේ WhatsApp Channel එක: whatsapp.com/channel/0029Vae6irKAjPXPGYgm3K1d Facebook: facebook.com/emashaseneviratneofficial Instagram: instagram.com/hanzymash KZbin: kzbin.info TikTok: www.tiktok.com/@hanzymash හැමදාමත් වගේ ආදරෙයි ගොඩාරියක්. Emasha Hans 🌸
@user-ej8by9lc4m
@user-ej8by9lc4m Ай бұрын
❤❤
@madhutharuka63
@madhutharuka63 Ай бұрын
🌹
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
@mrmrifas1733
@mrmrifas1733 Ай бұрын
Akki Mt udau karanna akki puluvan mekat reply ekak danna
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 Ай бұрын
ඔයා අක්කී හරිම හොද නිහතමානී කෙනෙක් ඇත්තටම ඔයා දවස් දෙක තුනක්ම මන් එක්ක කතා කරලා තියෙනවා අහම්බෙන් ඔයාව හම්බුනෙත් ඒත් එතනින් පස්සේ මාව දැක්කාම ඔයා මන් එක්ක කතා කරා පොඩ්ඩක්වත් ඔයාගේ ලොකු කමක් තිබ්බේ නෑ ඇත්තටම අක්කිගේ අම්මත් ගොඩක් හොදයී එයාවත් ආදරෙන් මතක් කරනවා ඉතින් හැමදාමත් ඔයාලා සතුටින් ඉන්න❤️
@e.m.thilinihimasha-vq1mh
@e.m.thilinihimasha-vq1mh Ай бұрын
ප්‍රර්ථනා අක්කේ ඔයා ගොඩක් ලස්සනට ප්‍රර්ථනා කතාවේ රගපානවා .ආදරේයි ගොඩක් ඉතිම් මේ වගේ වටින වීඩියෝ ගෙනවාට.ආදරේයි ආදරේයි මැනික හැමදාමත් .❤❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
අම්මයි තාත්තායි මරු අනේ...අම්මත් ඔයා වගේම ලස්සනයි නංගි. ආදරෙයි ❤
@imeshasathsarani2388
@imeshasathsarani2388 Ай бұрын
මන් ආසම actress තමයි අක්කි පුළුවන් වෙලාවට vlogs ගේන්න අක්කි ආදරෙයි😊❤❤
@SunethraFernandoo
@SunethraFernandoo Ай бұрын
ඔයාගේ නිහතමානීකම මාරයි අක්කේ.. Personality එක best 💙 ආදරෙයි ගොඩාරියක්.. ❤️බුදුසරණයි අක්කේ ♥️
@user-xq5ct4tf2r
@user-xq5ct4tf2r Ай бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක් නංගි..ලොකුකම නැති නිළියක්❤❤
@sltour8414
@sltour8414 Ай бұрын
සිත පිරෙයි ආදරයෙන් ආශා දුටුවම ඔබ සුරගන එමාශා🥰🥰❤️❤️❤️❤️
@disnaranjani4066
@disnaranjani4066 28 күн бұрын
Man oyage balana palaweni video 1 ❤❤ lassanayi akkiyo prarthana kathawen thamayi oyata adare hitune 2024.8.10
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
හරිම සතුටින් සුන්දරව දවස ගත කරනවානෙ මැණික මට හරිම සතුටුයි ආඩම්බරයි කරන හැමදේම පරිස්සමින් සතුටින් කරන්න මැණික මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ප්‍රාර්ථනා telidramaඑක නම් ඔයා කරන චරිතයට සාර්ථක තාත්වික චරිතයකට ලබා දෙනවා මැණික ඉදිරි කලා නිර්මාණ වලටද යහපත සාර්ථකත්වය පතා ප්‍රාර්ථනය කරනවා මැණික පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🥰🥰🥰🥰🥰😍😍😍😍💐
@slsavi5989
@slsavi5989 Ай бұрын
අක්කි ලස්සනයි අක්කිගෙ පවුලත් හරිම ලස්සනයි 🥰❤️ තෙරුවන් සරණයි ඔයාලට
@chandimasadamali492
@chandimasadamali492 Ай бұрын
ඔයා කතා කරන විදිය හරිම ශෝයි අක්කියෝ ❤
@DinukaNishani
@DinukaNishani Ай бұрын
ලස්සනයි අක්කි ඔයා🥰🥰❤️❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰බුදු සරනයි❤️❤️
@sanjulakmini4418
@sanjulakmini4418 Ай бұрын
ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️ බුදු සරණයි
@dini514
@dini514 Ай бұрын
Awesome video ❤😊 ඔයාගේ vlogs හරිම ආසාවෙන් බලන්නේ නියමයි අක්කි ඔයාගේ family එකත් හරිම lovely 😍🌹 හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න මැණික ආදරෙයි අක්කි මැණික,අම්මා තාත්තා දෙන්නමත් බුදුසරණයි ජේසු පිහිටයි 💐❤😊
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank you ඔයාට 😊
@Lalithya_sathsarani
@Lalithya_sathsarani Ай бұрын
Prarthna එකේ කට්ටියත් එක්ක එකක් දෙන්න කෝ අක්කෙ 💔😊
@madhutharuka63
@madhutharuka63 Ай бұрын
Lassanaii 😘 video eka.. lassana video hemadama genna. B.s 🌹
@Pabashathashmila9645
@Pabashathashmila9645 Ай бұрын
Mn asama kenk akki. Lassani video eka thava video ekak ganna adarei godak❤❤❤❤❤
@devithennakoon4576
@devithennakoon4576 Ай бұрын
හරිම ලස්සනයි නංගියෝ වීඩියෝ එක ☺️☺️😍😘 skin care ගැනත් වීඩියෝ එකක් ගේන්න නංගියෝ ❤❤❤❤❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank youu😊
@wrathnasiri3150
@wrathnasiri3150 Ай бұрын
Oya harima nihathamani hari sarala kenek.anith niliyange wage lokukam naha e nisa man harima kamatheei akkita
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl Ай бұрын
මේ මම නම් බලනවා පටන් ගත්තෙ නින්දෙන් ම නැගිටලා වැඩේ පටන් ගන්න ❤️❤️❤️💝💝💝💕💕💕💘💘💘💜️💜️💜️💛💛💛💚💚💚💙💙💙🧡🧡🧡🌹🌹🌹
@EmashaHans
@EmashaHans Ай бұрын
🙈
@Rashmi_Senevirathne_99
@Rashmi_Senevirathne_99 Ай бұрын
Wow akki lassana vlog akak room tour aka next vlog it’s request parthana drama aka shoot vlog akuth oniiii my favorite actress akki thma May god bless you akki😍🥰
@shehara4186
@shehara4186 Ай бұрын
2024 AL ayata study tips video ekak oni❤
@vidushasandupama2532
@vidushasandupama2532 Ай бұрын
Cute ane hari lassanai oya🥰❤️. Ada vlog eka harim lassanai..🤠💐❤️💙
@Kavi-246
@Kavi-246 Ай бұрын
Akkita mn oyta godk kemathi oya inna nisa thamai prarthana blnne..akki hithuwakkari 2 enne nedda..Love you akki❣️🥰
@EmashaHans
@EmashaHans Ай бұрын
අනේහ් 🥹 Thank you! දිගටම බලන්න 😍
@chamashadilini1624
@chamashadilini1624 Ай бұрын
Hallo Akkiyo Aadati hari Aasawan video Aaka baluwa Aadari godaki ❤❤❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
🥰 thank you!
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 Ай бұрын
Akki vlog eka danakan balan hitiye akka harima lassanai man asama kenek akki adarei godak ❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank you 🙈
@Ishudulanja4728
@Ishudulanja4728 Ай бұрын
Hii akkiyooo 🥰😍 අක්කිගෙ අම්මයි තාත්තයි හරිම ශෝයි අනේ🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කියෝ 🥰😍🌹💕❤️🎀😘
@inokamalkanthi4648
@inokamalkanthi4648 Ай бұрын
First like eka magen ❤❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank you 😍
@inokamalkanthi4648
@inokamalkanthi4648 Ай бұрын
​@@EmashaHans 😍❤
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu Ай бұрын
Lassanai emasha❤❤❤❤.oyage videos mn balanawa hode
@ShasinduInusha
@ShasinduInusha Ай бұрын
දැක්කනෙ මන් හිතුවා හරි.... පොඩ්ඩක් අරක කාල බලන්න ඔනෙ කියන්න බැනෙ අල්ලලා ගියොත් දිගටම කන්න වෙයි මට ... 😉🥰❤️🫂🫀
@EmashaHans
@EmashaHans Ай бұрын
😍😍
@oshadhitharu
@oshadhitharu 11 күн бұрын
Makeup nathuwa dakka lassanama acctress kenek😊 love uu akkiii❤
@maleesha778
@maleesha778 Ай бұрын
අක්කියි අක්කිගෙ අම්මියි දෙන්නම ලස්සනයි...❤
@DilanPrasanga-r7y
@DilanPrasanga-r7y Ай бұрын
Skin care routing video gennko
@ManuAmarasinghe
@ManuAmarasinghe Ай бұрын
Princess ❤❤✨
@EmashaHans
@EmashaHans Ай бұрын
🙈🌸
@KavishkaSathyanjali-vq2jg
@KavishkaSathyanjali-vq2jg Ай бұрын
Vlog එක ලස්සනායි........❤😊
@hansinikaushalya2537
@hansinikaushalya2537 Ай бұрын
Akki harima lassanai❤akki day vlogs and room tour ekak oni
@rallageweerasingha9382
@rallageweerasingha9382 Ай бұрын
Akki healthy breakfast eka hadana vlog ekak aran ennako❤ akkige video lassanai
@user-oh4pl7zt5m
@user-oh4pl7zt5m Ай бұрын
අක්කි skincare routine vlog එකක් දාන්න 💗
@PemindiAbeysundara-y6e
@PemindiAbeysundara-y6e Ай бұрын
hamoma dan WhatsApp group hadano😂 dilki nadeera akki,ya sh and has,Tharushi,vidusha and Jan u shi,minoli akki,😂😂
@ThisaraniMadhumali
@ThisaraniMadhumali Ай бұрын
Harima huruthl anee cute oyaa anee ithin ❤❤ pod ekk wgee 🥰🤗
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v Ай бұрын
Akki godak ලස්සනයි itn eke nisalage nangige charithe lassanara karano akki godk හුරතල් ❤
@Himaa2515
@Himaa2515 Ай бұрын
Ane oya hri cute akki, kathaa krna widiyta aasa hithnwa. Ammi thaththith harima friendly, lassana family ekak 😊❤❤
@manishaushani8517
@manishaushani8517 Ай бұрын
Anee oy hri shooi akkeee mn hrim asy oyge voice ekt❤
@Saliya_Nanayakkara
@Saliya_Nanayakkara Ай бұрын
සතියකට සැරයක් වත් vlog එකක් ගේමු. 😒❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 29 күн бұрын
හායි එමාෂා නැන්දේ, අපි හැමෝම එමාෂා නැන්දාට ගොඩාක් ආදරෙයි. ❤❤❤😊😊❤❤❤
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 23 күн бұрын
Akkige video balanne mn aluthin godak lassanai ❤❤
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 Ай бұрын
අනේ අක්කා පුලුවන් නම් ප්‍රාර්ථනා shooting live එකක් දෙන්න 😊😊😊❤❤❤😊😊😊 බුදුසරණයි අක්කා 😊😊😊
@EmashaHans
@EmashaHans Ай бұрын
බුදු සරණයි ඔයාටත්😊
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 Ай бұрын
​@@EmashaHans😍😍😍
@MethukiDahamya.-127
@MethukiDahamya.-127 Ай бұрын
කවද්ද අක්කි ප්‍රාර්ථනා shooting vlog එක දෙන්නේ❤❤❤❤❤❤❤❤
@user-me9mx6zj4g
@user-me9mx6zj4g Ай бұрын
Always be happy in your life akka. God bless you.😊♥💗♥💗
@EmashaHans
@EmashaHans Ай бұрын
Thanks and bless you too!😊
@sisirakumara6180
@sisirakumara6180 Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉ලස්සනයි.අනේ ඔයා කතාකරන විදිහට ආස හිතෙනවා.
@disnasrilanka4607
@disnasrilanka4607 Ай бұрын
Akki use karana cream products gana vlog ekk oni
@akila5422
@akila5422 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ video එක ❤😍😍.. මේ බදුල්ලේ ගෙදර ද අක්කේ
@user-zr4oh1xb8o
@user-zr4oh1xb8o Ай бұрын
බුදුසරණයි අක්කී හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න❤❤❤
@agamage6596
@agamage6596 Ай бұрын
❤❤❤gorgeous as always
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank you 😊
@Chathu662
@Chathu662 Ай бұрын
Lassni akki vedio eka ❤❤❤adrei
@EmashaHans
@EmashaHans Ай бұрын
😍😊
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd Ай бұрын
Akki oyage skin care rutine eka oni hlo
@Dulannnnn
@Dulannnnn Ай бұрын
ඔන්න බැලුවෝ whtsapp group member✌️
@nayomiabeywickrama7538
@nayomiabeywickrama7538 15 күн бұрын
akki badulle neda ape loku thaththila gedra thiyanne akkila gedarata issaraha❤
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 Ай бұрын
Akkige amma hrima lassanaiii.....❤❤ akki hrima cute.... aneee❤❤
@NethminiAththanayake
@NethminiAththanayake 12 күн бұрын
Akki maru❤😮
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@user-ms4js5bv8j
@user-ms4js5bv8j 18 күн бұрын
Lassanayi Akke❤
@sw489
@sw489 Ай бұрын
කොණ්ඩෙ හිතල අවුල් කරල කියල හොදට පේනව😂😂😂😂
@DinushiUpamali
@DinushiUpamali Ай бұрын
ආදරෙයි අක්කියෝ❤😍
@EmashaHans
@EmashaHans Ай бұрын
🙈😍
@piyumisasindula7962
@piyumisasindula7962 Ай бұрын
wenas dewal godak danaganna puluwan me channel eken.good job
@EmashaHans
@EmashaHans Ай бұрын
දිගටම මාත් එක්ක ඉන්න 😊
@piyumisasindula7962
@piyumisasindula7962 Ай бұрын
@@EmashaHans අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් ඔයා comment කරන ඒවාට reply නෑනේ අනික් video වල 😔. හැබැයි ඉතින් මන් සැලෙන්නේ නෑ 🤣🤣🤣🤣🤣
@kavinihashara8573
@kavinihashara8573 Ай бұрын
Lassanai Emasha Akki ❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
😊😍
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v Ай бұрын
Ammi thaththi hari shoii
@Nethmini487
@Nethmini487 Ай бұрын
ස්කින් කෙයා විඩියෝ ඕනී😍
@PINSARAful
@PINSARAful Ай бұрын
Wow, Beautiful and Terrific Video My Hanzymash 👍❤💚💙🖤 Hey Emasha I have to Mention you the Fact that Early in the Morning For Everyone Sometimes Quiet a Show right? 😀
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 15 күн бұрын
Daksha,awanka ,lssn niliyk ugath paulakin ena❤❤
@NethmiKaushalya-dq9kn
@NethmiKaushalya-dq9kn Ай бұрын
ලස්සනයි අක්කියෝ❤❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
😍😊
@user-ni2tq3bh3t
@user-ni2tq3bh3t Ай бұрын
❤❤❤😮😮😊😊 lassanai akkiyoo
@RukshaPrabuddhika
@RukshaPrabuddhika Ай бұрын
Ane akki self makeup rooting ekk gennkoo... plz
@achinipitipanage3230
@achinipitipanage3230 Ай бұрын
Love you akki!!❤❤
@DilmiKaveesha-vn4cr
@DilmiKaveesha-vn4cr Ай бұрын
Shokk akke😊😊😊 ane room tour ekak ekkan yannakooo❤❤
@ashasamodi8466
@ashasamodi8466 Ай бұрын
Ane Akki ...🥰Oya thama studies krnawa neda..Study vlog ekk dannako🥰🧚
@jiwithemdukak6156
@jiwithemdukak6156 22 күн бұрын
ඔන්න බැලුව ❤️
@kenuliHasanga
@kenuliHasanga Ай бұрын
Thank you akki ❤ mn illapu de dunnata 😢❤ budusaranai akkita❤
@Nadeesha-ru5sf
@Nadeesha-ru5sf Ай бұрын
Akkii video ekak upload karanakammai balan hitiye akkii😍😍💖
@EmashaHans
@EmashaHans Ай бұрын
😍 අනේහ්
@Nadeesha-ru5sf
@Nadeesha-ru5sf Ай бұрын
Man asama niliya oya thamai akkiyoo💖💖💖💖
@sisirakodikara9800
@sisirakodikara9800 Ай бұрын
වම් අතින් නේද අක්කා වැඩ කරන්නේ ❤️❤️
@EmashaHans
@EmashaHans Ай бұрын
ඔව්ව්ව්😊
@sisirakodikara9800
@sisirakodikara9800 Ай бұрын
Eka thamai😊
@user-mb5yt5sb5o
@user-mb5yt5sb5o Ай бұрын
❤❤❤❤❤.So cute.please give room tour video ❤❤❤❤❤
@tharindudissanayaka9943
@tharindudissanayaka9943 Ай бұрын
Skin care video akak gnma
@user-qk6ql1zc1f
@user-qk6ql1zc1f Ай бұрын
❤❤ lassanai
@EmashaHans
@EmashaHans Ай бұрын
😍
@inokamalkanthi4648
@inokamalkanthi4648 Ай бұрын
Mama guess kaleth morning routine ekak kiyala ❤❤❤
@EmashaHans
@EmashaHans Ай бұрын
😍
@ulkumara8509
@ulkumara8509 Ай бұрын
❤😊 අනේ room tour එකක් ඕනී අක්කි බබෝ❤
@user-xz4om8uv4t
@user-xz4om8uv4t Ай бұрын
Eka hodai math try karanna ona mata velavak nethi ekai prash ne❤❤❤
@Lakshi1902
@Lakshi1902 Ай бұрын
Onna mn thama esellama baluwe harima lassanai akke oya sathutin hina wela parissemen enna oni ❤❤ adrei budusarani
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank youu 😍
@sachinibhagya3546
@sachinibhagya3546 Ай бұрын
Adath lassanaii ❤❤😊
@EmashaHans
@EmashaHans Ай бұрын
Thank you!😊
@isurinawanjani2002
@isurinawanjani2002 Ай бұрын
amazing😘🥰🥺my favorite🥰❤️
@sweety123-p6h
@sweety123-p6h Ай бұрын
Akki use krna products gana vlog ekk gennako ❤🥰
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai puthe
@EmashaHans
@EmashaHans Ай бұрын
බුදු සරණයි 😊
@hashiniranchagoda
@hashiniranchagoda 19 күн бұрын
Q and A onee ❤🥺
@user-xz4om8uv4t
@user-xz4om8uv4t Ай бұрын
Sha akke eka maru matath puluvan akki vagema me deval karanna e kema eka rasa patai ❤❤❤❤❤
@qjjk5719
@qjjk5719 Ай бұрын
Hii akki ❤ ආදරෙයි හොදේ ❤❤❤❤ අවස්තාවක් දුන්නොත් මම ඔයාව කසාද බදිනවා හොදේ ❤️‍❤️‍ආදරෙයි මැරිලත් පැයක් ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@EmashaHans
@EmashaHans Ай бұрын
🥹
@HeshalaThathsarari
@HeshalaThathsarari Ай бұрын
Akkita. Mn. Marama kamati❤ hamadama. Satutin. Parissamin. inna❤
@nethuhansamali2400
@nethuhansamali2400 Ай бұрын
අනුමාන කරපු එක වැරදියිනේ..😁😛😍❤️
@user-qw3lg3jg2v
@user-qw3lg3jg2v Ай бұрын
ඔයා හරි cute අනේ ...❤
@nilunilu9983
@nilunilu9983 Ай бұрын
අක්කිගේ අම්මිව මං දන්නවෝ.....බදුල්ලේ...ආදරෙයි අක්කි...😍😍😘😘
@KavishkaJayasundhara-uk8er
@KavishkaJayasundhara-uk8er Ай бұрын
Akki oya godak lassanai oyage gama kohedha ❤❤❤
@Vikumarunajith
@Vikumarunajith Ай бұрын
Hodai.ලස්සනයි.හොඳින් weda කටයුතු karagena yanna.budusaranai.❤❤❤👍
My Birthday Party Vlog | مهمونى شب تولدم
19:35
Sadaf Beauty
Рет қаралды 128 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
My Room Tour with Sandali Wickramasinghe
6:55
Hello Ladies Sri Lanka
Рет қаралды 132 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН