මගේ සදුදා දවස | My Morning to Night Routine | Realistic & healthy Habits | Cooking | Night Skin Care

  Рет қаралды 56,419

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#dailyvlog #cooking #eating #skincare #healthy #food #srilanka #viral #viralvideo

Пікірлер: 470
@Sheeli12
@Sheeli12 Ай бұрын
Akka page ek link krnnko gdk page tiynw original eka hoygnn be😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Sheeli12 facebook.com/darshi06?mibextid=LQQJ4d මේ තියෙන්නේ නංගී
@Sheeli12
@Sheeli12 Ай бұрын
Tnqq
@madushani7574
@madushani7574 Ай бұрын
Akke oyage fb page eke pin karala thibuna post tika nane summer ekak vidihta thibune
@IrajAdithya
@IrajAdithya Ай бұрын
ඇත්ත තමා අක්කේ Home tour ගේන්නේ නැති එකනම් ගොඩාක් හොද අදහසක් අපි ඉන්නේ ලංකාවේනේ අනිවාර්යයෙන් අපි ආරක්ෂව ගැන හිතන්න ඕන
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@IrajAdithya ඔව් එක තමා නංගී ඔනාම දෙයක් ඔනාවට වඩා ඔනා නැ කියලා හිතුණා. ගොඩාක් හිතලා හිතලා තමා මං මේ ගැන ඔයලාට කියන්න හිතුවේ. බොහොම ස්තුතියි මෙහෙම ආදරෙන් තෙරැම් ගන්නවාට ❤️❤️❤️
@nisansalanilmini537
@nisansalanilmini537 Ай бұрын
Akka lassana wela ❤️
@sachinisulakkana8579
@sachinisulakkana8579 Ай бұрын
ඔයා උයන විදියට උයන්න ආස නැති කෙනෙක්ට වුනත් උයන්න හිතෙනවා..... ඇත්තමයි ගොඩාක් ලස්සනයි අක්කි❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sachinisulakkana8579 අනේ බොහොම ස්තුතියි නංගී ගොඩාක් ආදරෙයි ❤️
@AnushkaIroshini
@AnushkaIroshini Ай бұрын
ඇත්තමයි ❤❤❤❤
@IrajAdithya
@IrajAdithya Ай бұрын
ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝ වලට එකතු වෙන්නේ එකම vibe එකේ මිනිස්සු නිසා බය නැතුව Comment එකක් උනත් දාන්න පුලුවන් 😊😊
@commenter1111
@commenter1111 Ай бұрын
අම්මෝ ඔව්ව්.....නැතුවමත් නෙමේ..හැබැයි ලගකදි නම් මාව ඒම කාටවත් ගොදුරු උනේ නෑ....😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@IrajAdithya ❤️❤️
@SunandaKumari-mk8ui
@SunandaKumari-mk8ui Ай бұрын
ඔයා හදපු මාළු මිරිස් කරිය අනිවාර්යෙන්ම හදනවා.ගොඩක් ස්තුතියි කියලා දුන්නාට.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@SunandaKumari-mk8ui අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට අනිවාර්යයෙන් ම හදලා රස කියන්න මේ රෙසිපිය මං කලින් රෙසිපි විඩියෝ එකක් විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා කැමති නම් එකත් බලන්නකෝ ❤️
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Ай бұрын
බාගි ඔයාගෙ cooking videos හරිම පැහැදිලියි... Shopping videos සහ outing videos හරි ලස්සනයි... Home tour අවශ්‍ය නෑ... Thanks.. Good Luck...😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ආදරෙයි ගොඩාරියක් ❤
@Koshalikaperera-ff7yi
@Koshalikaperera-ff7yi Ай бұрын
මගේ අක්කි බෝලේ අදත් video එක ලස්සනයි .. කෑම එකනම් සුපිරි 😍. ඔයා ඔය ගේන විදිහේ video හොදටම ඇති.. කෑම උයන එවා, ශොපින් යන එවා, ටුවර්ස් යන එවා.. ඒ video දිගටම ගෙන්න.. හෝම් ටුවර් ඔනේ නැහැ ..මොකද ඔයා කිව්ව කතාව හරි පුද්ගලිකත්වය රැකෙන්න ඔනේ..හැමදාම සතුටින් ඉන්න මැනික..ආදරෙයි ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ආදරෙයි හැමදාම ❤
@shanu914
@shanu914 Ай бұрын
අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කෙ ඔයාගෙ day vlog නම් ඉතිම් හැමදාම වගේ පිස්සුවක්ම තමයි එච්චර ආසයි බලන්න ❤❤❤❤ ඔයාගෙ කතාව ඇත්ත අක්කෙ අපි හැමදේටම කලින් අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි අද කාලෙ අහන දේවල් එක්ක ලග ඉන්න අයවත් විස්වාස කරන්න අමාරු කාලයක් මේක ඔයාගෙ කතාව ඇත්ත ❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කියෝ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී හැමදාම ආදරෙන් කමෙන්ට් කලාට ❤❤
@user-tr2ly9yn5m
@user-tr2ly9yn5m Ай бұрын
අදත් වීඩියෝ eka marama lassanai.. කෑම ටික නම් සුපිරි.. 👍👌👌... නන්ගා... ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-tr2ly9yn5m අනේ බොහොම ස්තුතියි අක්කේ ❤️
@snowwhite587
@snowwhite587 Ай бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියා නංගීයෝ .ඔයාගෙ හැම වීඩියෝ එකක් ම ලස්සනයි .කෑම හදන විදියට මම හරිම ආසයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤
@chandimasilva229
@chandimasilva229 Ай бұрын
, ඇත්ත තමයි home tour විඩීයෝ ගෙන්න එපා.අදත් විඩීයෝ එක හරිම ලස්සන යි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤
@Githmesadhapiume
@Githmesadhapiume Ай бұрын
හා මේ ඉන්නෙ හොර ගෙඩියා අදත් වෙනද වගේම ලස්සනයි අක්ක මාත් ආසම කෑමක් තමයි මාලු මිරිස් පුර්වල හදන එකට එහෙම හරි රසයි හරිම පිලිවෙලයි අක්කියෝ ඔයා බුදු සරනයි අක්කියෝ ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඩලා ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න අක්කිගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@KalhariPranando-eg3wu අනේ බොහොම ස්තුතියි නංගී❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai nangi ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤
@NmalshaDarshaniKumarasinghe
@NmalshaDarshaniKumarasinghe Ай бұрын
අක්කා විඩියෝ එකක් දාන තුරු බලාගෙන හිටියේ මම අද බනානා කෙක් හැදූවා අනෙ මම මෙ විදියටත් හදන්න ඕනෙ තෑන්ක්ස අක්කා අලූත් දෙවල් කියා දෙනවට❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@NmalshaDarshaniKumarasinghe අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ලස්සනයි නන්ගි video එක.. ආසවෙන් බැලුවා ...කෑම ටික මරු . හොදට ගැලපෙනවා.. රස පාටයි . මගේ husband හරිම කැමතියි මාලුමිරිස් පුරවලා කඩල පිටි වල දවටලා බැදලා කන්ට.ඒකත් රසයි. නන්ගි ඔය dumping eka හරිම රසයි ..මමත් ගත්තා ..Good luck nangi .. තෙරුවන් සරණයි ..❤❤🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-du9vr7cp1i ඔව් මගේ හස්බන්ඩ්ගෙත් favorite අක්කේ. ඔව් එහෙමත් රසයි මං වැඩිය තෙල් වල බදින එවා හදන්න ආස නැ. ඔව් අක්කේ මාත් ආසයි මේ Dumplings වලට බොහොම ස්තුතියි ❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
❤❤❤
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
නන්ගි home tour ඔනෙ නෑ.මේ රටෙ ඔවා සුදුසුම නැහැ .හොරු වැඩ්යි.. ❤🙏
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
නංගා මැණික හරිම ආසාවෙන් බැලුවේ...මාත් මාර ආසයි අනේ පිට්ටු කන්න..🥰 කියන්න වචන නෑ ඔයාගේ දවල් කෑම එක නංගෝ... ආසම කෑම ගොඩක් 😍 කහ බතට සුපිරි menu එකක්..🤗 දැක්කත් ඇති හිත පිරෙනවා..❤ ඔයා මොන දේ කළත් හරි ලස්සනයි පිළිවෙලයි නේ නංගෝ..❤ ඔව් nangi home tour එක කරන්න එපා ඇත්ත අපේ ආරක්ෂාව ගැන ඔක්කෝටම කළින් හිතන්න ඕන්..ඔයා හරි...😘 කෙල්ල තවත් ලස්සන වෙලා ඔයාගේ new product ටික ගොඩක් හොඳයි කියලා හිතෙනවා නංගා..ඔයාගේ skin එකේ පැහැදිළි වෙන්සාක් පේනවා. ❤ කන්න ඕනේ බොන්න ඕනේ බෝලේ වගේ ඉන්න ඕනේ..🤭 බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🙏🥰😇
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ හැමදාම දිග කමෙන්ට් එකකින් ඔයාගේ ලස්සන අදහස ලියනවා ආදරෙයි එකෙට ❤
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Superb video Eka lassanai oya athtatama good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Thank you dear ❤
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
Wooow ඔයාගේ කෑම ටිකනම් රස ඇති ❤❤❤ ඔයාගේ කිචන් එකනම් මාරම ලස්සනයි ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@mis.darshi1236 අනේ බොහොම ස්තුතියි අක්කේ ❤️
@taniyasilva6738
@taniyasilva6738 Ай бұрын
Vedio aka lassanai akki.malu miris curry aka aniwarenma hadala balanna onee.eka rasa pataiii.thawa lassana vedio aran enna.budusaranai.adarei❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@taniyasilva6738 අනේ බොහොම ස්තුතියි නංගී හදලා බලලා කියන්නකෝ රසද? කියලා ආදරෙයි නංගී ❤️
@lkr-ai
@lkr-ai Ай бұрын
අක්කේ ඔයාගේ සැමන් තෙල් දාන වීඩියෝ එක බලන් මාත් ඒ විදියටම හැදුවා මාරම රසට ආවා අක්කා.. හස්බන්ඩ් අදත් මතක් කලා සැමන් එකේ රස ❤❤ තැන්ක්‍යූ අක්කී ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී රෙසිපි වල රස කියනවාට ආදරෙයි හොදේ ❤
@lkr-ai
@lkr-ai Ай бұрын
@@bhagiskitchen1375ආදරෙයි අක්කී ❤❤❤
@laknasandamali1635
@laknasandamali1635 Ай бұрын
​@@bhagiskitchen1375 මටත් සැමන් රෙසිපි එක දෙන්න අක්කා.හෙවුවට හමිබවුනේ නැහැ
@oshalie12
@oshalie12 Ай бұрын
අක්කිගෙ night time skin routine එක බලන්න ආසවෙන් හිටියෙ. ❤ thank u ඒවා අපිත් එක්ක share කරගන්නවාට ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 Ай бұрын
Great video.thanks for the tips.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Thank you so much ❤
@cyberchem3121
@cyberchem3121 Ай бұрын
අක්කි මාරම ලස්සනයි ඔයාගේ vedios . මම මුල්ම කාලේ ඉදන් ඔයාගේ vedios බලනවා. අද තමයි මම මුලින්ම message එකක් දැම්මේ. ලස්සනයි . ඔයාට සුභ පතනවා ඔයාගේ දියුනුවට .😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@cyberchem3121 අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@prasadijayathunga1924
@prasadijayathunga1924 Ай бұрын
අක්කි week එකකටම ඔයා වේල් 3 හදන කැමවල vlog එකක් දාන්නකෝ. එතකොට අපිටත් idea එකක් ගන්න පුලුවන්නේ මොන වගේ කැමද අපි හදාගන්න ඕන කියලා. වෙනස් විදිහේ කැම idea ටිකක් කියලා දෙන්නකෝ අක්කේ ❤🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
එක එච්චර ලේසි දෙයක් නෙමෙයි නංගී මට helps ල නේ මං නේ තනියෙන් හැමදෙම කරන්නෙ එකයි ඒ වගේ විඩියෝ මට කරගන්න අමාරැ බලමුකෝ ඉස්සරහට ❤
@vish9562
@vish9562 Ай бұрын
හැමදාම වගේ හරිම ලස්සනයි💗. ඉක්මනට shopping vlog එකකුත් ගේන්න dear.🙈😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි ඩියර් ❤
@chamilaparara9403
@chamilaparara9403 Ай бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@chamilaparara9403 අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@sanjuSanjeewani
@sanjuSanjeewani Ай бұрын
කෑම එක හරිම colorful 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@NavodyaNethmini666
@NavodyaNethmini666 20 күн бұрын
Aunty oya widiyt curry walat pol thel demmama තෙල් රසක් එන්නේ නැද්ද
@Nethuu180
@Nethuu180 Ай бұрын
Hii bhagi akki … adath lassanai video eka ❤❤❤❤akki kiyapu kathwata mamath ekagai.. home tour video eka gena aka arakshawata balapamak thamai akki❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Nethuu180 අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට සහ මාව ආදරණීය තේරැම් ගත්තාට ❤️❤️
@user-xg1eq6ol2f
@user-xg1eq6ol2f Ай бұрын
ඔයාගේ cooking videos බලන්න ගොඩක් ආසයි නංගි..හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි ...මම ගාල්ලේ නිලු අක්කා..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ❤
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Ай бұрын
නංගී ඔයාගෙ ව්ඩ්යෝ එකක් බලන්න හරි ආසයි.ඔයා නිහතමානීව comments වලට රිප්ලයි කරනවා.කෑම හදන ව්දිය හරි ලස්සනයි .ඔයත් ලස්සනයි ඒක මම හැමදාම දකින දෙයක් .home tower පෙන්නන්න ඕන නැහැ .ඒහෙම කරන්නේ ඔයාලගේ ආරක්ෂාවටනේ.ඔය වගේ කුකින් .ගොසරි ව්ඩ්යෝ දාන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ මාව තේරැම් අරගෙන ආදරෙන් කමෙන්ට් කලාට අනිවාර්යයෙන් ම පුළුවන් වෙලාවට විඩියෝ දාන්නම් අක්කේ ආදරෙයි හොදේ ❤
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 Ай бұрын
Harima nihathamani adaraneeya kenek akke oya. Deyak igena gattath ae igena gatta manussayata credit ekak denna oya koi welawe wath amathaka karanne na. Oya nam total package ekak! Adarei 😘❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@chathurikasamarasinghe7378 අනේ බොහොම ස්තූතියි! නංගී. අපි එහෙම නිහතමානී වෙන තරමට අපිට ජිවිතේට ලැබෙන දේවල් ගොඩායි නංගී. ඒ නිසාම තමා ඔයලාවගේ ආදරණීය මා වටා එකතු වෙලා ඉන්නේ ආදරෙයි නංගී ❤️
@saumyabandaranayaka6488
@saumyabandaranayaka6488 Ай бұрын
ඔයා දවසක් අල බැදුම හදපු විදිහට මමත් හදලා බැලුවා.හරිම රසට ආවා❤thanks akke❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගීයෝ ❤❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Ай бұрын
අද නම් රස වෑහෙන video එකක්. මොකද මම පට්ට ම love අනේ මාළු මිරිස් පිරවුම් ව්‍යංජනයට 😋😋😋 අනික banana chocolate cake එක අම්මෝ... 😋😋😋 Home tour video එක නොගෙන එක නම් දුකයි අවංකව ම. බොරු කියන්න ඕනි නෑනේ. ඔයා අර හොර බොරු නැතුව බොක්කෙන්මනේ receipe එකක් ගැන උනත් අපිට කියන්නෙ, එතකොට හංග හංග video එක කරන්නත් බෑ නේද කියලා මට හිතෙනවා (මම හිතනවා මං mean කරම දේ අක්කට තේරෙනවා ඇති කියලා) එහෙම බලනකොට home tour video එක නොකරන එක හොඳයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@dinuwarnasooriya1251 අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ඔව් අනේ ගොඩාක් කල්පනා කරලා කරලා මං මෙක අද කිව්වේ නංගී මං විඩියෝ කරනවා වගේම මගේ පවුලේ ආරක්ෂාවත් හිතන්න ඔනා නේ එකයි මං ඒ විඩියෝ එක කරන්න අකමැති. තරහා වෙන්නේ නැ නේ ඉතින් මං හිතනවා තේරෙනවා කියලා මාව. ❤️🙏❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Ай бұрын
@@bhagiskitchen1375 අනිවාර්යයෙන් අක්කා තරහා නෑ ❤️❤️❤️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj Ай бұрын
,video එක හොදයි ආසාවෙන් බලනවා හැමදාම ඔයා හරි ලස්සනයි නංගා .... ආදරෙයි ඔයාලට ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg Ай бұрын
අපි නම් ලූනු කපන්නේ කොළ කපනම් පොඩි මැෂින් එකක් වගේ එකක් තියෙන්නෙ mini chopper ඒකෙ පුළුවන්. ලස්සනට ගොඩාක් පිළිවෙලට නම් කැපෙන්නේ නැහැ. හේතු ලුණු ටික පොඩියට කපාගන්න පුළුවන්❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@DinushiGamage-ng5jg ඔව් මං ලගත් තියෙනවා එත් මට එකට වඩා අතින් කපනකොට මට ඔනා විදිහට ලුණු කපන්න පුළුවන් නේ. කට්ලට් වලට වගේ නම් mini chopper එකෙ කපනවා ❤️
@apsarasandali9561
@apsarasandali9561 Ай бұрын
මාලු හොදි එක්ක පාන් කන ගමන් වීඩියෝ එක බලන්නෙ 😒 හැමදාම ඔය කනකොට කෙල ගිලින්න බෑනෙ එ ඉතින් මාත් කන ගමන් බලන්නෙ 😒 ආදලෙයි සුදු බෝල්‍ර් 🥰❤ පරිස්සමෙන් ඉන්න දෙන්නම ගොඩක් ආදලෙයි 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ ආදරෙයි නංගී ඩාලා බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤
@aysh6942
@aysh6942 Ай бұрын
භාගි ඔයාගේ video බලන්නේ හරිම ආසාවෙන් . 🤗 කියන්න පුලුවන්ද ඔයා ඔය පිට්ටු බම්බු steamer එක ගත්තේ කොහෙන්ද කියලා. 🙏 ඒක හරිම cute
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@aysh6942 අනේ මංදා ඩාලිං එක නම් අරගෙන දැන් සැහෙන්න කල් නේ මතක නැ ආපිකෝ වල ඇති බලන්න ❤️
@aysh6942
@aysh6942 Ай бұрын
Thank you ❤
@Lakshani.
@Lakshani. Ай бұрын
Day routines පුලුවන් හැමවෙලේම දාන්න. මන් ආසම ඔයාගේ දිග videos වලට❤ good luck ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Lakshani. අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️
@kameelafous6840
@kameelafous6840 Ай бұрын
Your cake is nice .how it bake without any flour ? Reply pls.. Love your videos ❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Ай бұрын
මාගෙ පිට්ටු kame ක්‍රමය pittu_polkiri Pittu_kiri_ ලුණු මිරිස් Pittu' කිරි malu mirisata පිට්ටු සීනි කිරි abulkesel Kana දවසට මේ steps 4ma අනූගමනය කරනව
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
පිට්ටුයි සිනී කිරි එක කලා නැ රස ඇති ආන්ටී බොහොම ස්තුතියි ❤
@lolalalan8269
@lolalalan8269 Ай бұрын
රුලන් පිට්ටු, banana චොකලට් cake එකටත් තැන්ක්ස් 😍. රස පාටයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලා ❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බුදු සරණයි අක්කේ ❤
@Vish_girl-u7k
@Vish_girl-u7k Ай бұрын
වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා වීඩීයෝ එක .ඒ ෆිල්ම් එක සම්බන්ධ ව අපිට තිබුනා University එකේ් lecture එකක් .❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Vish_girl-u7k අහ්! එහෙමද? ලගදී ආපු එක නම් මුල් ෆිල්ම් 2ක වගේම නොවුනත් හැබැයි වෙනස් ලස්සන කතාවක් තිබුනා ❤️
@veronicaperera8253
@veronicaperera8253 Ай бұрын
Hi bagi beautiful video and the food looks yammi feel so hungry❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@veronicaperera8253 thank you so much ❤️❤️
@ashaniashani6010
@ashaniashani6010 Ай бұрын
Ane oyata adreiiiiii appa mn godakk umma kate hodata kala lassanta inda appa❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ ආදරෙයි ඩාලිං ❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කී ♥️😘
@PinkysDiary03
@PinkysDiary03 Ай бұрын
Lassanai akki video eka ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Ай бұрын
ලස්සනයි අක්කී අදත් වීඩියෝ එක. ආදරෙයි ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge Ай бұрын
Ape gedarath innawa parippu perethayo dennek. Mm nam asama na .eth ithin hadanawa..ada kama tikath rasama rasa patayi..darling ..oyage karavila curry ekath haduwa rasata awa..❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං මාත් පරිප්පු වලට ගොඩාක් ආසයි එත් කිරට මොනාහරි දෙයක් තියෙනවා නම් පරිප්පු ඔනා නැ හස්බන්ඩ් එහෙම නැ පරිප්පු නැත්තම් කන්නෙ නැ 😢
@romanierodrigo9234
@romanierodrigo9234 Ай бұрын
I tried your big pieces karawila curry. It was very tasty. Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Ane thank you dear ❤
@sithumitharushika7125
@sithumitharushika7125 Ай бұрын
Cake ekata baking pawder danna ona nadda akke
@Githmesadhapiume
@Githmesadhapiume Ай бұрын
වෙනදා වගේම මන් ලොකූ බත් පිගානක් කාලා තමයි අක්කියෝ අදත් ඔයාගේ කෑම ටික බලන්න ගත්තෙ😂😂😂වෙලාවකට බයත් හිතෙනව ඔයාගේ බඩ රිදෙයිදෝ කියලත් 😂😂😂😂 ආදරේයි අක්කියෝ ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ එහෙම වෙන්නෙ නැ ඔයලා ඉතින් මගේ ආදරණීයන් නේ බොහොම ස්තුතියි නංගී ❤
@udarisudagala5595
@udarisudagala5595 Ай бұрын
Kalayak thisse beluwath akkt comment ekk liygnn puluwn une ada..ane mm office eke iddith stress release krgnn oyge video blnw😊... Oy dwsm gdrt wel inn video blnn thm mm nm gdkm gdkm asa..e nis digt e wge video genna akkiyooooo❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී පුළුවන් වෙලාවට අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤
@upekshasankalpana8882
@upekshasankalpana8882 Ай бұрын
Harima asawen balenewa oyage video ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@user-kl2be2ci4t
@user-kl2be2ci4t Ай бұрын
Video akak anakan balan hitiye akke mama marama ase akkage Video walata .ikmanata thawa akak aran ana
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-kl2be2ci4t අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@user-hr2lg5ij2r
@user-hr2lg5ij2r Ай бұрын
Akki oya hariyatama hari api ape arakshawa gena hithanna ona home tour videos epa day vlogs grocery shopping video oni adarei godak akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤
@nickyshaa4473
@nickyshaa4473 Ай бұрын
As a night cream Watermelon Glow AHA Night Treatment is better, not sure its easy to find in SL, and ISNTREE Hyaluronic Acid Moist Cream (good for both day and night). Neutrogena Hydro Boost is also good.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Thank you so much 😊
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj Ай бұрын
හරිම ලස්සන වීඩියෝ එක.💟💝💞💝💕💓❤💚💛💔
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤
@madhavirasangi103
@madhavirasangi103 Ай бұрын
Lassanai akka video eka adath ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤
@user-qy6gx4bl8o
@user-qy6gx4bl8o Ай бұрын
ඇත්තටම හරිම රස පාටයි ඒ කෑම එක.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@KavindaKaushalya-kq5mq
@KavindaKaushalya-kq5mq Ай бұрын
Lunu kapapuwa super maket wala thibba nm hodai neda akke.math asai malu miris purola kanna .adath vedio eka lassanai❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
එවා සුපර් මාකට් වල තිබුනාත් නංගී fresh නැ නේ බොහොම ස්තුතියි ඔයාට ❤
@HarshaniHarini
@HarshaniHarini Ай бұрын
Video balannath kalinnma comment karanna hithuna❤❤❤ thanks Akka video ekak upload karata me dawasvala asanipa nisa eththatama epa vela hitiye🤦 ane dn notification dekkama mara asavak hithune video balanna thank you akki❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@HarshaniHarini අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ බලනවාට ආදරෙයි ගොඩාක් හොදේ ❤️❤️❤️
@user-gf7zr9dy7t
@user-gf7zr9dy7t Ай бұрын
Helloo akki godak kalekin beluwe.harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@funnysoundeffectses2108
@funnysoundeffectses2108 Ай бұрын
Akki doctor upendra recommend karapu cream1 nama kyanna puluwanda..❤️❤️
@rozannebandara1436
@rozannebandara1436 Ай бұрын
I think it's Melaklyr cream.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@funnysoundeffectses2108 melaklyi කියලා එකක් නමුත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව මේවා ගාන්න එපා කියලා මං කියන්නෙ මගේ මුණ වගේ තත්වයක් ම ඔයාටත් තියෙනවාද? කියන්න දන්නේ නැ නේ එක නිසා හොදට බලලා හොයලා ගාන්න ❤️ මුණ නිසා හොදට හොයලා බලලා ගන්න. මෙහෙම පෙන්නපු පලියට නම් ගාන්න යන්න එපා වෙන තැනක් වගේ නෙමෙයි මුණ කියන්නෙ එක නිසා හොදට අහලා බලල ගාන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@funnysoundeffectses2108 melaklyi කියලා එකක් නමුත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව මේවා ගාන්න එපා කියලා මං කියන්නෙ මගේ මුණ වගේ තත්වයක් ම ඔයාටත් තියෙනවාද? කියන්න දන්නේ නැ නේ එක නිසා හොදට බලලා හොයලා ගාන්න ❤️ මුණ නිසා හොදට හොයලා බලලා ගන්න. මෙහෙම පෙන්නපු පලියට නම් ගාන්න යන්න එපා වෙන තැනක් වගේ නෙමෙයි මුණ කියන්නෙ එක නිසා හොදට අහලා බලල ගාන්න
@funnysoundeffectses2108
@funnysoundeffectses2108 Ай бұрын
@@bhagiskitchen1375 thankzz akkii..ow eka atta akkige skin type1 and mage wenas..❤️❤️
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 Ай бұрын
E menu eka 😍💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ ❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 Ай бұрын
ආදරෙයි අක්කී...ඔයා හරිම ශෝයී❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාත් ශෝයී නිසා තමා එහෙම පෙන්නෙ ❤
@ophelie1082
@ophelie1082 Ай бұрын
Beauty Of Joseon Ginseng essence water is also great🩷
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@TeklaShiromali
@TeklaShiromali Ай бұрын
Ane adath harima lassani akkiyo adari hemadama ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@TeklaShiromali අනේ බොහොම ස්තුතියි නංගීයෝ ❤️❤️
@hiroshimanixon
@hiroshimanixon Ай бұрын
Adat harima lassani video aka…❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@hiroshimanixon අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by Ай бұрын
Wow i like your day vlog nangi 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@RizminaRizmina-tc6by thank you so much akke ❤️
@navodiperera7491
@navodiperera7491 Ай бұрын
Kaha bath hadanakota rose essences tikak kamathi nan dala balanna.ethakota suwada wagema rase wenasakuth danei🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
බොහොම ස්තුතියි ❤
@navodiperera7491
@navodiperera7491 Ай бұрын
@@bhagiskitchen1375 ❤️
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
Hi bhagiyooo ❤❤❤❤අනේ ගොඩ දවසකින් ඔයාව බැලුවේ ..මේ දවස්වල අපි සරණාගත වෙලා ඉන්නේ 😢😢මගේ කලින් video එක දැක්කනං ඔයා දකින්නැති...දැන් ඉතින් full cabana life එකක් ගෙවන්නේ😂😂ඒකත් ජොලි හැබැයි...ඒ වුනාට වැඩ වැඩී..ගොඩක් busy වුනා මැණිකේ...ඔයා පාඩුවේ උයන් කනවා දකිද්දිත් පොඩ්ඩ්ක් ජෙලස් වගේ අප්පා..මට නං තව් මාසෙකටවත් මගේ kitchen එකේ නිදහසේ උයන්න වෙන්නේ නෑ😢😢 තරහා වෙන්න එපා මැණිකේ ...ඔයාව මග ඇරුනා මේ ටිකේ...ආසයි ඔයා එක්ක කතාකරන්න...පුලුවන් නං අවස්ථාවක් දෙන්න ..ආදරෙයි bhagiyooo ඇත්තටම ගොඩක් ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මේ දවස්වල මාත් ටිකක් busy වෙලා හිටියේ විඩියෝ බලන්න බැරි උනා. අඩුම ඔයාගේ fb මැසේජ් එක දැක්කෙත් මං ලගදී නේ. මගේ personal fb එකට නම් මං වැඩිය යන්නෙ ම නැ ඩලා මං පොඩ්ඩක් free උන ගමන් බලන්නම්කෝ ❤️❤️❤️
@user-pn1td9uw4y
@user-pn1td9uw4y Ай бұрын
Hi akki lassansi ada video eka❤️ hoda day cream ekak kiyanko akki mata use karanna😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ නංගී මං ඩොක්ටර් දීපු එක තමා use කරන්නෙ එක නිසා දන්නෙ නැ කියන්න ❤
@user-ip6pe7vy8y
@user-ip6pe7vy8y Ай бұрын
Adath vlog eka lassanai akkiyo ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@user-ip6pe7vy8y බොහොම ස්තුතියි නංගී ❤️
@himashadezoysa845
@himashadezoysa845 Ай бұрын
Lassanai oya❤
@kasunmadhusanka6242
@kasunmadhusanka6242 Ай бұрын
Paripu walata niwìthi hiniyata kapala danna godak rasaye
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@wathsalawickramasinghe2451
@wathsalawickramasinghe2451 Ай бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@FayaFernando
@FayaFernando Ай бұрын
අද අක්කවයි අයියාවයි දෙන්නවම දැක්කා ආර්පිකෝ එකේ වාහනේ පාර්ක් කලේ අපේ වාහනේ එහාපැත්තෙන්.. කතාකරන්න ගිහිල්ලත් භය හිතිලා හිටියා..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@FayaFernando ඒ මොකො අනේ භය උනේ 😃 අපි මිනිස්සුන්ව ගිලින්නෙ නැනේ 😁
@sanjubaby6294
@sanjubaby6294 Ай бұрын
බුදු සරණයි නංගි හැමදාම ආදරේ යි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
ආදරෙයි අක්කේ ❤
@hirunisathyanka6148
@hirunisathyanka6148 Ай бұрын
Aththa akki safe eka 1st
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@achinisandareka416
@achinisandareka416 Ай бұрын
බඩගිනි උනා අක්කී 😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ ❤
@yasmeenyaseen366
@yasmeenyaseen366 Ай бұрын
Yummy
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Thank you ❤
@Vithanagedewmi
@Vithanagedewmi Ай бұрын
ඔයා වගෙ ලස්සන lifestyle එකක් තමයි මගේ dream එකත්❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Vithanagedewmi අනේ ඔයාගේ එ ප්‍රාර්ථනාව ඉටු වේවා ❤️
@luneartz5250
@luneartz5250 Ай бұрын
Ammo, kaama eka dakinakota katata kelath inuwa, Ràsa pata penawa duwa. Aththatama oyge gedra enna hithuna rasa balanna.❤ Math hari. Asai malu miris ohoma kanna . Thank u duwa.❤ M
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ආන්ටී ආදරෙයි කමෙන්ට් කලාට ❤
@nilukadilani4339
@nilukadilani4339 Ай бұрын
Mamath oyage hama vidio ekakma balanava ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@nilukadilani4339 අනේ බොහොම ස්තුතියි ❤️
@harshi4886
@harshi4886 Ай бұрын
Cake recipy 1 nam harima lesine...❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@Harshi_online
@Harshi_online Ай бұрын
අක්කි විඩියෝ එක ලස්සනයි 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Harshi_online බොහොම ස්තූතියි! නංගී ❤️
@Nethutwix9919
@Nethutwix9919 Ай бұрын
ඇයි අක්කී පොල් ගෙඩි use කරන්නේ නැත්තේ 😮 currys වලට fresh coconut milk use krama thmi curry වර්ග වගෙම ඔනීම කෑමක් රස❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@Nethutwix9919 මං පොල් ගාන්න ටිකක් කම්මැලි නංගි අපේ රටේ නේ පොල් ගලා පොල් මිරිකලා කන්න කෑමටම ගොඩාක් වෙලා ගත කරන්නෙ. පොල් සම්බෝල වලට තමා පොල් ගන්නෙ. නැත්තම් පැකට් තමා ගන්නෙ. ෆෙෂ් පොල් කිරි වලින් කෑම හැදුවාම රසයි කියන එක පිලිගන්න බැ නංගී. අපේ ගෙදර දාන එතකොට පාටි වලට කෑම හැදුවාම කට්ටිය කෑම ගෙදර ගෙනියන්න ඉල්ලගෙනත් යනවා. ❤️ හැබැයි එහෙම කියලා ඔයා පොල් කිරි පැකට් ගන්න එපා ඔයට පොල් ගාන්න පුළුවන් නම් එ දේ ගොඩාක් හොදයි.
@romeshaherath452
@romeshaherath452 Ай бұрын
Godak asi videos balanna❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@romeshaherath452 අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@user-jd7lc1sq4t
@user-jd7lc1sq4t Ай бұрын
Mama akkata godak asaiiiiii ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@sht818
@sht818 Ай бұрын
❤❤❤❤ adarei nanghi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sht818 ආදරෙයි අක්කේ ❤️
@gayanianuradha2987
@gayanianuradha2987 Ай бұрын
Oya frozen coconut gaththe kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Supermarket වල තියෙනවා
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
අක්කෙ අපෙ ගෙදරත් පරිප්පු එක්ක පුදුම බැදීමක් තියෙන්නෙ 😁😁තුන් වෙලටම පරිප්පු☺️☺️පරිප්පු නැතුව කෑම එපා🙈මාලු මිරිස් පුරවලා කන්න මමත් ආසයී අම්මා රසට හදලා දෙනවා🥰🥰අක්කා හදපු විදියට මං හදලා බලන්න ඕනී🙈🙈කෑම එක මරු🔥🔥👌👌අක්කෙ the rain film එකයී stranger things film එකයී බලන්නකො මාරම ලස්සනයී🥰🥰🔥🔥👌👌අක්කා හදපු කේක් එක ෆට්ට රස පාටයී👌👌හදලා බලන්න ඕනි...අක්කා කිව්ව කතාව ඇත්ත අපෙ ආරක්ෂාව ගැන අපි ගොඩාක් හිතන්න ඕනී💪💪අක්කා උයන කෑම බීම ජාති බැලුවම ඇති මට නම්🥰🥰🙈අක්කෙ මං අක්කව insta එකෙ favorite youtuberslata tag කලා අක්කා දැක්කද දන්නෙ නෑ🙈🙈🙈ආදරෙයී අක්කෙ❤️❤️🥰පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී🙏☸️❤️❤️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අහ් ඒ ඔයාද? ඩාලිං ඔව් මං දැක්කා instagram එකේ. ඔයා කියපු ෆිල්ම් එක බලන්නම්කෝ නංගී ඉතින් බොහොම ස්තුතියි හොදේ විඩියෝ එක බැලුවාට ආදරෙයි නංගීයා ❤❤
@koshilajayasekara710
@koshilajayasekara710 Ай бұрын
Mmm keels dumplings delicious
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Thank you ❤
@saduniimalsha5425
@saduniimalsha5425 Ай бұрын
❤️😍🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@teastarreq-eh9rm
@teastarreq-eh9rm Ай бұрын
රුලන් පිට්ටු එක අදම හදනවා 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
හා හදලා බලන්නකෝ ලේසි වගේම ගොඩාක් රසයි ❤
@prasadijayathunga1924
@prasadijayathunga1924 Ай бұрын
අක්කි මැණික ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මාත් ආදරෙයි නංගී ❤
@dilinidinethma6878
@dilinidinethma6878 Ай бұрын
Budu saranai akki ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
❤️🙏
Paradeese | Episode 24 - (2024-08-29) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 182 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 2,5 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН
SEE YOU || EPISODE 122 || සී යූ || 29th August 2024
21:50
Swarnavahini TV
Рет қаралды 129 М.