No video

ඕස්ට්‍රේලියාවේ මම වැඩ කරන තැන |My office in Australia | Sachi’s vlogs | Melbourne life

  Рет қаралды 76,885

Sachi’s vlogs

Sachi’s vlogs

Күн бұрын

I am doing vlogs about Melbourne life style for who loves to know about Australia 🇦🇺
If you like my vedios, please like 👍 and share. Don’t forget to subscribe also. 🔔
/ @sachisfamilyvlogs
Love you all😘😘😘
Sachi’s vlogs

Пікірлер: 300
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
මේ විඩියෝ බලලා ඔයාලා කවුරුත් අනේ අපිට මේ වාසනාව නැහැනේ කියලා දුක හිතන්න එපා...නැහැ, බැහැ කියලා දේවල් නැහැ... හැම වෙලාවේම පොසිටිව් වෙන්න... . කවදාවත් හීන දකින්න එපා..මොකද හීන පේන්නනම් නිදා ගන්න ඕනී...නැගිටනකොට ඒක එක්කෝ අමතකයි.. නැත්තම් හීනයක්මයි... අරමුණු විතරක් තියාගන්න .. ඒකට යනවමයි කියලා සිහිබුද්ධියෙන් අධිෂ්ඨාන කරගන්න... මෙහෙම පෙන්නනකොට හරිම සුන්දර ලෝකයක් ඔයාලට මැවෙන්නේ , ලංකාවේ තියන වාතාවරණය එක්ක... ඒත්.. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ හරිම කාර්‍යබහුල ජිවිතයක්... ඇත්තටම "" සැපට දුක් විදින්න ඕනී රටක්"" .. අපේ අරමුණු වලට යන්න අපේ ලොකු කැපවීමක් , උත්සහයක් තියෙන්න ඕනී.. මම මේ රටේ අවුරුදු 4ක් දැන්... ඉගෙන ගන්න ගමන් වැඩත් කරනවා... හැබැයි මං දරණ මතයක් තමයි .. ලංකාවෙදි අපිට අපිව නැති වෙනවා... ඒත්.. පිටරටකදි අපිට අපිව හම්බවෙනවා... මොකද මේ රටේ අනික් අය එක්ක ගැවසෙන්න තියන කාලය බොහෝමත්ම අඩුයි... ඒ තරම් හැමෝම කාර්‍යබහුල වෙනවා....නැත්තම් මේ රටේ විදිහට ඉන්න බැහැ.. ඒ නිසා අනික් අය ගැන හොයන්න මෙහේ මිනිස්සුන්ට කාලයක් නැහැ... උත්සහාය අත අරින්න එපා....මං පතනවා දවසක ඔයාටත් මෙහේ එන්න ලැබෙන්න කියලා... ආ... තව දෙයක්... සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් ඔසී වලට සමර් එක නැති වෙනවලු... මේ යන්නෙත් ඒ පස් වෙනි අවුරුද්දලු... ඒ නිසා තාම වින්ටර් වගේ.. ඒත් ..අනිද්දට ( 21/12/22) ඉදලා දවස් ටිකක් 23Cං.. ට වගේ උෂ්ණත්වය පෙන්නනවා....
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks nangi e comment ekata.
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@Sachisfamilyvlogs තෑන්ක්ස් අක්කා... 🙏 සමාවෙන්න ඔයාගේ විඩියෝ එකක , මං comment කලාට ඔසී ගැන.... ඔයාට සුභපතනවා ලස්සන විඩියෝස් දිගටම කරන්න ශක්තිය ලැබේවා කියලා...ලංකාවේ ඉන්න අයට ඇත්තටම ප්‍රයෝජනවත්, හරවත් දේ... බුදුසරණයි !!!!💜️
@mptech4352
@mptech4352 Жыл бұрын
Australia වෙනස් නෙ ටිකක් USA වල ජිවිතෙ නම් එහෙම නැ අපි හොදට යාලුවො එක්ක සතුටු වෙනවා එත් කිසිම තෘප්තියක් නැ ලන්කාවෙ වගෙ
@bonny3123
@bonny3123 Жыл бұрын
@@mptech4352 උබ මොන රටකට වත් ගිහිල්ලා නෑ බොරු කිය කිය පොන්නයා 😹😹😹😹
@mptech4352
@mptech4352 Жыл бұрын
@@bonny3123 😂😂😂😂 අනෙ පල හුත්තිගෙ පුතො යන්න ලින් මැඩියා 😂😂😂
@shehanisenavirathna5133
@shehanisenavirathna5133 Жыл бұрын
ඇත්තටම මේවා දකිද්දි ගොඩක් ආසා හිතෙනවා ....මගේ ජීවිතේ ලොකුම හීනය ගෝල් එක ඔස්ට්‍රේලියාවට එන එක❤❤❤තව මේ වගේ වීඩියෝස් අරගෙන එන්න..😍🧡
@hashinjay
@hashinjay 3 ай бұрын
Mageth 😊
@Princeh4578
@Princeh4578 Жыл бұрын
මේක බලලා ගොඩක් අය තමන් කොච්චර පවුද?අසරණද කියලා හිතනවා ලංකාවේ ජීවත් වෙන එක ගැන හිතලා. මට නම් ඇත්තටම හිතෙන්නේ ඕස්ට්‍රේලියාවේ නෙවෙයි ඊටත් වඩා හොද රටක ජීවත් උනත් හිතේ සතුටක්/ සැනසීමක් නැත්තං ඒකෙනුත් සතුටු වෙන්න බැහැ. Real happiness is not a destination, it's rather a state of mind. හුඟක් අයට මේක තේරුම් ගන්න බැහැ.අපි ඇත්තටම මෙහෙට වෙලා ඉදගෙන කරන්නේ උදෙන්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා. Mortgage, council rates, bills, insurance වලට ගෙවනවා. අම්මලා, තාත්තලා එක්ක කාලය ගත කරන්න, ඒ අයට අපේ ලමයි එක්ක කාලය ගත කරන්න/ හුරතල් කරන්න බැහැ.ඒ අතින් ලංකාවේ ජීවත්වෙන අය මොනවා නැතත් පවුලේ හැමෝමත් එක්කම සතුටෙන් ඉන්නවා.
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
100%. ඕස්ට්‍රේලියාවෙ එහෙම ඔය ඉන්න ගොඩක් පුහු ආටෝපෙ පෙන්නන අය ණය ගංගාවක ඉන්නෙ. ඔව්ව ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ වේදනාව වැඩි කරනව. ඕව පෙන්නුව කියල කාලකන්නි දේශපාලු හොරු ඉන්න තාක් කල් අපේ රට දියුණු වෙන්නෙ නෑ. මාත් ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ හැබැයි සතයක් ණය නෑ. තව ටික කාලෙකින් ලංකාවට ඇවිල්ල ස්වභාව සෞන්දර්ය විඳිමින් මම එහි ජීවත් වෙනව පුළුවන් කල් අසරණ අයට හැකි විදිහට අත දෙමින්.
@disnafernando4149
@disnafernando4149 3 ай бұрын
@@Eagleeye644mage puthage Australia student visa eka refused una putha maanasikawa watilai inne, api monawada karanna one, information tikak danaganna puluwanda?
@Eagleeye644
@Eagleeye644 3 ай бұрын
@@disnafernando4149 it's not the end of your son's world. There are some gov policy changes recently on migration, so immigration dept is indiscriminately refusing visas, unfortunately from level 3 countries like SL, they are all shortsighted politics. Your son is not alone, there are many other students who were affected by these haphazard gov policy changes. Even if his visa was granted there is no certainty that he could stay here into PR as that process is also highly restricted now. There is a massive housing crisis in Aus whilst students are beginning for cheep accommodation, having to do even 3 or 4 odd jobs just to survive. I don't know what area of your son's studies, depending on that, there are plenty of courses your son can do within SL to qualify himself respectably rather than washing other people’s toilets in Australia. ECU and Curtin uni for example has started their own full university courses in Colombo up to bachelor's degree, so he can get in there as an option and then come here for his masters if his line of study is in demand. I migrated to Australia 20 years ago with PR visas in hand (me and my whole family became citizens within 2 years, later it was increased to 4 years for ppl came after) because I was a fully qualified accountant with both CIMA and CA. I did all exams for both those qualifications in SL whist full-time working with self respect. Even with one qualification I could have migrated to Aus. So I started living and working here in Aus with self respect and dignity without having to clean someone's toilets or push trolleys in super markets like some people who show off posting those TikTok and KZbin in social media, who has done all those dirty work just to survive here. My family also never had to struggle or suffer. Your son can do what me and many of my professional friends did. They migrated as qualified accountants, engineers or IT professionals etc. If he is skilled, he'll have many opportunities in future, many countries will open doors to him. Australia is the 4th county I worked. Your son is still young, he will have world of opportunities ahead of him, so advised him to study hard and work smart be professionally qualified/ skilled, then he'll be fine, never to give up and mess up his valuable young life. As parents be supportive and kind to him at a time like this. All the best to him 🙌
@nolimit9395
@nolimit9395 Жыл бұрын
Feeling so bad about our systems and work places. Great place❤️
@nalakakrishan2244
@nalakakrishan2244 Жыл бұрын
මාත් අවුරුදු 8ක් accounts department එකක වැඩ කරන්නේ ලංකාවේ.. උදේ ගිහින් ඉදගත්තම රෑ 10 වෙනකන් එකම screen එකක් දිහා බලාගෙන පට්ට working stress එකකින් වැඩ කරන්නේ. ඒ අතින් මේක දිව්‍යලෝකයක් දෙවියනේ.. අපි ඇත්තටම පව්. 😥
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Government ද 🙄
@hasithakeshara5375
@hasithakeshara5375 Жыл бұрын
ලෝකෙත් එක්ක අපි කොච්චර ඈතින්ද ඉන්නේ..අපි හෙන පව් නේද?
@ngamage3836
@ngamage3836 Жыл бұрын
අනිත්‍ය මෙනෙහි වෙන විදිහට තමයි අපේ පාලකයෝ මේ රට හදලා තියෙන්නේ 😅😅..
@ranganawishvajith5400
@ranganawishvajith5400 Жыл бұрын
එහෙම අපි හිතාගෙන ඉන්න තරම් ලොකු වෙනසක් නෑ මචන්. Comfort එක තියනවා හොදට ඒ වගේම මොන රස්සාවක් කලත් හිතට බරක් නැතුව ජීවිතේ ගෙවන්න පුලුවන් කම තියනවා. ඔය දෙක විතරයි අපේ රටේ නැත්තේ අනිත් හැමදේම මේකේ ලස්සනට තියනවා. ඔය tech gadgets වලට ඕනවට වඩා ආසාවල් ඇති කරගන්න එපා
@sajith2176
@sajith2176 Жыл бұрын
@@ranganawishvajith5400 kohe hitiyath hitha sawuththu nam ithin ohoma thamayi
@gihanasker8196
@gihanasker8196 Жыл бұрын
@@ranganawishvajith5400 තමන්ට කැමති විදිහට ඇදුමක් ගන් න කැමති වෙලාවක කැමති කැමක් කන්ඩ නැතුව ගෙවෙන කාලකන්නි රටක් මේක .අනිත් රටවල හැම මිනිහෙකුටම ලස්සනට තමන් කැමති විදිහකට ජිවත් වෙන්න පුලුවන්.හැබැයි අපේ රටේ එහෙම බැ
@ranganawishvajith5400
@ranganawishvajith5400 Жыл бұрын
@@gihanasker8196 රැකියාවල සමානාත්මතා නැති එක තමයි ඕකට හේතුව. හිතන්නකො අද ලක්ශ 5-10ක් මාසෙට පඩි ගන්න කෙනෙක් උනා නම් ඔයා ලන්කාවේ ඔය කියන ආස දේවල් දැනටත් කරන්න බැරිද ? මෙච්චර කෙල වෙලා තියෙද්දිත් රට ?. ඒ රටවල් වල බහුතරය සමාන මාසික පඩියක් ගන්නවා එතකොට compare වෙන්නේ අඩුවෙන්
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Beautiful sharing dear keep it up 🙂👍
@magalanavaratne6461
@magalanavaratne6461 Жыл бұрын
අපි අපේ රටේ උත්සාහ කරන්නේ අඩුවෙන් වැඩ කරල සැප විඳින්න. ඒත් වෙනත් රටකට ගියාම මහන්සි වෙලා වැඩ කරනවා නිති රිති වලට යටත් වෙනවා.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
එහෙම කරන අයත් ලංකාවේ ඇති. ඒත් ලංකාවේ ගොඩක් දෙනෙක් අඩු පඩියකට සෑහෙන්න වැෆ කරනවා.අපේ භාශාවෙන් කියනවානම් ලංකාවේ බොහෝ දෙනෙක් සොච්චම් පඩියකට කඹුරනවා. වැඩ කරල කරලා කිසි දියුණුව ක් නැතිව තව ණයත් වෙලා මැරිල යනව.පව් ලංකාවේ ගොඩක් වැඩ කරන මිනිස්සු
@bntoursing
@bntoursing Жыл бұрын
කොහොමද න0ගී.මමත් ආවා ඔයාගේ ලස්සන වීඩියෝ බලන්ඩ .අපේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවාද නේද.ඔය රටවල සේවකයින්ට දෙන පහසුකම් බලනකොට ඔයාලා වාසනාවන්තයි.බොහෝම ස්තූතියි ඔක්කොම ආසාවෙන් බැලුවා ඔයාට ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ ටික කර ගන්න 🙏👌
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ...දිගටම මගේ වීඩියෝ බලන්න ඉතින්
@heshanid6067
@heshanid6067 Жыл бұрын
මගෙත් ලොකුම හීනේ ඉක්මනටම aus වල settel වෙන එක කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නැහැ 😴😍😊
@UreshaSoyza
@UreshaSoyza Жыл бұрын
Mewane office.. Ekata ape office 😢💔 weda gana witry hithnne bossla..employeesla gana wdk na..anyway lovely video akka 🥰
@champikabandara228
@champikabandara228 Жыл бұрын
A/l commerce krana ek වටිනාකම ඔක තාමා... මටත් o/l කරාම හැමෝම කිවුවේ max කරන්න කියලා වසනාවකට මන් කරෙ නැ හා .... අක්කි මත් commerce කරා campus විතරයි යන්න බැරි උනෙ A/l එක්කම මගෙ professional career එක පටන්ගත්තා දැන් මාත් CA කරනවා...මාත් CA competent කරලා අනිවාර්යයෙන් australia enwa....
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
Max නෙමෙත් maths.. ඔහොම ගියොත් ඔසී නෙමෙයි යන්න වෙන්නේ 😂😂 මුලින් ඉගෙන ගෙන ඉන්න.. commerce කරපු පලියටවත් CA කරපු පලියටවත් ඔසී එන්න බෑ..
@MrHisernberg
@MrHisernberg 9 ай бұрын
No , if you're a Chartered Accountant, you can definitely move to any country. Find a big 4 audit firm. Work hard. ❤❤
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
ලංකාවේ දේශපාලනය විසින් මිනිසුන්ගේ සිතුම් පැතුම් විනාශ කරලා කියලා හැමෝටම තේරුම් ගන්න පුළුවන්,, ලෝකය එක්ක බලන කොට,, අපේ රට මොනතරම් සුන්දර දා,, ඒක විනාශ කෙරුවේ, අපේම අහේතුව,,, ඔබට සුබ දවසක් වේවා, හැමදාම සතුටින් ඉන්න,, ජේසු පිහිටයි
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
ලංකාව තරම් ලස්සන රටක්,සම්පත් තියෙන රටක් ලොකේ කොහේවත් නෑ. මේ කාලකන්නි දේශපාලකයෝ අවුරුදු 70ක් තිස්සේ මේ රට විනාශ කරනවා. එකේන් වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු. මෙහෙම රට කට ආව නිසා අඩුම තරමේ මගේ රටේ අසරන මනුස්සයෙක්ට උදව්වක් හරි කරන්න පුලුවන්..පවුලේ අය වෙනුවෙන් වගකීම් ඉටුකරගන්න පුලුවන්. ඒ නිසා එහෙම හිතලා සතුටු වෙනවා.නිදහස් අධ්‍යාපනය ට පින් සිද්ද වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් විදියට රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම යුතුකම ඉටුකරනවා.
@shakisanu4141
@shakisanu4141 Жыл бұрын
හරිම ලස්සනයි ,අද තමයි මං දැක්කේ ,අලුතින් ද පටන් ගත්තේ ,බුදු සරණයි පරිස්සමින් ඉන්න
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ඇත්තටම 🇱🇰 sri lankawe minissu monarharam අසීරු විදිහට ජීවිත geniyanawada?....අකුසල් කරලද koheda...සැනසීමට තියෙන්නෙ උතුම් බුද්ධ දේශය තුළ ජීවත්වෙන eka තමයි ...ඔබ හොඳින් inna තෙරුවන් සරණයි ...
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
හරි සොඳුරුයි සචී ඉතා හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි! සියපවුලට
@Heinsworth123
@Heinsworth123 Жыл бұрын
Well done , Didn't understand most of it , but enjoyed .
@Janaka1977
@Janaka1977 Жыл бұрын
Wow Very Nice Office.... Melbourne CDB seems very different now compared to many years back.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
අනිත් වීඩියෝ කැලේ ඔයා නියමයි 👍👍👍
@nickperera7595
@nickperera7595 Жыл бұрын
Every country is different in it own ways.... do not show off like this.... there are many people in this world, particularly in Sri Lanka who do not have the privilege to have such comforts! If you really want to show off .... do so with kindness and helping that who live in Sri Lanka for a better life!!! That will bring you so much peace, joy and good KARMA!
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
100%
@ritaranasinghe1833
@ritaranasinghe1833 Жыл бұрын
Quite true.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
I also dont understand why people Show off that much. People who used to go to forigne countrys never have shown how they wash their bottoms i live in germany since 35 years😂
@adithyaminidum7448
@adithyaminidum7448 Жыл бұрын
video eka nice thawa poddak diga video ekak thibba nam very nice
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
I thought doing long vedio will loose the interest..Thank u so much
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Adai manbalanne lassanai duwa.godak dewaldanagatta.man inne italy.budusaranai.
@rangapriyadarshana6355
@rangapriyadarshana6355 Жыл бұрын
නියමයි අක්කේ 💚👍
@nandanirathnayake6728
@nandanirathnayake6728 Жыл бұрын
හැම දාම සතුටින් ඉන්න ලැබේවා ! තෙරුවන් සරනයි !
@ruwan3610
@ruwan3610 Жыл бұрын
akkeee oya krna job eka genai,oya australiyawat giyapu widiyai kiynko video ekakaaaaa...??? nice vlog..ek digata video oneeee🥲🥲sathiyakat dekakwath🥲🥲... Bs
@sandyapathiraja737
@sandyapathiraja737 Жыл бұрын
Thanks for the video.
@kn4613
@kn4613 Жыл бұрын
Akki math asai australia wala oya wage office ekaka weda karanna.wisthra kiyannko oyage job ek mokakd kohomd australia awe. video ekhrim lassni😍 ❤️
@kasundananjaya9316
@kasundananjaya9316 Жыл бұрын
Good luck & nice video
@chandijayalath5974
@chandijayalath5974 Жыл бұрын
Congratulahions.
@deejdamith
@deejdamith Жыл бұрын
Thanks for the vlog Dear. You took me back to Melbourne. Miss Melbourne
@pehezara4850
@pehezara4850 Жыл бұрын
හොය හොය ඉඳ්පු විදියේ vid 1ක්....♥️♥️♥️
@shakyaa
@shakyaa Жыл бұрын
Nice akki😍 Akki ausi giya widiha video ekakin kiyannko puluwan nm
@pinky6514
@pinky6514 Жыл бұрын
අදත් හායි නෑ. තාත්තටම හරි යන පුතා.. anyways nice vlog ❤❤ nangi.. 💐
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Ow ane. Eyala ga lajjawa
@dilhanidisanayaka9471
@dilhanidisanayaka9471 Жыл бұрын
නියමයි මැණික...හරිම අාසාවෙන් මං වීඩියෝ බලන්නෙ...ගොඩක් අාදරෙයි ඔයාට😍❤❤
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u banti manika
@yudhi_shar
@yudhi_shar Жыл бұрын
Wow akki digtm videos krnn. Attractive work place 😍
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks nangi.
@slcanadianvlogs
@slcanadianvlogs Жыл бұрын
Very good one. Math video karanawa lankawe ayata udauwak wenna. Canada gana. Lankawe ayata udau wenna ona educate karala. Thanks
@malakafernando3558
@malakafernando3558 Жыл бұрын
හරිම ලස්සනයි!!👍❤️
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u
@dilmianjana1547
@dilmianjana1547 Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.❤️😚
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u nanga
@keheliyamusick1572
@keheliyamusick1572 Жыл бұрын
Nice video😍 we want more😍
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Sure 😊
@lahiruwijethunga9288
@lahiruwijethunga9288 Жыл бұрын
Nice video. Good luck for your future endeavours!
@Ceylon727
@Ceylon727 Жыл бұрын
So cool, keep it up hunny🌹
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank you, I will
@hirunisammani8863
@hirunisammani8863 Жыл бұрын
Thanks for sharing akke
@harshanisamarakoon7468
@harshanisamarakoon7468 Жыл бұрын
Wow very beautiful your vlog. You and your family too.. ❤️
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank you!
@sadani_hettiarachchi
@sadani_hettiarachchi Жыл бұрын
Superb ❤️😘
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks 🤗
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Good luck
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Жыл бұрын
ඔයාගෙ විඩියෝ නියමයි නංගී.
@ronnesebastian7031
@ronnesebastian7031 Жыл бұрын
Hi you're lucky. I couldn't make it my job. It took me One and a half hours to drive. From my place. I know your work place.
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Harima lassani Nangi
@buddhikachamaraBC
@buddhikachamaraBC Жыл бұрын
Thank you for sharing your life!
@hashinjay
@hashinjay 3 ай бұрын
Woow❤
@maheshikalakmali9892
@maheshikalakmali9892 Жыл бұрын
Congratulations akke oyage youtube channel ekata.mn denui dekke...
@ru3108
@ru3108 Жыл бұрын
keep it up.
@menarid1906
@menarid1906 Жыл бұрын
Woow❤️🤟
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
❤️
@vimanferhan903
@vimanferhan903 Жыл бұрын
australian student visa process eka gena detail video ekak krnnko akke
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
I ll do a vedio for that. Need to do little research before doing it. I know the friends who came for student visa. So I can share their experiences
@YathathMaths
@YathathMaths Жыл бұрын
Eka maru ❤️
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks bro😊
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
සතුටින්ම ඉන්න පුළුවන් රටක්. හරිම සුන්දරයි.
@oshadikaushalya9328
@oshadikaushalya9328 Жыл бұрын
Lassanaii akki video eka❤️ mn subscribe karala thiyenne 😁😁 more video plzz😁💖💖
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
one is on the way darling
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 Жыл бұрын
Thank you for sharing
@bhathilamadushan2358
@bhathilamadushan2358 Жыл бұрын
Superb akkiiii❤️
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
@cheerfuljourney14
@cheerfuljourney14 Жыл бұрын
Woow your work place..🤩
@kavindugunawardana8160
@kavindugunawardana8160 Жыл бұрын
great place to work❤
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa Жыл бұрын
ලස්සන ජිවිත. මෙහෙම ජීවිතයක් හදාගන්න ගොඩක් try කලා. එත බැරි උනා ඉතින්. Good luck
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Never give up. You should have still a way to win the life. Love urself and chase ur dreams.
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
එහෙම හිතන්න එපා... කවදාවත් හීන දකින්න එපා..මොකද හීන පේන්නනම් නිදා ගන්න ඕනී...නැගිටනකොට ඒක එක්කෝ අමතකයි.. නැත්තම් හීනයක්මයි... අරමුණු විතරක් තියාගන්න .. ඒකට යනවමයි කියලා සිහිබුද්ධියෙන් අධිෂ්ඨාන කරගන්න... මෙහෙම පෙන්නනකොට හරිම සුන්දර ලෝකයක් ඔයාලට මැවෙන්නේ , ලංකාවේ තියන වාතාවරණය එක්ක... ඒත්.. මේ ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ හරිම කාර්‍යබහුල ජිවිතයක්... ඇත්තටම "" සැපට දුක් විදින්න ඕනී රටක්"" .. අපේ අරමුණු වලට යන්න අපේ ලොකු කැපවීමක් , උත්සහයක් තියෙන්න ඕනී.. මම මේ රටේ අවුරුදු 4ක් දැන්... ඉගෙන ගන්න ගමන් වැඩත් කරනවා... හැබැයි මං දරණ මතයක් තමයි .. ලංකාවෙදි අපිට අපිව නැති වෙනවා... ඒත්.. පිටරටකදි අපිට අපිව හම්බවෙනවා... මොකද මේ රටේ අනික් අය එක්ක ගැවසෙන්න තියන කාලය බොහෝමත්ම අඩුයි... ඒ තරම් හැමෝම කාර්‍යබහුල වෙනවා....නැත්තම් මේ රටේ විදිහට ඉන්න බැහැ.. ඒ නිසා අනික් අය ගැන හොයන්න මෙහේ මිනිස්සුන්ට කාලයක් නැහැ... උත්සහාය අත අරින්න එපා....මං පතනවා දවසක ඔයාටත් මෙහේ එන්න ලැබෙන්න කියලා... ආ... තව දෙයක්... සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් ඔසී වලට සමර් එක නැති වෙනවලු... මේ යන්නෙත් ඒ පස් වෙනි අවුරුද්දලු... ඒ නිසා තාම වින්ටර් වගේ.. ඒත් ..අනිද්දට ( 21/12/22) ඉදලා දවස් ටිකක් 23Cං.. ට වගේ උෂ්ණත්වය පෙන්නනවා....
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa Жыл бұрын
@@dinithinisansala5015 මෙච්චර දෙවල් ටිකක් මම වෙනුවෙන් ලිවට thanks.
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@HemanthaIhalawaththa බය නැතුව උත්සහා කරන්න... අවුරුදු 45 වෙනකං මේ රටේ PR හම්බවෙනවා... මේ රට ඇතුලේ එයා docter , මෙයා ඉංජිනියර් කියලා විශේෂ නැහැ.. හොරකං නොකරන, නීතී විරෝධි දේ නොකරන .. කාටත්ම තියෙන්නේ එකම සැලකීම...මොනාම හරි දෙයක් හරි විදිහට කරලා , සහතික හදාගන්න.. English ටික හදාගන්න... හදාගෙන හරිම ඒජන්ට් කෙනෙක්ගෙන් උදව් ගන්න.... වඩුවැඩ වලට පවා අද මෙහේ ලොකු ඉල්ලුමක් තීනෝ.... පයිප්ප වැඩ කරන අයටත්... ඒත්... හරි ආයතනක, පුහුණු වෙලා ගත්තු, පිලිගත්ත සහතික ඕනී... බොරු ඒවා නෙමී... NVQ 4 ඉදලා ඉහළ සහතික වලට ලොකු වටිනාකමක් දෙනෝ... උත්සහය අත අරින්න එපා....ඔයා විතරක් නෙමී.. මේක දකින මගේ රටේ කවුරු උනත්......
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 Жыл бұрын
oyalage ausi apu gamana kiannako
@SLBizTech
@SLBizTech Жыл бұрын
Nice vlog 🤩
@ishiperera2440
@ishiperera2440 Жыл бұрын
Lassani sachini
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u Ishi
@nde409
@nde409 Жыл бұрын
Lucky girl ❤enjoy 💐
@tisharakaushalya4434
@tisharakaushalya4434 Жыл бұрын
හරිම ලස්සනයි නංගී 😍❤
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u akke
@dixz_drs
@dixz_drs Жыл бұрын
Superb Akki 🌼😍
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u malliya
@lifetips9536
@lifetips9536 Ай бұрын
Beautiful vedio. Can you tell how did find this job in australia
@dambureliyanageroshika5398
@dambureliyanageroshika5398 Жыл бұрын
I,am so proud of you. Congratulations!!!!!!🥰🥰🥰
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
Good luck sister..
@charithadilhara1934
@charithadilhara1934 Жыл бұрын
a wage office ekak lankaweth thibunanam kiyala hithenne mata vitharada😍😍😍
@isuriyahanikasenadhira1122
@isuriyahanikasenadhira1122 Жыл бұрын
Congratulations Nangi...
@akilaamarathunga2430
@akilaamarathunga2430 Жыл бұрын
Ah, nice. I work in D. as well and live in Preston.
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Seriously. Let’s catch up on teams tmrw
@foodandthings
@foodandthings Жыл бұрын
Keep it up akki ❤
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u nangi
@surakshi1986
@surakshi1986 Жыл бұрын
Job eka gana details tikk dennko...
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Wow
@DilrukshiKDL
@DilrukshiKDL Жыл бұрын
ලස්සනයි සචී.....❤️❤️❤️
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks sudu
@DilrukshiKDL
@DilrukshiKDL Жыл бұрын
@@Sachisfamilyvlogs ❤️
@lasanthiranawaka819
@lasanthiranawaka819 Жыл бұрын
👍
@storeceylon9977
@storeceylon9977 Жыл бұрын
WTC eka wage thamai ithin. Matanan loku wenasak ne. Ekama wenasakata thiyenne ape dorawal arenne finger print ekata
@hansipiyumali3292
@hansipiyumali3292 Жыл бұрын
නියමයි සචී අක්කේ.... 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
thank u nangi
@lakminikavindi4760
@lakminikavindi4760 Жыл бұрын
lots of love from new subscriber akki💞💫
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thanks for subbing!
@sachinifernando1069
@sachinifernando1069 Жыл бұрын
Really proud about you 😊
@tharushidesilva.7108
@tharushidesilva.7108 Жыл бұрын
Sahci...man fb naha......dala maligawe 2nd...2023. Kiriaahara poojawe.....pichcha mal poojawe seath pathanawa......ok
@AmuthanVethanayagam
@AmuthanVethanayagam Жыл бұрын
Your work place looks beautiful ❤
@heshanisiriwardana5047
@heshanisiriwardana5047 Жыл бұрын
අක්කේ ඔයා sri lankan ඉන්න කොට chartered කරාද??auditer කෙනෙක් විදියට Australia වලට ආවේ කොහොමද?විස්තර ටිකක් කියන්නකෝ .....
@wanas4009
@wanas4009 Жыл бұрын
Lankawe owwa korapu ayagen ahanna
@Islanderlife
@Islanderlife Жыл бұрын
Coool
@visele....
@visele.... Жыл бұрын
good...
@loshajeewanie6612
@loshajeewanie6612 Жыл бұрын
😍
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
PWC? akkita wadak aththema nadda? lankawe gon ton ta majic pennanne. V line ekak da?
@sachi.KT5098
@sachi.KT5098 Жыл бұрын
මොකක්ද අක්කෙ ඔයාගෙ job ? 🤔
@Info_802
@Info_802 Жыл бұрын
Akke please reply me,,,,,,,, Mn ca business level krnnne thama mn asai audit trainings walata KPMG ynn .. Kohomda akke apply krnne ?
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
U can apply from their website career portal
@Info_802
@Info_802 Жыл бұрын
@@Sachisfamilyvlogs thanks akki.
@nadeerasupunjayaweera1982
@nadeerasupunjayaweera1982 Жыл бұрын
ඔයාගෙ office එක හරිම mind relaxing.. ඔයාගෙ job එක මොකක්ද ??
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
I work here in a Big4 audit firm as auditor
@xavierquinner1342
@xavierquinner1342 Жыл бұрын
@@Sachisfamilyvlogs I work here in a Big 4 Audit firm as Auditor is so wrong it must be as an Auditor. Who gave you an Auditor post with such poor English ability.
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
@@xavierquinner1342 thanks for correction. We are still human beings and mistakes can be happened.
@NiMMi4
@NiMMi4 Жыл бұрын
@@xavierquinner1342for 2 letters mistake,such a comment 😕.I think you are so jealousy 😆
@kgssaiya8856
@kgssaiya8856 Жыл бұрын
Akain❤❤
@sandarudayathmidickson6116
@sandarudayathmidickson6116 Жыл бұрын
😍😍😍
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
@lakshithajayaweera2577
@lakshithajayaweera2577 Жыл бұрын
😀
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
😊
@mihirajdesilva
@mihirajdesilva Жыл бұрын
My dream life 😍😘
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
ඕස්ට්‍රේලියාවෙ එහෙම ඔය ඉන්න ගොඩක් පුහු ආටෝපෙ පෙන්නන අය ණය ගංගාවක ඉන්නෙ. ඔව්ව ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ වේදනාව වැඩි කරනව. ඕව පෙන්නුව කියල කාලකන්නි දේශපාලු හොරු ඉන්න තාක් කල් අපේ රට දියුණු වෙන්නෙ නෑ. මාත් ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ හැබැයි සතයක් ණය නෑ. තව ටික කාලෙකින් ලංකාවට ඇවිල්ල ස්වභාව සෞන්දර්ය විඳිමින් මම එහි ජීවත් වෙනව පුළුවන් කල් අසරණ අයට හැකි විදිහට අත දෙමින්. පුළුවන් නං ඒවගෙ දේවල් කරන්න. ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙන්නෙ නෑ. ලංකාවෙ තියන වටිනා දේ අගය කරමු අපි. ඕස්ට්‍රේලියාවෙ මිනිසුන් විසාල මානසික ආතතියෙන් ජීවත් වෙන්නෙ.
@bonny3123
@bonny3123 Жыл бұрын
Akkala aussi awe wayasa kiyenda monada aiyai akkai karana jobs ❤️
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
මම සබ් කරා.... ලස්සනයි ගොඩක් ඔයා...
@Sachisfamilyvlogs
@Sachisfamilyvlogs Жыл бұрын
Thank u so much ☺️
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 54 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 3,1 МЛН
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 58 МЛН
Why Living In Australia Is Impossible
14:53
2 and 20
Рет қаралды 1,9 МЛН
Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
23:58
දවල් ඉදන් රැ වෙනකන් කරපු Delivery රස්සාව😊 | Delivery Job in Australia |
19:15
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 17 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 54 МЛН