My Pet | 2019-10-25

  Рет қаралды 243,043

Hiru TV

Hiru TV

Күн бұрын

මෙයාට ටක්ගාලා තේරෙනවා එයාට බොරුවක් කරනවා නම්...
My Pet
පසුගිය වැඩසටහන් නරඹන්න - bit.ly/2NGc0az
Subscribe Now - goo.gl/u2hM32
Like US - / hirutv
Follow US - / tvhiru
#mypet #hirutv

Пікірлер: 257
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
නිහතමානී නලුවෙක් ඔබ තුමා බන්දූ මාමේ......ගොඩාක් ආසාවෙන් ෆිල්ම් බලනවා ......එ වගෙම ගොඩාක් ආදරය කරනවා....තෙරුවන් සරනයි !!!!!!!
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
@@kkgssabaragamuwe7305 😀😀😀😀😀😀😀😀😀
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
@@kkgssabaragamuwe7305 thanks oyata
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
@@kkgssabaragamuwe7305👍👍
@kkgssabaragamuwe7305
@kkgssabaragamuwe7305 5 жыл бұрын
@@දේදුනුමාපිටිගම 😏😏😀
@vidurangaperera6917
@vidurangaperera6917 5 жыл бұрын
යකෝ හිනා නොවී බලන්න කියල හිතලා බැලුවේ ඒකෙත් හිනා යනවා කියාන්කො🤣
@oshihewa5650
@oshihewa5650 4 жыл бұрын
Sirawata
@darshaniwathsala7468
@darshaniwathsala7468 4 жыл бұрын
Ow bn
@marline9445
@marline9445 5 жыл бұрын
බන්දු සමරසිංහ මහත්මා අපි ඔබතුමාට ආදරෙයි 🙏❤️
@nuwandjmix1109
@nuwandjmix1109 5 жыл бұрын
හරි ශොක්
@brycevincenzo3961
@brycevincenzo3961 3 жыл бұрын
I realize it is quite off topic but does anybody know a good site to stream newly released tv shows online ?
@garyemmitt1338
@garyemmitt1338 3 жыл бұрын
@Bryce Vincenzo try flixzone. Just google for it :)
@braylonemanuel925
@braylonemanuel925 3 жыл бұрын
@Gary Emmitt yup, have been using Flixzone for years myself :D
@luccamiguel6738
@luccamiguel6738 3 жыл бұрын
@Gary Emmitt Yea, I have been watching on flixzone for since april myself :D
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
තෙරුවන් සරනයි බන්දු අයියේ.ඔබතුමා නිකන් වචනයක් කතා කලත් අපට හිනා යනවා.ඔබතුමාට දිර්ඝායුෂ වෙිවා.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 5 жыл бұрын
බන්දු මහත්මයෝ අපි හරිම ආසයි ඔබතුමාගේ හාස්‍යජනක කතාවලට. කවදත් ආදරෙයි. තෙරුවන් සරණයි !දේවාශීර්වාද වේවා ! ස්තුතියි හිරුට.
@Honeybunny690
@Honeybunny690 5 жыл бұрын
පුංචි කාලෙ ඉදලම ආදරේ කරන නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
Hiii shani. Kohomada oyata. Mawa mathakada dear😍😍😍
@NimmiNimmi-qe1lk
@NimmiNimmi-qe1lk 5 жыл бұрын
අනේ ගොඩක්ම ලස්සනයි ...බන්දූ සමරසින්හ මහත්මයාට බුදු සරණයි ඔබටයි ජේනීටයි...
@malikadewathi3584
@malikadewathi3584 5 жыл бұрын
Ma surathalath hariyata godak lassanai adarai ...akath hariyata drama akk waga 💓💓💓🔇
@hashinawarathna6330
@hashinawarathna6330 5 жыл бұрын
නිහතමානී නලුවෙක් ගොඩාක් ඔබට ආදරෙයි ...ඔබ වගේ රටට ගොඩාක් වටිනවා😍😍
@දිනුෂිකාකුවේට්
@දිනුෂිකාකුවේට් 5 жыл бұрын
මම හරි ආසයි බංදු සමරසිංහ මහත්තයාගෙ සෝ බලන්න 😘😘
@thusharasampath4517
@thusharasampath4517 5 жыл бұрын
Ane boru kiyanne netuwa inna 🙆‍♂️🙆‍♂️🙆‍♂️
@koshalikaperera1191
@koshalikaperera1191 5 жыл бұрын
ඇත්තටම නිහතමානී naluwek.. ගොඩක් garu karannwa oba තුමාට..හැමදාම සතුටින් නිරෝගීව inna ලැබේවා..
@dilanmusic6264
@dilanmusic6264 5 жыл бұрын
koshalika perera niyamai aa
@koshalikaperera1191
@koshalikaperera1191 5 жыл бұрын
@@dilanmusic6264 😀😀😀😀
@madumaliabesinha7301
@madumaliabesinha7301 3 жыл бұрын
ඔබතුමා ගේවල් සැහැල්ලු බව හරිම ලස්සනයි සුන්දර ජීවිතයක්
@Sudarisewwandi
@Sudarisewwandi 5 жыл бұрын
ඔබ සතුන්ට ආදරේ ඇති කියලා හිතුවේ නෑ ඒත් ඔබ ගොඩාක් හොද කෙනෙක් ස්තුන්ට ආදරෙ කරන්න සලකන්න හොද හදවතක් තියෙන්න ඔනා ඔබ අපි කවදත් ආදරේ කරන හොද හදවතක් ඇති මහත්මයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ohasipiris4042
@ohasipiris4042 5 жыл бұрын
පොඩි ළමයි සුරතල් සත්තු හරිම අහිංසකයි.. එයාලට පොඩ්ඩක්වත් දුකක් දෙන්න හොඳ නැහැ.. අපෙ ගෙදර හුරතලයට අවුරුදු හතරක් වෙනවා.. එයාට ඕනෑ විදියට තමයි ගෙදර ඔක්කොම වෙන්නෙ
@danukasanjeewa1819
@danukasanjeewa1819 5 жыл бұрын
veenavi piris mage girl friend ge gedarath ehema thama eya thamai lokka hamoma eyata yatai.
@Darsh-od9il
@Darsh-od9il 5 жыл бұрын
😂😂😂ballata yatai
@ohasipiris4042
@ohasipiris4042 5 жыл бұрын
shashika shashika අපි අපෙ ගෙදර බල්ලට යටත් තමයි එ එ සතට තියෙන කරුණාව නිසා..
@ohasipiris4042
@ohasipiris4042 5 жыл бұрын
Danuka Sanjeewa සතුන්ට කරුනාව දක්කන්නට කවදාවත් වරදින්නෙ නැහැ..
@Darsh-od9il
@Darsh-od9il 5 жыл бұрын
@@ohasipiris4042 eka api dannawa saththunta adare krnna ona.... eth gedara hemadema ballata ona vidihata wenna kiyna ekanam Hari madi😂😂😂gedara minissu Okkoma ballata wada pahalata watilada. cmmnt Karanakota hariyata cmmnt krnna. ballata adare kara kiyala balla ganata watenna epa
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
Golden retriver 🐕හරිම ආදරනියයි,
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 3 жыл бұрын
තරුවකගෙ බල්ලෙක් උනත් ඌත් බලු තරුවක් 🤩😂❤
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
🐕 වෙනයි බලු බෙටි වෙනයි ඒ මළ මූත්‍රා මට අදාල නෑ 🤣🤣🤣🤣🤣 ඒක පට්ට 🤙
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
😂😂😂😂😂
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 5 жыл бұрын
Aniwaranma awa namai wadagath wanne sathawai matath hiteya bauwak ath aya mawa dala giya adatath man wedawanawa saththunta adare karana hamotama man garu karanawa
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
😁😁
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 5 жыл бұрын
Sattunta teyana gunaya minissunta ne ..godak adarai බන්දුල sr ta dergausha වේවා v ❤❤❤
@formycountry373
@formycountry373 5 жыл бұрын
jenny ලස්සන කෙල්ලෙක් පරම්පාරෙන් ආපු බල්ලෙක් නිසා මොනවත් කියන්න බැහැ . නැත්නම් මම pedigres breeding එකට විරැද්ධයි . බල්ලො හැම කෙනාටම හොද ගති ගුන තියෙනවා .හැබැයි ලංකාවට හැදිලා තියෙන pedigres පිස්සුව නිසා අද ලංකාවෙ අහිංසක බල්ලො පාරෙ .. ඒ නිසාම මම පාරෙන්ම බල්ලො 5 ක් ගත්තා . බන්දු අයියා එදත් අදත් හිනා යන ඒවා තමයි කියන්නෙ .👍😂😂 අපෙ ලංකාවෙ අහිංසක බල්ලො බඩගින්නෙ සැහෙන දුක් විදලා වාහන වලට අහුවෙලා මැරෙනවා. නැත්නම් රොත්ත පිටින් ගෙනිහිලා වහා දීලා හො මොනවා හරි ක්‍රමයකින් උන් මරනවා ... ලංකාවෙ අපෙ බල්ලන් ගැන හරිම දුකයි .
@ranasinghearachchi4052
@ranasinghearachchi4052 5 жыл бұрын
Bro meyage wargaya dannawanam kiyanna.. Mila ganan ehema.. Mokada harima karuna wantha dog wargayak
@ranasinghearachchi4052
@ranasinghearachchi4052 5 жыл бұрын
@Dilum boteju thanks bro
@formycountry373
@formycountry373 5 жыл бұрын
@@ranasinghearachchi4052 මමකිව්වෙ ලංකාවට හැදිලා තියෙන පිස්සුව .. මේ බල්ලා ගැන නොවෙ මේ බල්ලන්ට මම ආස වුනාට මට ලංකාව අහිසකයන්ගෙ මුුන දැක්කම පාරෙන් මයි ගන්න හිතෙන්නෙ .. අපෙ බල්ලො හරි අසරනයි අද 2017 මට මතක හැටියට කොලබ නගරාධිපතිගෙ මුස්ථාෆා අන පරිදි සමාගම්වලට කොන්ත්‍රාත්තුවක් දිි සැහෙන බල්ලො තොගයක් විසදිිලා මැරැවා ..සමහර බල්ලො පන පිටින් වැලලුවා මේ ගැන විශාල කතාවක් ගියා fb එකෙ .. පාරෙ නිහඩ පෙලපාලියකුත් ගියා බල්ලො නිසා
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
නිහතමානි කලාකරැවාණනි අපි සියලු දෙනාම ඔබතුමාට ආදරෙයි.....❤❤❤❤තෙරැවන් සරණයි ......දීර්ඝායුෂ ලැබේවා ........
@miulamiula328
@miulamiula328 5 жыл бұрын
සත්තුන්ට අාදරේන් සලකන්න සුන්දර හිතක් තියේන්න ඔින එක සුන්දර කලාකරැවානන්ට තියනවා මෙිතුමා අාසකරන කලාකරැවෙක් දිර්ගයු වෙිවා.
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
ආදරේ,ආදරේයි,බන්දු,අය්යේ,ඔබවදකිනවිටත්,මටනමිිහිනායනව,ඒතරමටම,රසිකහදවත්වල,ඉන්නව,තෙරැවන්,සරණයි,අය්යේ,🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@allisjayathilaka4395
@allisjayathilaka4395 2 жыл бұрын
ඔයා හොද naluvek🧸🌹💝🎀🍓😘🍇🌈🥰☃️🥪⛄️👗💖🍟❤️👛🇦🇩💘☂️🖤🖤🧡🇮🇳💕❣️💞🧣💜☺️🍊🍎🍉💗💓🍘💛🥫🍏🥑🥗🇦🇩💙💔
@madukarunanayake3110
@madukarunanayake3110 5 жыл бұрын
ආදරේයි අපි ඔයාට ගොඩක් තෙරුවන් සරනයි
@හන්සිකාසිරොමලි
@හන්සිකාසිරොමලි 5 жыл бұрын
Kawadat ගරු karana adare karana obatumata දීර්ඝායුස ලැබේවා බුදු සරණයි mat අසයි oya sattunta hima vise neda balumallita👍👍👍👍🤩🤩🤩🤩🤩
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 5 жыл бұрын
බන්දු අයියේ බල්ලව ටික දවසකට දෙන්න පුලුවන්ද?.මේ දවස් ටිකේ මං ගෝඨගේ, සජිත්ගෙ, අනුරගේ රැස්වීම් බලන්න යනවා.එයාල බොරු කියන කොට බල්ලට ටක් ගාලා අඳුර ගන්ඩ පුලුවන්නෙ. නාගානන්දගේ රැස්වීම් වලට නං යන්නෙ නෑ අයියෝ,මොකද කියනවා නම් නාග කට අරින කොටම ,බල්ලා ගෙදර යන්න ඕන කියයි.
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
බන්දු මහත්තය හරියටම හරි බව්වෙක් හදන්න ඕනි දරුවෙක් වගේ ❤️❤️
@coctiran5095
@coctiran5095 4 жыл бұрын
බන්දු මහත්මයා අපි ඔයාට ගොඩාක් ආදරෙයි...
@manjulapriyankara9348
@manjulapriyankara9348 3 жыл бұрын
Bandu is the man we need more and more....
@diwyaushetti4621
@diwyaushetti4621 Жыл бұрын
නිවන් සුව පැටියෝ 😥❤️🙏🙏🙏
@ThePushpamali
@ThePushpamali 5 жыл бұрын
Very sweet doggie......😙😙😙😙 Maru programme eka.... hina yanawa... eth kathawa aththa.......👍
@shamininirasha833
@shamininirasha833 3 жыл бұрын
බුදු සරණයි
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
මම ඔයගෙ ෆිල්ම්ස් බලන්න ගොඩක් අසයි තව ෆිල්ම්ස් danna👌🤗🐕🎀😀😄😂😋
@rhperera9621
@rhperera9621 5 жыл бұрын
Very sweet your talks.love you Mr.Bandu.
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
සතකු ta සලකන තරම් thawth පිනක් na balla ekkath විහිළු karanwa
@handahanavlogs4009
@handahanavlogs4009 3 жыл бұрын
golden retriever හරිම කීකරු හොඳ ගති තියෙන සතෙක්
@nipunimadhushika5774
@nipunimadhushika5774 3 жыл бұрын
මෙයා කවදාවත් serous වෙන්නෙ නැද්ද අනේ.බලන්නත් ආසයි ඒම වෙලාවක්.
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Ane Oba thumata api harima adarei..🙂👍❤❤💙💙💚💚💛💛🧡🧡💜💜❤💙💚💛..Oyage papiyatai..oyage family ekata.Jesu pihitai!!!.
@craftwithlove4360
@craftwithlove4360 3 жыл бұрын
බන්දු මාමාගේ බව්වත් බන්දු මාමාටම ගැලපෙනවා ❤️
@ashiniamaya7415
@ashiniamaya7415 3 жыл бұрын
මරු කතා අනේ කියන්නේ 😂😂😂😂😂😂
@rosemaryjayaneththige2964
@rosemaryjayaneththige2964 Жыл бұрын
Rest in Peace Franky💔😭🙏🏻
@nadeeshaharshani2608
@nadeeshaharshani2608 5 жыл бұрын
Oyage film lassanai bawwat lassanai hode
@mathishafamily5082
@mathishafamily5082 4 жыл бұрын
Ane bandu uncle mata ona Moratumulla doniyak බුදු සරණයි bandu uncle adarayi
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
ෂෝක් අනේ 😍😍😍😍
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Ane harima lassanai 😍💐
@sududhoni8763
@sududhoni8763 5 жыл бұрын
නිහතමානි කලා කරුවෙක් බන්දුසමරසිංහ ඇත්තටම අපි අසාකරන නලුකවක්
@hgdghvhhgfghhh2233
@hgdghvhhgfghhh2233 5 жыл бұрын
ලස්සනයි සුරතලා බංදු අයියගෙ
@priyanwadaamarasena2051
@priyanwadaamarasena2051 3 жыл бұрын
Frankyyy... Sooooo cute..❤️💋💋💋❤️❤️❤️❤️❤️❤️❤️😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚
@ravinduwg
@ravinduwg 5 жыл бұрын
අනේ එයාගේ මූණ....🥺🥺❤️❤️❤️❤️
@dinusumeda1986
@dinusumeda1986 5 жыл бұрын
Mama Asama naluwek bandu samarasingha .oba thuma hebei politic stage eketh innawa dekka.eka nam eththatama narakai.oba thuma godak hoda nihathamani kenek.jaya wewa oba thumata
@niroshachandani3995
@niroshachandani3995 5 жыл бұрын
Bandu අයියෙ ඔයා kiyana katawa හරි මොකද හොඳ gathi ගුණ තියෙන sthak ..හොඳට ගුණ danawa
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Ow sir eyawa vishwasa karagena bayanathuwa, ,dora arala dala unath nidaganna puluwan No, pay but full time stand-by weda, ,, adarey godak ,dear pet, ,,
@sanjayamadu5285
@sanjayamadu5285 5 жыл бұрын
Minissuntath wada minins kama thiyenwa..daruwek wage balagnna..budu saranai.!.
@kalianiarachchige2031
@kalianiarachchige2031 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@chesnagimhani7443
@chesnagimhani7443 Жыл бұрын
❤😍 asama charithayak 🙏🏻
@jamesgunewardene298
@jamesgunewardene298 Жыл бұрын
Very interligent breeds.
@mr.chathuwa9517
@mr.chathuwa9517 5 жыл бұрын
ජොක් විඩියෝ වලට කැමති නම් එන්න
@anjaleenavijebahu...2576
@anjaleenavijebahu...2576 5 жыл бұрын
math godak adare karana pana wage garu karana චරිතයක් ... Jesu pihitai ....!
@harleyquinn1395
@harleyquinn1395 5 жыл бұрын
Eka nam aththa ballanta boru karanna bha biscuit ekakwat horen kanna bha saddeta balanawa...minissunta wada hoda gathi ballanta thiyenawa
@rajagurubandarajotikshayas6421
@rajagurubandarajotikshayas6421 5 жыл бұрын
Mn gooooodak adare krana naluwek bandu adarei hamadama oba ape hite inne ❤️❤️😙😙😙😗
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
පට්ටම පට්ට ඔයා...💓බන්දු.💓👌
@embalagedaragamage679
@embalagedaragamage679 3 жыл бұрын
Hii
@diluka287
@diluka287 3 жыл бұрын
thanks sir ❤🐕❤❤
@amalisanjeewani2517
@amalisanjeewani2517 3 жыл бұрын
Budu saranai 🙏🙏
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 5 жыл бұрын
lassanayi godak.vedagat vidio ekak🖑🖑yaluwane ape peththet ennakoo🎀🎀🖑🖑😃😂😃😂
@darshidc2007
@darshidc2007 5 жыл бұрын
😂😂😂 හුරතල් අනේ ඔයත්
@nalinfernando4452
@nalinfernando4452 5 жыл бұрын
බල්ලා වෙනයි ජී වෙනයි😜
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
බන්දු සමරසිංහ මහත්මයා මම ඔබට ගොඩාක් කැමති, ආදරෙයි, ගරුකරනවා..
@upekshasenavirathne7547
@upekshasenavirathne7547 5 жыл бұрын
Attama oyata mn godak kmati mame. Oyta sama karanna ba kawawath. Hmadama hodin inna mame. Budu saranai
@anushaliyanage7485
@anushaliyanage7485 2 жыл бұрын
Yes you right one way they call men best friend & others country's bileve animàls give us happy healthy you come home after home after work tried when see they're face you forger all of tried angry when you talk about wife juleas I'm laughing 😂😘💞😍❤️ thank you
@darshidc2007
@darshidc2007 5 жыл бұрын
ආදරෙයි බන්දු මහත්තයා
@dmikdissanayaka859
@dmikdissanayaka859 5 жыл бұрын
සෝයි අලේ ඒ බවිවා❤❤❤❤❤❤❤❤👈
@tharangaranawaka5326
@tharangaranawaka5326 5 жыл бұрын
ාඅනේ මට ත් පෙට්‍යෙක් ඔනා😘😘😘😘😘😘😘😘😘😘😘😘😙😙😙😙😙❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ශොයි පටියා
@chandrakwt1845
@chandrakwt1845 5 жыл бұрын
Adarei bndu sir 😘😘❤️❤️👌😍👍
@pradeeppriyankara2756
@pradeeppriyankara2756 3 жыл бұрын
Obathuma ta budu saranai
@aselajekanayaka4541
@aselajekanayaka4541 5 жыл бұрын
බන්ඩූ මමේ අපි ඔයට අඩරෙඊඊ
@yourmind5127
@yourmind5127 3 жыл бұрын
නිවරදිව අකුරු ටයිප් කරන්න
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Bandu mama hinda baluwe....adarey dennatama..❤️❤️❤️
@achinthagamage2504
@achinthagamage2504 5 жыл бұрын
Lassanai aya
@gomida
@gomida 5 жыл бұрын
ආදරෙයි ❤️
@mpnmadhubhashini8839
@mpnmadhubhashini8839 5 жыл бұрын
Soooi anee... awyaja miniskamak methumata tyenne. Dirgayusha pathanawa obathumata.
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
Supiri naluwek
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
Ballo kohomath minissunta wada hodai..wadagath..namuth.'balla' kiyala minisunta banina eka ballata karana apahasayak
@maheshsampath2924
@maheshsampath2924 3 жыл бұрын
💞💞💞💞💞🌹🌹🌹❤️❤️❤️❤️
@nuwanlakshan4325
@nuwanlakshan4325 5 жыл бұрын
අනේ මන්දා මට මූන දැක්කත් හිනා යනවා අප්පා ආදරෙයි බන්දු මාමෙ..
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
Thank s sir බන්දු
@samearaa8434
@samearaa8434 5 жыл бұрын
You good plan and the like to you you like country you like Army you like my beautiful do anything done good the light you and the sea day yesterday De armas ego you cry I love you too much my brother
@rosheltissera417
@rosheltissera417 5 жыл бұрын
Aneee harima lassana bauwek retriever neda mn asama bauwo jathiya
@sashikairesh4804
@sashikairesh4804 5 жыл бұрын
Very Nice Jane.
@nilanthiperera4184
@nilanthiperera4184 3 жыл бұрын
He he. Ballatath hina. Ahi 😄😄😄😄
@harijayaweera793
@harijayaweera793 5 жыл бұрын
ඔයවගේ සන්වේදී කෙනෙක් අපේ රටේ ජනපති කරන්නකෝ.
@davejude3453
@davejude3453 5 жыл бұрын
Oyata api adarei hamadamath bandu sir.
@aruniaruni4908
@aruniaruni4908 5 жыл бұрын
Mama asama naluwayk jasu පිහිටයි bandu aeya oyata
@Kyedclan
@Kyedclan 5 жыл бұрын
❤💖
@tharinduudara3062
@tharinduudara3062 3 жыл бұрын
❤️❤️❤️
@sl...5441
@sl...5441 5 жыл бұрын
බංදු මාමා.❤❤
@BforBillion
@BforBillion 5 жыл бұрын
මේ ව‍ර්ගෙ නම මොකක්ද?
@danukasanjeewa1819
@danukasanjeewa1819 5 жыл бұрын
Roopa Tv golden retriever
@sanu3740
@sanu3740 5 жыл бұрын
Phu atopa nathi jeevithE
@lankapriyadarshani76
@lankapriyadarshani76 5 жыл бұрын
Mame godak ase charithayak obe thuma..bandu mahathmaya hode nihatha mani charithayak..api obete gaurewa karanewa..bs
@ianashlon1154
@ianashlon1154 5 жыл бұрын
Intro eka thappara 5n 5ta danna ona neda 😂
@SAMMADITTI96
@SAMMADITTI96 5 жыл бұрын
Good
@sududoni7622
@sududoni7622 5 жыл бұрын
අම්මෝ මට හිනා 😆😆😆😆😆😆😆😆😆😆😆...
@samanthadilanifernando3826
@samanthadilanifernando3826 5 жыл бұрын
Great 👍 👍👍👍👍👍🌷🌷🌷
My Pet | 2019-10-18
9:19
Hiru TV
Рет қаралды 56 М.
My Pet | 2019 -11- 29 | උපුලි
13:05
Hiru TV
Рет қаралды 98 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН
බන්දු  සමරසිංහ tech with anu
15:50
tech with anu
Рет қаралды 987 М.
අතුගෑම | Sweeping - Bandu Samarasinghe
2:44
Bandu Samarasinghe
Рет қаралды 236 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН