බන්දු සමරසිංහ tech with anu

  Рет қаралды 965,008

tech with anu

tech with anu

3 жыл бұрын

#funny #bandusamarasinghe #techwithanu

Пікірлер: 311
@sandanikanchana4806
@sandanikanchana4806 Жыл бұрын
ඇත්තටම අපි හිනාවුන විදිහ දන්නවනම් බන්දු මහත්තයා..කියන්න වචන නෑ..ඒතරම් අපි හිනා උනා..ගොඩක් පිං ඔබතුමාට .. අපේ ලේ ධාතුව පිරිසිදු කලාට .. විහිලු කියන්නේ මොනාද ඇහුවොත් මේව පෙන්නපං..විහිලු කියලා කුනුහරුප කියන උන්ට..
@user-cw8cu1wh3o
@user-cw8cu1wh3o 8 ай бұрын
මෙතුමා තරම් මිනිස්සුන්ව හිනස්වපු පුද්ගලයෙක් තවත් නෑ .මේ පිනෙන්ම ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා!!! ❤
@boykagaming1484
@boykagaming1484 6 ай бұрын
ටෙනි අයියා ❤
@judekrishantha4287
@judekrishantha4287 5 ай бұрын
@boykagaming1484 ඒකට බෑ
@punsaracable6453
@punsaracable6453 4 ай бұрын
Thawa hitiya.
@LavaLava-wz2he
@LavaLava-wz2he Ай бұрын
Ai tenisan kure
@aselamadusanka3739
@aselamadusanka3739 10 ай бұрын
ගොඩක් හිනා උනා ඉස්සර වගේමයි තවම බංදු අංකල් ඔබට දීර්ඝායු වේවා
@chethiyajayasundara3033
@chethiyajayasundara3033 Жыл бұрын
ජීවිතේ ඇත්ත සිදුවිම් ප්‍රකාශ කරන, මිනිසුන් මිලියන දෙකක ජනයාගේ ලේ ධතුව පිරිසිදු කරන බලයෙන්ම ඔබට දිර්ඝ ආයුෂ පතමි
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Ann ekai itin mn kiyanne..peshr tjiyan kattiyat hodai..marnkta pumban inn natuwa hinawela maren eka fatta..bs
@dadidadi5205
@dadidadi5205 Жыл бұрын
₩?
@anula6054
@anula6054 Жыл бұрын
Obta deerga aysha athamii
@isharapriyanthi6539
@isharapriyanthi6539 11 ай бұрын
Pp000000000p0
@user-ej4gr1zb9f
@user-ej4gr1zb9f 9 ай бұрын
එකෙම්ම❤
@prasadmadhawa9640
@prasadmadhawa9640 Жыл бұрын
බන්දු මාමා, චූටි කාලෙ ඉඳන්ම මම ඔබේ රසිකයෙක්. චූටිම කාලෙ ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක් තමා රෑ ඩැනියල් දවල් මිගෙන්. ටෙනී මාමටත් ඔයාට වගේම කැමතියි. දීර්ඝායුෂ පතන්න එයා අද නැති උනත් ඔබට දීර්ඝායුෂ පතමි
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
මන් මේ බලන්නෙ හතර වෙනි පාරට.කොච්චර බැලූවත් එකම විදියට හිනා යන එකනෙ වැඩේ.ඒ තරන් ඒ කියන කතා සහ කියන විලාසෙ මරු .😁😁😁😁.දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏 .
@romwij
@romwij Жыл бұрын
ආ අවුලක් නෑ ඒ ගෑනු අයගේ හැටි.
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 2 ай бұрын
අපේ ඉල ඇදෙනවා මේවා බලද්දී 🤣🤣🤣අම්මෝ මට බෑ. හරිම දක්‍ෂ හිත හොඳ නළුවෙක්. ජයවේවා 🙏🏻🙏🏻
@Myliferoad
@Myliferoad Жыл бұрын
අම්මෝ කොච්චර බැළුවත් එපා වෙන් නෑ හිනා ගිහින් මැරෙනවා.අමරනීය චරිතයක් වෙන්න ඕන ❤️
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 Жыл бұрын
රටේම ජනතාව හිනාගස්සනවා වගේම ....පවිල් ජීවිතයේදිත් ගොඩක් සතුටින් ගෙවනව ඔබ තුමා..දීර්ගායුශ ලැබේවා කාලාකරුවානනී ❤️🙏🙏🙏🙏🙏🙏
@hichcha
@hichcha Жыл бұрын
L00
@tharaekanayake9251
@tharaekanayake9251 9 ай бұрын
0
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 Жыл бұрын
මේවා නිකන් කොමඩ් වගේලු. උදේට කොමඩ් එකේ වාඩි වුනා වගේලු මරු අප්පාා❤❤❤❤❤
@AyshiZ_2005
@AyshiZ_2005 Жыл бұрын
පොඩි කාලේ ඉදන් 𝐁𝐞𝐬𝐭 𝐅𝐚𝐧 කෙනෙක් ❤️ සිංහල සිනමාවේ ආසම චරිතය 🔥❤️ දීර්ඝායුෂ ලැබේවා 😇 බන්දු සමරසිංහ මාමා ❤️
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 Жыл бұрын
ඒක මගෙ මතය 😓
@somadasakankanamge1569
@somadasakankanamge1569 6 ай бұрын
Bandu kiyanne moda jokar kenak no. Kuhakayek
@ashanVEMT3721
@ashanVEMT3721 Жыл бұрын
සමහරක් කමෙට් දකිනකොට මිනිස්සු දාන ඒවාද කියලා හිතා ගන්න බැ .කාටවත්. වයිර කරන්න එපා .බන්දු සමරසිංහ දක්ෂ නලුවෙක් ❤️
@pubudu3235
@pubudu3235 Жыл бұрын
💖💖💖💖💖 ආදරෙයි බන්දු මහත්මයා .......... budu saranai !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimali6055
@nimali6055 Жыл бұрын
නිහතමානී චරිතයක් මම හදව්තින් කැමති ම චරිතයක් අදරෙයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@HasunNalaka
@HasunNalaka 10 ай бұрын
වතුර කේතලේ කතාව තමයි ආතල්ම😂
@user-og6ot6nj5s
@user-og6ot6nj5s 8 ай бұрын
අනේ ඇස් දෙකේ කදුලු ආව හිනවෙලා😂
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 Жыл бұрын
බුදු සරණායි ජේසු පිහිටයි හැමෝටම
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 Жыл бұрын
හිනාවොලා මගෙත් කදුඵ ආවා... ආදරෙයි හැමෝටම ❤❤❤
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 Жыл бұрын
අනේ අම්මේ 😅😅😅😅😅😅😅😅 බුදු සරණායි ජේසු පිහිටයි ගොඩාක් සතුටුයි 😅😅😅😅😅
@rasikalakmali4617
@rasikalakmali4617 6 ай бұрын
අදරෙයි හැමදාමත් බන්දු මහත්තයා ❤❤❤❤❤
@hdhgsgs4327
@hdhgsgs4327 Жыл бұрын
එදාත් ආදරේයි අදත් එහෙමයි🙏❤💐
@sahanpremasiri4583
@sahanpremasiri4583 Жыл бұрын
හිනාවෙලා ඇස් දෙකට කඳුළු ආවා
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය අතිදක්ෂ නලුවෙක් ❤
@motivations95
@motivations95 Жыл бұрын
කැමරා අල්ලන් ඉන්න අය කොහොම හිනාව උහුලාගෙන ඉන්නවද මන්දා. මං හිටියනම් මගෙ හිනාවට කැමරාව ගැස්සිලා වැඩේ චොර වෙලා ඉන්ටර්ඩික්ට් වෙලත් ඉවරයි 😂😂
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
බන්දු සුපිරි නලුවෙක්
@ShilokaHandlage
@ShilokaHandlage 7 ай бұрын
අම්මෝඕඕඕ,, හිනා වෙලා පන යනවා😂😂😂😂😂😂
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
ආම්මෝ හ්, ඒක නම් පිස්සුවක්, හිනා වෙලා පන ගියා වගේ, 😧🙄😃😍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
බන්දු අංකල් ආදරෙයි පැලෙන්න
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
වටිනා නලුවෙක්..... නැති උන දවසක...🙏🙏🙏... ගාමිනීලා .....විජයලා.... කැලේ... පුලුවන් තරම් වටිනාකම් එකතු කරන්න....😂😂😂😂
@latachandra4336
@latachandra4336 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෙ
@romwij
@romwij Жыл бұрын
ඉඳගන්න පුටු කොමෝඩ් වගේලු🤣🤣🤣🤣🤣🤣
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
😂😂😂😂
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Ай бұрын
අම්මෝ
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
අසේකා ලස්සනයි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 ай бұрын
දීර්ඝායුස වේවා බංදු මහත් මයා 🙏🌹🌹🏵️🏵️🏵️🙏🙏
@pandagemonahari6914
@pandagemonahari6914 Жыл бұрын
කීපාරක් බැලුවද මතක නෑ.....
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Ane soook බන්ධු අංකල් ❤❤❤❤❤hina wela මැරුණා 🤭🤣🤣🤣🤣😍😍😍🤣🤣🤣🤣😍wife same to you😅😅😅😅😅😅😅 hamoma lassanai narmada chuty baba aseka harima cute aseka❤❤❤❤
@checkmate3918
@checkmate3918 Ай бұрын
අසේකට ආදරේ හිතෙනවා
@samanthasiri1117
@samanthasiri1117 Жыл бұрын
සිනාව අැතුලේ ගතයුතු දේ ගොඩයි හොර ගැනු පස්සෙ යන වුන්ට නිමෙට වදින්න දේනවා
@lasithlakshitha9668
@lasithlakshitha9668 Жыл бұрын
අම්මටසිරි බන්දු මහත්තයා සුදුවෙලා.
@kavishkaimesh8491
@kavishkaimesh8491 5 ай бұрын
ඔබට දිර්ගයු ලැබෙවා
@pasindudidulanga4902
@pasindudidulanga4902 Жыл бұрын
දීර්ඝායුශ 💛🙏
@HridikHaniff
@HridikHaniff 9 ай бұрын
Kawda yakoo adooo bandu aiya pana😂❤😂😂😂😂❤❤❤❤
@sithuminitharika5381
@sithuminitharika5381 Жыл бұрын
I respect you sir. And I like you when you are in reality shows more than your acting in movies. You can make people happy in live shows.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 ай бұрын
ඇත්තටම ගොඩක් මිනිසුන්ගෙ ලේ ධාතුව පිරිසිදු කළ ඔබට චිරං ජයතු ඇත්තටම කොපිචැටි බලද්දී හිනා යනවා බංදු සමරසිංහ මහත්මයා නිසා 💙❤️💛💚💜️🤍🤎🩶😄🤑🤑🤑😀😀💎👍👍👍💎💎💎💎👍👍👍😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@champikavinodani4485
@champikavinodani4485 Жыл бұрын
Mulu ratama hina gassuwa kenek obathuma....tharuwan saranai🥰🥰
@darshanapathirana1519
@darshanapathirana1519 5 ай бұрын
සුන්දර මනුස්සයෙක් ❤❤❤
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Bandu mahatha lassanai..raga panwa..ela..oya kes dagann onan na..hodam hakiywa tiyana kena kapila penei..ekai athta..bs..deer gayuuu..ape lengathu kama thama thiuenwa ..thamn kiyala thamn hina unath thaman sathutin innai ana..hithe thiyan inn ona na.ane..apen wena eka..hodai..hart ataact enneth na..kohoma hari hita hodin innwanm..eth lokaya samwa bedagena saralwa jeewtwiya yuthui..lokaya hamaotama aiti..api minissungana wadiyen warnaa karannonet na vivechanaya karann ometj na..thaman jama deama theru gena adythmika thanta idadila thragaya ath hara mewage hina weebjewath wemu..itin..bs..bandu mahathyata..bs..deer agyu wewa..ratama hinassuwata..hamotaamoya hakiyawa na..ekai kapila penne..thawath kala karuwan bihiwiyayuthui..ape gamana awsan wennn kota api kotanada inna ona kiyaan eka swmin hadawatin ahala lokayaya paya gahala hodin jeewth wemau...hoda hewwot hoda hambuwei..naraka hewotja naraka dabal enn..obe oya hakiyawa lassnai matnam..api hodin jwath wemu..thisarana sranai..jaya wewa..
@wajirawarna4692
@wajirawarna4692 Жыл бұрын
Kalekekata passe elakadenna enauna.attami bandu aiya enn negare balivo.niyami
@HasunNalaka
@HasunNalaka 7 ай бұрын
අසේකා අක්කා කෙට්ටු උනාට හිනාවෙනකොට සිරියාවන්තයි දත්ටික එහෙම ගානට තියෙනවා
@Sheran...
@Sheran... 7 ай бұрын
Bandu Samarasinghe Legend ❤❤❤
@Geethika-pi2wk
@Geethika-pi2wk Ай бұрын
Ada mama dakke hinawela panagiya harima lassanaiiiiii😂😂😂😂😂😂❤❤❤❤
@JkshanikaJkshanikaa-nl4pr
@JkshanikaJkshanikaa-nl4pr 6 ай бұрын
Ow appa math meka balala athi 20 වතාවක් විතර...
@dushmanthadushmanthaekanay5185
@dushmanthadushmanthaekanay5185 Жыл бұрын
aya film ekak baluwa wage thamai patta 👌 oba nisa kidenek sathutin innawa adda 💕 obata hamath' sathutin inna labewa, kopi karata sama karanna ba me thamai ' nomiyana minisa budu saranai
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
මම නෙමෙයි ගීත් ගීත්...😅😅😅
@ranibandara9401
@ranibandara9401 Жыл бұрын
Bandu mahatma good bless your ❤
@chamilmadushanka913
@chamilmadushanka913 Жыл бұрын
බන්දු අන්කල් ඔයා සුපිරි
@gishanabewicrama9146
@gishanabewicrama9146 Жыл бұрын
Bandu සමරසිංහ ටෙනිස් kure ranjen රාමනායක kiyanne itim itawada නලුවෙකු dekala ne singhala සිනමාවේ adrei bandu අයියේ ❤️❤️❤️
@SP-gs8hm
@SP-gs8hm Жыл бұрын
මාර වැඩේ ලංකාවට වුනේ නේද බන්දු මහත්තයෝ
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 7 ай бұрын
සංගීත් ඇත්තටම කොච්චර අහිංසක නිහතමාණී කොල්ලෙක්ද කරුමයක් තියෙනවනම් ගෙවන්නත් එපැයි🤣🤣👍
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
Hamotama theruwan saranai 👍👍👍👍
@ljananayakkara12345
@ljananayakkara12345 Жыл бұрын
Your natural emerging to any chaactor is highy commendable
@jayanthasilva4131
@jayanthasilva4131 11 ай бұрын
Supiri❤❤❤❤❤
@madhushaninilmini5128
@madhushaninilmini5128 Жыл бұрын
Diiraga aayusha labenna on😘😘😘😘
@dgmharshana9182
@dgmharshana9182 Ай бұрын
දිර්ඝායුෂ පතන්නේමු සර්❤🎬
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh Жыл бұрын
Bandu mahattayage joke balapu neti un.binduwa sama karanawa.kalakanni
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
aneda kiyanne.bandu mahaththaya ape hadawathe sadaa sinahawa.bandu mahaththayata baninne maha dushta minissu.
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
ටෙනි අයියත් හිටියා නම්
@jeewaniabesekaraabesekara1405
@jeewaniabesekaraabesekara1405 Жыл бұрын
😢
@user-xq8bi6is8k
@user-xq8bi6is8k Жыл бұрын
මෙයාගෙ චිත්‍රපට බැලුවට හිනා යන්නෙ නෑ ඒක තමයි ඇත්ත.හැබැයි සජීවි වැඩසටහනකට ආවොත් කොරම තමයි
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
සහතික ඇත්ත... මෙයාගෙ නියම කොමඩි එලියට එන්නෙ මේ ආකෘතියෙන්... ඒ ගැන මීට වඩා අවධානයක් දෙන්න ඕනි....
@manojbuddika93badulla83
@manojbuddika93badulla83 10 ай бұрын
Ubalata ledak ahenam hina yanne nathi akata beth ganilla😂😂😂
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 10 ай бұрын
දෙවනි ඉණිම බලල හිනාවෙන පකයල 😂😂
@user-eh4cn6vg3f
@user-eh4cn6vg3f 9 ай бұрын
Banduge film bll hin yanna jiynneub pottyk
@givansandeepa444
@givansandeepa444 4 ай бұрын
චිත්‍රපටි බලල නෑ..
@hmshms7204
@hmshms7204 Жыл бұрын
Niyamai bandu sar
@IsharaSammani-qo1pt
@IsharaSammani-qo1pt Ай бұрын
Adarei hadawathinma hamotama 🥰🥰🥰
@bsworld8
@bsworld8 Жыл бұрын
සන්තෝසයි යාළුවා අපෙනුත් උදව්වක් ඔයාට 👍
@chvbn345
@chvbn345 10 ай бұрын
මේ comment එක දකින හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.!!
@lasithadias4800
@lasithadias4800 6 ай бұрын
❤🙏
@slneelamahamama449
@slneelamahamama449 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
ඔබ තුමාගෙ මෙච්චර දස්කම් තියාගෙනත් ඇයි අර බින්දුට නඩු දාන්නෙ..එහ් මනුස්සයටත් තැනකට එන්න ඉඩදෙන්න..
@user-vq9ff1vi8k
@user-vq9ff1vi8k 4 ай бұрын
😘🙏🇱🇰🇴🇲🥰🥰🥰🥰🥰🥰හරි ම හිනා මට මැඩම් අහුවා මට පිස්සු ද කියලා 😂😂බංදු අයියේ ඔයාට ගොඩක් පිං ඔබතුමාට සියළුම දෙව්යන්ගේපිහිටයි බුදුසරණයි 🇱🇰🇴🇲🥰🥰🥰🥰❤️❤️🇴🇲🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏බුදුසරණයි
@sunethramalkanthi2307
@sunethramalkanthi2307 Жыл бұрын
අනේ අම්මේ😅😅😅😅😅😅😅😅😅😅
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
Patta ne.😂anee marai.
@phantele7164
@phantele7164 Жыл бұрын
Budusarnai oyalata
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 2 ай бұрын
බුදු සරණයි ..බන්දු සර් ...❤❤❤❤❤❤❤❤❤❤
@nuwanilesingha1646
@nuwanilesingha1646 8 ай бұрын
Ammo.adarei obathumata ❤😂
@samanrathnayake3638
@samanrathnayake3638 Жыл бұрын
සිනා උල්පත
@lahirunishantha6189
@lahirunishantha6189 Жыл бұрын
Atalnam bandu tamai b.s
@arunashantha4966
@arunashantha4966 Жыл бұрын
Digukal wejabewa oba thumata budusaranai
@nimashanethmi465
@nimashanethmi465 7 ай бұрын
Ammo oyala Hina una hodatama 🤣🤣🤣
@shiranthaliyanage
@shiranthaliyanage Жыл бұрын
කාවීංග කියනව අසෙකාගෙ ඉලපත ඇදෙනවලු....නොදන්න මගුල් නොකිය ඉන්න ඕන...
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Ayubowewa....🤘🏝🤘
@Im_niluwa
@Im_niluwa Жыл бұрын
ගුලි කෑවා වගේ තමයි😹
@user-pu9vg7fi4c
@user-pu9vg7fi4c 7 күн бұрын
3781 weni parata balana mn.😂😂
@ChamilaNiroshani-xe3pu
@ChamilaNiroshani-xe3pu 8 ай бұрын
Dirgausha wewa bandu ayya..bs
@tharushanethmina1618
@tharushanethmina1618 5 ай бұрын
6:32 😂💔
@manojbuddika93badulla83
@manojbuddika93badulla83 10 ай бұрын
Ammo yako ile ne😂😂😂🤣🤣🤣
@kasunketawala3752
@kasunketawala3752 7 ай бұрын
Ammo hinawala badatha ridanwa😂😂😂
@krishmaldilranga7589
@krishmaldilranga7589 Ай бұрын
තෙරුවන් සරණයි ❤
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
Bandu o1.bindu 100000ooooooo
@tharindulakmal9641
@tharindulakmal9641 Жыл бұрын
Mama meka baluwe 8 weni parata.tnz bandu sir..
@rumashpunsara9363
@rumashpunsara9363 Жыл бұрын
Mama meka balanne ki weni parada kiyala mathathaka na.supiri neda
@user-zt4ux2or2s
@user-zt4ux2or2s 20 күн бұрын
❤❤❤❤❤❤❤❤ adarei appa goda
@sumithgunawardana6039
@sumithgunawardana6039 Жыл бұрын
Ammoo😂😂😂
@user-xe6ut6mf7x
@user-xe6ut6mf7x 8 ай бұрын
Oya api laga thawa jiwath wela inna bandu mame oya innakota apita leda ne hinawela inna nisa.oyage hodama yaluwa nethi una dukai eyatath ai api lagatama awith ape ratema jiwath wenna kiyala parthana karanawa bs dp oyatath
@ranjaniranjani2692
@ranjaniranjani2692 5 ай бұрын
Bandu aiya oyaga malli hari paw අය gana tikak balanda
@d.htv.s
@d.htv.s Жыл бұрын
🤣🤣🤣🤣
@user-jc8vw2xk7z
@user-jc8vw2xk7z Жыл бұрын
real comedian
@gamingchiran325
@gamingchiran325 Жыл бұрын
Adare ratama bandu
@mallikaamallikaa3551
@mallikaamallikaa3551 Жыл бұрын
😃😃😃🤷‍♂️❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
ටෙනිසන් කුරේ මහත්තයාත් හිටිය නම් තවත් හොදයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@user-hr5wu2ss3z
@user-hr5wu2ss3z 8 ай бұрын
Ane hina welama bada redenawa❤❤❤
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Bandu Samarasinghe "Dansal Story"
7:14
IGCAS
Рет қаралды 209 М.
Идеально повторил? Хотите вторую часть?
0:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Самый Лучший Дедушка ❤️
0:15
Глеб Рандалайнен
Рет қаралды 2,3 МЛН
Did you like the picture with my cat? #cat #cats
0:28
Prince Tom
Рет қаралды 5 МЛН