My Pet | 2019- 11- 01

  Рет қаралды 45,764

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 44
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 5 жыл бұрын
මටත් ඉන්නවා කලු බලු පැන්චියක්..මං නම් පනට වඩා එයාට ආදරෙයි....එයාත් ඒ වගේම අපිට ආදරෙයි ...
@malijayaraj7130
@malijayaraj7130 5 жыл бұрын
අපිටත් ඉන්නවා පූස තුන් දෙනෙක් අපේ පනටත් වඩා අපි ආදරෙයි. අපේ දුව නිසා තමයි හදන්නේ. නාවනවා කන සුද්ද කරනවා නියපොතු කපනවා එයාලට ඇට ජාතියත් තියෙනවා ඒවා තමයි කන්න දෙන්නෙ අපේ ගේ ඇතුලේ ඉන්නේ බෙහෙත් විදිනව වෙලාවට ඒ වගේම එළියෙන ඉන්න සත්තුන්ටත් කුරුල්ලන්ටත් කන්න දෙනවා අපි ආදරෙයි අපේ ජනේලය ට හැමදාම පරවියන්ට කුරුල්ලන්ට කෑම දානවා අපි ඉන්නේ රට අපි කොහේ හරි යන්න හදනකොට අපේ පූස් තුන් දෙනා ම දන්නවා ගිහිල්ලා එයාලගේ තැන් වල නිදාගන්නවා අපි දොර අරිනකොට දරුවෝ වගේ දුවල එනවා ඇවිල්ල අපි ගෙනා බෑග් ඔක්කොම චෙක් කරනවා ඒ එයාලටත් මොන හරි අරගෙන තමා අපි එන්නෙ ඇත්තටම සත්තුන්ට ආදරේ කරන්න සත්තු කියන්නේ අහිංසක ජාතියක් කතා කරන්න බෑ එයාලත් ආදරයේ හොයනවා කවදාවත් පාරේ ඉන්න සතෙකුටවත් ගහන්න කරදර කරන්න එපා.
@wgshamalikumari538
@wgshamalikumari538 5 жыл бұрын
මට.ඉන්නවා බලු කෙල්ලෝ.3 දෙනෙක් පාරේ ඉදලා අරන් ආවේ මගේ පන ඒ 3 දෙනා තමයි එයාලාත් මට ගොඩක් ආදරෙයි .ලීලී/ මායා /පිංකි
@lkr-ai
@lkr-ai 5 жыл бұрын
මම මගේ පැන්චට කවදාවත් බල්ලා කියන් නෑ... එයා මගේ පන මගේ බබා එයා...
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
අනේ මගේ ආදරේම සතා හැම සතෙකුටම ආදරෙයි වැඩියෙන් ආදරෙ බල්ලො බලල්ලුන්ට පුදුම ආදරයක් තියෙන්නේ .
@lankaweapi9875
@lankaweapi9875 5 жыл бұрын
ඔබගේ රන්ගනය අති විෂිෂ්ටයි පාවෙලා ව්ලාකුලේ ටෙලි සිනමාවේ ..ඔබේ අවන්ක නිහතමානී කමට ගරු කරනවා .ආදරනීය සුරතලෙක් ලැබෙන්නෙත් පිනට .
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
හොඳ පනිවිඩයක්....
@dulinanemitha7813
@dulinanemitha7813 3 жыл бұрын
Mn gaawth innwa labek😂❤
@ranjikaranjika2116
@ranjikaranjika2116 5 жыл бұрын
Annda aiye..oyge pet nm so cute.. Me ek nvi ammo oyge nonage mahathaaaa...
@nimaliliyanage4613
@nimaliliyanage4613 5 жыл бұрын
අනේ පවු ගෙදරට එන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නව ඇති පවු අහිංසක සත්තු
@anuweerasinha9035
@anuweerasinha9035 5 жыл бұрын
Alfi 😍
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
apa amma අපිට bath badanna kalin ayalata bath badala dilai api kanna කිසිම දවසක kapu edul danna na ekama walawata kanna amma thatha එක්කල කිරි aka ona nathanm පුම්බාගෙන ennawa awa gadara nathi wanna danna na අපිට nathath ayata kiri aka danawa yiget කිරිපැණි kanna පුදුම asawak thiyanna ammata thatha කිසිම thanaka 1dawsakata wada enna na ma aya nisa mansatanta nathi hoda ගතියක් තියනවා athananma
@nethyajanithma325
@nethyajanithma325 5 жыл бұрын
Math ehemay
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
ෂෝක් 😍😍😍
@AtoZ-so4jk
@AtoZ-so4jk 5 жыл бұрын
Giramasewaka mahattaya :)
@samanthakahawita838
@samanthakahawita838 5 жыл бұрын
Sathaa siupayata aadaraya karana thenetha piripun usas manasakin yahapath kenek ohuta Ho ayata kisidaa waradinne netha obath eweni mahathmayek (from Kuwait)
@malanfrk
@malanfrk 5 жыл бұрын
Choklet ballata d'Enna Honda na eyala asanipa wenawa
@rohanabandu9101
@rohanabandu9101 4 жыл бұрын
Ape ayyala para ballanta kamathiy para kiyanne deshiya nowana
@chandimadias4355
@chandimadias4355 5 жыл бұрын
cute i love
@senuriperera7352
@senuriperera7352 5 жыл бұрын
Ane shock math enawa me wgema balek. athatma balek kiyne huruthal e wgema awanka sathek eyla gana kiyma wachna ne athmai minisunta wada eyla apita aderi
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 5 жыл бұрын
දුව ගෙදරින් ගියාට වඩා දුකයි.බල්ල මල දාට
@shenuliyaamey9917
@shenuliyaamey9917 3 жыл бұрын
Matath innawa bull dog and labour mix bawuwek
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
❤❤❤
@hasankapanditha6641
@hasankapanditha6641 5 жыл бұрын
මහත වැඩී නේද බව්ව
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
♥️❤️👍🌹
@athmanikini8815
@athmanikini8815 5 жыл бұрын
mageth zoe oya wage ma thama ....pissu kolama
@amithapushpakumari1406
@amithapushpakumari1406 5 жыл бұрын
Mageth.ennawa.zoook🌷💘🐯
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
මොනවද හපනවා ඉවරයක් නැ බවිවා
@airanganidasi1362
@airanganidasi1362 5 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
Prathipathi hodata thiyana kanak balla kiyanna
@miragems4305
@miragems4305 5 жыл бұрын
Niranjala Ferando ehenm girawa kiylada kiyanne 😏
@rohanabandu9101
@rohanabandu9101 4 жыл бұрын
Katuwalata death thuwala wenawa
@rohanabandu9101
@rohanabandu9101 4 жыл бұрын
Rata ballo thahanam kireama avashshay
@ruwanegp9990
@ruwanegp9990 5 жыл бұрын
රටෙ කතා කරන්න දෙවල් න වගෙ. රටෙ කන්න නතුව මිනිස්සු මරෙනව කතා කරපියවුකො එ වගෙ දෙයක්
@ruwanithennakoon5123
@ruwanithennakoon5123 5 жыл бұрын
Eka aththa
@bnnghj5447
@bnnghj5447 5 жыл бұрын
අනෙ ද කියන්න වෙන වැඩක් නැද්ද දාන්න දේවල් නැහැ වගේ ....කන්න නැති ව කී දෙනෙක් ඉන්නවා ද පොඩි උන් මට පේන්න බැහ මේ වගේ දේවල් ..
@nethyajanithma325
@nethyajanithma325 5 жыл бұрын
Anunge kunu Hogan nathuwa hitapan
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
සිරාම කතාව බං රටට වැදගත් දෙයක් දාපල්ලකො අනුන්ගෙ ගෙවල් අස්සෙ රින්ගන්නෙ
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
@@bnnghj5447 👍👍👍👍
@sandunnisala2266
@sandunnisala2266 5 жыл бұрын
මාවත් සබ්ස්කරයිබ් කරන්න
@lalithaabeyasundara5315
@lalithaabeyasundara5315 5 жыл бұрын
mageth innawa. oyawagemae. chocklat hodana.denna.
@nalindalakmal5915
@nalindalakmal5915 5 жыл бұрын
Hi
@nalindalakmal5915
@nalindalakmal5915 5 жыл бұрын
Matath bllo 4 puso 2 thawa girawakuth innawa
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 40 МЛН
My Pet | 2019-10-11
10:45
Hiru TV
Рет қаралды 72 М.
The Smart Dog ,Neki's Birthday(Part 01) ..| නෙකීබබාගෙ උපන්දිනය ..|2021 11 05
19:35
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН