ඒකාකාරිව ගෙවෙන ගෙදර ජීවිතේ එපා වෙනවද💕My Productive & Busy Day💕Mortivation for Life💕

  Рет қаралды 17,022

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 138
@manujadharmasena5080
@manujadharmasena5080 4 күн бұрын
නංගි හරි ලස්සනයි pantry eka. Parana ekatath mama hari arsai. Oya hari watina කාන්තාවක් . ඉතිං හැමදාකම සතුටින් ඉන්න. බුසරණයි ❤
@mis.darshi1236
@mis.darshi1236 5 күн бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සන වගේම හරිම වටිනව ආදරෙයි ඔයාලට ❤❤❤❤🎉🎉🎉🎉
@GayanKumara-w4c
@GayanKumara-w4c 5 күн бұрын
ගොඩක් වටින වැදගත් vedio 1ක් අක්කි ඔයා නම් ශක්තිමත් කාන්තාවක් හරිම ආඩම්බරයි ඒ ගැන කෑම ටිකත් හරිම රස පාටයි ❤❤❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
@devikathotawatte8479
@devikathotawatte8479 5 күн бұрын
කම්මැලි නැති දක්ෂ කාන්තාවක් කිව්වට වරදක් නැහැ❤❤❤❤
@gowrykanchana4476
@gowrykanchana4476 5 күн бұрын
ඇබ්බැහි වෙලා බලන්නෙ . හරිම ලස්සනයි .❤❤❤🎉
@Thushariwijesooeriya
@Thushariwijesooeriya 5 күн бұрын
ඔයා හැමදේටම දක්ෂ කාන්තාවක්. ඔයාගේ පවුලට ඔයාට බුදු සරණයි
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 5 күн бұрын
නංගී අද ත් ඔයා ගෙ වීඩියෝ එක ගොඩක් හොඳ යි ඔබ ට ජය වේවා බුදු සරණයි ❤❤❤❤
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm 5 күн бұрын
මොන වැඩ තිබුනත් ඔයගේ ව්ඩියෝ නම් මිස් කරගන්නේ නෑ එ තරම් ලස්සනයි ඔයගේ ව්ඩියෝ අද ව්ඩියෝ එකත් ගොඩක් වටිනවා ඔයාට❤බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@Vogs123
@Vogs123 5 күн бұрын
පුදුම තරම් ලස්සනයි අක්කෙ. භාවනාවක් වගේ ❤ ඔයාලා දැන් මගේ පවුලෙ අය වගෙමයි❤ ආදරේ අක්කා පරිස්සමට ඉන්න බුදු සරණයි ❤😊
@achaladesilva6132
@achaladesilva6132 5 күн бұрын
අදත් හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤
@DMlife-j9o
@DMlife-j9o 5 күн бұрын
අදත් හරිම ලස්සනයි අක්කා video එක.මාත් සමහර දාට නැගිටින්නෙ පාන්දර 3ට.මට ඒක මතක් උනා.ආදරෙයි ❤❤❤
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 5 күн бұрын
ඔයාගෙ ජිවිතෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤❤❤❤
@asankasamarapala479
@asankasamarapala479 Күн бұрын
❤❤❤ ස්තූතියි 🙏 අක්කේ..... 🌹🌹🌹🌹🌹
@AjanthaSilva-u3k
@AjanthaSilva-u3k 5 күн бұрын
Video eka ivarai kiyala danunama dukai.oya apiva lassanai lokekata aran yanava.ivaseema in uthsahaya hamadama kiyala denavata godak isthuthi.adarei.4denatama budu saranai.
@ushanigunaratne1349
@ushanigunaratne1349 5 күн бұрын
ආසාවෙන් බොහෝම කාලෙකින් video එකක් බැලුවා ...ලස්සනයි පුතේ....❤
@chamilagangani9953
@chamilagangani9953 5 күн бұрын
මමත් ඔයාගේ වීඩියෝ බලන්නනේ වැඩ කරන ගමන් ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ දාන එකට ❤
@NadeekaPriyadarshani-os9bj
@NadeekaPriyadarshani-os9bj 5 күн бұрын
ලස්සන , අර්ථවත් video එකක් , ඔහොම ගැම්මෙන් වැඩ කරපු කාලයක් මටත් තිබුණා. එත් පහුවෙනකොට එක නැතිවෙලා ගියා . එක මට කොතනක හරි මිස් උණා. එත් මම උත්සාහ කරනවා නැවත ඒ වගේ වෙන්න . ඔයාගේ මේ video එක උදව්වක් මට . Tnx dear ❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 күн бұрын
ඔව් මමත් අහන්නමයි හිටියේ නිව්ටෙලා හදන හැටි ඉක්මනින් ඕනි ❤❤❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 күн бұрын
දිරිය කාන්තාවක්.Good Luck
@rtk9661
@rtk9661 5 күн бұрын
Oya wada godak kara ganna wa budu saranai
@SiwmisenithYa
@SiwmisenithYa 5 күн бұрын
මේවා නිකන්ම නිකම් වීඩියෝ නෙමෙයි ජීවිතේට ගොඩක් හොද වටින දේවල් එකතු කරගන්න පුලුවන් ..ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 5 күн бұрын
Lassanai garden eka oyage wada pilawalai.eka nisa aasai video balanna
@GehansaDahamdi-rr8zu
@GehansaDahamdi-rr8zu 5 күн бұрын
Oya harima hoda kenek akke.lassanama lassana video ekak,harima asawen beluwe.ane akke puluwan hema welawakama video ekak genna.❤❤❤adarei akke.budu saranai ....
@hiromaerandhi1472
@hiromaerandhi1472 5 күн бұрын
Lassaniii godak nangi.,,. hemdem lassana y piliwelat karagen inna oyage dakshathawaya godak agaya karanva...thaw thawath lassana video genna nangi.. adareii godak...budu saranaiiiiii family skatam,,❤❤❤
@DNMJayrthna
@DNMJayrthna 2 күн бұрын
Budu saranai akke.
@Upulrathnaya
@Upulrathnaya 3 күн бұрын
Akke math oya wage,kammali NEA,Gedara hamadema wenne mage Athdeken.poddo ma den nek inne,tikak amaruy,eath eaka Mata sathutak.lassanay atath vlog eka.oyalata bs!
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 күн бұрын
Oya harima dairawantha kanthawak.sathutui.❤
@harshakumara4181
@harshakumara4181 5 күн бұрын
අක්කා ඔයාගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .ආදරෙයි ❤❤
@dilharshi
@dilharshi 5 күн бұрын
ඔයාගෙ vedios බැලුවම හිත නිවෙනව❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 күн бұрын
හරිම ලස්සනයි අක්කා ඔයාගේ video, හරිම වටිනවා, ඒ වගේම හරිම නිහතමානි, දක්ෂ, ධෛර්යය වන්ත කෙනෙක්, හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා❤❤❤❤
@ThiliniSilva-l3m
@ThiliniSilva-l3m 5 күн бұрын
කේක් එකක් හදන්න ගොඩක් දවස් ඉදන් හිටියේ. එත් බැරිවුනා. අක්කගේ කේක් එක දැකලා ඉයේම හැදුවා . ස්තුතියි අක්කේ. . ❤
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 5 күн бұрын
අක්කි අදත් හරිම ලස්සන වටින විඩියෝ එකක් අක්කා විඩියෝ එකක් දන්නෙ කොයි වෙලෙද කියලා බලන් ඉන්නේ එතරම් ලස්සන වටින විඩියො අදරෙයි අක්කෙ සතුටින් ඉන්න
@NadeekaDeepani
@NadeekaDeepani 4 күн бұрын
Nangiya malliya hama dama sathutin inna jaya wewa❤❤❤❤
@MaheshaLakmali-k5p
@MaheshaLakmali-k5p 5 күн бұрын
ඔයා හැමදේටම දක්ෂයි ❤❤❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 4 күн бұрын
Gdk watina video ekak akke ❤❤❤
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 4 күн бұрын
Oya nam harima dhakshai...👍❤❤
@nirashasaro1550
@nirashasaro1550 5 күн бұрын
මට පාන්දර 3ට නැගිටින්න පුලුවන් ..ඒත් ද්වල් වෙනකොට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා..ඒ නිසා ඒ වෙලාවට නැගිටින්නෙම නැහැ...කාලෙකින් කමෙන්ට් කලාට ඔයාගෙ වීඩියෝ බලනවා නන්ගි..හරිම සතුටුයි..දිනෙන් දිනම දියුනුවේවා..සාර්තක වේවා ඔයාගෙ සියලුම කටයුතු❤❤❤
@AdmiredLifestyle
@AdmiredLifestyle 5 күн бұрын
Thanks ane oyage kata hada mage hithata poddak sahalluwak una❤🎉
@RandimaBasnayaka
@RandimaBasnayaka 4 күн бұрын
ඔය කියන පාන්දරට මම හරිම ආදරෙයි.පොතක් අරන් හිතුමනාපෙට ලියන්න කවි හදන්න ඔක්කොමත් හරි පාඩුවෙ උයන්නත් අගෙයි නේද.ඔයා හරි ආදරණීය ලමයෙක්.මමත් තෙමි තෙමි හරි මිදුල අතුගානවා.බැරිවුන දවසට හිත අප්සෙට්.😊
@gayanisuranjala8499
@gayanisuranjala8499 5 күн бұрын
අදත් හරිම ලස්සනයි..❤❤❤❤❤
@CharuniMaheshika-c6t
@CharuniMaheshika-c6t 4 күн бұрын
Mage babata dan aurudu 4ta lagai akki man inne mahattayage gedara ahitiyata mata nidahasa adui akki gedara uyana pihana wada okkoma mage kara pita dala mahattayage ammath ohe innawa, mahattayage tattat innawa mahattaya inna dawasata aya baba balagena mata udau karanawa wadi hariyak aya gedara na akki, man hita hadagena inne hamadama amaru kala na baba tawa tikak loku unama mata saralawa wada tika karaganna puluwan kiyala mage mahattaya kiyanne tawa tikai oyata katta kanna tiyenne kiyala manwa shaktimat karanne aya akki, samahara nanda ammala hitanne gedarata ana leli gedara wadakari kiyala mage nandaamma ahemai
@NadeekaMigamagedona-g9i
@NadeekaMigamagedona-g9i 5 күн бұрын
Oya godakma daksha gahaniyak nangi adambarai oya gana.
@MalmiMinipura
@MalmiMinipura 5 күн бұрын
ආසාවෙන් බැලුවා අදත්❤ දැන් නම් ඉතින් ඔයලා අපේ ගෙදර අය වගේම මගෙ හිතට ලගයි.පරෙස්සමින් සතුටුන් ඉන්න .බුදු සරණයි
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik 5 күн бұрын
ආදරෙයි හරි හැමදාමත් ...❤❤❤❤
@LifewithNimu
@LifewithNimu 5 күн бұрын
මමත් 3.45 නැගිටලා කුරුණෑගල ඉදන්ම office ගියා අක්කා train එකේ. මටත් මතක් උනා. Husband මේ වගක් වෙනකම් ගියා දැන්නම් වාහනේ නිසා ලේසී. ඒත් හැමදාම 4/4.30 වෙද්දි බලනවා. මමත් මේ දවස්වල kids movies cartoon බලනවා. අනේ මටත් මතක් උනා අක්කා සමහර දවස්වලට ලොකු පුතත් අරං පොඩි පුතා ලැබෙන්න ඉද්දිම ලොකූ බබා nursery geniyanna. Anith byke eka kadunama husband station ekata aran giya hati. Dannam attatama denna ekka gedaranai. Eakakakri kiyala welawakata hitenawa ithin.
@studiopedia9871
@studiopedia9871 5 күн бұрын
ස්තූතියි ❤
@janakialahakon3552
@janakialahakon3552 5 күн бұрын
Harima vatinawa video eka akke
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 5 күн бұрын
Adareyi ❤❤❤💐💐💐jesu pihitayi !!
@nadeeranisshanka2945
@nadeeranisshanka2945 5 күн бұрын
වීඩියෝ එක ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpajayanthi1863
@pushpajayanthi1863 5 күн бұрын
ගොඩක් ආදරෙයි දුව.
@Pavithrakulathilaka
@Pavithrakulathilaka 5 минут бұрын
Akka frig eka off karala karanna aye clean karanakota...❤️
@mylittleparadise3858
@mylittleparadise3858 4 күн бұрын
ලස්සනයි ❤
@HewakandageChandrani
@HewakandageChandrani 5 күн бұрын
Mn oyata හරිම kamathi akka
@DhaMmi-em3bi
@DhaMmi-em3bi 5 күн бұрын
Lassanai... meti kussiyeth uyannakooo....bs
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 5 күн бұрын
අක්කා ගොඩාක් උත්සහාවන්තයි...කම්මැලි නැති කඩිසර ගැහැනියක් ඔයා..වචන නෑ මගෙ අක්කා ගැන කියන්න❤❤
@nadunyasantha6769
@nadunyasantha6769 5 күн бұрын
Akki lassanayi ithin hemadamath wage. Cake hadana video ake link aka puluwan nm mta dnko akki.
@sasikalasewwandi-p7p
@sasikalasewwandi-p7p 5 күн бұрын
අක්කා ඔයාගේ කෑම රසයි කියලා දැක්කහම හිතෙනවා..❤
@MihiraniHerath-hq2wg
@MihiraniHerath-hq2wg 5 күн бұрын
Harima lassanai akki ♥️
@joker-x5f
@joker-x5f 5 күн бұрын
Godak.lassanai.akki
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 5 күн бұрын
Oya hari ගේ මොන තරම් ලස්සන උනත් වැඩක් නැ.මිදුල අතුගාල නැත්නම්.❤❤❤❤
@Chenu-sri-123
@Chenu-sri-123 5 күн бұрын
❤❤❤😊
@shehanishara-h2j
@shehanishara-h2j 6 күн бұрын
Akki vidiyo aka ekmant dannko api baln ennwa.adari akki Oyagan godak dewal igana gatta.oyta budusarani.
@shehanishara-h2j
@shehanishara-h2j 6 күн бұрын
❤❤❤❤
@rekaniruhunage271
@rekaniruhunage271 5 күн бұрын
Oyanam harima dakshai nangi. Thawa thawath oyata niduk nirogi sapa labewa. Hamotama theruwan saranai.
@Vidunagamingmaster
@Vidunagamingmaster 5 күн бұрын
යාලුවා මගෙ මල්ලි නෙ..ඒ දෙන්න පොඩි කාලෙ ඉඳලම අඹ යාලුවොනෙ.. සතුටුයි ඔයාල හැමෝම ගැන..❤❤❤❤
@DineshaDesilva-xg2ef
@DineshaDesilva-xg2ef 6 күн бұрын
ඔන්න ආවෝ.....❤❤❤❤
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 5 күн бұрын
Nutrela hadanaa wdiya kynkoo akkee ikmnta
@PalithaKumara-g8v
@PalithaKumara-g8v 5 күн бұрын
බදින තෙල් නැවත පාවිච්චි කරන්නෙ කොහොමද?
@IsharaSathsarani
@IsharaSathsarani 5 күн бұрын
Akke pemant eka ain digata thanakola tikak hiteuwoth hariyanne nadda...
@IsharaSathsarani
@IsharaSathsarani 5 күн бұрын
Cake recipe ekath dennako akke
@Ali-y8w9y
@Ali-y8w9y 5 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sandamalipathirage8185
@sandamalipathirage8185 4 күн бұрын
Chutim babala ennakota wada maneg karaganna widiya gana adahas tikk dennako
@cheramidealwis1063
@cheramidealwis1063 5 күн бұрын
😊😊😊👌
@sachinitharanga9605
@sachinitharanga9605 5 күн бұрын
Ane akke mtath inne podi knek mkuthm kn na oy neutralla ek dennko recipe
@RanganaRangana-j7l
@RanganaRangana-j7l 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@IsharaSenadheera-uv8dq
@IsharaSenadheera-uv8dq 5 күн бұрын
මට නම් ඇත්තටම හුස්ම ගන්න එකත් එපා වෙලා තියෙන්නේ. මං නම් හරි කැමති මේ මොහොතේ හරි මගෙ හුස්ම නවතිනව නම්
@SadhamaliPathirana
@SadhamaliPathirana 2 күн бұрын
ඇයි එහෙම කියන්නේ අපි හැමෝටම මේ ජීවිතේ කරදරයි තමා ප්‍රශ්න අමතක කරලා පුළුවන් හැමවෙලාම සතුටින් ඉන්න බලන්න
@weemansa
@weemansa 5 күн бұрын
Kiyanna vachana na video eka gana echaratama vatinava❤❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 5 күн бұрын
Oyage vidieo walin piliwelata weda karana widiha igena ganna puluwan akka.🙏 Akka frig aka pirisidu karanna use karanne monawada . A bottle aka mokadda akka❤
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y 5 күн бұрын
අවන් එක current එකෙන් ද පුතේ වැඩ කරන්නෙ විස්තර කියන්න කො පුතේ ..මගේ එකෙන් තවමත් cake එකක් හදාගන්න බැරි වුනා
@nilanthajanaka3783
@nilanthajanaka3783 5 күн бұрын
Mamath vessath athu ganava
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 4 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍
@SanduniChamodya-u6q
@SanduniChamodya-u6q 4 күн бұрын
මන් උයන්නෙත් ඔයාගෙ වීඩියෝ එකක් බලන ගමන්..ඔයා කියන ගොඩක් දේවල් මාත් ප්‍රැක්ටිකලි ට්‍රයි කරනවා..ඇත්තටම ඕනි වැඩක් කරන්න මාර එනර්ජි එකක් එන්නෙ මේ වීඩියෝ වලින්
@ThiliniMadushani2023
@ThiliniMadushani2023 5 күн бұрын
Cake batar eka beet karapu eke nama mokkda,
@lifewithlove89
@lifewithlove89 5 күн бұрын
Stand cake beater ❤
@Pyumikanirmani
@Pyumikanirmani 4 күн бұрын
Mata bick padinna be akke oya yaddi nam purudu wenna hithenawa . Eth bick eke issaraha wadi unama bayi😢
@NawamManujitha
@NawamManujitha 4 күн бұрын
Akka oya freeh eka clean karanna gatthe mokakda ane mata kiyannako 😊😊
@ireshacha9176
@ireshacha9176 5 күн бұрын
Galas clinar dannwada oya frig akata
@niroshipriyadarshani8435
@niroshipriyadarshani8435 Күн бұрын
අක්කේ ගෙදර කේක් හදලා දවස් කීයක් වගේ තියාගන්න පුලුවන්ද?
@GayaW.G
@GayaW.G 5 күн бұрын
Babalata panthi nadda, mage babala dennatama panthi dala niwadu mase ❤❤
@inokaalahakoon7912
@inokaalahakoon7912 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 5 күн бұрын
❤👍
@asafernando6290
@asafernando6290 5 күн бұрын
මොකක්ද දුව station එක. එළියේ tile මඩ වෙන එකට පොඩි ගල් වලින් line එකක් ගියා නම් ලස්සනකුත් එනවා.මම ගෙවල් වැල දැකලා තියෙනවා. ❤️❤️ බුදුසරණයි!
@lifewithlove89
@lifewithlove89 5 күн бұрын
මහව ස්ටේශන් එක ආන්ටි..maho junction එකක් නිසා ටිකක් ප්‍රසිද්ධයි..ආන්ටි අහලත් ඇති සමහරවිට🌹
@asafernando6290
@asafernando6290 5 күн бұрын
@lifewithlove89 මම දන්නවා දුව. කුරුණෑගල පැත්තේ කියපු නිසා මම හිතුවේ පොඩි station එකක්ද කියලා. මම පොල්ගහවෙල. දැන් ඉන්නේ රාගම. ඔක්කොම මං සන්ධිනේ. අපි train එකේ මයි යන්නේ. අනුරාධපුරෙත් ලගකදී යන්න ඉන්නේ. ඔයාගේ වීඩියෝ හරිම ගුණාත්මකයි. මමත් හැමදාම බලනවා. ❤️❤️ බුදුසරණයි!
@nilukashyamalee7967
@nilukashyamalee7967 5 күн бұрын
❤❤🎉🎉
@LanikSamo
@LanikSamo 5 күн бұрын
Oyta pvt ktha krnna puluwn nm mn kiyai waruwkm wgee aragena mn oygen thama me house wife kiyana kena hariytama aduragaththe kiyala.. mokd mn thama marry krala අවුරුදු 1 hamarai ❤❤ godk garu krnwa mn oyta..
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 6 күн бұрын
❤❤❤❤❤❤
@Prabodiniamaradasa
@Prabodiniamaradasa 6 күн бұрын
ඉක්මනින්ම ඕනී..❤❤❤❤
@dayaniamunugoda5621
@dayaniamunugoda5621 5 күн бұрын
❤❤❤❤❤❤❤
@manorikokila6022
@manorikokila6022 5 күн бұрын
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@ShyalikaDissanayake-np5ph
@ShyalikaDissanayake-np5ph 5 күн бұрын
අක්කා ෆිජ් එක clean කරන්න ස්පෙර් කරේ මොකද්ද
@madulifestyle2280
@madulifestyle2280 5 күн бұрын
💖💖🙂🙂
@KumariSilva-y8c
@KumariSilva-y8c 5 күн бұрын
ඔයාගෙ pement එක වටේට konkrit gal danna ethokata mada වෙන්නෙ nha
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 5 күн бұрын
ඔයා කිඋව හැම දෙයක්ම ඇත්ත. කොච්චර එකාකාරී උවත් කරන හැම දෙයක්ම සතුටින් කරන කොට එක කරන්න ආස හිතෙනවා. අපි අපිටත් ආදරය කරන ගමන්, අනිත් අයගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න ඔනේ. ❤️❤️
@MohamedIrfan-l1g
@MohamedIrfan-l1g 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН