My Room Tour with Dhananji Tharuka

  Рет қаралды 252,514

Hello Ladies Sri Lanka

Hello Ladies Sri Lanka

Күн бұрын

Пікірлер: 149
@nuwangunasekara2595
@nuwangunasekara2595 2 жыл бұрын
මං ධනංජි අක්කිව අදුරනවා ඇත්තටම හරිම හොද හරිම නිහතමානි බොරු මවාපැම් නැති චරිතයක් නිලියක් කියලා ඇගට අරන් නැති සමාන්‍ය විදිහට පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්❤️
@chathubuddini9330
@chathubuddini9330 2 жыл бұрын
Ekanm atta
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
හරිම සෙහෙල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් ආදරෙයි අක්කි
@tharindinavodya3330
@tharindinavodya3330 2 жыл бұрын
Finally after long time..Thank you hello ladies .. wanna see more 😍
@tharushipriyangani8231
@tharushipriyangani8231 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ..ගොඩාක් කැමති අක්කි ඔයාට..සතුටින් ඉන්න හැමදාම..
@nikeshabandara7110
@nikeshabandara7110 Жыл бұрын
බොරු ආටෝප නැති හරි ම නිහතමානී චරිතයක් .මාත් ආසම චරිතයක් තමා අක්කි❤❤❤
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
එදත් වගේම අදත් හරිම ලස්සන කියන්න ඕනේ දේ කෙලින් කියන අපි හැමෝම ආදරේ සුපිරි කෙල්ලෙක් ❤❤❤❤ දනන්ජි අක්කා, ඉස්සර වැසි බිදු සේම සැලෙ සින්දුවෙ හිටියා වගේම cute තාමත් ❤‍🔥❤‍🔥❤‍🔥
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
කාමරය ලස්සනයි.❤️ ඒවගේම ඔයත් ලස්සනයි අක්කේ ❤️ පුංචි අදහසක් දෙන්නම් ඔයාගෙම යහපත වෙනුවෙන්. බුදු පිළිමය තියලා තිබෙන ස්ථානය පහත වැඩියි අක්කේ . ඔයා එතනින් යන වෙලාවක ටිකක් බලන්න බුදු පිළිමය ඔයාගේ දණහිස හරියට වගේ තියලා තිබෙන්නේ. ඒක උස් ස්ථානයකින් තියන්න අක්කේ. ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරනවා.❤️ තෙරුවන් සරණයි! ❤️🏵️
@piyumiishara4782
@piyumiishara4782 2 жыл бұрын
Ow akanan aththa .ehama hoda na
@subhanishashikala2733
@subhanishashikala2733 2 жыл бұрын
ඔව් අනික කාමරවල බුදු පිළිම තියන්නෙත් නෑ
@lakshivinushika7373
@lakshivinushika7373 2 жыл бұрын
ඒ වගේම නිදාගන්න කාමරේක බුදු පිලිමයක් තියගන්න එපා කවදාවත්ම.පිලිම වහන්සේ නිරන්තරයෙන්ම ජීවමානව සිටිනවාය කියන සිතිවිල්ලෙන් හිතන්න.. එහෙම බලද්දි ඔය කාමරයේ ඇදුම් මාරු කරනව .ඒ වගේම පවුල් ජීවිතයක් ගත කරනව..ඉතින් බලන්න නොහිතා කෙතරම් පව් රැස් වෙනවාද කියල.
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
ධනංජි හරි ලස්සනයි ඒ වගේම විනෝදයි....මං ගොඩක් කැමති චරිතයක් 👍👍👍💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 2 жыл бұрын
Simple 👍 කැමතිම දක්ෂ කෙනෙක් 🥰
@fatimas.mohamed5561
@fatimas.mohamed5561 2 жыл бұрын
Simplicity is the keynote to beauty!! I like your simple mannerisms 💖 I've watched a couple of teledramas of yours. Stay blessed always 🥰
@maduwanthimuhandiram994
@maduwanthimuhandiram994 2 жыл бұрын
හරිම හොද රංගන ශිල්පිනියක්, ආදරෙයි ❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
මගෙත් ආසම නිළියක් තමා ධනංජී ❤️
@bandara-wb7br
@bandara-wb7br 2 жыл бұрын
Mama first ane godak kalekin thawa room tour oneee ikmaninma❤️❤️
@nethmajayawardhana3229
@nethmajayawardhana3229 2 жыл бұрын
මාශි සිරිවර්ධන අක්කිගේ room tour එක දෙන්නකෝ
@Hansi-Gamage
@Hansi-Gamage 2 жыл бұрын
මගෙ කෙල්ල . ලස්සනයි මැණික ජයවේවා
@tharushiperera5056
@tharushiperera5056 2 жыл бұрын
Sanjana akkige room tour ekak oni pizzzzzzzzzzzzzz😘
@TiktokLanka-w7r
@TiktokLanka-w7r 2 жыл бұрын
සංජානාගෙ එක ඕනි ගොඩක් කල් ඉදන් ඉල්ලන්නේ 🥺🥺
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 2 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් ඔයා බුදු සරනයි ඔයාට
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
Aththatama harima simple lassana room ekak
@kasuniudeshika417
@kasuniudeshika417 2 жыл бұрын
waw godak dawasakin room tour ekak aran awith.adareiii hemadama
@bhagyakalavila6381
@bhagyakalavila6381 2 жыл бұрын
ආසම සරල චරිතයක්... ❤️🔥❤️
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
අනේ ධනංජි දුව ඔයාගෙ ඇක්ටින් හරිම ලස්සනයි .ඇක්ට් එකක් කියලා හිතන්නවත් බෑ..ඔයාත් ගොඩාක් ලස්සනයි .සික්ස් පැක් ,සංසාරිනි බැලුවේ ඔයා නිසා දැන්න්ම් ඒ කාතා දෙකම එක තැන පල්වෙනවා .....ඔයා හරි ලස්සනයි .හුරුබුහුටි යි ඔයා ආදරෙයි වාසනාවන්ත අනාගතය ක්
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
අනේ දුශේනි ගෙ රූම් ටුවර් එක ඕන 🥺🥺
@SLTV387
@SLTV387 2 жыл бұрын
Ane sanjana akkige room tour eka oni...ikamanin pozz❤️🙏
@wishmiumesha5832
@wishmiumesha5832 2 жыл бұрын
Shalani tharakage room eka balanna one
@surajmadusanka5642
@surajmadusanka5642 2 жыл бұрын
බුදු පිළිම තියන් ඉන්න එක ආගමට ලැදි කෙනෙක් නිසා ඔයාට වරදින්නෑ❤🙏
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 жыл бұрын
ප්ල්ස් නංගී ඔයාට අපි ආදරේ යි,,අනේ කරුනාකරලා බුදු පිලිම වහන්සේ සුදුසු ස්තානයක තැම්පත් කරන්න ,,එතකොට ඔයාට තවත් හොද්‍යි කවදාවත් නිදාගන්න කමරයක බුදු පිලිම තියා බුද්දරුප පොටෝ වත් එල්ලන්නේ නැහැ ඔයා පිනිගනිව්ද දන්නේ නැහැ ආදරේ තෙරුවන් සරනයි
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
ඔයා ගොඩක් හොඳයි එත් නිදන කාබරයක බුදුපිළිම තියන්න හොඳ නෙ නෙද
@donsriyakanthi2465
@donsriyakanthi2465 2 жыл бұрын
Roshel rogers e room tour ekak onee 🥺❤
@rishanthi100
@rishanthi100 2 жыл бұрын
Ane owwwwww😞
@SaAs-kn4ti
@SaAs-kn4ti 2 жыл бұрын
නංගි ඔයා හරිම නිහත මානි කෙනෙක් ආදරේයි මැණික පරිසමි ඉන්න
@chandikachathurani3365
@chandikachathurani3365 2 жыл бұрын
Nangi budupilima wahansawa pahathin thiyanna hoda na. Api enna wata wada udin thiyanna ona. Budusaranai oyala dannatama.🌻🌻
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
දුශේනි ගෙ රූම් ටුවර් එක ගොඩාක් ගොඩාක් කල් ඉදම් ඉල්ලන්නෙ අනේ ප්ලීස් දෙන්නකො 🥺🥺
@janith183
@janith183 2 жыл бұрын
Kavindya dulshani akkge room tour ekth onee
@champikavinodani4485
@champikavinodani4485 Жыл бұрын
Mama harima asa niliyak oya...oya harima fun charithayak...lassanai akke❤❤❤
@prabomusic5247
@prabomusic5247 2 жыл бұрын
Fav character😊👍
@madhuu7752
@madhuu7752 2 жыл бұрын
හරිම නෝමල්❤️❤️❤️
@kaveeshasewwandi8755
@kaveeshasewwandi8755 2 жыл бұрын
Nayanathara akkage room tour ekak ona
@pramodasandeepani6498
@pramodasandeepani6498 2 жыл бұрын
Geethma akkige room tour ekath gennako💖💖
@maheshipramoddaya4276
@maheshipramoddaya4276 2 жыл бұрын
Ane please geethma bandara akkige room eka one. next eka 😭😭
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
කොන්ඩේ ලස්සන වෙලා දැන්
@Adventuretravelers2004
@Adventuretravelers2004 2 жыл бұрын
Aluth ekk enkm hitiye ❤️😌
@sunandasunanda8623
@sunandasunanda8623 2 жыл бұрын
සංජන අක්කි ඒක ඔනී pizzzs
@sunandasunanda8623
@sunandasunanda8623 2 жыл бұрын
සංජන අක්කි ගේ එක දෙනකො 🫂😭😭😭😭😭😭😭😭
@dilrudil3001
@dilrudil3001 2 жыл бұрын
Nice akki
@tharukasewwandi1814
@tharukasewwandi1814 2 жыл бұрын
Nayanathara akkige room tour eka oni
@PriyanthikaPriyanthikakumari
@PriyanthikaPriyanthikakumari 8 ай бұрын
ලස්සනයි 💛💛💛💛මැනික💚💚💚💚💚 ❤❤
@vishmikaveesha1855
@vishmikaveesha1855 2 жыл бұрын
Ane roshel akkigei,wageesha akkigei,room tour ekk dennako
@PriyanthikaPriyanthikakumari
@PriyanthikaPriyanthikakumari 8 ай бұрын
ඔයා තමා මං ආසම කෙනා 💛💛💛💛💛💛💛අක්කි💚💚💚💚💚💚ඔයා❤ලස්සනයි
@MethyaVidanaarchchi-lx2oe
@MethyaVidanaarchchi-lx2oe Жыл бұрын
Simple & So cute😘🤗❤️
@shashiniharshika6385
@shashiniharshika6385 2 жыл бұрын
harima sarala charithayak akki oya..adambara nathi nihathamani charithayak...😘😘😘
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
දුශේනි ගෙ රූම් ටුවර් එක ඕන
@simplylife3816
@simplylife3816 2 жыл бұрын
ලස්සනයි room එක.❤️ ඒත් අක්කි ඇඩ්වයිස් එකක් දෙන්නම් ඔයා නොදන්නවා ඇති කියලා හිතෙන නිසා.බුදු පිළිමය නිදන කාමරයෙ තියන්න එපා.
@nethminibandara4948
@nethminibandara4948 2 жыл бұрын
room eka lassnai akki😍
@pihufernando6182
@pihufernando6182 2 жыл бұрын
Amanda Jayarathna ralla drama eke sudu manike ge morning beauty routine eka oni aniwarenma ❤️❤️
@sajiniayesha3033
@sajiniayesha3033 3 ай бұрын
Asama niliyak ❤
@chamudipabasara7443
@chamudipabasara7443 2 жыл бұрын
Sanajana akkage onee ❤️
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
simple & so cute ❤️😍
@supunsankalani9393
@supunsankalani9393 2 жыл бұрын
සුපිරි kellek
@prarthanajayasuriya3369
@prarthanajayasuriya3369 2 жыл бұрын
දිනිති අක්කිගෙ ඕනී 🥰🥰🥰
@rathnasiriwijebandara7762
@rathnasiriwijebandara7762 2 жыл бұрын
Roshel ge room ture ekak oni Please
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
Egawata aniwaren sanjanage aluth gdr room tour eka ona kiyana aya me paththata ennoooooo
@roshenifernando28190
@roshenifernando28190 2 жыл бұрын
Plz next geethma bandara
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
ශලිනි අක්කිගෙ room එක පෙන්නන්නකෝ
@liyansabotheju4006
@liyansabotheju4006 2 жыл бұрын
Gayatri rasingola akkige room tour
@korean_foot_traveler8655
@korean_foot_traveler8655 2 жыл бұрын
The room in this video looks nice and neat.😀👍👍
@miyurusam
@miyurusam 2 жыл бұрын
Wow 🤩
@AP-hu8eg
@AP-hu8eg 2 жыл бұрын
තිවංකා නානායක්කාරගෙ Room Tour එකක් ඕනේ......
@nipurupasinghe6821
@nipurupasinghe6821 2 жыл бұрын
Sachini ruwantikage room tour oneee plzzzz e kale idn kiyanne
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
Beautiful
@shashikadarshani2293
@shashikadarshani2293 2 жыл бұрын
Shanudri,Salani,Dusheni akkigei oni
@erandijayalath4585
@erandijayalath4585 2 жыл бұрын
Night cream එකේ brand name එක කියන්න අක්කි
@RamyaKumari-k7y
@RamyaKumari-k7y 8 ай бұрын
❤❤❤❤❤❤❤
@mithushafernando6218
@mithushafernando6218 Жыл бұрын
Methuki❤😍😘
@imashadissanayaka3905
@imashadissanayaka3905 2 жыл бұрын
එමාශා අක්කගේ ඕනි...
@renukaidemgode5584
@renukaidemgode5584 2 жыл бұрын
aewankawama mama aeedarei dananjta aeedambara nefhie niliyak.aeedarei akki
@morrisbaba7001
@morrisbaba7001 2 жыл бұрын
goda dawasakin ❤️
@roselrogersandderana585
@roselrogersandderana585 2 жыл бұрын
💕💕💕💕💕
@dehamidehami2973
@dehamidehami2973 11 ай бұрын
❤❤❤💙
@ruwanimaduka3504
@ruwanimaduka3504 2 жыл бұрын
oyath lassanai oyage room ekath lassanai akki ath chuti deyak keynm akke budu pilime tekak us tenaken teynna akke oyage wadi gnna mattame teynna epa hoda ne akkiyo
@imalshibandaragala9787
@imalshibandaragala9787 2 жыл бұрын
❤️❤️
@SujithMoretel
@SujithMoretel Жыл бұрын
Akkaga kaabaraa harema lassanae
@nelkalakmali9765
@nelkalakmali9765 2 жыл бұрын
Ane sanjana akkage room eka pennannako
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හලෝ දනංජි ඔයාට අපි අාදරෙයි අවංක නිලියක්
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Beautifull❤️❤️
@senukiamashafernando5703
@senukiamashafernando5703 2 жыл бұрын
Kavindya dulshani akkage room tour eka
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
😍❤️❤️
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
💙💙💙💙💙💙
@sitharakulasinghe2992
@sitharakulasinghe2992 Жыл бұрын
Sarala kamat mm kemathi ❤
@vihangakavindi3275
@vihangakavindi3275 2 жыл бұрын
Akka super
@apsararajapakshe
@apsararajapakshe 2 жыл бұрын
Ishani viduranganage room tour oni
@hashitharathnayaka8650
@hashitharathnayaka8650 2 жыл бұрын
Dinithi walgamage room tour eka denna
@jesusmy9630
@jesusmy9630 2 жыл бұрын
👍👍👍
@anushasewwandi8082
@anushasewwandi8082 2 жыл бұрын
Akkiyo 😍
@malithimalshika
@malithimalshika 2 жыл бұрын
@sitaranjanee7961
@sitaranjanee7961 2 жыл бұрын
🥰🥰🥰
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
♥️♥️♥️♥️
@sujanirangika4693
@sujanirangika4693 2 жыл бұрын
Mn asai oyata godak 🥰
@udayakumara6103
@udayakumara6103 2 жыл бұрын
සන්ජානගේ roomඑක දෙන්න
@lakmalprabhath7611
@lakmalprabhath7611 Жыл бұрын
Kalin plan karala karana wada . Nathnam ude nagitina bed ekemayi raata nidanne ......
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo Жыл бұрын
Mama kamathima boru sobana nathi nihathamani kenek.lassanai
@sdilshara9844
@sdilshara9844 2 жыл бұрын
ඔයාලා ආච්චිලා ගෙවල් ඇටම්පිටියෙ නේද....ඔයාලගෙ නෑදැයෝ ඉන්නවා බන්ඩාරවෙල අපේ ගෙට පහල..
@malanikusumalatha320
@malanikusumalatha320 2 жыл бұрын
😍😍
@maneeshamanjari2665
@maneeshamanjari2665 2 жыл бұрын
dananji 🫶🏼💕
My Room Tour with Savini Yakupitiya
18:14
Hello Ladies Sri Lanka
Рет қаралды 190 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
මගේ Room Tour එක මෙන්න, Dinidi Wijesooriya 🌸
11:53
Hello Ladies Sri Lanka
Рет қаралды 35 М.
My Room Tour with Oshadi Himasha
10:50
Hello Ladies Sri Lanka
Рет қаралды 669 М.
My Room Tour with Sachini Dilhara
9:31
Hello Ladies Sri Lanka
Рет қаралды 865 М.
My Room Tour with Piumi Srinayaka
10:50
Hello Ladies Sri Lanka
Рет қаралды 517 М.