My saturday😍😍😍 ( Day in life ) මාසේ දානය 🙏🙏🙏

  Рет қаралды 49,147

Waruni’s world

Waruni’s world

Күн бұрын

Пікірлер: 472
@nethuthennakoon8289
@nethuthennakoon8289 2 жыл бұрын
ඔබ විසින් සිදුකලා වූ මේ උතුම් දානමය පිං කම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු...! 🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරනයි 😊
@udulanelum6959
@udulanelum6959 2 жыл бұрын
ඔබ විසින් රැස් කර ගත්තා වූ මේ කුසල් මමද පින් සිතින් අනුමෝදන් වෙමි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 7 ай бұрын
මේ video එක නම් ගොඩාක් වටිනවා මේ මොහොතේ මට.මගෙත් මාසික දානෙ 22වෙනිදා.හීල් දානය.මට නිවාඩු ගන්න බැරි වෙලා තියෙන්නේ .මොනාද කරන්නෙ කියලා හිතන කොට කල්පනා උනා දානය සකසලා මගේ අම්මාට පූජ කරන්න භාර දීලා duty යනවා කියලා. ⁣මහගෙදර තියෙන්නෙ පන්සල ඉස්සරහමයි. මාසෙකට එකපාරක් ලැබෙන අවස්ථාව අත් හැර ගන්න බෑනෙ.ඒ සිතුවිලි මේ video එක නිසා තවත් ශක්තිමත් උනා.බොහොම පිං ඔයාට
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ මැණික ඔයා කතා කරන දේවල්..🥺 හරිම ආදරේ හිතෙනවා පැටියෝ..පුදුම තරම් සැනසීම ක් සතුටක් දැනුණ දවසක් මේ..ඔයාට ගොඩක් පින් මේ පින මාත් අනුමෝදන් වෙනවා ..🙏❤️ මේ සියලුම පින් ඔයාට ඔයාගේ පවුලේ හැමෝටම අනුමෝදන් වේවා..🙏❤️ ඔයාලා හැමෝම නිදුක් වේවා..🙏❤️ නිරෝගී වේවා..🙏❤️ ඔයා කරන කියන හැමදේම මාර ම පිරිසිදුයි පිළිවෙලයි..ඒ වගේම ඔයාගේ ගෙදර දැක්කත් හිත නිවෙන තැනක්..ඒවගේම ඔයාගේ කටහඬ ත් මැණික.. නන්දනී ව අදනේ දැක්කේ එයත් මතක් කළා කියන්න..එයට ත් මේ පින් අනුමෝදන් වේවා..🙏❤️ හැමෝම එක්ක සතුටින් ආදරෙන් ඉන්න හැමදාම මේ වගේ..ආයෙත් ලස්සන දවසක් අරන් එන්න..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
අනේ හැමදාම වගේ මාව දිරිමත් කරන ඔයාව මට ගොඩක් වටිනවා පැටියෝ ..මං දන්නවා ඔයා හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..ඔයාට තෙරුවන් සරනයි මැනික..❤❤❤
@nissankanissanka2482
@nissankanissanka2482 2 жыл бұрын
By
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
හිතට පුදුම සතුටක් නංගී ඔයාගෙ මේ ව්ඩියො එක බැලුවාම දැනෙන්නේ ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා ,ඔයාගෙ අදහස් හරිම පින්වන්තයි 🙏 සතියකට එක සැරයක් හරි එන්න ,ආසාවෙන් බලනවා ,ඔයාට ,මල්ලිට ,නන්දනීටත් බුදු සරණයි ,පරිස්සමින් ඉන්න, 🙏🙏🙏🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට ..තෙරුවන් සරනයි 🥰🥰🥰
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
මේ උතුම් වූ දානමය පිංකම දැක බලා අනුමෝදන් වෙමි සාධු සාධු සාධු 🙏 තෙරුවන් සරණයි ♥️♥️♥️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nwinfinity205
@nwinfinity205 2 жыл бұрын
සාදු සාදු සාදු !!!.මෙත් සිත පහදා ගෙන මේ පින් අනුමෝදන් වෙමි !!.හරිම සතුටුයි මේ පින්වන්ත දෙවල් ද්කිනකොට.ඔයාට ත් පවුලේ අනික් සියලු දෙනාටත් නිදුක් නීරෝගි වේවා !!.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 😊..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරනයි 😊❤❤❤
@janulimanamperi8511
@janulimanamperi8511 Жыл бұрын
අක්කේ ඔයාගෙ බුදු මැදුර හරිම ලස්සනයි..🙏 ඔයාගෙ videos බලනකොට ඔයා අපේ ගෙදරට ආවා වගේ සිරියාවක් අපට දැනෙනවා ඔයා හරිම පින්වන්තයි..❤ ඔයාට තෙරුවන් සරණයි.❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@englishselfstudy9314
@englishselfstudy9314 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි... ඇස් දෙකෙන් එවෙනි දෙයක් දැකීමත් ලොකු භාග්‍යයක්.... Subscribed 👍😄😍
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏 subscribe karata thank you❤ 😊
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
උතුම් තෙරුවන් ආශිර්වාද ය නිරතුරුම ලැබේවා නංගි ,මල්ලි ඔයාලට.. ඔව් ඒ උතුම් පැතුම ඉටුවේවා ! උතුම් බුදුදහම ඇති අපේ රටේම නිවන්දක්නා ජාති දක්වා ඉපදීම ප්‍රාර්ථනා කරමු...🌸💗🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං අක්කේ❤❤
@Vonalslife
@Vonalslife 2 жыл бұрын
හැමදාම වගේ 22වෙනිදා කරන මෙ පින් බලෙන් හැම කටයුත්තක්ම සර්ථක වෙන්න පතනවා මැණිකේ ... 2020.10.22 හරියටම ඊයේ වගේ දවසක මං පැන්චා ලැබෙන්න ඉද්දී ගෙනාවා දානේ අද වගේ මතකයී.....මං හැමදාම පතනවා ඔයගේ යහපතමයී මැණිකේ ...... ආදරේයි හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නට ඇස්වහා වදින්න එපා...........♥️♥️♥️♥️♥️♥️ බුදු සරණයි මැණික 💙💙💙❤❤❤😘😘😘😘🌹🌹🌹
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ඔයා ගැන මං දන්නවා මැනික..ඔයා මගේ හොදම යාලුවනේ ..❤ආදරෙයි ගොඩක් 😊❤❤❤
@ishaniudara7552
@ishaniudara7552 2 жыл бұрын
සාදු සාදු සාදු ...
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
🙏🙏🙏🙏
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
ඔබ විසින් සිදු කලා වු මේ දානමය පුණ්‍යකටයුතු මම ද දැක බලා සතුට සිතින් අනුමෝදම් වෙමි. සාදු..සාදු..🙏🙏🙏ජීවිතේ නියම අර්ථ යෙන් අවබෝධ කරගෙන ජීවත් වන ඔයා නම් ගොඩාක් පින්වන්තයි නංගීයේ..පරෙස්සමින්, සතුටින් ඉන්න. තෙරුවන් සරණයි...
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏
@kawindipabasara7907
@kawindipabasara7907 2 жыл бұрын
ඔබ වගේ පින්වන්තියකගේ දානයකට මමත් සහබාගි උනා වගේ මට දැනුනේ.මැඩම් වගේ පින්වන්තියක් මම දැක්‌කමයි මේ ලෝකේ. ඇත්තමයි.හැමෝටම ඔයා වගේ හදවතිම්ම පින් කරන්න බැ.හිතට මාර හැගීමක් දැනුනේ. ගොඩක් පින් මැඩම්. තෙරුවන් සරණයි!!!
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤ හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න..පරිස්සමින් සතුටින් ඉන්න..තෙරුවන් සරනයි 😊😊
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
මම දැකපු වීඩියො වලින් ලස්සන ම වීඩියො එක.ඔයාලා හැමෝට මත් තෙරුවන් සරනයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏🥰🥰😘😘
@IR_ESH
@IR_ESH Жыл бұрын
බුදුසරණයි 🙏🌷
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Theruwansaranai saranai nangi
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මම ඔයාගේ Chanel eka mula ඉදලම බලමින් ඉන්නේ ඔයාගේ කටහඬ හරි ලස්සනයි ඔයාගේ වැඩ කටයුතු හරි පිලිවෙලයි මමත් දහමට ලැදි යි ඔයාට හොද Husband කෙනෙක් ලැබිලා තියෙනවා ඒක තමයි ජිවතය ලස්සන වෙන මුලික හේතුව බුදු සරණයි දෙන්නටම🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@wasanthikumari9313
@wasanthikumari9313 2 жыл бұрын
සාදු,සාදු,සාදු🙏🙏🙏🙏.මමත් පතන්නේ එහෙමයි මොන දුක තිබුනත් එතන බුදු දහම තිබේ නම් ඒ තමයි නියම සැපත.ගොඩක් පිං ඔයාට.අපිත් ගෙදර බුද්ධ පූජාව පූජා කලා මගේ පුතාගේ උපන් දිනය අද.තෙරුවන් සරණයි ඔයාට බෝධින් වහන්සේ ගේ පිහිටයි.නීරෝග වේවා
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ...ඔයාගේ ආදරණීය පුතාට සුභ උපන්දිනයක් වේවා ..පරිස්සමින් සතුටින් ඉන්න 😊 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤
@wasanthikumari9313
@wasanthikumari9313 2 жыл бұрын
@@warunisworld4673 ගොඩක් ස්තුතියි🙏
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
ගුඩ්මෝර්නින් සුද්දී 😘😘😘ආදරෙයි හිතුවෙවත් නෑ අද වීඩියෝ එකක් දායි කියල පුදුම සතුටක් දැනුනෙ මැනික ඔයාට තෑන්ක්ස් කියන්න වචන නෑ නන්ගි ඔයාගේ වැඩනම් හරිම පිලිවෙලයි බලන් ඉන්නත් ආසායි ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ඉගෙන ගන්න දේවල් තියන දේවල් ගොඩයි ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව නන්ගි ඔයා හදපු සුප් එක හැදුව ඒක මාරම රසයි මේ දවස්වල මම මගෙ බුදුන් වදින් තැන වෙනස් කරන ගමන් මීට කලින් ඔහේ බුදුන් වැන්දා හිතට ඒ වෙනස දුන්නට ඔයාට පින් පැටියෝ ඔයාගේ මහත්තයාත් හරිම වාසනාවන්තයි ඔයා වගෙ පින්වන්ත නෝන කෙනෙක් ලබන්න ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් හැමදාමත් සතුටින් ඉන්න ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනේ ඔයාල දෙන්නටයි නන්දනීටයි බුදුසරණයි 😘😘😘😘😘❤️❤️❤️❤️🙏🙏🙏🙏😘😘😘❤️❤️🤩🤩
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
අනේ කොහොමද මැනික..ඔයා හොදින් ඉන්නවා නේද😊 මං හරි ආසයි ඔයාගේ comment කියවන්න..මට video හදන්න දිරිය ලැබෙනවා..පරිස්සමින් ඉන්න පැටියෝ ❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
😘😘😘😘❤️❤️❤️❤️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
හැමෝටම මෙවැනි හිත් පහළ වෙන්නැ.ඔයාගේ හිත ගොඩක් හොඳයි.දානමය පිං කම අපට දැකබලා ගන්න අපට සැලසුවාට ඔයාට ගොඩක් පිං.බුදු සරණයි.🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ආදරණීය ඔයාට ගොඩක් පිං ❤❤❤ තෙරුවන් සරනයි 😊
@happybunches199
@happybunches199 2 жыл бұрын
ඔබ සියලුදෙනා කරගත්තා වූ මේ උතුම් දානමය පිංකම මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි.. සාදු සාදු සාදු..! තෙරුවන් සරණයි ඔයාලට!
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට ❤ තෙරුවන් සරනයි 😊 🙏🙏🙏
@hasinisandika4779
@hasinisandika4779 2 жыл бұрын
අනේ අහම්බෙන් හම්බ වුන ලස්සන ව්ඩියෝ එකක් . භාවනාවක් වාගේ ලස්සන කට හඩක් ❤️❤️ හැම මාසේම 22 වෙනිදාට අපේ පන්සලට දවල් දානේ අපේ ගෙදරින් අක්කියෝ ❤️😘
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
අපෙත් 22 🥰🥰🥰
@thanushiwelivita937
@thanushiwelivita937 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි... තෙරුවන්සරණයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
@wathsalasubashini8631
@wathsalasubashini8631 2 жыл бұрын
මේ විඩියෝ එකට තමයි මම ආසම.මාත් දානය අරන් පන්සලට ගියා වගෙ දැනුනෙ.අවසානයට ඔයා වගෙ බෞද්ධයෙක් වෙලා මේ රටේම ඉපදෙන එක තමයි මගෙ Wish eka
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට ❤❤❤ තෙරුවන් සරනයි 😊😊😊
@Nuwan183
@Nuwan183 Жыл бұрын
සාදු🙏.සාදු.🙏සාදු.🙏සතුටු සිතින් මේ පිං අනුමෝදන් කරගනිමි.🙏✨️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️
@tharakawithnayake8072
@tharakawithnayake8072 2 жыл бұрын
Hitha niwenawa.oyage vedio hari ලස්සනයි. වැඩත් හරි piliwelae
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
@ruwanirathnayaka6931
@ruwanirathnayaka6931 2 жыл бұрын
Akki oyanam bawanawak etthatama hitha niuna.teruwan saranai Math oyage asalweaiyek mama mawathagama suba pethum anagatheta.oya gdk pinwanthai.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
thank you❤ nanga❤❤ ..oyath kurunegala neda😊 shoooiiiii 😘😘😘😘 math hamadama inna hode
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
සාදු සාදු සාදු දානමය කටයුත්ත දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා.උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිස මෙම පුණ්‍යකර්මය උපකාර වේවා. නමෝ බුද්ධාය.🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@darshaniperera4447
@darshaniperera4447 4 ай бұрын
අනේ ඔයාට ගොඩාක් පිං
@asakadodamhoda9806
@asakadodamhoda9806 2 жыл бұрын
ඔයා ගැන හරිම සන්තොෂයි නංගි .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරණයි !
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏 තෙරුවන් සරනයි 😊😊😊❤
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
🙏🙏🙏🙏
@dedunuproduct2570
@dedunuproduct2570 2 жыл бұрын
Man harima asai oyata..oya godaaaak hoda kenek..mage jeewitheth godak wenas kara gaththa oya nisa...mata weda karana eka kammeli unama mama oyge vediyo ekak balanawa.ethakota e kammeli kama nethi wenawa.thanks oyata...
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Mata godak sathutui oyage comment eka dakkama😊 godak thank you❤ oyata..hamadama math ekka ekathu wela inna ❤😊😘😘
@wasanthinilmini9590
@wasanthinilmini9590 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏❤️🙏 බුදු සරණයි නංගි. යහපතක් වේවා ❤️ හරි ම ලස්සනයි.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං අක්කේ❤❤
@chithrachandani3513
@chithrachandani3513 2 жыл бұрын
ඔබ දෙපලම පිංවන්ත දෙපලක්.නන්දනිත් ඒවගේම හොද කෙනෙක් නේ ඔබ දෙපලට යහපතක්ම වෙිවා තෙරුවන් සරණයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං චන්දි...තෙරුවන් සරනයි 😊❤❤
@sapnawijethunga6447
@sapnawijethunga6447 2 жыл бұрын
Puduma sathutak denuna video eka balala...thunuruwan saranai..oyala dennatath nandanitath...durlaba manusya jivithe agaya therum gaththa obawage sahodariyan mehema hari dekaganna lebimath ape pinak...
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin mehema lassana comment ekak dammata❤❤ oyata theruwan saranai ..sathutin parissamin inna sapna❤❤❤❤ 😊
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Harima pinwantha video ekak ada udenma dakke harima piliwelata oya dane hadala pansalata geniyanawa ape hithath niwenawa dakkama oyata thawathawath pin daham karaganna shakthiya labewa nangi ewagema oyata ikman suwa parthana karanawa 🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin akke❤❤❤😊😊😊 hamadama math ekka inna..theruwan saranai oyata😊 🙏🙏🙏
@NuwanThalagolla
@NuwanThalagolla Жыл бұрын
Godak sathutui.man oyage videos asawen balanne.math godak kamathi pindaham karanna.apith mal ganne a mamagen.math maspoth.man amali Oyage siyaluma sithum pathum ituwenna onni waruni❤❤ Theruwan saranai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ amali
@ajithaiya4683
@ajithaiya4683 2 жыл бұрын
Oya harima hodai.oyath hithanne man wagemai .mata harima sathutui
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ ajith..theruwan saranai 🙏🙏🙏
@sajithchanuka3458
@sajithchanuka3458 2 жыл бұрын
Oyata godak pin sadu sadu🙏🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Godak pin 🙏🙏🙏
@gayaninisansala9579
@gayaninisansala9579 2 жыл бұрын
anee shook akka.. aasai oylge gedara awith oyth ekka katha kara kara inna. e tharamtama hitha niwenwa oyge vdeos bladdi. theruwan saranai akkeeeee
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Ane thank you❤ patiyo theruwan saranai 😊🙏🙏
@sumudukaushalya1606
@sumudukaushalya1606 2 жыл бұрын
ඔයා හරිම පිං වන්ත කාන්තාවක් නංගි.. බුදු සරණයි....👍👍👍👍
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🥰🥰🥰 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
@nadeeworld5925
@nadeeworld5925 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤
@srinikaatapattu6570
@srinikaatapattu6570 2 жыл бұрын
හරිම සතුටුයි නිදුක් නිරෝගි සුවය ලැබේවා සිතුවිලි යහපත් තැන්පත් ඔබ ගේ පැතුම් ඉටුවේවා
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏❤
@tharukagomis2332
@tharukagomis2332 2 жыл бұрын
Oyage vedio ekak baluwama hithe tiyena prashnath amathaka wenava akki.oyata godak pin
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ane thank you❤ patiyo ..parissamin inna😊
@randomway20
@randomway20 2 жыл бұрын
Sadhuu saaadhuuu saaadhuuu….!!! Oyalage Siyalu pathum a akarayenma itu vewa… me uthum danamaya pin kamatath, oyage pivithuru sithuvili walatath apiva sahabagi kara gaththata godaaaaaaakkkk pin… theruwan saranai
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ane godak pin adaraniya oyata 🙏🙏🙏🙏😍 oyageth siyalu pathum ituwenna one😊
@nethu1492
@nethu1492 2 жыл бұрын
Ithin sudu video aekak aenakal maga balagena hitiye...harima sathutui.oyage me pinkama sathutu sithin anumodan wemi...oyage prarthanawa ae ayurinma itu wewa...api hemogema prarthanawath aryai!!! Thawath video aekak aran ikmanata aenna hodada..nandaniwath aadaren matath karanna..oyala hemotama theruwan saranai !!!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin nethu😊 oya hodin innawa neda😊 parissamin sathutin inna..man nandani ta kiyannam oya eyawa mathak kala kiyala ❤
@disnadevika1762
@disnadevika1762 2 жыл бұрын
සාදු සාදු සාදු ...පින්සිදුවේවා ..ඔයාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා ..
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
@sesathminnada7135
@sesathminnada7135 2 жыл бұрын
ඔබ විසින් සිදු කළ මේ උතූම් දානමය පිංකමෙන් ඔබටත් මටත් මේ පිං අනුමෝදන් වේවා... අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා..🙏🙏🙏 මගේ මියගිය පියාටත් මේ පිං අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා ඔයා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට .. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@asangawijayawardana8704
@asangawijayawardana8704 2 жыл бұрын
i cried watching this it was so.moving your voice is like so soothing blanket.i.wish i had a sister/sister in law/friend/daughter like you
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ very much dear asanga 😊
@prashania2825
@prashania2825 2 жыл бұрын
Budusarani!
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
බුදු සරනයි ඔයාට ❤❤
@irushiwijekoon7607
@irushiwijekoon7607 Жыл бұрын
හැම අතින්ම ආදර්ශයක් දෙනවා අක්කි. අයියගේ අම්මා,නංගිට කැම දෙනවා. ගොඩක් පිං❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️🙏🙏🙏
@savindiwithanawasam8473
@savindiwithanawasam8473 2 жыл бұрын
මමත් ඉතා සතුටින් මෙිි පුණ්‍ය කර්මය දැක බලා අනුමෝදන් වුනෙමි ..!!!💐💐💐 මගෙත් උදේ දවල් එකම ප්‍රාර්ථනා ව .... ඔයාගෙ වගේම,නිවන් දක්නා ජාති දක්වා සමිිමා දිටිිඨික වෙලා මෙිි රටෙිිම උපදින්න කියල තමයි...❤️❤️😘😘😘
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මැණික විසින් සිදුක. වු මේ උතුම් වු දානමය පිං කම දැක සතුටු සිතින් මමත් පිං අනුමෝදම් වෙමි සුදු මැණික සාදු🙏 සාදු🙏 සාදු🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@ranichandrani5812
@ranichandrani5812 2 жыл бұрын
මම ඔයාගෙ විඩියෝ එක අන්තිම වෙනකං බැලුවා දුව . ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වෙිවා. හැමදෙනාටම බුදු සරණයි .
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි නැන්දා❤❤😊
@romanierodrigo9234
@romanierodrigo9234 9 ай бұрын
Bless you.
@dinushalasanthi9440
@dinushalasanthi9440 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@dilaniherath4250
@dilaniherath4250 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏻🌼🙏🏻🌼🙏🏻
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
🙏🙏🙏🙏
@anushalakmali7388
@anushalakmali7388 2 жыл бұрын
අක්කගේ පැතුම එසේම ඉෂ්ඨ සිද්ධ වේවා. තෙරුවන් සරණයි.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@isharakumudumali5319
@isharakumudumali5319 Жыл бұрын
අක්කගෙ වීඩියො බලද්දි මට හිතුන අක්ක වගේ කනෙක් වෙන්න ඕනෙ කියලා...❤❤❤ එත් අක්ක මේ වීඩියෝ එකේ අන්තිමට කිව්ව ටික අහල මට හිතුන දැනටමත් මම අක්ක වගේ කෙනෙක් වෙලා ඉන්නෙ කියල 😊😊😊 මමත් මගෙ රටට ගොඩක් ආදරෙයි ඒ වෙන මොනවත් නිසා නෙමෙයි නිර්මල බුදු දහම පවතින එකම රට නිසා...මේ රටට වඩා ගොඩාක් සැප සම්පත් තියෙන ලස්සන රටවල් ගොඩක් තියෙනවා ඒත් ඒ කිසිම රටක නැති උතුම්ම දර්ශනයත් උතුම් මහා සෑයත් තියෙන්නේ මගේ රටේ විතරයි ...ඒ නිසා කන්න නැතුව මැරුනත් මේ රට අතෑරල යන්නෙ නෑ මම ❤🙏🥺
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
මගේ හොද කෙල්ල 😍😍😍😍 godak adarei
@isharakumudumali5319
@isharakumudumali5319 Жыл бұрын
@@warunisworld4673 😃☺️😚😘
@samadisahasya6514
@samadisahasya6514 Жыл бұрын
ඔයා හැමෝටම ආදර්ශමත් කෙනෙක් අක්කෙ. මෙ වගෙ උතුම් පින්කම් කරන්න ඔයාට තවතවත් අවස්ථාවන් ලැබේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අනේ කියන්න බැරි උනා සුද්දී ඔයාගේ නන්දනී හරිම කරුනාවන්ත පාටයි ආදරෙයි ගොඩාක් එයාටත් බුදුසරණයි ❤️❤️😘😘😘
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
මං කියන්නම් පැටියෝ ඔයා මතක් කලා කියලා❤❤❤❤
@tharikaekanayake9715
@tharikaekanayake9715 2 жыл бұрын
Ane akke. Mata mukuth kiyaganna baha. Sathutata mage as dekata kandulu enawa. Ane mageth ekama pathuma me aathmedi mata sowan palayata path wenna ooni. Maithri budurajaanan wahansege kaalaye nirwaanaya අවබෝධ karagannakan ipadena eka aathmayaka hari oya magema akka kenek wela mata labenna ooni. 🙏Mamath oya wagema thamai.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු ... එසේම වේවා නංගා❤❤❤ ඔයාගේ පිංවත් පැතුම 🙏🙏🙏🙏
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
ඔයා ගේ අදහස් හරි වටිනවා සහෝදරී,මම එහෙම කිව්වේ ඔයා අක්කා ද නංගී ද දන්නේ නැති නිසා ,මම නම් 83,ඔයාගෙ දානෙ දිහා හරි පිරිසිදු හිතින් බලා හිටියේ ,ඒ කළ පිනේ බලයෙන් සසර පුරාම ඔයාට සම්මා දෘෂ්ටියම ලැබේවා ! තෙරුවන් සරණයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
මං ඔයාගේ නංගී අක්කේ❤❤ මං 89 .. අක්කගේ ආදරණීය comment එකට ගොඩක් පිං ..හැමදාම මාත් එක්ක ඉන්න..තෙරුවන් සරනයි අක්කට😊
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
@@warunisworld4673 අනේ නංගී,ඔය වයසට ජීවිතේ ගැන ඔයා හිතන විදිහ හරි ඉහළයි,ආඩම්බරයි ඔයා ගැන ❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
බුදුසරණ akka seyalu katautu sapala wawa .
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@ayomimarapana3687
@ayomimarapana3687 2 жыл бұрын
සාදු සාදු සාදු සතුටු සිතින් මමද ඒ පින්කම අනුමෝදන් වෙමි .තෙරුවන් සරනයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි 😊
@vijanipamoda572
@vijanipamoda572 2 жыл бұрын
sadu sadu sadu me pin mamada anumodan wemi.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@oshadhisubhasinghe
@oshadhisubhasinghe 2 жыл бұрын
Ane akki oya nn marai .. 😘❤️❤️🌸 hitha niwenwa oyge vioce ekatai me vedios blnkotai.. jiwitheta gdk dewal igen gnnwa oygen .. 💖
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ane godak thank you❤ patiyo ..hamadama inna math ekka hode😊
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරණයි !
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 жыл бұрын
Duwa oyata godak ping .Ane harima satutui. Duwage siyalu situm patum ituwewa.Mamath chuttak pin anumodan karagannam duwata pindidi.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Good pin wajira auntie ❤..oya hodin innawa neda😊 parissamin sathutin inna..theruwan saranai oyata😊
@madushani673
@madushani673 2 жыл бұрын
Ane harima lassani...budusaranai 🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
thank you❤ madu😊
@madushani673
@madushani673 2 жыл бұрын
@@warunisworld4673 ❤💜️💙🧡
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් නංගි ....මේ පින් බලෙන් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනෑ ......❤️❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
අක්කටත් ගොඩක් පිං මාත් එක්ක ඉන්නවට.. ආදරේයි ගොඩක් ❤❤❤
@yasisworld8105
@yasisworld8105 2 жыл бұрын
Sadu🙏 sadu 🙏sadu 🙏 🙏me uthum danaya mamada pin sithin anumodan vemi. Obata godak pin
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin 🙏🙏🙏🙏😘😘😘😘
@manjulamadhushani849
@manjulamadhushani849 Жыл бұрын
Sadhuuu ,sadhuuu ,sadhuuu .🙏🙏🙏❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@rosiherath2718
@rosiherath2718 2 жыл бұрын
sadu sadu🙏🙏🙏 sathuti sithin anumodan wemiii...theruwan saranaii siyalu devi rakawaranaii...niduk nirogi suwaya labewa nanga❤❤
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Godak pin..theruwan saranai oyata 🙏🙏🙏🥰🥰🥰😘😘😘
@Dusky-b2d
@Dusky-b2d 2 жыл бұрын
Nice video ❤❤❤
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Many many thanks
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Asawen baluwa.hithata hari sathutui.theruwan saranai nangi.dilini.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Godak pin akke❤❤❤😊😊😊 theruwan saranai oyata😊
@isurikamuthukudaga8271
@isurikamuthukudaga8271 2 жыл бұрын
Oyata godak pin waruni.tawa tawa minissunta udaw karanna pin situvili pahala wava
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Godak sthuthi oyata😊 ..theruwan saranai ❤ 🙏🙏🙏
@wathsalalihini7541
@wathsalalihini7541 2 жыл бұрын
ඔයා හරිම පිළිවෙලයි.ආසාවෙන් බලන්නෙ. තෙරුවන් සරණයි ....ඔයාලාට🙏🙏🙏🙏❤️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ..තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏❤
@udenirajapaksage5573
@udenirajapaksage5573 2 жыл бұрын
Godak pin Nangi oyatapinvath davvero labeva
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි අක්කේ❤❤ 😊
@priyankaperera227
@priyankaperera227 2 жыл бұрын
සැදැහැ සිතින් කලාවු උතුම් දානමය පින්කම දැකබලා සතුටු වි් අපිත් අනුමෝදන් විමුු. ඔයාගේ video's බලන්නේ ගොඩක් ආසාවෙන්. හැමදාම සතුටින් සැනසුමෙන් ඉන්න. තෙරුවන් සරණයි සොයුරියේ ❤❤️❤
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ඒ ආදරණීය comment එකට.. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
@nilukshiperera407
@nilukshiperera407 2 жыл бұрын
Very soothing 🌼🌼🌼🌼🌼🌼
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
thank you❤ 😊😊😊😊
@senethemachandra5517
@senethemachandra5517 11 ай бұрын
Dakala sathutu wunu man pinwantha duwatayi puthatayi demawpiyantath pin dunnemi. Wisakawak. Mewani diyaniyak sitina amma mama nam.? Sadu sadu sadu. Dina keepayayi balanna aragena duwa oyage videos. Bawanawak wage thaniyama inna mage hitha niwuna.oyata kochchara pinda duwa.
@anukumari1196
@anukumari1196 2 жыл бұрын
මේ උතුම් දාන මය පිංකම දැක සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු 🙏🙏.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@travelinsrilanka6281
@travelinsrilanka6281 Жыл бұрын
ඔබට බොහෝමත් ම පින් 🙏🙏🌸🌸
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@DilankaRathnayaka90
@DilankaRathnayaka90 2 жыл бұрын
Ane harima apuruy waruni. Pin bohoo sidu wewaa!!
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you akke❤❤❤😊😊😊 oyatath theruwan saranai 🙏🙏🙏
@renusha2597
@renusha2597 2 жыл бұрын
Harima piliwelai ,, ♥️ asai dakiddi piliwela,, hemadamath sathutin enna,, nango katahadanam bawanawak wage,,,
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin lassana comment danawata..parissamin sathutin inna renu..theruwan saranai oyata ❤❤❤❤
@nadeeshasamanmali5294
@nadeeshasamanmali5294 2 жыл бұрын
Hii waruni oyage hema video ekakma wage mn balanawa katha karanawa ahanna inna asa hithenawa.oya video ekak danakan balan inne all the best waruni❤
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you nadee❤❤❤ ..ayeth ikmanata ennam video ekakin😊
@nishadichathurika1200
@nishadichathurika1200 2 жыл бұрын
Get well soon nangi.adath harima asawen video eka beluwa.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ akke❤❤❤😊😊😊
@manelteacher965
@manelteacher965 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි..අද video එකත්...මං හරිම කැමත්‍යි...බුදු සරණයි
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ 😊
@yasinthakuruppu4066
@yasinthakuruppu4066 2 жыл бұрын
සාදූ සාදූ සාදූ හරිම අපූරු ප්‍රාර්ථනා වක්
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏
@gayaninayanathara3916
@gayaninayanathara3916 2 жыл бұрын
බුදු සරනයි අක්කේ❤️
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි නංගා❤❤❤
@vedisasamarasekara1839
@vedisasamarasekara1839 2 жыл бұрын
Adath harima asawen baluwa
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ 😊
@nishaninishshanka1322
@nishaninishshanka1322 2 жыл бұрын
Itha uthum pin kamak nangi. Mepin apatath anumodan wewa.
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gayanwishwananda5438
@gayanwishwananda5438 2 жыл бұрын
ඔබ විසින් කළා වූ මේ දානමය පින්කම මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි.සාදු සාදු සාදු !
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ambagasdowechandawimala7921
@ambagasdowechandawimala7921 2 жыл бұрын
තෙරුවන් සරණයි....
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 2 жыл бұрын
Oba siyaluma denahata Theruwansaranai .Neerogisampath labewa.Deergayusha labewa.Kalyanamithuran asura labewa.🙏🙏🙏💐💐💐
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
godak pin 🙏🙏🙏🙏😘😘😘😊
@niroshanmanjula2389
@niroshanmanjula2389 2 жыл бұрын
Very good nanga
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
thank you❤ 😊
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Oyage Kathawata Sitha Niwenawa. Lovely and Nice. I am New Subscriber. 💙💗
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ harshani..theruwan saranai ..thank you❤ for subscribing
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@warunisworld4673 Welcome ❤️ Waruni
@arulmoliuthayakumaran2305
@arulmoliuthayakumaran2305 2 жыл бұрын
Our country got beautiful life style isn't it .iam very proud to be a Sri lankan thank you waruni to giving us a precious video log💕💕💕💕
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
Thank you❤ very much dear arulnoli😊
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
Harima lassna vedio ekk akki💞💞💞💞
@warunisworld4673
@warunisworld4673 2 жыл бұрын
thank you❤ patiyo
තනියම ගෙවුණු දවසක් ❤️❤️❤️
29:28
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Busy සෙනසුරාදා 😀😀😀
24:00
Waruni’s world
Рет қаралды 150 М.
My Living Room 😍( Biscuit Recipe ) 😃
14:41
Waruni’s world
Рет қаралды 169 М.