මගේ පුංචි කුස්සිය 🍴🍨🥫🍞 kitchen tour

  Рет қаралды 102,732

Waruni’s world

Waruni’s world

Жыл бұрын

Пікірлер: 858
@malanieindra123
@malanieindra123 Жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි චාම් වැඩි වැඩ නැති මුළු තැන් ගෙය හරිම ආදර්ශමත් අපි හැමෝටම . හැදෙන පරම් පරාවට පැටියෝ ආදරෙයි ඔයා හොද ගෘහණියක් හොද බිරිදක් හොද දුවක් හොද ලේලියක් ❤❤❤ පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ වීඩියෝ එක හරිම ලස්සනයි මැණික..🥰 ඔයා වගේ ම තමයි ඔයාගේ කිචන් එකත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා වගේ හිත නිවෙන තැනක් එතනත්.. ලෝබ නැතිව ඔයා හැමදාමත් අපි එක්ක හැමදේම බෙදාගන්නවා..සතුටින් පරෙස්සමෙන් ඉන්න සුදෝ..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැනික ඔයාට තෙරුවන් සරනයි ගොඩක් ආදරෙයි 😘😘😘😘
@ranichandrani5812
@ranichandrani5812 Жыл бұрын
දුව ඔයාගෙ හැම වැඩක්ම ලස්සනයි, පිලිවෙලයි. ගෙයක් තියෙන්න ඔින හිත නිවන පන්සලක් වගෙ . එතකොට මනසත් නිරවුල් . ඔයාගෙ ජිවිතය තවත් ලස්සන වේ‍වා බුදු සරණයි පුතේ .
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
@ruwanijayasekara4025
@ruwanijayasekara4025 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලට ලස්සනට තියනවා අක්කී පිලිවෙල පිරිසිදුකම කියන්නේ ගැහැණියකට ආභරණයක්නම් ඔයා ඒ ආභරණය පැලදගෙන ඉන්න හරි ලස්සන සුරංගනාවියක් අක්කී❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 8 ай бұрын
දැකපු ලස්සනම කුස්සිය . පිලිවෙල, පිරිසිදුකම wall අලවලා තියෙන ඩිසයිනර් එක fantri එක එහම හරි ලස්සනයි. බුදුසරණයි .
@warunisworld4673
@warunisworld4673 8 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 Жыл бұрын
හරිම ලස්සනයි..පිලිවෙලයි..මෙච්චර ලස්සන නිසා තමයි නේද මෙච්චර දවසක් පෙන්නන්නේ නැතුව අගේ වැඩුවේ😊..මම දැකපු ලස්සනම කුස්සියක්.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘 අය්යෝ 😄😄😄
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 3 ай бұрын
Akki me aluminum cupboards gahuwe kurunagala kohenda kiyannko.? Matath ghgnna..
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
හැමදේම හරිම ලස්සනට පිළිවෙළට තියෙනවා අක්කි නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් තෙරුවන් සරණයි අක්කි. අක්කිගේ ජීවිතය දවසින් දවස ලස්සන වේවා. ❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
@champikaudeni7611
@champikaudeni7611 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් , ගොඩක් පිලිවෙලයි පිරිසිදුයි, අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි....ආදරෙයි හැමදාමත් ....❤️,කොහොමද පැටියෝ ඔයාගෙන් බඩු ගෙන්න ගන්නවනමි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
facebook.com/profile.php?id=100090445730727&mibextid=ZbWKwL අක්කේ මේ තියෙන්නේ මගේ fb page එක මේකට msg එකක් දාන්න ❤️❤️❤️❤️
@bihadusanimitha3828
@bihadusanimitha3828 Жыл бұрын
අනේ නංගා මම හරි අසාවෙන් හිටියේ ඔයාගෙන් video එකක් එනකන්. හරිම ලස්සනයි. මම ඔයාගෙ ගෙවල් ලග හිටියනම් මගේ kitchen එකත් ඔයාගෙන් අදහස් අරන් ලස්සන කරගන්නවා. මමත් තනියම ඉන්නෙ. බබාලා ඉස්කෝලේ ගියාට පස්සේ. ඔයා වගේ හොද සහෝදරියක් ලග හිටියනම් කියලා හිතුනා. ඇත්තටම ඔයා නංගා හරිම hodai...🥰🥰🥰🥰🌹
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️❤️ ආදරෙයි 🙏🙏🙏
@achinijayathissa169
@achinijayathissa169 Жыл бұрын
Wow Akka oyagen mn godak dewal adath igenagatta. Mat aluth kitchen ekak hadanagaman inne. Thank you Akka oyagen tawath aluth idea awa Mata. Parissamen inna. Budusaranai mage akkata❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@manelmangalika4627
@manelmangalika4627 2 ай бұрын
Thanks nangi. Tharuwn saranai. ❤️
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Wow oyage kitchen eka godaak lassanai.👌 Mamath aashama ohoma piliwelata inna.oyage vlogs hema ekama beluwa.kiyanna wacahana na e tharamata hodai.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@diyathvindula211
@diyathvindula211 Жыл бұрын
Harima lassanaii piliwelai.hema kanthawakatama oya aadarshayak.godak dewal igena ganna puluwan.theruwan saranai.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤️
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 6 ай бұрын
Oyage four burner eka hob ekak neda.eka ohoma udin thiyalath use karanna puluwanda
@lasidukavida7017
@lasidukavida7017 Жыл бұрын
Vidio ekak anakm balan hitiye akke .....budu saranai oyata❤️❤️❤️❤️😍😍😍😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@vishwanivishwani8900
@vishwanivishwani8900 Жыл бұрын
Adarei akkiyo videowa dega wenatharamata hodai asawen balanne iwara wenna lan wenakota godak dukai akki dawasama unath oyage video bala bala inna puluwan a tharam ඇබ්බැහි wela oyata budu saranai ❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you patiyoooo 😍😍😍😘😘😘
@rameshsachini5505
@rameshsachini5505 10 ай бұрын
ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි ❤❤❤ඔයා හරිම පිලිවල කෙනෙක් ....ඔයා හරිම වාසනාවන්ත දිරිය ලියක්...ඔයාගෙ සහා ඔයාලාගෙ හැම බලාපොරොත්තු ... සිතුම් පැතුම් ඉශ්ට වේවා.🙏💞💖 බුදු සරනයි ..❤දෙවි පිහිටයි
@warunisworld4673
@warunisworld4673 9 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@dewansaashvini6616
@dewansaashvini6616 Жыл бұрын
Harima lassani piliwelai akki ❤ Ayeth ikmanin aluth video ekak genna oyata budu saranai! 😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@artbynawo6076
@artbynawo6076 Жыл бұрын
Marama piliwelaii lassnaii akkiyo..oya nam hamadema piliwelata thiyagena innawa maru ane..aye ikmanin video ekak aran enna ❤💐adareii akkiyo godaak😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@user-dr6on4fn7i
@user-dr6on4fn7i 2 ай бұрын
Harima lassana kitchen ekak, dakapu lassanama piliwelama kitchen eka❤❤❤
@tharuwickramasinghe6918
@tharuwickramasinghe6918 Жыл бұрын
Godak lassanai akka❤ mamath oyagen ideas tikak gaththa. Thank u❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@nithiniathapaththu2169
@nithiniathapaththu2169 Жыл бұрын
සුරංගනාවි🧚🏽✨ Kitchen එක හරිම පිළිවෙලයි, පිරිසිදුයි ඒනිසාම හරිම ලස්සනයි❤❤ ආදරෙයි♥️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@imalshaprashani8155
@imalshaprashani8155 Жыл бұрын
ඔයා හරීම වාසනාවන්තයි..ඔයාගේ පිලිවෙල , ඔයාගේ හඩ , ඔයාගේ ඇස් නිවන රෑපේ විශ්වයෙන් ඔයාට ලැබුනු ආශිර්වාදයක්..❤️❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏😍😍😍
@hiranyasamarasinghe8471
@hiranyasamarasinghe8471 Жыл бұрын
​@@warunisworld4673😂😂😂😂😂😂
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 10 ай бұрын
❤ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි....නීට්.....මම කීප සැරයක්ම මේ වීඩියෝ එක බැලුවා. ඔයාටත්, පවුලේ සැමටත්, තෙරුවන් සරනයි.....🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 10 ай бұрын
ගොඩක් ස්තුතියි යාලුවේ 🥰🥰
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියනවා. නංගි වගේම ගෙදරත් දේවාලයක් වගේ ඒ තරමට ලස්සනයි. ගැනු ළමයෙක්ට තියෙන්න ඕනේ හොදම දේ පිළිවෙල. හරිම අසාවෙන් බැලුවා නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් පිලිවෙලයි ඔයාගෙ කිචන් එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@madaramaduwanthi4304
@madaramaduwanthi4304 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ...ඔයා කුස්සිය පිළිවෙළට තියාගෙන ඉනනවා.තවත් මේ වගේම වීඩියෝ අපිට අරන් එනකම් බලන් ඉන්නවා.ඔයාට බුදු සරනයි ..
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@geethajayasundara627
@geethajayasundara627 10 ай бұрын
සියල්ල සපිරි වසනාවන්ත ජිවිතයක් .ජිවිතේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඉක්මනින්ම එවත් සපිරෙන්න කියලා ප්‍රර්තනා කරනවා .හැමදේම ලස්සනයි ,පිලිවෙලයි❤️❤️❤️🌟
@sht818
@sht818 Жыл бұрын
Lassanai manika harima pilivalai hamadama vage aadarei❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
@viduragayan5515
@viduragayan5515 Жыл бұрын
Godaaaakkk lassanai akki oyage wada hugak piliwelai .oyalata theruwan saranai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@user-bo9hc4oy6l
@user-bo9hc4oy6l 4 ай бұрын
ගොඩාක් ලස්සනයි පැටියො ඔයාට බුදුසරනයි අක්කෙ
@dinushavidanapathirana4831
@dinushavidanapathirana4831 Жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් පිළිවෙළට තියෙනවා .එළියේ කුස්සිය ලස්සනයි . හරිම කැමැත්තෙන් බලපු video එකක් ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@janakiwijesekara4670
@janakiwijesekara4670 Жыл бұрын
වෙනදා වගේම අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි 👍👍💗💗ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි පිලිවෙලයි 😍😍💖💖👍👍👍🌹🌹🌹
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@srimbandara9335
@srimbandara9335 Жыл бұрын
Lassanai godak oyage kitchen aka dear.mata godak asa hithuna. Paththini maniyangema pihita arakshawa lebewa kiyala mama parthana karanawa. 🙏🙏🙏 budu saranai oyata.🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Жыл бұрын
Maga pinwanthi godak lassanai hamadama piliwalai adath udama okkama wada nawathala vidiyo aka baluwa ikmanin aya vidiyo akak ganna budu saranaii 😍😍😍😍❤️❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Thank you duwa harima lassana piliwelai oya vagema lassanakitchen ekak. Duwage hubby harima vasanawanthaiThunuruwan saranai adraneeya duwa.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දා 😘 තෙරුවන් සරනයි
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 Жыл бұрын
හරිම ලස්සනයි නංගි , හිත නිවෙනවා දක්කාම. හරිම පිලිවෙලයි. ❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@lakminiprasadini7783
@lakminiprasadini7783 Жыл бұрын
Harima piliwelai akkiyo.kochchara wada thibunath hitha poddak niwaganne oyage vedio 1k balala.adanam mahansiyath na.wada wada nisa giyapara vedio 1ta comment 1k danna bariuna.siyalu wishwashakthinge balayen oyage kirisihinaya sabawenawa akkiyoo
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ❤️❤️❤️
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක ගෙනාවට ලස්සනයි පිලිවලයි.සියලු සිතුම් පැතුම් ඉටු වේව්!!!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@Achinisanjeewani-
@Achinisanjeewani- Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්න හිටපු video එකක් ...හරිම ලස්සනයි නංගෝ ❤ ඒ වගේම හරිම පිලිවෙලයි 🌹
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට 😍😍😍😍❤️❤️❤️❤️
@geethanihewamagallagoda6374
@geethanihewamagallagoda6374 Жыл бұрын
Harima lassani. Piliwelai. Adarei nangi❤
@mihiraniranathunga8190
@mihiraniranathunga8190 Жыл бұрын
ලස්සනයි මැණිකෙ අංග සම්පූර්ණ කුස්සියක් තෝරලා සකසලා ක්‍රමවත්ව පවත්වාගෙන යනවා සුපිරි. 👍👍👍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@navindiwinshika562
@navindiwinshika562 10 күн бұрын
අක්කී මැණික ලස්සනයි විඩියෝ එක...❤❤❤❤❤❤❤❤❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 8 ай бұрын
❤❤❤❤godark hodai lassani piliwelai 😊😊😊😊thank you
@sandamalisandamali6084
@sandamalisandamali6084 Жыл бұрын
Harima lassanai piliwalai akke bawanawak wage asa hithenawa... akkage kussiye akka athin kama welak kanna thiyenawanam shoi akke.. hamadama adaren sathutin inna mage akke budu saranai...❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
වෙනදාවගේම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා 😘 තෙරුවන් සරණයි !
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@sitharaedirisinghe9885
@sitharaedirisinghe9885 7 ай бұрын
It's really clean & neat. I love your vedios and subscribed too. I really love the way your life. the way your are spending the day. Mainly the way you offering budhapuja. Are you listening to Sudamma swaminwahanse's deshana ?
@user-si5cm9df3z
@user-si5cm9df3z 5 ай бұрын
හරිම ලස්සනයි.පිලිවෙලයි.❤❤❤❤
@dilmimadushani3174
@dilmimadushani3174 Жыл бұрын
ඔයාගේ විඩීයෝ එකක් දානකන් බලන් ඉන්නවා අක්කියෝ . හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වැඩ ගැන හරිම සතුටුයි. ආදරණීයයි 🤗 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
@Buddhimaisuranthi
@Buddhimaisuranthi Жыл бұрын
අක්කිගෙ kitchen එක හරිම ලස්සනයි . හරිම පිලිවලයි....
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@gayaninisansala9579
@gayaninisansala9579 Жыл бұрын
Ane shoooi akke.. math aluthen ge hadanna inne. Godaaaak wadagath oyage vdeo eka.. theruwan saranai akkee !!!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@dilinisewwandi8648
@dilinisewwandi8648 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී.....ඔයාගෙ වැඩවල පිළිවෙළ දැක්කම හිතට හරි නිදහසක්..😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@shanikrishnani253
@shanikrishnani253 Жыл бұрын
oya godak wasanawanthai sudu manika... Oyage hithe thiyana hema balaporoththuwakma ikmanim සැබෑ wenna kiyala mama pathanawa....
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@rasanjayaanurudda5658
@rasanjayaanurudda5658 Жыл бұрын
Godak lassanai akke. Budu saranai 😘😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ nanga❤❤ theruwan saranai
@abishkadilhara2993
@abishkadilhara2993 Жыл бұрын
බලන් හිටිය ලස්සන විඩියෝ එකක් එනකන්.ඔයාට බුදු සරණයි ..
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
හරිම ලස්සනයි.ඔයා හරිම වාසනාවන්තයි.පිරිසිදුව පිලිවෙලට හැමදේම කරනවා.හැමදාමත් වගේම කියන්නේ ඔයාගෙන් අපේ ජිවිතයට ගන්න තියෙන දේවල් බොහෝමයි..😀😀😀🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️🌼🌼🌼🌼
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
හරිම ලස්සනයි .ආස හිතෙනවා දැක්කාම.ඔයාගෙ වීඩියෝ වල sounds ටිකක් මදි.ඒ ගැන ටිකක් බලන්න .හැමදාම සතුටින් ඉන්න .
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනේ ඇත්තද 😥 ගොඩක් ස්තුතියි 😘😘😘
@darshiwimalarathna7439
@darshiwimalarathna7439 Жыл бұрын
Godk asawen bln hitpu vedio ekak marama lssnai akki ....oya giya athme godk pin krla thiynw ekai me athme me thrm sthutk lbila thiyenne ...adrei akki hmdma prissmin sthutin inna❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@isharakumari6885
@isharakumari6885 Жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය. හරිම පිළිවෙලයි, පිරිසිදුයි. මම දැකපු ලස්සනම කුස්සිය ඔයාගේ. 👍👍👍👍💐💐💐💐😘😘😘😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
@user-fd3bv4wf7s
@user-fd3bv4wf7s 11 ай бұрын
Oya godak wasanawanthai akki hemadekinma oya sampuranai apita uyagena kannawath hariyata waladak ne bs parissamen inna akki❤❤❤❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 10 ай бұрын
Oyalata theruwan saranai nanga .. diyunuwen diyunuwata path wenna one 🙏🙏🙏❤️
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Harima lassanai nangi.prisidu kama piliwela hamotama watinawa.hadena kenekuta godak watina deyak.sathutin inna budusaranai.♥️♥️♥️🧚‍♀️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️
@dinushalasanthi9440
@dinushalasanthi9440 8 ай бұрын
තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ මහත්තයාටත් තව තවත් ජිවිතය සතුටින් සුභ අනාගතයකට ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව සියලුම සිතුම් පැතුම් ඉටු⁣වේවා මම ප්‍රර්ථනා කරමි සියලුම දෙවි පිහිටයි !!! ඔබ දෙපලට
@warunisworld4673
@warunisworld4673 8 ай бұрын
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
@shamali6018
@shamali6018 Жыл бұрын
Oyage kitchen ake godak lassanai nangi. Budu sarani oyala hamotama. 💗💗💗💗💗💗💗💗
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@suvimalirajapaksha7281
@suvimalirajapaksha7281 Жыл бұрын
Addicted to your videos ❤️ Such a nice, clean and organized kitchen 💖✨
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ dear
@buddhikawickramasingha9778
@buddhikawickramasingha9778 Жыл бұрын
Waruni nangi oyage hama video ekakma balanne hrina asawen godak lassanai 💐💐💐, oyatai ❤mallitai❤ nandutai❤ budu saranai💐💐❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@user-rr8xg3kv2u
@user-rr8xg3kv2u Жыл бұрын
Hi... Lucky girl... Kitchen eka ලස්සනයි පිළිවෙලිඉ...
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😘😘😘😘
@sujanijanaki8327
@sujanijanaki8327 Жыл бұрын
ගොඩක් ලස්සනයි oyage kichan eka harima piliwelai budusaranai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Harima lassanai kitchen eka.piliweli.oyagene.ehema wenna onane.mage kitchen eke janel ehema na nangi.eka nisa hari apahasui.aye lassana video ekak genna.theruwan saranai.dilini akka.❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි දිලිනි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@krishanmorish583
@krishanmorish583 Жыл бұрын
Harima lassanai, piliwelai, ewagema oya harima nihathamani akke❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Godak lassanai , a wagema piliwelai. ගැහැනියකගේ wada පිළිවෙළ gana kussiyak dakkama kiyanna puluwan. A wagema hama baduwakatama gedara niyamitha thanak thiyena eka godak lesi. Hamadema සාර්ථක wenna kiyala හදවතින් prarthana karanawa. Theruwan saranai ❤❤🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@niroshabulumulla5727
@niroshabulumulla5727 Жыл бұрын
Hi dear, oyage videos asawen balanawa. Harima lassanai. Hitha niwana bhawanawak wage. Ewagema oyage piliwelata harima kamathyi. Oyage hurathal panchiyo dennath niyamai. Theruwan saranai..❤❤😊😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
❤️...Harima lassanai,piliwelai.oya godak wasana wanthai,Waruni...jayama wewa.mall wale nama one.❤... jayama wewa oyalata 💛💐👏👏👍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
Hi Akki.adt harima asawen vedio eka beluwa.harima lassanai piliwelai.akkigei aiygei love story eka wedding eka gent vedio ekak oni ikmntama...hodada
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනිවාර්යයෙන්ම නංගා ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@shnjymh5734
@shnjymh5734 11 күн бұрын
Me wall stikers oya gaththe kohendh?
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Harima ලස්සනයි akki e wagema piliwelai.oyage video eka balala tamai.ada mn weda patangatte....oyage video walin jeevitheta gannadeyak yiyenawa.අලුතින් merry කරන්න inna ayata godak වටිනවා ..එහෙනම් පරිස්සමෙන් inna akki. theruwan sarani❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
@@warunisworld4673 ♥️
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Harima lassana kichen ekak godak lassanata piliwelata thiyan innnawa godak adahas apitath gannavthiyenawa budusaranai nangi oyata ❤️❤️😍😍💜️💜️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@kasuuu1234
@kasuuu1234 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා... 🥰 මාත් මේ දවස් වල මගෙ ගෙදර කුස්සිය හදනවා... ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා හැමදාම වගේ... ආදරෙයි අක්කා... අක්කගෙ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන අක්කා මාත් අක්ක වගේ මගෙ හස්බන්ඩ් ත් ආමි ඔෆිසර් කෙනෙක් අපටත් තාම බබෙක් නෑ අක්කේ... බලන් ඉන්නව ඒ හීනෙ හැබෑ වෙනකම්
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 Жыл бұрын
@@warunisworld4673 ශ්‍රී අංගුලිමාල සෑයට , යශෝධරා මහා සෑයට යන්න අක්කි..
@mnisha3412
@mnisha3412 4 ай бұрын
Hari ma lassanayi
@tdkitchen-zk3jb
@tdkitchen-zk3jb Жыл бұрын
අක්කිගෙ kitchen එක හරිම පිලිවෙලයි, ලස්සනයි 😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@nathashasilva1616
@nathashasilva1616 Жыл бұрын
අනේ අක්කී ඔයානම් භාවනාවක්❤🌸 අක්කී ඔයාගෙයි අයියගෙයි ආදර කතාවත් කියන්නකෝ (බල කරනවා නෙවෙයි අහන්න ආසයි)...ඔයානම් ෂෝයී අක්කී මැණික😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ බලමුකෝ නේද නංගා 😄😄
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම පිලිවෙලට තියනව කුස්සිය ආසයි...මගේ කුස්සියට තාම පැන්ටි කබඩ් ගහල නෑ මමත් හිතාගෙන ඉන්නේ ලී වලින් නැතුව හොද Stainless steel එකෙන් ගහන්න පාවිච්චියට හොදයි ඇස් වහක් වදින්න එපා අපේ සුදු මැණිකට හරිම ආසයි ලස්සනයි හැමදෙයක්ම දළදා සමිදු පිහිටයි❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ආදරෙයි අක්කේ 😘😘😘😘
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Ane hari lassanai.godak pilivelai nangi.Teruwan saranai!❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@ChandrikaGunawardana-xe5sm
@ChandrikaGunawardana-xe5sm 5 ай бұрын
Harima asawen ewara wenakan baluwa❤❤❤❤
@SusanthiPradeepa-sz4sm
@SusanthiPradeepa-sz4sm Жыл бұрын
Godakma lassanai oyage pataunut dawasaka me piliwelatama edeevi attatama mula hoda unama oyala wage lookayak lassana karana daruwo bihi wenawa budu saranai nangi oyata
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@bandulaabeywickrama2765
@bandulaabeywickrama2765 Жыл бұрын
Oyawa dakinna kathakaranna...godak..ma kamathi...oyage hamadema...saralai..sundarai..nihathamani u naganiyani...oyata theruwan saranai..
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@achalasamanmalee132
@achalasamanmalee132 Жыл бұрын
Harima lassanai, piliwelai akkage kitchen eka👌👍💖💖
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 Жыл бұрын
අක්කගෙ දෙයක් ගැන නම් ආයෙ අහන්න කතා කරන්න දෙයක් නෑ 👌 හැමදාම වගේ ලස්සනයි පිලිවෙලයි අක්කා . ඔයා හරිම හරිම හරිම ශෝක් ❤
@deepaniranaveera1219
@deepaniranaveera1219 Жыл бұрын
Harma lassanai bs
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
@dloved4456
@dloved4456 Жыл бұрын
Harima lassanai akke. Oyata thawa thawath diyunu wenna labenna ona akke. Loke thiyena hama sathutakma oyata labenna ona
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 🙏🙏🙏
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Godak lassanaiii akki.piliwelai❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ nanga❤❤
@sanjuliyanage3284
@sanjuliyanage3284 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අක්කා ,කුස්සිය ගොඩාක් පිලිවෙලයි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@hasaramadushani1981
@hasaramadushani1981 Жыл бұрын
Harima lasanai akka. Good luck ❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@sherinvindya7109
@sherinvindya7109 Жыл бұрын
හරිම ලස්සනයි ඔයගේ කුස්සිය.හරිම පිලිවෙලයි.🥰😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@ajanthapushpakumata3049
@ajanthapushpakumata3049 Жыл бұрын
ඔයා හරිම පිලිවෙලයි අපිට ආදර්ෂයක් බුදුසරණයි නංගි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
@sajeewanirajapakshe1701
@sajeewanirajapakshe1701 Жыл бұрын
Harima lassanai piliwelai akke ... Asai oyage kussiyata... Adarei akkiyooo... Budusaranai oyalata parissamin Inna
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@diliniwijesinghe6342
@diliniwijesinghe6342 Жыл бұрын
Harima lassanai.. ane akki coffe machine eka gana video ekak krannko.. use krnne kohmd, lankawe ganna thiyena than monwda, prices.. thwa wistara ekka
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
කරන්නම් නංගා ඉස්සරහට 🙏🙏🙏❤️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
ඔයා හරි ලස්සනට ,පිලිවෙලට ,පිරිසිදුව තියාගෙන ඉන්නවා නංගී ,ඔයා අපි හැමෝටම ආදර්ශයක් .මේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා නොවෙන රහස මොකක්ද නංගී ❤❤අනේ පැටියෝ වෙලාවක් තිබුණොත් මගේ දෝණිගේ english medium කතාව ( ඔයාට මතක ද) ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද? ඔයාට වගේම ඔයාගේ ආදරණීයන් හැමෝටම තෙරුවන් සරණයි ! පරිස්සමෙන් ඉන්න
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අක්කේ මට ඔයාගෙ phone number eka මගේ fb page ekata danna puluwan da
@chamarimaheshikachathurang2933
@chamarimaheshikachathurang2933 Жыл бұрын
Waruni akke oyage weda harima pirisidui piliwelai oyata budu saranai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@lasanthi9272
@lasanthi9272 Жыл бұрын
තව තවත් ඔයාගෙ ජීවිතේ යහපත්ව, සර්ථක වේවා....! අක්කියෝ තෙරුවන් සරණයි.........!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
@madusankaindu527
@madusankaindu527 Жыл бұрын
හරිම ලස්සනයි ..පිළිවෙලට තියාගෙන ඉන්න.🍴🥄🔪☕
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@indeewarirajapaksha7588
@indeewarirajapaksha7588 Жыл бұрын
I mostly like your neatness akki... It Is needed one for every women. So you are very lucky. Happy to see same. Good Luck akki. තෙරුවන් සරණයි.. ❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 theruwan saranai
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
day in my life ( husband's birthday ) 🥰🥰🥰
11:20
Waruni’s world
Рет қаралды 101 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН