ආසාවෙන් හිටපු දෙයක් ගත්තා ඕන් 😍|Uni Vlogs | Rajarata University

  Рет қаралды 13,638

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 194
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
විභාගෙන් ජය ලබන්න කියලා මං දුවට ආශිර්වාද කරනවා...බුදුසරනයි පුතේ....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 Жыл бұрын
Exam එකෙන් ජයක්ම ලැබේන්න ඔනේ නන්ගා . ඔයාගේ කෑම නම් සුපිරියි. දැක්කත් බඩ පිරේනවා.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adareiii.....😘😘😘😘😘😘😘😘😘😘😘😘
@dilhanidilhanideepika5257
@dilhanidilhanideepika5257 Жыл бұрын
Thank you akki Elapu vidihata vediyo ekak genawata Adath asawen beluwa ❣️❣️❣️❣️❣️lassanai video eka
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adarei nangaa 😘😘😘parissamin inn patiyo 😘
@mamidheandracooks
@mamidheandracooks Жыл бұрын
Looks very delicious I want to taste it thank you for sharing the video good luck 👍💙❤️🙏🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much darling 😘😘😘
@rohanchaminda1028
@rohanchaminda1028 Жыл бұрын
Ada video 1 Lassanai nanga.oyawa ada dakka nahana aka nisa poddak dukai.Adarai godaaaaaak ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💗පරිස්සමින් ඉන්න
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Mai akki hari hodai oya katha karana vidiha podi babek wage man oya katha karana kiyana vidihata hari kemathi adarei akki pana hamadamath parissamin sathutin enna budusaransii
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Aneee 😇😘😘😘😘adarei patiyo 😘parissamin inna nanga...Theruwan sarani oyaata ... 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@niroherath4261
@niroherath4261 Жыл бұрын
හැමදේම හොදින් කරගන්න පුතා බුදුසරණයි 🎉💐❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you aunty 😘😘😘😘😘😘😘😘තෙරුවන් සරණයි ඔයාට
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
විභාගය සමත් වී ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දුවට 🎉
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
Exam ඉවර නිසා දැන් ටිකක් නිදහස් නේද නංගි 😊.අද විඩියෝ එකත් හරි ලස්සනයි .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් අක්කා❤️🍃❤️🌸🌸🌸 exam නම් ඕන් නෑ අප්පා..ආයෙ නම් නෑ....ආදරෙයී..පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸
@himasha1018
@himasha1018 Жыл бұрын
Anee thank you soo much darling ❤ Aiyoooo oyage kema kanna beri unane😢😢😢nice video 👍👍🫶🏻🫶🏻🫶🏻🫶🏻
@sandyakumari3792
@sandyakumari3792 Жыл бұрын
Jaya wewa nangiyooooo oyata .💥💥💥💥💥
@sarasirathnayake1274
@sarasirathnayake1274 Жыл бұрын
හිත අතීතයටම අරන් ගියාට ගොඩාක් ස්තූති නංගී බලන්න ආසම තැනක්..❤️RUSL
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@Mudithdancingacademy8690
@Mudithdancingacademy8690 10 ай бұрын
අනේ මගෙ කැම්පස් එක, කොච්චර කාලෙකින්ද දැක්කෙ ❤❤❤
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 Жыл бұрын
Onn akki dn thamai baluwe. All the best akki🥰😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nanga 😘adareii
@ayeshasadamali4552
@ayeshasadamali4552 Жыл бұрын
Exam iwara unamath campus aken anakota harima dukai neda. Adath video aka harima lassanai nanga. Hamadamath wagema sathutin adaren paressamen inna bs 👍❤🌸🌼🌻
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane ow akka..hostal ekt ehema yaddi dn dukai dekkama..eth hemadama inna bene...😘😘🥺🥺🥺adarei akkaa 😘parissamin inna
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Bath mul dakkama nam asawe ba.adath lassanai video eka.theruwan saranai duwa.dilini aunty
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much dilini aunty 😘😘😘adareiiii
@chathurikachathu7910
@chathurikachathu7910 Жыл бұрын
Mage nangita budu saranai giwithema sarthaka wenna oni😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයි..තෙරුවන් සරණයි
@roshanirosi7772
@roshanirosi7772 Жыл бұрын
අදත් වීඩීයෝ එක ලස්සනයි අක්කි ❤️❤️ ඔයාගෙ ඉස්සරහටත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ❤️බුදුසරණයි 😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘 ආදරෙයි ..පරිස්සමින් ඉන්න නංගා 🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@kamalakamala3785
@kamalakamala3785 Жыл бұрын
Oyage kata hadath lassanai ..nangiya..mage malliyat RUSL...❤
@rashmisaara
@rashmisaara Жыл бұрын
Oyage video lassanai akke mn oya video ekak danakm inne balannaa❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Anee 💗Thank you so much nanga 😘adareii
@rashmisaara
@rashmisaara Жыл бұрын
@@mydiary8283 😍😍😍😍
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Nangige siyalu pethum ituwewa adath lassanai vlog eka 💜🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much akkaa 😘adareii
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි අක්කා ❤❤❤❤පරිස්සමෙන් ඉන්න Budu saranai
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයී
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
Lassnai nangi vedio ek ❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you akkaa 😘
@slsportscafe7711
@slsportscafe7711 Жыл бұрын
Akke ලොකු උදව්වක්😪 Rajarata university eke agriculture degree eka gana wistaryk dana ganna puluwnda ? Mata bottu waten rajarata agriculture awilla thinne Me daws wala ae degree eka patan genada thinne Wistaryk dana ganna puluwnda ???????
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thwa nm nethuwa ethi malli..podkk call krla balnko camps ekta..oyalata wenamane thiyenne mihinthale newene..hariyatm mata kiyanna amarui.student service ekt call krla balanko eyala kiyanwa aniwren
@NinaBg-oq4rl
@NinaBg-oq4rl Жыл бұрын
Siyaluma parthanawan ista wewa parissaman inna Bs❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘පරිස්සමින් ඉන්න
@chanisamaratunga7961
@chanisamaratunga7961 Жыл бұрын
ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ! නංගියෝ අදත් ගොඩක් ලස්සනයි ❤😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘ආදරෙයී
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Nangi idiri අනාගතය සාර්ථක වේවා oyage...❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much. අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි
@kapilarathnayaka2649
@kapilarathnayaka2649 Жыл бұрын
විභාග න් ජයගන්න අක්කා 😊😊😊😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී
@Venu_ranasinghe
@Venu_ranasinghe Жыл бұрын
Hy akkii ad tmi oyg vlogs dekkee 🙂akki mth rajarata uni eke 1st year eke ❤lassnii vlog ek akkii 😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ane ehemda...shokne ❤️❤️mokakda patiyo faculty ek....hodata weda tika kra gnna adareiii
@Venu_ranasinghe
@Venu_ranasinghe Жыл бұрын
@@mydiary8283 akki mth management faculty eke BM department.anee thank youu akkiii.ynn klin akkiw blnn mm ennm 😘💕🥺
@kaviiii68
@kaviiii68 Жыл бұрын
Oya nam harima lucky darling 🥺❤math commerce kale. eth mata nam government campus yanna marks madi una private campus ekaka kale ithin.. oya 2017 al da ?
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Dannam නිදහස් neda akki..exams nam epa wenwa 😔..much love akki..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Appo ow menika..koi weled nidhs wenne kiyla hitiye... 😘😘Adarei nanga
@ChamaraKirthi
@ChamaraKirthi Жыл бұрын
බුදු සරනයි ඔයාට නංගි ..❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි 😘පරිස්සමින් ඉන්න
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Lassanai video eka
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Good luck 💐💐💐
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 💗💗💗💗
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
විභාගය jaya ganna wasana wewa nangoo ❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you akkaaa 😘adareii
@nisansala1271
@nisansala1271 Жыл бұрын
අක්කේ මත් එනවා රජරට කැම්පස් එකට . නොවැම්බර් අපිට පලවෙනි exsam එක. දකින්න ආසයි.... ආසාවෙන් බලන් ඉන්නවා එන්න.❤️😊 අක්කේ ඔයා ට පුළුවන් නම් මට උදවුවක් කරන්න පුළුවන් ද 😌
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ශෝක්නේ පැටියෝ ❤️❤️ oyage faculty eka mokadda... කියන්නකො කියන්නකො කරන්න පුලුවන් දෙයක් නම් අනිවාරෙන් උදව් කරන්න්ම් නංගා
@chamodidilshani2982
@chamodidilshani2982 Жыл бұрын
Beautiful 😍❤️👍
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Maru kema tika akka 😃❤️👏👏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Heeeee 😘😘😘
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf Жыл бұрын
Good luck akki ❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you nanagaa 😘
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
Lassanai akki ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you nangaaaaaaa 😘😘😘
@Lakmalivlogs
@Lakmalivlogs Жыл бұрын
Exam හොඳටම පාස් වෙන්න wish කරනවා බුදු සරණයි ඔයාට❤අක්කියෝ🤗😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nangaa 😘😘😘😘😘adareiiii
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින්
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Oyath parissmin innaa ❤️❤️❤️
@viduoha3811
@viduoha3811 11 ай бұрын
akki, what is your faculty?
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
මගේ නන්ගීට ජයෙන් ,ජයම ලැබේවා .අනිවාර්යයෙන්ම .❤❤🌸🌸♥️♥️💑💑🎊️🎊️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා 💗 ආදරෙයි
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
මං මුස්ලිම් හින්දද අක්කා කියන්න බැරි?නන්ගී කියපු හැමෝමටම අක්කා කියල message කරලා තියෙනවා.කමක් නෑ .මං ආයේ comment කරන්නැතුව ඉන්නම්කෝ.මගේ husband සින්හල කෙනෙක්..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@SilmiyaGhouse අයියෝ 😘මන් එහෙම හිතුවේ නෑ...........අක්කා.....මන් කලබලෙන් reply කරගෙන ගියේ.....ඔයාලා හැමෝම මට වටිනවා ගොඩක්. අක්කා...මගේ සින්හල මුස්ලිම් බේදයක් නෑ... 😘🧚🏼‍♀️ආදරෙයී
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
අනේ .....ගොඩාක් ආදරෙඉ පැටියෝ.♥️♥️❤❤🌸🌸
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
හැමදාම දෙන්නටම සතුටින් ම ඉන්න ලැබේවා ! 🌸🌸❤❤♥️♥️🎊️🎊️💑💑😘😘
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
ඔයාටත් ආදරෙයි නංගි 😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Adarei namgiyoo
@mydiary8283
@mydiary8283 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න 😘adareii
@sethminikeshala7021
@sethminikeshala7021 Жыл бұрын
අක්කෙ campas eke hostal valata salli gevanna onida
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ne nanga 😘awuruddakata witra 500 k wage gannwa
@sethminikeshala7021
@sethminikeshala7021 Жыл бұрын
​@@mydiary8283Ah thankiu akke man hithuve bodim gasthu denna veyi kiyala ❤
@Danumgonuwa5
@Danumgonuwa5 Жыл бұрын
Akke rajarata university eke රග් eka thinawada . mokada campus eke thawthwe. Mama me para yanna inna kollek . Wistaryk dana ganna unanduwen innn????
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ehema ape camps wala rag ne malli.baninwa witri meeting ehema aran..thani thaniyen mokuth kiynne krnne ne...dn ehema issr wage krnna be...baya wenna epa....konde rewla ehema kapala inna one echcharai....💗gahanne ehema ne kiyatawth.
@Danumgonuwa5
@Danumgonuwa5 Жыл бұрын
@@mydiary8283 එතකොට akke api aluth badge ekakata giyama apata hostel eka hamba weddi. Kabare inna 4 denama ape aluth badge eke kattiyada hamba wenne
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@Danumgonuwa5 malli 4 ima kiyanna be..aluth hostal wla thama 4 denek room wala inne..godak welawt aluth batch ekt gaddi 10 k inna hostal thma hmbenne..e room eke inna 10 denama oyalge batch eke aya thma...samahrwit 4 k inn ewa adu wei oyalge kolla inna gana adu unoth..kalawan karala dnne ne..oyalage ayama thama okkom
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Senior batch ekth ekk dnne ne mlli.
@Danumgonuwa5
@Danumgonuwa5 Жыл бұрын
Aluth set ekama thama ekata watenne neda. Ehnm awlk ne na Akka agriculture degree ekada karanne
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Campus yanna th Luck ekak thiyenna oni neda nangi 😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Mahnsiyath ekn luck ekath one thma akka..godak aya pass unath ynne nene ❤️❤️❤️
@maheshidananjani926
@maheshidananjani926 Жыл бұрын
දැන් හිතට ලොකු නිදහසක් දැනෙනවා නේද නංගී exam ඔක්කොම ඉවර වෙච්ච නිසා. ඔයාට ජයෙන් ජයම ලැබෙන්න කියලා පාර්තනා කරනවා නංගා❤❤❤❤❤ අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක🎉🎉🎉 පරිස්සමින් සතුටින් ඉන්න නංගී 💕💕💕💕💕😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ ඔව් අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න .....ආදරෙයී 😘😘😘😘😘😘😘😘😘😘😘🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️
@bestofme7
@bestofme7 10 ай бұрын
අක්කා English medium ද ඩිග්‍රි එක සම්පූර්ණයෙන්ම යන්නේ
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Ow nanga
@rishanmsdrishanmsd7875
@rishanmsdrishanmsd7875 Жыл бұрын
Akke akkge al results kohmda arts da kre
@mydiary8283
@mydiary8283 Жыл бұрын
A3 nanga.commerce kare 😘
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Ee oya man dapu anek mesech eka balal ane man daddi dekak thunak dewenomai enisa oyata chek karanna weno
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Mata aye comment ekk dannko patiyo 😘😘😘mata eka miss wenna ethi....reply krama aye reply krma ewa welwakt miss wenawa.adarei nanga 😘😘😘
@shinys8873
@shinys8873 Жыл бұрын
When will ur wedding 🙈😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
End of year 😇
@suba4459
@suba4459 Жыл бұрын
❤බුදුසරණයි නංගෝ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@dulekshalakmini5303
@dulekshalakmini5303 Жыл бұрын
Ane Anuradhapure kohed akke me
@mydiary8283
@mydiary8283 Жыл бұрын
වැව නම් නංගා මරදන්කඩවල පැත්තේ
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ලස්සන යි ❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you akka
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
අපෝ ඔව් අක්කෙ රිලව් පිරිල මෙහෙ 😢 ලස්සනයි අක්කේ ❤️ බුදු සරණයි 😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔයා කැම්පස් එකේද නංගා 🥰🥰 හොස්ටල් වල ඇදුම් වලට එහෙම රිලව් සෑහෙන්න ආදරෙයි නේ 😂
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
@@mydiary8283 අයියෝ මන් කැම්පස් නෙමේ මන් මිහින්තලේ ඉතින් මෙහෙ එහෙම තමා අක්කේ 😁
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
@@mydiary8283 හොස්ටල් වගේ තමා ගෙවල් වලත් වෙනසක් නෑ ඉතින් 😁
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@biyankadewmini9975 එහෙමද නංගා... 😇😇 එපා වෙනවා ඇති ඔයාලට ගෙවල් පැත්තෙ ඉද්දි..මොකුත් තියන්න බෑ
@biyankadewmini9975
@biyankadewmini9975 Жыл бұрын
@@mydiary8283 ඔව් අලිපේර ගහ එහෙම ඉවරයි අපරාදේ 😒
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
දැන් නිදහස් නේද නංගි ටිකක් ඔයාගෙ ඉදිරි සිහින සියල්ල සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි නංගි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අම්මෝ ඔව් අක්කා exam කරදරෙන් නිදහස් 😘😘😘😘පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ඔයාටත් තෙරුවන් සරණයි
@nethmidilshika6611
@nethmidilshika6611 Жыл бұрын
අක්කි❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා 🥰
@malki3498
@malki3498 Жыл бұрын
අපි enawa 16 wenida campus ekata🤗🤗aasawen inne edata enna
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Shokne nanga 🥰🥰😘
@malki3498
@malki3498 Жыл бұрын
@@mydiary8283 අපිට 16 thamai akke inauguration program eka palaweni wwathawata edata thamai campus eka dakinna lebenne😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ennko ennko ammalath eknma...oyage faculty ek mokdd nangi eda kiwe..mata dethun denekm comment kra..petalila inne 🥺applied ned
@malki3498
@malki3498 Жыл бұрын
@@mydiary8283 ou akke applied science
@kaveeshanirmani4453
@kaveeshanirmani4453 Жыл бұрын
අපේ හොස්ටල් එකට අැවිල්ලා ගිහිල්ලා
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔයා හේමමාලිද පැටියෝ 🥰🥰🥰
@kaveeshanirmani4453
@kaveeshanirmani4453 Жыл бұрын
@@mydiary8283 ou akka
@Explorereye208
@Explorereye208 11 ай бұрын
❤❤❤❤
@sureshrangana5553
@sureshrangana5553 Жыл бұрын
oya mokakda faculty ek akkae,monawada krana subject
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Management nangaa 😘Accountancy and Finance
@saumyagamage8248
@saumyagamage8248 Жыл бұрын
Bath ek mis un man 🥺🥺
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Kohed hitiye..eddiwth dekke nene.🥺
@nethmirajapaksha9714
@nethmirajapaksha9714 Жыл бұрын
😍❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘
@ruwanidinushika5381
@ruwanidinushika5381 Жыл бұрын
Akke oyge z score kohomd tibune❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
1.5 yi ganak patiyo... 😘
@ruwanidinushika5381
@ruwanidinushika5381 Жыл бұрын
​@@mydiary8283hari akki❤
@ruwanidinushika5381
@ruwanidinushika5381 Жыл бұрын
Akki l.l z score ekt bari wei ned akke
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@ruwanidinushika5381 eka patiyo oya karapu subject anuwa wens wenwa.eka eka course thiyenwane...oyage result kohomda..monwad A/l kare..mn rajarata giye mata eka laga nisa.nethn mage Z eka colombo ekkt ethi..e nisa 1.1 thibunath mn hithanne ynn puluwn kiyala
@ruwanidinushika5381
@ruwanidinushika5381 Жыл бұрын
Mn kale commerce akki
@Harshi_online
@Harshi_online Жыл бұрын
අලියා❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😇 nala ehama yana gaman eya
@ayeshavimalasena1434
@ayeshavimalasena1434 Жыл бұрын
Hemamali hostal da hitiye oya
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Oww 😇
@irushiihani4264
@irushiihani4264 Жыл бұрын
අපිට නෙලුම් කොල නෑනේ 😢
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥺🥺🥺🥺 වැවක් හම්බුන වෙලාවක කඩන් එන්නකො 😘😘😘
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
Akki oya charted karnwadaa
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ne patiyo 😘
@anoshachandima2750
@anoshachandima2750 Жыл бұрын
❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
💗💗💗💗😘😘
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm Жыл бұрын
මට ඔයාව දකින්න ලැබෙනවා නම් අක්කේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හම්බෙමුකො පැටියෝ දවසක 🥺😘
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
Akki oya accouncy amaruda
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
Ane puluwannm eke second year eke tiyena subject monawada kiyankoo🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ehema ne patiyo 😘ugannawane .....past paper ehem krama allagen ynna puluwn 😘😘weda kre neththan hema subject ekkma amarui nanga..wena ewath ekn baladdi nm accountancy amarui tikk..e unata kr gnna puluwn
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ewa nangi wens wenwa..apita thibba ewa newe dn aluth wela thiyenne....Audit,Computer Based Accounting ,Costing ,Management Information system ,Tax,business low,management science ,advanced financial accounting ,marketing ,human resource management ,english thibba nangi..me awuruddtama thibba ewa.sem dekata 6 gane bedala thibbe
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
@@mydiary8283 thank youu mage akkiyoooo❤
@vindya718
@vindya718 Жыл бұрын
❤❤❤❤❤❤😊😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
❤🌹🙊 1
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😍😍😍
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 Жыл бұрын
Exam eka lesi neda😁
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අම්මෝ අම්මෝ 🥲😂😘😘
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
😂👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
💗💗
@prabuddyajayani3585
@prabuddyajayani3585 Жыл бұрын
💖💖
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘
@shashiniwanasinghe9610
@shashiniwanasinghe9610 Жыл бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
💗💗💗💗🧚🏼‍♀️🧚🏼‍♀️
@udisafernando8108
@udisafernando8108 Жыл бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥰🥰🥰🥰🥰
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН