No video

මහියංගනය මෙච්චර ලස්සනයි කියලා හිතුවෙම නෑ | Mahiyanganaya | Travel vlog | Sri Lanka

  Рет қаралды 11,131

My Diary

My Diary

Күн бұрын

This video included about mahiyanganaya temple.

Пікірлер: 202
@kavindyawarshamana8917
@kavindyawarshamana8917 11 ай бұрын
මගේ ගම.ගොඩක් ලස්සනයි video එක.ඔය බදුල්ල පාරෙ යද්දි හමුවුනු ජලාශය ලොග්ගල් ඔය ජලාශය නංගි.මගේ ගමට හැමදාම ආදරෙයි ❤ 🙏
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm Жыл бұрын
අහිංසකාවියෙ ඔයාටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘😘😘 ආදරෙයි ......පරිස්සමින් ඉන්න නංගා
@sisiladanujaya8372
@sisiladanujaya8372 Жыл бұрын
මරු අහිංසක 😂
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm Жыл бұрын
😂😂😂😂
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@sisiladanujaya8372 🥲🥲
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@HashiniSandunika-el3rm 😂😘
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Kawadawath gihilla nethi mahiyanganayath beluwa godak lassanai nangi siyalu denatama budusaranai 💜🌻
@kasuniudeshika417
@kasuniudeshika417 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 Жыл бұрын
ගොඩක් ලස්සනයි . මන් කවදා වත් මහියංගනයේ ගිහින් නම් නෑ. ගොඩක් ලස්සනයි . පන්සල . අදත් විඩියෝ ඒක ගොඩක් ලස්සනයි . ඔයාත් පරිස්සමින් සතුටින් ඉන්න නන්ගා .
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
@ruwanichampica7887
@ruwanichampica7887 Жыл бұрын
හැමදාම වගෙ අදත් බැලුවා.ඔයත් නෙලුමිමලක් වගෙ.හැමෝම පරිස්සමෙන් ඉන්න.බු.ස.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න... Good night menika
@user-si3ce2hb7f
@user-si3ce2hb7f 2 ай бұрын
හැමදාමත් අපේ ගම ලස්සනයි
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
සාදු සාදු සාදු ඔයාලත් එක්ක මාත් මහියංගන විහාරය වැද පුදා ගත්ත.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි❤️🙏පරිස්සමින් ඉන්න
@dilhanidilhanideepika5257
@dilhanidilhanideepika5257 Жыл бұрын
Thank you akki මයියංගනය බුදුපිළිමය පෙන්නුවාට මොකද මයියංගනයේ ඇවිත් තිබුණට බුදුපිළිමය හැදුවට පස්සේ ඇවිල්ලා නැ සැරයටියෙන් යනෙන තුරාවටම ඔය විදිහට සතුටින් ඉන්න ඔය දෙන්නා කුරුලු ජෝඩුවක් වගේ 😁🤗😋😍🤩😀 ඉක්මනට තව විඩියෝ එකක් ගේන්න අදත් ආසාවෙන් බැලුවා ❣️❣️❣️❣️❣️❣️
@NinaBg-oq4rl
@NinaBg-oq4rl Жыл бұрын
Apeth Oyalath Ekka Mhiyanganaya wenda Oyalata Godak Pin parissaman inna Adarei Bs❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Theruwn sarani oyata 😘parissamin inna
@sandyakumari3792
@sandyakumari3792 Жыл бұрын
Teruwan saranai manika.🙏🙏onne apit oyalat ekkama wanda maiyanganya....godak lassanai .vidiyos eke.🙏🙏🙏🙏🙏
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Harima lassanai video Eka.oya palath kochchara lassanada duwa.sathutin inna hamadama..theruwan saranai.dilini aunty
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
මංඉල්ලපු වීඩියෝ එක..ස්තුතියි ගොඩක් ..මහියංගන විහාරය හරි ලස්සනයි ...ආපු දවසක අනිවාර්යයෙන් ම යනවා..ඔයාට ගොඩක් පිං පරිසරය පෙන්නුව්ට..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරනයි..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ❤️🙏
@sandaliandmadumal2747
@sandaliandmadumal2747 Жыл бұрын
Adath vidio eka lassanai akkiyo akki oyage nami wayasai kiyannako oyala hamotama theruwan saranai❤❤❤😊😊😊
@user-tf2gy3sy6h
@user-tf2gy3sy6h 4 ай бұрын
Apith mahiyangane thama akki❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අනේ ඒ පරිසරය හරිම ලස්සනයි නංගි ඒ වගේම ඔය දෙන්නත් හරිම ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘🌷ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න
@maheshidananjani926
@maheshidananjani926 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් නංගී අපිට මේ දේවල් පෙන්නුවට❤❤❤ හරිම ලස්සනයි🌹🌹🌺🌺 හිත ගොඩාක් සැහැල්ලු උනා... බුදු සරනයී
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
@irushiihani4264
@irushiihani4264 Жыл бұрын
අක්කාටයි අයියා යයි දෙන්නටම බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤❤
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Nangiya mamath aluthen channel ekak patan gaththa kenek....mage channel ekath balala hoda naraka kiyannako
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
Lassnai nangiyo vedio eka ❤️❤️❤️❤️😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
තෙරුවන් සරණයි නංගා 😘ආදරෙයී
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘❤️❤️❤️
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කි නන් හරිම පින් පාටයි අක්කි🤗💗😗😊♥️ වෙනදා වගේම ආදරන් චූටි දෝනි සහ පුතා මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 මහියංගනය චෛත්‍යයත් හරිම ලස්සනයි අක්කි❤❤❤ ඒ වගේම හරිම සුන්දර පරිසරයක් තියෙන්නෙ අක්කි♥️😊😗💗🤗😍 අක්කි & අයියත් හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 අක්කිලා අද යන පැත්ත නන් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අද නන් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕
@sudarma8148
@sudarma8148 Жыл бұрын
Very nice video ,ever loving my diary
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much ❤️❤️❤️❤️🌷🌷🌷
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 Жыл бұрын
කොකා කෝලා බොන්න එපා පොඩි බබාලට නම් කොහොමත් දෙන්න එපා.නංගී විඩීයෝ එක ලස්සනයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් හොද නම් නෑ තමා නේද අක්කා❤️🍃❤️🌸🌸🌸 ඒ කඩේ වෙන බීම දෙයක් තිබ්බේ නෑ..හදිස්සියට ගත්තා...ඉදලා හිටලා තමා දෙන්නේ ....ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
අනේ ...අපි කොහොමත් ගොඩාක් ආසාවෙන් ඔයාගෙ video බලන්නේ.දෙන්නම හොඳට ගැලපෙනවා .හරිම ලස්සනයි .මේ ටික දෙන්නම හරිද?🌸🌸❤❤💑💑🎊️🎊️♥️♥️😍😍😘😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 🌷🌷🌷😍😍😍😘😘😘😘😘ආදරෙයී.පරිස්සමින් ඉන්න
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤ගොඩක් ආදරෙයි sudu sudu sudu
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න මැනික
@user-sc1od3wx4x
@user-sc1od3wx4x 9 ай бұрын
අපි මහියනනේ ඉන්නේ අක්කි....❤️
@indunilkarunatilaka3173
@indunilkarunatilaka3173 Жыл бұрын
Harima ලස්සනයි oyatath godak pin.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adareiii.parissmin inna
@Damayanthi-no1jm
@Damayanthi-no1jm Жыл бұрын
Oya harima lassai oyalage sithum pathum hama dema ista wewa!!! Manika bs!!! Prissami 💓💓💓💓💓
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍 ඔයාගේ ජිවිතේත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😍😍❤️❤️❤️🙏
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ඒ පරිසරය නම් හරිම ලස්සනයි.විඩියෝ එකත් ලස්සනයි නංගි😍 .ඔයාලාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Dear mageth channel ekak thiyenawa...chuttak balala hodada kiyannako
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️අක්කේ..........ආදරෙයී....පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
@@mrspeirisofficial mokakda chanal eka
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
@@mayurilakmali1168 mrspeirisofficial me rathu pata icon eka clik karanna dear
@presanali3948
@presanali3948 Жыл бұрын
Anea godak lassanai akkea ..
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
අක්කි kiyanna ona me gamana gena video ekak karata godak pin mokada akki oya wage then balanna yanna nethi ayata mehema hari balanna puluwan unane,denna ada godak lassanai ,ane akki video eka godaaaak lassanai ,පරිස්සමින් hemoma gihin enna akki , තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
@dilanisooriyarachchi2333
@dilanisooriyarachchi2333 Жыл бұрын
Adath video eka lassanai,akki oya dana hema video ekkm oyawa pennannakoo ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🤭ha ha man video aran enmko 😘adarei nangaa
@nisansala9931
@nisansala9931 Жыл бұрын
❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh Жыл бұрын
hemada sathutin inna akki & Aiya....😊 adareiiiiii❤️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adarei nangaa 😘oyath sathutin parissmin inna patiyo
@roshanirosi7772
@roshanirosi7772 Жыл бұрын
අද වීඩීයෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කි ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ආදරෙයි ❤🥰❤️😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much පැටියෝ 😘😘😘 ආදරෙයි ...පරිස්සමින් ඉන්න..ඉන්න..තෙරුවන් සරණයි ඔයාට
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**සාදු !!!!සාදු!!!සාදු!!!** 🙏🙏🙏🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු පරිස්සමින්
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Oyatath තෙරුවන් සරණයි ❤️❤️❤️
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
ආදරෙයි ගොඩක් .......❤️❤️❤️🌹🌹
@mydiary8283
@mydiary8283 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න 😘😘😘ගොඩාක් ආදරෙයි
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
ලස්සනයි නංගියෝ බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤❤
@mrspeirisofficial
@mrspeirisofficial Жыл бұрын
Dear mage channel ekath balala hoda naraka kiyanna
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adarei akkaa 😘😘parissamin inna..theruwan sarani
@kawithmawethmali3503
@kawithmawethmali3503 Жыл бұрын
Onna sudu nangi mulinma baluwa lassanai
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න
@thilinimadhuwanthi3100
@thilinimadhuwanthi3100 8 ай бұрын
Adat baluva nangi vidiyo aka lasshani❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘😘
@eprohoda
@eprohoda Жыл бұрын
My~gorgeous picure!
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Ай бұрын
♥♥
@Indrani-lx5ts
@Indrani-lx5ts Жыл бұрын
අනේ හරිම ලස්සනයි දුව ඔයාට ගොඩක් පින් මහියංගනේ ලගකදී ගියෙත් නෑ දැන් හරිම ලස්සනයි නේද ❤️❤️❤️🌹🌹🌹👍👍👍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් ආන්ටි දැන් හදලා අලුතින් 😍ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘පරිස්සමින් ඉන්න.
@PradeepKumara-eq5ws
@PradeepKumara-eq5ws 9 ай бұрын
Harima lassanai
@senuvoleena8466
@senuvoleena8466 Жыл бұрын
Adath lasanayi nangi video eka... oya eka math mayiyangna විහාරය weda gatha.. oya video ehema ekakma harima lasanayi nangi.. ආදරෙයි.. ❤❤❤❤😘😘 bs
@pradeepchandrawansa6114
@pradeepchandrawansa6114 6 ай бұрын
❤❤❤
@user-ot3is5qg1j
@user-ot3is5qg1j Жыл бұрын
Adarei dennatama❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you patiyo 😘😘good night
@NadeeshaRathnayake-vp4ps
@NadeeshaRathnayake-vp4ps 22 күн бұрын
Mshiyangane api
@suba4459
@suba4459 Жыл бұрын
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘
@gayankumar8581
@gayankumar8581 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Oyatath theruwan saranii ❤️❤️❤️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️❤️😘
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o 4 ай бұрын
🎉
@mydiary8283
@mydiary8283 4 ай бұрын
😘😘
@asasantha1315
@asasantha1315 Жыл бұрын
ඔන්න මමත් අද ඔයාලා එක්ක මහියන්ගනය වැන්දා❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි 😘😘😘🙏🙏🙏🙏
@Hansi621
@Hansi621 9 ай бұрын
🙏🙏
@owanisadamali7650
@owanisadamali7650 Жыл бұрын
මං බදුල්ලේ... හැබැයි දැන් ඉන්නේ මාතර.. මං marryකරා අක්කි..♥️❤️❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
එහෙමද නංගා ❤️ඔයා ලස්සන පැත්තකනේ ඉදලා තියෙන්නේ ........ 😘සතුටින් ඉන්න පැටියෝ
@owanisadamali7650
@owanisadamali7650 Жыл бұрын
@@mydiary8283 හරි අක්කේ.. මෙහෙත් මාතර ඇතුලේ ගමක් අක්කේ.. තේ වතු ඒම තියෙන්නෙ.. මහෙත් බදුල්ල වගේම තමා.. එකම දේශගුණය .. එකම වටපිටාව..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@owanisadamali7650 එහෙනම් වෙනසක් නෑ නේද..මාත් ඉස්සර එක දවසක් මාතර ඇවිල්ල තියෙනවා ❤️
@sandeepanisrimali9335
@sandeepanisrimali9335 Жыл бұрын
🤗❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘😘😘
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd Жыл бұрын
Mamath mahiyangane thamai nangi
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ලස්සනයි නේ අක්කා ඔයාගේ ගම 😍🥰
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd Жыл бұрын
Nangi oita wada lasana then thiyanawa .oya ahala thiyanawada besama kiyala enna e hariye ape gewal oya phone eke gahala balanna බෙසම කියලා
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 10 ай бұрын
🍁🍁🍁🍁🍁🍁🍁
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Lassanai ❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank youuuuuuuuuuuu 😘😘😘😘
@Ashi949
@Ashi949 Жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤️❤️ අනේ අක්කි plz රිප්ලයි එකක් දෙන්නකෝ එක්කා වීඩියෝ එඩිට් කරන ඇප් එක මොකක්ද අක්කියෝ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Imovie app eken nanga 😘😘😘😘adareii.....Inshot walinuth lesiy nanga
@Ashi949
@Ashi949 Жыл бұрын
@@mydiary8283 Thank you so much akki ❤️❤️❤️😘
@gayanthidilrukshi7425
@gayanthidilrukshi7425 Жыл бұрын
Godak lassanai nangi video aeka
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you akkkaaa 😘adareii
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 8 ай бұрын
මම මහියංගනය යේ දුව මටන් තවම බලන්න බැරීවුන රට ඉන්න නීසා යන්න බෑනේ ලංකවට ලගදී ඒනවා
@himashinimsara3739
@himashinimsara3739 Жыл бұрын
නවත්තනෙ නැතුව එක හුස්මට කතා කරද්දි ටමා මරු අක්ක.🙃🙃
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අම්මෝ 😁😘......ආදරෙයි නංගා
@dahamitharushi
@dahamitharushi Жыл бұрын
Akka harima lassanai ❤💫🐵 aiyath ehemai sathutin parissamin inna
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adarei nangaa 😘😘😘parissamin inna patiyo
@kswsl8967
@kswsl8967 Жыл бұрын
❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️❤️❤️❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Akkitai aiyatai hamadamath adaren sathutin inna lebenna kiyl wish krnwa...
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you patiyo 😘😘adareii..oyath sathutin inna nanga
@amilachathuranga6235
@amilachathuranga6235 Жыл бұрын
බුදුසරණ යි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️බුදු සරණයි ඔයාටත්
@himasha1018
@himasha1018 Жыл бұрын
Wooowww lassnaiii❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Heeeeeeeee 😘😘😘😘😘😘thank you himaaa
@harshamadhurangani74
@harshamadhurangani74 Ай бұрын
21ke wewa akki a
@amilachathuranga6235
@amilachathuranga6235 Жыл бұрын
ලස්සනයි අපිත් මහියංගනෙ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ශෝක්නේ ❤️ලස්සන ගමක්
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Nice video 🙏🏽🙏🏽
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you 🙌❤️❤️
@hansiviraji6498
@hansiviraji6498 Жыл бұрын
ලොග්ගල්ඔය ජලාශය අක්කෙ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් නේද නංගා 😘😘😘😘😘
@tharushithathsarani4793
@tharushithathsarani4793 Жыл бұрын
මුල ඉදන් ඔක්කොම video baluwa akke ❤ video hryma lassnaiiii🎉 ada thma palaweni parta comment ekak damme haby 😢😊
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much patiyo 😘😘😘adareiii......parissamin inna❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
Oya harima normal ahinsaka penumak tiyanawa....
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you so much❤ adareii..parissmin inna
@suduaraliya4863
@suduaraliya4863 Жыл бұрын
Akki oyage videos balnna mn marama asai.❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you soo much nanga...adareiiii 😘😘😘😘😘😘
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
මල්ලි ගෙ කටහඩත් අහන්න ආසයි එයාටත් මොනවා හරි කියන්න කිව්වා කියන්න
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හා හා මන් කියන්නම්කො 🤭🤭🤭😍
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Saduu Saduu saduuu
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@nuwanbob878
@nuwanbob878 Жыл бұрын
nangi mage wife oyage vedio balanawa.api embilipitiye..giya 28 api polonnaruwe awa..duwage sport meet ekakata. polonnaruwa ground ekata..wish karanawa oyage anagathayata..
@nilunilu1648
@nilunilu1648 Жыл бұрын
💖😘😘බුදු.සරනයි.මමහසලක🙏🙏🙏🙏💏👍👍👍👍👍😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🚓
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️❤️❤️😍Oyatath බුදු සරණයි
@user-pt2in3wx6t
@user-pt2in3wx6t 10 ай бұрын
Aiya ekk sathutin inn mth asawen inne mahiyngane ynn
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 Жыл бұрын
Adath lassanai akk💕
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you nangaa 😘😘😘😘😘😘parissamin inna
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 Жыл бұрын
@@mydiary8283 💕🥰
@kanchanadilrushibandarak-gu9ps
@kanchanadilrushibandarak-gu9ps Жыл бұрын
loggaloya jelasaya akka.oya yanakota loku ala gena akka.dannawane.eke api nannath yanawa akka.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ammo ZD ela neda patiyo 🥺🥺eka yatayi neda...hebei padipel walin nangwa neda..dekmmath baya hithenwa 🥺parissamin nanga
@kanchanadilrushibandarak-gu9ps
@kanchanadilrushibandarak-gu9ps Жыл бұрын
oya heduwada akka widiyo ekak.mata sathutui akka.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Adarei nangaa...parissmin inna patiyo
@M.DupekshaImaliPremadasa-wx2uw
@M.DupekshaImaliPremadasa-wx2uw 8 ай бұрын
Ayyo mama hitiye hasalaka Adane danne
@SalonLife-zr8on
@SalonLife-zr8on 11 ай бұрын
Sorabora giye netthe ai ane.aye giyoth aniwaren ynna....hebei dennm hemadema hadala aluthin
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Adarei samata saudi sita jayashri akkka
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you akkeeee 😘😘😘adareii..parissmin inna
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
daruwan hadala oya denna wayasata yanakamma vidiyo oni ❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😁😇 හා හා man video අරන් එන්නම්ක්කො 😘ආදරෙයී
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
@@mydiary8283 😉👍
@siriyanisamanmala5464
@siriyanisamanmala5464 9 ай бұрын
Mama machara mg danwa oya ak mg ak danna nh mn qatar enna oyaga videyo balnwa
@mydiary8283
@mydiary8283 9 ай бұрын
🥺❤️ adareii.. Hithala miss kranne ne eka comment ekakwath ..... Parissmin inna..theruwn sarani oyata... Thank you sooo much❤
@niroherath4261
@niroherath4261 Жыл бұрын
තාම ඔයාලා එහෙද 😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
නෑ නැන්දා ඊයේ ආවා ❤️❤️❤️❤️
@niroherath4261
@niroherath4261 Жыл бұрын
@@mydiary8283 ❤❤
@amilaamila5169
@amilaamila5169 9 ай бұрын
Oya koheda akke
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 10 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷
@mydiary8283
@mydiary8283 10 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
Ane akkiyo ai oya ena dawasata kalin dawasata kiwwe naththe kiwwanam mathenawa oyalawa balnna hari asawen hitiye mama inne mahiyanganeta kittuwa😔
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Anee ehemada nanga 😘😘😘😘aye api hambemuko dawsaka...aye kiynmko man...oyage gama hari lassanine patiyo 😘😘😘😘😘😘😘adareiiiiiiii..parissamin inna nanga
@Harshi_online
@Harshi_online Жыл бұрын
200 like .මාත් එක පාරක් ගිහින් තියෙනවා නංගි❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ලස්සනයි ගොඩක් මෙහෙ අක්කා❤️🍃❤️🌸🌸🌸
@rashmisaara
@rashmisaara Жыл бұрын
Ane mn oyagen ahuwa හිඟුරක්ගොඩ koheda kiyla oya reply kran na nee
@mydiary8283
@mydiary8283 Жыл бұрын
මැදිරිගිරිය පැත්තට වෙන්න ඉන්නේ 😇😇😇😇
@rashmisaara
@rashmisaara Жыл бұрын
@@mydiary8283 ape akkla innawa ee pththe
@sampaththushara391
@sampaththushara391 Жыл бұрын
log gol oya
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Ow neda ❤️❤️❤️
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
Oya pi neda akkiyo ane man oyage vedeo hamadama balanawa msg ekak danna hambenne godaaak dawasakin man downloaded karagena balanne akki signal adui mata godaak eka nisa oyala denna aththatama lassanai 😍hamadamath oya wage sathutin inna labenna kiyala prarthna karanawa akkiyo🙏🙏 oyala marry karannadda akkiyo danm budusaranai akki❤❤
@achaladilrukshiwijekoon9467
@achaladilrukshiwijekoon9467 Жыл бұрын
Nngi oyalage punchilage gewal koheda mamath EA patte kenek nngi
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Karametiya akka migahakiwula kittuwa...❤️
@achaladilrukshiwijekoon9467
@achaladilrukshiwijekoon9467 Жыл бұрын
Ane ehemada nngi garment eka kittuwad....oyath ekk katha krann asae nngi
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@achaladilrukshiwijekoon9467 ekata mehayin akka..garment ekata pain yana dura wage ❤️ lawanya bus thiyena gewal laga..
@charuniudeshika940
@charuniudeshika940 10 ай бұрын
අක්කි ඒ ජලාශෙට කියන්නෙ ලොග්ගල් ඔය කියලා
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)
30:21
Travel With Chatura
Рет қаралды 192 М.
MAHIYANGANAYA | SRI LANKA
24:17
Travel With Wife
Рет қаралды 113 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН