ගිනි ගනන් දීලා කඩෙන් කේක් ගත්ත කාලේ ඉවරයි ඔන්න | Birthday Cake design | Chocolate Cake

  Рет қаралды 46,785

My Diary

My Diary

Күн бұрын

අපේ fb page එක 👉 www.facebook.c...
අපේ hometour එකැ 👉 • එන්න අපේ අලුත් ගෙදර රව...

Пікірлер: 281
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 9 ай бұрын
චූටි පුතාට සුබම සුබ උපන්දිනයක්.මන් අවුරුදු 50ක අම්මෙක් පුතේ.ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා හරිම ආසාවෙන්.ඔයා කීවා වගේ මගේ ලොකු අක්කගෙ පුතාලා දෙන්නගෙන් තමයි අපි පුන්චිලා උනේ මුලින්ම.අපිත් එයාලට පුදුම තරම් ආදරේ කලා.ඉස්සර school ඉවර වෙලා සිකුරාදට එයාලා බලන්න මායි,මට වැඩිමල් අක්කයි එහේ යනවා.ඒ ගිහින් අපි දෙන්නා ආයෙත් ගෙදර එන්නේ සදුදා school එහෙමම ගිහින්.ඒ ගෙදර ඇවිත් අපි දෙන්නම අඩනවා.එයාලා දාලා ආව දුකට.දැන් ඒ ලොකු පුතා ලොකු ඉන්ජිනියර් කෙනෙක්.එයාට දැන් ඒ කාලේ මතක නෑ පුතේ.දෙවෙනි පුතානම් අනේ හොදයි.ලොකු පුතා එයාගේ කාර් එකේ යනවා,පාරෙන් හම්බුනාටවත් දාගන යන්නේ නෑ.ඒ උනාට අපි එයාලත් එක්ක කිසිම තරහක් නෑ පුතේ.බුදුසරණයි ඔයාලට.ඔයා ලස්සනට වීඩියෝ කරනවා.හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න.මට පුතාගේ කතාව අහද්දි අතීතේ මතක් උනා.ඒකයි ලීවේ.
@mydiary8283
@mydiary8283 9 ай бұрын
අනේ එහෙම වෙන්වා අම්මේ.. ❤️🙏 ඔයාගේ හිතේ තරහක් ඇති කර ගන්න එපා ඒ ආදරේ හැමදාම තියා ගන්න.. එයාලට කවදා හරි තේරුම් යයි... ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න... තෙරුවන් සරණයි
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 9 ай бұрын
❤❤❤
@shenu1478
@shenu1478 9 ай бұрын
​@@user-jd1hg3sy7rඉහලට යද්දි ඔහොම තමයි හැමෝම 😢
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 9 ай бұрын
😢
@dammiwm6144
@dammiwm6144 9 ай бұрын
මම ඉන්නේ ඉතාලියේ.නංගි මම ඔයාගේ වීඩියෝ බලනවා.මම ගොඩක් ආස කරනවා ඔයාගේ පරිසරයට.මට විවේකයක් ලැබුණු විට වීඩියෝ හරි ආසාවෙන් බලනවා.
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි ඔයාට
@sitharakumarasinghe9519
@sitharakumarasinghe9519 9 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගි....චූටි පුතාට සුබ උපන් දිනයක් වේවා....
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි අක්කා❤
@prabhakumara709
@prabhakumara709 9 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි .චූටි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 9 ай бұрын
ඊයේ ලංකාවටම කරන්ට් කපපු වෙලේ මේක බලන්න ගත්තේ.සිග්නල් නැති නිසා බලන්න බැරි වුණා.ඉතින් අද තමයි බලන්න වුණේ අක්කි.මල්ලිට සුබ උපන් දිනයක් හොඳට ඉගෙන ගන්න.මාත් පුංචි කෙනෙක් චූටි දෝණියෙක්ගෙ.එයාගේ පළවෙනි උපන් දිනෙත් මේ මාසේ❤❤🎉🎀
@chathubatti7850
@chathubatti7850 9 ай бұрын
හරිම ලස්සනයි අක්කි. මං හැමදාම ඔයාගෙ ව්ලොග්ස් බලනවා. ඔයා හරීම ලස්සනයි . ආදරෙයි අක්කි. ආ... කේක් එක හරීම ලස්සනයි ❤😁🎂🍻 සුබ උපන්දිනයක් මල්ලී 1st comment එක මගෙන් ඔන්න🎉
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 9 ай бұрын
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා චූටි පුතාට ❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️
@Kolee1110
@Kolee1110 9 ай бұрын
මමත් පුන්චි කෙනෙක් අක්කෙ..😂❤ අනේ හරිම ශෝයි කොලු පැන්චෙක් ඉන්නව අපිටත්..එයා තාව සූටියි❤ මමත් මාර ආදරෙයි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි පුංචා❤❤❤❤❤❤❤❤❤❤
@GimhanPramuditha
@GimhanPramuditha 9 ай бұрын
Lassani adath vedio eka akki❤😊❤
@sriyanthaperera2008
@sriyanthaperera2008 9 ай бұрын
අදත් ඔයාගේ ලස්සන vidio එක බැලුවා මමත් පොළොන්නරුවේ.ඔයාගේ ගේ තියෙන තැන වටපිටාව මගේ ගෙවල් ළග වගේම යන්න. මේ වෙද්දී මම විදෙස් ගතව ඉන්නේ.ඔයාගේ හැම vidio ම බලනවා අසාවෙන්. ඔයාලා ගේ චුටි පුතාට සුබම සුබ උපන්දිනයක් ම වේවා ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා ❤❤ තෙරුවන් සරණයි ආදරෙයි
@wimukthisasidu2561
@wimukthisasidu2561 9 ай бұрын
Reply කරන්න කලින් කියන්නෙ මම පිරිමි ළමයෙක් අක්කේ ‌මට දවස් කීපයක් නංගී කියලා reply කලේ හරිම ලස්සනයි ගෙදර වටපිටාව ඒ වගේම ඔයාල දෙන්නත් ලස්සනයි හැමදාමත් video ආසාවෙන් බලනවා
@hirunihiruni8002
@hirunihiruni8002 9 ай бұрын
අපිට ළමයි නැහැ හස්බන් ගේ නංගී අක්කා ගෙ අයියා ගෙ යාලුවාන්ගේ නැදෑයො ගේ දරුවන් තමයි අපි තාම හුරතල් කරන්නේ happy birthday මැනික් 🎂 🎁 🎊 😘😘😘බුදු සරණයි දෙවි පිහිටයි මැණික 🥰🥰 😘
@isuridinushika4713
@isuridinushika4713 8 ай бұрын
Mage puthage 1st year bday ekata mama me cake eka heduwa...aththatama lassanata rasata awa.henoma kiwwà rasai kiyala.me vedio eka share karagaththata thank u very much...
@mydiary8283
@mydiary8283 8 ай бұрын
Thank you sooo much oyage comment ekata...❤️ matath sathutuyi mehema kiwata 🥰 monawa hari danne nethi thenak thibboth ahannaa
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 9 ай бұрын
Cake එක ලස්සනයි.දිනූ ඒ පැලේ නම swiss chees .ස්ප්‍රේ bottle එකකින් water spray කරන්න නැත්තන් වතුර රැඳිලා මුල් කුණුවෙයි කෙල්ලේ. මාත් නැන්දියෙක්.මාත් චූටි බබාලා ලොකු වෙද්දි හිතන්නෙම අනේ එයාලා චුටීම වෙලා හිටියනම් කියලා තමා.🥺❤️
@dumashisenavirathne8714
@dumashisenavirathne8714 9 ай бұрын
මගේ අයියාගේ දූ බලාගත්තෙ මම.මම විවාහ වෙනකම්ම .. මට කතා කලේ අම්මා කියලා. අක්කට වඩා මගෙත් එක්ක හිටියෙ.මට ගොඩක්ම දුක හිතුනෙ එයාව දාල යන්න .
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adareii ❤
@sriyakanthi2305
@sriyakanthi2305 9 ай бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤
@naturesfan7563
@naturesfan7563 9 ай бұрын
චූටි පැටියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ❤️
@achinichathundiya9774
@achinichathundiya9774 9 ай бұрын
Ane ලස්සනයි akki❤❤❤ man akkalage gedara thiyena parisarayata kamathi😊 parissamin inna jesu pihitai ❤❤❤❤❤😊 🎉 happy birthday kiuwa kiyanna 🎉🎉🎉🎉🎉
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 9 ай бұрын
සුභම සුභ උපන් දිනක් වේවා...!❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️
@mayurilakmali1168
@mayurilakmali1168 9 ай бұрын
සුභම සුභ උපන්දිනයක් චුටී පුතාට..වාසනාවන්ත ආනාගතයකට මං සුභ පතනවා ❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️❤️ ආදරෙයි
@shanika4937
@shanika4937 9 ай бұрын
Harima lassanai volg aeka.happy birthday ❤❤❤.budusaranai
@dinushmihirani220
@dinushmihirani220 9 ай бұрын
Happy Birthday patiyo budu saranai ❤❤❤❤
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 9 ай бұрын
චූටි පුතාට සුබ උපන් දිනයක් වේවා.
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි
@RangaTharanga-wy8ks
@RangaTharanga-wy8ks 9 ай бұрын
නංගී ඔයාගෙ ඔය ගැමි කම එ සුන්දර කම හැමදාම තියාගන්න පැට්ටො හරීම සුන්දර ලස්සනක් ඔයාට තියෙන්නෙ.මාත් ආසයි හදන්න කේක් එකක් ඔයගෙ වීඩියෝ දකිද්දි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 හදලා බලන්නකො ලේසියි 😘
@user-de2dk6pi4v
@user-de2dk6pi4v 9 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
@dinithikushalya2993
@dinithikushalya2993 9 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤❤Happy birthday පැටියෝ🎉🎉
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ❤
@ishankumara9162
@ishankumara9162 9 ай бұрын
Mth punchi kenek❤ape akkage duwage birthday eka me mase thiyenne math hithan inne eyata lassana cake ekak hadala denna❤🥰
@appkwt64
@appkwt64 9 ай бұрын
Subama suba upndenayak wewa putha b.s.
@nahallagechamaliprabhasini3635
@nahallagechamaliprabhasini3635 9 ай бұрын
Happy birthday chooti putha!!❤🎉
@KasuniUdeshika-uc3vq
@KasuniUdeshika-uc3vq 9 ай бұрын
Happy birthday puthe.Godak lassanae video eka nangii❤❤❤❤
@nelummadushankani9162
@nelummadushankani9162 9 ай бұрын
සුභ සුභ උපන්දින යකවේවා පුතාට අදත් ලස්සන නංගී අදරෙයි හැමදාම සතු ට්න් ඉන්න ❤❤❤
@geethmakavishka1885
@geethmakavishka1885 9 ай бұрын
Akkiiyoo😘
@chathurikachathurika3190
@chathurikachathurika3190 9 ай бұрын
අනේ සුදු පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං පැටියෝ හොදට ඉගෙන ගන්න මේ රටට වගේම ලෝකෙටම හොද පුතෙක් වෙන්න ඔයාගේ අම්මා තාත්තා තමා ඔයාගේ හැමදේම පුතේ ඒ නිසා එයාලව හැමදාම සතුටින් තියන්න පුලුවන් වෙන හොදට ඉගෙන ගෙන හොද දරුවෙක් වෙන්න මම හදවතින්ම පාර්තනා කරනවා මේ රටේ හොදට ඉගෙන ගෙන ගෙදරට වගේම මේ රටටත් රජෙක් වෙන්න කියලා ගොඩාක් ආදරෙයි මේ නැන්දි ඔයාට ගොඩාක් පුලුවන්නම් ප්ලිස් අක්කි මේ වචන ටික පුතා ඉන්න තැන ඔයා එයාට කියන්න මගේ ඉල්ලීමක් .💕💕මටත් ආසයි අක්කි හදන කේක් කෑල්ලක් කන්න 🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️මේ හාට් ගොඩ සුදු පුතා ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕මේ ආදරේ මැනික ඔයාගේ පුංචි වගේම නැන්දි කෙනෙක් දෙන ආදරයක් බායි උම්ම්ම්ම්ම්මා සුදු පුතාට ගොඩාක් ආදරෙයි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️🖐️🖐️🖐️🌹🌹🌹
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ඔන්න මන් එයාට මේ comment එක ඇහෙන්න කිව්වා හොදේ❤❤❤❤ ආදරෙයි කියන්නලු ඔයාට.... 😘😘😘❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ...
@chathurikachathurika3190
@chathurikachathurika3190 9 ай бұрын
@@mydiary8283 අනේ ඔයාට ගොඩාක් ඉස්තූතියි ආදරෙයි කියන්න මාත් ❤❤
@aroshadithyan8573
@aroshadithyan8573 9 ай бұрын
සුභ උපන්දිනයක් වේවා පුතේ. කේක් එක ගොඩක් ලස්සනයි. පරිස්සමින් සතුටින් ඉන්න පව්ලේ සියලු දෙනාම. තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ආන්ටි ❤
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 9 ай бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකත්. පුංචි පුතාට සුභ උපන්දිනයක් වේවා. පැටියෝ 💕
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️❤️
@PiyusDiary1822
@PiyusDiary1822 9 ай бұрын
happy birthday chuti puthe ❤️😍
@dinushamadushani4325
@dinushamadushani4325 9 ай бұрын
Happy birthday chuti putha budusaranai
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️🙏
@amalkasanjith7569
@amalkasanjith7569 9 ай бұрын
Lassanai akke arapodi ispanchi ekath kawsr karanam matanam lassanai.
@Emmii00094
@Emmii00094 9 ай бұрын
oyage akkage geth ammai thaththai da hadala dunne❤
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි දූව අනේ දුව අක්කගෙ ගෙදරත් Home tour එකක් ගේන්න කෝ ❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😇❤ හා ගේන්නම්කො ආන්ටි
@dinushamadushani4325
@dinushamadushani4325 9 ай бұрын
Happy birthday chuti putha budusaranai ❤❤🎉
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️🙏
@pradeepabewickrama7956
@pradeepabewickrama7956 9 ай бұрын
Mamathnanda kenek a gananam kiyala wadak naha done.danuth me ayyage putata hostal ekata yawannaaluwa hafana gaman pani tika niwena kam oyawa baluwa chooti putata suba saha suwa upandinayak🎉🎉🎉❤❤❤
@umegamiurangi3847
@umegamiurangi3847 9 ай бұрын
චූටි බාබාට happy birthday අක්කි මටත් කේක් එකක් හදන්න ආස හිතුනා අක්කෙ 🥰
@mydiary8283
@mydiary8283 9 ай бұрын
හදලා බලන්නකො පැටියෝ ❤❤❤❤
@NisansalaSanjeewani-gp7ql
@NisansalaSanjeewani-gp7ql 9 ай бұрын
Happy birthday petiyo
@RoshanMadushanka-yw7ry
@RoshanMadushanka-yw7ry 9 ай бұрын
🎉🎉HAPPY BIRTH DAY puthe..💓💓💓💓💐🎂🎂..lassani akke math godak asai cake hadanna.
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 9 ай бұрын
හැපී බර්ත්ඩේ අක්කිගේ චූටි පුතා❤❤ හැමදම සතුටිම් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොඩ්ඩෝ❤❤දලඳා හමුදුරුවන්ගේ පිහිටයි❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘 ආදරෙයි
@ayeshasewwandi8129
@ayeshasewwandi8129 9 ай бұрын
Oyage akkage duwa oyaa vageemai akke
@Lakmal-zg1my
@Lakmal-zg1my 3 ай бұрын
Happy birthday mali babo
@Music_By_Dedu
@Music_By_Dedu 9 ай бұрын
First comment first view 😍
@Harshi_online
@Harshi_online 9 ай бұрын
Ammho e cake ekh.❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️
@Lakmal-zg1my
@Lakmal-zg1my 3 ай бұрын
Happy birthday mali babo 14:48 ❤❤❤
@tharangakarunarathna1240
@tharangakarunarathna1240 9 ай бұрын
Happy birth day chuti putha
@Fathi__kutty
@Fathi__kutty 9 ай бұрын
Cake kadana vidios genna akki mama kari aasai oya kadana cake ekta mma oyage vidio bblala Cake ekak heduva hodatha ava akki aisig aka thamy poddak avul giyee
@poornivijesinghe5752
@poornivijesinghe5752 9 ай бұрын
Ane math oyge waysemai dr..math 98 sep 12..math oya wagemi aiyge putha balagnne..❤❤❤Eyta aurudu 4i..hrima lassni ane oyge vedios..hemdama sathutin prissmin inna..adarei.bs❤❤
@surangadayananda5355
@surangadayananda5355 9 ай бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ ගෙවත්ත
@buddininalika6681
@buddininalika6681 9 ай бұрын
ආදරෙයි මැණික❤❤
@aljeer6783
@aljeer6783 9 ай бұрын
❤❤ 0:23 0:24
@Rashi_Vlogs_
@Rashi_Vlogs_ 9 ай бұрын
Mage frist comment eka oyta dena❤ good job nanga 😘😘😘
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei akkaa 😘 parissmin inna
@M.DupekshaImaliPremadasa-wx2uw
@M.DupekshaImaliPremadasa-wx2uw 9 ай бұрын
Chuti puthe menika subama suba upanishad dinayak weva oyage video mama hemadama balanava nivaduvak lebuna gaman oyalage video eka balanava
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
සුබ උපන් දිනයක් වේවා ! පුංචි පුතාට ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤ තෙරුවන් සරණයි !
@mydiary8283
@mydiary8283 9 ай бұрын
❤️😘 ආදරෙයි
@rathnaweeradinusahamaduwan924
@rathnaweeradinusahamaduwan924 9 ай бұрын
සුභ උපන්දිනයක් චුටි පුතාට! අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි .බුදු සරණයි ! අක්කෙ අයියෙ .පරිස්සමින් ඉන්න.
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei nangaa❤
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 9 ай бұрын
මමත් ඔයා වගේම තමයි ආක්කා ගේ දුව බලගන්තේ මම සුභ උපන්දීනයක් වේවා චුටි පුතා 🎈🎈🎈🎈
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@sudarma8148
@sudarma8148 9 ай бұрын
Happy happy birthday chooty puthe
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
අද video eka හරිම ලස්සනයි අක්කා චූටි පුතාට සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි නංගා
@ayeshasadamali4552
@ayeshasadamali4552 9 ай бұрын
Subama suba upandinayak puthe🎉❤🎁🎁🎁
@thanujadilhani9497
@thanujadilhani9497 9 ай бұрын
Happy birthday chuty putha budusaranai oyata sock punchi kenek inne ❤❤❤❤
@salikhamadhuwanthi4386
@salikhamadhuwanthi4386 9 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා චුටි පුතාට 🎉🎉 බුදුසරණයි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️❤️
@roshanrosha9767
@roshanrosha9767 9 ай бұрын
අක්කා cake ඉගෙනගත්ත youtube channel එක මොකක්ද ? Simple විදියට cake hadhano පුලුවන් නම් කියන්න
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Ekak kiyla ne patiyo 😘video godak beluwaa.. Oyath balala simple widiht hadannna try krnna mulinma
@roshanrosha9767
@roshanrosha9767 9 ай бұрын
Thank you ❤
@ashadammi6524
@ashadammi6524 9 ай бұрын
Happy birthday ❤❤rattaran petiyata budusarani adare
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️❤️Theruwan sarani 🌸🌸🌸🌸
@jeewanthigamage94
@jeewanthigamage94 9 ай бұрын
චූට් පුතාට සුබ උපන් දිනයක් වේවා 🎉🎉❤❤
@anuruddhikasandeepani9932
@anuruddhikasandeepani9932 9 ай бұрын
Kade tiyena 🍫 walin drip eka hada ganna pulwn hodaataa
@thanujathanuja9509
@thanujathanuja9509 9 ай бұрын
1:39
@SanjayaKumara-iv7xj
@SanjayaKumara-iv7xj 9 ай бұрын
Happy birthday chuti puthu oyalata adarei budusaranai parissamin petiyo 💝💝💝🎂🎂🎂🌹🌹🌹😘😘😘
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි 😘😘❤️❤️❤️❤️
@dayanandama9716
@dayanandama9716 9 ай бұрын
Adath baluwa lassanai puthe oyalata budusaranai❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ආන්ටි ❤️
@IsharaSewwandi-r1n
@IsharaSewwandi-r1n 9 ай бұрын
සුබ උපන්දිනයක් වේවා... සතුටින් පරිස්සමින් ඉන්න.❤🎉
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘Adarei
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 9 ай бұрын
Vlog ekak nathuva paluve hitiye. Ane akki channal ekak patan ganna vlog eka ikmanin gennako plz akki❤
@sagarikakumari7062
@sagarikakumari7062 9 ай бұрын
🎉🎉🎉🎉🎉Happy birthday ❤❤❤❤චූටි පුතා ,පුංචි වගේම හොඳට ඉගෙනගෙන කැම්පස් යන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි ❤️ පරිස්සමෙන් ඉන්න
@nalaniraja9322
@nalaniraja9322 9 ай бұрын
Icing hadana video akak oni
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Man cake video mulin dala thiyenwa.eke icing hadana widiha dala thiyenwa.. ❤️ poddk balannko
@nalaniraja9322
@nalaniraja9322 9 ай бұрын
Happy birthday ❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
සුභ උපන් දිනයක් වෙවා මල්ලි පැටියා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️ ආදරෙයි
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 9 ай бұрын
චූටි පුතේ සුබ උපන් දිනක් වේවා .💞💞💞💚💚💚💝💝💝
@dilupakumuduni6622
@dilupakumuduni6622 9 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා ! චූටි පුතේ
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️
@Chathumi671
@Chathumi671 9 ай бұрын
Red farm thami puwak wage hadenne akke❤ lassani vlog ek.. Adrei😊
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei nangaa ❤️
@Thathsarani3358
@Thathsarani3358 9 ай бұрын
Happy birthday chuti puthaa ❤️🥰
@achaladesilva6132
@achaladesilva6132 9 ай бұрын
සුභ උපන් දිනයක් වේවා චූටි පුතාට ❤ අදත් ලස්සනයි video එක නංගි බුදුසරණයි ❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@umeshumesh6432
@umeshumesh6432 9 ай бұрын
Happy birthday චූටි පුතේ බුදු සරණයි හැමෝටම
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 9 ай бұрын
සුදු පුතාට සුබ උපන්දිනයක් වේවා🥰
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️❤️
@chathuri649
@chathuri649 9 ай бұрын
🎂 Happy Birthday....!!🎂 🎁 Baba 🎁
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️
@roshanroshan5965
@roshanroshan5965 9 ай бұрын
Harima lassanai naga happy brithday putha
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei akkaa ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 9 ай бұрын
Happy Birthday 🎂🎉 Chooty putha 🎈🎈
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘❤️❤️❤️😘
@ishukavi8507
@ishukavi8507 9 ай бұрын
සුභ උපන්දිනයක් චුටි පැටියෝ 😍
@pawanidewindya1337
@pawanidewindya1337 9 ай бұрын
හරිම ලස්සනයි අක්කි අද video එකත් .සුබ උපන්දිනයක් මල්ලියෝ 😘😘❤️❤️❤️🎉️🎉️
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි නංගා❤
@udhenirenuka7038
@udhenirenuka7038 9 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වෙවා චුට් දග මල්ල ආදරෙයි අපි හොදෙ❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘 ආදරෙයි
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 9 ай бұрын
සුබ උපන්දිනයක් පුතේ !
@ThanujaDarshani-bm4jd
@ThanujaDarshani-bm4jd 9 ай бұрын
Wish you happy birthday මැණික ආදරෙයි ගොඩාක්
@chamilaparara9403
@chamilaparara9403 9 ай бұрын
චුටි පුතාට සුභ උපන්දිනයක් වේවා...... අදත් විඩ්යො එක ලස්සනයි
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘❤️❤️
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 9 ай бұрын
Wish your happy birthday chooty puthaa...❤️ අද වීඩියෝ එකත මාරම ලස්සනයි අක්කී...කේක් එකත් හරිම ලස්සනයි ....✨ඒ වගේම රසටත් ඇති...චූටි පුතා ඇතුළු ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි අක්කි...🙏❤️
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei nangaa❤
@KumaraSisira-y7s
@KumaraSisira-y7s 9 ай бұрын
සුභ උපන් දිනයක් වෙිවා🎉🎉❤❤❤ චුටි පැටියා .
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘😘❤️❤️
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 9 ай бұрын
Ada mage dywageth 22 birth day eka putheee
@ayeshaniroshani2082
@ayeshaniroshani2082 9 ай бұрын
Nangi edible print ganna aka lassanai
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Ewa mehe gnna thenak thibbe ne akka..
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 45 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН