බීටර් නොසෙල් නෑ කියලා බලන් හිටපු කාලේ ඉවරයි😍 සුපිරි කේක් එකක්❤️ no beater chocolate cake sinhala

  Рет қаралды 349,256

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

simple chocolate cake sinhala
1-බටර්-125g
2-සිනි-125g
3-බිත්තර-2
4-කිරි-30ml
5-පාන් පිටි-100g
6-කොකො පවුඩර්-25g
7-බේකින් පවුඩර්-1 tes
*අයිසිං එකට
1-බටර්-150g
2-අයිසිං සීනි-300g
3-කොකො පවුඩර්-2tbsp
ඩාක් චොකලට්
ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 1,1/2ක්
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
icing cake recipe
• මේ ටික දන්නාවා නම් කේක...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
****************************************************
no beater cake,no brater butter icing,no beater cake,simple cake recipe,cake hadana vidiha,bieter nathuwa cake hadhana vidiha,no beater cake,chocolate drip cake,chocolate drip cake sinhala,simple drip cake recipe,drip cake recipe sinhala,chocolate cake design ideas,chocolate decorating ideas,my easy recipe cake,chocolate drip cake,drip cake sinhala,chocolate drip cake,simple chocolate drip cake,drip cake,chocolate cake,chocolate icing cake,birtday cake sinhala,birthday cake,cake recipe sinhala,cake idea,simple cake recipe,my easy recipe,easy chocolate cake,cake my easy recipe,my easy recipe
#nobeatercake
#easychocolatecake
#simplecakedecoration

Пікірлер: 271
@shihana9450
@shihana9450 Жыл бұрын
O...my gourd..how nice this cake..මට දැක්ක ගමන් කාගෙන කාගෙන යන්න හිතෙනවා.Great job.👍👌. Please give us meny testy recepies. Wish you all the best. 🙏⚘️
@aruniubesekara2914
@aruniubesekara2914 Жыл бұрын
මං මාර ආසයි කේක් හදන්න.තෑන්ස් අක්කා ඒක හරි ලස්සනයි ලේසියි❤️
@sajithdanushka2254
@sajithdanushka2254 Жыл бұрын
Super❤❤akke .hodata theruna.thwath me wage lassana recipe aran enna.puluwannm palathuru cake ,rata idi cake,pol cake warga hdana hti kiyadennko.
@anuththarajayamini3348
@anuththarajayamini3348 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් හොදට පැහැදිලිව කියලා දෙනවා
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 Жыл бұрын
Very beautiful m simple. Thank you.
@preethikasumanarathna9879
@preethikasumanarathna9879 Жыл бұрын
හරිම සරල විදියට කියලා දුන්නා..ස්තුතියි..දැන් මටත් හදන්න පුලුවන්....😍
@dilkibandara9013
@dilkibandara9013 Жыл бұрын
Ane nangi tnx nangi oya kiya dena dewal hodata therenawa
@user-cw8dv1iu9n
@user-cw8dv1iu9n Жыл бұрын
Ane oyata godaak tnz...mehema hadagaththama dawas kiyak thiyaganna puluwan da miss...❤❤❤
@ashikawickramage6317
@ashikawickramage6317 Жыл бұрын
Superb.oyage cake recipe hadanna harima leesi.
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
හරිම ලස්සනයි 👍🏿
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Harima rasa pata cake ekak thanlk you oyata
@dammikakumari1849
@dammikakumari1849 Жыл бұрын
Thanks. Mamath oya cake eka hadana vidiha hoya gannakam hitiye. Mamath hadhala oyata kiyannam
@VindulaNethmini-iy2bn
@VindulaNethmini-iy2bn 10 ай бұрын
Akki mamath haduwa harima rasai thanq....💝💝
@slbuy830
@slbuy830 Жыл бұрын
Harima lassanai piliwelai...
@MihisalRemix
@MihisalRemix 8 ай бұрын
Harima lassanai oyata thanks❤️
@TheEshanthi
@TheEshanthi Жыл бұрын
Thank you so much.i have made and i was so delicious.
@pramithapramitha1582
@pramithapramitha1582 Жыл бұрын
Ane e cake ek nm supiri akke thw hdnn akke all the best😍😍
@madugunasinghe9541
@madugunasinghe9541 Жыл бұрын
Thanks a lot Akki..😘❤❤.pahasu hoda recipe 1k.mge babage birdy1ta haduwa mm.meeta kalin cake hadala nha.supiriytma awa.godak rasta tibuna.kade cake 1ke ganen bagayai mata wiyadam une.😊👍
@swarnalathamendismendis5624
@swarnalathamendismendis5624 Жыл бұрын
Aththatama marama lassanata heduna cack eka.
@nishadecormart4276
@nishadecormart4276 4 ай бұрын
Sha. Supiri meka nam. Adai ahamben video eka dakke. ♥️
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
ඒක සුපිරියි අක්කෙ ❤
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
Harima lassanai... saralaiii
@arunamadumal9944
@arunamadumal9944 Жыл бұрын
Anee akke oyt godak pin mewa kiyl denawata🙏🤗
@buddi8579
@buddi8579 Жыл бұрын
Icing shuger wenuwata sini gaindar karala danna puluwan da ? ...diya wena ekk nadda
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
Very Good. Thank you dear. Have a nice day too you.
@sammasamma9451
@sammasamma9451 Жыл бұрын
ඔයාගේ කේක් එක නම් සුපිරි 🥳🥳 ඒත් මට ඕනේ විතර කිරි නැතුව හදන කේක්☺️🙂 එකක් පුලුවන්නං වීඩියෝ එකක් කරන්න කෝ අක්කේ 😥😪
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
අනේ නංගී birthday කේක් එකක් හදන විදිය දාන්නකෝ... Husbandගේ birthday එකට මට හදන්න ආසයි. 🥺 ඔයා හරි සරල විදියට හැම දෙයක්ම කියලා දෙනවා..😍
@chamaramadushanka1904
@chamaramadushanka1904 Жыл бұрын
pattai akke supiri 👍
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Akke fondant cake recipe ekak oni
@hellowashiiichannel5853
@hellowashiiichannel5853 Жыл бұрын
Waww akki lassaniii eka😍😍😍
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
අනේ හරිම ලස්සනයි
@thushararajasinhe4423
@thushararajasinhe4423 Жыл бұрын
Thanks akki
@ireshaekanyk4767
@ireshaekanyk4767 Жыл бұрын
Aniwaryen hadanawa .thanks
@ushankarunarathne965
@ushankarunarathne965 Жыл бұрын
Thank you akki 😍😍❤❤
@lakshikapiumali8081
@lakshikapiumali8081 Жыл бұрын
නංගි මම අවුරුද්දට මේ කෙක් ඒක හැදුවා අනේ හරිම රසට ආවා, 1Kg ඒකක කෙක් ඒකක් හැදුවෙ මම මේ කෙක් ඒකක් හැදුවමයි, ඔයාට ගොඩක් thank you හරියට කියලා දුන්නට, මම කෙක් ඒක හැදුවෙ දර පොරනුවෙ විනාඩි 15 හරි ගියා, ඔයාගේ වැඩ සුපිරියි නියමයි පිලිවෙලට කියලා දෙනවා.
@user-ol1dq4xc5c
@user-ol1dq4xc5c 7 ай бұрын
1kg kek ekak hadanna me pramana gaththe khmada
@WanushaPriyadarshani
@WanushaPriyadarshani 2 ай бұрын
Mamath haduwa.me dala thiyena paramanayatama.1kg ekak hadanna awassaya paramana kiyannako
@kavidesh6189
@kavidesh6189 9 ай бұрын
Very super akka ❤❤❤❤❤❤❤🥰
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
නියමයි අක්කා කේක් විඩියෝ එක අක්කා .අක්කා ඩාර්ක් චොකලට් නැතුව නෝමල් චොකලට් දියකරලා හදන්න පුළුවන්ද අක්කා කියන්නකෝ
@irugalbandara1810
@irugalbandara1810 Жыл бұрын
Akki me cake eka kochchara dawasak thiygnna puluwnda
@apsaraapsara7380
@apsaraapsara7380 Жыл бұрын
Akka cake ekata pavichi karapu biscut warge kiyannako
@RanganaShashin-wp2dl
@RanganaShashin-wp2dl 8 ай бұрын
රසයි❤
@nirmalagunathilaka8010
@nirmalagunathilaka8010 25 күн бұрын
Niyamai akke
@sithara1963
@sithara1963 Жыл бұрын
raiscucar eke hadana hati link eka ewanna puluwanda akke mn box eke baluwa enne na ekai..
@vishakarathnayaka908
@vishakarathnayaka908 Жыл бұрын
Attatama oyage receipt okkoma very easy thanks oyata
@chathurichwidipani1725
@chathurichwidipani1725 11 ай бұрын
this is a nice cake yammi...................🤤🤤🤤🤤🤤🤤🤤🤤
@subasuba1044
@subasuba1044 Жыл бұрын
Very nice👌👍👍👍
@annenilakshi4487
@annenilakshi4487 Жыл бұрын
Apith haduwa harima rasai
@rangila287
@rangila287 Жыл бұрын
Ane mata rais kukar eke hadana widiya kiyanna ko plzz
@shrimalisamanthika9901
@shrimalisamanthika9901 Жыл бұрын
Ma haduwa nangi harima rasai
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 Жыл бұрын
Thank you❤
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Cake recipe nam patta ane
@sanju1311
@sanju1311 Жыл бұрын
Cake eka සම්පූර්ණයෙන් cover krnna kalin kiyapu premanen icing athida
@herathherath153
@herathherath153 Жыл бұрын
Wow 😲 nice cake
@amilaperera7389
@amilaperera7389 Жыл бұрын
Eggless cake pls for the new year
@hasinihansika3788
@hasinihansika3788 Жыл бұрын
Mamath haduwa mara rasai thanks
@nadeeshanisandunika3584
@nadeeshanisandunika3584 Жыл бұрын
Wow 😍😍
@Dreamwithgaya
@Dreamwithgaya Жыл бұрын
icing karala kchara welawak thiana puluwanda
@supunipiyumali7601
@supunipiyumali7601 27 күн бұрын
Man kawadawath cake hadala ne.asawak thibba goda kalrka idan.man iye haduwa.rasama rasata awa.me wage videos danawata godak pin man wage bayen unna ayata hoda athwalak meka.oyage widiyata igena ganna eka lesi.thank you so much dr.❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 26 күн бұрын
🤗
@sewwandigamage7054
@sewwandigamage7054 Жыл бұрын
😊 thanks oyta ❤
@arunamadumal9944
@arunamadumal9944 9 ай бұрын
Oyge recepies thmai bestma❤🎉
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
Niyamai Coco kudu 25g මේස හැන්දි වලින් කීයද
@dinubaba2513
@dinubaba2513 17 күн бұрын
අපිත් හැදුවා . රසට ආවා . Thank you .🤗🤗
@MyEasyRecipe
@MyEasyRecipe 15 күн бұрын
🤗
@madushithennakoon4686
@madushithennakoon4686 Жыл бұрын
ඒක නම් මරු😋❤️
@srilakaluminium695
@srilakaluminium695 6 ай бұрын
😂.
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Mewa blender karata kmk nadda akki?
@anuradhawickramasinghe7420
@anuradhawickramasinghe7420 Жыл бұрын
1kg cake ekata icing hadanna butter 150g & icing sugar 300g k athida?
@upulkumara4785
@upulkumara4785 Жыл бұрын
Supere 💯💯💯💯👍👍❤️
@dmgdasanayaka9512
@dmgdasanayaka9512 8 ай бұрын
Mmmmm 🎉❤ super 😮
@chalnika_526
@chalnika_526 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ වැඩ පිලිවෙල අපි කෙක් එකක් හදලා බැලුවා හරිම රසයී 🥺😻❤️
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Oya konde mona galada bilada wawagathithe magethi oni ganata ma diga thiye
@chandimakaushalya92
@chandimakaushalya92 Жыл бұрын
@@MyEasyRecipe mzexzm
@chalakakrishan6710
@chalakakrishan6710 10 ай бұрын
Gram kiyk wge thiyenwda
@maduwanthinilushika9781
@maduwanthinilushika9781 Жыл бұрын
Lassanai
@oushadiherath1415
@oushadiherath1415 Жыл бұрын
lava cake ekak hadannakoo.
@tharikahansani2384
@tharikahansani2384 Жыл бұрын
නියමයිනේ nangi.budusaranai 👍♥️
@arunamadumal9944
@arunamadumal9944 10 ай бұрын
Akke nozzle nthuw icing krnna wena karma oy dannawanm dannakoo
@nimalichathurangani7136
@nimalichathurangani7136 10 ай бұрын
Me cake eka mama haduwa.hariyatama awa...mama kwadawath cake hadala tibune na.oyata pin saralawa kiyaladenawata.
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
sathutui....godak,,thank you
@sanjuminru9908
@sanjuminru9908 Жыл бұрын
Mage iceng eka cake ekata elawenne ne gelawenawa .ai a
@user-kc1cw7il7b
@user-kc1cw7il7b 10 ай бұрын
Wow 😮
@dewmijanudi937
@dewmijanudi937 Жыл бұрын
මං මේ රෙසිපි එකට ඊයේ හැදුවා,පලවෙනි පාරට හැදුවේ,නියමට ආවා,හැමෝම කිව්ව රසයි කියලා,තෑන්ක්ස් අක්කේ🥰
@chalakakrishan6710
@chalakakrishan6710 10 ай бұрын
Gram kiyk wge thibunada
@nineshikadilrukshi973
@nineshikadilrukshi973 Жыл бұрын
Akke dark chocolate ekata piti kiri demmta kamak nedda
@priyadarshaninimalasena3428
@priyadarshaninimalasena3428 Жыл бұрын
Nanga piti 250 kiyanne tea hadi kiyakada,mainna dayak na 1,kg tiynne
@user-fq4zo5sv8j
@user-fq4zo5sv8j Жыл бұрын
Kiri piti danna barida choklat misraneta
@user-ol1dq4xc5c
@user-ol1dq4xc5c 7 ай бұрын
Ane plz akkki mt kiyannako kake eka frij eke danne nathuwa ganash eka danna widiyak
@dilkibandara9013
@dilkibandara9013 Жыл бұрын
Asra ganna barida nangi
@vishmigeethma9254
@vishmigeethma9254 Жыл бұрын
250g hadagann resipy eka kiyann miss
@SurprisingCooking
@SurprisingCooking Жыл бұрын
Yummmmy❤stay conected
@nayananilanthi5279
@nayananilanthi5279 10 ай бұрын
Oyata thanks
@WanushaPriyadarshani
@WanushaPriyadarshani 2 ай бұрын
Danna kenek kiyannako 1kg cake ekak hadanna awassaya paramanaya
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 8 ай бұрын
ස්තූතියි ❤
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 9 ай бұрын
Nangi blender ekata dala me widihata kalawam karagena hadanta bari
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
puluwan
@manoriniranjana730
@manoriniranjana730 11 ай бұрын
Wow
@dilhaniholupathiranage8851
@dilhaniholupathiranage8851 Жыл бұрын
Good
@madunisha-fo5vl
@madunisha-fo5vl Жыл бұрын
Meka gram gana kiyak waheda
@roshanmadushanka9031
@roshanmadushanka9031 Ай бұрын
Akki wedding cake Recipe aka dhannakoo plZ❤❤
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
adu viyadam wedding cake recipe ekk kiyla dunna..වියදම අඩුවෙන් වෙඩින් කේක් එක හදන්න කැමති නම් මෙහෙම හදාගන්න...kzbin.info/www/bejne/rmfRZ2mLjdykldU
@sanduliyanage1378
@sanduliyanage1378 Жыл бұрын
මම දැක්ක ලේසිම කේක් රෙසිපි එක..තැන්ක් යූ❤️❤️
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
😄
@rohanweerawansha2096
@rohanweerawansha2096 10 ай бұрын
Me kg kiyakda
@nilankaranasingha415
@nilankaranasingha415 Жыл бұрын
Pol kiri ganna barida
@ishaniliyanage7635
@ishaniliyanage7635 5 ай бұрын
Butter cake akath oyawage hadaganna puluwanda
@MyEasyRecipe
@MyEasyRecipe 5 ай бұрын
puluwan
@shashinikavindya6496
@shashinikavindya6496 Жыл бұрын
Meka kochchara wela eliye thiyagann puluwanda diyawenne nathiwa
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
dhawasak thibbath diya wenne na samanaya ushnathwayaka nam,godakma dhiya wenawa nam icing tikata corn flour meisa handak wage danna
@user-by1kj5og8d
@user-by1kj5og8d Жыл бұрын
Me icing 1kg cake ekakatda akke
@niramanihasareka9109
@niramanihasareka9109 Жыл бұрын
Akke fresh milk wenuwata එලකිරි hari kiri piti hari ganna berida
@niramanihasareka9109
@niramanihasareka9109 Жыл бұрын
@@MyEasyRecipe hari akkiyo thanks drak chocolate nethuwa api kana anith chocolate gaththata kamak nedda
@shanthikusumalatha5294
@shanthikusumalatha5294 10 ай бұрын
Lassanai duwa dan dakke
@MyEasyRecipe
@MyEasyRecipe 10 ай бұрын
thank you
@user-mw7hx6rz9u
@user-mw7hx6rz9u 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි බුදු සරනයි දුව
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
budusaranai...😊
@isumidilani1282
@isumidilani1282 Жыл бұрын
Hodata therenava 😊😊
@niroshasanjeewani1802
@niroshasanjeewani1802 Жыл бұрын
1 kg ona karana pramanayan kiyannako
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 91 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН