පායන කාලෙදිත් මෙච්චර ලස්සනට මල් ගොඩක් 🏕️🥀🌷

  Рет қаралды 3,270

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 104
@dhahami
@dhahami 4 ай бұрын
Beautiful garden 😍
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@deepthikaarunashanthidissa337
@deepthikaarunashanthidissa337 4 ай бұрын
හරිම ලස්සනයි. ඔයාගේ උත්සාහයෙන් ගොඩනැගුන ඉතාම විශිෂ්ට නිර්මාණයක්.
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@LindasFlowersandVegetablesGard
@LindasFlowersandVegetablesGard 4 ай бұрын
Absolutely stunning!subscribed!
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
❤හරීම ලස්සනයි.....හිතට හරීම නිවීමක්, සැනසීමක් දැනුනා බලාගෙන ඉද්දි🎉මේ හැම පැලයක්ම,ගහක් කොලයක්ම....සාරාගේ දෑතේ ස්පර්ශයෙන් සුන්දර වුනු ඒවනේ කියලා හිතුනා...ලස්සනයි,ආදරනීයයි...❤❤❤❤බුදුසරනයි...🎉🎉
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ආදරෙයි ❤
@janakiwijesekara4670
@janakiwijesekara4670 4 ай бұрын
Wow so beautiful garden 👍👍👍🤩🤩🤩🤩💗💗💗😍😍😍😍
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@shenaliperera1708
@shenaliperera1708 4 ай бұрын
❤So beautiful
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@PriyangiJeewaka
@PriyangiJeewaka 4 ай бұрын
ගොඩක්...ලස්සනයි❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@dheepthikarathnayeka6581
@dheepthikarathnayeka6581 4 ай бұрын
So beautiful♥️♥️
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 4 ай бұрын
නියමයි සහෝදරී 🎉 ❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ❤❤❤
@dilushabandaranayaka8572
@dilushabandaranayaka8572 4 ай бұрын
Lassanai akke
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@manoriabeywickrama532
@manoriabeywickrama532 4 ай бұрын
It's so beautiful
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 28 күн бұрын
Lassanai.godak
@Saaras_world.
@Saaras_world. 28 күн бұрын
Thank you ❤❤
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 4 ай бұрын
Comments. වලත් තියෙනවා බලන්න එන්න හිතෙනවා කියලා, ඇත්තටම මටත් හිතුන... මගේ ගෙදරත් මම ගොඩක් උනන්දුවෙන් ලස්සන ට තියාගෙන ඉන්නවා.. ඒත් මට ඔයා ගේ garden ඒක ලස්සනයි.. මගේ ගාවත් මල් ගොඩක් තියෙනවා, ඔයා ට නැති දේවල් ඔයාට pot කරලා දෙන්න හිතුනා... ඒ තරම් ලස්සනයි....
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
ඔයාගේ මිදුලත් ගොඩක් ලස්සනට ඇති කියලා මට හිතුණා ❤❤
@sadinidilhara8764
@sadinidilhara8764 4 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤ බයිසිකල් එකේ මල් පිරිලා තියෙන්නේ මොකක්ද ඒ ගහේ නම
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️ නම මම දන්නෙත් නෑ .
@BimashaMadushani-e8w
@BimashaMadushani-e8w 4 ай бұрын
Ewata diaman kiyala ndda kiyanne
@SadaminiChathrika
@SadaminiChathrika 4 ай бұрын
Ane harima lassnai.hitha niwenawa dakkath.very beautiful.❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@pvPriyanthi
@pvPriyanthi 4 ай бұрын
👍👍👍💓💓💓
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
❤❤❤
@najeemaiqbal
@najeemaiqbal 4 ай бұрын
Beautiful ❤️❤️❤️❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@Sandraarendtsz
@Sandraarendtsz 4 ай бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
@@Sandraarendtsz ඔන්න මම subscribe කලා ❤❤
@sanjeevikalakshmi4216
@sanjeevikalakshmi4216 4 ай бұрын
Lassni ❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@samadhimadushani6590
@samadhimadushani6590 4 ай бұрын
Harima lassanii ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@Anoma164
@Anoma164 4 ай бұрын
Wow beautiful flowers
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@saviruranduwa3750
@saviruranduwa3750 4 ай бұрын
E kurulu gewal gaththa ewada haduwada lassanai ewa 😍🥹 wisthara kiyannako eke vedio ekakin hari
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
මේ කූඩු නම් මම කඩෙන් ගත්තේ කුරුල්ලො විකුණන කඩවල තියනව 👍
@deepikashayamalie9779
@deepikashayamalie9779 4 ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාරියක් පිලිවෙලයි ලස්සනයි❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@prabhajanaki4517
@prabhajanaki4517 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@MalsriPerera
@MalsriPerera 4 ай бұрын
What a lovely garden.its like paradise.god bless u and ur garden.tks sara sharing it with us ❤😂
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@Lakmali1987
@Lakmali1987 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කේ. ඔයාගේ ගෙදර එන්න හිතෙනවා. මමත් මල් වලට ගොඩාක් ආසයි.
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@sandyadevi2883
@sandyadevi2883 4 ай бұрын
Oyage matath hama thissema balanna hithenawa lassana mal watta.. Mata kiyanna goma pohora onama mal palayakatama danawada punchi prasnayak ..theruwan saranai🌹🌹🌹
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
ඕනෙම පැලේකට ගොම පොහොර හොදියි .ඇන්තුරියම් වලට එපා.වේයෝ එනවා. ❤👍
@KumuduRenuka-k8b
@KumuduRenuka-k8b 4 ай бұрын
Ane akke harima lassanai pilivelai ❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 3 ай бұрын
හරිම ලස්සනයි. වැස්ස වැඩි කාලෙට ඔයා බිගෝනියා ඔහොමමද තියන්නෙ. නරක් වෙන්නෙ නැද්ද?❤
@Saaras_world.
@Saaras_world. 3 ай бұрын
වතුර රැදුනොත් තමා නරක් වෙන්නේ ❤👍
@anandakumaraanandakumara1585
@anandakumaraanandakumara1585 4 ай бұрын
Ane manel pela hitawala thiyenne heti kiyala dennako.❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Video එකක් ගේන්නම්කෝ ❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 ай бұрын
Peradeniye garden ekewath naha mehema lassanata mal.aswahak naha .tawa malpipenna ona.❤❤❤🎉
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@freeeducation3587
@freeeducation3587 4 ай бұрын
පුංචි පේරාදෙණිය❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
❤❤❤❤❤
@anushawijesekara386
@anushawijesekara386 4 ай бұрын
Koy tharam kalyak giyada mhe tharam lassanat hadanna akke .kiyanna apitath hadanna.❤👍
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
පැල ගොඩක් එක්වරම ගෙනල්ලා හැදුවේ නෑ .ටික ටික ඉතින් හැමදාම හදනවා ❤👍
@anushawijesekara386
@anushawijesekara386 4 ай бұрын
@bstagrizone3882
@bstagrizone3882 4 ай бұрын
ලස්සනයි අක්කේ ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@imali_rathnayake
@imali_rathnayake 4 ай бұрын
♥️
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
😘
@anushawijesekara386
@anushawijesekara386 4 ай бұрын
❤👍
@BithuSithumi
@BithuSithumi 4 ай бұрын
අක්කියෝ අපේ ❤ සුන්දරත්වයෙන් සිත් සුවපත් වෙනවා. අක්කියෝ ..... Beautiful Garden එක බලන්න ආසයි . ..... ඇරයුම් ලැබේදෝ......❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 4 ай бұрын
04:05 මෙතනදි ගේ පේන විදිය 😍 පට්ටම ලස්සනයි. Aunty ඔයාගේ Australian grass තිබ්බා නේද walking path එකේ.ඒවා මුළු මිදුලටම දැම්මොත් නිතරම පෑගෙන කොට මැරෙනවද?
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
ඒකට ඉක්මනට වේයෝ එනවා ❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 4 ай бұрын
@@Saaras_world. අපොයි.එහෙමද. 🥺thank you ❤️
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 4 ай бұрын
👍❤️❤️❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
❤❤❤
@NimaliAnuruddika-z3p
@NimaliAnuruddika-z3p 4 ай бұрын
Hitha niwenawa lassanaii akki
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@Kitchen1234__________
@Kitchen1234__________ 4 ай бұрын
🎉❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
❤❤
@nilanthiarosha1153
@nilanthiarosha1153 4 ай бұрын
මට නම් ඇවීත් බලලා යන්න හිතෙනවා. හරිම ලස්සනයි මිස්.. හිත නිවී සැනසෙනවා...
@SujeewaNilmini-h6q
@SujeewaNilmini-h6q 4 ай бұрын
අනේ ලස්සන ..❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@NishaniNish-m2m
@NishaniNish-m2m 4 ай бұрын
Aiyo mata nama පාළුයි .oya අපිත් ekka තරහා වෙලා නෙද.
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
නෑ මම ආදරෙයි ❤❤❤ඔයාලට
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 4 ай бұрын
Lassanai saara vediyo aka asawan baluwe ❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 4 ай бұрын
නංගි සාරා....,මම ඔයාව හමුවෙන්නෙ ටිකක් හිත නිදහස් කරගෙන හැමදාම.හේතුව....විඳින්න තියෙන උවමනාව.ඔයාගෙ හිත මොනතරම් සුවපත්ව පවතිනවාද කියලා හිතාගන්න පුලුවන්.ජීවිතය රසවිඳින මිනිසුන් අල්පය අතර ඔයත්....❤.මිහිකත මලින් සරසනවා....කියන්නෙම ලොකු පිනක්.පය ගහලා ඉන්න පොලවට බරක් නැති ඔයාගෙ ලස්සන ජීවිතයට මං අාදරෙයි.කෑකෝ ගැසීම්...අධික සෙනග අතරෙ දවස ගෙවන මං නිදහසක් ලැබුනම ඔයාගෙ මේ වැඩ ගැන සිහිකරනවා.ඔයා යූටියුබ් වලින් ලබන වටිනාම දේ මෙයයි.මිනිස් සිත් සුවපත් කරන ඔබ පිංවන්තයි....ඉඩෝරය....නුඹට නොහැකිවේවි අැයට රිදවන්න තවදුරටත්......❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
ආදරණීය ප්‍රියන්ති අක්කේ ..... ඔයා වගේ ලස්සන හදවත් ❤ මේ අයුරින් හෝ මට මුණගැසුනේ මගේ පෙර පිනටයි❤❤
@jayasiri6077
@jayasiri6077 4 ай бұрын
Kohomada kiyanna bogan villa vala mal hadaganne lassanay mal pirila
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
බෝගන්විලා ගැන video එකක් දාලා තියෙන්නේ ♥️
@SithikaHeshan-w1v
@SithikaHeshan-w1v 4 ай бұрын
බාලොලියා මල් හිටවන්න මිස්ගෙ වත්ත තවත් ලස්සන වෙයි.ඒවා අව්වට හොදට හැදෙනවා
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
පැල ටිකක් හදන්න ඕනේ .පාට ගොඩක් තියනව නේද ❤❤
@resetrest
@resetrest 4 ай бұрын
පුදුම ලස්සනක් අක්කා❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
Thank you ♥️
@sumithradewage3325
@sumithradewage3325 4 ай бұрын
Sagara mama am anawa
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
❤❤❤❤
@vihaganethsara8360
@vihaganethsara8360 4 ай бұрын
Baishi kale thiyana mal gahe nama mokadda akke
@Saaras_world.
@Saaras_world. 4 ай бұрын
බෝගන්විලා එකයි.අනිත් එකේ නම නම් දන්නෑ ❤
@studiopedia9871
@studiopedia9871 4 ай бұрын
👍❤
5-Sunday overview garden 🏡
2:29
Hari Bhari Bagiya
Рет қаралды 8
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Winter Blooms
7:54
Passions Of Nature
Рет қаралды 1,1 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН