මහත් වෙන්නෙ පාන් කෑවමද බත් කෑවමද? Anoma's Food for the soul Podcast with Doctor Subash - 04

  Рет қаралды 30,620

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

මහත් වෙන එක අඩු කර ගන්න මොනවද කන්න ඕනෙ? කොහොමද කන්න ඕනෙ. අපි ඩොක්ටර් ගෙන් අහලා දැනගනිමු.
For Nutritional Consultation - Online Medical Nutrition Therapy
(Online & Physical )
Dr. Julian Subash Mendis
MBBS (Colombo), MSc in Human Nutrition
Contact 076 40 96 210
Via Whatsapp or Botim
WWW.nutrinex.org
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 146
@AnomasKitchen
@AnomasKitchen 16 күн бұрын
For Nutritional Consultation - Online Medical Nutrition Therapy (Online & Physical ) Dr. Julian Subash Mendis MBBS (Colombo), MSc in Human Nutrition Contact 076 40 96 210 Via Whatsapp or Botim WWW.nutrinex.org කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් පහත ලින්ක් එකෙන් බලන්න. ශරීරයේ බර අඩු කර ගැනීම ගැන වැදගත් කරුණු රාශියක් අපි කතා කළා. kzbin.info/www/bejne/eX3Yk2ufmaikbsk
@angelaperera9580
@angelaperera9580 16 күн бұрын
I need to contact you Doctor 👍👍👍❤❤
@niroshijayasekara9521
@niroshijayasekara9521 13 күн бұрын
@@AnomasKitchen Thank you so much. ❤️
@lakshikuruppu
@lakshikuruppu 16 күн бұрын
කලින් උයල (ගෙදරදී)defreez කරන කෑම වල පෝෂණය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මිස්.
@priyanirajakaruna5621
@priyanirajakaruna5621 15 күн бұрын
මේ doctor හරිම නිහතමානී චරිතයක් . ඔයා කියන දේවල් වලට එකගවෙමින්‍,ඒවා අගය කරමින් එයාගේ අදහස් හරිම ලස්සනට පිලිවෙලට ගලපනවා. හොඳ වැඩසටහනක් .ඉදිරි අනාගතය ඔබ දෙදෙනාගේම තව තව සාර්ථක වේවා .
@niroshijayasekara9521
@niroshijayasekara9521 16 күн бұрын
දවසට බිත්තර කීයක් විතර කන්න ඔන? Thank you so much
@ramyawedage22
@ramyawedage22 16 күн бұрын
සලාද හදන වැඩ සටහන ඉක්මනින් කරමුද අනෝමා. ස්තුතියි ❤️🌹
@preethiseneviratne1504
@preethiseneviratne1504 16 күн бұрын
අනේ ඇත්තටම ලොකුම ලොකූ සේවයක් ..මං මේවා දැන ගන්නෙ කොහොමද ? කොහෙන් ද? කියලා හිත හිත හිටියේ ..කියන්න වචන නැහැ මේ podcast වල වැදගත්කම . අනෝමා ඔයාටත් doctor පුතාටත් හුගාක් පින්..🙏. පුතා කිව්වෙ ආදරේට
@ලෝයකහතරවටේ
@ලෝයකහතරවටේ 14 күн бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් .බර අඩු කරද්දි දිනකට බොන්න ඕනි වතුර ප්‍රමාණය ගැනත් කතා කරන්න. ස්තූතී ❤
@kumarihettiarachchi9228
@kumarihettiarachchi9228 16 күн бұрын
ස්තුතියි බොහොම වැදගත් පණිවිඩයක් දුන්නෙ නැවත විඩියො එකක් බලාපොරොත්තු වෙනවා❤ ඔබ දෙපලටම ගොඩාක් පින් 🙏🙏🙏
@WasanaNadeeshani-q2j
@WasanaNadeeshani-q2j 16 күн бұрын
හුගාක් අය දැන් සතියට කෑම එක දවසක උයලා ෆීස් කරලා තියාගෙන කනවනෙ.එක හොද නරක පොඩ්ඩක් දැනගන්න ඕන
@cookinglaws5291
@cookinglaws5291 15 күн бұрын
මුකුනුවැන්න සම්බොල කනවා හරි රසයි aunty.තක්කාලි සහ උම්බලකඩ දලා.
@nilukaranaweera3877
@nilukaranaweera3877 16 күн бұрын
ආන්ටි ගොඩාක් කෙට්ටු,බර අඩු අයටත් කන්න හොද කෑම ගැන video එකක් කරන්න පුලුවන්ද ?BMI එක අඩු අයට
@MalKanthi-r8w
@MalKanthi-r8w 12 күн бұрын
මටත් ඒ වුවමනාව තියෙනව..
@lathawickramarathna8729
@lathawickramarathna8729 5 күн бұрын
මටත් ඕන​@@MalKanthi-r8w
@madushihettiaratchi740
@madushihettiaratchi740 16 күн бұрын
Intermittent fasting ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන් වෙයිද aunty. Really appreciate all the knowledge the doctor is sharing with us!
@nathashasilva1616
@nathashasilva1616 15 күн бұрын
Fatty liver එක්ක බර අඩුකරගෙන හොද කරගන්න එක දැනුවත් කරන්න dctr with anoma aunty❤️
@gdnpnirupama3729
@gdnpnirupama3729 16 күн бұрын
ඔබතුමියටත් වෛද්‍යතුමාටත් බොහොම ස්තූතියි . දැනගෙන නොසිටි බොහෝ දේ ඩොක්ටත් සමග කල වීඩියෝ වලින් දැනගත්තා. බොහොම පිං.
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 15 күн бұрын
මුකුනුවැන්න සම්බෝල හරිම රසයි .ගොටුකොල සම්බෝල වගේ හදන්න ඕනෙ ❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 15 күн бұрын
ගොඩක් වටින වැඩ සටහනක්.ස්තූතියි ඔබ දෙදෙනාටම.
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 16 күн бұрын
ආන්ට් පොල් බෙලෙන්ඩර් කරල කිරි ගන්න එක ගැනත් කියල දෙන්න
@shanikanishadi8507
@shanikanishadi8507 16 күн бұрын
මුකුනුවැන්න කොළ සම්බෝලයක් වගේ හදලා කන්න පුලුවන් අනෝමා ආන්ටි❤
@dilinipriyanga3696
@dilinipriyanga3696 16 күн бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ...
@mis.darshi1236
@mis.darshi1236 16 күн бұрын
ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආන්ටි ❤❤❤ කෑම කල් තියාගෙන කද්දි ඒවගෙ ගුණ නැති වෙනවද ප්ලීස් වීඩියෝ එකක් කරන්න බුදුසරණයි ඔයාලට 👍👍👍❤❤❤❤❤🌺🌺
@dgdesilva295
@dgdesilva295 16 күн бұрын
Ane anoma anty puluwan nam vegetarian ayata protin ganna puluwn widiya ganath video ekk krnna .. please
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 16 күн бұрын
බත් හෝ පාන් හෝ ඕනෑම දෙයක් වැඩිපුර කාලා නිකන් පුටු රත් කරමින් හිටියොත් කොහොමත් ලෙඩ නේද ඩොක්ටර් .ඇඟ වෙහෙසනවා නම් හරි නේ.අපේ සීයලා උදේට හීල් බත් පිඟානක්.සම්බෝල සමග කාලා තමයි කුඹුරු කොටන්න ගියේ.නිකන්ම හිටියොත් ඉවරයි.ව්‍යායාම කලා.නම් හරි නේද
@MalKanthi-r8w
@MalKanthi-r8w 12 күн бұрын
බරවැඩි කරගන්න පහසු ක්‍රම ත් කියා දෙන්න පුලුවන්නම්......ලොකු උදව්වක්..ස්තූතියි..
@gdnpnirupama3729
@gdnpnirupama3729 16 күн бұрын
පොල්සම්බල ගැනත්, කුකුල් මස් ගැනත් අදහසක් කියන්න.
@nilukaranaweera3877
@nilukaranaweera3877 16 күн бұрын
මුකුනුවැන්නත් ගොටුකොල වගේ සම්බෝල කන්න පුලුවන් ආන්ටි.කැරට් පොඩ්ඩකුත් දාලා සම්බෝල හදන අනිත් ජාතිත් දාල හදන්න.රසයි ඒක
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 10 күн бұрын
මමත් එහෙම හදනවා. හරිම රසයි.
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 16 күн бұрын
Sri Lanka our Peoples, they r eating and Siting. Importen about Exercise!!!! Talk about that too.
@shanisilva6389
@shanisilva6389 15 күн бұрын
කතුරුමුරුංගා, ආදී තිත්ත කොල , කපන්නෙ නැතුව, ගන්නවනම්, තිත්ත අඩුයි .
@arunajayawardana6117
@arunajayawardana6117 12 сағат бұрын
හාල් මැස්සෝ මාලුවල වගේම කරවල හාල්මැස්සන් ගෙත් එක සමාන ප්‍රොටීන් ප්‍රමානය ම තියෙනවා ද ??
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 8 күн бұрын
මුගුණුවැන්න දලු වලින් ගොටුකොළ සම්බෝල වගේ හැදුවම රසයි ආන්ටී.
@chamodsanjeewa383
@chamodsanjeewa383 16 күн бұрын
Vegetariansla wenuwen me protein sapura ganna widiyath kiyannako aunty
@AnomasKitchen
@AnomasKitchen 16 күн бұрын
හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන් මේ ගැන විඩියෝ එකක් කරන්නම්.
@tanujatanuja7410
@tanujatanuja7410 9 күн бұрын
මිස් ඔයා ළපටි මුකුණුවැන්න හීනියට ලියලා අමු මිරිස් රතුලූනු උඹලකඩ දෙහි යුෂ ටිකක් දාලා පොල් තක්කාලි දාලා හදලා බලන්න මාරම රසයි
@ChampaMapa
@ChampaMapa 16 күн бұрын
අනෝමා ගොඩක් ඉස්තූතියි ඩොක්ටර් th එක්ක කරන වැඩසටහනට. අපට ලොකු දැනුමක් ලැබෙනවා.
@Fafam4t
@Fafam4t 14 күн бұрын
පාන් ටෝස්ට් කලාම ඒකේ තියන පිස්ටය අඩු වෙනවද
@dileenigomes4109
@dileenigomes4109 15 күн бұрын
Thank you Doctor for your valuable advice on how to reduce weight and the food we should eat and avoid. Very helpful advice. Thank you Anoma for your valuable contribution too in order to enhance the podcast. ❤
@anuradhasiriwardhane1607
@anuradhasiriwardhane1607 8 күн бұрын
Excellent Aunty Anoma. You are doing a great service with the doctor to the nation. MAY TRIPLE JEMS BLESS BOTH OF YOU 💝💝💝
@renukawickramasekare3224
@renukawickramasekare3224 8 күн бұрын
කාලයක් කාමරංගා කන්න එපා කියලා තිබුනා නේද?
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 16 күн бұрын
Miss anoma godak watinawa oyage wada satahana.thank you.
@renukawickramasekare3224
@renukawickramasekare3224 8 күн бұрын
Thank you so much Anoma for doing this type of program. Highly appreciated ❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 16 күн бұрын
Thank you so much for your generous contribution to build a healthy society. Many blessings to both of you and the team.❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 16 күн бұрын
Thank you Ms and doctor for sharing this valuable video even I have fatty liver. Blessings to all of you
@HomeTV-x2j
@HomeTV-x2j 15 күн бұрын
aththatam oya karana mey podcast eka hrima watinwa essarhatath karanna api balanawa Thankyou so mach ❤❤❤❤❤😊
@himani413
@himani413 16 күн бұрын
This is really worthy! ❤
@danilkamewan9984
@danilkamewan9984 15 күн бұрын
Aunty loku sewayak karanne, thankyou auntu & Docter
@anomaserasinghe8524
@anomaserasinghe8524 10 күн бұрын
Godark sthuthi obathumiyata budusarani ❤🎉🎉
@menakamayadunne6854
@menakamayadunne6854 16 күн бұрын
ඔබ දෙපලටම බොහොම ස්තුතියි ❤
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 16 күн бұрын
ගොඩක් වැදගත් මම නම් දන්නේ නැති ගොඩක් දේ දැනගත්තා
@lathawickramarathna8729
@lathawickramarathna8729 5 күн бұрын
බොහොම ස්තූතියි ❤
@sagaranuwan9986
@sagaranuwan9986 5 күн бұрын
Bat aduwan alawalu wadiyan kamataganna🙏
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 6 күн бұрын
Thanks for the valuable video.
@padminibandara1729
@padminibandara1729 16 күн бұрын
Thank you so much to both of you🎉🎉 This is very useful 👍🌹
@thilakshimenusha742
@thilakshimenusha742 13 күн бұрын
මස් මාලු නොකන අයට ප්‍රෝටීන් ගන්න පුළුවන් එලවලු මොනවද .කියල දෙනවා නම්..
@ShiranthiVijerathna
@ShiranthiVijerathna 16 күн бұрын
Hoda wada satahanak godak dewal igena gaththa.tank you oba depalata.❤❤❤❤❤
@SandamaliiChampika
@SandamaliiChampika 14 күн бұрын
කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර සිසිල් කර ආහාරයට ගැනීමෙන් කෙට්ටු වෙනව කියල මම අහල තියෙනවා. ඒක ඇත්ත ද?
@thilakshimenusha742
@thilakshimenusha742 13 күн бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ..❤❤❤..තරහ වෙන්න එපා ආන්ටි මැදින් ප්‍රශ්න අහද්දි පොඩ්ඩක් doctor කියල ඉවර වෙනකන්.ඉන්න පුළුවන් නම් හොඳයි ..
@ruviniekanayakewickramasin327
@ruviniekanayakewickramasin327 16 күн бұрын
Thank you so much from Paris
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 16 күн бұрын
බෙහෙවින් ස්තුතියි 🌻
@VimalaFonseka
@VimalaFonseka 15 күн бұрын
❤ ස්තුතියි.ඔබගේ වැඩසටහන් සියල්ලම වාගේ මම බලනවා .හෝඳ වැඩසටහන්.අසයි බලන්න.🎉
@ashokakumari1477
@ashokakumari1477 13 күн бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙම කරන සේවයට.🙏♥️
@AJSenadheera
@AJSenadheera 16 күн бұрын
Good pod cast...we are guided for a knowledgeable dieting through this...ගොඩක් පින්❤
@WasanthaWasantha-r7u
@WasanthaWasantha-r7u 10 күн бұрын
Fatty liver thiyena ayata honda deval genath kiyanna
@manelfonseka8384
@manelfonseka8384 16 күн бұрын
Thank you very much
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 16 күн бұрын
බොහොම ස්තූතියි අනෝමා ආන්ටී වැදගත් වීඩීයෝ එකක් ගෙනාවට..❤
@c.p.61
@c.p.61 13 күн бұрын
කොලෙස්ටෙරෝල් වලට ගන්න ස්ටැටින් වල හොඳ නරක පැහැදිලි කර දෙන්න .
@ruckyg3177
@ruckyg3177 14 күн бұрын
He's right. I can say with 100% certainty from my own experience that sugars like fructose and starchy food are the unhealthiest of all, not to mention seed oil, like sunflower grapeseed canola etc etc that contributes to raising bad LDL and lowering good HDL I normally skip breakfast and eat lightly fried bacon with 3 large eggs, olive oil drizzled on top. Keeps me fuller for longer. Good for my purse too since it's cheaper compared to breakfast and lunch most of people consume.
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 16 күн бұрын
Thanks both of you❤❤
@e161899
@e161899 16 күн бұрын
Anoma aunty could Dr Mendis comment on problems like acid reflux and bloating and how the sri lankan/Asian diet contributes to it and how to modify ingredients to alleviate this problem. It will be very helpful
@wanniarachiwanni6131
@wanniarachiwanni6131 16 күн бұрын
මිස් මම ගමන්ට් එකක මහන කෙනෙක් මම ටකක් මහතයි මගෙ බර 65 ක් වතර තියෙනවා මමකන්නෙත් ටිකයි
@ashokakumudini8266
@ashokakumudini8266 16 күн бұрын
බත් ප්‍රමාණය මැනගන්න පොඩි බදුනක් තියාගත්තොත් පාලනයක් වේවි නේද.ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි
@vitharanachami4001
@vitharanachami4001 3 күн бұрын
Thank you 💐
@Dinud1217
@Dinud1217 13 күн бұрын
Very important video. Thank you so much ❤
@pubudunichanikawijesinghe4932
@pubudunichanikawijesinghe4932 12 күн бұрын
Please do a video on 'how to gain weight healthily'
@anandhicooray5512
@anandhicooray5512 16 күн бұрын
Very useful program. Thank you Ms. Anoma! Thank you Dr.! 💐
@sagaranuwan9986
@sagaranuwan9986 5 күн бұрын
Mamat 2 dawalta rata mahatwanna simawak atuwa kawanam mahatwanna budu daranai Kuwait mama 🙏🙏🙏🙏
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 16 күн бұрын
Very useful videos thanks for your concern for getting this doctor to this program. Keep up the good innovations. Thanks a lot.
@inokafernando340
@inokafernando340 16 күн бұрын
🥰🥰🙏
@tinyblesssingsmontessori1338
@tinyblesssingsmontessori1338 16 күн бұрын
What do you suggest for full vegetarians, if not eating eggs either?
@JayanthaSenanayaka-k9m
@JayanthaSenanayaka-k9m 16 күн бұрын
Very useful video.thanks miss anoma and doctor
@priyanthiperera6462
@priyanthiperera6462 15 күн бұрын
තල වල ගුණ තියෙනවා da
@ThanujaNadee84
@ThanujaNadee84 16 күн бұрын
Ane godak watina katha bahak
@geethadissanayake7305
@geethadissanayake7305 13 күн бұрын
Please follow the Wannaku method
@LuckmiGunathilaka
@LuckmiGunathilaka 16 күн бұрын
ගොඩක් පින් ඩොක්ටර්,ආන්ටි🙏🙏🙏❤️
@sheilagerreyn3798
@sheilagerreyn3798 16 күн бұрын
Thank you so much dear. Very useful video. ❤
@AnneThanuja-mw6ek
@AnneThanuja-mw6ek 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@geethanikurera6677
@geethanikurera6677 16 күн бұрын
Gotukola salada hadana vidihata mkunuwenna salada hadanna puluwan.. hari rasai...
@shehani883
@shehani883 16 күн бұрын
Aunty, DR. Subash maarm lassanai. Maarm sexy. Medical student kaaleth godk lassana athi. Dr. Subash dakiddi issara famale medical studentslge raagayath awissenda athi😍😍😅😅😅😅 Mn Jaffna medicine
@himalihuw
@himalihuw 16 күн бұрын
Ape minissu mahath wenne bath witharakma kala neme. Wel atharamada kana amathara kema, kiri, seeni, kada kema (thelen bedala thiyena), soft drinks me hama dema bath walata wada balapanawa. Ewa tikath kiwanam thama honda bath genama kiyanne nathuwa. Bath witharaka kala ali wage bara wadi wenne ne.
@lopez7077
@lopez7077 16 күн бұрын
Ow klin pod eke ekat mention kra
@wasanthimala1011
@wasanthimala1011 12 күн бұрын
Thanks both of you.All the best ❤
@Samm1369
@Samm1369 16 күн бұрын
Pls let me know how many eggs a person in mid fifties can have for a week.
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 16 күн бұрын
Anoma miss godaak watenaa vediyo a,,,,Salad warga gana vediyo akak Dr. Akka karanna miss Thankyou ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 16 күн бұрын
Anty msn entertainment fasting karala mage bara 30 kg adu karagaththa man protin vidihara biththara gaththe aththatama ada danagaththe halmassao mekata hoda piliyamak kiyala dan arthiketh ekka anty adu adayam aya gsnath me katha karaddi salakapu eja gana antita godak thank
@manelhenake9522
@manelhenake9522 16 күн бұрын
Obathumiyatath.doctatath.bohoma.sthuthiyi♥️♥️
@rukmanperera3324
@rukmanperera3324 8 күн бұрын
👍
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 15 күн бұрын
වටිනවා
@nadiramanori7554
@nadiramanori7554 16 күн бұрын
Thank you for this program
@chandanipremadasa1585
@chandanipremadasa1585 15 күн бұрын
Thank u aunty and doctor ..❤
@thanujamolagoda9937
@thanujamolagoda9937 15 күн бұрын
Thank u aunty & Doctor 💐❤
@athulaperera6209
@athulaperera6209 12 күн бұрын
Great discussion
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 16 күн бұрын
Lankawe inne aye Kanewa idegene innewa, Oya wage Exercise ganath katha keranne , watinewa.
@BhashiniKannangara
@BhashiniKannangara 16 күн бұрын
Godak watina weda satahanak godak sthuthiy
@krishi7660
@krishi7660 13 күн бұрын
Thank you Aunty ❤❤
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 183 М.