No video

මැණික් වෙලඳාම් කරල කෝටි ගනන් හොයමු

  Рет қаралды 107,835

myHub LK

myHub LK

Күн бұрын

✔️ මේ වීඩියෝ එකේ ව්ලොග් එක: / daysofdilshan
🥨 Gemso සයිට් එක : gemso.net
🥨 Gemso group එක : / gemso
✔️ මේ වගේ තව පොඩ්කාස්ට් අහන්න : anchor.fm/dils...
🥨 මගේ සයිට් එක : dilshan.me
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...

Пікірлер: 515
@myHubLK
@myHubLK Жыл бұрын
✔ මේ වීඩියෝ එකේ ව්ලොග් එක: kzbin.info ✔ මේ වගේ තව පොඩ්කාස්ට් අහන්න : anchor.fm/dilshanabey 🥨 මගේ සයිට් එක : dilshan.me 💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey 🎤 podcast එක : anchor.fm/dilshanabey ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com 🔥 FB : fb.com/dilshanabey
@rajapakshabuddika255
@rajapakshabuddika255 Жыл бұрын
නම්බර් එක දාන්න
@chanakawimarshana5955
@chanakawimarshana5955 11 ай бұрын
WhatsApp group link please
@chinthakakaushal1956
@chinthakakaushal1956 5 ай бұрын
ඔයාලා වගේ මිනිස්සු ඩිලා අයියේ ලංකාවට මැණිකක්. කියාදෙන දේ මොන්ටිසෝරි ලමෙක්ට උනත් තේරෙන්න කියාදෙනවා,හිතේ එකයි කටේ එකයි තියාගන්නැතුව ❤❤
@IndikaNuwan-mr6pb
@IndikaNuwan-mr6pb 8 ай бұрын
කෑගල්ලේ ඉදන් රත්නපුරට අවිල්ල ඉන්නෙ මම.. මේ ගැන දැනගන්න.. දැනට පොඩි පතලක් අරන් කරනව මමයි මල්ලි.. ඔයාගේ විඩියෝ වලින් දැනුමක් අරගත්ත.. ❤️❤️
@Sahas_Induwara
@Sahas_Induwara Жыл бұрын
දවසක තාත්තත් එක්ක මැණික් buy කරන vlog එකක් ගේන්නකෝ market place එකක.❤️
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
අවුලක් නෑ බොස්.. මැණික් series එක දිගටම කරමු. ගොඩක් වටිනවා.😊😊
@masterstubborn9947
@masterstubborn9947 Жыл бұрын
මට දැන් අවුරුද්දකට විතර කලින් ඉදන් මැණික් බිස්නස් වලට කවදා හරි බහින්න ඔනි කියන එක හිතට ආවේ. මම ඒක ගැන හෙව්වට මෙහෙම ඉගෙනගන්න පුලුවන් තැනක් සෙට් වුනේ නැ. වැඩේ මරු දිගටම කරන් යමු අයියා ❤️❤️
@deneththisaraa7611
@deneththisaraa7611 Жыл бұрын
මේ විදියට Business ගැන video එකක් සතියකට සැරයක් වගේ දානවනම් මරු. අඩුම මාසෙකට සැරයක්වත්.
@zeroff1094
@zeroff1094 Жыл бұрын
watinawa me video nam
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
මගේ වටේ ගිය මැනික විස්සකට දෙනව ඩිලා අයියෙ😂
@nuwh5324
@nuwh5324 Жыл бұрын
🤭🤭
@meepuka
@meepuka Жыл бұрын
ai mania nil vela da
@Ghostsniper___
@Ghostsniper___ Жыл бұрын
​@@meepuka😂
@lalithsamantha90
@lalithsamantha90 2 ай бұрын
😅😅😅
@ravindumadusara2796
@ravindumadusara2796 Жыл бұрын
අයියෙ මැනික් ගැන තව explain video එකක් කරන්නකො 👌👌👌
@inmylife-chanu2435
@inmylife-chanu2435 Жыл бұрын
මම මැණික් වලට ගොඩක් ආසයි,, මෙි වගේ තව විඩීයෝ ගේන්න,,
@ravidurajiw3947
@ravidurajiw3947 9 ай бұрын
වාසනාව තමා අපි පෙර නොහිතන වෙලාවක ඒ මනුස්සයාට හිතාගන්න බැරි ගානක් දීලා ඒ මනුස්සයාට හිතේ ඇති සතුට නිසා තමයි අපිට ඔය වගේ දේවල් හම්බෙන්නෙ තවත් ඉතිම් තියෙනව දන්දීම නිසා තමයි හැමදේම ලැබෙන්නෙ
@KALINDU01
@KALINDU01 Жыл бұрын
මිමිමි මරැ.🔥👌❤️❤️❤️ ඩිලා අයියේ . දිගටම කරමු අයියේ.
@nirwanabhishek3804
@nirwanabhishek3804 7 ай бұрын
අයියේ තව කියල දෙන්නකෝ .ඔයාගෙ දැනුම ඕනෙ අපිට තව❤
@xsampath
@xsampath Жыл бұрын
Cam එකට තව පොඩ්ඩක් පිටිපස්සෙන් ඉදල Video ගමු? Just a Suggestion. GG
@sunilweerasinghe
@sunilweerasinghe Жыл бұрын
ඉස්සර මම ඔයාව දැක්කේ අති පණ්ඩිතයෙක් වගේ හැබැයි වෙන අය දෙන්නේ නැති රහස් ලෝබ නැතුව දෙනවා. එකෙන්ම සුපිරි ඩයල් එකක් 💙
@ravindulakshan754
@ravindulakshan754 10 ай бұрын
දිගටම මේ වගේ මැණික් සම්බන්ධ විඩීයෝ කරමු අයියේ♥️🤙
@Wickramasooriya
@Wickramasooriya Жыл бұрын
ගොඩක් හොද Topic එකක් Dilshan අයියෙ ❤️ දිගටම මේ Field එක ගැන වීඩියෝ කරන්න 😍❤️
@gayanjayasooriya4601
@gayanjayasooriya4601 Жыл бұрын
Ow
@success5764
@success5764 Жыл бұрын
මම ගොඩක්ම දැකපු තව දෙයක් තියෙනවා. මේකෙන් ගොඩක්ම සාර්ථක වෙන්නේ රත්නපුර සෙට් එක. ඒ සම්බන්ධ වටපිටාවක් තියෙන අය. පිට පලාත් වල අය රැල්ලට කෝස් එකක් කරලා පොඩි දැනුමක් අරන් ඇවිල්ලා නන්නත්තාර වෙලා යන අවස්ථාත් තියෙනවා.. ෆීල්ඩ් එකේ ඉන්නම කෙනෙක් ඇරෙන්න උඩින් පල්ලෙන් අත ගාන අය අනාත වෙනවා. ජය වේවා💙
@ishanyahathugoda8891
@ishanyahathugoda8891 Жыл бұрын
Mona cors karath wadak na gem ekak gana danne nattama ho galak hambenne nattam රත්නපුර සෙට් ඒක ගොඩ යන්නේ පතල් නිසා
@dasanthaprasad4065
@dasanthaprasad4065 11 ай бұрын
කොළඹ ඉන්නව ගෙම ගහන වුන්
@success5764
@success5764 11 ай бұрын
@@ishanyahathugoda8891 අන්නේකයි සහෝ.. උන් ගොඩ යන්නේ පතල් නිසා. හැමෝම එහෙම නෑ. නොදන්න අය පට ගාලා අහු වෙන්නේ
@success5764
@success5764 11 ай бұрын
@@dasanthaprasad4065 කොලඹ නෙමේ කොහෙත් ඉන්නවා පොඩියට කරන උන්... කොලඹ ලොකුවට ගේම ගහන උන්‍ට කන්ටෑක්ට්ස් තියෙනවා
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
ඔය මොන මැණිකක්වත් මගෙ මැණික් දෙක තරම් වටින් නැ 😌 මේකත් හොද වැඩක් මැණික් පික්කොන්ට හොද දෙයක් ❤️
@TimeTraveler_2
@TimeTraveler_2 11 ай бұрын
O/L liypu gmn තාත්තා එක්ක බැස්සේ අදවෙද්දි ගොඩක් දේවල් archive kr ඉගන ගන්න ආස අයට කියන්නේ අමාරු බිස්නස් එකක් උත්සහය කැපවීම එක්ක හෙමින් ගෙමක් ගහගන්න පුළුවන් 💖
@indika0072
@indika0072 4 ай бұрын
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට .Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරය ඇතුළත .කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks ❤
@success5764
@success5764 Жыл бұрын
ඇත්ත කතාව. අයිය කියනවා වගේ පව්ලෙන්ම මේ සම්බන්ධ පසුබිමක් තියනවා නම් තමා හොඳ 💙 නැත්තන් අලුත් අය විනාසයි
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU Жыл бұрын
Super Dila bro......❤️ 💎✅ පාර
@miurangalakshan4031
@miurangalakshan4031 Жыл бұрын
මීට අවුරුද්දකට කලින් පටන් ගත්තෙ, මැණික් උපකරණ ඔක්කොමත් තියේ ඒත් නැවැත්තුවා... ජොබ් එකක් නිසා.... ඒත් ආයෙ පටන් ගන්නවා..🥰💎
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 Жыл бұрын
1 වෙනි කමෙන්ට් එක මගෙන් අතේ සතේ නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවෙ මේ අදහස් වලට ගොඩක් ස්තුතියී සහෝ 💖
@janakasandasen
@janakasandasen Жыл бұрын
මේක හොඳ වැඩක් දිගටම කරගෙන යන්න 👍👏
@spnipunmax4106
@spnipunmax4106 Жыл бұрын
මැණික් gana තව video දන්නඩ aiye eka වටිනවා 🍁
@sidemirrorvideo
@sidemirrorvideo Жыл бұрын
Right now I'm in a bubble where I'm watching around 20 to 30 vlogs of yours, cant stop watching, need more business related videos, thank you 🙏
@SewKavi-ez2wc
@SewKavi-ez2wc Жыл бұрын
මැණික් series එක දිගටම කරමු. ගොඩක් වටිනවා
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Жыл бұрын
මගේ අදහස නම් මේකයි..කනෙක්ශන් එකක් හරහා යන්න බල්න්න පුලුවන් තරම්.නැත්තන් මාකට් එකට ගිහින් ඇදන් හිටපු කලිසමත් නැතුව තමා එන්න වෙන්නේ..
@myHubLK
@myHubLK Жыл бұрын
True
@Beye1M
@Beye1M 2 ай бұрын
digata kranna ayye...oya amu amuwe video dana eka maruu....full seris mood eken mula idan balala anthimata hina unee...digatama krnna 😂😍😍😍😄😄
@shanS375
@shanS375 Жыл бұрын
250 K subs❤️ 💎 🔥 දිගටම මැණික් ගැන vlog ටිකක් ඕන .... 17:33 karet ගාන දැනගන්නේ කොහොමද ,
@diniduchamara665
@diniduchamara665 Жыл бұрын
1ct =200 milligrams
@isururanganath9183
@isururanganath9183 Жыл бұрын
දිගටම මැණික් ගැන කරන්න. ඇත්තටම වටිනවා.
@sameerasesath3898
@sameerasesath3898 Жыл бұрын
ගොඩක් වටිනව මේ සබ්ජෙක්ට් එක. සැහෙන වටපිටාවක් තියනව මැනික් වලට enter වෙන්න. ❤
@dinusha6731
@dinusha6731 Жыл бұрын
ඒක මරු 👍 තව ගේන්න ඔය වගේ ඒවා brother
@wimalwanigarathna5269
@wimalwanigarathna5269 Жыл бұрын
දිගටම කරගෙන යන්න. thank you
@bimsara7766
@bimsara7766 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මැණික් ගෙන ඉස්සරහටත් තව වීඩියෝ කරන්න අයියේ. ❤️
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
ගොඩක් වටින video එකක් දිලා අයියෙ ❤️ දිගටම මැණික් 💎 series එක ඕනි 🤩🖤
@Hashankp
@Hashankp Жыл бұрын
මේක ගැන Podcast එකක් ඔනි ♥️
@Malithvidushan
@Malithvidushan Жыл бұрын
Thanks dilshan අයිය දන්නේ නැති subjecat එකක් ගැන දැනුමක් දුන්නට , තව video ඕන මේ ෆීල්ඩ් එකේ.
@vijithaopatha
@vijithaopatha Жыл бұрын
අයියේ තව Videos ඕන මේ සම්බන්ධව😍
@isumabeywickrama
@isumabeywickrama Жыл бұрын
❤ අලුත් Entrepreneur ලට ගොඩාක් වටින එකක් වෙයි
@SisiraKumara-ld4qs
@SisiraKumara-ld4qs 11 ай бұрын
අපි ප්‍රායොගිකවම වැඩේට බැහැලා ඉන්නේ gem ගැන දැනුම අත්‍යාවශ්‍ය යි
@shammikadilshan932
@shammikadilshan932 Жыл бұрын
Thank you soo much dilshan malli.
@onlife2055
@onlife2055 Жыл бұрын
දිගටම කරගෙන යන්න 💐💐💐💐
@Demi-ne3qe
@Demi-ne3qe Жыл бұрын
අඩො වටින විඩියෝ එකක් දිගටම විඩියෝ ඔනේ😍😍❤️
@yasithdewruwan8640
@yasithdewruwan8640 Жыл бұрын
Patta aiya දිගටම කරන් යමු ❤️❤️
@chochvix
@chochvix Жыл бұрын
Brother ,දිගටම මැණික් ගැන කරන්න . මිල ගහන විදිහයි ,market එකේ ලොකු buysla හොයාගන්න විදිහයි කියන්න .
@Chandiproductions
@Chandiproductions Ай бұрын
මේ වගේ මැණික් ගැන වීඩියෝ දිගටම දෙන්නකො
@mcbond6162
@mcbond6162 Жыл бұрын
වීදියක මැණික් හදුනා ගන්නා හැටි මිල කරන හැටි ප්‍රායෝගිකව කියා දෙන්න ..තාත්තා මාමලා සමඟ ..
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
එහෙම කරනවට මැණික් පොලවල්වල උන් කැමති නෑ.
@tharindurideemaliyadda8532
@tharindurideemaliyadda8532 Жыл бұрын
පට්ට බොසා තව විඩීයෝ ඕන 😍
@amilaprasad7354
@amilaprasad7354 Жыл бұрын
තව වීඩියෝ එකක් ඕන සුපිරි..ගොඩක් ආසවෙන් බැලුවේ
@deshanasanka4197
@deshanasanka4197 Жыл бұрын
තව epi ඕනි දිල්ශාන් අයියේ 🙏🥰
@hmgayanu6154
@hmgayanu6154 Жыл бұрын
මේ ගැන තව videos ඕනි කියන අය කෝ
@heshantutorials
@heshantutorials Жыл бұрын
වටිනවා...තව කරමු
@nasmidee
@nasmidee Жыл бұрын
තව එපිසොඩ්ස් ගේන්න පුලුවන් නම් වටිනවා අයියේ. IT වලින් එන සල්ලි වලින් දැනට ආපු ටිකත් එක්ක 1/4 එකක් වගේ මැණික් වලට දාන්න බැලුවේ. ඒක ගැන තමයි මේ දවස් ටිකෙත් හෙව්වේ.
@user-dq9kq9uf2o
@user-dq9kq9uf2o Ай бұрын
අයියා gem ගැන විඩියොස් lesson විදිහට ගෙන්න පුලුවන්ද ..වැඩේ සුපිරි .හරිම පැහැදිලි .
@tharushadewmina5079
@tharushadewmina5079 20 күн бұрын
මැණික් series එක දිගටම කරමු.
@kavinduchamod
@kavinduchamod Жыл бұрын
දිගටම ඕනි අයියේ ❤
@randikadilum4847
@randikadilum4847 Жыл бұрын
දිල්ශාන් අයියේ, කරන්න ඕක දිගටම❤️❤️
@vishmitha6370
@vishmitha6370 Жыл бұрын
250k subs 😍 congratulations❤️
@myHubLK
@myHubLK Жыл бұрын
Thank you 🙌
@thilinaabeyarathne2476
@thilinaabeyarathne2476 Жыл бұрын
හෙන කාලෙක ඉදන් දානකන් බලන් හිටිය video එකක්. දිගටම කරමු 💖🥺
@rio_zia
@rio_zia Жыл бұрын
මැණිකක් වගේම වටින වීඩියෝ එකක්
@VimoTalk
@VimoTalk Жыл бұрын
දිගටම ඕනේ. නියම වැඩේ බ්‍රෝ !
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
නැ නැ..සීරීස් එක යමු දිගටම.පටන් ගත්ත වාදිහ නියමයි.පට්ට පට පට..
@maleesharavindu9139
@maleesharavindu9139 Жыл бұрын
දිගටම කරමු අය්යේ
@gayashanmunasinghe696
@gayashanmunasinghe696 Жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ දිගටම කරමු. ජයවේවා ❤️
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
ඔයා අවුරුදු හතර පහකට කලින් කරපු ජෙම් වීඩියෝ එක දහ පාරක් විතර බැලුවා. මේක දිගටම කරන්න
@kanishkrukmal4428
@kanishkrukmal4428 Жыл бұрын
මැනික් ගැන තව videos දාන්න මට ආසයි ඔය ගැන දැනගන්න දවසක ලංකාවේ gem and jewelry Field එකේ next level එකේ ගෙමක් ගහන්න ඔලුවේ ප්ලැනක් වැඩ කරනවා
@sanjuwa2677
@sanjuwa2677 Жыл бұрын
I feel your enthusiasm towards Gems. 😍. Looking forwards for more gem videos.
@30sec26
@30sec26 Жыл бұрын
අල්ලපු ගෙදර එකා විඩියෝ එක බලල බැන්නේ නැද්ද😂 දිගටම කරන්න. නියමයි පැහැදිලි කිරීම❤
@rasikathotawatta
@rasikathotawatta Жыл бұрын
වටිනවා ....ඉදිරියට යමු
@chaturangamahesh4324
@chaturangamahesh4324 Жыл бұрын
Supirir. Digatama one
@maksgems677
@maksgems677 7 ай бұрын
You are Very honest person brother. Teaching the secrets of business and providing knowledge it is not easy to do for everyone person in this 💎 business. You are such an amazing person god bless you.
@AroshInduwara-on5eg
@AroshInduwara-on5eg 3 ай бұрын
හරි සරලව ඔළුවට දෙනව සහෝ.. ස්තූතියි
@tipsworld2
@tipsworld2 Жыл бұрын
දිගටම කරමු
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
තව ටිකක් විස්තර කරලා විඩියෝ එකක් කරනවද ඩිලා අයියෙ..😍
@dagger-za-53
@dagger-za-53 Жыл бұрын
Ayye meike series ekak geimuko 😍🔥... Well explained!
@terrencewijerathna9513
@terrencewijerathna9513 11 ай бұрын
සුපිරි . තව විඩියෝ දාන්න . Congratulations brother
@OurPlanetOurHome
@OurPlanetOurHome Жыл бұрын
Thanks bro.
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
දිගටම කරන්න ...ජය❤️
@lakshmanpinto813
@lakshmanpinto813 Жыл бұрын
Thank You Very Much For Your Very Good Valuable Explanations .
@iamsubodhak
@iamsubodhak Жыл бұрын
athl serice ekak digatama karamu
@Top_Trends_Lk
@Top_Trends_Lk Жыл бұрын
Mata Manik gana corse ekk keranna oni ayya. rajaye thiyena corse gana details dennako.
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
ඕවට එන්න පුලුවන් හැබැයි අලුත් කෙනෙකුට ගොඩක් අමාරුයිනෙ පරන අය අලුත් අයට ඉඩක් දෙන්නෙ නැ. ඕව ඉගෙනගෙන් ෆිල්ඩ් එකට ගිහින් ජිවිතෙන් වන්දි ගෙවපු අයත් ඉන්නවලු නේද
@gayanjayasooriya4601
@gayanjayasooriya4601 Жыл бұрын
Baya nan nika hitapan
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
@@gayanjayasooriya4601 හා
@tirandilharakumarage8867
@tirandilharakumarage8867 7 ай бұрын
Bro aththtm oya mara knowledge ekak godak simple widiyta denw. Appreciating bro❤❤❤
@kanchalvinodwijesooriya5862
@kanchalvinodwijesooriya5862 Жыл бұрын
meka maru ahh..digatama danna
@sltechnova7454
@sltechnova7454 Жыл бұрын
මේ සීරිස් එක දිගටම ගෙනියමු
@yalattha1040
@yalattha1040 5 ай бұрын
❤❤ aniwa. Digatamakaragenayamu. Jaya sahoo
@lahirusampath8028
@lahirusampath8028 10 ай бұрын
අයියේ ඉස්සරහටත් මැණික් ගැන විඩියෝ සීරිස් එකක් ගේන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
me video eka maruuuu thawa onii issrahata
@kasunweeraainghe6901
@kasunweeraainghe6901 2 ай бұрын
නියමයි ,
@vishulab5533
@vishulab5533 Жыл бұрын
උබ මාර මනුස්සයෙක් බාන් 😍❤️
@harshanaudayanga1090
@harshanaudayanga1090 Жыл бұрын
meka thjawa issarahata aran yanna dila aiye oya podi de idala explain karana eka me gana sturdy karanna mara suport ekaka denawa.
@TheKusalsamw24k
@TheKusalsamw24k Жыл бұрын
සුපිරි subject එක ඇත්තටම තව සවිස්තරාත්මකව වීඩියෝ එකක් කරමු බ්‍රෝ 😍😇🙏
@chamathkaperera3945
@chamathkaperera3945 Жыл бұрын
Digatama menik sambanda video one ayiye❤
@amilachamath5106
@amilachamath5106 Жыл бұрын
Twa videos danna. Must Helpful
@dhanusharoshariyo3820
@dhanusharoshariyo3820 Жыл бұрын
Continue Dila aiye 😍♥️
@vckeranda
@vckeranda Жыл бұрын
digatama karan yaana,
@nisuramiron9945
@nisuramiron9945 Жыл бұрын
දිගටම මේ Field එක ගැන වීඩියෝ කරන්න
@thimiraprabod9007
@thimiraprabod9007 Жыл бұрын
digatama wade yamu dilshan ayya godk watinw
@N-Spr
@N-Spr Жыл бұрын
වෙනම channel එකක් කරන්න පුළුවන්ද අයියේ
Day 256 : මැනික් පතල්
9:09
Days of Dilshan
Рет қаралды 100 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
@TVDeranaOfficial එකේ ගිය @DaysofDilshan
3:26
myHub LK
Рет қаралды 98 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН