අනේ මගේ සත්තු ටික chanel by💕my recipe 💕

  Рет қаралды 40,034

My Recipe

My Recipe

Күн бұрын

Пікірлер: 430
@SynithaPriyanthi
@SynithaPriyanthi 9 ай бұрын
බල්ලගෙ කූඩුව කුකුලන්ගෙ කූඩුව ලගින් හදලා කූඩුවට ලොකු කොටු ඇලුමිනියම් දැල ගහලා ඊට උඩින් ගහල තියෙන දැල උඩින් ගහන්න.සත්තුන්ට හොද ආරශාවක් හම්බෙනවා. නැත්නම් පරිස්සම් කරන්න බෑ.😢😢😢
@PalithaPalitha-nd6lu
@PalithaPalitha-nd6lu 8 ай бұрын
Kuduva hariyata gahuvanam ohoma venna
@chandanaperera4004
@chandanaperera4004 8 ай бұрын
අනිවාර්යෙන් මේ කියන විදිහට කූඩුව හැදිය යුතුයි වහලටත් පුළුවන් නම් ඒ විදිහට දැල ගහල කෑලෑ සහිත පැත්ත කට විශේෂ යි
@chamidakumar5910
@chamidakumar5910 8 ай бұрын
Anewarayenma narithamai avethtiyanne pau satunteka 😢😢😢😢
@gaurysachithra2195
@gaurysachithra2195 9 ай бұрын
හරිම දුකයි අනටි😢පව් අසරන සත්තු ටික . මම ඔයාගෙ විඩියො බලනවා මටත් හරිම දුකයි ඇන්ටි😭😭😮
@ramishkadilshan1157
@ramishkadilshan1157 9 ай бұрын
ඇත්තටම ඔය වේදනාව මටත් දැනිල තියෙනවා😢😢ඒ ගැන ආයෙ අහන්න දෙයක් නෑ
@wasanajayamini4490
@wasanajayamini4490 9 ай бұрын
අනේ ඔයාගෙ වීඩියෝ බලන අපිටත් හරිම දුකයි මේක දැකලා. ඔයා කොහොම හිත හදාගත්තද මන්දා. පව් සත්තු ටික. දුවටත් ගොඩක් දැනෙයි 😢
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ඔව් අනේ මාර දුකයි
@matheeshadenuwan5257
@matheeshadenuwan5257 9 ай бұрын
හරිම දුකයි, ඔයට වෙච්ච දේට. අනිත් අයවත් පරිස්සම් කරන්න .
@prasannaliya610
@prasannaliya610 8 ай бұрын
මේකෙ දුක දන්නේ ...එ දේට මූන දුන්නු එකෙක්ම විතරයි...හරිම දුකයි.
@VidusaMithsara-rp2lq
@VidusaMithsara-rp2lq 7 ай бұрын
ම්ම්🥲
@Pbpravee
@Pbpravee 9 ай бұрын
හරිම දුකයි ඇන්ටි මාත් ඔයාගේ කුකුල්ලන්ගෙ විඩියෝ බලනවා මමආසම ගෝමරිත් මැරිලනෙ හරිම දුකයි
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 8 ай бұрын
Math asai kukul vedio balanna...matath ewannakooooo😂😂😂
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
@@PrasannaAbeykoon-i1t ❤️❤️❤️
@eranginirmali344
@eranginirmali344 9 ай бұрын
මට මේ වගේ දෙයක් උනා නම් මට මේ විදියටවත් කතාකරගන්න බැරි වෙයි 😢😢😢
@Indikapiyantha91
@Indikapiyantha91 8 ай бұрын
ඔය බල්ලො නෙවෙයි අක්කේ අනිවාර්යයෙන් නරියෝ🥺🥺🥺
@beetanandani243
@beetanandani243 9 ай бұрын
අනේ දෙයියනේ හරි කණගාටුයි සහෝදරීකම්බි දැල් ගහලා හයිය ඇතුව කූඩුවක් හදලා ඇති කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@prashanpoorni9159
@prashanpoorni9159 9 ай бұрын
අනේ දෙයියනේ .. ගොඩක් දුකයි අක්කේ වෙච්ච දේට.. ඔයාගෙ වීඩියෝ මමත් හැමදාම බැලුවා .. පව් සත්තු ටික..
@youtuber-w3v
@youtuber-w3v 8 ай бұрын
අපිටත් ඔයවගේ ඕනේ තරම් වෙලා තියෙනවා 😢 ඔය දල හරියන්නේ නෑ බොරු වැඩ බාල dal නේ. පොඩි කොටු කම්බි dal දාල ආයේ rata oka තද රෙදි හරි mokakin හරි වහන්න ඕනේ.
@udeshpriyadarshana7740
@udeshpriyadarshana7740 9 ай бұрын
Aiyo harima wedanai..kochchara adare lebuna සත්තු tikakda සමහර vita aye anna puluan ශක්තිමත් දැලක් gahanna
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 7 ай бұрын
මමනම් මරනවා බල්ලෙක් කෑවොත් බල්ලව මරනවා මං ගාව හිටපු ලස්සන ම පැටියෙක් හිටියා මටනම් බල්ලෙක් දැක්කත් මරනවා මරන්න ඕන ඔය වගෙ බල්ලන්ව මට ඔය මොන බල්ලෙක්වත් පේන්න බෑ මරනවා පාරෙ ඉන්න තුවාල වෙච්ච බලු පැටියා පාවා මරනවා 😎 බල්ලො කියන ජාතිය මරන්න ඕන
@lalithgunasekara9716
@lalithgunasekara9716 8 ай бұрын
හරිම අපූරු හයිය දැලක් ගහල තියෙන්නේ කූඩුවට ,ඒ දැල හොදයි බෝනික්කො දාල තියන්න,අහිංසක සත්තු හදනව නම් උන්ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න සවි ශක්තිමත් කුඩා හිල් සහිත කොටු දැල් ඕන තරම් වර්ග රටේ ගන්න තිබෙද්දී ගන්න පුලුවන් බාලම දැලක් සතුන් ගොඩක් ඉන්න අවදානම වැඩියි කියලා දැන දැනම කූඩුවට යොදල දැන් පසු තැවිලි වෙන්න එපා ,අහිංසක සත්තුන් ගෙ ආරක්ෂාව ගැන තවගොඩක් හිතන්න උන්ට ලස්සන නම් දැම්මට වැඩක් නැහැ ,රැක ගන්න දන්නෙ නැතිව
@sudumal-DeArrow
@sudumal-DeArrow 8 ай бұрын
මටත් ඔය අද්දැකීම තියෙනවා නැන්දෙ මොකද අපි කලින් හිටිය ගෙදර ගෙට්ටුව යටින් සත්තුන්ට එන්න පුලුවන් ඒක නිසා බංකු තියලා වහන්නෙ එ කාලෙ අපෙ බල්ලා මැ රිලා අවුරුද්දක් ගියත් එයා නැති දුකට අපි වෙන බල්ලෙක් ගෙනාවෙවත් නැ කොහොමහරි මහා රැ බංකු එහාට කරන බල්ලො සෙට් එකක් ඇවිල්ලා තිබ්බා කිකිළියො තුන්දෙනෙක් නැති උනා කුකුළෙක්ටයි තව කිකිළියො 5 තුවාල තිබ්බා එත් ලොකුම දුක පැටව් දාලා තිබ්බ අපෙ හාවො සෙරොම මරලා තිබ්බා එක හාවයි ඉතුරු වෙලා හිටියෙ ඇත්තටම ජීවිතයම එපා වෙලා ගියා ඊලඟ පාර ලගින්ම තියාගන්න එයලාව බල්ලාව නිතරම එයලාට හුරු කරලා එයලා එක්කම වගෙ තියන්න මොකද ඉවක් අවොත් එයා යනවානෙ ටක්ගාලා අපිට වඩා සෙන්සස් බල්ලොන්ට තියෙනවා
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
ඒ දුක නම් කියල වැඩක් නැ පුතේ.මට තාම දුකයි මගේ සත්තු ටික ගැන
@shiromifernando7256
@shiromifernando7256 Ай бұрын
6:03 6:03 Kauai mirisui 2kata ekata danna oya ballo neme nugath ho ho thabai kalawaddo wen nathi Ballo 2nnek vithara kukul kudu laga kuduwaka dala purudu karanna ballon ta bayai un
@sanjeewaperera4905
@sanjeewaperera4905 9 ай бұрын
Very sad dear 😢 😢😢 Disasters can be happened any time any day .some how take care of them .all will be fine
@SafaSafan-d2j
@SafaSafan-d2j 7 ай бұрын
Me kola pada del hoda ne akka box type gray color del double kahanna one eeka thama hoda
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 8 ай бұрын
නංගී ballo ehema polime enne nehe oya kiyana widihata nari qenna athii...ane papuwa pelenna awaa eyalata aye mehema nowenna thawa arakshawa hodata denna
@jeevanithushari5249
@jeevanithushari5249 8 ай бұрын
ඔයාගේ දුක් වේදනාව මටත් තේරුම් ගන්න පුලුවන් . අපි ආදරේ කරල හදන සතුන්ට මොනවහරි උනොතින් දැනෙන වේදනාව කියන්න වචන නෑ 😢😢😢😢😪😪😪😪😪😪😪😪😪😪
@VKD7733
@VKD7733 7 ай бұрын
රේස් තිබ්බ උන් තමයි වගකියන්න ඕනෙ.රේස් තහනම් කරා නම් හරි 😼...සතෙක්ටවත් ඉන්න නෑ...කාටවත් සෙතක් නෑ ඔවගෙන් එක්කො මැරෙනවා නැත්තන් අතපය කඩාගන්නවා.මානසික ලෙඩ්ඩු 😂🤣...හෙනම ගහපන් රේස් තියන උන්ට 😼💔
@PoornaDewshan
@PoornaDewshan 8 ай бұрын
මටත් ඔහොම උනා අක්කේ😢😢 හරිම දුකයි😢😢
@ChamiPiyagiyo
@ChamiPiyagiyo 9 ай бұрын
Harima dukayi nande.ape gedarath chuti kale idala hada gaththa dennagen ekkenekwa hothabuwa alluwa.
@MalaniRathnayake-s4e
@MalaniRathnayake-s4e Ай бұрын
අපෙ ගෙදරත් කුකුලෙක් හිටිය අපි ගමනක් ගිහින් එනකොට තටු වැටිලා එහ පැත්තෙ ගෙදර නැන්ද දැකල බල්ලො අල්ල්නව අපි ගෙදර එනකම් මරිල හිටියෙ නැ අපි ගෙදර අවට පස්සෙ තම්‍ය් මැරුනෙ
@kumuduniperera
@kumuduniperera 8 ай бұрын
Thani balla narinta baya wagema Thani nariya Balu ranchuwata bayai balladuwala hengenna athi ekai wennaaththe.
@priyanganikumarasiri-tf7wy
@priyanganikumarasiri-tf7wy 9 ай бұрын
අනේ අක්කේ ඔයාගේ විඩීයෝ මම ආසාවෙන් බලපු කෙනෙක්. ඒත් මේක බැලුවම මට මරම දුකයි 😢 😢😢 අනේ පව් දෙයියනේ 😢
@DinithiKawya-l1l
@DinithiKawya-l1l 6 ай бұрын
මෙහෙම වීඩියෝ දාන එක තව කෙනෙකුට වැදගත්... නිවන්සුව ලැබේවා පව්
@Sonumendis
@Sonumendis 9 ай бұрын
😭😭😭 ආයේ එනවා ඔයා ඉක්මනින් කොටුව හදාගෙන සත්තු ටික දාන්න අක්කේ ....අනේ මගෙත් මුගටියා ඔය වගේම කිකිලියෝ 5 කොටුවටම ඇවිල්ලා මරලා තිබ්බා ....ඔයාට වගේ ලොකු වේදනාවක් ආවා සත්තු ටික අනේ මේක බලද්දී මට වෙච්ච දේවල් මතක් උනා....හරිම දුකයි...😢😢😢😢
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@NILMIVLOGS
@NILMIVLOGS 8 ай бұрын
aneee matath dukaii akkee dekkaamanm pauu anee
@PiyamuNiss
@PiyamuNiss 5 ай бұрын
Godak dukai akka anith ayawa parissan Kara ganna budu saranai
@dilkishenu9984
@dilkishenu9984 7 ай бұрын
වල්බාවෙක් පැනලා ඇත්තේ නැන්දේ😢 මම හදපු අයවත් ඔය විදියටම මරලා තිබ්බේ
@myrecipe1981
@myrecipe1981 7 ай бұрын
අනේ එහෙම සතෙක් මං දන්නෙ නැහැනෙ
@dilkishenu9984
@dilkishenu9984 7 ай бұрын
@@myrecipe1981 කලවැද්දා කියනා සතා හරි ඒ සතාට සමාන සතෙක් හරි වෙන්න ඕනේ නැන්දේ වල්බාවා කියන්නේ.එක එක පලාත් වල එක එක සත්තුන්ට කියන නමක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.ඒ නිසා හරියටම කියන්න දන්නේ නෑ නැන්දේ.මට හිතෙන විදියට කලවැද්දා වෙන්න ඇති.ඒ මොක උනත් නැන්දාගේ අය වගේම තමයි මගේ අයටත් වෙලා තිබ්බේ.එයාලගේ ඇස් දෙකයි ඔළුවයි තමයි කාලා තිබ්බේ නැන්දේ.නැන්දා ඉක්මනට ආව නිසා ඒ වගේ දෙයක් වෙන්න වෙලාව අඩු වෙන්න ඇති.හැබැයි මගේඅයව මම දැක්කේ උදේ එලිය වැටුන වෙලාවේ.හැබැයි මරලා දාලා විතරයි තිබ්බේ සම්පුර්ණ කාලා තිබ්බේ නෑ.ඔළුව ඇස් දෙක තමයි තිබ්බේ නැත්තේ.සමහර අයව තුවාල වෙලා විතරයි.ඒත් එයාලත් මැරිලා හිටියේ.කූඩුව කඩලා තිබ්බේ වහලෙන්.කඩලා කිව්වට රින්ඟන්න පුළුවන් ගානට හිලක් තිබ්බේ බලද්දී.පොඩි පැටියා කාලේ ඉදන් හදලා බිත්තර දීපු පැටව් රක්කපු මං ගොඩක්ම ආදරෙන් හදපු මගේ ලමිස්සී කියලා කිව්වේ.එයා ඇඟ දුබුරැ කළු පුල්ලි වලින් වැහුන ලස්සසනම ලස්සන කිකිලි කෙල්ලගේ ඇස් දෙකම තිබුබේ නැ උදේ දකිද්දී.එයා මැරිලා ගල් වෙලා හිටියේ.කොටුවේ හිටපු සුදු කොල්ලා කියලා මම කතා කරපු කුකුල් කොල්ලාගේ ඔළුවයි එක කකුලකුයි තිබ්⁣බේ නෑ.මට අද වගේ මතකයි එදා මමත් නැන්දා වගේ ඇඬුවා ගොඩක්.එතකොට මට වයස අවුරුදු 14ක් වගේ ඇති.මගේ ආච්චි තමයි කුකුල්ලු ඇත් කලේ බිත්තර ගන්න.හැබැයි සමහර රක්කපු බිත්තර වලින් මට වෙනම කූඩුවක් හදලා දුන්නා මගේ අයව හදන්න ආසාවට.එයාලව මමත් නැන්දා වගේ එක නම් දාලා තිබ්බේ.ලමිස්සී,සුදු කොල්ලා, හෙන්රි ආටා( රොබින්සන් අන්දරේ හිටපු සුදු ඇ⁣ඟේ කළු පුල්ලි)ඒ වගේම කිකිලී කෙල්ලෙක් හිටියා,කළු මල්ලී,සුදූ කියලා broiler කුකුල් පැටියෙක් හිටියා ලොරි වල විකුනන්න ඉන්නේ.ඒ පෙට්ටි වලා ගෙනියද්දී පෙට්ටි වලට කකුල් තැලිලා අබ්බගාත උන කුකුල් කොල්ලෙක් එයාව මම අවුරුදු දෙකක් හැදුවා කකුල්වල ⁣කොහොඹ තෙල් තලතෙල් ගගා.එක කකුලෙන් පැන පැන යන විදියටම හැදුවා අනිත් කකුල හදන්නම බැරි උනා.එයාගේ බෙල්ල ගහලා තිබ්බ දැලන් එලියට ඇදලා අරන් තිබ්බේ.කූඩුව ඇතුලේ තමයි ඇඟ ඔළුවයි කකුලකුයි දැලෙන් එලියේ.එයාව විතරයි ඉතුරු උනේ මට අන්තිමට. අල්ලලා තිබ්බ කකුල මම තෙල් ගාලා හරි ගස්සපු කකුලමයි.ඒකේන් පැන පැන හරි හිටපු එයාව එක පැත්තටම විතරයි බිම දිගා වෙන්න පුළුවන් වුනේ.කාලයක් ගිහින් එයත් මැරුනා ඔත්පල වෙලා ඉදලා.දැන් මට අවුරුදු 27 ක් වෙනවා නැන්දේ.එත් මට නැන්දගේ මේ video එක දැක්කම මගේ අතීතෙට ගියා.😥මේ video එකේ දැක්ක දෙවල් එක්ක මේ වල්බාවා කියන සතා තමයි ඇවිත් තියෙන්නේ නැන්දේ.
@supuneranga450
@supuneranga450 9 ай бұрын
මමත් හැදුවා 35 දෙනෙක් කුකුලන් 4 අනිත් අය ඔක්කොම කිකිළියෝ ඔක්කොම ඇල්ලුවා උගුස්සො මුගටි පිඹුරෝ මට එපාම උනා සත්තු හැදිල්ල... ගොඩක් දුකයි...😢😢😢😢
@mohanranganath6768
@mohanranganath6768 9 ай бұрын
පව් සත්තු.. ඔහොම උනාම තමයි සත්තු එපා වෙන්නේ
@kavindubinuditha2666
@kavindubinuditha2666 9 ай бұрын
Anti kukuta pharmacy eken vetpharma brand eke REMEDIUM kiyana spray eka genalla danna ekata adu wenawa hiwallu nithara enna gattoth karant watak danna hoyaganna bari unoth reply ekak danna mama karant watak thiyena thanak kiyannm
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
අනේ කරන්ට් දාන්න බෑ.තෙවරප්පෙරුම මහත්තයට උනුදේ
@kavindubinuditha2666
@kavindubinuditha2666 9 ай бұрын
Na na e pramithiyata nathuwa nikan dalane ehema nathuwa satttunta hadanawa ali watata samana ekak eken kisima haniyak naa wadunahama wiswela yanawa
@KumariDissanayake-bi3ii
@KumariDissanayake-bi3ii 9 ай бұрын
අනේ අක්කේ මට හරිම දුකයි මගෙත් කුකුළ්ලු ඉන්නවා මාත් ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන කෙනෙක් දවල් ට එයාලා කෑ ගැහැව්වා ට රෑට සත්තු ආවාට එයාලා ට පේන්නේ නෑ ඒකයි කෑගහලා නැත්තේ
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ඒක තමා රෑ හයියෙන් කෑගැහුවනම් එයාලා බේරගන්න තිබුනා
@kavithageethanjana979
@kavithageethanjana979 8 ай бұрын
Oyala koheda location yahapath athmayak labewa ane paw hugak dukai apith sattu hadanawa
@chamodthilakarathna
@chamodthilakarathna 9 ай бұрын
අනේ දුකයි අක්කෙ කූඩුව සේෆ්ටි මදි අපි ආයෙ හදමු කූඩුව හොදට 🥲
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@IroshaniKumari-l9s
@IroshaniKumari-l9s 9 ай бұрын
අනේ දෙවියනේ මගේ පපුව හොස් ගාලා ගියා😢😢😢😢 මාත් කුකුල්ලො හදනව මට ඵ් වේදනාව හොදටම දැනෙනවා.
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
සත්තු හදන අයම තමයි ඒ දුක දන්නේ
@rohithaUdayasiri
@rohithaUdayasiri 8 ай бұрын
මටත් මේ සිදුවීමම සිදූඋනා රෑට ලයිට් එකක් දාන්න එතකොට සත්තු පනින්නෙ නැ....
@anjaleesinethma9651
@anjaleesinethma9651 9 ай бұрын
Mama nam kikyanne oya okkomata vada hodai kukul kuduva gava ballekkva murata rata gata gahala thiyana eka.. mokada mamath kukullu hadana hinda ..mamath oya vade thamai karala thiyenne dannam eka sathekvath enne na.. balla biruvahamath hoya gathahaki
@Umeiraahamed1980
@Umeiraahamed1980 7 ай бұрын
Mugatiya kuduwa kadala balla kadala le bonawalune.mugatiyada danne ne awe.
@myrecipe1981
@myrecipe1981 7 ай бұрын
Mugati newei .ranchuwak hitiya
@sameerasameera2890
@sameerasameera2890 8 ай бұрын
ඔයාලා ඩබල් දැල ගාලා සිල් තියාගන්න රැට විතරක් කාටත් යන්න බැරිවෙන්න කරන්ට් එක වටයක් අරින්න උදෙට කරන්ට් එක ඉවත්කරාන්න පවු කුකුලො ටික දුකෙ බැ
@helashakthiya
@helashakthiya 8 ай бұрын
ඒ දැල මදිනේ. එක්කෝ ඩබල් කරලා ගහන්න ඕනේ. නැති නම් අතර මැදට යකඩ ආධාරක තියන්න ඕනේ එතකොට හරි. පව් සත්තු ටික 😢😢😢😢
@kumuduniperera
@kumuduniperera 8 ай бұрын
Ohoma thamai hondama delen thamai sakas karanna thiyenne.
@Nilani-zn9nu
@Nilani-zn9nu 9 ай бұрын
අනේ පඋ කමක්නෑ දිගටම කරන්න ආය ආරක්සිතව කූඩුව හදන්න 😭😭😭❤
@ShenalShanuka
@ShenalShanuka 8 күн бұрын
අපේ ආච්චිලයි ගෙදර කිකිළියෝ.10 කුකුල්ලු 2 කෑවා ඔය වගේමයි දෑල ඉරාගෙන 😢😢😢😢පවු ඒ සත්තු
@KanchanaSewwandi-sf7it
@KanchanaSewwandi-sf7it 9 ай бұрын
Akke reta light ekak dala thiynna ane.anika kukul dal ghnnepa podi kotu dal ghnna oya dala palanna puluwn.anika digatama enawa apu satha light danna reta dn aniwaren awadanen inna.ane mge papuwa hira una deiyne.dam pata beheth danna le dakiddi anith un kotanawa naththn
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ඊයෙ රැ ලයිට් එකක් දැම්ම
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 8 ай бұрын
❤❤oya saththunta adare kenek..gedara ayath...darmaya sama witama oyalawa raki....isthirai🙏🙏🙏..eth oyalage durwala kamak thiye..tharaha wenna epa ..meka thama swabadahama❤❤..e kukullu maruwe..thawath thirisan sathek..eyage kema wela pinisa..nathuwa..tharahakata newe...hode...EKA..THAMA BUDUN DESHANA KALA..THIRISAN APAYA🙏🙏🙏.....BUDDA DARMAYATA anuwa hitha hada ganna..❤❤❤ dan balanna..mechchara...minisath bawa labala..minissu..saththu..maragena kanne..pork..beaf..chicken..kiyala...e athin oya siduweema deyak ne..❤❤mata me siduweema dakiddi .duka hithune ne...e mama nirmansha...maduruwekwath nomarana..bawuddayek nisa..tharunayek mama...❤❤❤..MATA OYALAGE GEDARA AYA GANA..ADAMBARAYAK ATHIWUNA...karunika..unuwena manussa gunaya dakala..bususaranai🙏🙏🙏
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
❤️❤️❤️
@SachiniLakshika-pu3fn
@SachiniLakshika-pu3fn 7 ай бұрын
Oyage wedanawa hodatama therenawa akke.oya wagema thamai mamath matath gedara sathekta monawa hari unoth daraganna ba.
@SitharaWatovita1
@SitharaWatovita1 4 ай бұрын
Mata harima thukai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@NishanSandaruwan-ll9xl
@NishanSandaruwan-ll9xl 7 ай бұрын
අද මේක දැක්කෙ.හරිම දුකයි.පව් අහිංසක සත්තු ටික.බල්ලො නෙමෙයි මේ හෝතම්බුවන්ගෙ හරි කලවැද්දන්ගෙ හරි වැඩක්.පුරුදු උනාම දිගටම එනවා.ඒ නිසා කූඩුව සවිමත්ව හදන්න.බිමට කොන්ක්‍රීට් ටිකක් දාන්න.කුකුල් දැල ඇතුලෙන් ගහලා එළියෙන් කොටු දැලක් ගහන්න.ආයේ මේ දේ නොවෙන්න කූඩුව සවිමත්ව හදන්න foundation එකක් දාලා.පව් අහිංසකයො 😢😢
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
සම්පූර්ණ වරද ඔයාගෙ
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
ඔව් dr .මේ අහින්සක සත්තු මොන වරදක් කලාද
@brahmanageshantha9342
@brahmanageshantha9342 9 ай бұрын
හපොයි..දෙවියනේ මොනතරම් දුකක් දැනෙන්න ඇතිද...😢😢😢😢😢😢😢😢😢
@DamithManura
@DamithManura 2 ай бұрын
Ane pau Ballo kukullu kawoth aye ayeth enawa akke ..
@SandY-c9n
@SandY-c9n 8 ай бұрын
පව් ගොඩක් දුකයි අක්කා
@sadunisaranga6515
@sadunisaranga6515 5 ай бұрын
Nari awama kukulunta kaghanna bariwenawlu.
@jinendramadhushan6348
@jinendramadhushan6348 9 ай бұрын
plasik wenuwata yakada saha shakthimath del bhavitha karanna macson del warga godak enawa tikak ganan unath harima sawimath
@dammikanandani7063
@dammikanandani7063 9 ай бұрын
සත්තු හදන කොට කූඩුව ලඟින්ම ඉන්න පුලුවන් විදිහට ඉන්න තැනක් හදලා හොඳ සැර බල්ලෙක් හදන්න නරියට බය නිසා කුකුල්ලු කෑ ගහන්නෙ නැහැ
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
මෙහෙම නරි ඇවිල්ල ම නැ මේ පාර foxhill නිසයි මේ විදිහට ගම් වැදිල තියෙන්නෙ
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 8 ай бұрын
පවු අහිංසක සත්තුටික.
@mrsherin5sherin953
@mrsherin5sherin953 8 ай бұрын
අනේ පව් දරුවෝ වගෙයි දුකක් ඇතිඋනා 😂
@dinukasriramila6178
@dinukasriramila6178 9 ай бұрын
මේ අත්දැකීමට මූන දීල තියන කෙනෙක් විදියට අදටත් දුකයි මතක් වෙද්දි, හැමදාම චැනල් එකේ වීඩියෝ ස් බලනව,,අනේ අහිංසක සත්තු ගොඩක් දුකයි , ගෝමරී දුබුරු ඒ සත්තු නම් අපිට ආයෙ දකින්න ලැබෙන් නෑනෙ 😢
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@susanthasanjeewa1595
@susanthasanjeewa1595 9 ай бұрын
අපිටත් මේ වගේ අත්දැකීම් තියෙනවා...වැඩේ නවත්තනන්න එපා....කරන් යමූ...
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@madaradilrukshi-pt6mw
@madaradilrukshi-pt6mw 9 ай бұрын
අනේ පව්..අපෙත් අක්කෙ ආසාවට පැටව් ගෙනල්ලා හැදුව අපි දැන් එයාලා ලොකුයි..අපේ කූඩුවට පැනලා තිබ්බෙ කලවැද්දො.එක කුකුලෙක්ගෙ බෙල්ලෙන් අල්ලලා මැරිලා එයා,අනික් කෙනාගෙ තටුවම ඇදලා එලියට දැල් වලින්.ඒ නිසා එයා ගෙ තටුව ක් නෑ හැබැයි කට්ටියගෙන් හොදින්ම අද ජීවත් වෙනව එයා කුකුල් රජා වගේ.. අල්ලපු ගෙදර මිනිස්සු වහ දීලා මැරුනා එක කුකුලෙක්,එයාලගෙ ගස් පහුරු ගානවලු.පව්.. පරිස්සමෙන් හදන්න ඕන මේගොල්ලො..අපේ ත් ඉන්නව (ගීතිකා)කියල බෙන්ටම් කෙනෙකුත්...🩷ආදරෙන් තව සතුන් ගොඩක් හදන්න ලැබෙන්න ඕන ඔයා ට..🌸🙏🌸🩷🙏🙏
@angelniluka847
@angelniluka847 8 ай бұрын
Brawnita aniwaryen pagawak deela enna eththe ballo...
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
🤣🤣🤣
@sadalisaranya3530
@sadalisaranya3530 8 ай бұрын
Gdak dukai...😢 ohoma thma saththu nati wenkota gdaak dukai ....kohomhari hitha hadagamu nande😢😢😢
@nisagallage6236
@nisagallage6236 8 ай бұрын
අනේ හරිම දුකයි.... පව්....
@irushaweerasooriya5514
@irushaweerasooriya5514 8 ай бұрын
අක්කෙ ඹය බල්ලො වෙන්න බැ....ඹය අනිවාරෙන්ම නරි යෝ වෙන්න ඹ්නි නරි එන්නෙ ගෙදර බලොන්ට ඇහෙන්නෙ නැති වෙන්න හොරෙන් නරි කපටි කියන්නෙ නිකන් නෙමෙයි අක්කෙ හොද දැලක් ගහලා රීට උඩින් එයා පෝට් දැලක් ගහන්න බලු කූඩුව කුකුල් කූඩුව ලගින් තියන්න
@GaganaDilsha
@GaganaDilsha 5 ай бұрын
මිය ගිය සතුන්ට හෝද ආට්මයක් ලැබේවා .මෙ දුක දැනුනු කෙනා විතරයි දුකදන්නෙ😢😢😢😢
@raymondbasil6691
@raymondbasil6691 8 ай бұрын
මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා මටත් හරි දුකයි මේ කොටුව ට නරි තමා ඇව්ල්ලා තියෙන්නේ
@S.Perera-l3w
@S.Perera-l3w 8 ай бұрын
Narinta bawwo bayai. Ekai burala naythay. Anika rayta light 1k dala thiyana oni.💡 Pau dukai.... 💔😭
@SitharaWatovita1
@SitharaWatovita1 4 ай бұрын
Mata harima thukai 😢😢😢
@DilhaniKumara
@DilhaniKumara 7 ай бұрын
Anee🥺😢😢😢😢😢😭 tikak salakilimath wenna epai aiyo.. Paw gidak dukai sathwa athmen midenna prarthana karala danayak denba🥺
@RR1kavinda
@RR1kavinda 8 ай бұрын
අහෝ . තිරච්චාන අපායේ භයානක බව...😑 අනෙ මගේ සර්වඥයන් වහන්සේ 🙏🙏🙏
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 6 ай бұрын
ගෝර සසරෙහි සියල්ල අනිත්‍යයි. මමත් පැටවුන් 10 ක් ගෙනාව.5ක්ම බල්ලො කෑවා.බලු අයිති කාරය ගෙන් වන්දි වශයෙන් පැටව් 10 ගත්ත. ඒ උනත් හිතට දුකයි ආදරයෙන් හදපු සත්තුන්ගෙන්.😢
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u 8 ай бұрын
පව්දෙයියනේ හරිම දුකයි බලන අපිට දුකනන් හදන ඔයාලට උදේට නැගිට්ටම සත්තු නැකියලා දැනගත්තම මොනතරම් වේදනාවක්ද දැන්හිත හදාගෙන අායි හදන්න හොදට රක්ෂා කරගන්න
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
😪😪😪
@chandaniabeydola1220
@chandaniabeydola1220 7 ай бұрын
මටත් හරිම දුකයි .අනිත් ටික පරිස්සමින් බලා ගන්න
@anuhasnadeeja
@anuhasnadeeja 9 ай бұрын
Apith oya dala gahala tibuna,ballek dala irala patau 20k maruwa
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 8 ай бұрын
Me rate balloth..irala..badala..uyala..laksha ganan kanne..kukullu...ithin oyage 20...ganakda meya😂😂
@SupunNamal-ox1uz
@SupunNamal-ox1uz 8 ай бұрын
Kukul dala gahuwath lagin laga rippa gahann oni ethakota dala iruwath saththunta yann amarui
@GayaniPathminikumari-om3kp
@GayaniPathminikumari-om3kp 9 ай бұрын
Akke oyage oya vediyo math balanawa .math godak dukai .mageth oya wage tekak innawa .apeth brouneyek innawa .
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@prabanijayasekara6067
@prabanijayasekara6067 9 ай бұрын
මටත් හරිම දුකයිමගෙත් ඔහොම මුගටියෙක් පැන්න කුකුල් කූඩුවට
@ruwanharendra1972
@ruwanharendra1972 9 ай бұрын
Akke math oya deema una sattu 6 eturu une, mam elwo hadanna hetanwa den laba gatte a ne
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@champikapathirana736
@champikapathirana736 9 ай бұрын
oya dala Hiya me kotodala1/2 gahanna mage love birdlath kawa
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 9 ай бұрын
අනේ හරිම දුකයි අක්කා මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා .ඔයාගේ සත්තු හරියට අපේ වගේ දැනෙන්නේ .මාරම දුකයි 😢
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@Pbpravee
@Pbpravee 9 ай бұрын
ගිනි කුකුල්ලු දෙන්නෙකුත් හදන්න. ඒ ගොල්ලෝ කරදරයක් දැනෙද්දි කැ ගහනවා.
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
රෑටත් කෑගහනවද.
@Pbpravee
@Pbpravee 9 ай бұрын
ඔව්
@Pbpravee
@Pbpravee 9 ай бұрын
කුඩුව ලගට පොඩි බල්ප් එකක් දාන්න.එතකොට සත්තු එන්නෙ නැ
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
@@Pbpravee දැන්නම් රෑට ලයිට් එකක් දානවා
@youtuber-w3v
@youtuber-w3v 8 ай бұрын
කුකුල් කූඩුවට ඔය බාල රවුම් දාල කුඩු ගහන්න එපා ඝනකම් කම්බි පොඩි කොටු දල ගහන්න
@Chandrikapriyanthi-np7gs
@Chandrikapriyanthi-np7gs 8 ай бұрын
Ane ape gedar sudupatiyawa mugatiyek alluwa.dawas 2hari duki.lami wage adaren haduwe pau mage sudu patiya 10:02
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
ආදරෙන් හදලා සත්තු මැරෙනකොට තමයි දුක නේද
@buddhikacabral8833
@buddhikacabral8833 7 ай бұрын
Godak dukai asarana saththu tika..balanna aarui..eyalage ayusha echcara wenna athi
@SafaSafan-d2j
@SafaSafan-d2j 7 ай бұрын
Weka mara dukak ane duk wenna wenna kooduwa aay hothata balala hadaganna akka😪😔😔
@dasunika9170
@dasunika9170 8 ай бұрын
අපේ එවුන්ගේ කූඩුවට මුගටියෙක් පැන්නා අපි යනකොට මුකුත් වෙලා නැහැ වාසනාවට කුකුලට තුවාල වෙලා තිබුනා
@prasadperera6324
@prasadperera6324 9 ай бұрын
හයිය දැලක් ගහන්න.ඉරන්න බැරි වෙන්න.පුලුවන්නම් ගිනි කුකුල්ලු ජෝඩුවක් හදන්න.
@DanuDanu-uk7jh
@DanuDanu-uk7jh 9 ай бұрын
දන්නේ නැති නිසා අහන්න ගිනි කුකුලේක් ඉත්දි එන්නේ නැත්ද සත්තු
@dularikaushalaya2863
@dularikaushalaya2863 8 ай бұрын
ගිනි කුකුලො ඉද්දි සර්පයන් එන්නෙ නෑ,,,,අවොත් ගිනි කුකුලෝ සර්පයන්ව මරනවලු
@SLLEO-oq6st
@SLLEO-oq6st 3 ай бұрын
ගිනි කුකුලා හයියෙන් කෑ ගහනව කවුරු හරි ආවෝත්​@@DanuDanu-uk7jh
@dilshanchathuranga229
@dilshanchathuranga229 8 ай бұрын
Pau අහිංසක සත්තු
@niroshapriyangani6015
@niroshapriyangani6015 9 ай бұрын
Ballage kooduvath kukulange kooduva laginthiyanna nathnam ayemath ara sathun evi😢
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ඊයෙ රෑත් ආවා කූඩු හොඳට වහලා තිබුනේ .රෑ ලයිට් එකක් දාල තිබ්බ
@Samith-k7f
@Samith-k7f 8 ай бұрын
මටත් ඔහොම උනා අක්කේ,සත්තු 3ක් කෑවා බල්ලෝ කුඩුවට පැනලා
@PoornaPiu
@PoornaPiu 8 ай бұрын
Aunty pukuwannam kukul kuduwata dal gahala ewata udin ලී gahanna aunty ethakota mokekwath enne naha
@KavindyaSewwandi-c9s
@KavindyaSewwandi-c9s 9 ай бұрын
Aththstama godak kanagatui.paw saththu.oyge video mn blnne hri asawen.mn video ekk enkm bln inne.eth ada me wage deyk dakinn wei kiyla mn hithuwe na.hitha hadagnn
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
❤️❤️❤️
@ruwithmalshan603
@ruwithmalshan603 9 ай бұрын
Kahai polthelui rathkaral saththunge thuwaalwalt daann ikmanta hoda wenaw
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
හා
@cAnimeLandyt
@cAnimeLandyt 8 ай бұрын
😢😢😢😢😢❤❤❤❤❤
@chandimadasanayake
@chandimadasanayake 8 ай бұрын
Mageth kikiliyekui kukulekui me widiyata maruna
@කුකුල්පාලනය
@කුකුල්පාලනය 9 ай бұрын
ඔය කොලපාට දැල් දාන්න එපා සත්තුන්ට කඩන්න පුළුවන්
@MaduwanthiBmc
@MaduwanthiBmc 8 ай бұрын
Godak dukai akke 😂😂😂man oyage video hamadama balanawa.matath dan mage saththu ganath baya hithenawa.
@chathuraprasanna3451
@chathuraprasanna3451 9 ай бұрын
Godak dukai😢 hitha hadaganna akka aitha kuduwa hodata hadanna Nathan aitha ennawa larashata magatha ohmauna
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН