ඕස්ට්‍රේලියාවේ ගල් පර්වතයක තියන ඊජිප්තු රූපාක්ෂර | Mysterious Gosford glyphs in Australia

  Рет қаралды 4,188

Bauthika

Bauthika

Күн бұрын

Пікірлер: 39
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 3 ай бұрын
තොරතුරු හොයන්න වෙන මහන්සිය ඉතාමත් අගය කරනවා මල්ලී. ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වේවා..
@bauthika
@bauthika 3 ай бұрын
ස්තුතියි අක්කි අදහස් වලට ❤️👍 ඔයාලා නිසා තමයි මේ චැනල් එකට මෙච්චර දුර එන්න පුලුවන් උනේ 🙏
@official4641
@official4641 3 ай бұрын
පට්ට මචන්. Cast away මරු ෆිල්ම් එකක්. සිරසේ ගියා එක පාරක්. මට මතක් උනෙ අර ෆුට් බෝලෙන් 😅❤ එල
@bauthika
@bauthika 3 ай бұрын
ඔව් සහෝ මටත් මතකයි. අර ගින්දර පත්තු කරන්න ට්‍රයි කරලා අත තුවාල වෙලා මල පැනලා බෝලේ විසිකරන්නෙ 🤣👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
❤️❤️❤️❤️❤️
@bauthika
@bauthika Ай бұрын
❤️❤️👍
@udithsamarakoon34
@udithsamarakoon34 3 ай бұрын
ඉදිරිපත් කිරිම ලස්සනයි film එකක් වටේ අහන් ඉන්න ආසයි එක වචනයක් වරදින්නේ නැහැනේ
@bauthika
@bauthika 3 ай бұрын
ස්තුතියි සහෝ ❤️❤️👍🙏
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 2 ай бұрын
Great explanation ❤
@bauthika
@bauthika 2 ай бұрын
Thank you brother ❤️👍
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Ай бұрын
ඕස්ට්‍රේලියායට ගියානන් ලංකාවටත් අනිව ඇවිත් ඇති .
@bauthika
@bauthika Ай бұрын
ඔව් වෙන්න පුලුවන් සහෝ👍 දකුණු ඇමරිකාවේත් ඔවුන්ගේ සාදක දකින්න ලැබෙනවා.
@novathetraveler
@novathetraveler 3 ай бұрын
හොද විස්තරයක් ❤️👍
@bauthika
@bauthika 3 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 2 ай бұрын
හැබැයි ඉස්සර මනුස්සයාගෙ මුල්ම භාෂාව හෙබ්‍රෙව් කියලා අමතක කරන්න එපා ඊට පසුව දෙවියන් භාෂා අවුල් කරලා තියනවා. ආදරෙයි සහෝදරයා දිගටම කරගෙන යමු 😊 God bless! You 🌏♥️
@bauthika
@bauthika 2 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@sadathali1809
@sadathali1809 2 ай бұрын
😮
@chinthakadesilva93
@chinthakadesilva93 3 ай бұрын
Bro supirima comment nodammata hama ekakma balanava.plz anunaki gana thava explain video ekak one❤
@bauthika
@bauthika 3 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍 අනිවාර්යයෙන්ම
@LifeShortsLk
@LifeShortsLk 3 ай бұрын
ඒ කාලෙ ඉදං අපේ වැද්දොත් රාවනා රජ්ජුරුවො දඩු මොනර පොජ්ජෙං අහසේ ගියා කිය කිය ඉන්නැති.. 😂
@bauthika
@bauthika 3 ай бұрын
වෙන්න පුලුවන් 👍
@skysilva
@skysilva 3 ай бұрын
🥰🥰 nice
@bauthika
@bauthika 3 ай бұрын
Thank you brother ❤️👍
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 2 ай бұрын
Mama nam hitanna maka viyaja akak noma maka attama katawak tiyanawa Keyala
@bauthika
@bauthika 2 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ගොඩක් දුරට. දැනට දකින්න ලැබෙන සාදක අනුව අපිට එහෙම කියන්න පුලුවන් 👍👍
@premanandaananda9460
@premanandaananda9460 3 ай бұрын
❤❤❤❤
@bauthika
@bauthika 3 ай бұрын
❤️❤️❤️❤️👍
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 2 ай бұрын
ඉ......ආ...😃මටැ...කොමෙන් එකක් දාන්න අමුතුක විනානේ අහෝ.... 💗❤️💙💛💚💖💓💝💘💞❣️💪 ඔං....දැම්මා
@bauthika
@bauthika 2 ай бұрын
ස්තුතියි සහෝ ❤️❤️🙏👍
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
ඔක එහෙම ගලක කොටල තිබුනානම් කොහොමත් ඔච්චර කඩතොලුනැතිව තියෙන්න බැ ?කාලය සමග සුලගට තෙතමනයට යම් තරමක හානිකට ලක්වෙන්න ඔනා නේද?ඔව ගොඩක් තියුණු ආයුධයකින් කරල තියනබව මටනම් පැහැදිලි වෙනවා
@bauthika
@bauthika 3 ай бұрын
ඔව් ඒ කතාව ඇත්ත 👍 ඛාදනයටත් ලක්වෙලා තියනවා
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bauthika
@bauthika 3 ай бұрын
❤️❤️❤️👍👍👍
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
එ ඔයා මෝඩ නිසා ඔයාට වඩා ඔක කරපු අය එකගැන හිතල තියනවා?යමක් පදර්සනය කරන්න යනවට වඩා අහබුවෙන් වගේ දකින දේ වටිනාකම වැඩිනේ?
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 3 ай бұрын
Loke balawath ma rata mokadda
@Vizzminizz
@Vizzminizz 3 ай бұрын
❤❤❤❤
@bauthika
@bauthika 3 ай бұрын
❤️❤️❤️👍
@nuwanjayawardhana4513
@nuwanjayawardhana4513 3 ай бұрын
❤❤
@bauthika
@bauthika 3 ай бұрын
❤️❤️👍👍
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН