KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Bauthika
පැරණි ශීෂ්ටාචාර ගැන කුතුහලය දනවන ඇත්ත තොරතුරු දැන ගන්න කැමතිද? එහෙනම් එකතුවෙන්න මාත් එක්ක. මම භෞතික !
21:32
වසර 11,600ක් පැරණි ගොබෙක්ලි ටෙපේ වලට මොකක්ද මේ වෙන්න යන්නෙ? | What is going on in Gobekli Tepe ?
Күн бұрын
15:26
"KTM" ආරම්භය හා බංකොලොත්බාවයේ සිට රේසීං පිටියේ ශූරයන් දක්වා ගමන | ORIGINS of KTM
14 күн бұрын
10:33
ඇත්තටම පැරණි ශිෂ්ටාචාර වලට මොකද උනේ? | What happened to Ancient Civilisations?
14 күн бұрын
55:01
දකුණු ඇමරිකාවේ මෙගලිතික යුගය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් | South American Megalithic Age
21 күн бұрын
46:04
ෆින්ස්ක් ප්‍රතිමාව ගැන හෙලිදරව්වක් | ගොඩක් අය නොදන්නා තොරතුරු කිහිපයක් | The origins of the Sphinx
Ай бұрын
13:29
බෙන්ට් පිරමීඩයේ ඇතුල දැකලා තියනවද? | දුර්ලභ විඩියෝ දර්ශන | Underneath The Bent Pyramid
Ай бұрын
24:51
ග්රැහැම් හැන්කොක්ගේ Ancient Apocalypse Season 2 Netflix සීරිස් එක අනිවාර්යෙන්ම බලන්න ඔනේ ඇයි?
Ай бұрын
10:37
කවුරුවත් කතා නොකරන චීන මාහා ප්රාකාරයේ අභිරහස සහ චීන පීරමීඩ | The Great Wall of China | Conspiracy
Ай бұрын
24:43
මේ ගල් පෙට්ටගම් ඔපදමන්න යොදාගෙන තියෙන්නෙ දියර වර්ගයක්ද? | සෙරපියම් | Stone boxes in Serapeum
Ай бұрын
24:32
දියුණු තාක්ෂණයක සාදක පෙන්නුම් කරන සූක්ෂමබාවය හා නිරවද්‍යතාවය | Stone boxes in Serapeum
2 ай бұрын
16:43
සෙරපියම් වල ගල් පෙට්ටගම් වලින් පෙන්නුම් කරන දියුණු තාක්ෂණික සාදක හදුනාගමු | Stone boxes in Serapeum
2 ай бұрын
24:32
අතීතයේ දියුණු තාක්ෂණයක සාදක දකින්න ලැබෙන ඊජිප්තුවේ සාකාරා වල සෙරපියම් | The Serapeum of Saqqara
2 ай бұрын
13:25
ඇයි මේ පාෂාණ කෘතීම පාෂාණ වර්ගයක් වෙන්න බැරි? | Why this stones can not be Geopolymer?
2 ай бұрын
19:07
ගල් පෙට්ටගමක් ඇතුලේ තවත් ගල් පෙට්ටගමක් මෙගලතික් නිර්මාණ | Precision Box with an Inner Precision Box
2 ай бұрын
40:43
ඊජිප්තුවේ පාෂාණ නිර්මාණ කෘතීම පාෂාණ වර්ගයක්ද? | ඉලහූන් පිරමීඩය ඇතුලත | is this Geopolymer?
2 ай бұрын
11:15
කෆ්රේ පිරමීඩයේ ඇතුල දැකලා තියනවද? | ඊජිප්තුවේ තවත් අපූරු නිර්මාණයක් | underneath Pyramid of Khafre
3 ай бұрын
27:32
ඉතිහාසය නැවත ලියන්න වෙන්නෙ ඇයි? මොනවද මේ නව සාදක? | New evidence lead to rewrite history
3 ай бұрын
10:06
පේරුවල අපූරු ඓතිහාසික ස්තාන කිහිපයක් | Wonderful historical places from Peru
3 ай бұрын
7:27
ගීසා පිරමීඩය ඇතුලේ Queen`s chamber (රැජිනගේ කුටිය) දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
3 ай бұрын
14:02
ගීසා පිරමීඩය ඇතුලේ Grand gallery හා King`s chamber දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
3 ай бұрын
12:48
ගීසා පිරමීඩය ඇතුලේ Subterranean කුටිය දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
3 ай бұрын
34:50
සැක්සේහුවමාන් ඉදිකරලා තියෙන්නෙ ඉන්කාවරුද? 2කොටස ගෘහ නිර්මාණ ශිල්පය | The Mystery of Sacsayhuaman
3 ай бұрын
34:35
සැක්සේහුවමාන් ගැන අපි නොදන්නා කතාව 1කොටස: පිහිටීම, ඉතිහාසය හා සංකේත | The Mystery of Sacsayhuaman
4 ай бұрын
1:22:17
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 2කොටස: සූක්ෂම හා නිවැරදි බව | Evidence for ancient advanced technology
4 ай бұрын
1:01:11
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 1කොටස: යන්ත්රකර්ම සාදක | Evidence for ancient advanced technology
4 ай бұрын
55:37
ඕස්ට්‍රේලියාවේ ගල් පර්වතයක තියන ඊජිප්තු රූපාක්ෂර | Mysterious Gosford glyphs in Australia
5 ай бұрын
58:32
මාචු පික්චු ගැන හැමෝම නොදන්නා කතාව | ඇත්තටම නිර්මාණය කරේ ඉන්කාවරුද? | The story of Machu Picchu
5 ай бұрын
1:26:05
ඊජිප්තුවේ Tube Drill සිදුරු සහ තාක්ෂණයෙන් දියුණු ශිෂ්ටාචාර | Ancient tube drill marks in Egypt
5 ай бұрын
57:21
මිත්‍යා කතා, දෙවිවරු හා මාහා ව්‍යසන වල විද්‍යාත්මක පසුබිම | Myths, Gods and Cataclysmic events
6 ай бұрын
Пікірлер
@sarathshantha1329
Күн бұрын
❤❤❤
@bauthika
Күн бұрын
❤️🙏👍
@KhkSilva-y4v
Күн бұрын
රවුම් කොටස පියාම්බන පීරීසියක කොටසක් වගේ...
@bauthika
Күн бұрын
සමහර විට ඔවුන් දැක්ක දෙයක නිර්මාණය කරපු අනුරුවක් වෙන්නත් පුලුවන් සහෝ👍
@sampathgamage861
Күн бұрын
අතීතයේ ජීවත්වු මානවයා තම අවශ්‍යතාවයන් අනුව.. දෘඪ පාෂාණ මොලොක් කිරිමට සහ ඒවා නැවත දෘඪ තත්ත්වයට පත්කිරීමේ තාක්ෂණය මනාව දැන සිටියා..! එයට උදාහරණයක් ලෙස ලංකාවේ අම්පාර ප්‍රදේශයේ "රජගල" පුරාවිද්‍යා භූමියේ තිබෙන ගල් පාත්‍ර..!!
@bauthika
Күн бұрын
අනිවාර්යයෙන්ම 👍👍
@Vimukthi93-i3v
Күн бұрын
Tutuknmange sohone tibila karathyk hoyagata neda eke rodyak tibunne neda ekth lee pathurakda tibunne ? 🤔🤔🤔
@bauthika
Күн бұрын
තුතන්කාමුන් අයිති වෙන්නෙ අකනාටන්ගේ කාල සීමාව වෙනකොට පැවතුන අමර්න කියන 18වෙනි රාජවංශයට. ඒ කියන්නෙ ක්‍රි.පූ. 1341දි පමණ. ඊජිප්තු වැසියෝ රෝදය හොයා ගත්තා කියලා සැලකෙන්නෙ ක්‍රි.පූ. 4වෙනි සියවසේ. ඒක නිසා තුතන්කාමුන්ගේ කරත්තයේ රෝද තිබ්බ එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔහුගේ සොහොන්ගේ ඇතුලේ තිබිලා කරත්ත 6ක් හොයාගෙන තියනවා සහෝ👍
@nilanthaaajeewa1154
Күн бұрын
ඉජිප්තු ශිෂ්ඨාචරයේ නිර්මාණ වලට වඩා ඉතා සංකීර්ණ නිර්මාණ වගේම නිර්මාණය කිරීමට අතිශය දියුණු තාක්ෂණික දැණුමක් සහ දියුණු උපකරණ භාවිතා කර සිදු කළ නිර්මාණ බව ඉතාම පැහැදිළියි. මේ තරම් තාක්ෂණය දියුණු කාලයකත් ඝානට් හෝ ඊට ඉහල කොරන්ඩම් දක්වා දෘඪ තාවයක් ඇති පාශාණ වලින් හිතෙන හිතෙන නිර්මාණ කරන්න බැරි බව පුද්ගළිකව මම අත්දැකීමෙන් දන්නවා. මේවා කෙතරම් නිවැරදිව සාදා තිබෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දේවල් නිර්මාණය කරන්න දවසක් හරි මහන්සි වුනු කෙනෙකුට විතරයි . අනිවාර්යයෙන්ම ඔවුන් දේවත්වයෙන් සැළකූ අහසින් ආවා කියා පිළිගත් දියුණු පිරිස භාවිතා කළ දේවල් මොවුන් වටිනා වස්තුව ලෙස සළකා රැස් කර පසුව සොහොන් වල තැන්පත් කරලා.
@sumanarathnasangakkara
2 күн бұрын
❤
@bauthika
2 күн бұрын
ස්තුතියි ❤️🙏
@chefmaheshcreations4785
2 күн бұрын
❤
@bauthika
2 күн бұрын
❤️👍
@SL_Diary_Travel
2 күн бұрын
❤
@bauthika
2 күн бұрын
❤️👍
@ajithkumara2691
2 күн бұрын
❤
@bauthika
2 күн бұрын
❤️👍
@NilanthaSamarathunga-s9c
2 күн бұрын
ස්තූතියි ඔබට කරුණු සොයා දැනගන්නට සැලැවීමට
@bauthika
2 күн бұрын
ස්තුතියි වටිනා අදහස් වලට ❤️🙏👍
@samandias4942
3 күн бұрын
Valuable information’s. Hamadama wage aluth dewal Thanks ❤🎉😅 bro
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට ❤️🙏👍
@samandias4942
2 күн бұрын
@ thanks
@studionr5540
3 күн бұрын
වෙනද වගේම කියන්න ඔනෙ.. අදත් අලුත් තොරතුරු ගොන්නක් සරලව ලස්සනට එක්ස්පෙලේන් කරල . අපේ කුතුහලය තවත් ඇව්ස්සුවා.. හොඩක් පිං මේ දෙන දැනුමට.. අපේ චින්තන රටාව , ඉතිහාසය ගැන හිතන් හිටපුව් විදියවෙනස්කරපු එකම චැනල් එක ස්තූති සහෝ.. 🙏 දැංනම් content quality එකත් පට්ට..
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට ❤️🙏👍 අපි තව විස්තර හොයමු 👍
@studionr5540
2 күн бұрын
@@bauthika Teslage free energy tower eka ganath Vdo Ekak one .. ekath parani thakshanayak loken hangapu
@bauthika
2 күн бұрын
@studionr5540 අනිවාර්යයෙන්ම සහෝ👍
@SudesCris
3 күн бұрын
මේ ලේත් machines වල නටබුන් භම්බෙලා නැද්ද ඇයි බදුන් චීන භැඩයක් ගන්නේ
@bauthika
3 күн бұрын
නෑ සහෝ තාම හොයාගෙන නෑ. චීන හැඩයක් විදිහට පෙන්නෙ අපි බහුලව දැකලා තියෙන්නෙ චීන පෝසීලෙන් බදුන් නිසා සහෝ. 👍
@dreamz99999
3 күн бұрын
අපේ රටේ ,ඉන්දියාවෙ තියන පැරනි ජනප්‍රවාද කතා සාදක ගැනත් වීඩියෝ ටිකක් කරා නම් හොදයි කියල මම හිතනවා...
@dreamz99999
3 күн бұрын
මම හිතන විදියට පැරනි දේව කතා වගෙ ඒවගේ තියනවා පැරනි ශිෂ්ටාචාර ගැන ඔවුන්ගේ කාල වල සිදූ උනු වැදගත් සිද්දි වගේ දේවල්.භවුතික කාරනා සමග සමහර සිද්දි යම්කිසි ආකරයකට ගැලපිමක් බලාගන්න පුලුවන්.
@bauthika
3 күн бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 ස්තුතියි වටිනා අදහස් වලට සහෝ ❤️🙏👍
@bauthika
3 күн бұрын
ඔව් සහෝ ඒ කතාව ඇත්ත 👍
@asankahannadige82
3 күн бұрын
මම ගුරුවරයෙක් .. පොත්වල වත් නැති මේ වගේ දේවල් හොයන්න කියලා මම මේ චැනල් එක පාසලේ දරුවන්ට පවා රෙකමන්ඩ් කරලා තියෙන්නේ .. එයාලා හරිම කැමති මේ චැනල් එකඑකට
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ ❤️🙏👍 ඒ කතාව ඇත්ත. අපිට ඉස්කොලේන් මේ තොරතුරු කියලා දුන්නා නම් අපි මේ වෙනකොට තව කොයිතරම් දැනුම එකතුකරගයිද? ගොඩාක් අයට මේ දෙවල් ගැන හොයන්න උවමනාවක් තියනවා සහෝ. හැබැයි කොහොමද හොයන්නෙ, මොනවද මුලාශ්‍ර කියන එකයි ගැටලුව. ඒ අයට හරි පාර පෙන්නලා දුන්නම ඉස්සරහටම යනවා.
@Rasidanan
3 күн бұрын
😮
@bauthika
3 күн бұрын
❤️👍
@BuddikaLakmali-m2l
3 күн бұрын
ද්රඩ පාෂාණ මෘදුකරලා සක පෝරුවේ තියලා ඒ භාජන මම හදනවා නම් ප්‍රාථමික උපකරණ ටික මටත් ඕන වෙනවා කියල හිතනවා.😊 දියුණු ශිෂ්ටාචාරයක බඳුන් හදන්න ලොකු තාක්ෂණයක් ඕන වෙයි කියලා මම නම් හිතන්නේ නෑ . පාෂාන ඉටි කරන බෙහෙත්, සකපොරුව ප්‍රාථමික උපකරන ටිකයි තිබූනම ඇති කියල හිතනවා.thank you ඔබගේ video එකට.
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට ❤️🙏👍 නිකමට හිතලා බලන්න පාෂාණ මෘදු කරන්න ඒ වගේ බෙහෙතක් හොයා ගන්නවා කියන එකටත් කොයි තරම් දැනුමක් තියෙන්න ඔනේද? ගල් යුගය පහු උනා විතරයි ඔවුන්ට කොහොමද ඒ තරම් දියුණු රසායන විද්‍යා දැනුමක් ලැබිලා තියෙන්නෙ?
@BuddikaLakmali-m2l
3 күн бұрын
@@bauthika ගල් යුගයේ පහුවෙලා දියුණු ශිෂ්ටාචාරයේ නටබුන් අපි ඇස් ඉදිරිපිට තියෙනවනේ . ඒ වගේ ලේසි ක්‍රමයක් නැත්නම් පිරමීඩ තාම හදනවා . ගලක් ගලක් ගානේ තියෙන අක්ෂර, රූප සටහන් තාම කොටනවා. අනික ගල්වල සටහන් කරලා තියෙනවා අපි මේ ක්‍රමය තමයි පාවිච්චි කරේ කියලා. අද මිනිස්සු ඒවා විශ්වාස කරන්නේ නැති එක තමයි ප්රශ්නය.
@anomakarunarathna2867
3 күн бұрын
❤❤❤
@bauthika
3 күн бұрын
❤️👍🙏
@DisnaGarusingha
3 күн бұрын
ඉතා වටිනවා මේ තොරතුරු ❤❤❤
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️🙏👍
@ohansa1878
3 күн бұрын
ඇත්ටම හරිම කෘතුහලයෙන් බලන video හැමතැනින්ම දකින්න නොලැබෙන තොරතුරු ගෙනවට ස්තුති
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️🙏👍
@rmmobo_sl_broo858
3 күн бұрын
Gemmak tamai 🔥💪
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ ❤️🙏👍
@unemune6287
3 күн бұрын
❤❤❤
@bauthika
3 күн бұрын
❤️👍🙏
@sandeepadikkumbura
3 күн бұрын
❤❤❤ ඒක
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ ❤️🙏👍
@DushmanKalpana
3 күн бұрын
❤❤
@bauthika
3 күн бұрын
❤️🙏
@DineshRoshanBandarakulathunga
3 күн бұрын
ඇත්තමට කාලතරනය කල පුද්ගලයන් , ඒ වාගේම අබිරහස් ගැන අපි කැමැතියි එ ගැන කරන්න පුලුවන් ද?🎉🎉🎉
@bauthika
3 күн бұрын
අපි හොයලා බලමු සහෝ👍 ඔප්පු කරන්න පුලුවන් භෞතිකමය විද්‍යාත්මක සාදක තියනවා නම් අනිවාර්යයෙන්ම විඩියෝ එකක් කරන්නම් සහෝ👍 ස්තුතියි අදහස් වලට සහෝ👍 ❤️🙏
@Gaganayaka
3 күн бұрын
👍💥
@bauthika
3 күн бұрын
❤️👍
@wchathuranga454
3 күн бұрын
අනිවාර්යයෙන් දියුණු තාක්ෂණික මැශින් 1 භාවිතා කරලා තියනවා.පාෂාන රබර් වගේ මොලොක් කරන ක්‍රම වේදයක් තියෙන්න ඇති.පසුව ඉක්මනින් සවිමත් වෙනවා ඇති
@bauthika
3 күн бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ස්තුතියි වටිනා අදහස් වලට ❤️👍🙏
@nadunasanka6708
3 күн бұрын
ගොඩක් මහන්සිවෙලා මේතොරතුරු සොයාගෙන අපිට ඉදිරිපත් කරනවා.. බොහොම ඉස්තුතියි ඔබට... මේක හරියට දක්ෂ නිර්මාණ කරුවන් විසින් නිවසක් නිර්මාණයකර. පසුකලෙක එහි වාසයකරපු මිනිස්සුන්ගේ දරුවෝ විසින් එහි බිත්ති මත පැන්සල්, පාටකූරු වලින් චිත්‍ර ඇඳලා අවුරුදු 5000ට පසුව කියනව චිත්‍ර ඇඳපු අයමතමයි නිවස ඉදිකලේ කියල. එහෙම බැලුවහම ඒ මත දරන ඊජිප්තු බලධාරීන් හරියට අර චිත්‍ර ඇඳපු ළමයි වගේ මනසක් ඇති අය. පැහැදිලිවම පෙනෙනවා යම් බලශක්තියක් සහිත ශිෂ්ටාචාරක් තිබී ඇති බවට.. 👍👍👍👍
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ වටිනා අදහස් වලට 🙏❤️👍 ඔයා කියපු කතාව ඇත්ත.
@Voiceofthegod
3 күн бұрын
නැවතත් එහෙම විනාශයක් ආවත් මිනිසුන් සහමුලින්ම වැන්නෙ නෑ. 20ක් ඉතුරු උනත් ඇති. ඒ 20 දිවැසිවරුන , රිෂිවරු වෙනවා අලුත් පරම්පරාවට එයාලා තමයි දැනුම දීපු අය, මෙ වගේ නැවත ගොඩනැගෙනවා. බර්ජ් කලිෆා, ටජ්මහල් ගැනත් මේ වගේ කතා කරයි.. ඊටත් කලින් තිබුන චීන මහා ප්‍රාකාරය ගැනත් මේ වගේම අතීතය තොරතුරු වසංකරද දන්නේ නෑ..😅😅😅
@bauthika
3 күн бұрын
වෙන්න පුලුවන් ❤️🙏 ස්තුතියි වටිනා අදහස් වලට ❤️👍
@pdkxproduction2729
3 күн бұрын
ඊයෙ ඉදන් සකාරා ගැන හොයන්න ගත්ත විතරයි ❤️😍😍 ගොඩක් වටින වීඩියෝවක් ❤️❤️
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️🙏 අනිවාර්යයෙන්ම තව විස්තර හොයන්න. සෙරපියම් ගැන,අබුසියර්, අබුරවාශ් 👍
@susanthamohotti2796
3 күн бұрын
❤
@bauthika
3 күн бұрын
❤️👍
@4S6GGS
3 күн бұрын
😊
@bauthika
3 күн бұрын
❤️👍
@BuddikaDarsana-mz6vf
3 күн бұрын
Supiriyak thama ithin 💟😍💝
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ ❤️👍🙏
@krishanthidissanayake8133
3 күн бұрын
Godak sthuthiy. Me thorathuru pahadiliva idiripath kireema harima watinva 😊
@bauthika
3 күн бұрын
ස්තුතියි වටිනා අදහස් වලට ❤️👍🙏
@Interstellar1982
3 күн бұрын
සීගිරිය ගැනත් මේ වගේ වීඩියෝ ටිකක් කරන්න බලන්න.ලොකු දෙයක්
@bauthika
3 күн бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරන්නම් සහෝ 👍 ❤️🙏 කට්ටිය ඒ ගැන කතා කරන එක අඩු උනාම කරන්නම් සහෝ👍
@Interstellar1982
3 күн бұрын
ඔව්.මටනම් අපේ නිර්මාණ සහ ඊජිප්තු නිර්මාණ අතර ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.අපේ අයත් ගල් වැඩ කරලා තියෙනවා ආයේ දෙක වෙන්නේ නැති වෙන්න.අවුකන උනත් සුපිරි වැඩක් නෙ.ගල ඉටි කරලා පිළිමේ හදලා තියෙන්නෙ.
@bauthika
3 күн бұрын
@Interstellar1982 අනිවාර්යයෙන්ම ඒ කතාව ඇත්ත සහෝ👍 මම හිතන විදිහට අතීතයේ එක්තරා කාල සීමාවක, නූතන අපි ගෝලීය ශිෂ්ටාචාරයක් විදිහට ඉන්න විදිහටම, අතීත ගෝලීය ශිෂ්ටාචාරත් පැවතිලා තියනවා. අද කොන්ක්‍රීට් කියන්නෙ ලෝකේ හැම තැනකම භාවිතා වෙන දෙයක්. උදාහරණයක් විදිහට එක රටක අලුත් දෙයක් හොයා ගත්තොත්, ඒ දේ ලෝකෙ පුරාවට පැතිරිලා යනවා වගේ. අපි දකින මේ නිර්මාණත් ඒ වගෙ වෙන්න පුලුවන්. බොහෝදුරට මේ මහපොලව මත බිහිවුන පලවෙනි දියුණු ගෝලීය ශිෂ්ටාචාරය අපි නෙමෙයි 👍
@somarathnesilva6668
3 күн бұрын
Good
@bauthika
3 күн бұрын
Thank you ❤️👍
@shakilamovies8703
3 күн бұрын
👍
@bauthika
3 күн бұрын
❤️👍
@talkwithsanath
3 күн бұрын
❤❤❤
@bauthika
3 күн бұрын
❤️❤️❤️👍🙏
@Darkfienix-bc5vv
3 күн бұрын
ගැම්මක් තමයි .... 😂😂😂
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ👍
@savithriperera7626
3 күн бұрын
Informative.Than❤k❤s❤❤❤
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ ❤️👍🙏
@Deshanaaradana8346
3 күн бұрын
ජයවේවා සහෝදරයා නියමයි
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍🙏
@Sudheshsupun27
3 күн бұрын
❤ඉතා වටිනා තොරතුරු ජය වේවා❤
@bauthika
3 күн бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍🙏
@MJaya-h3x
3 күн бұрын
First Like
@madhushagamage4799
3 күн бұрын
Superb
@bauthika
3 күн бұрын
than you bro ❤️👍
@ShihanHasaranda
5 күн бұрын
උබේ උත්සහයට සුබපැතුම්. ඒ වගේම ස්තූතියි...❤😊
@bauthika
5 күн бұрын
ස්තුතියි සහෝ ❤️🙏👍
@ManjulaBuddarage0
6 күн бұрын
ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි.. ලොකෙ වගේම ලංකාවේත් මේ වගේ කැනීම් වලට ලක් නොව්න ස්තාන ගොඩක් තියනවා.රිටිගල එක තැනක්.. මොනව උනත් පුරාවිද්‍යාත්මක වටිනා තැන් සේරමහාරනවට වඩා ඒවා ඒ ආකාරයෙන්ම පරෙස්සම් කරනවනම් වටිනවා.. මේකනම් සල්ලි හොයන්න කරපු වැඩක් තමයි
@bauthika
6 күн бұрын
ඒ කතාව ඇත්ත සහෝ 👍👍 ස්තුතියි වටිනා අදහස් වලට ❤️🙏
@ManjulaBuddarage0
5 күн бұрын
@@bauthika ඇත්තටම ඔයාගේ වීඩියෝස් හරි ලස්සනයි.. දිගටම කරගෙන යන්න..
@bauthika
5 күн бұрын
@ManjulaBuddarage0 ස්තුතියි සහෝ ❤️🙏 ඔයාලා තමයි මේ චැනල් එකේ හයිය 👍
@සෘන්ඝාර
6 күн бұрын
පෙලේන්ටියක් ගහන ගමන් උබත් එක්ක පොඩි කයියක් දාන්න ආසයි බන් හවසක
@bauthika
6 күн бұрын
අනිවාර්යයෙන්ම සහෝ 👍👍 ලගදිම සෙට්වෙමු👌
@සෘන්ඝාර
Күн бұрын
@@bauthika 🥰😇