අවසන් රාත්‍රී බෝජනයේ සැඟවුනු අඳුරු කතාව | Mystery Behind The Last Supper

  Рет қаралды 150,925

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

අවසන් රාත්‍රී බෝජනයේ සැඟවුනු අඳුරු කතාව | Mystery Behind The Last Supper
එය බොහෝ මතභේදවල කේන්ද්‍රස්ථානය වීමත් සමඟ ලියනාඩෝ ඩා වින්චිගේ අවසන් රාත්‍රී භෝජනය නම් චිත්‍රය බොහෝ කලක සිට විවිද අභිරහස්වලින් සහ කටකතා වලින් වැසී ගියා.
ජේසුස් වහන්සේ සිය ගෝලයන් සමඟ අවසන් භෝජන සංග්‍රහයට සහභාගී වන සිතුවම තමයි මේ. චිත්‍රය තුළ සැගවී ඇති දේ පිළිබඳව බොහෝ දෙනාගේ හඩ අවදිවෙලා තිබෙනවා. අනාවැකිමය පණිවිඩ සහ සැඟවුණු music notes වල සිට ලෝක අවසානය ගැන අනතුරු ඇඟවීම දක්වා මේ චිත්‍රය තුලින් මිනිසුන් කියන කතා ඉතාමත්ම සංකීර්ණ වෙලා.
ඉතිං මේ අතරින් ඩාවින්චි අපට කියන්න උත්සාහ කළේ මොකද්ද? අද අපි ඩාවින්චිගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පිටුපස ඇති සැබෑ අර්ථය වෙත කිමිදෙන්න තමයි උත්සාහ කරන්නේ.
__________________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
__________________________________________________
#Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #KZbinAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 16
@thush6512
@thush6512 Жыл бұрын
"*ඩාවින්චීස් ඩොමෙන්ස්* " බැලුවා නම් තවත් කරුනු රාශියක් සොයාගත හැකී.❤
@rasaldeeptha6973
@rasaldeeptha6973 Жыл бұрын
ඩාවින්චි කෝඩ් පොත කියෙව්වනම් ඕකට පිලිතුර හම්බෙනව ලස්සනට
@seesar3535
@seesar3535 Жыл бұрын
Oka nikan adapu ekak wenna barida, dan pana daagena eke amuththak hewwata,
@thush6512
@thush6512 Жыл бұрын
1st comment ,ජයෙන් ජය වේවා !!!
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤️🙏
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💝💗💖
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
Jesu thuma deviyanwahanse eya gena Hoya Hoya inne nethuwa eya adahaganna nethnam apagatha wei
@Ravinduedits
@Ravinduedits Жыл бұрын
1st
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 Жыл бұрын
මේවා කන්ස්පිරසිස් වෙන්න බැරිද? 🙄
@prabhakumari9863
@prabhakumari9863 Жыл бұрын
Ape ithihasa pothe rupe mita wada wenas
@worldtalent
@worldtalent Жыл бұрын
I AM THE FIRST
@SamithMalshan-lf6qr
@SamithMalshan-lf6qr Жыл бұрын
Oya inne st john munithuma
@thusithasanath8334
@thusithasanath8334 Жыл бұрын
supiri
@gamingyoka
@gamingyoka Жыл бұрын
1mama
@xxitgaming
@xxitgaming Жыл бұрын
1st ❤ Pin me 😢😢😢😢
@SHEHAN3636
@SHEHAN3636 Жыл бұрын
Supiri🤍🤍🤍
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН