නැව ගිලෙන්නට කලින් සිදුවුන සිදුවීම් | Mystery of Titanic Ship

  Рет қаралды 56,887

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 248
@rush_273
@rush_273 4 жыл бұрын
අම්බෝ මන් ආසම වීඩියෝ එකක් Titanic 😘❤
@isurueranda6097
@isurueranda6097 4 жыл бұрын
ටයිටැනික් නැවේ නෂ්ටාවශේෂ ගැනත් වීඩියෝවක් ඕනේ
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
👍 එල
@derangala
@derangala 2 жыл бұрын
හැමදාම ගොඩක් වෙනස් දෙ ඔබ ගෙන එනවා.තෙරැවන් සරණයි අයියා ඔබට
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
8:55 Britannia නෙමේ britannic. Olympic , titanic , britannic ඔක්කොම එකම පංතියේ olympic class නැව්
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
8:00 ss californian ඈතින් නැවක් තියෙනව දැක්කත් ඒක එක්ක පණිවිඩ හුවමාරු කරන්න බැරි වෙලා තියනවා නැවේ vireless operator නින්දට ගිහින් නිසා
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 4 жыл бұрын
අම්මෝ මට වෙලාවකට හිතෙනවා මෙයත් කාලතරනය.කලා කියලා
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@GAMINGBOY-cm9bk
@GAMINGBOY-cm9bk 4 жыл бұрын
Amboooo bn . Habai matath ehema hithila thiyenawa
@laliththilakawardena9282
@laliththilakawardena9282 4 жыл бұрын
yrPpyrw
@manojlakmal8399
@manojlakmal8399 4 жыл бұрын
Good morning අයියේ ලස්සනයි ada program eka
@rancha9324
@rancha9324 4 жыл бұрын
Mekema Ara kiwwa next video ekath ekmanta denna.... 💖 jayawewa ayye👍
@chruchofyahamagahealing211
@chruchofyahamagahealing211 4 жыл бұрын
ඉක්මන්ට ගේන්න මෙකෙම තව විඩියො එකක්❤ ලස්සනයී🌼
@kgsujeewa4420
@kgsujeewa4420 4 жыл бұрын
කෙහෙමද මෙවා ඔයා හෙයා ගන්නෙ නියමයි 👌👍❤
@lahirukumara9986
@lahirukumara9986 4 жыл бұрын
වටින විඩියෝ දෙන ඔයාට බුදු සරණයි අයියේ🌍🌍💖
@lakshethamax6308
@lakshethamax6308 3 жыл бұрын
තව වීඩියෝ එකක් ඕනේ ටයිටෙනික් නැව ගැන සින්හ අයියේ
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
ඒ training එක නොදීම පසුපස අභිරහසක් නෙවෙයි නැව ගැන තිබ්බ අධික විශ්වාසය තමයි හේතුව
@akila1820
@akila1820 4 жыл бұрын
කපල් එකක් නැවේ ස්ටෝර් රූම් එකේ තිබ්බ වාහනයක් අස්සේ රිංගන් දඟල දඟල ඉඳලා අපේ සීයාගේ තාත්තා තමා පන්නල තියෙන්නේ ඒ දවස්වල.
@akila1820
@akila1820 4 жыл бұрын
@@nicoexpress3939 උඹලගේ ආච්චිද?
@alexfernando1005
@alexfernando1005 4 жыл бұрын
1968 august 29 TV වලට උනදේ ගැන විඩියෝ එකක් ඕනි 🔥
@acreation6565
@acreation6565 3 жыл бұрын
Mokkd une
@acreation6565
@acreation6565 3 жыл бұрын
Aniwa reply oni
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි.
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
අපේ රටේ වගේ නම් අර නර්ස්ට මොන කතා කියයිද? මූසලකම කියයි. භයානක කෙනෙක් කියයි. ඔය නැව ගිලුනේ ඔය ගෑණි නිසා කියයි. 😁😁
@sankakumara4836
@sankakumara4836 4 жыл бұрын
මං ආසම චැනල් එකක් ..
@nimanthasandeep2684
@nimanthasandeep2684 4 жыл бұрын
Taitenik newa gilunu thena balanna berida
@riyazsama678
@riyazsama678 4 жыл бұрын
Brother please princess of QAJAR in Persia video ekak karanna puluwanda??
@prasannaprasanna6883
@prasannaprasanna6883 4 жыл бұрын
Adarai me wage VIDEOS karanna shktiya dihriya labawa
@JAlex-wk6xx
@JAlex-wk6xx 4 жыл бұрын
Titanic නැවේ සම්පූර්ණ නමත් R.M.S Titanic නේද.
@rupikawewage9347
@rupikawewage9347 2 жыл бұрын
VERY impressive info. Thanks
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
7:29 ඒ නැවේ නම rms නෙමේ rms carpethia. ඔයා නැවේ නමේ මුල් අකුරු ටික විතරයි කියවල තියෙන්නෙ
@Video-nk2oe
@Video-nk2oe 4 жыл бұрын
Captio..jack sporrow gama dannako
@banukabanuka6374
@banukabanuka6374 3 жыл бұрын
ආයියෙ ඔයාට පුලුවන් නමි රාවණ රාජතුමාග වැඩ සටහනක් කරන්න මොකද මම කැමතිම ඉතිහසයක් තමයි රාවණ ඉතිහසය කියන්නෙ...
@m.s.fshafna32
@m.s.fshafna32 4 жыл бұрын
than you mama illapu video eka dunnata
@visurapeshala1110
@visurapeshala1110 3 жыл бұрын
titanic movie eka ganath video ekak dannako
@dilshaharindaperera5812
@dilshaharindaperera5812 4 жыл бұрын
Patta 👮️uncle supiriyk thma🍅🔥
@hapankam74
@hapankam74 4 жыл бұрын
hari kala
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 4 жыл бұрын
@@nicoexpress3939 යකෝ
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 4 жыл бұрын
@@hapankam74 අන්කල්‍ට අන්කල් නොකියා මාමා කියන්නද
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 4 жыл бұрын
@@Darbukamusicsrilanka ඒ දෙකම එකයි නෙ.😁😂
@hapankam74
@hapankam74 4 жыл бұрын
@@Darbukamusicsrilanka uncle කොල්ලා කියමු නේද
@ravindugaming661
@ravindugaming661 4 жыл бұрын
රාවනා ගැන dannako plases
@vablack6416
@vablack6416 3 жыл бұрын
aya one
@nipunnadeeja1390
@nipunnadeeja1390 4 жыл бұрын
elon musk biography gana video eka onee😍😍
@simplecreations6499
@simplecreations6499 4 жыл бұрын
Ikamantama anith viedio ekath genna one jaya wewa🙏🙏🙏
@dilshaharindaperera5812
@dilshaharindaperera5812 4 жыл бұрын
Illuminatis ekk oneee🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
අදයි මල්ලි ටයිටනික් කතාව බැලුවෙ.අද එක ආවෙ නෑනෙ.ඔබට ස්තූතියි 👍👍😁😁❤❤❤🙏🏵️
@sajeeprasa9895
@sajeeprasa9895 3 жыл бұрын
titanic film eke full review ekk karannako
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
S.s කැලිෆෝනියා නැවෙිි කැප්ටන් ඉදලා තියෙන්නෙ ස.ජ.බ.හරින් පුනාන්දුගේ තාත්තා කියලයි ආරංචි 😄😄😄
@කුසල්අනුරුද්ධ
@කුසල්අනුරුද්ධ 4 жыл бұрын
සිරා 🤣🤣🤣🤣🤣
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@s.priyankara534
@s.priyankara534 4 жыл бұрын
apita paanda huththo
@nandenande8253
@nandenande8253 2 жыл бұрын
supiri.pehedili.kirimak..dukai.mewan.anatturu..nowewa..yahpatt.sittiwilimetti.wi.yapatt.les..jeewatt wewa
@ishanthamanjula4221
@ishanthamanjula4221 4 жыл бұрын
Ithiyopiyawe hadana dam eka gana vedio ekak karanna
@NONAME-wm7ku
@NONAME-wm7ku 3 жыл бұрын
titanic nava gilima pitipasse loku ganudenuvak thiyenava eka diga kathvak mekata godak aya sambandhai💪💪godak hethuth thiyrnava💪💪
@chruchofyahamagahealing211
@chruchofyahamagahealing211 4 жыл бұрын
❤😢අනෙ එතකොට ඒ ආදරකතාවෙ ගෑනු කෙනා ඉන්නවද තව🙄😒
@amanthanisal5287
@amanthanisal5287 4 жыл бұрын
චිත්‍රපටයේ අපිට පෙන්නන ජැක් රෝස් ආදර කථාව, චිත්‍රපටියේ අධ්‍යක්ෂක වුනු ජේම්ස් කැමරන් ගොතපු ප්‍රබන්ධයක් විතරයි. එහෙම එකක් ඇත්තට නෑ.
@chruchofyahamagahealing211
@chruchofyahamagahealing211 4 жыл бұрын
@@amanthanisal5287 😒අපො එමද🙄
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 4 жыл бұрын
මේ ළගකදි එයා නැති වුනා නේද 😒
@chandrasilva1781
@chandrasilva1781 4 жыл бұрын
ඉන්නවාමාත් එක්ක room ගියා
@amanthanisal5287
@amanthanisal5287 4 жыл бұрын
@@chruchofyahamagahealing211 "ටයිටැනික් කියන නැව මෙන්න මෙහෙම ගිලුනා" කියන එක මිනිස්සු අතරට නිකම්ම ගේනවට වඩා ඒක ඇතුලට සංවේදී ආදර කථාවක් එක්ක මිනිස්සු අතරට මේක යවන්න ඕන කියන එකයි අධ්‍යක්ෂකගේ අදහස වෙලා තිබුනේ.. නැත්තම් නිකම්ම Documentry ෆිල්ම් එකක් වෙන්න තිබ්බා. හැබැයි මෙහෙම කියන්නත් පුලුවන්. ජැක් රෝස් ආදර කතාවක් ඇත්තට ඔතන නොතිබ්බට, අදටත් ලෝකයා නොදන්න ලස්සන ආදර සම්බන්ධතා කී දාහක් නම් එදා වතුරට යටවෙන්න ඇතිද?...
@slarmy4974
@slarmy4974 4 жыл бұрын
අද එක උනා සහෝ. සිංහ පවුල❤❤
@pradox3703
@pradox3703 4 жыл бұрын
😂😂
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
No. 2 👁️👅👁️
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 4 жыл бұрын
ඔයා 2nd😀
@slarmy4974
@slarmy4974 4 жыл бұрын
@@ඉසඳිඅනුත්මා හරි හරි කේන්ති ගන්න එපා.මට 2nd place හරි දෙන්ඩකෝ😂😂
@slarmy4974
@slarmy4974 4 жыл бұрын
@@kavindarupasinghe6717 හරී
@rsatheeshashivanya4315
@rsatheeshashivanya4315 4 жыл бұрын
Taylor Swift ge life story eka oni
@Video-nk2oe
@Video-nk2oe 4 жыл бұрын
Caption jack sporrow gana danaoo
@slcricket3140
@slcricket3140 3 жыл бұрын
ටයිටේනික් නැව තාම තිබ්බානම්
@m1976nuw
@m1976nuw 4 жыл бұрын
Ow eka hari..hethuwa "Titanic" kiyanne greeka basin "Gilenne nethi" kiyana therumai
@m1976nuw
@m1976nuw 4 жыл бұрын
@@nicoexpress3939 ow yako...ekai pudume kiyanne
@emiyasl2005
@emiyasl2005 4 жыл бұрын
Elon musk ge game 1ka *Cyberpunk* gana video 1k one ❤💙
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
Thank oyta 🙏👍👍👍👌👌
@darkatomgaming541
@darkatomgaming541 4 жыл бұрын
ටයිටැනික් නැවේ ගලගුරු ගබඩාවෙ ගින්නක් තිබ්බ කියලත් කියනව නේ
@kimudesha6478
@kimudesha6478 4 жыл бұрын
ඔව් ඒක කලින් ඉදන්ම තිබිලනෙ😔නැව ගමන ආරම්භ කරන්න කලින්ම💜️
@darkatomgaming541
@darkatomgaming541 4 жыл бұрын
@@kimudesha6478 ම්ම්
@sanukaliyanage9707
@sanukaliyanage9707 4 жыл бұрын
patta video eka
@NONAME-wm7ku
@NONAME-wm7ku 3 жыл бұрын
oyata varaduna R.M.S kiyanne ape vasagama vage amarican ship aduna ganna puluvan akuru thuna hariyata R.M.S TITANIC, R.M.S BRITANIA vge
@sameera581
@sameera581 4 жыл бұрын
Oya kohomada titanic nava kathava danna oya titanic nava giyada
@sashidusadaruwan5754
@sashidusadaruwan5754 4 жыл бұрын
මට හිතෙනවා හිනෙන්වත් කාලතරනය කරද කියලා 2020 එච්චර ඉත්මන්ට අවුරුදු 5 හ 6 ගිහිල්ලා...
@udharachannaka5934
@udharachannaka5934 3 жыл бұрын
නැව ගිලුනත් බෑන් චූන් කියන කතාව හැදෙන්න ඇත්තේ ටයිටැනික් නැවේ බෑන්ඩ් එක හින්දා වෙන්නැති
@nethmibhagya8689
@nethmibhagya8689 3 жыл бұрын
Music dunna ayanm niyamai
@nethmibhagya8689
@nethmibhagya8689 3 жыл бұрын
❤❤
@chamindaasanka5811
@chamindaasanka5811 4 жыл бұрын
Athakota oya berichchra ayagen hariyatama wechcha dewal aha ganna puluwan kamk thibila nadda
@champijayasinghe3120
@champijayasinghe3120 Жыл бұрын
Titan sabmarine about give information
@denethdeneth4862
@denethdeneth4862 2 жыл бұрын
නැව ගිලෙන්න තව හෙතුවක් තමය් ඒකෙ තිබ්බ මමිය
@SriyaniRajapakshe-e1x
@SriyaniRajapakshe-e1x Жыл бұрын
yes.. Amen RA .. It could be ...
@ruwanthaliyanage2154
@ruwanthaliyanage2154 4 жыл бұрын
ඉලුමිනාටිස්ලා ගැන තව එකක් කරන්නකෝ සහෝ.හැමදාම කියනවා
@minidutheertha7416
@minidutheertha7416 4 жыл бұрын
අන්කල්ගෙ වයස කීයද 🙂
@VVI_SL
@VVI_SL 4 жыл бұрын
ankal newei siiya
@aravindakumara71
@aravindakumara71 4 жыл бұрын
Niyamai aiyee
@deesarapadmaperuma4363
@deesarapadmaperuma4363 4 жыл бұрын
Oya ships 3nm aithti ekama company ekata
@sprsuranga6827
@sprsuranga6827 Жыл бұрын
ඔයාෙග් නම මොකක්ද
@akilakeshan5833
@akilakeshan5833 4 жыл бұрын
සඳ ගමන ගැනත් වීඩියෝ එකක් තිබ්බනම්
@wimalrajapaksha5176
@wimalrajapaksha5176 4 жыл бұрын
Sir can you put life story of nikola tesla
@uvsunethpiris3414
@uvsunethpiris3414 4 жыл бұрын
Film eke duradaknya thiyenawane
@coolhope844
@coolhope844 4 жыл бұрын
etakota jak rose lave eka boruwakda? e gana ai ktakrane natte
@dayankodi884
@dayankodi884 4 жыл бұрын
එහෙම දෙයක් වෙලා නැ ටයිටැනික් ෆිල්ම් එක හිට් කරන්න තමයි එහෙම බොරු ආදර කතාවක් දලා තියෙන්නෙ 😌
@dilshaharindaperera5812
@dilshaharindaperera5812 4 жыл бұрын
Prasidda ewa dnna
@dilshan421
@dilshan421 3 жыл бұрын
අහලා තියෙන විදිහට නැවෙ ගල් අගුරැනිසා ඇතුලෙ ගින්නක් ඇතිවෙලා තියෙනවා ඒකනිසා නැවෙ කලුපැල්ලමක් තිබිලා තියෙනවා ඒත් නය වෙලා නැව හදපු නිසා ගමන නතරතරන්න හැදුවෙ නැ ටිකට් විකුනපු නිසා ඒම කලෙතේ ආපහු දෙන්න සල්ලි නැති නිසා කොමහරි ඒ කලු පැල්ලම තියෙන තැනම අයිස් කුට්ටිය වැදිලා අනතුර වෙලා තියෙන්නෙ මම අහලා තියෙන විදිහට🥺
@sriyanijayasuriya979
@sriyanijayasuriya979 4 жыл бұрын
නැව gilunath ban චූන් .....
@xqzyy8678
@xqzyy8678 4 жыл бұрын
GOOD LUCK 😍😍😍😍🤩🤩
@hapankam74
@hapankam74 4 жыл бұрын
supiri supiri
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 4 жыл бұрын
අඩෝ
@rodneygrand890
@rodneygrand890 3 жыл бұрын
Can you pay Dragon video plz brother i won't it plz
@sajithpushpakumara2909
@sajithpushpakumara2909 4 жыл бұрын
Mamma Godak meka oyagen ehuwa. Oyata pulluwanda real Jake and rose ge relationship eka kohomada end une ethakota eyagollange lamai enavada . Paule eya enavada kiyala pls video ekak keranako
@jayaninimesha6487
@jayaninimesha6487 4 жыл бұрын
Titanic real jack and rose story kiyala search කලාම ඔයා හොයන details ටික එනවා ..
@sajithpushpakumara2909
@sajithpushpakumara2909 4 жыл бұрын
@@jayaninimesha6487 kk but then video is better . It's more easy
@amanthanisal5287
@amanthanisal5287 4 жыл бұрын
චිත්‍රපටයේ අපිට පෙන්නන ජැක් රෝස් ආදර කථාව, චිත්‍රපටියේ අධ්‍යක්ෂක වුනු ජේම්ස් කැමරන් ගොතපු ප්‍රබන්ධයක් විතරයි. එහෙම එකක් ඇත්තට නෑ. "ටයිටැනික් කියන නැව මෙන්න මෙහෙම ගිලුනා" කියන එක මිනිස්සු අතරට නිකම්ම ගේනවට වඩා ඒක ඇතුලට සංවේදී ආදර කථාවක් එක්ක මිනිස්සු අතරට මේක යවන්න ඕන කියන එකයි අධ්‍යක්ෂකගේ අදහස වෙලා තිබුනේ.. නැත්තම් නිකම්ම Documentry ෆිල්ම් එකක් වෙන්න තිබ්බා. හැබැයි මෙහෙම කියන්නත් පුලුවන්. ජැක් රෝස් ආදර කතාවක් ඇත්තට ඔතන නොතිබ්බට, අදටත් ලෝකයා නොදන්න ලස්සන ආදර සම්බන්ධතා කී දාහක් නම් එදා වතුරට යටවෙන්න ඇතිද?...
@dayankodi884
@dayankodi884 4 жыл бұрын
ඇත්තටම එහෙම ආදර කතාවක් තිබිලා නැ.. එ ටයිටැනික් ෆිල්ම් එක හිට් කරන්න ගොතපු කතාවක් විතරයි 😌
@jayaninimesha6487
@jayaninimesha6487 4 жыл бұрын
@@dayankodi884 එහෙම වෙන්න බෑ .. real jack and rose ge details තියෙනවනේ 😔
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
Olympic, titanic, britanic කියන නැව් තුනේම rms කියන නම ඉස්සරහින් තියෙනවා දැක්කා Google එකේ search කරාම ඒ නැව් තුනම white start line සමාගමේ නේ
@roshannishantha4067
@roshannishantha4067 2 жыл бұрын
ow
@simplecreations6499
@simplecreations6499 4 жыл бұрын
Good job a
@tharidumalinda754
@tharidumalinda754 4 жыл бұрын
අනිත් video 1 ඉක්මනට ගේන්න.....
@nimnithushariranthunga6783
@nimnithushariranthunga6783 3 жыл бұрын
Eh pothe nama mokadda? 🙄
@nethmanilupul3155
@nethmanilupul3155 3 жыл бұрын
Mama හදන්නේ titanic
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 Жыл бұрын
අපිනම් ට්කක් දන්නවා හේතුව ටයිටැනික්
@udithrohana2968
@udithrohana2968 4 жыл бұрын
KKK and white supremacy එක ගැන එකක් කරන්න ..
@buddibuddi5309
@buddibuddi5309 4 жыл бұрын
Ikmt anith video eka oni
@fixconershow6498
@fixconershow6498 3 жыл бұрын
Rms කියන්නෙ වෙනම නැවක් නෙවෙ titanic නැවම තම එකෙ මුල්ම නම හරියට කිව්වොත් RMS TITANIC කියලා තමා කියන්නෙ
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
RMS olympic කියලා නැවකුත් තිබිලා තියෙනවා නේද ? RMS කියන්නේ shipping company එකේ නම නේද ?
@sasankamadhumal8077
@sasankamadhumal8077 2 жыл бұрын
@@Manu-fg6op RMS කියන්නෙ Royal Mail Ship. එංගලන්තෙ ලිපි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නැව් වල නැවේ මුලට RMS කියන නාමය එනවා. Titanic නැවෙත් මගීන් එක්ක එංගලන්තෙ ලිපි ද්‍රව්‍යත් ප්‍රවාහනය කරල තියෙනවා.
@slmanage2210
@slmanage2210 4 жыл бұрын
Oyage site eke turion class wala ads Danna puluwanda
@Cyph3rrrr
@Cyph3rrrr 4 жыл бұрын
අය්යෙ අර ඇමරිකාවෙන් හම්බෙච්ච කලු පාට කුලුන ගැන කරන්නකො❤️👍
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
ඒවා දැන් හැමතැනින්ම මතු වෙනවාලු නේද . ( මං හිතන්නේ මොකක් හරි සංවිධානයක වැඩක් )
@Cyph3rrrr
@Cyph3rrrr 4 жыл бұрын
@@madsquirrelgaming4077 අහ් එහෙමද...👍👍
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@gamingnova4099
@gamingnova4099 4 жыл бұрын
Ela ela🤩🤩🤩🤩🤩🤩🤩
@sasinianupama69
@sasinianupama69 4 жыл бұрын
Thanks ❤️❤️
@sasinianupama69
@sasinianupama69 4 жыл бұрын
@ෂෙහාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි ම්ම්ම්ම්ම්
@thorathuruviraj
@thorathuruviraj 4 жыл бұрын
Bollywood නළු නිළියන්ගේ රූපය ම තියන ලංකාවේ නළු නිලියෝ . මේ ගොල්ලන්ගේ රූප එක ලගින් තිබ්බහම දෙගොල්ලොම එක වගේkzbin.info/www/bejne/Z36zhn17n9x0jZY . දෙවිනි ඉනිමෙ අනුහස් උත් , දෙව්මිත් මේ ලිස්ට් එකේ ඉන්නවා🇱🇰🇮🇳👍👍👍👍
@nethmineth7175
@nethmineth7175 4 жыл бұрын
බුදු සරණයි
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
මං ටයිටැනික් නාවේ ඉතිහාසය මං අහලා තියනවා. මං ටයිටැනික් Movie එක බලලා තියනවා.
@dhanushkaariyasinghe7667
@dhanushkaariyasinghe7667 4 жыл бұрын
Thanks
@mytab6926
@mytab6926 Жыл бұрын
ලකාවෙ ඇන්ටි කෙනෙක් ගියානම් මුලු නැවේම යන උන්ගෙ විස්තර කියයි...
@deesarapadmaperuma4363
@deesarapadmaperuma4363 4 жыл бұрын
‌olimpic කියන navath aithi venne titani nava aithi company ekata (WHITESTARLINE)
@nethmidharani6254
@nethmidharani6254 2 жыл бұрын
ටයිටැනික් නෞකාව ට. ගමන් මාර්ගය වෙනස් කරන්න යන පණිවිඩය ප්‍රථම වතාවට ලබාදෙන්නේ කැලිෆෝනියා නෞකාව විසින්. ටයිටැනික් නැවේ රේඩියෝ ඔෆිසර් එම පණිවුඩය ලබාදුන් කැලිෆෝනියා නෞකාව නිලධාරීන් ට ඉතා පහත් විදිහට බැණවදිනව. නමුත් දිගින් දිගටම කැලිෆෝනියා නෞකාව විසින් ටයිටැනික් නෞකාව ට ගමන් මග වෙනස් කරන්න උපදෙස් දෙන්න එම මුහුදු කලාපයේ පිළිබඳ මනා අවබෝධයක් ඔවුන් ට තිබුන නිසා. කෙසේ වෙතත් ටයිටැනික් රේඩියෝ ඔෆිසර් කැලිෆෝනියා නෞකාව ලබාදුන් පණිවිඩය කැප්ටන් ස්මීත්ට ලබාදෙනව. පලමු පංතියේ මඟීන් අතර කාන්තාවක් සමග නර්තනයේ යෙදීසිටින කපිතාන් වරයා එම අනතුරු ඇඟවීම් පණිවුඩය තම සාක්කුවේ දාගෙන සිටියා මිස එය කියවා නැහැ. ඒ අතර නෝත් ස්ටාර් ලයින් සමාගමේ සභාපති වරයා වරින් වර නැවේ වේගය වැඩි කරන ලෙස කපිතාන් වරයා ට බලකර තිබෙනවා. කපිතාන් එයට එකගවී ඇත්තේ අකමැත්ත්න් අනතුරට ලංවන විට එය ගමන්කර ඇත්තේ එහි උපරිම වේගයෙන්. නැව අනතුරට පත්වූ විටත් කපිතාන් එම අනතුර නිරීක්ෂණය කිරීමට එන්ජින් කාමරයට ගොස් නැහැ. අනතුරින් පසු ටයිටැනික් නෞකාව විසින් කැලිෆෝනියා නෞකාව ට කතාකර උදව් ඉල්ලන කොට කැලිෆෝනියා නෞකාවේ රේඩියෝ ඔෆිසර් එහි ගුවන් විදුලි පණිවුඩ යන්ත්‍ර ක්‍රියාවිරහිත කොට තිබෙනවා. නමුත් ටයිටැනික් නෞකාව තම අවසන් අනතුරු ඇඟවීම් ලෙස ආකාශයට මල්වෙඩි වැනි අහස් කූරු විශේෂයකින් ඒ ප්‍රදේශයේ සියලුම නෞකා වලින් උපකාර ඉල්ලනවා. මෙම අනතුරු ඇඟවීම් දකින කැලිෆෝනියා නෞකා නිලධාරීන් ටයිටැනික් නෞකාව වෙත යනවිටත් එය මුහුදු ජලයේ ගිලී අවසන්. ලන්ඩන් සහ නිවුයෝක් මේ ගැන ස්වාධින පරීක්ෂණ දෙකක් පවත්වා ඇති අතර එහිදී කැලිෆෝනියා නෞකාව රේඩියෝ ඔෆිසර් කරන ලද ක්‍රියාව හෙලිදරව් උණා. එයට හේතුව එම වකවානුවේ ඉතා බලගතු රේඩියෝ තරංග පැවති නෞකාව වූයේ ටයිටැනික් වීමයි මම ශාන්ත ජයලත් කියලා කෙනෙක්
@sumithamarasingha4954
@sumithamarasingha4954 3 жыл бұрын
RMS Carpathia ship eka
@sureshdhonal9414
@sureshdhonal9414 4 жыл бұрын
Good
@chanukapabasara8569
@chanukapabasara8569 3 жыл бұрын
මම කැමතිම පරණම නැව
@crazylove7300
@crazylove7300 4 жыл бұрын
ටයිටැනික් එක ගැන තව වීඩියෝස් ඕන අහන්න අහන්න ආස හිතෙන මතෘකාවක්.. 💓💓 ජැක්, රෝස් love story එක ගැනත් ඇත්ත විස්තර දැනගන්න ආසයි ඒක ඇත්තක්ද බොරුවක්ද හිතාගන්න බෑ
@snj46
@snj46 3 жыл бұрын
Jack rose charitha James cameron athin liyawunu fictional characters 2 k..aththa charitha 2 k newei.
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
@@snj46 අනේ එහෙමද හිතන් හිටියෙ ඇත්තම love story එකක් කියලා
@snj46
@snj46 3 жыл бұрын
@@crazylove7300 hmm..google eke thiyenaw fictional characters 2k kiyla..
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
@@snj46 ehemada Thanks ❤
@tusharitushari4526
@tusharitushari4526 Жыл бұрын
Ape epadelawat n.a. maka wanakot ada maka balankota puduma wadanawak dananna kepawatawak baluwat.atewannate.katawak
@musicwithvirasha7043
@musicwithvirasha7043 4 жыл бұрын
Berunu kena liyapu potha ganath one aiye
@musicwithvirasha7043
@musicwithvirasha7043 4 жыл бұрын
@@nicoexpress3939 ane pako tho puka nodi idapan pakaya..anunge huththawal walata pula noda..mona ponnayekda me..express eke nagala pala yanna puka nodi pakaya..ponna ulama..
@sriyanthaperera1729
@sriyanthaperera1729 4 жыл бұрын
Kohamada appa me tharan wisthara houagaththe
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
ඇය් ආමෙන්‍ රා
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 48 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
What's inside the Titanic?
22:15
Jared Owen
Рет қаралды 15 МЛН
ලෝකයේ ඉන්න භයානක මමී මෙයා තමයි | The Story of Moses and Firawn
13:20
අපායේ ලිඳෙන් එලියට ආපු පුද්ගලයා | Well of Hell Story
9:35
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 48 МЛН