KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ කාර් එක කොහොමද අතුරුදහන් උනේ? | සත්‍ය කතාව මෙන්න | Car 130 Story | සිංහ දැනුම
11:39
මේ පුස්තකාලය ආක්‍රමණය කර ඇති අමානුශ්‍ය බලවේග කවුද | CCTV සාක්ෂි සමග | Willard Library | සිංහ දැනුම
12:04
coco在求救? #小丑 #天使 #shorts
00:29
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Правильный подход к детям
00:18
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
ඇත්තටම එදා රෑ බස් එකට මොකද උනේ? | ඒ අමානුශ්‍ය බලවේගද? | Story of Bus Number 375 | සිංහ දැනුම
Рет қаралды 84,151
Facebook
Twitter
Жүктеу
1
Жазылу 515 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 453
@gayankavishka5698
4 жыл бұрын
ඒ වගේ කතා වලට ගොඩක් ආසයි.මේ වගේ වීඩියෝ වැඩිපුර කරනවනම් මං ආසයි
@visallakshan3375
3 жыл бұрын
math
@bandarabandara4442
3 жыл бұрын
Ithin amnshyanta pissuda? Therumak nathiwa bus ussanne?
@muhammadmafaz8530
2 жыл бұрын
@@bandarabandara4442 අපේ එව්න්ට පිස්සු බොරු කථා අහල කාලේ නාස්ති කරනවා
@vishakaherath9561
4 жыл бұрын
ආච්චි හොදයිනේ එයා හොද කෙනෙක් දරු දුක දන්න කෙනෙක් නැති ප්‍රශ්නයක් මවලා බස් එකෙන් කොල්ලවත් අරගෙන බැහැ ගත්තෙ ඒ දරු දුක නිසා තමයි .
@kavishkaoushith3626
2 жыл бұрын
2022.09.25 මේ රෑ දැන් තමයි මේ සීන් එකේ ටැමිල් ෆිල්ම් එක (ඩයරි) බලල බස් 375 කියල සර්ච් කරල බැලුවෙ😲😩😱
@manuwah.1
2 жыл бұрын
මමත්,.inside cinema 😍
@DhanuGamingSL
2 жыл бұрын
Math me film eka balala meka balabne🥲
@indikasampath8187
2 жыл бұрын
Math dn baluwe
@dshan6658
2 жыл бұрын
Mamath den belala awe
@Shan_Blog
2 жыл бұрын
Inside cinema එකේ review එක බලලා ආවේ
@nilanfonseka4301
4 жыл бұрын
මට තෙරුන විදිහට තුන්දේනගෙන් එක්කෙනෙක් තම අර ඔලුව පහත් කරන් හිටිය මිනිහා.මට හිතුනු විදිහක් තම ඔලුව පහත් කරන් හිටිය මිනිහව මරල කොහෙට හරි අරන් යන ගමන් කියල හොදටම තෙරුනා
@nadeeshadharmakeerthi3278
4 жыл бұрын
ඔව් එයා තාමයි.🤔
@rashikagunathilake1881
4 жыл бұрын
හරි මටත් ඒක තේරුණා
@yehansandeepa6673
3 жыл бұрын
මමත් හිතුවෙත් ඕකමයි
@nippabro5726
3 жыл бұрын
matath hithuna
@sagaraperera3290
4 жыл бұрын
හරිම පැහැදිලි ඉදිරිපත් කිරිමක් ජයවෙවා ඔබට
@kaveeshafernando
4 жыл бұрын
බලන්නත් කලින් like කරනවා වීඩියෝ එක supiri කියලා දන්න හින්දා 👍👍❤❤
@hirushipallemulla9650
4 жыл бұрын
Mamath 👌❤
@ranshikaranshika7400
4 жыл бұрын
Mamath.❤️❤️❤️❤️
@ranshikaranshika7400
4 жыл бұрын
@King Max ok brother.🤞🤞👍👍👍
@hidden_fzn2950
4 жыл бұрын
Ou bn
@pradeeperanda5166
4 жыл бұрын
හැමදාම 1st comment ekaaa...හැමදාම balagen inne video ekk upload krnkn..sinha denuma patta wedak...video eka balannma kalin comment kraa..❤❤❤❤👍👍👍
@anjalikapethiyagoda9515
4 жыл бұрын
ඔය වගේ ලංකාවේ උන අමුතු අද්භූත දේවල් ගැනත් video කරන්නකෝ
@morthead6793
4 жыл бұрын
මට හිතෙනෙ යට ගිය කේස් එකක් වෙන පැත්තකට යවන්න කරපු වැඩක් ආච්චි සහ කොල්ල මේ කේස් එක යට යවන්න පගා අරන් කරපු දෙයක් හෝ ඊට සමාන දෙයක් වෙන්න ඇති. හැබැයි ඒ දෙන්න ගැනත් පොලිසියෙන් හොයලා තියෙනව නම් .. 👀 මේ වගේ videos තව කරන්න thank you .🤜🏿🤛🏽
@nishanthafernando5331
4 жыл бұрын
👻👻🙊 අර කොන්දොස්තර ගෑනි කියපු හින්දා නෙ ආයෙ හරවන් ගියේ...o_O:'(
@wendigo807
4 жыл бұрын
නියමයි අයියේ හැමදාමත් video දාපු ගමන් බලනවා සුපිරී
@thusith_vlogs
4 жыл бұрын
අනිවාර්යයෙන් ඒ ආමානුශ්ෂ බලවේගී සිදුවිමක්..මෙ කතාව මාත් ටිකක් දන්නවා.... තුන් වෙනි මිනීය තමා අර මැද සිටිය කෙනා....... නියමයී .....ලෝස් ඇන්ජලීස් සිදුවිමක් අරන් එන්න.. ... අර මිනිස්සු අතුරුදහන් උන සිද්දිය.....❤❤❤
@Kong_yoeng
2 жыл бұрын
Mokadda s
@axelyon930
4 жыл бұрын
Supiri wadak....දිගටම කරගෙන යන්න....❤️
@RenukaHewa-j4i
Жыл бұрын
Super 👍. Video. Good luck. Goodbyes
@dammika428
4 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .
@malithweerakoon1371
4 жыл бұрын
හරි පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ....තේරුම් ගන්න අමාරුයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා.අමනුශ්‍ය බලවේගයක් වෙන්නැති.....කොහොමහරි අර වයසක අම්මා නිසා එයාගෙයි තව කෙනෙකුගෙයි ජීවිත බේරුණා.
@kawshalyamadu1930
3 жыл бұрын
Matath hithenna.oluwa pahathkaran hitiya kena thamai. naduna pudgalaya.anith denna thamai holman 2k.hebei hoda kathawak.
@starrider8837
4 жыл бұрын
සමහරවිට ඒ ආච්චියි කොල්ලයි නගින්න ඇත්තේ හොල්මන් බස් එකකට 😱😱😱
@rohanadayananda620
4 жыл бұрын
MATATH EHEMA HITENAWA
@hirushamunasinghe47
4 жыл бұрын
Ehenm ithn arun thun denawa mulin naggagnna baya une ai
@ruveerandy3740
4 жыл бұрын
Matat ekamai hithune
@sugathbaduwaththa4474
4 жыл бұрын
ow eka thama
@sunayaperrera3469
3 жыл бұрын
ඔව්
@lakshankawshalya8531
4 жыл бұрын
බොක්කත් කූල් උනා ඒකට 😨😨😨
@chaminduudara3866
4 жыл бұрын
මං හිතන්නෙ ඔය අවතාර 3 ඔය සිද්ධිය වෙච්ච ප්‍රදේශයේම ඊට අවුරුදු ගණනාවකට කලින් මැරිච්ච තුන් දෙනෙකුගෙ අවතාර 3ක්. එයාලට බොහොම ඛේදජනක මරණයක් ලැබෙන්න ඇති. ඒකයි එයාල ඔය විදියට මිනිස් ජීවිත වලටත් බලපෑම් කරනව ඇත්තෙ. අයියෙ, ඔයාගෙ youtube channel එකෙන් බොහොම වටිනා videos ගොඩක් දිනපතාම අපිට දකින්න ලැබෙනවා. ඔයාට පුලුවන් නම් පහත සඳහන් මාතෘකා ගැනත් videos දෙන්නකො. (1) Blair witch forest (2) Hoia baicu forest (3) The Amityville horror (5) Dyatlov pass incident (6) Black dahlia murders (7) Mysteries of "M" cave and unexplained disappearance of Kenny Veach (8) Skinwalker ranch (9) Elisa Lam incident (10) Celestial phenomenon in 1500s
@charithakalupahana1532
4 жыл бұрын
9. Tower of London 10. Suicide forest in Japan 11. White house USA
@nilanfonseka4301
4 жыл бұрын
නැහැ බන් තුන්දෙනෙක් නෙමේ ඔතන දෙන්නයි අවතරෙට හිටියෙ
@sasindadilhara8689
4 жыл бұрын
Chamindu Udara ow mewa ganath oni
@yoshithamihiran4
3 жыл бұрын
මං අහපු සුපිරිම හොල්මන් කතාවක් මේක
@rizanamashi4160
4 жыл бұрын
Me vage vdo nam lassanai kamathi . Eka nam hitha ganna be amarui
@achinthaheshan1554
4 жыл бұрын
Oyage video nm patt mn nm hama ekama balanawa patta
@extremebp8891
4 жыл бұрын
පොඩ්ඩක් හොයල බැලුවා. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුණ චීනෙ ප්‍රසිද්ධ හොල්මන් කතාවක්. (Urban legend) සත්‍ය සිදුවීමෙ කිසිම හොල්මන් අභිරහසක් නෑ. මේ කතාව පස්සෙ ගෙතුනු එකක්. මේකෙත් එකින් එකට වෙනස් වෙච්ච version තියෙනවා. සමහර කතාවල කියන්නේ මේ බස් එකේ අංකය 302 කියලා. 330 කියලත් කියනව. ඒ වගේම පර්ස් එක හොරකං කරා කියලා තරුණයා වයසක ගෑනු කෙනාට චෝදනා කරල බස් එකෙන් බස්ස ගත්ත කියලත් කියනවා. තවත් version එකක කියනවා ආච්චි කෙනෙක් නෙවෙයි එයා වයසක මිනිහෙක් කියලත්. මේකෙ ඇත්තම පසුබිම් කතාව සත්‍යවශයෙන්ම වුනු මිනී මැරුමක්ලු. හැබැයි ඒකට නම් කිසිම හොල්මනක් සම්බන්ධ නෑ. ඔය නැගපු දෙන්නා තමුන් විසින් මරපු තුන්වෙනි පුද්ගලයවත් වාරුකරන් බස් එකට නැඟල තියෙන්නෙ. ඊට පස්සෙ උන් බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තරවත් ඇත්තටම මරලා. කොහොම හරි දීර්ඝ සෙවීමකට පස්සේ පොලිසියෙන් උන් දෙන්නව හොයාගෙන අත් අඩංගුවට අරගෙන තියෙනවා. මේ සත්‍ය සිදුවීමෙන් තමයි ඔය හොල්මන් කතාව ගොතලා තියෙන්නේ. අනික සැබෑ ලෝකයේ ඔය 375 රූට් එකේ ගමන් ගන්න අන්තිම බස් එක යන්නෙ රෑ 9ට මිසක් මැදියම් රෑ නෙවෙයිලු. පොලිසියට සිසිටිවි වලින් කිසිම දෙයක් හොයාගන්න බැරිවුණා කියන කතා ඔක්කොම අර හොල්මන් කතන්දරේට පස්සෙ ඈඳපුවා මිසක් ඇත්ත නෙවේ.
@kavindukithsara9795
4 жыл бұрын
Kohenda me visthara Hoya gatte link eka dennako
@pahasaravidumini1330
4 жыл бұрын
Wenna puluwan
@extremebp8891
4 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=357181501552153&id=137666806836958
@kavindukithsara9795
4 жыл бұрын
@@extremebp8891 thanks
@malshankavinda1458
4 жыл бұрын
Ft
@Imaa538
4 жыл бұрын
බස් එකේ යන්නත් බයයි 👻👻👌 වීඩියෝ එක සුපිරි 👌
@tharindusasanka9827
4 жыл бұрын
Amazing story Woow😊 3rd times now watching
@bee_waves
4 жыл бұрын
එලකිරි👍😋දිගටම කරන් යමු
@pradeeperanda5166
4 жыл бұрын
අමනුෂ්‍ය බලවේගයක් නම් අච්චි අම්මට බස් එකෙන් බහින්න දෙයිද?ඒකනම් හිතාගන්න අමරුයි මොකද උනේ කියලා...video eka 4 parak beluwa..good luck sinha denuma..❤❤❤
@anojasandamalianoja1700
4 жыл бұрын
Hi
@anojasandamalianoja1700
4 жыл бұрын
Moko anne naththe online
@sankalpamadushan3389
4 жыл бұрын
ගෑනු කියන දේ කරන්න එපා කියලා තමා නිගමනය කරන්න වෙන්නෙ..😀😀 නියමයි අයියා...
@ishankasamarathunge5822
3 жыл бұрын
ආච්චිත් ගැහැණියක්. එයා කී දේ නොකලනම් අර කොල්ලත් ඉවරයි.
@Snowwolf-f9l
2 жыл бұрын
2022 මම ආයිත් මේ විඩියෝ එක බලනවා. 2022 ආපු diary කියන ෆිල්ම් එක බලලා මේ ස්ටොරි එකම තියෙන නිසා
@mtmusicmanu
2 жыл бұрын
me too
@infinitynimesh952
4 жыл бұрын
Videos tika baluwa....wade godak hodai දිගටම karagena yanna....aiya...good luck
@anuruddhachamika5918
4 жыл бұрын
ජයවේවා ඔබට
@shayamalichandrasiri5666
4 жыл бұрын
ඔයා ගේ කටහඩ ත් බය හිතෙනවා,
@nikeshara0826
3 жыл бұрын
හිතා ගන්න බෑ ඒක නම්, 🙄🙄ඒත් අර කොල්ලගේ වාසනාවට ආච්චි හිට්යේ..🙂
@isuruchamara2289
4 жыл бұрын
සුපිරි ...👍👍👍
@shanikaarathnayake5109
4 жыл бұрын
ඔය වගෙ දෙයක් මගෙ යාලුවෙකුටත් වුනා..තව ඔය වගේ දේවල් අහන්න කැමතියි..
@infinity1501
4 жыл бұрын
මොකද්ද උනේ කියන්නකෝ...
@thisassumanasekara5785
4 жыл бұрын
Sinha danuma nm marai. wachana na kiyanna... jaya weewa.. niyamai ❤❤❤❤
@Yohanmadhuranga
4 жыл бұрын
සර්, ඉතාලියේ තියන පොම්පෙයි කියන ගම ගැන වීඩියෝ එකක් කරන්න
@sahanlakmuthu3234
4 жыл бұрын
මාර කතාවක් පට්ට
@cocovillapeachtree3051
4 жыл бұрын
e bus eka awe ne kiyala complain kale kauda ?
@sahasramukarawana192
4 жыл бұрын
Aiye Mr.been ganna video Ekak karannako please Eya gane Danne ne
@mysto1872
4 жыл бұрын
Wow ,nice video
@erangaavishka1676
4 жыл бұрын
මදෑ, අද බුදියලා හමාරයි
@theekshanapemadasa4754
4 жыл бұрын
Clone(ක්‌ලෝන් )තාක්ෂණය ගැන video එකක් කරන්න
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
ඔයත් බැලුවෙ හදපු කතාවක්ද දන්නේ නෑ... අනික කරුමෙට මේ කතා මට සෙට් වෙන්නෙම බලන්න රෑටමයි😥
@tharibro7108
4 жыл бұрын
Hikzz
@amysmart8846
4 жыл бұрын
😂😂😂😂😂
@නොදන්නඑකෙක්
4 жыл бұрын
Matatg eemai bri
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
@oshan madushanka රෑටනෙ ඉතිං අපි බලන්නේ ඩේටා කැපෙනවට බයේ රෑ 12 පැනපු ගමන්..🙊
@yas9169
4 жыл бұрын
Matath
@prageethgimhan2870
4 жыл бұрын
3 වෙනි මිනිය ඔලුව පාත් කරන් හිටපු කෙනාගෙ(එයා බස් එකට නගින්න කලින් මැරිලා ඒකයි ඔලුව පාත් කරන් එක විදිහටම හිටියෙ.).බස් එක 100km ගෙනියන්න තෙල් නැතිවට තෙල් ටැංකියට ලේ පුරවනවා(tank එකට පුරවන ලේ 1.2.3 වෙනි මිනියගේ).බස් එකෙ ගමනාන්තය 100km දුර යන්නැති නිසා බස් එක 100km අරන්යන්න හොල්මන් condocter සහ driver ව මරනවා.අවැසි දුර ගොස් බසය වැවට පෙරලනවා.හොල්මන්වල අරමුන 3වෙනි මිනිය වැවට දැමිමයි..
@rajivgihanperera2100
4 жыл бұрын
Y conductor did not give tickets to them.that is a main point
@lionpedia000
4 жыл бұрын
666 ගැන video 1k කරන්න පුළුවන්ද මේ video නම් සුපිරි.
@ganna6629
4 жыл бұрын
A mokakda
@sammanimeegahage300
4 жыл бұрын
Dexter Theekshana ඔයා The Omen movie එක බලන්න. ඒකෙ 666 ගැන තමයි තියෙන්නෙ. Old Testament එකේ සාතන්ගෙ නැවත පැමිණීමත් එක්ක තමයි 666 සම්බන්ධ.
@v.b.a.s.senarathna3151
3 жыл бұрын
සාතන්
@chithraperera8167
4 жыл бұрын
Shally house eka gana video ekak one..eke really ghost video thiyenawa ..eka gena video ekak..aniwaryenma denna...💖💖💝💟
@tektok6630
3 жыл бұрын
බස් වල හොල්මන් ඉන්න එක ඇත්ත ගොල්ෆෙස් හරියෙදි අපි අදුරන බස් එක කට පොලිසියෙ කෙනෙක් දඩයක් ගැහැව්වා කියලා එ බස් එක එලවන එකා පොලිසි යෙ එක්කෙනාව හප්පලා මැරුවා ඉට පස්සෙ පොලිසි යෙ එක්කෙනා හොල්මන් කරා එ බස් එකෙ 🙏🙏🙏
@rajitha243
4 жыл бұрын
GREAT WORK !!!
@palaamalla5365
4 жыл бұрын
මයිකල් පිල්ප්ස් 🏊 පිලිබඳ ව විඩියෝ එකක් ඔනේ 💓💓💓
@ishanweerasinghe8644
2 жыл бұрын
Incide cinama eke meke video ekakk tiyanawa eka balanda
@gameboylk9946
4 жыл бұрын
දිගටම මෙවා ඔන.
@ZIKKA.668
4 жыл бұрын
ජය වේවා!
@ruwansenakajayasinghe2836
4 жыл бұрын
Identical Twin Crimes gana video ekak karanna plzz..
@WtoMW-21
4 жыл бұрын
බයට ඇස් දෙකෙන් කදුලුත් ආවා යකූ😮
@imant_ism
4 жыл бұрын
Lassanai... Tech Waddath oka gana kwwa.. Et chottk wenas..
@ushanmaddumage8072
4 жыл бұрын
Great work ❤️
@prasasu8218
4 жыл бұрын
Unit 731 ගැන කරන්න . ජපානයේ bio experiment ගැන.
@jeewanianusha8222
4 жыл бұрын
අම්මෝ බස්වල යන්නත් බයයි
@janujagunarathna6381
4 жыл бұрын
නාකි උනාට මාර මොලයක් නේ ආච්චිට තියෙන්නේ....
@dileesharabasnayake6881
3 жыл бұрын
සමහරවිට ඒ ආච්චිට ඒ වෙද්දි වයස හැට ගාණක් විතර ඇති.
@techkoslhunt9738
4 жыл бұрын
SHERLOCK HOMES GENATH VIDEO EKAK DANNA
@ජොනිමොකර්
4 жыл бұрын
ඔයාගෙ වැඩසටහන හොදයි.දිගටම මෙ වගෙ අභිරහස් දෙවල් ඔන
@ramanisilva2125
4 жыл бұрын
Zombies lage video ekak karanna
@harshaliyanage01
4 жыл бұрын
මගේ අදහස බස් එක හොයාගන්න කොට අතුරුදහන් වෙලා හිටියෙ පිටි පස්සෙම හිටිය අමුතු තුන්දෙනාගෙන් දෙපැත්තෙ හිටිය දෙන්න , දෙන්නගෙ මැද හිටියෙ ඒ දෙන්න විසින් ඝාතනය කරපු කෙනෙක් ( ඔලුව පාත් කරගෙන හිටිය කෙනා ) , බස් එකට නගිනකොටත් මැරිල , මේ මිනීමැරුම හංඟන්න බස් එකේ ඩ්‍රයිවර් ,කොන්දොස්තර මැරුව මරල බස් එකත් එක්කම ජලාශයට දැම්ම, අර දෙන්නගෙ කකුල් නෑ වගේ දැක්ක එක වයසක ගෑනු කෙනා දැක්ක හැටි වගේම ,පොඩ්ඩක් වැඩි කරල කිව්ව වෙන්න පුලුවන්. දවස් දෙකකට කලින් උනු දේ , මරණ පරික්ෂණයෙදි දවස් 48 කට කලින් උනු දෙයක් කියන දේ - මේකෙදි මරණ පරික්ෂණ වාර්ථාව නිවැරැදි ලෙස සැකසුනේ නොමැතිව වැරදි නිගමනයකට එලඹුනා වෙන්න පුලුවන්, නැත්නම් වතුරේ තිබුනු රසායනික සංයෝගයක් නිසා ශරීර ඉක්මනට නරක් වෙලා තිබුන වෙන්න පුලුවන්. ආච්චියි , කොල්ලයි බැස්සෙ නැත්නම් ඒ දෙන්නත් මරන්න ඉඩ තිබුන. මට හිතෙන්න සමහර කරුණු අතිශෝක්තියක් තෙල් ටැංකියේ සම්පූර්ණයෙන්ම ලේ තිබුන කියන එක වගේ ඒව. මගේ අදහස 💡
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
අම්මෝ ශර්ලොක් හෝම්ස්ගෙ නැන්දගෙ පුතෙක්ද බං උබ
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
🤪🤪🤪🤪🤪🤪
@harshaliyanage01
4 жыл бұрын
@@weerathungaharshanidilruks4381 😊 ඒක වැඩිත් එක්ක , තෑන්ක් ❤️
@kavindumadushan2453
4 жыл бұрын
මේක අැත්තටම හොල්මන් සිදුවීමක් .මේකෙදී වෙලා තියෙන්නේ අර අාව්වි බය වුන තුන් දෙනා තමන්ව නග්ග ගන් නැතුව ගිය එකට බස් එකේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තර එක්ක තරහින් ඉදලා තියෙන්නේ. එයාලා එතන ඊට අවුරුදු ගානකට කලින් මැරිලා.අර අාච්චිට එ්ක දැනුනා .එයා අර තරුණයාවත් මේ හොල්මන් 3 දෙනාගෙන් බේර ගන්න ඔන නිසා එයාවත් එක්කගෙන බැස්සා. එහෙම එයාලා බැහැලා තව ටිකක් දුර බස් එක යනකොට තව කෙනෙක් නගින්න අැති.එයාවයි අර ඩ්‍රයිවරුයි , කොන්දොස්තර නෝනවයි මේ තුන්දෙනා තමන්ව පහුකරගෙන ගිය තරහට මැරුවා.ඊට පස්සේ එ් තුන්දෙනාගේ ලේ බීලා එ් ඉතුරු වුන ලේ ටික බස් එකේ තෙල් ටැංකියේ තෙල් හලලා එ්කට පුරවලා .එ්යාගේ ලේ බීලා විතරක් නෙමේ එයාලා හුග දවසකට කලින් මැරුන විදියට මළ මිනි නරක් කරලා මේ හොල්මන් තුන්දෙනා.තව මෙයාලා සීසීටීවී කැමරා දර්ශනත් වෙනස් කරලා.බස් එක තව මීටර් සියක් දුර තිබුන ගගකට එයාලාගේ බලයෙන් ගිහින් දාලා.
@kaveeshafernando
4 жыл бұрын
👍👍
@h.d.p.s5323
4 жыл бұрын
Oyage stories 👌👌👌 thanks
@bawanibawani1654
4 жыл бұрын
Oyage video harima lassanai
@mrkandy2532
4 жыл бұрын
Oya kiyana bus eka registration eken hoya ganna puluwannea.kaala wakawanuwa..mekath supurudu paridi mawagaththa lassana kathaawak.
@sanjeewarukshan7386
3 жыл бұрын
මෙ වගි විඩියෝ දාන්න ගොඩක් අපි ආසයි
@piyuminawodya3415
4 жыл бұрын
අචිිචි ගෙ මොලේ හින්දා අර කොල්ල බෙරැනේ. බස් එකේ අපු ජෝඩුවට මොකද දන්නැ උනෙ..
@themiyarukshan3472
4 жыл бұрын
ජෝඩුව කලින් බැස්සනෙ
@tharibro7108
4 жыл бұрын
Eeeth Holman 3k Nam daiwar rui kondai 5k idala thiyeee .. eeeth minii 3i 1k daiwar Anika konda. Anik miniya kageda EthAkota... Thawa kawuda hitiye
@shenuperera4507
4 жыл бұрын
@@tharibro7108 anith kena achchila bessata passe naginna ethi .😐🤔
@sadunsanelka9092
4 жыл бұрын
Un denna bahala
@udikasampath620
4 жыл бұрын
E gollo bahala
@sakunathennakoon4324
4 жыл бұрын
සර් පුලුවන්නම් අංක 666 ගැන වීඩියෝ එකක් කරනවද?
@fireblood1556
4 жыл бұрын
Ow
@fireblood1556
4 жыл бұрын
Karanna 666 gana
@kawshalyamadu1930
3 жыл бұрын
Oyalata mama godak kemathi.1 parata thamai oyalata ekathu une.mita kalin katawath ne.ekathu wela.
@wideworldwonders-j9q
4 жыл бұрын
ඒකනං මොනා උනාද දන්නැ... මේ ලෝකෙ මකරු නැද්ද සිරාවට මකරු😒😐🙄
@SLishara
3 жыл бұрын
එහොල්මන් මැරුන අය වෙන්න ඇති බස් එක හොල්මන් ආච්චි අම්මා මිනිස් කොල්ලා මල
@ravinduhashan3923
4 жыл бұрын
එලම👊
@amilasamarathunga3208
4 жыл бұрын
නියමයි ආ... ප්‍රෝග්‍රෑම් 1 නියමෙට යනව.
@saumisarangika4000
4 жыл бұрын
Maru ane oyawage katha ahnna mn hari asai . Ara holman saddath ekka oni maru
@akilamadusanka3710
4 жыл бұрын
Maru eka nam
@sathishamethshan9152
4 жыл бұрын
තුන්දෙනා ගේ මැද හිටපු එකා මැරිලා තමා ඉදල තියෙන්නේ එකයි ඔලුව පහත් වෙලා තිබ්බේ
@devikadisanayaka1705
4 жыл бұрын
Math ehema hithenawa
@nelkajayasinghe7782
4 жыл бұрын
Matath ehema hithenawa
@nilangamadushan7769
4 жыл бұрын
Mada hitapu kena marilanam Ai me 2na bus ekata maruna kena aran nagge. Ai bus eka target kare.
@sathishamethshan9152
4 жыл бұрын
@@nilangamadushan7769 mn hithanne un denna psycho karayek naththam serial killers la
@yameenajohar6670
4 жыл бұрын
Pitipasse hitapu dennatama kakul thibila naha. A kiyanne eyala thamai maranne. Bus 1ta nagina ayawa.
@kavindukithsara9795
4 жыл бұрын
Ammooo 😮
@pawanshanaka1475
3 жыл бұрын
me vedio akkth supiri
@skhiruna1355
3 жыл бұрын
Super sinha dhanuma
@Gettowheman
4 жыл бұрын
Sherlock holmes චරිතය ගැන වීඩියො එකක් කරන්න බ්‍රෝ...🔍
@lakshankawshalya8531
4 жыл бұрын
ඒක මරු 👌
@alloraproduction5279
2 жыл бұрын
මට හිතෙන්නේ මේ සිද්දිය උනා කියන දවසයි ඇත්තටම උන දවසයි අතර ලොකු කාලයක් තියනවා ඒ කියන්නේ ඊට දවස් 45ක් උඩ උන සිද්දියක් ආයෙත් අර වයසක මනුස්සෙක් සහා කපල් එක එක්කම අර කොල්ලා කියන 3දෙනාව හේතු කරන් එයාලා නගින්න ඇට්තේ ඇත්තටම හොල්මන් බස් එකකට වෙන්න බැරිද 🙄 ඊට පස්සේ එයාලගේ ජීවීත වලට කරදරයක් නොවී බේරෙන්නත් මොකක්ම හරි හේතුවක් තින්න ඔනී අනිත් එක එදා බස් එකේ ඩයිවර් කොන්දොස්තර ඇරුනම වෙන කෙනෙක් බස් එකේ හිටියේ නැත්තම් කොයින්ද බොඩි තුනක් අනිවාර්යයෙන් දවස් 45කට කලින් උනදේමයි ආයෙත් වෙලා තියෙන්නේ සීන් එක මතක් කරන්න වගේ 🙄🙄
@chamothniduwara2792
2 жыл бұрын
Diary 2022 movie eka blpn
@imankakavinda7264
2 жыл бұрын
@@chamothniduwara2792 Mth film eka balala film eke 375 bus eka gena thiyena nisa hoyagena awe 😁
@MyFairLady90
4 жыл бұрын
I would like to see the second of this as well.
@ajethkumara2070
4 жыл бұрын
Supiri video eka,
@anushikadilrokshi683
3 жыл бұрын
Niyama kathawak💐💐
@imalshatharindu3944
4 жыл бұрын
Unit 731 ගැන වීඩියෝ එකක් කරන්ඩකො🙄🙄🙄
@mahalankapura9854
4 жыл бұрын
බෲස් ලී (Bruce Lee) ගැන පුළුවන් තරම් තොරතුරු හොයා video එකක් කරන්න.
@zoysazoyi388
4 жыл бұрын
Tnx
@marywarnaculasorya1274
4 жыл бұрын
ලස්සන කතන්දර අමනුෂ්‍යයි කියන්නේ මිනිස්සුන් විහින් ඇති කර ගත් එවා
@manushakavinda6044
4 жыл бұрын
Paharak video eka thavath me vage video karnna
@netunetu9292
4 жыл бұрын
ගොඩක් කල් වෙචිචි සිද්දිය මෙි අාචිචියි කොල්ලයි නිසා බස්එකට වෙචිචි දේ හොයා ගත්ත අනිත් අය ඔක්කොම හොල්මන් බස්එක ගගටබවැටිල මැරිචිච අය
@starrider8837
4 жыл бұрын
එතකොට අනිත් අයට කකුල් තිබ්බෙ කොහොමද?
@sudeshrangana2229
4 жыл бұрын
Wawedi hambuna body 3na
@starrider8837
4 жыл бұрын
@@sudeshrangana2229 ඔයා මටද reply කළේ? නැත්නම් Justin ටද?
@kimayendra6413
4 жыл бұрын
😮
@sudeshanwickramasinghe2111
4 жыл бұрын
පාන්දර 1.30යි බලද්දී 😬😳
@wiswajithgamage6937
4 жыл бұрын
Mage nam mathaya mewani dewal lokaya noyek tan walin wartha wenawa. Hodai itin thawat me wage video karanna.good luck ..
@hoshithasamaraweera7333
4 жыл бұрын
ඉතිං බස් එක අදාල තැනට ආවේ නෑ කියලා කියන කට්ටියගෙන් අහන්න පුලුවන්නේ මෙහෙම බස් එකක් ඇත්තටම තිබ්බද එයාලා හැමදාම මේ පාරෙන් එනවද කියලා😕
@c_dilanka
Жыл бұрын
අදාල තැනට ආවෙ නැ කියන්නෙ බං ස්ටෑන්ඩ් එකෙන් නෙ.. නැතුව නගින්න බලන් හිටපු උං නෙවේ😂
@sapalikarajuwwe9731
4 жыл бұрын
Vidiyo aka godak lassanai
@watawanabandula1446
4 жыл бұрын
Sherlock Holmes gana video ekak karannako
@kiddeyanashow
4 жыл бұрын
Gal gadot ganath video akak karanna. 👍
@lakmalilakmali9694
4 жыл бұрын
ඒක අහලා මට රෑට තනියෙන් නිදාගන්නත් බයයි මගේ room එකෙත් හොල්මන් තියෙනවා අෆ්ෆා විහිලු නෙවෙයි හොදේ ඇත්ත
@kimrj7153
4 жыл бұрын
අපේ ගෙදර ත් හොල්මන් ඉන්නවා
11:39
මේ කාර් එක කොහොමද අතුරුදහන් උනේ? | සත්‍ය කතාව මෙන්න | Car 130 Story | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 69 М.
12:04
මේ පුස්තකාලය ආක්‍රමණය කර ඇති අමානුශ්‍ය බලවේග කවුද | CCTV සාක්ෂි සමග | Willard Library | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 64 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 105 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 56 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,8 МЛН
11:11
කාල තරනය කල සහ අමානුශ්‍ය බලවේග වලට ගොදුරු වුන දුම්රියක කතාවක් | Story of Zanetti Train | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 60 М.
12:24
ලොව හිටපු භයානක විකටයා | The Story of John Wayne Gacy
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 29 М.
12:43
අමු අමුවේ සත්ව මස් කාපු මේ කෙල්ලට අවසානයේදි මොකද උනේ? | Kate Yup Youtube Channel
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 231 М.
10:17
කල්‍යාණ මිතුරා හොයාගෙන ආපු අමනුශ්‍ය ආත්මය | The Story of Sudharshan and Shankar
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 30 М.
12:40
මේ Youtuber ව මැරුවේ යකෙක්ද? | Story of Gaurav Tiwari
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 148 М.
12:23
හිට්ලර්ගේ අරුම පුදුම ජීවිත කතාව | Life Story of Adolf Hitler | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 270 М.
13:05
හීනෙන් දැකපු අමානුශ්‍ය ආත්මය ඇත්ත ජීවිතයේ හමුවූ සත්‍ය කතාවක් | වීඩියෝ සාක්ශිත් සමග |Dear David Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 97 М.
10:31
මැරිච්ච ආත්මයන් හතක් ලමයෙක් ආක්‍රමණය කල කතාවක් | හඩපට සාක්ශිත් සමග | Anneliese Michel's Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 60 М.
19:32
'' තමන් තමාවම රවටා ගත් රනිල් වික්‍රමසිංහගේ ලාස්ට් ට්‍රයි එක...''
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 60 М.
11:13
නැව ගිලෙන්නට කලින් සිදුවුන සිදුවීම් | Mystery of Titanic Ship
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 56 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 105 МЛН