KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
12:42
වෙනත් පක්ෂෙකින් ඡන්දෙ දාන්න ආව ASPලා ජන්ද පොළ ඉස්සරහ අනුරලා ගැන කියපු කතාව.
5:01
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:31
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
පට්ට සල්ලියක් තියෙන්නේ! මොනව කරලද දන්නෑ!| myTV
Рет қаралды 124,366
Facebook
Twitter
Жүктеу
1
Жазылу 87 М.
my TV
Күн бұрын
Пікірлер: 549
@gneirj1905
Ай бұрын
බොහොම ස්තුතියි පුතේ මෙවා තේරුම් කරලා දෙනවට, අපේ රටේ වැඩි හරියක් ඉන්නේ වහල් මනසක් ඇති මිනිසුන් ❤❤
@anurakumara311
Ай бұрын
හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන 😡🧐 ලක් මාතාවට ජය🎉 🎉
@Skwsamanthi
Ай бұрын
කොල්ලෝ උබ පරිස්සමෙන් ..ස්තුති මේවා ඉදිරිපත් කිරීම වෙනුවෙන් 💪💪..රාජපක්ෂ නම් ශාපයක්..ඕකුන් නම් ආපහු මේ රටට එපා..
@mcbond6162
Ай бұрын
මෙම මුදල් ආපහු ගන්නනෙ මාලිමාව ආවේ... ටිකක් ගත්තත් ඇති.. ....ජනතාව බලා සිටී....
@SweeneBotheju
Ай бұрын
මෙිතව දැන්ම අල්ලලා හිරේදාලා සියලුම දේපල රජයට පවරා ගත යුතුයි
@donkuruppuarachchi5792
Ай бұрын
අනිවාර්යයෙන්ම කල යුතුම දේවල්
@naleenperera1969
Ай бұрын
Akema Sahar Aniwaryenma Saho.... 👍
@sharmalifernando9972
Ай бұрын
P P P P😊p Pl P P P 0 Pl P P 😊 P P 10:07 10:07 @@naleenperera1969
@rojaraththanayaka2885
Ай бұрын
Kalkanni sakkiliya okage joka galawala ellla mariya utui
@danudesilva9634
Ай бұрын
මේ වගෙ තොරතුරු සොයාබාලා අප වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි 🙏✔👍❤
@SujeewaJayaweera-ns6cf
Ай бұрын
මුංගෙ පස්සෙන් යන එවුන් ගැන ඇත්තටම දුකයි.......😂😂
@SasarakaIma-mz9bc
Ай бұрын
Asuchi kapu puruddata asuchi kanna yana harak tikak innawa hema gamakama.
@rojaraththanayaka2885
Ай бұрын
Kalknni
@Nadiyh-e4u
Ай бұрын
Ane pua 😂😂😂😂
@DilshanRodrigo-cv4fl
Ай бұрын
ස්තූතියි හොරු ගැන විස්තර නිර්භීතව ඉදිරිපත් කලාට.
@naleenperera1969
Ай бұрын
Kisima Dawasaka Job Akak Nokarapu narmal Parayarta Kohen Billions Gananak Wath Kam...... ❓🤔.
@PosasASASD
Ай бұрын
🌹 අල්ලා දෙවියනේමේ රටේ අපි විදින දුක.. මේවා අපේ ඩොලර්. මේ මුදල් අනිවාරයෙන් ගත යුතුයි.. මේ මනුෂ්‍යන්ට කිසිම තැවුත්ත නැති රාජපක්ෂ පවුල නැත්තට නැතිවේවා....
@sunilrathnayaka-h2m
Ай бұрын
සමිපුර්න ඇත්ත පුතා ඔබට බොහොම ස්තුතියි මමත් 87 හිරේ දැමිම මාස 03 ක් අපේ බලාපොරොත්තු දැන් ඉටුවෙමින් තිබෙ🎉🎉🎉🎉🎉🎉
@gihanshani5059
Ай бұрын
අහද්දි යකු නගිනවා .දාපල්ලා මුං වහිරේට
@nihal-lk4iz
Ай бұрын
සුපිරි වීඩියෝ එකක් .මේවා ප්‍රසිද්ධ tv නාලිකාවල පෙන්නන්න ඕන .ඔබට බොහොමයක් ස්තුතියි .
@sajeewanitirosha647
Ай бұрын
මේවා රාජසන්තක කරලා වෙන්දේසි කරන්න ඕනි 😮😮😮
@jagath3753
Ай бұрын
ජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි.මල්ලී.අනිවාර්යයෙන්ම මුන් හොරාකාපු සල්ලී රාජසන්තක කල යුතුමයි.
@GunapaliSilva
Ай бұрын
රස්සාවක් නොකර හොරකම් නොකර සල්ලි හම්බකරන හැටි කියල දෙන්න
@gaminirajapaksha4766
Ай бұрын
මිනී මරල හොයන ක්‍රමයක් ඇති.......
@ayomavitharana
Ай бұрын
නියමයි සහෝ ඔයා කියන්නෙ අත්ත.
@nirmalarathnayaka5752
Ай бұрын
ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි මුන්ගේ වටේ ඉන්න පට්ට හොරුන්ගේ වත් කම් බැංකුවලින් ගත්තු නය එවා නොගෙවා තියෙන එවා කරුනාකරලා සොයන්න කියලා අපි මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට අපේ ජනාධිපති අනුර සහොදරයාට අපි යොජනා කරනවා
@lakshminanayakkara3962
Ай бұрын
ර්ංඊ ඊ ටි ඇයි සමාගමෙ අසරනමිනිසුන්ගෙ ස්ථාවර තැන්පතු මුදල් ඉක්මනින් ලබාදෙන්න කටයුතු කරන්න පිංසිදුවෙනවා
@manawasinghebandara7221
Ай бұрын
තුප්පහි රාජපක්ෂලා
@neshishanaya9263
Ай бұрын
අහිංසකයන් රැවටීම මහ පාපයක්. ඒවට විපාක ලැබෙනවා😢 පව්නේ
@rojaraththanayaka2885
Ай бұрын
Mulu mahath රාජපක්ෂ parmparwama hadi gaawewa
@gameranger9818
Ай бұрын
පුතාල කියන කතාව සහතික ඇත්ත. මම අවු 64 ක අමිමා කෙනෙක් . අපි ඔය දේවල් ඇහින් දැක්කා.
@nirvanmadush5726
Ай бұрын
Ai kata wahan hitiye
@manelperera5336
Ай бұрын
මහමැතිවරනයට පෙර ජනතාවගේ විශ්වාශය ඇති කරගන්න මලිමාවෙි ජනපති.හොරැ 220 නැවතඑපා.N.P.P ❤❤❤❤❤රට ගොඩනැගිමට ජනතාව ඉවසිමෙන් සිටිමු.
@KusumLiyanarachchi
Ай бұрын
රට ගොඩ නැගීමට ජනතාව එක්වෙමු.
@ggdk2808
Ай бұрын
මුන් තවදුරටත් ඕන කියන එවුන් මෝන්ගල්
@christeenlaity3201
Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති මේවාදැනුම්දිමගැන 🙏🌹 මෙච්චර වත්කමක් රැ 54 000/ කින් නොකානොබි මුදල්එකතුකරලා මේවා සියල්ලහොරාකා ගත්තුඑවා මෙවා රාජ්‍යසන්තක කලයුතුයි ☝
@SrimathiChandrika-mz5sy
Ай бұрын
True Putha.Want put gold to your mouth.puthata budusaranai Don't afraid to tell true things ♥️♥️♥️♥️
@ramalikulasinghe2915
Ай бұрын
පියුමි හංසමාලිත් කාටත් අමතක වෙලා වගේ හේ චන්ද වැඩ නිසා
@pjayawardana
Ай бұрын
හොඳ පැහැදිලි කිරීමකින් ❤❤❤❤මුන්ට නඩුදාල ඕවා ගන්න
@nirvanmadush5726
Ай бұрын
Marañda one
@AthukoralaDill
Ай бұрын
දුටුගැමුණු මහත්තය කෝ
@ChithraniWijenayaka
Ай бұрын
පොලියට දෙන්නත් ...නයට දෙන්නත් මූට සල්ලි කොහෙන්ද මේ තරම් ..අනෙ අහිංසක මේ රටේ ජනතාවගේ හොරා කාපු බදු මුදල්...දෙමල ජනයාගේ කොටි කලබල කාලේ කඩපු රත්තරන් බඩු සාප්පු .වලින් ගහපුවා.. මේවා මේ රටේ ජනතාවගේ සල්ලි .මුන් දාපල්ලා හිරේ ..ඒ කොටි ගනන් සල්ලී අය කරගනිල්ලා රජයට ...මුන් මීට පස්සෙ දේශපාලනේට ගන්න එපා...ගේම්...කොමිස්...නිදන්..කප්පිත්තෝ...
@anandarathna7442
Ай бұрын
හොයල බලන්න නොනට වත්කම් කොහෙන්ද කියා
@MalaRajapaksha-v2s
22 күн бұрын
ඕකට හොඳ වැඩක් තියෙනවා නාමල්ගේ බිරිඳ දික්කසාද වුනානම් බලාගන්න තිබුණා ඒ දේපල කාගෙද කියලා 😂😂😂
@srilanka8562
Ай бұрын
God bless u ❤
@ranjithcjayaweera9391
Ай бұрын
This is shocking. Why are the Rajapaksha's so inhuman? People like them should be jailed for life.
@kumariseneviratne6581
Ай бұрын
Yes ,100% agreed with you 🙏 ❤
@strongwoman946
Ай бұрын
very true.. this man ..disgusting
@sandyakumari4172
Ай бұрын
Excellent very good news ❤❤❤❤❤
@ChandarasiriWeerasinghe
Ай бұрын
😂THANKS YOU 👍 VERY MUCH ❤ N.P.P and A.K.D JAYEN JAYAMA WEWA 😮😮😮
@sudeshsilvasudesh3753
Ай бұрын
ජයවේවා ශ්‍රී ලාංකික ජනතාවට ❤
@inrawathialwis6178
Ай бұрын
මහින්ද ga weth kam.ealiya ta danna ඕනෑ නේද බොහෝම pin බුදු සරණයි
@ChandraChandra24-x9p
Ай бұрын
මල්ගේ තියෙන දේපල ඔක්කොම ගන්න තියෙන්නේ. ඔය අරගෙන නැති මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න නැති මිනිස්සුන් බෙදාහරින්න ඕනෑ😊😊😊😊
@MallikaPearea
Ай бұрын
පොලියට දීමත් නීති විරෝධි වැඩක්
@sandhyabatugedara6743
Ай бұрын
ස්තුතියි ඔයාලට අපේ රටේ අහිංසක මිනිස්සු කොයිතරම් දුක් විදිනවද දෙවියනේ 😢😢😢
@MahasenEllepola
Ай бұрын
2/3 පාර්ලිමේන්තුවේ බලය ඇතුව අපේ මාලිමාවේ රජයක් පිහිටුවීමට අධිස්ඨානය කරගමු
@thusithsagara
Ай бұрын
සංවර්ධනයට මුවා වී හොරාකෑමේ කුසලතාවට, නිපුණතාවට NVQ - සහතික බර ගණනක් මැදමූලන සොරමුලට ලියා දිය යුතු මයි .
@upul1684
Ай бұрын
මේව අහපල්ලා ලබන චන්දෙදි මේ කාලකන්නි පාර්ලිමේන්තු එවන්න එපා
@deepa4659
Ай бұрын
ඔය පවුලට නුවරඑළියේ Little England cottage කියන තැන ගෙවල් තියේනවා.හොයලා බලන්න.
@RohinoGunawardena
24 күн бұрын
Niyamai Excellent, Programme Ekak, Thank u Apiva Danuvath Kireema gana , Horunta Punishment dennama ona , Ape Ratata Vela Tiyana Deyak,😂
@lasathfernando8010
Ай бұрын
හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන ලක් මාතාවට ජය
@naleenperera1969
Ай бұрын
Yep It's Vital Proposal & Keep It Up..... 👍
@IndrajithRathnayake-w9h
Ай бұрын
උන්ගෙ පවවුල්පිට්න් එක පොකුරට කුනුවෙලා පනුවොගහල විදවල මැරෙන්න ඕනෙ
@Kayiani-d7d
Ай бұрын
ඔය මිනිස්සු හොරා කාපු ඔය සල්ලි ඔය දේපළ රජයට පවරාගෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අනුර පුතාට පින් සිද්ධ වෙනවා ඒ මිනිස්සු හොයලා. බලලා ඒ මිනිස්සුන්ට ඉන්න තැන් හදලා දීලා මේ රට ස්වයංපෝෂිත කරන්න ඔබතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි හැමදේම සොයන්න බලන්න මේ හැමදේම හරි විදිහට කරලා රට එක් සේසත් කරන්න අපි මැරෙන්න ඉස්සෙල්ලා අපිට ඒවා දැකබලාගන්ඩ ඔබතුමා කරන්න මේ හැමදේම කරන්ඩ ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@SamanKumara-v9t
Ай бұрын
Good program
@krishanthisamarawickrema5930
Ай бұрын
හොරා කාපු සියලු දේ නැවත ලබා ගත යුතුය
@DiniduKumara-m6g
Ай бұрын
මුන් අක්කර ගණන් ඉඩම් ගත්තත් යනකොට අඩි 6 නෙ පොලවෙන් ගන්න තියෙන්නෙ . අහිංසක මිනිසුන්ගෙ සල්ලී 😢
@LamaKhaled-ss3pv
Ай бұрын
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏😱😱😱😱
@minidumapawala4136
Ай бұрын
මිනිස්සු දුක්වින්දා මේ හොරූටික රටකෑවා
@RanieRanie-pf6xv
Ай бұрын
මාර දුකක් හිතුනෙ ඒ කතාව ඇහුව ම අනේ පව් අය මේ විදිහට් යටි මඩි ගහන්න බැරි වේවි හිතට දුකයි සතුටුයි මාලිමාවට ජයවේවා
@shakeelins6203
Ай бұрын
💪👍
@SunilshanthaShantha-b4h
Ай бұрын
ඹකුන්.මරාගනකන්න.පුලුවන්.අම්මපා
@ChithraniWijenayaka
Ай бұрын
අනේ සතෙන්..සතේ රුපියලෙන් රුපියල ඉතුරු කරපුවා ...නාකි මයිනාගේ හොර පුතා...
@saronipeiris712
Ай бұрын
😂😂
@JagathPriyankara-c8k
Ай бұрын
😂😂😂..👍
@මෙත්සිලු
Ай бұрын
මයින හොර මයින හොර මයින
@indrasenama1298
Ай бұрын
😊😊
@manelperera5336
Ай бұрын
රැවන්වැලිසැයේ මැණික් වලට මොකද වුනේ.
@ramalikulasinghe2915
Ай бұрын
එතකොට සෙල්ලකතරගම තිබු වටිනා පෞරාණික ඝාන්ඨාරය ?
@sunillshantha2130
Ай бұрын
ඒවා නාමල් ලග
@nirmaladamayanthi984
Ай бұрын
ශ්‍රී පාදයේ තිබුණ පෞරාණික ගාන්ඨාරය කෝ ......
@JayanthaPerera-hd9xz
Ай бұрын
❤❤❤❤❤❤❤❤ 13:13
@gangaappuwa7795
Ай бұрын
Okun serama pannamu malimawata ekatu wenna budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@yaracell2605
Ай бұрын
ඔවා රජයට පාවගන්න තියෙනෙ හොරා කාපු මුදල් සියල්ල ම ආපහු තහනම් කරන තියෙනෙ
@nuwanperera5061
Ай бұрын
Owww 😢
@nadaseelinandaseeli7403
Ай бұрын
අනේ. අපිත්. හරි. දුකයි. මෙන්ද කරන්නෙ. අනුර. කුමාරටජටවෙවා. 🇸🇦
@mohammedsanoon2180
Ай бұрын
Well done Excellent very good news ❤❤❤kamil from London ( Kandy madawala Bazaar)
@MrRogerhalliday
Ай бұрын
Yes schoking revelations but will the system take action to pinkish the culprits.
@saramanthryh6247
Ай бұрын
ඔව් ඔව් අන්තිම ට කැෂුවෙන්ජ් කසල සෝදකයධත් යයි
@M04Samsung
28 күн бұрын
නාමළුාව අනිවාර්යයෙන්ම වැලිකඩ බෝඩිමට දක්කන් නේ කවදාාද 🐍
@SosyMgwate-wy7we
Ай бұрын
Malimayata.jauayaya.❤❤❤
@mpliliwathi948
Ай бұрын
මුන් පස්සෙ යන එවූන්ට ගහන්න පොලූපාරවල් කවූද ගැහූවෙ නැති විදියට මෙච්චර මෙ දනස් කන්ද මොකටද මිනිස්සු කොචිචර මැරුවාද කන්න නැතිව මුන්ට හදවතක් තියෙනවද අනෙ මුන් මැරෙන්නැද්ද තවත් චන්දෙ ඉල්ලනව මොනවට හම්බ කරනවද මුන් ජිවත් වෙලා ඉන්නව ඇති අනෙ චන්දෙ ඉල්ලගෙන එනකොට ගහල එලවන්න ඔන බුදු සරණයි ඔව ඔක්කොම ගන්න ඕන හොයල බලල කාලකන්නි මුන්ට හෙනම. ගහපන්
@PremadasaPremadasa-z8t
Ай бұрын
අනුර මහත්තයාට ජය වේවා❤❤🙏
@IndikaUdayangni
Ай бұрын
බය වෙන්නඑපා මුන් එන්නෑ ආයෙ.
@NmnkTilakaratne
Ай бұрын
Obalata jayama wewa
@clarencewarsavithana4470
Ай бұрын
Malimawata jayawewa
@kumaris.d.indrani6362
Ай бұрын
අපිත් අනුර තමයී ඡය වේවා
@SamanlathaNugaliyadda-jo2ds
Ай бұрын
Attha katawa.❤❤❤❤❤
@Listen2154
Ай бұрын
Rajapaksha ; Ballo. Keri Ballo . Vinasha Weyan…….. Sohon Kali Meniyane………; Mahinda, Namal , Gota , Besil ; Rajapaksha Pawula, Vinasha Karanna. Kaali Meniyane , Oba Wahanseta Pin Sidhu Weava.
@sriyanisonny4772
Ай бұрын
Horu eliyt enwa 😅 malimawat jayawewa 🎉🎉🎉
@vincentrich6805
Ай бұрын
Very good your information 👍thanks 😎 well come
@kumarikumari9792
Ай бұрын
මෙවා වටහ ගන්න බැරි. ගොන් මිනුසු ඉන්නවා මොනවා කරන්නද. අපි කුවෙටි Akd. ❤
@acnstudio8485
Ай бұрын
සුපිරි ❤
@chithrairangani5225
Ай бұрын
😊
@huzairja5966
Ай бұрын
මේ හොරකං කරපු මුදල් ආපහු ලබාගත්තනං රටේ නයත්ගෙවලා අනිත් රටවල්වලට නයදෙන්නත් පුලුවං ,
@SomaO-d8h
Ай бұрын
Pattaya aththa mali mun horu malimawata jaya❤❤❤
@chandaniathapaththu6447
Ай бұрын
Rajakam kalath kalakam paladanawa. Ma bududahama pawathina ratak
@Shaliniweeratunga
Ай бұрын
අහන්න අප්‍රිය යි!!!
@ShiraniGunawardhana-j3w
Ай бұрын
මට හරි මෙම ක්‍රමය වෙනස් විය යුතුමයි
@PearlNandakumara
Ай бұрын
ගූ කන බයියො මේ පැත්තන් එන්ඩෝ😅😅😅😅😅😅😅😅😅
@dhanukarajapaksha2054
Ай бұрын
චන්දෙ පළමුවෙන් නාමල් ඉල්ලුවේ මුට්ටිය දැමීමක් අවුරුදු විස්සකට පස්සේ ගොඩ යන්න ඔය කියපුවට අමතරව තවත් මුදල් ඇති වත්කම් ඇති නාමල්ම කියෙව්වා එක sms එකකින් ලෝකයේ තියෙන ඕනෙම බැංකුවකට සල්ලි දාන්න පුළුවන් කියලානාමල් හෝ නාමල්ගේ නියෝජිතයන් යන එන තැන් සොයා බලන්න සල්ලි උඩ නිදියලා එන දවසක් තියෙයි
@Samanpalitha-si8ws
Ай бұрын
හිරේ ඉන්න ඕනෙ මිනිස්සු
@shehanmarasinghe4602
Ай бұрын
මෙ කීව ටික අපි අපේ ජීවිත වල අත් වින්දා ඒ සියල්ල ඇත්ත නමුත් අලුත් පරම්පරාව මේව දන්නේ නෑ ඒ ගොල්ල දැනුවත් කරන්න මෙවැනි වීඩියෝ හරිම වටිනවා ඔබට ගොඩාක් ස්තුතියි මේ නොදන්න අයට සහ අමතක වෙලා ඉන්න අයට මේ අතීතය මතක් කරල දෙන එක සම්බන්දයෙන් .. ස්තූතියි
@AriyadasaHeiyanthuduwa
Ай бұрын
කොහොමද අපිට ඇරලතියන ඇරිල්ල අපිට නම් හිතාගන්න අමාරුයි මුන්ට දෙන දඩුවම
@hemamalahewa5321
Ай бұрын
😡 ලබන ආත්මෙටත් එක්ක වෙන්ටෑ නේද 😂දුකයි අපේ රට ගැන 👎
@mallikasivaji9137
Ай бұрын
ගොඩාක් ස්තුතියි තව එක ඉඩමක් අත හැර උනා එහෙ තමයි දෙනියාය සූරියකන්ත කියන වතු ඉඩම තේ වත්තයි ලොකු රෙස්ටෝරන් එකක් ඔයලා බලන්න සර් ස්තුතියි
@MariyaGorotti
Ай бұрын
හොරා කපු සල්ලි අරන් රට ගොඩ නගමු හොරුන්ට නිසි දඩුවම් දියයුතුයි
@JackShakya-y5x
Ай бұрын
Niyamai malli ,oya baya nethuwa katha kara.❤❤❤
@NilminiPitagampala
Ай бұрын
හොරකපු මුදල් මජතවට බෙද දෙමු
@nandapalarathnayaka5231
Ай бұрын
මේ වීඩියෝ එක බලන වෙලා වෙනකොට ඒ බොන්ඩ් එක කැඩිලා ඉවරයි brother Den horakam kerapuwa ganna thamai thiyenne. Jaya wewa
@ngbrow
Ай бұрын
Aniwa good best channel ❤
@neelaroshika165
Ай бұрын
මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි
@gayaniachala2757
Ай бұрын
1 ශ්‍රේණියේ ගුරුවරු න්ට විතරයි 70000/= ක් අනිත් අයට අඩුයි.....ඒකත් ඉතින් පෙන්ශන් යන්න කිට්ටු වෙද්දි තමා 1 ශ්‍රේණිය ට යන්න වෙන්නෙ...
@NalakaHettiarachchi-p4n
Ай бұрын
මේ මුදල් නැවත එක රුපියලක් නෑර ගත යුතුයි. අනිවාර්යෙන් අනුර මහත්තය කළ යුත්තේ ඒකයි මුගෙන් සල්ලි මේ සියලු රුපියලක් නෑර ගන්න ඕන මුගෙන් විතරක් නෙවේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් හොරා කාපු මේ මුදල් නැවත රජය සතු කර ගතු යුතුයි ඒ වාගේම මුන්ව හිර ගෙදරට යැවීම යුතුයි.
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 453 М.
5:01
වෙනත් පක්ෂෙකින් ඡන්දෙ දාන්න ආව ASPලා ජන්ද පොළ ඉස්සරහ අනුරලා ගැන කියපු කතාව.
The Life Traveler
Рет қаралды 70 М.
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 48 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 96 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 52 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 12 МЛН
49:11
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1 МЛН
6:06
kagama Siri Nanda himi
Yourtubewahini
Рет қаралды 642 М.
37:50
උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face
Rupavahini News
Рет қаралды 852 М.
10:34
බැසිල් කුසුම් රේණු එක්ක කොටුපනින වීඩියෝවක් නාමල් නෙට් එකට දාලා........
Lanka Real News
Рет қаралды 1,7 МЛН
9:40
ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගනිමින් රෙකෝඩ් පිට රෙකෝඩ් තැබූ අගමැතිතුමිය කියූ දේ
VFM RADIO 107
Рет қаралды 146 М.
15:39
අනුරගේ නැට්ටේ දිග පළල බලන්න කලින් උබේ නැට්ට කපා ගනින් නාකි රැව්ලෝ | APPLE KADE NUWAN |
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 187 М.
8:34
මේක නම් ඉතින් විශ්මයට කරුණක් තමයි හිටපු මැකෝ අලුත් ආණ්ඩුවට උපදෙසක් දෙයි
VFM RADIO 107
Рет қаралды 135 М.
12:12
තටු ගැලවුන ජොනී / පවිත්‍රා සහ දිලුම් දැන් මොනවා කරයිද?
Neth Fm Balumgala
Рет қаралды 7 М.
11:48
නාමල් බේබිවත් අත්අඩංගුවට..? (Explained)
KALUM VLOGS
Рет қаралды 196 М.
44:45
ලොහනුයි බිරිදයි කොටුවූ වාහන මගඩියේ ඇත්ත මෙන්න | 2024-11-04 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 49 М.
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 48 МЛН