Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021

  Рет қаралды 3,125,190

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 300
@cooklife88
@cooklife88 6 ай бұрын
2024 anyone😂
@user-om6kl6ps3s
@user-om6kl6ps3s 4 ай бұрын
Me❤❤🎉
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 3 ай бұрын
😁
@tharangabathila6883
@tharangabathila6883 3 ай бұрын
Inno
@sellakkarabuspissa361
@sellakkarabuspissa361 2 ай бұрын
Yaaa❤
@Chanu_porage
@Chanu_porage 2 ай бұрын
Me❤ 5th time watching thizz
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
අම්මා තාත්තාට අසනීපයි කියලා දැනගත්තහම ඕනම හිත හොද මනුස්සයෙක්ගේ හිත උනුවෙනවා ඒක සරාගෙන් ඔප්පු වෙනවා කොච්චර කේන්තියෙන් හිටියත් එවෙලේ😪
@udayaproduction4682
@udayaproduction4682 2 жыл бұрын
එකේන්ම.
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
Oww anee 😢
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
දේව දූතයන් කැමරාවල සටහන් වූ අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@GORILLADOTLK
@GORILLADOTLK 2 жыл бұрын
අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤
@uthpalashalithumayangarspw5449
@uthpalashalithumayangarspw5449 2 жыл бұрын
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@shavindadissanayake9345
@shavindadissanayake9345 2 жыл бұрын
Praarthna Korama yai bala indapan Maha nugath harak
@user-jd6je7sq7q
@user-jd6je7sq7q 2 жыл бұрын
🌷🙏
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
🙁🔥
@madumalchandika1206
@madumalchandika1206 2 жыл бұрын
කුකුල 🐓 ඇත්ත වමාරයි .. කැකුල සුපිරි පරි ඉතිරෙන්න කයි 😏😏 මේ සතියනම් පට්ට ❤️❤️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
දේව දූතයන් කැමරාවල සටහන් වූ අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@MStechlkofficial
@MStechlkofficial 2 жыл бұрын
කතාවෙ කලින් තිබ්බ ත්‍රාසජනකය ආයි ඇවිල්ලා... මන්ත්‍රී අයියා කන පාටක් පේන්න තියෙන්නෙ.😂❤️
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@sajithdinusha5737
@sajithdinusha5737 2 жыл бұрын
රත්නාට වෙච්ච දෙයක් ...ඊයෙ ඉදලා බැදලා...😂😅😅👍👍සුපරි පරි තමා ඉතින් අද කොටසත්..💓💓💓💓💓💓💓💓👍👍👍🙏🙏🙏🙏
@Kasun797
@Kasun797 2 жыл бұрын
සබ්කයිබ් දහසේ කඩඉම සම්පුර්ණ කරගන්න උදව්වක් කරන්න පුළුවන්ද බල කරන්නේ නෑ ඔයාල කැමති නම් පුංචි අහිංසක හීනයක් හැබෑ කරගන්න..
@musicupdates65
@musicupdates65 2 жыл бұрын
ඊයෙ ඉදලා නෙමෙයි බං රත්නෙව සිකුරාදා ඉදලා බැඳලා තියෙන්නෙ
@kumarirenuka1892
@kumarirenuka1892 2 жыл бұрын
😃😃
@priyanthajayawardhana6976
@priyanthajayawardhana6976 2 жыл бұрын
ඊයේ නෙවෙයි සිකුරාදා ඉදන් පව් 😁
@udanthahirushan1447
@udanthahirushan1447 2 жыл бұрын
okata ohoma wenakan hitiye
@hera-9719
@hera-9719 2 жыл бұрын
හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️✍️ මේක කියවපන්-කොටස-184 කරඩුතැන්නේ අහිංසකයා අංගුලිමාල කෙනෙක්ගේ ගාණට පත්වී අවසානය. දිඹියෝ තම කලිසම අස්සට රිංගවා ගන්නවාට වඩා ඇත්ත කීම වඩා නුවක්කාර බව රත්නේ අවසානයේදී තීරණය කිරීම නිසා දැන් සබ්බුව කන්න වෙන්නේ කුකුලා මුදලාලිටය. දැන් ඉතිං වහ දැම්මා නං, වහ කාපන් තියරිය ක්‍රියාත්මක කරවීමට සරා දෙවරක් සිතන්නේ නැත. කුකුලාට හා කැකුලාට දැන් වහ කන්නම වෙනවාය...... මන්තිරියාටද කිසිම ලබ්බක් කිරීමට නොහැකි බව දැන් දැන් කුකුලා මුදලාලිටත් වැටහී ඇත. මාලන්ගේ රතුපාට දඩුමොණරයට යටවී මන්තිරියා තව පොඩ්ඩෙන් කොන්ද කඩා ගන්නවාය. මාලන්ද අමුතුම දිසාවකට ඇදී යන චරිතයක් වී හමාරය. ඔහු රසිකාට කෙමෙන් කෙමෙන් ළංවනවා දැයි දන්නේ ඔහු පමණකී. රසිකාව තම වාහනයට ගොඩකර ගත්තාට කේන්තියෙන් සිගිති ගස්සාගෙන වාහනයෙන් බැස ගියත් ඔහුට ගාණක් නැත. මාලන් ලෝකේ පෙරලුනත් ගාණක් තියෙන මිනිසෙක් නං නොවේ. ඉතිං ඔහුගේ රැඩිකල් තීරණ ගැන පේන කියන්නට අප හදිස්සි නොවිය යුතුය..... රස්තියාදු ගසන්නට ඇති අවශ්‍යතාව, යාලුවෝ මුණගැසීමට ඇති අවශ්‍යතාව, බොන්නට ඇති අවශ්‍යතාව ඇත්තේ පිරිමින්ට පමණදැයි සරාගේ මව ප්‍රශ්ණ කරයි. ඒ ප්‍රශ්ණ කිරීම ඇත්තෙන්ම ඈ කරන්නේ රසිකාගෙන්ද, නැත්තං ප්‍රේක්ෂකාගාරයෙන්ද යන්න තීරණය කිරීම ඔබට භාරය. කෙසේ වෙතත් යහපත් චින්තන සමූහයක එකතුවක් සමාජගත කිරීමට සද්ධාමංගලයන් සමති වී ඇත. ඒ මදිවාට සරාගේ අම්මා පේන්ට බැරියැයි කිවූ අය පහුගිය දින දෙකේ ඇගේ එම කතාව උපුටා දක්වමින් ඇගේ ගුණ වයා ඇති සැටි නං පුදුම සහගතය...... ලොක්කීගේ සරාට ඇති ලෙංගතුකම කේලමක් ලෙස පොඩ්ඩී විසින් අම්මාට කීමට පෙරම අම්මා එය අවබෝධ කරගෙන අවසානය. අම්මලාට දූවරු හැරෙද්දී, හැරෙන විස්තරේ කීමට ඒ තරම් කාලයක් යන්නේ නැත. දැන් ලොක්කීට කටයුත්තක් බැලීමට යයි. සරා මොන පම්පෝරී ගැහුවත් මේ පුවත කනට වැටුනොත් නම් නෑ කියන්නාවූ ආදරය පපුවෙන් එලියට පනිනු නොඅනුමානය. ආදරය ළග බහුතරයක් දෙනා අසරණ වූයේ මුදල් නං ඒකකයේ හිගකම නිසාය. සරාටද එසේම එය බලපා ඇත. ආදරය කියන අකුරු හතරටත් බියෙන් සමහරු හැංගෙන්නේ එහි සුන්දර බවක් මෙන්ම එහි ඇති රුදුරු බවද කියා පාමින් විය යුතුය..... ඇත්තෙන්ම ආදරයට නිර්වචන හොයනවාට වඩා ඒ මගුලට මෙහෙමයි කියා නිර්වචනයක් නැති බව තේරුම් ගැනීම ඊට වඩා යහපත් ය..... ගැලපෙන වුන්ට ළං වෙන්න බැරි මේක මහ මගුලක්..... ඇත්තටම ආදරය හරි අමුතු ලබ්බක්..... ලියන්නේ✍️:= "හේරා" (මධුෂාන් හේරත් ) (පසුව ලියමී:= වීඩියෝව නැරඹූ සැම දෙනාටම ස්තුතිවන්ත වෙමී. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු......)
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
හේරා වීඩියෝ එකක් ඕනේ ✌️
@ashapriyankari6562
@ashapriyankari6562 2 жыл бұрын
අදත් සුපිරි ❤️‍🔥
@darshanadangahawela506
@darshanadangahawela506 2 жыл бұрын
හේරාට ලියමි ඉතා රසවත් ලෙස ලියා ඇති බව අගය කොට කියමි.. හේරාට ජය වේවා ❤️❤️❤️
@KM-nd8wf
@KM-nd8wf 2 жыл бұрын
සරාගෙ රගපාන තාත්තාට දීර්ඝායුශ ලැබේවා................🥰
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
දේව දූතයන් කැමරාවල සටහන් වූ අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@chamath8793
@chamath8793 2 жыл бұрын
becicaya marenna ona
@chamarapradeep806
@chamarapradeep806 Жыл бұрын
@@chamath8793 6AM has 5AM and 4kkk
@chamarapradeep806
@chamarapradeep806 Жыл бұрын
Upbddsssws
@chamarapradeep806
@chamarapradeep806 Жыл бұрын
@@chamath8793 lxzxzz99zz8
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
සිරිසේන මාමා මොන ප්‍රශ්න ආවත් අදත් වාඩියට ආවා, හිත හොඳ මනුස්සයෙක් ,,, මොනවා කීවත් සරා,කවඩියා,සුද්දා,කිරිපුතා ආයෙමත් එකටම ඉන්නවා නම් නියමයි,,👍👍👍👍👍👍
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
අම්මෝ සරා .නියමයි කොල්ලො .මෙන්න නලුවො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම හැබෑම දක්සයෙක් සරා ..අදත් ලස්සනයි .කැකුලට හෙට සබ්බුව හම්බ වෙනවා..කොහොමද කිකිලි පැටික්කිව තල්ලු කරල ගිය විදිය..සුපිරි පරි ඉතිරෙනවා අද ..නියමයි නියමයි නියමයි .❤❤❤
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
දැන්නම් ආයෙමත් නාඩගම්කාරයෝ සුපරි පරි ඉතිරි තමයි🤩🤩🤩🤩
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
දේව දූතයන් කැමරාවල සටහන් වූ අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@SMTVIDEOPRODUCTION
@SMTVIDEOPRODUCTION 2 жыл бұрын
Hamadama ahema thama
@sdspsandanayake307
@sdspsandanayake307 2 жыл бұрын
🙂🙂ලස්සනයි
@chamodadewmini9772
@chamodadewmini9772 2 жыл бұрын
රස එක හොද එක ගුන එක 🤭🤭 සුපිරි පරි ඉතිරෙන්න...😂❤️😂
@himalichandima317
@himalichandima317 2 жыл бұрын
මැරයෙක් උනත් ආදරේ හිතෙන චරිතයක් තමා මේ කුකුල් මුදලාලි.....😁💖💖💖💖🤗👍
@ishaninavodya6253
@ishaninavodya6253 2 жыл бұрын
🤗
@thushitathushita5836
@thushitathushita5836 2 жыл бұрын
Eemada ane
@yasanthirajakaruna9632
@yasanthirajakaruna9632 2 жыл бұрын
@@thushitathushita5836 cs
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
අදනම් නියමයි කතාව බලන්න ආසාවෙන් ඉන්නවා පටන්ගන්නකම් ❤️❤️❤️❤️❤️
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
@@vsbrosis957 ✌️✌️✌️
@sampathruwan279
@sampathruwan279 2 жыл бұрын
Ow neda
@dasaya8525
@dasaya8525 2 жыл бұрын
Hai akki
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
දේව දූතයන් කැමරාවල සටහන් වූ අවස්තා kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk
@user-or9fj2tc5x
@user-or9fj2tc5x 2 жыл бұрын
S.K.සිරිසේන ට තියෙන මොලේ අද අපේ රටේ පාලකයන් ට තිබ්බා නම් අද හැම එකාම සැපෙන් ඉදී . 😑💔
@shavindadissanayake9345
@shavindadissanayake9345 2 жыл бұрын
Ane me thopita sapen inna. Ohoma palakayoma hama dama hamba weyan
@hannahanna1587
@hannahanna1587 2 жыл бұрын
Sira kathawa ayye .......
@ubetta99
@ubetta99 2 жыл бұрын
@@shavindadissanayake9345 kawda wesige kollo uba
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
@@shavindadissanayake9345 මොන පින්නයෙක්ද මූ....🤧🤮
@No_____Name__
@No_____Name__ 2 жыл бұрын
@@shavindadissanayake9345 mee qage un thama anith un ge kakulen adinne
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
කිරි පුතා සරාලගේ බජාර් එකේ නැ කිව්වම පොඩි දුකක් ආවා සරාලා ගැන 😌
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
දැන්නම් කතාවෙ සුපිරිම කොටස් ටික යන්නෙ.. 😎😍
@uthpalashalithumayangarspw5449
@uthpalashalithumayangarspw5449 2 жыл бұрын
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
😁😁😁😁
@sehandudissanayaka7801
@sehandudissanayaka7801 2 жыл бұрын
200 like
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 2 жыл бұрын
කුකුලට වහ පොවනකම් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්..😛😂😂
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
ඒකපවුවැඩක්
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
@@dharmasirikumarasinha8909 kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@ytshortz3625
@ytshortz3625 2 жыл бұрын
😹🙏
@chandrekumare393
@chandrekumare393 2 жыл бұрын
😃😃😃
@slcartoonmaster5947
@slcartoonmaster5947 2 жыл бұрын
😁😁😁
@user-ch2fi5um5l
@user-ch2fi5um5l 2 жыл бұрын
සරා තමයි අද හොදටම කරේ අපේ උත්තමාචාරය👏👏👏👏
@ThilinaThilina-bv3ln
@ThilinaThilina-bv3ln Жыл бұрын
😊
@sasankachamath6521
@sasankachamath6521 2 жыл бұрын
මන්ත්‍රීතුමාටයි කැකුලාටයි කුකුලාටයි සරාගෙන් සුපරිපරි දිමනාවක් හමිබවෙන කොට පැහැදිලි සතුටක් තියෙන සෙටි එක😂😂😂😂 කෝ
@dilnanayakkara8441
@dilnanayakkara8441 2 жыл бұрын
👍👍😁😁
@haskiiddagoda8647
@haskiiddagoda8647 2 жыл бұрын
දෙරනේ වලියක් යන්නත් සතියක් බඩගානවා ඒ වගේද නාඩගන්කාරයෝ ..❤️
@mihirangaayodhya3916
@mihirangaayodhya3916 2 жыл бұрын
හ්ම්ම්ම්ම්
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
මේ නාට්‍යයේ හොඳම නළුවා සම්මානය අනිවාර්යෙන් සරාට නැත්නම් මාලන්ට
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@ytshortz3625
@ytshortz3625 2 жыл бұрын
@wasanti kumari ou atta sister
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Aiyooo matnm denma හොඳයි
@amaanpreena713
@amaanpreena713 2 жыл бұрын
ගජ man ට
@sachinibalasooriya5079
@sachinibalasooriya5079 2 жыл бұрын
මාලන්.. 😍
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
සරා vs කුකුල් හාමි... 😁 සරා : අද දවල්ට කුකුල් පවුලට කෑම මගෙන් 😅 කුකුල් හාමි : මොනවද අප්පේ ඔය දෙන්නේ දැන් අපිට ??? 😃 සරා : කැකුළු බත් එක්ක කුකුල් මස් 🍗 ආයේ ඉතිං සුපිරි පරි කෑමක් තමා 😂💔
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 2 жыл бұрын
💔🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@Kasun797
@Kasun797 2 жыл бұрын
සබ්කයිබ් දහසේ කඩඉම සම්පුර්ණ කරගන්න උදව්වක් කරන්න පුළුවන්ද බල කරන්නේ නෑ ඔයාල කැමති නම් පුංචි අහිංසක හීනයක් හැබෑ කරගන්න..
@Ddishanayaka
@Ddishanayaka 2 жыл бұрын
😂😂
@tharukaeranda7844
@tharukaeranda7844 2 жыл бұрын
වලිය බැලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙහි පැමිණි මා වැනි අය තවත් සිටීද.😂😂😂
@pasinducolabage5814
@pasinducolabage5814 2 жыл бұрын
අනිවා
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
එකෙන්ම ☝ 😆😆
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@slcartoonmaster5947
@slcartoonmaster5947 2 жыл бұрын
ඉන්නවෝ........
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 2 жыл бұрын
Yh😂😂
@lahirusampath9768
@lahirusampath9768 2 жыл бұрын
නාඩගම්කාරයෝ= සරා පාර දිගේ = බංඩා දෙන්නම පට්ට
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
තාත්තටයි ...අමිමටයි....රත්නෙටයි....ඉහල ගෙදරටයි පහල ගෙරදටයි බෙිදන්නත් ඇති 🤣🤣🤣🤣 හූරතල් චොකලටි එකක් 🤣🤣
@sanjuapathirana6895
@sanjuapathirana6895 2 жыл бұрын
😂😂😂😂👍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@Wickramasinghepro
@Wickramasinghepro 2 жыл бұрын
👍
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 2 жыл бұрын
ගොඩාක් කැමති කතාවක්.❤️❤️❤️
@cookingeasyrecipe2950
@cookingeasyrecipe2950 2 жыл бұрын
විනි 😍😍😍😍👍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
💖💖💖 විනී
@Mk-jd9dx
@Mk-jd9dx 2 жыл бұрын
Vini.
@buddhichamod8981
@buddhichamod8981 2 жыл бұрын
විනී නෙවෙයි යකෝ මේ විනී ෆෑන්ස්🤣
@sanijanimdiya4460
@sanijanimdiya4460 2 жыл бұрын
මන්ත්‍රීගේ රංගනේට සම්මානයන් දෙන්න වටිනවා
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
OW ETNA UN KOHOMAT RAGAPANAWANAE
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@dushan2526
@dushan2526 2 жыл бұрын
උ හොදට කරනවා
@tamasha4
@tamasha4 2 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@wijerathnanihal9637
@wijerathnanihal9637 2 жыл бұрын
sara patta
@bassboot2002
@bassboot2002 2 жыл бұрын
🔥🔥සරා ගැම්මක් තමා.. කුකුලට සුපිරි පරි ඉතිරි වෙන්ඩ දෙන්ඩ..🔥🔥❤️
@uthpalashalithumayangarspw5449
@uthpalashalithumayangarspw5449 2 жыл бұрын
🤣🤣
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 2 жыл бұрын
අම්මෝ අක්කා දෙන ආතල් .. kzbin.info/www/bejne/n2rHonmAaNSqY6c
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
දෙනව දෙනව
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@avishkasandeepa3179
@avishkasandeepa3179 2 жыл бұрын
අද කොටස ඉක්මනටම 1M ගහයි කියන කස්ටිය මෙ පැත්තට 👍👍👍
@slmstudio2839
@slmstudio2839 2 жыл бұрын
hmm
@SLEXPLAINTV
@SLEXPLAINTV 2 жыл бұрын
❤️👍
@iroshanudayakumara5132
@iroshanudayakumara5132 2 жыл бұрын
අද වෙනකන් නාඩගම්කාරයෝ tv එකෙන් බලලා නැ😁💪
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
එකෙන්ම❤️
@unekalakmini7680
@unekalakmini7680 2 жыл бұрын
1 st trending අද හෝ හෙට
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
🐓 කුකුළා මුදලාලි සුපිරි හොදේ Action 😃❤❤
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
සරා අදනම් සුපිරි පරි ඉතිරෙන්න ගුට් දෙයි වගෙ මන්ත්‍රී ටයි කැකුලාටයි
@tharinduudayanga8530
@tharinduudayanga8530 2 жыл бұрын
එතනට කුකුල් පැටියා ඇවිත් ඒක වෙනස් කරනවා
@sasankachamath6521
@sasankachamath6521 2 жыл бұрын
ehema wenne na darling kukul baby awa
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@deneththekshana8176
@deneththekshana8176 2 жыл бұрын
Oyatath sarage wachanama huru wela neda
@gsmastergaming4976
@gsmastergaming4976 2 жыл бұрын
අද කොටස නම් supari පරි පිස්සුවක් නටයි වගේ 😂😂😂😉😉
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@Mfor_work
@Mfor_work 2 жыл бұрын
@@kokilapawanjayasooriya394 මනමාලන් කියලා ඉන්නෙ මේ බොරු account එකක්
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 2 жыл бұрын
kzbin.info/www/bejne/n2rHonmAaNSqY6c අම්මෝ අක්කා දෙන ආතල්
@sadalalweerashinha6318
@sadalalweerashinha6318 2 жыл бұрын
@@kokilapawanjayasooriya394 aiya mata reply ekak
@gsmastergaming4976
@gsmastergaming4976 2 жыл бұрын
@@kokilapawanjayasooriya394 ❤️❤️😘
@praneethkavinda
@praneethkavinda 2 жыл бұрын
මහිලා සමිතියෙ රැස්වීම 😂😂😂😂😂
@kumarirenuka1892
@kumarirenuka1892 2 жыл бұрын
සරා මල්ලියො අද නම් සුපිරි තමා ආදරෙයි ගොඩාක් ❤❤❤
@slnature7402
@slnature7402 2 жыл бұрын
කවුරුත් කතාවේ අද්‍යක්ශකතුමාලා නිශ්පාදනතුමාලා ඇතුලු කාර්ය මන්ඩලය මතක් කරන්නෙ නෑනෙ. අපි ඒ ගොල්ලොත් මතක් කරමු
@kavishkaheshan8962
@kavishkaheshan8962 2 жыл бұрын
සීවා සර්ගේ නාට්‍යය හැම එකක්ම වගේ....සුපිරී කියලා කියන්න පුලුවන් ..(.කෝටිපතියෝ,හාරකෝටිය,අග්නි පියාපත්,කළු අරලිය,පාර දිගේ,කොළඹ ඉතාලිය...✌ එ අතරින් නාඩගම්කාරයෝ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍යය කලාවේ විප්ලවයක් කරපූ නාට්‍යයයක්..🤚✌♥🇱🇰
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 2 жыл бұрын
අම්මෝ අක්කා දෙන ආතල් kzbin.info/www/bejne/n2rHonmAaNSqY6c
@pathumdinuranga849
@pathumdinuranga849 2 жыл бұрын
කළු අරලිය නියම කතාව
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 жыл бұрын
කුකුලට කැකුලු හාල්, කැකුලට කුකුල් මස්🤣 අද තමා හොදම නාඩගම
@cathuranandana1198
@cathuranandana1198 2 жыл бұрын
අද කතාවෙ හොදම රන්ගනය සරාගේ
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 жыл бұрын
@@cathuranandana1198 ආයිත් අහල. ඒ වගේද 🐓 බඩා🤣. කට බැඳල අත් දෙකම ගැටගහල. ඌ හොඳටම රඟපානව🤣 2000න් පස්සෙ එකා
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 2 жыл бұрын
මේ සතිය සුපිරි පරි ඉතිරෙන උණුසුම් සතියක් කියලා හිතන අය කෝ
@chamu9769
@chamu9769 2 жыл бұрын
අද සරාගේ කොටස් ටික නම් මරු ❤️
@bikepissothishu9324
@bikepissothishu9324 2 жыл бұрын
අද තමා සුපිරි පරි ඉතිරි වෙන්නෙ👈👌👌☻
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_වසරේ ජනප්‍රියම චරිතයක් නොවූ එකම චරිතය ජයන්ත. අඩුම තරමේ අධ්‍යක්ෂ වත් තාම ජයන්තව දැකලා නැතුව ඇති_ 😂👍
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
සැඟඋන අමුත්තා
@sathsarani3904
@sathsarani3904 2 жыл бұрын
කවුද ඇත්තටම ජයන්ත කියන්නේ
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@avishkasandaruwan7275
@avishkasandaruwan7275 2 жыл бұрын
😂
@stingray1572
@stingray1572 2 жыл бұрын
රෙන්න එපා මේකෙ කමෙන්ට් දදා එපාවෙනවනේ
@anuhasdinujaya302
@anuhasdinujaya302 2 жыл бұрын
අද කිකිලිගෙ අර මහලොකු සද්දේ බැහැල සරාට බයවෙලා
@painduyasas158
@painduyasas158 2 жыл бұрын
හපොයි පව් අප්පා කුකුලා.. 🤣💔 කුකුලා සහ මන්ත්‍රී වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 🤣💔 අම්මෝහ්හ් සරා.. ඔයා තමා දැන් හොදටම කරන්නේ.. ආදරෙයි කොල්ලෝ.
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@painduyasas158
@painduyasas158 2 жыл бұрын
@@kokilapawanjayasooriya394 facke
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_කොක් _*_Mark_*_ පවුලේ සියලු දෙනාම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්_ 👍🐔️😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@sltrakShort_356
@sltrakShort_356 2 жыл бұрын
අදනම් නියම ගුටි හුවමාරුවක් සිද්ද වෙයිද දන්නෑ සරාගෙන් ගුටිකනව අද කවුරුහරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@wenasatv8992
@wenasatv8992 2 жыл бұрын
තාත්වික රංගනයක සියලුම දෙනා යෙදෙනවා..ඉතාමත් ලස්සනයි .😊
@chandanaruwankumara131
@chandanaruwankumara131 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@apk7294
@apk7294 2 жыл бұрын
සරාගෙ රගපෑම හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@slliko8402
@slliko8402 2 жыл бұрын
දැන් පට්ට, සුපුරුදු රිද්මෙට එන්න ඕනෙ ඉතින්, නැත්නම් කතාව අදිද්දි එපාවෙනොඉ හොදේ ,, finally දැන් මරු, ❤️❤️👍👌
@wordsoflakiya3775
@wordsoflakiya3775 2 жыл бұрын
ගිරිරාජ් මහත්තයගේ රගපෑම්නම් නියමයි 😘😘 මම අාසම නළුවෙක් රගපානවා නෙමෙයි නාට්‍යයේ ජීවත් වෙනවා 🙂
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SH ❤️ s6sH🙂❤️sH6
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SH ❤️ sH ❤️ 6
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
😘😘😘6
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SH😘😘😘
@jayanthakothalawala4807
@jayanthakothalawala4807 2 жыл бұрын
සරාට රඟපාන ජැක්සන් මහතාගෙ පුතා නැත්නම් කතාව අගයක්නැහැ.වසර ගනකින් බලපු පිුයතම නාට්‍යයක්.සරාගේ චරිතයෙන් ලංකාව තුල මෙය බලන අයගේ ලෙඩද දුක් පවා අමතකවෙලා අධ්‍යක්ෂක නිශ්පාදක මාලන් ඇත්ලු සියලු දෙනාටම ජයවේවා
@himsarapulitha7315
@himsarapulitha7315 2 жыл бұрын
ආසම එකක් තමා නාඩගම්කාරයෝ❤️😍🙂
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
hmm
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@ayeshtivi6160
@ayeshtivi6160 2 жыл бұрын
ජ්
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 2 жыл бұрын
*උළු කැල්ලව තල්ලු කරලා සරා ගිය එක නම් පට්ට . චු කැල්ල ෆොම් නොකර එහෙම ඉන්න ගැම්මක් තියෙන්න ඔනා..😂😂😂*
@dammransi3317
@dammransi3317 Жыл бұрын
😂😂
@krishvenu5146
@krishvenu5146 2 жыл бұрын
සරාගෙ තාත්තට ඉක්මනටම සනීප වෙන්න ඕන 💜️
@nadishansilva7271
@nadishansilva7271 2 жыл бұрын
17:40 කුකුලා කියන කතා වලට කුකුල් හාමිනේට හිනා යද්දි බඩ හෙල්ලෙනවා දැක්කේ මං විතරද😂😁
@nayanadeepani540
@nayanadeepani540 2 жыл бұрын
මාත් දැක්කා.. කුකුලා කට ඇරියත් හිනා යනවා😂😂😂
@user-wr5jv1or2c
@user-wr5jv1or2c 2 жыл бұрын
Math oya kiuwhm aya baluw😂 ouned😁👍
@samadhiwick4959
@samadhiwick4959 2 жыл бұрын
නෑ නෑ ඒ නිකන්
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_සරා තමයි හොඳටම කරන්න හදන්නේ_ 😂💚
@kokilapawanjayasooriya394
@kokilapawanjayasooriya394 2 жыл бұрын
❤️👍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_අද රෑට කැකුළු බත් එක්ක කුකුළු මස් 🐔️ අම්මෝ ඇඩ්මින් තමයි හොඳටම කරේ_ 😂
@mihirangaayodhya3916
@mihirangaayodhya3916 2 жыл бұрын
🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️🐔️ කුකුල් මස් ඩෙවල් ම්ම්ම්ම්ම්ම්
@user-sp6gg3hw1m
@user-sp6gg3hw1m 2 жыл бұрын
අදනම් කතාව සුපරි පරි ඉතිරි...❤❤❤❤❤
@imashawithanapathiranage6944
@imashawithanapathiranage6944 2 жыл бұрын
රත්නෙව හෙට හරි ලිහපන් උ ගිය සිකුරාදා ඉදන් ගැටගහලා😄
@chandasirichathu8476
@chandasirichathu8476 2 жыл бұрын
සරා අයියා තමා අද හොදටම කරේ😍😍😍💖💖💖💔💔🤣🤣😂😂😀😀
@wenasatv8992
@wenasatv8992 2 жыл бұрын
කැකුලා වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක් පවත්වමු කට්ටියම එකතුවෙලා 😄😄😄😄
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 2 жыл бұрын
හම්මේ අද තමා සුපිරිම එකහ්හ්හ්හ් 😂😂😂😂😂 මන්තිරියා පව් 😂😂😂😂 සරා ❤️ කවඩියා ❤️ 🥰🥰
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
ඇත්තටම සරා තමා හොදටම කරන්ඩ හදන්නෙ ❤️❤️😔 අනික අද කොටස සුපරි පරි ඉතිරි අහ් 😎😙 කුකුලු මස් 😂😂😂
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
Hi hi
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@slshorts5472
@slshorts5472 2 жыл бұрын
@black sank gaming:-) ❤️❤️
@MStechlkofficial
@MStechlkofficial 2 жыл бұрын
අද හැමෝටම නාඩගම්කාරයෝ ගානෙ කැකුළු බතුයි,කුකුළ් මසුයි.✋😁❤️ ඇඩ්මින්ගෙ ගානේ හොඳේ.... රෑ 9:30 සෙට් වෙන්න.😋❤️
@thusharadelenie9891
@thusharadelenie9891 2 жыл бұрын
මට කුකුළ් මස් එපා...කැකුළු බත් නම් හා.....🤗🤗
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
දෙහි දාපු පොල් සමිබොලයක් එක්ක
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
දෙහි දාපු පොල් සමිබොලයක් එක්ක
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@sasankachamath6521
@sasankachamath6521 2 жыл бұрын
කුකුලා ලකුණ බල්ලා මාර්ක් එකට වැටෙන සුපරිපරි ඉතිරි දවස අදයි.😂😂😂
@sa_9811
@sa_9811 2 жыл бұрын
වට්ස්ඇප් ෆේස්බුක් ඇනහිටිල තියන වෙලේ මේක බලන්නෙ කවුද😂
@chandanaruwankumara131
@chandanaruwankumara131 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@shehaniishara12
@shehaniishara12 2 жыл бұрын
මාට් ඉන්නෝ 😂✋
@jayanijayani7091
@jayanijayani7091 2 жыл бұрын
Mokadda ee wela thiyenne
@shehaniishara12
@shehaniishara12 2 жыл бұрын
@@jayanijayani7091 මොකද්ද වෙලා දවස් 10ක් වගේ යයිලු හදන්න 😪
@jayanijayani7091
@jayanijayani7091 2 жыл бұрын
@@shehaniishara12 echchara kal😮😮😮
@NN-ve8rq
@NN-ve8rq 2 жыл бұрын
කුකුල් හාමිනේටත් කුකුළගෙ වැඩ අල්ලන්නෙ නෑ කුකුළගෙ කතාව 😂😂 කැකුළට ගෙදර එන්න හම්බ වෙන්නෙ නෑ සරා මගින් අල්ලගන්නවා කැකුළව 🤣🤣
@kavishanbodinayaka3374
@kavishanbodinayaka3374 2 жыл бұрын
මන්ත්‍රීයට ගහපු සතුටට අද මන් ගානෙ කිරි තේ...😇😂
@kavishanbodinayaka3374
@kavishanbodinayaka3374 2 жыл бұрын
@Dk creations 😇❤🤟
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
Admin ට කැමති සෙට් එක කෝ. 🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@srimasenavirathna990
@srimasenavirathna990 2 жыл бұрын
🐓 මුදලාලි නුලේන් බේරුණ අද 😀😀 තව පොඩ්ඩෙන් මංත්‍රි ඉල්ලන් කනවා 😀😀😀 මුදලාලි වැමැරුවා නෙද 😂😂😂
@_Vishu_boy_49
@_Vishu_boy_49 2 жыл бұрын
අම්මෝ අම්මෝ ඇඩ්මින් තාමා හෝදටම කරනවා 😅🤣 කැකුථ බත් ඒක්ක කුකුල් මස් කවුද මල්ලි මේ 😁 සුපරි පරි තාමා 😀කැකුථ සමග කුකුථ🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@studywiththara
@studywiththara 2 жыл бұрын
සරාගෙ වචන තමා වචන.නුබද උබ උබද නුබ 😂
@SLeTV
@SLeTV 2 жыл бұрын
🐓 මුදලාලි අයියේ...RIP ..
@dilkichamali2947
@dilkichamali2947 2 жыл бұрын
මන්ත්‍රී ~පොලිසියෙන් තද කරන්නම් කිව්වා තද කරාද පොලිසියෙන් තද කරේ නැ අරුන් ඇවිල්ලා මගේ කට දෙපැත්ත තද කරා තාම රිදෙනවා😂😂😂😂😂
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
නුබද උබ නැත්තන් ඔබද නුබ..... අම්මෝ ඒක...😅😅😅
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ජීවිතේ අහපූ පට්ටම දෙබස
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
@@anujarangana6677 ඒකේත් අමුතු ආතල් එකක් තියෙනවා නෙහ්...😅😅😅😅
@l.tluckygarden
@l.tluckygarden 2 жыл бұрын
ඇත්තටම superb 👌👌 1 M ගහන එක ගහන්වා
@--AS--
@--AS-- 2 жыл бұрын
කැකුළු බත් සමග කුකුලු මස් කෑමට ඔබ සූදානම්ද මිත්‍රවරුනි😊😊😊
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
සරා තාත්තට මාර ආදරෙයි...🔥😍🥺
@yashodarasubasinghe1488
@yashodarasubasinghe1488 2 жыл бұрын
උඹ තමයි යකෝ....ඇයි නැත්තම් නුඹද උඹ..ඔබද නුඹ😂😂😂😂😂😂😂
@hasindunadeeshan9749
@hasindunadeeshan9749 2 жыл бұрын
උබ තමයි උබ
@sajithdinusha5737
@sajithdinusha5737 2 жыл бұрын
තව ට්කෙන් කුකුලා අවසන් ගමන්...🤣🤣🤣🤣😅😅😅😅💓💓💓💓
@Kasun797
@Kasun797 2 жыл бұрын
සබ්කයිබ් දහසේ කඩඉම සම්පුර්ණ කරගන්න උදව්වක් කරන්න පුළුවන්ද බල කරන්නේ නෑ ඔයාල කැමති නම් පුංචි අහිංසක හීනයක් හැබෑ කරගන්න..
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/iZKXoXZqi5t7m6M
@d.d4505
@d.d4505 2 жыл бұрын
අද කතාවට බඩ අල්ලගෙන හිනා ගියා....😁😂😂😂
@pasindualoka2308
@pasindualoka2308 2 жыл бұрын
දැන් ගොඩක් උන් youtube තමා ඉන්නේ 😂😂
@ayesha_9934
@ayesha_9934 2 жыл бұрын
🙂mokd wel tyenne aththatm
@sinhalapedia
@sinhalapedia 2 жыл бұрын
මෙන්න ශෝ නම් ශෝ ♥️🔥🔥
@sanitasanita7662
@sanitasanita7662 2 жыл бұрын
අද..කත්ටිටියම..කනවා..සුපිරි..කැමත්..👍
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
සියලුම කොරොනා රොගින් සුවපත් වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshadissanayake2471
@niroshadissanayake2471 2 жыл бұрын
අයියෝ අපේ රත්නා පව්. ඒකට තව ටිකකින් දිබි ගොටු දායිද දන්නෙ නෑ .😁😁😁😁😁කුකුලගෙ අච්චාරු කුක්ක.😀😀😀😂කුකුලු බඩා. අපේ රත්නා කොල්ල.
@wishwasarisara
@wishwasarisara 2 жыл бұрын
දියේ ගිලෙන කෙනෙක් බේරගන්න තහනම් කල පුදුම රට , ටැටූ එක පෙන්නන්න තහනම් ...... ලෝකයේ රටවල් වල පුදුම සහගත තහනම් .... නරඹන්න කැමති යාලුවො සෙට් වෙන්න ..💛 මේ වගේ දැනුම කුතුහලය හොයන යාලුවො සෙට් වෙන්න ... අයි කැන් හැඩල් දිස් සිටුවේශන් 🤩
@bhanakaamarasinghe9833
@bhanakaamarasinghe9833 2 жыл бұрын
ඕව මොනවද? ලංකාවෙ ඇත්ත කියන්න තහනම්
@helabimacartoons1887
@helabimacartoons1887 2 жыл бұрын
මමනම් කලින්ම කැකුළු බතුයි බිඉමයි ගෙනත් TV එක ලගින් වාඩිවුණා 😀
@neethashalini1104
@neethashalini1104 2 жыл бұрын
Cament balala hina hodatama
@user-ui1xf8hc5h
@user-ui1xf8hc5h 2 жыл бұрын
සරා ඉන්න පට්ට කතාවක් පටන් ගන්නව අද 5 වෙනිද ITN එකේ. ඒකත් පට්ට.රෑ 8
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
බඩත් රිදෙනව යකෝ හිනා වෙලා.🤣🤣🤣🤣🤣🤣
@Yamuko__
@Yamuko__ 2 жыл бұрын
*lokawasi සියලු දෙනාම සුවපත් වේවා *
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
හප්පට කුකුළා කිව්වා නෙද කැකුළා වහා දැම්මෙ කියලා 😑😑😑😶😶😛
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
දළදා සමිඳුගේ පිහිටයි සියලුම දෙනාට නාඩගම් කාරයෝ ගොඩක් ලස්සනයි එන්ඩ එන්ඩම
@sansmvsg855
@sansmvsg855 2 жыл бұрын
සරා කුකුල් බබාගේ අතින් ඇලුවා ඊට පස්සේ shoulder එකෙනුත් අල්ලලා ඇද්ද.. එහෙම කරන්නම ඕනද ? 😁😁 අන්තිමට කුකුල් බබා සරා love එකක් අවොත් මරුනේ
@beingdone.1901
@beingdone.1901 2 жыл бұрын
😂
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
බදින්න හොදයි කියලා. දෑවැද්ද සල්ලා ගැන සිතලා. කුකුල් බබාට කැමති වුනා. අන්තිමට ගස්සලා පද්දලා වෙන එකෙක් එක්ක යනවා. ..........මන්ත්‍රී................. කුකුලගේ ගේම රත්නේ නිසා එලි වුවා. මාරයා ආවේශ වී සරාලා එහි ආවා. මන්ත්‍රීතුමත් අතටම අද අසු වුවා. කල වරදටම සරාලා දඩුවම් කීවා.
@yesadbrushmi2407
@yesadbrushmi2407 2 жыл бұрын
වට්ස් ඇප් නැති උන් අවාද මෙක බලන්න...🤣🤣🤣
@achinisaumya3234
@achinisaumya3234 2 жыл бұрын
😄
@yesadbrushmi2407
@yesadbrushmi2407 2 жыл бұрын
@@achinisaumya3234 a kelle
@anuhasdinujaya302
@anuhasdinujaya302 2 жыл бұрын
සරා තමයි හොඳටම කරන්නේ අඩෝ බන් ඕකා මැරෙයි ඕයි
@rasangichandrasiri4271
@rasangichandrasiri4271 2 жыл бұрын
මං නම් ආසම "ආ.... ඇයි නැත්තං නුඹ ද උඹ?? ඔබ ද නුඹ?? දෙන්නෙ තොට ඔබ ඔබ ඉන්න 🤣🤣🤣😂😂
@maneljayasinghe685
@maneljayasinghe685 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව 🦄😀👍😍🎅
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
කැකුළු බතුයි..🐓 මසුයි කන්න ආවෙ🙄
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 25 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 19 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 10 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 15 МЛН