Nadagamkarayo Episode 342 || ''නාඩගම්කාරයෝ'' || 12th May 2022

  Рет қаралды 1,988,703

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 771
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
ජස ලෙංචිනා හරිම ලස්සනයි ...සරා පාඨලී ගොඩක් දක්ෂයි.... ආසාවෙන් ඉන්නෙ.සල්පිල බලන්නනම්...ගොඩක්...ඉස්සර තාත්ත කවි කියන්න සල්පිලට ගියාම ඒක ඉවර කරල තාත්ත එනකල්ම අම්ම එක්ක බිම වාඩි වෙලා එකේකඑව්වට ලංසු තියනව....පොල්පැල.එහෙමත් අරන් ඇවිත් තියේ ඒ විදියට..හරි ලස්සන කාලයක් ඒකනම්.❤️❤️❤️
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
අදනම් මරු ..සරාගේ නැටුම ...අදරෙයි නාඩගම්කාරයෝ
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඵ්ක නම් ඇත්ත
@sajitha00anthony
@sajitha00anthony 2 жыл бұрын
ආදරෙයි 🤘🏾
@russellandrady
@russellandrady 2 жыл бұрын
කුකුල් බබා මොනා උනත් හොඳටම රඟපානවා.
@nilminikumari5736
@nilminikumari5736 2 жыл бұрын
අනේ ඉස්සර වගේ සල්පිලක් තියලා නාට්ට් තියලා පන්සල් වල හරි ලස්සනයි ඒ කාලේ දැන් නාඩගම් කාරයෝ ඒවත් ආය පෙන්නනවනේ හරිම.ආසයි ❤️
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@kalums3830
@kalums3830 2 жыл бұрын
hi ai nadda oyalagea parthtea
@rohithaabeynayake2944
@rohithaabeynayake2944 2 жыл бұрын
@@aseniyapasindu ii
@namindasampath3351
@namindasampath3351 2 жыл бұрын
Hai
@ramanikeragala4877
@ramanikeragala4877 2 жыл бұрын
මාස්ටර් ගේ කොටස තමයි හොඳම හොඳ රසාස්වාදයක් ගන්න පුලුවන් පැරණී නාට්‍ය කොටස් ගීත , එහි මූලාරම්බ හොදින් කියා දෙනව හරිම සතුටුයි ස්තුති සද්ධා මහතා
@supunkumara4377
@supunkumara4377 2 жыл бұрын
මේ නාට්‍යය වෙන නාට්ටිවල වගේ කෙල්ලෝ පස්සෙ යන විගඩම් නෑ. ළමයෙකුට වුණත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. හිරිකිතක් නැතුව බලන්න පුළුවන් එකම නාට්‍යය තමයි මේක.
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@kavishsathsara7533
@kavishsathsara7533 2 жыл бұрын
කවදාවත් සරාගේ සින්දු skip කරන්නේ නැති මං වගේ අය තව කෝ බලන්න👍
@indikauga5339
@indikauga5339 2 жыл бұрын
Mt penn b
@sajitha00anthony
@sajitha00anthony 2 жыл бұрын
ආදරෙයි
@lankanking9695
@lankanking9695 2 жыл бұрын
@@sajitha00anthony 🥰🥰
@sakalyasamadhi8560
@sakalyasamadhi8560 2 жыл бұрын
@@sajitha00anthony ❤❤😍
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@sajitha00anthony 😸😸
@tharin1862
@tharin1862 2 жыл бұрын
ඉංග්‍රිසි දන්නැති පඩ talk දෙන tv present ලාට නියෙමෙට දුන්නා 😁
@supunkumara4377
@supunkumara4377 2 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත.
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@supunkumara4377 Mage channel ekath subscirbers karanna ko 🤙
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
😂😁
@tharuuutharuu7502
@tharuuutharuu7502 2 жыл бұрын
මාලන්ගේ චරිතෙ ගැන කලින් තිබ්බ කැමැත්ත දැන් නෑ.එක්කෝ ඒ චරිතේට හරිහමන් වැඩක් දෙන්න ඕනි.එක්කෝ සරාලාගේ පොල්ලෙලි වැඩේටම සෙට් කලා නම් හරි😌
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ඔව් අප්පා.. මාලන් ඔහේ පාවෙනවා එහාට මෙහාට😒
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
"ලෙල්ලා"....හිත හොද කොල්ලෙක්....👌👌💪💪❣️❣️
@sumedharodrigo3544
@sumedharodrigo3544 2 жыл бұрын
Jaka tharuna kale neinage suuduwe natuma mathak wuna....patta
@tharunilakshani6754
@tharunilakshani6754 2 жыл бұрын
දැන් මාස්ටර්ගේ කොටස මිස් කරන්න හිතෙන්නෑ සරා නිසා💞
@tharangatharanga530
@tharangatharanga530 2 жыл бұрын
Hi
@tharunilakshani6754
@tharunilakshani6754 2 жыл бұрын
@@tharangatharanga530 hui😂
@prasadedirisingha2179
@prasadedirisingha2179 2 жыл бұрын
සරාගේ සහ සුවු චුටිගේ රංගනය නම් ඉතිං සුපිරිම තමා,,මනමාලන් සහ කුකුල් පැට්යා හොදට ගැලපෙණවා නාට්‍යය රසවත් වෙන්නත්,,,
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
සරාලගේ දියුණුව දැක්කම මාරම සතුටුයි කතාවක් වුනත් ❤️❤️
@rkaalawaka3696
@rkaalawaka3696 Жыл бұрын
හුකන්න
@tamasha4
@tamasha4 2 жыл бұрын
අපේ රටේ ජන්ද අයිතිය ගැන මිනිස්සුන්ට තියෙන්නෙ හරි වැරදි ආකල්පයක්...ඒක නිසා තමයි රටට මෙහෙම උනේ..."කාට හරි දෙනව"..."කව්රු ආවත් ඔච්චරයි"..ඕක තමයි වැඩි දෙනා කියන්නෙ....
@lahiruofficial211
@lahiruofficial211 2 жыл бұрын
ඇත්ත බන්😘💙
@beatboss5411
@beatboss5411 2 жыл бұрын
2:13 කවඩියා අත උස්සුලා කතා කරන්නෙ ස්කොලේ කාලෙ පුරුද්දට වගේ 😂😂😂
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
උතුම් සම්මා සම් බුදුගුණ බලයෙන් සියලු ලක්වාසි සියලු දෙනාටම සෙත සෑදේවා ❤️❤️❤️❤️💓💓💪💪💪💪 🙏🙏🙏 සියලු කරදර බාධක දුරු වේවා...!! ❤️❤️❤️💓
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@kumari2891
@kumari2891 2 жыл бұрын
9
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
දක්ෂය හැමදාමත් දක්ෂයි.සරාගේ ජසයා පට්ටම ලස්සනයි .
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️❤️
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
සරසුදුචුටියිලස්සනයි
@chanakadushan2719
@chanakadushan2719 2 жыл бұрын
Yuiy
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@chandrikachand3967 Mage channel ekath subscirbers karanna ko 🤙
@youcenon
@youcenon 2 жыл бұрын
පොඩ්ඩක් කතාව කම්මැලි වේගන එන්නේ... මාලන් ඉක්මනින් නිධානෙ කැඩුවොත් හොදයි 😂
@ravidusampath4468
@ravidusampath4468 2 жыл бұрын
Hi
@edm4303
@edm4303 2 жыл бұрын
Ow bn malanaya hariyannaha dan. Musala patai 🤪🤣
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@ravidusampath4468 Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@edm4303 Mage channel ekath subscirbers karanna ko 🤙
@kavindu180
@kavindu180 2 жыл бұрын
උලු කෑල්ල තමයි මරු..😋😂🤩
@mrlucky8153
@mrlucky8153 2 жыл бұрын
Ulu kella pissu Nadagamak Kathava kanava Aeki samaga Booruva kondaya
@hasidumalshan3412
@hasidumalshan3412 2 жыл бұрын
Sara, sudu chooti harima lassanata natanawa adarei hamadama denatama
@mkekodi1878
@mkekodi1878 2 жыл бұрын
පොඩි හාමුදුරුවෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හාමුදුරුවෝ කෙනෙක් වගේ...
@veniduhasira8148
@veniduhasira8148 2 жыл бұрын
S.K සිරිසේන අද කියපු කතාව ඇත්තටම හොද කතාවක් 👍🔥
@erandikasanjiwani2060
@erandikasanjiwani2060 2 жыл бұрын
මග නොහැර බෑලු සාරාගේ නැටුම.🤟 සාමාජයට වැදගත් උපදේශයක් දෙන එකම නාට්‍ය 👍❤️
@හායිහූයි
@හායිහූයි 2 жыл бұрын
පාටලි සිංදු කියද්දි අහන් ඉන්ට බෑ යකෝ
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
@@හායිහූයි 🤣
@swarnalathaweerakoon5569
@swarnalathaweerakoon5569 2 жыл бұрын
😠🙄🙄🙄
@Asa058
@Asa058 2 жыл бұрын
@@හායිහූයි ettac hebei😂💔
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
@@හායිහූයි 🤭🤭
@kaviskakaviska3143
@kaviskakaviska3143 2 жыл бұрын
මගේ රටට මගේ රට වැසියන් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙව්‍ රැකවරණයි ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏
@dwlahirumadusanka2112
@dwlahirumadusanka2112 2 жыл бұрын
🙄🙄🙄🙄
@sanduninisansala7515
@sanduninisansala7515 2 жыл бұрын
Ummmaa
@alonegamer7539
@alonegamer7539 2 жыл бұрын
මේ කතාවට මන් අාස. මේ වර්ථමාන සමාජෙ ගැන තමයි මේ කතාවෙන් අදහස් කරන්නෙ. කතාව දිගටම කරන් යන්න අාශිර්වාද ලැබේවා.💥💥
@chooti214
@chooti214 2 жыл бұрын
Mee bn mt udwwk denko mage channel ekt sub hoyal
@navodapremathilaka1138
@navodapremathilaka1138 2 жыл бұрын
p
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@_hasithawimalaweera_bumbie_7_
@_hasithawimalaweera_bumbie_7_ 2 жыл бұрын
රටේ හෙට දවස වෙනුවෙන් නාඩගම්කාරයෝ ඔබ දරන උත්සහය ඉතා ඉහල කොට සළකමි...මෙයට පාදක වූ සියල්ලටම තෙරුවන් සරණයි..... ජය ශ්‍රී ♥️🇱🇰
@kanthikanthi7848
@kanthikanthi7848 2 жыл бұрын
සරා ගොඩක් ලස්සනයි 💐💐💐💐💐
@shanisewwandi3656
@shanisewwandi3656 2 жыл бұрын
කොහෙන් ගියත් මාලන් කොන් වෙනවා. කවුරුත් කොන් කරනවා එයාගෙ චරිතෙ මොකක් හරි වෙනසක් කරානම් හොදයි..නැත්නම් එපා වෙනවා පව් අනේ
@chandanakumara6095
@chandanakumara6095 2 жыл бұрын
C :-)
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Ow malange charite kapati kama ekatau karala Salli nati karala Dan epa karapu chartiyak wee gena enne.
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
නාඩගම්කාරයො ලස්සනයි ❤️❤️ හැබැයි කුකුලා මුදලාලි ආවට පස්සෙවත් අදින් නැතුව යන්.නැත්තන් මිලියනයගානක් ෆෑන් බේස් එක නැති වෙයි✌️😌කොච්චර ඇද්දත් ඊයෙ episode එකත් Trending ඇවිල්ලා.ඒක හින්දා මේ කතාව තවත් ඇදල පල්ලට දාන්ඩ එපා✋❤️අඩියක් පස්සට ගන්නෙ අඩි 2ක් ඉස්සරහට යන්ඩනන් කමක්නැ.එකම සිද්දිය වටෙ යවන්නැතුව කුතුහලයක්,ගුනාත්මක බවක් තියෙන්ඩ ඕනෙ.මුල් episode 150 ආවා වගෙ. සරාගෙයි පාඨලීගෙයි නැටුම ලස්සනයි ❤️❤️🙏🔥
@createartcraft2970
@createartcraft2970 2 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි
@Chathuranga2001
@Chathuranga2001 2 жыл бұрын
" මෙ රටෙ පිඩිත ජනතාවට සියලුම දෙවි රැක වරණයි... සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට " 😇 " අරගලයට ජය වේවා.. 🍃🌸
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ලෙල්ලාගේ ඇව්‍යජ හිනාව කතාව...සරාලගෙ දියුණුවෙ රහස
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
ලේල්ලා සිරියාවන්ත කෝ්ල්ලේක්
@malithkasun2430
@malithkasun2430 2 жыл бұрын
කෝකිල පවන්ගෙ චරිතෙ ගොන් පාට් එකක් වේගෙන එන්නෙ...නිකන් අනාගතේම චාටර් කරගන්නැතුව දැන්ම මේ මගුලෙන් අයින් වෙයන් පුතේ.....
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko
@user-zw5rr9pw7t
@user-zw5rr9pw7t 2 ай бұрын
තො ඉදපිය වැද්දා තොට මොකද😂🎉
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
සාරා සුදු චුටියාගේ ආදරේට අස්වහක් වදින්න එපා 😅✊ලස්සන කපල් එක අදත් නොවරදවාම කතාව බලන සෙට් එක ❤ දාගෙන යමු ආදරෙයි හැමොටම ❤❤❤
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
ආ bro මොකෝ වෙන්නේ ගොඩ කලෙකින් මේ නාට්‍ය බලන්න බැරි උනා බන් හිතක් නෑ මෙ නාට්‍ය බලන්න රටේ වෙන දේවල් දැක්කම 😪
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@MoKaKDhAmE Yes. You are correct. 👍👍👍
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@wonderofasia3174 හේ කොහොමද bro ඇත්ත හැබැයි ඒගැනම හිතන්න බැරි නිස කතාවක් පොඩ්ඩක් රසවිදින වා macho 🤐👊
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@@youtubetravel8332 එල එල
@wonderofasia3174
@wonderofasia3174 2 жыл бұрын
@MoKaKDhAmE adoo ow neh ewa gana nm hoyannama wenawa ඇත්ත් කියලා මටත් හිතෙනවා මේක නම්
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
මෙතෙක් කාලෙකට දැක්ක හොඳම ජසයා ... අහක බලන්න මොහොතක් තිබුණෙම නෑ ... කොහොමද වෙස් මූණ දාලා, අන්ඳලා ගත්තම ...
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@adun945
@adun945 2 жыл бұрын
👍
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
Aththa👍 Sajitha super❤️🔥
@nilangawehallage1144
@nilangawehallage1144 2 жыл бұрын
සරාලගෙ දියුණුව සුපිරි
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
මයිනා go ලොකු මයින come අය හොර වැඩ බැහැ පුතේ හොදේ මේ ලන්කාවේ 😡🖖 දැන් ඉන්නේ මොඩයෝ නෙවෙයි මේ ලන්කාවේ ජවසම්පන්න මිනිස්සු ❤✊
@aselamadusanka9362
@aselamadusanka9362 2 жыл бұрын
ලෙලි බඩා නම් මරු 😚😚😚😚😘😘😘
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ලෙලි බඩා ධෛර්යය වන්තයි කම්මැලි නෑ
@savindianuththara6589
@savindianuththara6589 2 жыл бұрын
අද ඩාන්ස් එක නම් මරු 🌸❤
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@nimalfernando2267
@nimalfernando2267 2 жыл бұрын
ජන බල අරගලයට ජයවේවා. අරගල බිමේ සිටින සැමට තෙරුවන් සරණයි
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අද සුදු චුටිගේ සාර ගේ නැටුමක් බලන්න ඕනේ මේ නවෙයි නාඩගම්කරයෝ ඉන්නේ පාර්ලිමේන්තු වේ අර ගලයට ජයවේවා මහා බැංකුව හොර කාපු එක aya අගමැති 😭😭😭😭😭😭😭
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
නේතේ ආදර බැල්ම... හදේ ආදර හැගුම... ගතේ හරි හැඩ රැගුම.... දෙදෙනාගේ සුන්දර බැදුම...
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
සරාගෙයි පාටලීගෙයි නැටුම 👍👍👏👏👏👏👏ගොඩාක් ස්තූතියි 🙏❤️❤️
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
@@ushanwalkersrilanka ok sab kala yalu
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
@@ramisha3270 ❤️🙏
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සරාගෙ සුදු චූටිගෙ රගපෑම ගොඩාක් ලස්සනයි එකෙන්ම 🌺🌹🌹🌺🌺
@thushararuwan2104
@thushararuwan2104 2 жыл бұрын
G gov Cuomo
@kalums3830
@kalums3830 2 жыл бұрын
hi neatmi mk oya
@neron2448
@neron2448 2 жыл бұрын
ජසයා , ලෙංචිනා එ්කත් මරැ.🔥
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
"ලෙලි මීටිම" සුපිරි.🤣🤣🤣🤣🤣🤣
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මේ කතාව බලන්න ආසයි.ඒත් හැමදාම හිතෙනවා මේ කතාවේ සිද්ධි දාමයන් එකක්වත් ඇත්ත ජීවිතයේ වෙන්නෙ නෑ කියලා.කොටින්ම කියනවා නම් මේ කතාව අභව්‍යයි.
@supunkumara4377
@supunkumara4377 2 жыл бұрын
එහෙම කියන්නත් බෑ. මේ වගේ සිද්ධි අපිට අහන්න නොලැබුණාට මේ රටේ අනන්තවත් මේවගේ සිද්ධි වෙනවා. මගේ පුද්ගලික ජීවිතේටත් මේ කතාවේ එන ගොඩක් සිද්ධි සම්බන්ධයි.
@h.s.senarathna6082
@h.s.senarathna6082 2 жыл бұрын
අද නම් සරාගෙයි සුදු චූටිගෙයි නැටුමක් බලාගන්න පුළුවන් 👍✌️❤️
@chathurikamalkanthi2263
@chathurikamalkanthi2263 2 жыл бұрын
💏💏💏💏💏💏🧑‍🤝‍🧑💏🥰🥰
@aishaliyanage9569
@aishaliyanage9569 2 жыл бұрын
🥰😛
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
🤣
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@chathurikamalkanthi2263 Mage channel ekath subscirbers karanna ko 🤙
@anulailesinghe1406
@anulailesinghe1406 2 жыл бұрын
සරා හැමදේකටම දක්ෂයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
සෝක් අනෙ සුදු චුටි ගෙයි සරාගෙයි රංගනය ලස්සනම ලස්සනයි❤සියලුම දෙනාම ලස්සනයි🙏🙏🇶🇦
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
@@aseniyapasindu කියන්න කෝ මොක්ද්ද කියල😊🇶🇦
@kapila4562
@kapila4562 2 жыл бұрын
ඔව් නේද..💖
@kalums3830
@kalums3830 2 жыл бұрын
hi
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
සරා කවදත් විශිෂ්ඨ ය් කවඩියා අත උස්සල උත්තර දෙනකොට පාසල් කාලෙ මතක් වුණා .
@bhagyabogoda2369
@bhagyabogoda2369 2 жыл бұрын
මටත්...😍
@kavindulakshan7304
@kavindulakshan7304 2 жыл бұрын
ආදරෙයි නාඩගම්කාරයො හැමදාමත්❤️
@bromi972
@bromi972 2 жыл бұрын
සුදු චූටිගෙයි සරාගෙයි නැටුමක් 🤩🤩
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 2 жыл бұрын
සරා ❤️❤️🥰🥰
@heartstudiowuj737
@heartstudiowuj737 2 жыл бұрын
නාඩගම්කාරයෝ විතරයි මම ආසාවෙන් බලන නාට්‍යය..👍❤
@onlinegames560
@onlinegames560 2 жыл бұрын
Mamath
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@onlinegames560 Mage channel ekath subscirbers karanna ko 🤙
@onlinegames560
@onlinegames560 2 жыл бұрын
@@aseniyapasindu මගේ එකක් කරහන්
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@onlinegames560 ok
@sedinividarshana5337
@sedinividarshana5337 2 жыл бұрын
සුදු චුටිගේ හිනාව ලස්සනයි
@VirajGamage
@VirajGamage 2 жыл бұрын
කෘතිමයි
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
බොනිකර තරු= තනිකර බොරු😂💔
@nimeshalakmali8711
@nimeshalakmali8711 2 жыл бұрын
Danne therune 😺
@lakminichathurika2979
@lakminichathurika2979 2 жыл бұрын
Hiiiiiiiiiii 😂 aththamay. math me baluwe mokadda me aluth nama kiyala... Tnx dr 👍
@vimaniwickramanayake5941
@vimaniwickramanayake5941 2 жыл бұрын
😂 Danne therune
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
දැන් නේ තේරුනේ
@mother9423
@mother9423 2 жыл бұрын
හරිම ලස්සනයි මාස්ටර්
@fazerkhan6939
@fazerkhan6939 2 жыл бұрын
අද ක්මෙන්ට්ස් හොදයි. බැලුවට කමක් නෑ මන් හිතන්නේ. පහු ගිය ටිකේම බැලුවේ නෑ බොරුවට ඇදී ඇදී යන නිසා :)
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@kaviya_hdk
@kaviya_hdk 2 жыл бұрын
සරාට සහ සරේගෙ සින්දු වලට කැමති අය මෙ පැත්තට
@ashenbalasooriya3016
@ashenbalasooriya3016 2 жыл бұрын
දැන් ඔය පැත්තට එන්න කියලා උඹ මොකද්ද කරන්නෙ😂 නොද්දකින් මේ වගේ පොන්සියො
@kawyahasindi7780
@kawyahasindi7780 2 жыл бұрын
Sara , Sudu chooti adarei hamadama harima lassanayi natuma budu saranayi parasamana ina ♥♥♥♥♥💖💖💖💖💔💔💔💕💕 api hamadama balanawa nadagamkarayo ada 👍👍👍
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
අඩෝ සරා ඈයියාඅ🤣🤣
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
@@aseniyapasindu oYaa maw sub karad 🤣
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@traveldiver8417 ok
@neron2448
@neron2448 2 жыл бұрын
සරාගෙයි සුදු චූටිගෙයි නැටුම ලස්සනයි.😍
@malikwt9429
@malikwt9429 2 жыл бұрын
ලස්සනයි,❤️❤️❤️❤️❤️❤️❤️
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
උපරිම කතාව 250 වත් ඉවර කරාන ම් මේ කතාව අමතක නොවන කතාවක් වේලා සාරාගේ රංගනයනම් නියමයි කතාව එපා කරවන්න එපා 🤗😊
@nishanthaperera9283
@nishanthaperera9283 2 жыл бұрын
කුකුල් බබාගේ කොටස තමා මරු
@j.hvlogs1311
@j.hvlogs1311 2 жыл бұрын
Adoo sarage acting....😍😍😍
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
කලායතනයේ හැමදාම සරාගෙයි සුදුචූටිගෙයි නැටුම් තියෙනවා නම් ස්කිප් නොකර බලනවා 😍😍
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏 අයහපත් කාලගුණය නිසා ගංවතුරෙන් බැට කන අපේම ජනතාවට කිසිම කරදරයක් විපතක් නොවේවා....!!👉❤️
@nilushiimanthika4208
@nilushiimanthika4208 2 жыл бұрын
සරාගේ රංගනය නියමයි.👍👍👍👍👍👍👍
@HASALLANKA
@HASALLANKA 2 жыл бұрын
අද කාලෙට කොල්ලන්ට හොද මෝටිවේශන් එකක් මේක
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
හොඳ පනිවිඩ ටිකක් සමාජගතකරනවා
@dewlinimsara2882
@dewlinimsara2882 2 жыл бұрын
හරියටම හරි kauruth katha නොකරන සිරිසේන ge charithe kohomada සමාජයේ කොහොම hitiyath ඔහු උගත් කෙනෙක්
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
සුදු චුටි ගෙයි සරා ගෙයි නැටුමහරි ම ලස්සනයි ❤❤❤❤❤
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
පුරුද්දට බලනවා මිසක් දැන් එපා වෙලා තියෙන්නේ කතාව
@Dewilllllllll
@Dewilllllllll 9 ай бұрын
නොබලා ඉදපන් හුත්තෝ
@Dewilllllllll
@Dewilllllllll 9 ай бұрын
පයියටද පොන්නයෝ පුරුද්දට බලන්නෙ
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
අද මාලන්ගෙ ඉංග්‍රීසි පාඩමත් මරු.
@user-op6ou5wv6w
@user-op6ou5wv6w 5 ай бұрын
සරා නම් සුපිරි අදටත් ආදරේයි.
@dinufernando9751
@dinufernando9751 2 жыл бұрын
ජානු තමයි හොඳ ටම කරේ😂💦
@dilmadilma9717
@dilmadilma9717 2 жыл бұрын
සරාගෙ රංගනය නම් සුපිරි පරි 🤝🤝🤝🤝☺️
@mohamedrikaz5323
@mohamedrikaz5323 2 жыл бұрын
නාඩගම්කාරයෝ සුපිරි චරිතය 🥀❤😍
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏🙏
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@ushanwalkersrilanka Mage channel ekath subscirbers karanna ko 🤙
@bb-wv3te
@bb-wv3te 2 жыл бұрын
අලුත් එක රනිල් ගෝ ගම
@chandra.chandi5485
@chandra.chandi5485 2 жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏ලස්සනයි 👌👌👌👌
@kalums3830
@kalums3830 2 жыл бұрын
hi mk oya
@sljanithcreation483
@sljanithcreation483 2 жыл бұрын
සියලු දෙනාට ම සම්මා සම්බුදු සරණනයයයි👈🙏🙏🙏🙏✍️
@pinbaralanka2513
@pinbaralanka2513 2 жыл бұрын
මනමාලන් පටිිට චරිතේ බහරේන් අපු වෙලේ දුන්න අතල් නියමයි
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko
@wasanamaduvanthi6147
@wasanamaduvanthi6147 2 жыл бұрын
Sarage natuma pattaii ❤️❤️❤️❤️
@h.s.senarathna6082
@h.s.senarathna6082 2 жыл бұрын
ජස ලෙන්චිනා නම් හරිම ලස්සනයි ❤️👍😁
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
සරා අනුන්ගේ අදහස් විශේෂයෙන්ම කවඩියාව්වෙ සැර දදා ඌන්ටම දෙනවා කරපියව්ව් කියලා. සන්වර්දන ගෑනිත් ඌව විතරක් නග්ගෝනවා
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
Sarage රංගනය marama ලස්සනයි 👍👍👍🥰🥰
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
බිංදුගෙ තෙලිජ්ජවිල බැජියොද කොහෙද අවසානෙට ආවේ
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
සරාගේ හැකියාව සුපරිපරි....❤️❤️❤️❤️❤️
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
ඉස්සර නම් මේ කතාවෙ විවිධත්වයක් හා කුතුහලයක් තිබුනා. දැන් කිසිම තේරුමක් නැති දේවල් වැඩි. ඒවා කතාව දිග්ගස්සන්න දාපුවා කියල හොඳටම තේරෙනවා. ඉස්සර සරා සුදුචූටි ආදර කතාව ගැනත් මිනිස්සුන්ගෙ කුතුහලයක් තිබුනා. ඒකත් ඕනවට වැඩිය අදින්න ගිහින් ගොඩක් අයට අප්පිරියම වෙලා ගිහින්. මෑත කාලෙදි වැඩිම ආදරයක් දිනාගත්ත නාට්‍යක් මේ විදියට කොහොම විනාශ කරනවද මන්ද.
@supunkumara4377
@supunkumara4377 2 жыл бұрын
ටෙලි නාට්‍යයක් වාණිජකරණය වෙන්න ගිහාම ඒවගේ දේවල් වෙන්න පුළුවන්. මේ කතාව 100% ක් ගුණාත්මක වෙන්න වෙන්න වෙළෙන්දන්ගේ අනුග්‍රහය අඩු වෙනවා. ඒක හින්ද තමයි මේ කතාව ගොඩක් දික්ගැස්සෙන්නේ. ඒක හින්ද මම නම් කියන්නේ සද්ධා මංගල මහත්තයෝ ඔයා වෙළෙන්දන්ට ගැති නොවී කොච්චර ආදායම අඩු වුණත් කතාවට සාධාරණයක් කරන්න කියලා.
@kolama-9376
@kolama-9376 2 жыл бұрын
හැමදාමත් හදවතේ කතාව 🖤 - මීට කබ්බෝ 😁
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mage channel ekath subscirbers karanna ko 🤙
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 2 жыл бұрын
සරාගේ ජසයා කොටස නම් මරු
@sl7132
@sl7132 2 жыл бұрын
දැන් කතාව යව යව බලන්නේ
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අද කලායතනේ සාරාගේ සුදු චූටිගේ රංගනය නම් පට්ට. අද නාට්‍ය ලස්සනයි ඊයෙට වැඩිය
@darshanabandara5485
@darshanabandara5485 2 жыл бұрын
සර් වාහනයේ ලස්සම ටෙලිනාට්‍ය අජපල් කරා
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
Mage video blala hodaynm sup krla udwak karanna yaluweee❤️🙏❤️
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
සුපිරි wadoo sarra කවඩියා සුද්දා kiri පුතා ..tadiya ...
@gamages35
@gamages35 2 жыл бұрын
සිරිසේන මාමාගෙ කථාවට එකගයි ❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️
@beanff
@beanff 2 жыл бұрын
සුදු චූටිගේ මගුල නැත්තටම නැති වෙලා ගියා 😂
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 2 жыл бұрын
සරා ❤️
@sadewwatagoda2711
@sadewwatagoda2711 2 жыл бұрын
Epa wenawa dnnm meka..appiriyai
@sumudulakshan3334
@sumudulakshan3334 2 жыл бұрын
මේ කතාව වැඩක් නැ දැන්. කුකුලා මුදලාලි ඉන්න කාලේ තමා හොදම
The Day Ronaldo Showed Messi, Neymar & Mbappé Who Is The Boss
19:19
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 18 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 10 МЛН