Nadagamkarayo Episode 359 || ''නාඩගම්කාරයෝ'' || 06th June 2022

  Рет қаралды 2,064,148

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 200
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
ලෙල්ලගේ උපදෙස් ටික මරු.. අපි ගොඩයද්දී ,තව කෙනෙක් ගොඩදාගෙනම යන්න පුළුවන් නම් ඒක අපි ලබපු ජයග්‍රහණයක්
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඵ්ක ඇත්ත
@Mr.kanna_di
@Mr.kanna_di 2 жыл бұрын
සිස්ටම් ජේන්ජ් බයිල වැඩක් නෑ හැමෝටම මනුස්සකමයි තියෙන්න ඕන
@kulasinghesameeraudayanga5177
@kulasinghesameeraudayanga5177 2 жыл бұрын
එල
@indikachamara4875
@indikachamara4875 9 ай бұрын
tt😢😢33​@@Mr.kanna_di😮😮
@shanedirisinha6134
@shanedirisinha6134 16 күн бұрын
@pradeepsamarawickramawitha2717
@pradeepsamarawickramawitha2717 2 жыл бұрын
හිත හොද මිනිස්සුන් ට තවත් හරි යන්න ඕන..තරැණ අරගලයට ජය ම වේවා..!!
@Shehan_Jayasooriya
@Shehan_Jayasooriya 2 жыл бұрын
උලු කෑල්ලගෙ සීන් ටිකේ විතරයි පොඩි ආතල් එකක් තියෙන්නේ😂🖐️
@wasanagayani993
@wasanagayani993 2 жыл бұрын
අනේ ඔව් ...අර සුදු චු ට්......මොලොව රහක්.na ..
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
අනේ ඔව්
@imashalakshan8511
@imashalakshan8511 2 жыл бұрын
ක්ජ්ජ්ක්ක්ක්ක්කිකීඊඊංඊඊඉඉ
@prasamovie9301
@prasamovie9301 2 жыл бұрын
@@wasanagayani993 the
@cricketnews97
@cricketnews97 2 жыл бұрын
ඔව් ඇ
@nadeeshani2962
@nadeeshani2962 2 жыл бұрын
හාමිනේ...හමිනේ...කියද්දි දරුවො අම්මේ කියනවා වගේ සන්වෙදී ව දැනුනා..රත්නේ පව්..ජනු මස් කැල්ල කැවා...😂
@madushankafernando7862
@madushankafernando7862 2 жыл бұрын
තේරුමක් නෑ දැන් කතාවෙ , එක්කො ඉවර කරන්න ඕනි , නිකන් ඔහේ අදිනවා විතරයි
@cjvideo1111
@cjvideo1111 2 жыл бұрын
යූ ටියුබ් එකෙන්ම හැමදාමත් නාඩගම් කාරයො බලන අය කියක් ඉන්නවද බලමු...
@srimathidissanayaka1052
@srimathidissanayaka1052 2 жыл бұрын
ඉන්නවා ඉන්නවා
@wsumathipala9077
@wsumathipala9077 2 жыл бұрын
@@srimathidissanayaka1052 Mamath
@wsumathipala9077
@wsumathipala9077 2 жыл бұрын
😃
@cjvideo1111
@cjvideo1111 2 жыл бұрын
@@wsumathipala9077 😊😊😊
@cjvideo1111
@cjvideo1111 2 жыл бұрын
@@wsumathipala9077 🙂
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
සිගිති ඇත්තටම රග පන්නෙ කෙල්ලන්ගෙ සිරාම චරිතෙ තාම ඉතින්😄😄
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
😂
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
@@imalshadodangoda7245 🙈
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අඩේ ඒක ඔව් ඔව් 😅😅😅👍🔥
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
@@youtubetravel8332 කෙල්ලන්ගෙ සිරාම සිද්දිය සිගිති ලායිවු දිග හරිනව ලන්කවෙ නම ජතියන්තරෙ ගෙයන්ඩ😄😄😄
@lakshanpathirana9383
@lakshanpathirana9383 2 жыл бұрын
🙄😒
@mindi5953
@mindi5953 2 жыл бұрын
මන් මේකෙ ස්කිප් නොකර බලන්නෙ කුකුල් බබාගෙ ටික විතරයි 😂💖 ශෝයි අනේ එයා 😘
@inokadeniyapahala939
@inokadeniyapahala939 2 жыл бұрын
මාත්
@jagathweerawardana7959
@jagathweerawardana7959 2 жыл бұрын
Yes
@dilshanisamaranayake2760
@dilshanisamaranayake2760 2 жыл бұрын
Math😂😂😂❤️
@pawanirozairo6102
@pawanirozairo6102 2 жыл бұрын
ලෙල්ලාගෙ උපදෙස් ටික නම් සුපිරි .....❤👍
@hashansameera842
@hashansameera842 2 жыл бұрын
එකනං ඇත්ත
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
සිගිති යයි රත්නයයි තමයි මේ කතාවේ නියම සීන් ටික 🤣
@SansalaDewmini-nt4zq
@SansalaDewmini-nt4zq Жыл бұрын
හරියට හරි 🤣🤣
@maduwanthirupasinghe9456
@maduwanthirupasinghe9456 2 жыл бұрын
මාලන්ගෙ චරිතය කරන්න පුලුවන් හොඳම විදිහෙන් විනාස කරලා දානවා....හරියට හතුරු කමක් වගේ...බලනත් අප්‍රසන්නයි ...ඊලට එන්නෙ සුදු චූටිගෙ නංගි ගේ චරිතය විනාස කිරීමයි.
@anjani9958
@anjani9958 2 жыл бұрын
මමත් ඕකම කලින් කිව්වා
@pasindusulakshana8518
@pasindusulakshana8518 2 жыл бұрын
ඇත්තටම තරහක් පිරිමහනව වගේ අනේ මන්ද
@apekshadhananjani6974
@apekshadhananjani6974 2 жыл бұрын
ඔව් මාත් බලන්න ගත්තේ මාලන් හින්දා එයාට කැපිල්ලමයි මේ නාටයේ මුලින් තිබ්බා ගතිය නෑ....මාලන්ට එක සම්මානයක්වත් හම්බ උනේ නෑ...පිටරට වලින් සම්මාන ගත්ත නලුවෙක්...අපේ රටේ එක සම්මානයක්වත් නෑ....පණ්ඩිත කලා කාරයන්ගේ පන්ඩිත පුත්තුන්ට තැන වැඩියි..කෝකිල පවන් දවසක ලෝකෙම හොල්ලන නළුවෙක් වෙනව
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
සජිතට රගපාන්න බෑ කියලා ද කියන්නේ එතකොට කෝකිල අකමැත්තෙන් නෙවෙයි රගපාන්නේ.ඒ චරිතය ඔහුට කරන්න දෙයක් තියෙන හින්දා .දෙන්නං වාලේ චරිත බාරගත්න කොල්ලෝ දෙන්නෙක් නෙවෙයි සජිත ,, කෝකිල කියන්නේ ..
@dhanufernando1498
@dhanufernando1498 2 жыл бұрын
@@madhunovels4698 ඔව් ඒක ඇත්ත , ඒ දෙන්නම හරිම දක්ෂයි ✌️❤️‍🔥
@gunathilakamotors2746
@gunathilakamotors2746 2 жыл бұрын
" තැනේ නෙවෙයි සීන් එක තියෙන්නෙ, ඒ තැනේ ඉන්නෙ මිනිස්සුද සත්‍තුද" ඒක තමයි හිතන්න ඕනි❤️👌 සරා
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
සරාට කළගුණ මතක තිබ්බට වැඩක් නෑනෙ, මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නෑ,, අර සරත් ගුණරත්න කියන්නෙ කවුද කියලා ඇහුවෙ අලුත් සංවර්ධන නිලධාරිතුමා වෙන්නැති,, ඒ කවුරු උනත් සරාගෙ පඩ ලයින් දාලා කතා කරනකොටනම් එපා වෙනවා..
@nera2448
@nera2448 2 жыл бұрын
බත් අඬු කාේප්පයක් තරමට කෑවම අැති කිව්ව එකීගෙ කෑම😂. රත්නයගෙ මස් කෑල්ලටත් දුන්නා වැඩේ.😄
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ලෙලි ළමයා ගෙ කතාව සුපිරියි එවිදිහට හිතනව නම් සියලුම දෙනාම දිවුනු වෙනවා සේරම 🙏🇶🇦
@nilanthijayawardana5104
@nilanthijayawardana5104 2 жыл бұрын
,, .
@anjani9958
@anjani9958 2 жыл бұрын
ලෙලි මල්ලිට ගොඩක් අය කැමතියි දැන් මාලන් අය්යා එපා වෙලා
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 жыл бұрын
මාලන්ගෙ චරිතෙනම් අප්පිරියයි දැන්,ජානු ශෝක් 😁😁😁
@bromi972
@bromi972 2 жыл бұрын
ජානු නම් සුපිරි acting 😁😁 බත් හැන්දක් ඇති කියපු කෙනාට මොන හැන්දෙන්ද මේ. බත් එක බෙදලා තියෙන්නේ. 😂😂
@nishanidilhanai7642
@nishanidilhanai7642 2 жыл бұрын
Eyage kata..appiriyai.,debas kisima charayak na...
@bokka9668
@bokka9668 2 жыл бұрын
මල විකාර හුත්තියක්🤬 පෙරේත ගෑණී
@sudarsanisudarsani5199
@sudarsanisudarsani5199 2 жыл бұрын
Iuejmejkdjxjhs🎇🎇🎏️️🎆😀😀😁🎉️💜️😁😊🎎😊🏑🎇🎉️🎉️🎉️🎉️🎉️🎆🚭🚭🥔🥔🥔🥔🥔🥔🥔🍋🥑🍉🥝🍅🍎🏧🚼🚸🛅️🚰🛅️🚰🚺🚺🚺🚾🛄🚯️🚸🚸🥕🥥🍓🍓🍓🥑🎂😁😁😁🎂😁😁🍰🎎🐺🎎
@cbhornet8279
@cbhornet8279 2 жыл бұрын
@@nishanidilhanai7642 maara irisiyavak thiynne😂😂
@nisansaladilrukshi2301
@nisansaladilrukshi2301 2 жыл бұрын
Ww
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
ගෑනියෙකුට මිනිහෙක් එපා උනහම ආයෙ කැමතී කරගන්න අමාරුයි ,ඒකනම් ඇත්තටම හරි.👍👍👍
@gangagunasinghe6885
@gangagunasinghe6885 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sasakumlanka8087
@sasakumlanka8087 2 жыл бұрын
මෙකා කතා කරන විදියට ඒ ගැනි බත් හැලියේන් ගහපු නැති ඒක ලෝකුදේයක් මාලන් කියන්නේ අමු ගවයේක් 😂😂😂😂😂😂
@sanjeewasirimanna2509
@sanjeewasirimanna2509 2 жыл бұрын
@@sasakumlanka8087 අපෝ ඒක නම් ඇත්ත..😂😂
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
@@sasakumlanka8087 එයාගෙ චරිතෙ හොදට කරනව.දවස් ගානක් බඩගින්නෙ ඉදල කනවිදිය නියමෙටම කරනව.
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
@@dislshanimalk7563 කියලා වැඩක් නෑ ..කෝකිල කියන්නේ අකමැත්තෙන් චරිත කරන කෙනෙක් වත් ,,ආවාට ගියාට දෙන්නං වාලේ චරිත බාරගන්නා කෙනෙක් වත් නෙවෙයි .සජිත ත් එහෙම තමයි
@bhanthesamitha4028
@bhanthesamitha4028 2 жыл бұрын
මාලන්ගේ චරිතය ටිකක් අවුල් වෙන්න වගේ යන්නේ 😥
@surensuranga1244
@surensuranga1244 2 жыл бұрын
වෙන්න දෙයක් නැහැ දැනටම කුජීත වෙලා තියෙන්නේ,,,,,මේක පටන්ගත්ත දවසේ ඉදන් නිල ඇදුමට හෙල්මට් අන්දවා අන්දවා,,,,කව්ද එකියක් කිචි බිචි ගෑවේ මුල දන්ම මාලන් සී අයි ඩී කෙනෙක් කියලා,,,,,හත් වසරකින් කාලා නැහැ වගේ චරිතයක්,,පාරේ බුදියන්නේ,ගමේ අල්ලන්න ඇති දේකුත් නැහැ ,සරාගේ අක්කගේ කොතනින්ද දන්නෙ නැහැ සී අයි ඩී මාලන් අල්ලන්න මාන බලන්නේ,අර බූමි බූසිද කියලා පච ටොන් එකක් කියලා යූටියුබ් හිගන්නියක් ඉන්නේ,ඒකි කට ඇරියොත් මාලන් සී අයි ඩී,,,,,,,😜😜
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 2 жыл бұрын
@@surensuranga1244 නොදකිං ඒකි..හිඟාකකා චැනල් එකෙන් බොරැ කිය කිය.report තමා ඒකිව මං
@ndeep7152
@ndeep7152 2 жыл бұрын
ඇත්තටම මේ කවුද මාලන් 🤔😷
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 2 жыл бұрын
අපෝ මේ මාලන් කියන චරිතෙ අප්පිරියා උනා
@dondilan9234
@dondilan9234 2 жыл бұрын
Gon athal ekak una dan nan uu 😑
@PasinduAbishek1229
@PasinduAbishek1229 2 жыл бұрын
සරාලා සිංදුවට දුන්නු Music ,එක නම් මරැ...👍❤️
@samanthiethal3197
@samanthiethal3197 2 жыл бұрын
සරාගේ සිංදුව දෙන සංගීතය නියමයි
@sasakumlanka8087
@sasakumlanka8087 2 жыл бұрын
මාලන් කියන්නේ මෙලෝ රහක් නැති පිස්සෙක් ඒකට ඔනේ කෝහෙට හරි රින්ගල බඩගින්න නිවාගන්න ඒ චරිතේ දැන් මෙලෝ රහක්නැ හැමොගෙන්ම හිගාකන ඒක විතරයි කරන්නේ ඒ චරිතේ තාත්වික බවක් නැ
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ඇත්තටම
@luckyvlogs5135
@luckyvlogs5135 2 жыл бұрын
අප්පිරියයි
@shamiwasana3972
@shamiwasana3972 2 жыл бұрын
ලෙල්ලාගේ කතාව අපේ රටේ මිනිස්සුන්ට මරු.වැටෙද්දි පාගලම දාන රටක අපි ජීවත් වෙන්නේ.
@azmilkais
@azmilkais 2 жыл бұрын
මාලන් ගෙ චරිතය එපා වේගෙන එන්නේ කිසිම වගකීමක් නැහැ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ
@anushkairoshan706
@anushkairoshan706 2 жыл бұрын
පුලුවන් තරම් report කරමු මේ චරිතය හරියන්නේ නැහැ
@ධනුවා-ශ5ශ
@ධනුවා-ශ5ශ 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@Shan_Beats_
@Shan_Beats_ 2 жыл бұрын
na malange charithe maru
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
මාලන් ව ඔයාලාට එපාවෙන්නම රගපෑවා කියන්නේ මාලන් සාර්ථක යි..ඔයාලාට ඕනේ ඕනේ විදිහට රගපාන්න බෑනේ ඉතින් නේද ..මාලන් සජිත කියන්නේ ආවාට ගියාට දෙන්නං වාලේ චරිත බාරගන්නා දෙන්නෙක් නෙවෙයි
@Shan_Beats_
@Shan_Beats_ 2 жыл бұрын
@@madhunovels4698 eka aththa super charithe malan
@sirilpriyashan760
@sirilpriyashan760 2 жыл бұрын
මන්ත්‍රීගෙ කොණ්ඩෙ හැදිල්ල තමා මරු 😂😂😂
@piumihansika9785
@piumihansika9785 2 жыл бұрын
ලෙලි බඩා සුපිරි.. Percussion super ,singing super
@ireshlakshan5718
@ireshlakshan5718 2 жыл бұрын
O
@hewagemadhurekhank7843
@hewagemadhurekhank7843 2 жыл бұрын
🤟🌼
@reyzz3465
@reyzz3465 2 жыл бұрын
na na oka rawatala gema gahana balane 👋
@nimminimmi4029
@nimminimmi4029 2 жыл бұрын
මාස්ටර්ලගේ සංගීත බඩු ටික ගෙනියන්න හෙට සරාලාගේ 🚚 🚚🚚🚚 එයි වගේ .. 😊😊😊
@gaminiyasarathne4330
@gaminiyasarathne4330 2 жыл бұрын
B n
@nilanthakumara3382
@nilanthakumara3382 2 жыл бұрын
මාලනයට සල්ලි නෑලු හැබැයි ඌට පෙට්‍රල් ගහන්නනම් සල්ලි තියෙනවා..අප්පිරියයි දැන් කතාව මේ මාලනයා නිසා
@Nilu157
@Nilu157 2 жыл бұрын
රසිකගෙ කතාව හරියටම හරි . ගෑණියෙකුට පිරිමියෙක්ව එපා උනොත් ආයේ කැමති කරගන්න අමාරුයි ...
@susanthadisanayaka1305
@susanthadisanayaka1305 2 жыл бұрын
Hi nilu oya koi rareda weda
@gayanilakmali7547
@gayanilakmali7547 2 жыл бұрын
මාලන් අයින් කරලා ගජමෑන් හිටිය නමි මරැ.මාලන්ගේ චරිතෙ නමි දැන් අප්පිරියයි.
@anushkairoshan706
@anushkairoshan706 2 жыл бұрын
අනිවා
@udara_nayanajith
@udara_nayanajith 2 жыл бұрын
Ow ee
@sasakumlanka8087
@sasakumlanka8087 2 жыл бұрын
මලන් කියන්නේ අමු පිස්සෙක් ඔතන සමාජයට අාදර්ෂයක් ගන්න පුලුවන් සාරාලගෙන් සහ හමුදුරැවන්ගේන් මාස්ටර්ගෙන් විතරයි කුකුලගේ ගෙදර ඒවුනුත් මෙලෝ රහක් නැ
@pradeepmadhusanka1334
@pradeepmadhusanka1334 2 жыл бұрын
Ow bn
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 2 жыл бұрын
උබ එහනම් ගජමැන් ගෙදර ගිහින් තියාගනින්
@samadaramadushani2811
@samadaramadushani2811 2 жыл бұрын
හිටින්න පොඩ්ඩක් හිටින්න.. 🎶 music-සරු සාර ලෙලි ප්‍රඩක්ට්ස්..
@gamingdk9501
@gamingdk9501 2 жыл бұрын
මේකේ නම් සින්දුවක් කියද්දී ස්වාභාවික සද්ද.විතරයි ,.🥰👍ඒකට දෙරණේ😂😂😂ගිටාර් එක ගගහා සින්දු කිව්වත් ඔක්කොම ඇහෙනවා ..😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😂😅
@ravidudilshan1555
@ravidudilshan1555 2 жыл бұрын
කතාව අදිනවා ඇදිල්ලක් 😂😂
@knowledge853
@knowledge853 2 жыл бұрын
උබලගේ වැඩේ කතා අදිනවා අදිනවා කියන එක තමා ඉතින්. ටිකක් ඉවසීමෙන් බලපියව්කො යකෝ.. තොපිට එක පාරම ඉවර වෙලා යන්නද ඕනි.. අවුල් නම් නොබලා හිටපියව්.. නිකන් මගුල් කියන් නැතුව
@cartoontone1604
@cartoontone1604 2 жыл бұрын
@@knowledge853 eka attha
@-yaman1095
@-yaman1095 2 жыл бұрын
Sira bn😭
@dilhanmax9682
@dilhanmax9682 2 жыл бұрын
ඕ බන් උබලට ඕන හරටියට කතා හදන්න ඕන නම් ,උබලා හදපල්ලකෝ කතවක්
@broshanmadushan5847
@broshanmadushan5847 2 жыл бұрын
Ekane
@ahyionline9511
@ahyionline9511 2 жыл бұрын
මාලන්ගේ චරිතය දැන් අපිට පට්ටම අප්පිරියයි
@sinethteespring5194
@sinethteespring5194 2 жыл бұрын
Ow bn terumak naathi ekek.asamanayai u epa wenwa
@sadarubaba3493
@sadarubaba3493 2 жыл бұрын
Kiyaganna beri dewal athi eyatath . Dawasaka me hemadema iwara umama malanuth kiyai eya kawda kiyala
@sinethteespring5194
@sinethteespring5194 2 жыл бұрын
@@sadarubaba3493 e වුණාට natural na u
@rangikalashani8321
@rangikalashani8321 2 жыл бұрын
Ow ane
@anandaneeyasinhalacinema7578
@anandaneeyasinhalacinema7578 Жыл бұрын
මාලන් රසිකාට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. කතාවටත් ලොකු හානියක් මේ දෙන්නා එකතු කරන්න හදන එක.
@sagarasaduni8786
@sagarasaduni8786 2 жыл бұрын
S.k.siresena thamii hodama eththa kathawa keuwaa🙏🙏🙏
@oxmuramusic3913
@oxmuramusic3913 2 жыл бұрын
කතාව තවමත් ලස්සනට යනවා,, ඒත් ගජ මෑන් නෑති අඩුවත් දැනෙනවා මුදලාලිගේ කඩේට 🙄👍
@0wassana0
@0wassana0 2 жыл бұрын
බත් පිඟාන් ගොඩ මිනිස්සු න්ට කන්න නැහැ 🤣 දුක හිතෙයි කතාවට දැකලා ඔහොම
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
පාර දිගේ ආන්‍යා වගේම...දැන් මේකෙ මාලන්වත් එපාම උන කරදරකාරී චරිතයක් වෙලා......
@bBflower96
@bBflower96 2 жыл бұрын
Moda yakek
@milanpriyankara1648
@milanpriyankara1648 2 жыл бұрын
ලෙල්ලගෙ කතාවනම් හිතට හොදටම වැදුනා
@piyalranthilaka7902
@piyalranthilaka7902 2 жыл бұрын
උලු කෑල්ලගෙ සීන් එක සුපිරියි ...
@chanrathnayaka3551
@chanrathnayaka3551 2 жыл бұрын
මාලන් අප්පිරියයි දැන්..ඒ චරිතේ නැතත් කමක් නෑ දැන්..කතාව ලස්සන කරපු චරිතයක් අපරාදේ
@samankumara4812
@samankumara4812 2 жыл бұрын
මොකෙද්ද මේකා දැන්නම් මේකා ඕවර් යනවා වගේ
@stilllove108
@stilllove108 2 жыл бұрын
ගැනියෙක්ට මිනිහෙක්ව එපා උනාම ආයේ කැමති කරගන්න අමාරුයි ඒ හින්දා දෙයියන්ගේ නාමෙට මට එපා කරගන්න එපා
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
අද කොටස නම් මාරම ලස්සනයි. හදවතේ රැඳුනු ආදරණීය ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@dhananjayapradhip
@dhananjayapradhip Жыл бұрын
🎉🎉😅😅😢bogif Hypmbhh
@dulanranasinghe7856
@dulanranasinghe7856 2 жыл бұрын
කාලෙකට පස්සේ නිකන් කතාව තැනින් තැන බැලුවා. එතනමයි. ස්‍තූතියි අපේ කාලය ඉතිරි කරාට.
@arunap87
@arunap87 2 жыл бұрын
ඔව් මට පේනවා කවඩියා ට සුරංගගේ සීන් ටික සෙට් වෙන බවක්,, 😋😋💖😍
@AccGnvip
@AccGnvip 2 жыл бұрын
සරාගෙ සිංදුයි මාස්ටර්ගෙ සීනුයි මාර ක්ම්මැලී 😂
@Shanii224
@Shanii224 2 жыл бұрын
ඔව් 😁😁
@gayanhemantha4929
@gayanhemantha4929 2 жыл бұрын
සිරිසේනගෙ කතාව ඇත්ත, මොකද මේ කටාර් වලට එවල තියෙන්නෙත් ඒ වගේ තානාපති කෙනෙක්!
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
කවුද ඉන්නෙ දැන් කටාර් වලට තානාපති
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
කවුද අනේ දැන් ඉන්නේ
@nesaloman5897
@nesaloman5897 2 жыл бұрын
Oman aketh ahema tamaii
@sriyanthigr633
@sriyanthigr633 2 жыл бұрын
Greece walath hitiya, eyawa yawala damma.
@niroddilshan1964
@niroddilshan1964 2 жыл бұрын
මාලනුත් එපා වෙනො පොඩි එකෙක් වගෙ හැසිරෙද්දි රසික ලග..🤮🤮
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
මාලන්ගෙ චරිතෙ පට්ට චා...ගෑනුන්ගෙ ගෙවල් අස්සෙ රිංගන් ලොරි ටෝක් නැව් පිටින් දීලා පිනට කනවා.....ගජමෑන් හොදයි .... මොනා උනත් ලෙල්ලා පට්ට හොද කොල්ලෙක් ..ඉරිසියාව කුහකකම ගෑවිලාවත් නෑ ...එකෙන්ම සපෝට් කරනවා
@kavindudushan9640
@kavindudushan9640 2 жыл бұрын
සිරා කතාව මම හිතුවෙ රසිකා බනිනකොට තව බත් හැන්දක් දාන්න කියයි කියලා.ඒ තරම් චාටර් පොරක්.කතාව දැන්නම් චා වේගෙන එන්නෙ
@gamingHunter837
@gamingHunter837 2 жыл бұрын
නිකං පුක නොදි හිටහන් දෙන්නම
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
@@gamingHunter837 උබනෙ පුක දීලා තියෙන්නෙ .😏😏 මොකො ඕක උබෙ කතාවක් නෙවෙයි නෙ...
@gamingHunter837
@gamingHunter837 2 жыл бұрын
@@yohandarayohansikulawansha9592 ඔවූ මගේ කතාවක් නේ මේ
@gamingHunter837
@gamingHunter837 2 жыл бұрын
අපි බලන්නේ තිවාගේ හුකණ gaanu ඉන්න එවනේ
@ireshmaduranga4510
@ireshmaduranga4510 2 жыл бұрын
අද.මම.මලන්ගෙ.කොටස.බැලුවෙනැ.අය.උගෙ.කොටස.බලන්නෑ.අසාවෙන්.බලන.කතාව.උ.එපාම.කරනවා.කුකුල්.පැටියා.පට්ට
@knowledge853
@knowledge853 2 жыл бұрын
මලන්ගෙ චරිතය නම් ටිකක් වෙනස් කරන් වෙයි මහත්තයෝ
@amilasumithkothalawala4795
@amilasumithkothalawala4795 2 жыл бұрын
අනිවා, dennam කිසිම priyathawayak නැ malen gena, 😌
@Harshi812
@Harshi812 2 жыл бұрын
බත් හැන්දක් ඇති කියපු එකී නේද මේ කොරහක් බෙදන් ඇවිත් තීන්නෙ😂
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
S.k සිරිසේන තානාතිපතිවරැ පත්කරන හැටි කියපු කතාව මසුරං ......
@malinduharshana9385
@malinduharshana9385 2 жыл бұрын
සාරාට නම් උගෙ තාත්තාගෙ හැකියාවම තියෙනවා.සුපිරි
@BEOHEMBE
@BEOHEMBE 2 жыл бұрын
ගුනරත්න මාමගෙ කසිප්පු පෙරීමේ හැකියාව නේද. ඔව් ඇත්ත තමයි
@krishanmadusanka7412
@krishanmadusanka7412 2 жыл бұрын
Uu
@malinduharshana9385
@malinduharshana9385 2 жыл бұрын
ගුනරත්නයෙක්ගෙ නෙමෙයි යකො ජැක්සන්ගෙ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ලෙලි බඩාගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඒත් අපේ රටේ කොහෙද එහෙම මිනිස්සු ,ගොඩ යන එකා යන්නෙ අනිකව කකුලෙන් ඇදලා බිම දාලා පාගගෙන,😏😏😏
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏 අයහපත් කාලගුණය නිසා ගංවතුරෙන් බැට කන අපේම ජනතාවට කිසිම කරදරයක් විපතක් නොවේවා....!!❤️
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
එක episode එකාක්වත් මගනොහැර බැලු අය like එකාක් දාගෙන යමු ❤🔥🔥🌹🌹🌹🌹🌹🌹🌹
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
සරාගෙ කටහඩින් සින්දුවක් ඇහුනත් ඇති 😘😘😘😘
@anjani9958
@anjani9958 2 жыл бұрын
සුදු චූටිට ඇහෙන්න කියන්න එපා
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
@@anjani9958 😛😛😛
@HomeArtsNalin
@HomeArtsNalin 2 жыл бұрын
සමාජයට ලොකු පනිවිඩයක් දෙන විනාඩි 20ක්.......නාඩගම්කාරයෝ ටෙලි කන්ඩායමට ජයවේවා
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
ලෙල්ලග කතාව සුපිරි 🔴
@Chathuranga2001
@Chathuranga2001 2 жыл бұрын
Episode ඔක්කොම Youtub බලපු අය Like කරන්න බලන්න 🌸🖤
@sheni6004
@sheni6004 2 жыл бұрын
අම්මො මන්තිරි ගෙ පුටාර් එක 😄😄😄😄😄
@sanjayabandara1350
@sanjayabandara1350 2 жыл бұрын
රෑට සුප් එකක් විතරක් ඇති කියපු එකී නේද මේ බත් පතක් ම බෙදන් ඇවිත් තියෙන්නෙ 😅
@nadeeshani2962
@nadeeshani2962 2 жыл бұрын
නිලි ජනු අමිශා...අඩේ... පව් බන් රත්නෙගේ චිකන් කැල්ල කැවේ..එවා හෙන පව් වැඩ බන්..ආදරෙයි රත්නේ...ආදරෙයි ජානූ.....💖💖
@nilankasubash1273
@nilankasubash1273 2 жыл бұрын
Rasika oya niyamai💖💖💖aadarei,,acting super👍👍👍
@lucky10288
@lucky10288 2 жыл бұрын
දැන් නම් කතාව ලියන්නේ සද්ධා මංගල නෙමෙයිද මන්දා එදිරිමුණියද කොහෙද 🤔🤔🤔
@7thushi
@7thushi 2 жыл бұрын
දැන් ලියන්නෙ සද්දා මංගලගේ බිරිද..
@lucky10288
@lucky10288 2 жыл бұрын
@@7thushi අඩ්ඩෙහ් 🤭
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
සරාට හොදට සින්දු කියන්න පුළුවන් නේද .....😄👍👍👍👍
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
තානාධිපති තනතුරු පත් කිරීම ගැන නම් හරියටම කිව්වා. එස් .කේ. සිරිසේන.. ලෙල්ලා කීව කතාවනම් ඇත්ත. එහෙම හැමෝම හිතුවනම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.
@deepikand5722
@deepikand5722 3 ай бұрын
Eka nam athta
@anuruddhikaradalage6999
@anuruddhikaradalage6999 2 жыл бұрын
සරාගේ සිංදුව නම් හරිම ලස්සනයි .. හැමදාම සරාගේ සිංදුවක් දාන්න.❤️❤️❤️❤️
@chathurikaranasinghe6181
@chathurikaranasinghe6181 2 жыл бұрын
සරාගේ වොයිස් එක පට්ට
@yashodanurashi2786
@yashodanurashi2786 2 жыл бұрын
short and sweet වෙනවනම් හොදයි...සිරසේ ඉන්දියාවේ ජරා කතා වගේ නම් අදින්න එපා...තාමනම් පට්ට♥️
@anomamanganleka7417
@anomamanganleka7417 2 жыл бұрын
Seresana parle mantuh areyanam ma enna aunta wadeya watenawa
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
ඇයි දෙරනේ කතා
@bokka9668
@bokka9668 2 жыл бұрын
දන් නම් එපා වෙලා මේ ලබ්බ
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
@@biomathsseteka2005 appo ha hiru akath ahemai
@yashodanurashi2786
@yashodanurashi2786 2 жыл бұрын
@kavinda rajapaksha oya dannawane e athi
@kanthidias3234
@kanthidias3234 2 жыл бұрын
S.K සිරිසේන නම් ,නියම කතාවක් කිවුවෙ 😀😀
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
රසිකට ගෙයක් කෙසේ වෙතත් මිනිහට කන්නත් දෙන්නත් වෙලා🤣
@nera2448
@nera2448 2 жыл бұрын
මන්ත්‍රීතුමා බයිසිකලේ යන විදිය දැක්කම හිනා යනවා😁.
@ravishaherath9653
@ravishaherath9653 2 жыл бұрын
Paradige
@supundhananjaya3722
@supundhananjaya3722 2 жыл бұрын
මොනවා වුනත් ලෙල්ලගේ කතාව සුපිරියි..හැමෝම එහෙම හිතනවනන් මේ රට මීට වඩා දියුණුයි....❤️
@dahamsasanka6437
@dahamsasanka6437 2 жыл бұрын
නෙදකින් මොකෙක්ද බන් මේ මාලන් අප්පිරියයි ගෑනියෙක් වගේ 🤢🤢අර අහින්සක මිනිස්සුන්ගේ කෑම එක ගිලලා යනවා ශිට්
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Aneda kiyanne saralage wadata udau unanm kamai padiyai
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
මෙි මාලන් කවුද මොකාක්ද එ් චරිතේ තෙරැම .තෙරැමි ගන්න බැනේ මට😱😱😀😀
@roshanpremadhasa2179
@roshanpremadhasa2179 2 жыл бұрын
U hadanne nidanne ganne natuwa eken hamba karanna
@shamlaramya4886
@shamlaramya4886 2 жыл бұрын
Mama nam hithanne c.i.d malan
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
@@roshanpremadhasa2179 එ්කටත් එහෙම කැමත්තක් නැ වගේ මට තේරෙන්නෙ
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
@@shamlaramya4886 එ් වගෙත් හිතෙනවා නේද
@sugadharma8736
@sugadharma8736 2 жыл бұрын
මට හිතෙන්නෙ.. පාටලිගේ නංගි සරාට ලව් කියලා.... ඒකයි අක්කා එක්ක එච්චරටම තරහා..😊♥️🔫
@sl-ls5qs
@sl-ls5qs 2 жыл бұрын
මාලනයයි කලායතනෙයි මාසයක් විතර පෙන්නන්නෙ නැතුව හිටපල්ලකෝ පිංසිද්ද වෙනවා
@nadi7130
@nadi7130 2 жыл бұрын
සරා නම්,, පට්ට
@namodyaridmani3114
@namodyaridmani3114 2 жыл бұрын
සුපිරි ආ 👍👍👍👍
@tehan678
@tehan678 2 жыл бұрын
සරා සිංදු කියනකොට එපා වෙන්නෙ මට විතරද😂👍
@ridermalli2560
@ridermalli2560 2 жыл бұрын
කූඹියෝ එකේ ජෙහාන් හොඳම ගේම ගහන්න කලින් මාස ගාණක් වත්තක් උදලු ගගා හිටියේ. එතකොට මේකේ..... බලමුකො ඉස්සරහට... Hope is well!!!
@Dinuwamusic
@Dinuwamusic 2 жыл бұрын
කතාව මෝඩ ආතල් එකක් දැන්
@chamalprasad604
@chamalprasad604 2 жыл бұрын
ලස්සනයි අද ♥️♥️♥️ලස්සනයි අද ත්
@ndeep7152
@ndeep7152 2 жыл бұрын
සරාව දකින කොට මතක් වෙන්නේම සුරසේන පළිගු මැණිකේ තාත්ත ගේ චරිතේ
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 жыл бұрын
🤮🤮🤮
@samananthony2463
@samananthony2463 2 жыл бұрын
Surasena kale sriyanta mendis
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 2 жыл бұрын
@@samananthony2463 😂😂😂
@edenheart6608
@edenheart6608 2 жыл бұрын
Mr. Sarath Gunarathne ♥️♥️🎉
@asiyaasiya6018
@asiyaasiya6018 2 жыл бұрын
ටෙලිනාට්‍යක් වුවත් මාලන් කියන චරිතය විකාරයක් කරනව වගෙ
@dishanidishani795
@dishanidishani795 2 жыл бұрын
හැමදාම සරාගෙ සින්දුවක් ඇහුවෙ නැත්තම් කතාව බැලුවත් බැලුවෙ නෑ වගෙ..
@donsons7848
@donsons7848 2 жыл бұрын
ලේල්ලගෙ කතාව නම් ඇත්ත 👍👍👍
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@deepthamaduranga8227
@deepthamaduranga8227 2 жыл бұрын
18:13 එඩිට් එක සුපිරි 😍😍😍
@nadunnimalsha7407
@nadunnimalsha7407 2 жыл бұрын
නාඩගම්කාරයෝ ශූට් කරන්න ලොකු ගේමක් දෙනවා කියලා අද තේරුනා මන්ත්‍රී කාරයා මාලන් පස්සෙ පන්නන් යනකොට..
@danushkaniroshana6580
@danushkaniroshana6580 2 жыл бұрын
මාලන්ට බනින අය අන්තිමේට පුදුම වෙයි හොදේ 😌😛
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
මාලන්ගෙ චරිතය හරිම හිරිකිතයි.. පිරිමි කමටත් ලැජ්ජයි..අනෙ මන්දා..
@ධනුවා-ශ5ශ
@ධනුවා-ශ5ශ 2 жыл бұрын
ඇත්තට ඔය වගේ මිනිස්සු innawa
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
අදරෙයි නාඩගම්කාරයෝ ...
@wanduproductions1547
@wanduproductions1547 2 жыл бұрын
පටන් ගත්තු දවසෙ ඉඳලා මෑතක් වෙනකම් හොඳ කතාවක් බලාගෙන ආපු අපිට දවසින් දවස ගූ සීන් දාලා කතාවට තියෙන ආසාවත් නැති කරලා චරිත වලට තිබ්බ ආදරෙත් නැති කරලා තිබ්බ ආතල් එකටත් කෙලවලාම දාපු "සද්ධාට" බුදු සරණයි.
@weerasingh471
@weerasingh471 2 жыл бұрын
Friendship එකටවත් ඉතාලියට මාර්තු ඉදන් එකෙක් පත්කරලා නෑ..
@RDMB279
@RDMB279 2 жыл бұрын
මෙ ටිකෙ යන මලන්ගේ චරිතය ලියපු විදිය සෙට් වෙන්නැ👀
@kaddd5541
@kaddd5541 2 жыл бұрын
ඇත්තටම මාලන් චරිතෙ විනාස කරල පිරිමියෙක් ගැනියෙක්ගෙන් කැම අරන් කනව ලැජ්ජයි
@tamasha4
@tamasha4 2 жыл бұрын
Friendship එකටයි..කඩේ යන අයටයි තමයි....තානාපතිකම් දෙන්නෙ.. සුදුසු අයට නෙවෙයනෙ...ලැජ්ජයි...රටකට ගිය කලක්...
@chethu6414
@chethu6414 2 жыл бұрын
අම්මෝ රත්නෙගෙ මූන 😂😂💔
@Pasindu_2
@Pasindu_2 2 жыл бұрын
😘
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
පව් රත්තේ😬
@chethu6414
@chethu6414 2 жыл бұрын
@@w.aasanka597 මන් ඉතින් පව් නෑ කිව්වෙ නෑනේ 😒
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
סם הג'יהאד: מה יעשו המורדים הסורים עם אמפריית הקפטגון שאסד השאיר מאחור?
7:49
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 116 М.
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
නිකමා | NIKAMA | KDJ PRODUCTIONS
11:04
KDJ Productions
Рет қаралды 172 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,3 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН