Nadagamkarayo Episode 357 || ''නාඩගම්කාරයෝ'' || 02nd June 2022

  Рет қаралды 2,145,016

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@pathummusicpm268
@pathummusicpm268 2 жыл бұрын
නාඩගම්කාරයො මුලඉදන් බලපු අය හදවතින්ම දෙමුද වැස්සක් අදත් කතාව සුපිරියි
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
හ්ම් හ්ම් ~ නොවරදවාම ❤️
@indraniamarasingh0561
@indraniamarasingh0561 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💓💓💓💓❣️❣️❣️❣️❣️💞💞💞💞💞 කාතාවක් කියල හිතෙන්නේ ම නැහැ මට තියෙන සතුට ඉතින් මට හරි ගියා වගෙ තමා
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
බොක්ක මෙ කොමෙන්ට් එක දැක්කෙ නැ වගෙ යන්න එපා 😔 . නෑ 🔹 😔පුලුවන්නම් සබ් කරල ඉස්සරහට යන්න සප් එකක් දෙනවද 💙... බනිනවනම් දැක්කෙ නැ වගෙ යන්න💔.❤..❤️
@chathurangapradeep9793
@chathurangapradeep9793 2 жыл бұрын
​@@user-cc9uk4kg9q 😂q
@samithdilhara1605
@samithdilhara1605 2 жыл бұрын
🤎😻
@chanukalakshan8492
@chanukalakshan8492 2 жыл бұрын
නිහඩ වීරයා ලෙල්ලා 👍😋🥳🥳🥳🥳
@chathuchathu6456
@chathuchathu6456 2 жыл бұрын
poddi jara gaeniak
@erandikasanjiwani2060
@erandikasanjiwani2060 2 жыл бұрын
පාඨලිගේ සතුට .......සාරාට දියුනු වෙන්න මග පැදුවේ පාඨලි .තමන් ආදරේ කරන කෙනා දියුනු වෙනකොට මේ තරම් සතුටක් දැනේන්නේ අවංකව ආදරේ කරන අය ලග විතරමයි.😍💝
@samarasinghakumara6713
@samarasinghakumara6713 2 жыл бұрын
සහතිකයි.
@petszoo5953
@petszoo5953 2 жыл бұрын
EKA BORUWAK....SARATA SALLI NATHATH ADARENAM ADARE.....SARA SALLI KARAYEK WENAKAM BALAN INNAWA BORU ADARE
@sanujarajapaksa9308
@sanujarajapaksa9308 2 жыл бұрын
පිස්සුද😂
@nalinrhapuarachchi5373
@nalinrhapuarachchi5373 2 жыл бұрын
නෑ.ලෙල්ලා තමයි
@thilakaathukorala1062
@thilakaathukorala1062 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
@ab-Don
@ab-Don 2 жыл бұрын
*_හැමදාම සරාලා එක්ක වෙනස් නොවි හිටිය එස් කේ සිරිසේන මාමා තමා නියම ආදර්ශමත් මනුස්සයා..❤️ කතාවේ මුල ඉදන් වෙනස් නොවී මොකා මොන කතා කිවත් ලගින්මේ හිටියේ සිරිසේන මමා💪❤️_* අන්න නියම මිනිස්සු ..💪❤️❤️❤️❤️
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඇයි මුදලාලි....👌👌
@Blackashadow4378
@Blackashadow4378 2 жыл бұрын
@@madhuranathunga9169eka ඇත්ත
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
Sira
@ab-Don
@ab-Don 2 жыл бұрын
@@madhuranathunga9169 *_මුදලාලි. හිටියේ කඩේ ඊට වඩා සමිපයි සිරිසේන මාමා වාඩියේ හිටියා කසිප්පූ බිවා සින්දු කිවා.. කසිප්පු අතාරින්න කිවා දියුනු වෙනකොට තාත්තා කෙනෙක් වගේ සපොට් කරා.. ගමේ ඉන්න අපතයෝ ටික සරාලා උනත් කවදාවත් බැනලා නෑ ගොඩක් හොද ගති තිබුනා එයාගේ..❤️💪_* මුනට එකයි නැති තැන එකයි නෑනේ....❤️
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Ai mudalali
@MrNik4love
@MrNik4love 2 жыл бұрын
පොඩ්ඩිගේ crush එක සරා එයා ආසයි බයයි 🤣🤣
@arunamahinda6719
@arunamahinda6719 2 жыл бұрын
Na pissuda patali
@chandanasiriwardana521
@chandanasiriwardana521 2 жыл бұрын
Ammmo ammo
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
කඩේට හොරු පනියි යකෝ 😂ඇරලා දාලා යනවා ඕහේ 😂😂
@pathminikodithuwakku1273
@pathminikodithuwakku1273 2 жыл бұрын
ඒකනේ ගම හොදයි හොරු නැ
@neron2448
@neron2448 2 жыл бұрын
සරා ලොරිය ගත්තා කිව්වම සුදු චූටිට නම් හරි සතුටුයි.💖 එ් හිනාවත් අාදරේ වගේම ලස්සනයි😍.
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
තමන්ට හරි යද්දී මුල අමතක නොකරන කොනක් ඉන්නවානම් ඉතින් නාඩගම්කාරයෝ සරාම විතරයි.....
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Ekath tele drama ekka nisai
@subscriberschallenge-sv1dr
@subscriberschallenge-sv1dr 2 жыл бұрын
@@dinesharanasinghe5275 ඒක නම් ඇත්ත.
@wasanasajani1394
@wasanasajani1394 2 жыл бұрын
Sara witharak kiynna epa ethana thawa kollo innawane e hamoma
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
ලෙලි බඩා කියන්නේ පට්ට හොඳ කෙනෙක්❤️❤️❤️😍👍🌝
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Eka nam sahathika aththa
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Ehama un lankawe hitiyoth thama puduma
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
@@dinesharanasinghe5275 ඔව් එක ඇත්ත ඒ වගේ අය ඉන්නවා නම් ලංකාවම ගොඩ
@arachchiarachchi8926
@arachchiarachchi8926 2 жыл бұрын
පොඩ්ඩිට පුදුම දුශ්ටකමක්නේ තියෙන්නෙ 😪😪
@thizh__
@thizh__ 2 жыл бұрын
ඔව් ගොබ්බ ගෑනි 😂😂
@tinaelandari2463
@tinaelandari2463 2 жыл бұрын
මෙි වගේ නංගි කෙනෙක් නමි.එපා....කොහෙත්ම
@jayanidilrukshi7505
@jayanidilrukshi7505 2 жыл бұрын
ඒක තමයි math hithuwe
@niroshanigc1018
@niroshanigc1018 2 жыл бұрын
ඒකිට දැන් ඉරිසියාව තියෙන්නෙ
@supundanushka981
@supundanushka981 2 жыл бұрын
ඉරිසියවෙ පැලෙනවා බකුසු පොඩ්ඩි
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා හිටිය සරාලා වගේ මිනිස්සු .,ඔවදන් දී යහමගට ගත් මුදලාලි,ලොකු හාමුදුරුවෝ ,මාස්ටර් ,sk සිරිසේන සහ රජයේ නිළදාරියෙක් වුනත් ගීතානි මිස් වගේ යහපත් මිනිසුන් මේ සමාජයේ ඉන්නවා කියන්නේ රටටම ආෂිර්වාදයක්!!!!
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
බොක්ක මෙ කොමෙන්ට් එක දැක්කෙ නැ වගෙ යන්න එපා 😔 . නෑ 🔹 😔පුලුවන්නම් සබ් කරල ඉස්සරහට යන්න සප් එකක් දෙනවද 💙... බනිනවනම් දැක්කෙ නැ වගෙ යන්න💔.❤..❤️
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම හිතහොඳ කෙනෙක් ලෙල්ලා ඒ වගෙම හිනාවත් හරිම ලස්සනයි ❤️😊
@sugathdenagama4260
@sugathdenagama4260 2 жыл бұрын
Lella hina una gamanmai lassanai 💜❤❤💚
@tharushara131
@tharushara131 2 жыл бұрын
ඇත්ත
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
නාඩගම් කාරයෝ එපිසෝඩ් ඔක්කොම ෆෝන් එකෙන් බලපු මම වගේ අය තවත් ඉන්නවද? 😅
@nethuka
@nethuka 2 жыл бұрын
ඔව්
@craftyiro5290
@craftyiro5290 2 жыл бұрын
Oww🤗
@Amaa94581
@Amaa94581 2 жыл бұрын
එකම එක දවසක් ටිවි එකෙන් බැලුවා 😁
@nikii1868
@nikii1868 2 жыл бұрын
අපේ ගෙදර ටීවි නෑ ඒක නිසා පෝන් එකෙන් තමා 🤣
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
@@nikii1868 apoo ektnm duka hituna tv ekk eddi genath denna hituna😢
@Senushie
@Senushie 2 жыл бұрын
කතාවට උනත් සරාලා මෙහෙම දියුනු වෙනව දකිද්දි හරි සතුටුයි. සරාලා විතරක් නෙමෙයි හැමෝම🙂❤️
@lahirumadhusanka3263
@lahirumadhusanka3263 2 жыл бұрын
ඔව් බන් ලංකාවේ අද දියුණු වෙන්න පුලුවන් කතාවල උන්ටම විතරයි බන්
@ManojVlogs-k
@ManojVlogs-k 2 жыл бұрын
Kathawe vitharak newe,aththatama mewani dewal karanna puluwan.kapavima,akamuthu kama,unanduwa thiyenna ona🙏🙏
@herathwicramasinhe8434
@herathwicramasinhe8434 2 жыл бұрын
දැනට හොඳම ටෙලි නාට්‍ය නාඩ ගං කාරයෝ ප්‍රථම ස්ථාන ස්ථානය හිමි කර ගන්ට ලැබේවා කියාමම ප්‍රාර්ථනා කරමි දළදා සමිදු පිහිටයි
@tharushahimasara9041
@tharushahimasara9041 2 жыл бұрын
ඒත් තාම අර පකේ ඉනිම බලන අය ඉන්නෝනේ😐😶
@hashanwishwa4946
@hashanwishwa4946 2 жыл бұрын
සල්ලි වලට ලොරිය ගත්තා කිව්වාම අනිත් එකිගේ කට පුකහ් වෙනවා නේද..... ඒකට කියන්නේ හිත යට ඊර්ෂ්‍යාව කියලා
@kapila4562
@kapila4562 2 жыл бұрын
නැතුව නැතුව
@neron2448
@neron2448 2 жыл бұрын
මාලනයා කිව්ව මොන මඟුලක්වත් සරාගෙ තාත්තට නම් තේරැණේ නෑ.😂
@kudalunukaapi1851
@kudalunukaapi1851 2 жыл бұрын
මටත් නැනේ බන්
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 2 жыл бұрын
මටත් everything is under control කියලා නම් තේරුණා
@pushpamalimallika4929
@pushpamalimallika4929 2 жыл бұрын
@@j.c.ksamarakoon3951 còòp and 9 9v9990009g99999gg
@AP-hu8eg
@AP-hu8eg 2 жыл бұрын
Kokila 👌
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
මගේ සීයා සරාගේ තාත්තා
@maleeko4875
@maleeko4875 2 жыл бұрын
පාඨලීලා, ගීතිකාලා අර ටිකත් කිහිල්ලේ ගහගෙන මේක පටන් ගත්ත දවසේ ඉදලා පාරේ යන එක තමයි කරන්නේ🤣🤣🤣
@shanikrishnani253
@shanikrishnani253 2 жыл бұрын
Aththamai eka nm
@nirodaruwan7419
@nirodaruwan7419 2 жыл бұрын
Epama wela redda
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අම්මෝ එක නම් ඇත්ත 🤪🤪
@sadunkanishka7926
@sadunkanishka7926 2 жыл бұрын
Oyala ohoma kiyanne සංගිතෙ දෙවනි ඉනිම බලන මිනස්සු තමායි එහෙනමි
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
මුල් කොටසක් බලපං නිකමට..කට්ටියගෙ පෙනුමෙ වෙනස
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 жыл бұрын
කවුරුවත් අදාල නෑ පාඨලීට.එකෙන්ම ආදරෙයි සරාට ♥️👌
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
පොඩ්ඩිට මටපෙන්න බෑ
@TalkPark
@TalkPark 2 жыл бұрын
යකෝ යාලුවෙක් වාහනයක් ගත්තා වගේ පුදුම සතුටක් දැනුනේ අද...🤩🤩🤩
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සරාලගෙ.අහිංසක.සතුටට.ලයික්.එකක්.දාගෙනම.යමු.නේද❤️❤️❤️
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
අසරණ කමේ හිනිපෙත්තටම නැගල ටිකෙන් ටික දියුණුව කරා ළඟාවෙන තරුණ හිතක ඇතිවෙන සතුට සැනසීම මැනවින් විදහාපාන සරා ඇතුළු හිත් කැල හරි අගේට යෙදෙනව ජීවන රඟමඩලෙ ~ ~ ~❤️❤️❤️❤️❤️
@nadidanu7574
@nadidanu7574 2 жыл бұрын
ppppppp90000090
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
සරාලාට හරියනවාට හදවතින්ම සතු⁣ටුවෙන්නෙ කඩෙි මුදලාලියි ...සිරිසේන මාමායි....
@Kumari160
@Kumari160 2 жыл бұрын
සුදු චූටිගේ නන්ගි ඉරිසියයි වගේ සරයි අක්කයි හොදින් ඉන්නවට හැමවෙලේම සරාල එක්ක තරහෙ
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
නන්ගි ට්‍රයි සරාට 😊
@Timelapselife
@Timelapselife 2 жыл бұрын
@@janakasirinanda2258 matath okama hituna…
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
@@janakasirinanda2258 ඔව් මටත් හිතුනා 😂😂 සරා ගනන් ගන්නෙ නැති නිසා තියෙනෙ ඉරිසියාව
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
සරා ලොරිය ගත්තා කිඋවහම සුදු චුටි ගොඩක් සතුටු උනා..මොන දේ උනත් සරා මුල අමතක කරන්නේ නැහැ ..❤ අදරෙයි ...නාඩගම්කාරයෝ
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
තාත්තෙක්ට, තමුන්ගේ දුවව දෙන්න හිතෙන තරමට දියුණු වෙන්න ඕනේ ... අන්න ඒකයි පුතෙකුගේ වගකීම ...
@newmobile9414
@newmobile9414 2 жыл бұрын
Ow ow Salli Tama kaurut hoyanne. Maha lokuvata gati guna heuvavata .
@newmobile9414
@newmobile9414 2 жыл бұрын
Mamandila kiyanne maha tanhakarayo tikk. Mage duva mage duva ga GA inava. Hitin ATA arala neme diga denet. Hitin allagena ane mage duvvaaa . Duva dunna NM dunna Tama. Kochara adarei adarei kivat mamandila nandammala balaneme Salli vatkam Tama. Nodakin vitarak 🤮
@kkr1663
@kkr1663 2 жыл бұрын
@@newmobile9414 මටත් කෙල උනා බන් ආදරෙ හොයන්න ගිහිල්ල සල්ලි නැති වෙනකොට හික් උනා සල්ලි හැමවෙලාවෙම නෑ ඒ නැති වෙලාවෙ හයියක් වෙන්න ගොඩක් අයට බෑ 😭😭.. ඒක හින්දා තනියම ගොඩ ගිහිල්ල අනික් උන්ට බෙදන්න ඔනි නෑ
@newmobile9414
@newmobile9414 2 жыл бұрын
@@kkr1663 ane ban. Mama pattare ad ekk damma samanya ugat samanya artika mattamak ATI mama sahakariyak soyai kiyala. Eka utarayakvat na kapuvo vitarai. Unta huka Ganda kiyala aye add ekk damma godin madin bank eke Salli European visa kiyala. Pium mama lium miti gann Aran enne . Mata apiriyai lankawe keloi mamndilai nandamalai gana 🤮🤮🤮 nodakin Saba adaraya mudal Mata soyana adaraya adunanne nati. Salli valta kardara loba hatta topita sapa veva🤮!
@newmobile9414
@newmobile9414 2 жыл бұрын
@@kkr1663 ow ow ahala pahala eun nadayo putee kiyan enne. Mn serama ain karala enne natinm enne magen vasi ganna 😡😡😡
@dushanmadurasinghe1566
@dushanmadurasinghe1566 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්.මනුස්සයෙක්ට ජීවිතයට සැලසුමක් හදාගන්න,ප්‍රශ්න දිහා අවබෝධයෙන් දකින්න හොඳ අදහස් දෙනවා.
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
බොක්ක මෙ කොමෙන්ට් එක දැක්කෙ නැ වගෙ යන්න එපා 😔 . නෑ 🔹 😔පුලුවන්නම් සබ් කරල ඉස්සරහට යන්න සප් එකක් දෙනවද 💙... බනිනවනම් දැක්කෙ නැ වගෙ යන්න💔.❤..❤️
@sanda1505
@sanda1505 2 жыл бұрын
සකල ගුරු ආයෙත් පටන්ගත්තොත් හොදයි කියන අය මේ පැත්තට
@ubrathnathilaka4511
@ubrathnathilaka4511 2 жыл бұрын
Ow bn
@amalshasewwandi1010
@amalshasewwandi1010 2 жыл бұрын
e kathawi.muthulendorai okkotm amathaka wela
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
අනිව.මේ කතාවට වඩා ලස්සනයි.
@buddhikamadushanbuddhikama8695
@buddhikamadushanbuddhikama8695 2 жыл бұрын
ane mamath asa katha dekak
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
@@amalshasewwandi1010 eka nam aththa.
@rashmi.Official_
@rashmi.Official_ 2 жыл бұрын
උත්සහ කරොත් නරක වැඩ කරපු මිනිස්සු යහමගට ගන්නත් පුලුවන් වගේම උත්සහ කරොත් දියුණු වෙන්නත් පුලුවන් කියලා මේ කතාවෙන් හොදට පෙන්නුම් කරනවා....😍❤️
@v_i_b_e_z_z
@v_i_b_e_z_z 2 жыл бұрын
අනේ බන් සරාගේ කලගුන 😂 ගෙදර උන් හිගා කනවා ඌ වාහන අරන් ඉඩනුත් අරන් කෑලිත් ටෝක් කරනවා
@lesttry4820
@lesttry4820 2 жыл бұрын
Ow හැබැයි 😂💔
@v_i_b_e_z_z
@v_i_b_e_z_z 2 жыл бұрын
@@lesttry4820 😁
@nilukasuranganipitiyage1352
@nilukasuranganipitiyage1352 2 жыл бұрын
Ekanam attha ammalatat salakanna onna harinam suduchutiwa nalawa nalawa ennawa
@HomeArtsNalin
@HomeArtsNalin 2 жыл бұрын
ටෙලිනාට්්‍යකට එහා ගිය සමාජයටස අාදර්සයක් ගන්න පුලුවන් විනාඩි 20ක්.....මේ කතාවේ අන්තර්ගතය මුලු සමාජයටම යම් දෙයක් එකතුකරගත හැකි අවස්තාවක්..........
@ucoveryt7596
@ucoveryt7596 2 жыл бұрын
🎂🎂🎂🎂🎂🎂💚💚🍙🍦🍦🍦🍦😁😁😁😁😁😁😁😁😁😁🐶🦍🐒🐵🐵🐒
@ucoveryt7596
@ucoveryt7596 2 жыл бұрын
🦄🐶🤬🤬🤬🦄🐶🦄🦄🦄🦄⛈️⛈️⛈️⛈️⛈️💜️🤐🤐💙💙💙💙💙💙💜️💜️💜️💜️
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
මොනව උනත් මෙිි කතාවෙන් මිනිස්සුන්ට හැදෙන්න දෙන ආදර්ශ ටික නමිි අති විශිෂ්ටයි💗
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
මේ කතාව හොඳ දෙයක් පෙන්වා දෙනවා.. මාලන් වගේ පඩ කතා කිය කිය ඉන්න අයත් පිරිහෙනවා.. කුකුලා වගේ අනුන්ට වල කපන අයත් පිරිහෙනවා... සරා වගේ යුක්තිය සහ ආදරය වෙනුවෙන් පෙනි සිටින අය දියුනු වෙනවා..
@hera86468
@hera86468 2 жыл бұрын
අනේ වාසනාවන්! කොහෙද එහෙම වෙන්නෙ?
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
@@hera86468 එහෙම වෙන්නේ කර්ම සහ සංස්කාර අනුව...
@hera86468
@hera86468 2 жыл бұрын
කොහෙද එහෙම වෙන්නෙ? මටත් යන්න ආසයි.
@s.9225
@s.9225 2 жыл бұрын
@@hera86468 999999
@malithadilmith2486
@malithadilmith2486 2 жыл бұрын
Malan eyage de hriytm krnw.
@roshankumara1057
@roshankumara1057 2 жыл бұрын
සුදු චුටිගේ ඉහේ මලක් පිපිලා ❤️❤️
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
කවුරු කොහොම කීවත් මාලණා අමුතුම චරිතයක්.....මිණිහගෙ පස්සෙ හෙණ අමුතුම ප්ලෑනක් තියෙනවා.......බලන්නකො.....👈 කතාවට මම පට්ට Love ❤️ වසරේ හොදම ටෙලි සම්මානය දෙන්න පුළුවන් බය නැතිව.👈
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
බොක්ක මෙ කොමෙන්ට් එක දැක්කෙ නැ වගෙ යන්න එපා 😔 . නෑ 🔹 😔පුලුවන්නම් සබ් කරල ඉස්සරහට යන්න සප් එකක් දෙනවද 💙... බනිනවනම් දැක්කෙ නැ වගෙ යන්න💔.❤..❤️
@thizh__
@thizh__ 2 жыл бұрын
අලුතෙන් business එකක් පටන් ගන්න ඉන්න... පොඩියට හරි කට්ට කාලා business එකක් කරන අයට පට්ට motivation එකක් මේ කතාවෙන් දෙන්නේ.. 💖🔥👇
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
හැමදාම පාටලියි නංගියි ගීතිකයි අර බඩුත් කිහිල්ලේ ගහන් පාරදිගේ යනවා
@cris1746
@cris1746 2 жыл бұрын
Ow bn ekamatika ne 😁🤣
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 2 жыл бұрын
මෙහෙම හදවතින්ම සතුටු වෙන සිරිසේන මාමයි මුදලාලි මාමයිවගේ මිනිස්සු ඉන්නවනම් මේ ලෝකේ කොච්චර ලස්සන ද දැම් ඉන්න මිනිස්සු තව කෙනෙක් ට ඉරිසියා කරන එක තමා කරන්නේ සතුටුයි මේ කතාව ආදර්ශයක් අපි හැමෝටම ❤👌🙏☝️ නාඩගම්කාරයෝ හදවතින්ම අති විශිෂ්ඨයි ❤👌🙏
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Ehama minissu lanka we hitiya nam Ape rata lassana wai Eka thama ape rata minissu ta naththam
@ramanikumari3144
@ramanikumari3144 2 жыл бұрын
සරුසාර ප්‍රඩක්ශන් වෙනුවට ගජමිතුරු ප්‍රඩක්ශන් උනානම් නියමයි.සරාට වඩා මහන්සි වෙන්නෙ යාලුවෝ ටික.
@sahandilhara2154
@sahandilhara2154 2 жыл бұрын
වැඩ කරන්න ගියාම සරාගේ කයිය විතරයි😂😂 සද්දේ විතරයි
@sdruwnhiru8180
@sdruwnhiru8180 2 жыл бұрын
ඔයා මේ කතාවට වියදම් කරනවනම් මේ වගේ කතා කීවට කමක් නෑ . ඒත් මේ කොහෙවත් ඉදන් මේ වගේ ගොන් කතා කියන්නේ
@ramanikumari3144
@ramanikumari3144 2 жыл бұрын
@@sdruwnhiru8180 හලෝ මේක මෙඝා නාට්‍ය යක්.පාඨක අදහස් කියන්න වියදම් කරන්න ඕනෑ බව දන් නැහැනේ .ජනප්‍රිය නාට්‍ය කරන්නෙ අපේ sms වලින්.ආශාවෙන් බලපු නාට්‍ය යක් දැන් නම් ගොන් කතාවක් වගෙ තමයි
@eeee0000
@eeee0000 2 жыл бұрын
@@sdruwnhiru8180 😂😂😂😂🤪🤪
@sahandilhara2154
@sahandilhara2154 2 жыл бұрын
@@sdruwnhiru8180 ,ඔයා වියදම් කරනවද ,මොඩයෙක් වෙන්න එපා , එයලා ජනප්‍රිය වෙන්නේ අපේ කැමැත්ත නිසා,අපේ අදහස් අනුව
@Samankumarajay69
@Samankumarajay69 2 жыл бұрын
5:15 eka nm atta 1/ 13 ඉංග්‍රීසි මිස්ලා වැහි වැහැලා ඒත් ඉස්කෝලෙන් out උනාම ඉංග්‍රීසි දන්නේ කිහිප දෙනයි 💥
@Lakitha805
@Lakitha805 2 жыл бұрын
සරා මාර කාලෙක ලොරියක් ගත්තෙ තෙල් නැහැ. පෝලින් වල ඉන්නකොට තේරෙයි. 😂 ටයරුත් පට්ට ගනන් 😂😀😂😀😂
@fouzulhassan7847
@fouzulhassan7847 2 жыл бұрын
elagata eka pennay samaharawita polime innawa kiyala
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ලෝකයේ රබර් වවන ප්‍රධාන රටක් ,ඒත් ටයර් පට්ට ගනන්.කොහේ හරි ලොකුවට වරද්ද ගත්තා
@sithiraashen5780
@sithiraashen5780 2 жыл бұрын
ඉරිසියා කරන්න එපා බං... උන් කොච්චර කට්ටක් කාලද ඔතනට අවේ.. කොහොමහරි තෙලුත් ගහගනී..😁😁
@melroysilva2876
@melroysilva2876 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@anandagamage1307
@anandagamage1307 2 жыл бұрын
Duwa
@prageethkrishan2925
@prageethkrishan2925 2 жыл бұрын
@@anandagamage1307
@prasannam9129
@prasannam9129 2 жыл бұрын
තම උත්සාහයෙන් නැගිටින්න හදන හැම කොල්ලෙකුටම සුදු චූටි වගෙ අවංකවම ආදරේ කරන කෙල්ලෙක් ලැබෙන්න ඕන..💖💖💖💖
@rumeshsampath1903
@rumeshsampath1903 9 ай бұрын
Ekanam aththa
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
අමිිමෝ පොඩිිඩිගෙ J එක😁💔
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
සරාගෙ දෙබස් නමිි ⁣⁣නියමයි.බලන අපෙත් හදවතට වදිනව💕💖💖
@littleravindu8615
@littleravindu8615 2 жыл бұрын
Ow
@KaviyaKaviya-sn4xl
@KaviyaKaviya-sn4xl 2 жыл бұрын
Hm🤘
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
ලෙලි බඩා මලයත් හොඳ ටැලන්ටිි එකක් තියන කොල්ලෙක්...💙
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
පොඩි මාලනීගෙ හිනාව ලොකු මාලනී පරාදයි☺️😍💗💗💗
@anomamanganleka7417
@anomamanganleka7417 2 жыл бұрын
Kohda gajaman kada laga palue
@sankhi794
@sankhi794 2 жыл бұрын
ow harima lassanai
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
@@sankhi794 💖
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
ඉදිකිං
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
උත්සහය හැමෝටම වැදගත්. අධි උද්ධමනයක් ඇති වීමේ අවධානමක් ඇති බැවන් දැන්දැන්ම ඒ සඳහා සැවොම සූදානම් විය යුතුය.
@udayangathennakoon5555
@udayangathennakoon5555 2 жыл бұрын
මාලන්ගෙයි රසිකගෙයි කෑලි කතාව අඩපන කරනව.ගැලපෙන්නෙ නැ
@chandanabandara5606
@chandanabandara5606 2 жыл бұрын
සරා පාවිච්චි කරපු වාහනයක් ගත්තම ඉස්සෙල්ලම කරන්නෝන එංජින් ඔයිල් ටික මාරැ කරන එක. ඉතිං අරන් වරෙන් මම කරල දෙන්නමි මචං මටත් මෙි දවස් වල වැඩ අඩුයි......😌😌😌😐
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
😂
@music-channel222
@music-channel222 2 жыл бұрын
😛
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
සරාගේ අම්මනන් සුපිරියටම රගපානවා ඇත්තම රගපානවා කියල හිතන්නත් බෑ
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
සරා කොච්චර දියුණු උනත් සරා ගෙ ගෙදර මිනිස්සු උලා කාලා ජීවත්වෙන්නෙ.. අක්කාගෙ පොඩි එකාට බිස්කට් පැකට් එකකවත් සරා ජීවිතේට ගිහින් දීලා නෑ මතක විදියට
@_Bandara_
@_Bandara_ 2 жыл бұрын
මාලන් නම් හෙනම charter චරිතයක්😖 නිකමෙක් වගේ ඉදගෙන හෙන ලොකු talks දෙනවා. ගෑණු හොයන්න යනවා, ඉන්න තැනක්වත් නැතුව. මේක කතාවක් බව දන්නවා, ඒත් මෙහෙම වැඩකට නැති කොල්ලෝ කී දාහක් නම් ලංකාවේ ඉන්නවද... කෙල්ලෝ දාගන්න තියෙන උවමනාව, දියුණු වෙන්න තිබ්බනම් උනුත් දියුණුයි, රටත් දියුණුයි👌
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
Naaa ane මෙතන wena ගේමක් yanawa ඇත්තේ 🤔🤔 sara ekai මෙහෙම hasirenne👍👍
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
@@nadishadevikakumari4059 ow mlan cid wge hm kngenm wedkt ne wge bnum ahnw
@yasas1829
@yasas1829 2 жыл бұрын
නාඩගම්කාරයෝ හැමදාම බැලුව අය ඉන්නද...???🤩
@sootin
@sootin 2 жыл бұрын
Oo
@sadun4029
@sadun4029 2 жыл бұрын
සුපිරි දෙබස සිරිසේනයි සරාලගෙයි.ලන්කාවෙ මොට්ට චන්දදායකයොන්ට ටොක්කක්
@ruwanikanchana1561
@ruwanikanchana1561 2 жыл бұрын
කරඩුතැන්නේ මුදලාලි මාමගේ කඩේ නිසාම හොදයි 😂😂💔 වෙන කඩයක් ඒම ඕම දාලා ගියා නම් රව්ම ගිහින් එද්දී කඩේ පිටින් උස්සන් ගිහින් 😁😂💔
@neron2448
@neron2448 2 жыл бұрын
ලොරියෙ රවුමක් යන්න සුදු චූටි නම් කැමති . හැබැයි පාෙඩි ළමයා කේස් එකේ ඉන්නෙ.😄
@ajithpriyashantha2355
@ajithpriyashantha2355 2 жыл бұрын
Vadamai raumak ganiyanna
@sujithchathuranga7309
@sujithchathuranga7309 2 жыл бұрын
@@ajithpriyashantha2355 b L.
@rashmiprarthana1481
@rashmiprarthana1481 2 жыл бұрын
Podi lmyage tikk wadi wage
@wildCookingAsmr
@wildCookingAsmr 2 жыл бұрын
සාරාට දැන් හොදට Driving පුලුවන් ඇ 😜😅😂
@sugathdenagama4260
@sugathdenagama4260 2 жыл бұрын
Ow gedara indan padinne BMW ekakne batta pedala purudu nethuwa ethi
@janithanuradha9238
@janithanuradha9238 2 жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ බයික් එක පදින්න බෑ කියල මිස්ගෙ පස්සෙන් ගිය එකා එක පාරට ලොරියක් පදින්නෙ කොහොමද කියල😑😑
@kaddd5541
@kaddd5541 2 жыл бұрын
සරාගෙ අමිමගෙ කතාව හරි මාලන්ට ලැජ්ජ නැද්ද අතන මෙතන කැම හිගා කනව මටනමි තරහ ගියා පොඩිඑකාගෙ බනිස් ගෙඩිය කනකොට
@liyanarachchimallika9145
@liyanarachchimallika9145 2 жыл бұрын
Matah ehemay.
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
ow.ekane
@dsds9978
@dsds9978 2 жыл бұрын
උත්සහයෙන් ජය ගන්න පුළුවන් කියන එක සරාලා සෙට් එක සමාජයට පෙන්නනවා ඒක සුපිරි ..සරාලගේ 🚚 යන්න ඕනි නිසා මුදලාලිට කඩෙත් අමතක උනාද මන්දා 😋😋😋
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
කන පලනවා පොඩ්ඩි වගේ කෙනෙක් මට හිටියනම් 😒ඒකිගේ ගෑස් බලහන්කො, (කතාවට හැබැයි හොදේ 😂)
@sumanasiri2747
@sumanasiri2747 2 жыл бұрын
Ammooo සරා &.සුදු cuti..kohomada aaa.love එක..සුපිරි .👍👍💖💕💖💕👍🌷🌷👍👍
@janithprasad6002
@janithprasad6002 2 жыл бұрын
දැන් යිතින් කිරිපුතාවයී සුද්දවයී තෙල් පෝලිමේ තිබ්බනම් හරි. සරෝ 😅✌️✌️
@janithprasad6002
@janithprasad6002 2 жыл бұрын
@Luthosha Mendis උ ඒසින්දුව රසවිදිනවා😅✌️
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
පොඩ්ඩි තමයි පොඩ්ඩි ..අම්මෝ තියෙන නපුරුකම ..අදත් ලස්සනයි .❤❤. ලෙලි බඩා සෝක් නේද .සරාලට ගොඩක් උදව් කරනවා .ඉස්සෙල්ලාම තිු්විල් එක ගන්න සරාව උනන්දු කරා .පස්සෙ ලොරිය ගන්න උනන්දු කරා .අවංක මිනිස්සු එහෙම තමයි .ලෙල්ල සුපිරි කොල්ල .❤❤❤
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
පොඩ්ඩිගෙ කුහකකමයි ඊරිසියාවයි තමයි පේන්නම බැරි😬😬😬
@punsarapiyumal8020
@punsarapiyumal8020 2 жыл бұрын
10:19 "තව ඩිංගෙන් ඇටේ තලාගන්නවා හුප්තෝ"😂 ඇහුනේ කාටද🖐️
@madushan780
@madushan780 2 жыл бұрын
😂
@soccerpema1486
@soccerpema1486 2 жыл бұрын
ඒ ක තේරැනේ කිප පාරක්ම ආහපු හිංදා..😁😁🤣
@trileeshaperera8382
@trileeshaperera8382 2 жыл бұрын
😅hyyo owmyi
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
අම්බෝ 😁😁😁😁😁මටත් ඇහුනා 🤭🤭🤭🤭🤭
@asiyaasiya6018
@asiyaasiya6018 2 жыл бұрын
😅
@shehanchinthaka8064
@shehanchinthaka8064 2 жыл бұрын
සරා ලොරිය drive කරන්න දන්නෙ කොහොමද 🤔 දැවෙන ප්‍රශ්නයක්
@music-channel222
@music-channel222 2 жыл бұрын
Annekai eka tikak thathwika madii
@prasangiama6739
@prasangiama6739 2 жыл бұрын
Eka thaai math baluwe
@kanchanadilrukshi3645
@kanchanadilrukshi3645 2 жыл бұрын
ලෙල්ලා එක්ක එහෙට මෙහෙට ගිහින් නිකම්ම පුරුදු වෙන්ඩ ඇති නෙ ? එහෙම හිතමු
@mrboniyam
@mrboniyam 2 жыл бұрын
මේක කතාවක් උනත් දෙන motivation එක පට්ට වටිනවා දියුණුව ප්‍රාර්ථනා කරන අයට ❤️
@user-pi6ru5gb2w
@user-pi6ru5gb2w 2 жыл бұрын
මාල්න්ගේ ගේම හිතාගන්න බැරුව ඉන්න මං 😢😢
@anushasadamali3805
@anushasadamali3805 2 жыл бұрын
සරා ලොරිය ගත්ත එකට සුදු චූටිගේ ඉහේ මලක් පිපිලා වගේ. ❤😚
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
8:08 මෙ කතාවෙ background music නන් මාර ලස්සනයි ❤️❤️
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
නාඩගම්කාරයෝ තේමා ගීතයේ music එක ඒ
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@nilangarukshan8464 ඔව්❤️
@neron2448
@neron2448 2 жыл бұрын
එ්ක සුපිරි💖
@peshalamahesha4739
@peshalamahesha4739 2 жыл бұрын
ගජමෑන්වත් දැන් ඕනි අප්පා😥
@hansikahansika5414
@hansikahansika5414 2 жыл бұрын
සරාලට ජය වේවා.........😍😍😍❤
@arachchiarachchi8926
@arachchiarachchi8926 2 жыл бұрын
සුදු චූටිගෙ සතුට 🤩🤩
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
ශාරුක් කාආආන්,සල්මන් කාආආන්,අමීර් කාආආන්,ඩීපික්කා පඩ්ඩුකෝන්.රිස්සිස් කාආආඅන් ආලියා බාආආඅත්😂😂😂😂😂😂😂😂😂😂😂
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
😂
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
අදනමිි නියමයි .කථාවක වුනත් සරාල දියුණු වෙලා ඉන්නව දැක්කම හරිම සතුටුයි .👍👍👍
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
❤❤❤ පාඨලී කිසිම.අහංකාර කමක් නෑ. සරාට පණ ඇරලා ආදරේ ❤❤❤❤
@shenuashinshana5840
@shenuashinshana5840 2 жыл бұрын
සරාගේ අම්මලා අක්කලා අරෙහෙ හිගා කනවා. මූ මෙහෙ ඉඩම් ගන්නවා වාහන ගන්නවා ඒක ටිකක් ගැලපෙන් නැ නේහ් 🤢
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
ඇත්තමයි ආදරස්මත් කතාවක් ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තියනව ❤️
@0wassana0
@0wassana0 2 жыл бұрын
අද නමි සුදු චුටිට උන්හිටි තැන් අමතක වෙනවා සතුට ට ❤✌
@madukumari1764
@madukumari1764 2 жыл бұрын
එපා වෙන්නේ නැද්ද අනෙ හැමදාම මෙිම එයාටයි,මෙියාටයි බෙිර උස්සා⁣ගෙන යන්නේ සුදු චුටිලා,.😙😙😙
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සරාගෙ ලොරියට සුදු චූටි නැගලත් බලනවා. දෙන්නගෙ ලව් එකත් මරැ.💖
@user-yf7gw7wg5h
@user-yf7gw7wg5h 2 жыл бұрын
මුන්ට වාහනයක් ගත්තාම ඉස්සෙල්ලාම ලොකු හාමුදුරුවෝ මතක් වෙන විදියට කතාව ලිව්වනම් මරු
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
මෙි පොඩිඩි ඉන්නෙම ඇවිලිචිච ගමන් 🤣🤣🤣
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
@@sadeepasubash7175 🤣🤣🤣🤣
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
අපෝ පොඩ්ඩිගෙ මූනේ හැටි 😏😏
@samindasadaruwan8312
@samindasadaruwan8312 2 жыл бұрын
නාඩගම්කාරයෝ තුලින් ලංකාවට හොද ආදර්ශයක් සියලුම දේශපාලුවන්ට හොදට කියලා දෙනවා..
@lakminisapumali3844
@lakminisapumali3844 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 Lassanai nadagamkarayooo gadaariyak. ♥️
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
කෝ අපේ ගජ මෑන් 🥺❤️
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Ape ratta duwa දරුවන් tath ma වගේම deunu වෙන්න ලැබේවා
@bokka9668
@bokka9668 2 жыл бұрын
ලයිසන් එකක්වත් නැතුව සරා වාහනයක් අරන් යන එකට අපි ගරු කරන්න ඕන හැබැයි😁😁අපි වගේ කොල්ලෙක්
@bestone6948
@bestone6948 2 жыл бұрын
මාලන් දැන් full චක බං 🤣🤣🤣
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 жыл бұрын
නාඩගම්කාරයෝ තමයි නියම නාට්‍යයක්❤❤❤❤
@theekshanaweerarathne4847
@theekshanaweerarathne4847 2 жыл бұрын
මේකෙ ගොඩක් තැන් වලට වැඩිය මිනිස්සුන්ට ඔයිට වඩා මොළේ ඇතුව තේරෙනව.. සමහර තැන් ගොඩක් අතාත්ත්විකයි..
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
සරෝ ලොරියක් ගත්තට වැඩක් නැහැ ඩීසල් නැතෝ 😅😅මාර කට්ටක් කන්නේ වාහනේට තෙල් ගහන්න මේ කාලේ 🤐🤐පාඨලි වගේ කෙල්ලෙක් නැද්ද හොයාගන්න එයාගේ සතුට 🥰🥰❤🌹
@nikil20555
@nikil20555 2 жыл бұрын
ගජ මෑන්ට වෙච්චි දෙයක් නෑ නෙහ් 😹🥲😅
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 2 жыл бұрын
ඇක්සිඩන්ට් වෙලා දැනිපයි ලගදිම් එයි
@horizonkiller648
@horizonkiller648 2 жыл бұрын
Drama aken ain karala bn .video clip akk dala ati balanan
@harshana1117
@harshana1117 2 жыл бұрын
කඩෙ ගාවදී කපුටු කාක් ගහන්න තිබ්බේ 😅😅
@pubudumadu8800
@pubudumadu8800 2 жыл бұрын
ඒකනම් මටත් හිතුනා...
@ireshamadubashini7500
@ireshamadubashini7500 2 жыл бұрын
මට හිතෙන විදිහටනම් පොඩ්ඩිගෙ හිතේ ඇති සරා ගැන නැත්තම් ඔච්චර තරහා සරා එක්කයි පාටලි එක්කයි
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 2 жыл бұрын
රත්නේ හරිම පව් වලන් හොදන එකට. මට දුක හිතුනා
@Tharidulakshitha1
@Tharidulakshitha1 2 жыл бұрын
සිරිසෙන තමයි හරියටම කිව්වේ 💖😇
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
අදරෙ කියන්නෙ පිරිමියෙකුට පට්ට ගැම්මක් .... එත් කො එ වගෙ අදරයක්
Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May
24:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 13 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Моя Жена Босс!
0:40
Petya English
Рет қаралды 9 МЛН
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 21 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 20 МЛН