Nadagamkarayo Episode 397 || ''නාඩගම්කාරයෝ'' || 28th July 2022

  Рет қаралды 2,661,067

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 600
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
පව් අනේ ජානු😥මං ආසම චරිතෙ සාදාරනයක් ඉටු වේවා,
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
Agreed 100%. Her acting is so natural from start to the end her acting was superb.all the best
@plrsaj
@plrsaj 2 жыл бұрын
ඔව්, මාත් ආසම
@damsaradinarathna310
@damsaradinarathna310 2 жыл бұрын
Ow ne paw ❤️
@lakmaldanushka9152
@lakmaldanushka9152 2 жыл бұрын
Math kiyanny ekami. Niyama kella . Malanayath ara kiri ibbiwa bendany.
@cl610
@cl610 2 жыл бұрын
මේ කතාවේ සුදු චූටි තමයි නොසැලෙන චරිතය...කසිප්පු පෙරන කාලෙ ඉඳලම සරා ගැන එක හිතින් හිටියා...අම්මා නංගි යාලුවා පවා බනිද්දි සරා මත්තෙම හිටියා.කොටින්ම සරා මග ඇරියාමත් ඒත් හිටියා..ගීතිකාගේ ආදරේ හරිම චීප් ඒ අතින්..මොකද එයාට කවඩියා හොද උනේ තැනකට ආවාම..ඒත් සුදු චූටි එහෙම නෑ...ගමේ වැදගත් පවුලක ළමයෙක් නිසා ගීතිකාට වඩා ලොකු කම් දාන්න තිබුනා එයාට
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
සුදු චූටි මුලින්ම සරාට ලොකු අකමැත්තක් තිබුණා අප්පච්ච් සරාට සත්තුක චරිතෙ දුන්නු වෙලේ සුදුචූටි සරා එක්ක රගපාන්න බැහැ කීවා මතකද?සුදු චූටිට සරා ගැන මුලින්ම අනුකම්පාවක් ඇතිවුණේ කලායතනයට ඇවිත් බොහොම දුකින් ඒගොල්ලන්ගේ නිර්දෝශි බව කුඩු සම්බන්ධයෙන් කරපු පාපොච්චාරනයෙන් පස්සේ.ඇත්තම කියනවා නම් ලොකු හාමුදුරුවන් එක්ක මාස්ටර් තමයි මුල ඉදලා අගටම සරාලට නොවනස්ම උදව් කල දෙන්නා.නමුත් සුදු චුටි ගේ අනුකම්පාව ආදරයකට පෙරලෙනකොටත් සරා කසිප්පු පෙරනවා ඒක ඇත්ත ඒ අදරේ වෙනස් වුණේ නෑ අන්තිම වෙනකම් ඔයා හරි’ නොසැලෙන චරිතයක්ම’ වුණා සුදු චූටි , මේ නාට්‍යයේ රගපාන හැමෝම අතිදක්ෂ නලු නිලියන්.හැමෝටම සුබ පැතුම්
@ramanayake4833
@ramanayake4833 2 жыл бұрын
ඇත්ත ජිවිතෙත් සුදු චුට්ලා ඉන්නවනම් කොච්චර ලස්සනවෙයිද
@sanudinehara7062
@sanudinehara7062 2 жыл бұрын
Sara geethikata kamaththen hitiyanm geethika sarata kamthiwei. Kawadiya gon athal denwa wedi. Ayata akamthi hithena eka sadaranai. Sara kasippu peruwath monwa krth thamange thathwe thiyan kello passe yan nathuwa mole athuwa weda kra.anika sara gemmata innwa.ithin sarata adare hithena eka sadaranai.
@cl610
@cl610 2 жыл бұрын
@@sanudinehara7062 ඒක නම් ඇත්ත තමයි...😂
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@ramanayake4833 ඒවනම් හීනෙන් තමයි සුදු චූටිලත් නෑ ඔය වගේ හාමුදුරුවරුත් නෑ
@tehankarunathilaka1484
@tehankarunathilaka1484 2 жыл бұрын
තව පොඩි දවසයි ..ඒත් හැමදාම හදවතේ නම් තියෙයි♥️ නාඩ ගම්කාරයෝ❤️
@prasa6605
@prasa6605 2 жыл бұрын
Aniwarenma.. නාඩගම්කාරයෝ.. ♥️
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
නාඩගම්කාරයෝ ♥️♥️♥️
@nera2448
@nera2448 2 жыл бұрын
බස් එකේ සීන් එක හරිම ලස්සනයි💖. හැමෝම එකමුතුව සතුටින් විනෝදයෙන් ඉන්න එ් සිදුවීම් දකිනකොට අැත්තටම අපටත් සතුටු හිතුණා💖😍🌿.
@damsaradinarathna310
@damsaradinarathna310 2 жыл бұрын
Sira bm
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
මාව හොස්පිටල් දාන්න අයියෝ 😂 හොඳ වැඩේ ඕකට 😂 මහා කුරිරු සතුටක් දැනුනා 😂
@ancgamingsl2881
@ancgamingsl2881 2 жыл бұрын
.................😭
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
ඒ වචන ටිකේ අයිතිය කාටද 😂😂😂😂
@danushkadarshana1315
@danushkadarshana1315 2 жыл бұрын
මේක shoot karala thiyenne මැයි නමයට පස්සෙ😂🤣
@d4sxbadboy559
@d4sxbadboy559 2 жыл бұрын
Sira
@slgold217
@slgold217 2 жыл бұрын
@@sithumwarnakula9699 විනි
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
නීරස , සෝබන කාලය කන කතා මාලා අතරේ කාලින ගැටලු නාට්‍ය තුලින් සාකච්ඡා කරමින් රටේ ජනතාවට නිරන්තරයෙන් පණිවිඩයක් ලබා දුන් වර්ථමානයේ මෙවැනි ආදර්ශමත් , ලස්සන වගේම අර්ථවත් ටෙලි නාට්‍යයක් සමහරවිට ආයේ දකින්නට නොලැබේවී ඒ නිසා දුකක් තියෙනවා කොහොම උනත් නිෂ්පාදක තුමාටත් රචනා කරපු මහත්තමයාටත් ගොඩාක් ස්තුති මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..❤️🙏
@sanjukadilshan575
@sanjukadilshan575 2 жыл бұрын
නාඩගම්කාරයෝ ඉවර වෙන එක ගැන පට්ට අවුලෙන් ඉන්නේ කෝම උනත් කතාවේ එක චරිතයක වත් මරනයකින් දුකකින් නැතුව සාර්ථක ආදරනිය සුපරි නිමාවක් බලාපොරොත්තු වෙනවා එකෙම්ම ආදරේ නාඩගම්කාරයෝ 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ranifrando
@ranifrando 2 жыл бұрын
බස් එකේ සින් එක තමයි ලස්සන ජානුව බලෙන්ම බස් එකට දා ගත්තා 😂😂😂 ලස්සනයි ❤️ අදත් ❤️❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥 ❤️❤️
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
ජිවිතේ බලපු ලස්සනම ආදර්ශමත්ම කතාව.නාඩගමට තියෙන තැන වෙන මොන නාට්‍යකටවත් ගන්න බෑ....😍😍😍😍ආසයි ආපහු මේ නාඩගමේ හැම නලු නිලියෙක් එක්කම නාඩගමේ දෙවනි කොටස බලන්න.බලන් ඉන්නවා සද්දා සර් ශිවා සර්.❤❤❤❤
@pdmalani4162
@pdmalani4162 2 жыл бұрын
Habai Sara patali one...kavadiya geethika onee...♥️♥️♥️♥️💝💘💋
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
ජිවිතේ බලපු ලස්සනම ආසර්ශමත්ම කතාව
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
@@pdmalani4162 සරා පඨලී කවඩියා ගිතීකා විතරක් නෙමේ මාලන් ජානු සුද්දා මිල්ක් පුතා කුකුලා මුදලාලි සෝමේ රත්නා මාස්ටර් මාස්ටර්ගෙ නෝනා පොඩ්ඩි ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ රාලහාමි ගජේ සිරිසේන මාමා කඩෙ මුදලාලි රසිකා සරාගෙ අම්මා තාත්තා දියොග ටැක්ස් ලහියා මන්ත්‍රී කට්ටා කැකුලා ලේඛමා ග්‍රාම සේවක එල්ලිච්ච අයියා සංවර්ධන මිස් සුරංග ආසිරි කලායතනෙ කට්ටිට ඔය ඔක්කොම කට්ටිය ආපහු ඕනි.හැම කෙනෙක්ම හිතේ රැදුන තරමට තාත්වික රංගනයක් දුන්නා....ඒ අය ආපහු බලන්න ආසයි දෙවනි කොටසින්.❤❤❤❤
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Elah
@lakshanpradeep7853
@lakshanpradeep7853 2 жыл бұрын
මේ සෙට් එක ඉන්න කතාවක් ආයෙත් ඕන 😍 කුකුළා මුදලාලි ඉන්න කොටස අනිවා හිනා යන එකක් තමයි 😍 සුපිරි නාඩගම්කාරයෝ 😍
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
ඊය හුත්තො
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SH1576sH😗👍🙂😗6
@ranjanimanike2481
@ranjanimanike2481 Жыл бұрын
@@ulnl2411and
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
මට ජීවත් වන්න පාර පෙන්වා දුන්න ඔබ සියලුම දෙනාට බුදුසරනයි නාඩගන්කරයො කියන්නෙ අපේ හදවත් තේරුම් ගත් පිරිසක් ආයෙත් අපි හමුවේවා
@dimashperera9846
@dimashperera9846 2 жыл бұрын
අන්තිම සතියට කතාව වෙනස් උනා වෙනස් විල්ලක් හිතා ගන්න බැරි විදිහට 😂❤️ මොනා උනත් මැදදි අප්පිරිය උන කතාවක් එක සතියකින් ආපහු සුපිරිම කතාවක් කරා ❤️
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Sira 👌👌👌
@kalpanishehani1852
@kalpanishehani1852 2 жыл бұрын
@@thihansaawijesinghe4734 sira nemei sara 😂🤣
@nethminialoka4496
@nethminialoka4496 2 жыл бұрын
අමතක නොවන මතක ගොඩක් නම් නාඩගම්කාරයෝ තමයි ❤️😍
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pwickramasinghe3595
@pwickramasinghe3595 2 жыл бұрын
තව පොඩි දවසයිනේ තියෙන්නෙ කතාව ........... ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ විශිෂ්ට නිර්මාණයක්..... ♥️👍
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
මං මේ කල්පනා කරන්නේ ...🤔🤔🤔🤔🤔 නාඩගම්කාරයෝ ඉවර කරන්න කියලා වැලලෙන්න හදපු සෙට් එක කෝ කියලා .. ඇත්තටම දුකයි කාලෙකින් දැකපු ලස්සනම ලස්සන කතාවක්. ස්තුතියි සද්දා සර්.🙏❤
@sagarasaduni8786
@sagarasaduni8786 2 жыл бұрын
Api innawa oya naadagama iwara wena ekama hodaii .dewani inemata gahanna kathaawak thawama bihewela nee. Adaraii deranata
@gavinduhirushan3810
@gavinduhirushan3810 2 жыл бұрын
ඔව් මෙතන වැලලෙන්න හදපු එකෙක්වත් නෑ දැන් ....
@anudunuweera7120
@anudunuweera7120 2 жыл бұрын
නාඩගම්කාරයො සැබෑවටම සමාජයේ චරිත මනාව ගොඩ නගා පෙන්වූ ආදරණීය ටෙලිනාට්‍යක් .........❤️❤️❤️
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
පිස්සු උඹලට
@musicband-fk3tc
@musicband-fk3tc 2 жыл бұрын
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න 😍😍😃😍
@ishanishanmadushanka6777
@ishanishanmadushanka6777 2 жыл бұрын
Hii
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@ulnl2411 ඇත්ත තිත්තයිනේ
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
@@biomathsseteka2005 කොහොමද අවසානෙ කතාවෙ 😆😆
@nera2448
@nera2448 2 жыл бұрын
"තව තියෙනවද ඉස්සරහට මුදළාලිටත් ඕන වෙයි". "මූසල කතා කියන්නෙපා ඕයි ඔහොමත් බය කරනවද මිනිස්සුන්ව" 😅😅 කුකුළයි මන්ත්‍රියයි නියම දෙන්නා. කුකුළව දැක්කත් හිනායනවා😂.
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
ඒක තමයි
@sajithpriyadarshana99
@sajithpriyadarshana99 2 жыл бұрын
සිරාවටම
@nilanmadu3936
@nilanmadu3936 2 жыл бұрын
Sirawatama hode 😅😅
@ruwanpremachandra623
@ruwanpremachandra623 2 жыл бұрын
අනේ මෙහ්හ් නගිනවා හලෝ බස් එකට. මේකට නැග්ග කියලා තමුසෙගෙ පැත්තක් පාත් වෙන් නෑ 😂😂😂 (මරුනෙ පොඩ්ඩි)
@kamanipriyadarshani681
@kamanipriyadarshani681 2 жыл бұрын
Poiddige maru talk eka
@sanjukadilshan575
@sanjukadilshan575 2 жыл бұрын
ප්‍රවින රන්ගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!
@ayeshaperera7292
@ayeshaperera7292 2 жыл бұрын
Jesu pihitai
@suddavlog1638
@suddavlog1638 2 жыл бұрын
Budu saranin esema vevaa
@MRNavindu7
@MRNavindu7 5 ай бұрын
Pora mala
@MANISHARAVIHARA-dl9ly
@MANISHARAVIHARA-dl9ly 4 ай бұрын
E we are looking forward
@MANISHARAVIHARA-dl9ly
@MANISHARAVIHARA-dl9ly 4 ай бұрын
DEAD space
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 2 жыл бұрын
ජානු අතිශය තාත්වික රංගන හැකියාවක් සහිත නිලියක්🖤😍
@yasassisirimalwatthe5594
@yasassisirimalwatthe5594 2 жыл бұрын
අතිවිශිෂ්ට රංගනයක් ඈ සතුව පවතී
@gayanmax7064
@gayanmax7064 2 жыл бұрын
@harshirajika7341
@harshirajika7341 Жыл бұрын
@@yasassisirimalwatthe5594 😝
@nadu.S.Bandara
@nadu.S.Bandara 2 жыл бұрын
මේ කතාවෙන් ජිවිතේට ගොඩාක් දේවල් ගන්න පුලුවන්....හරිම ආදර්ශමත් කතාවක්.....ගොඩාක් දුකයි ඉවර වෙනවා කියලා මතක් වෙද්දිත්🥺
@gayansanjeewa9154
@gayansanjeewa9154 2 жыл бұрын
කවමදාවත් මග නොහැර බලපු එකම ටලෙිඩ්‍රාමා එක . සතුටුයි ආදරෙයි හැමදෙනාටම. බුදු සරණයි.
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
හැමදාම වගේ සුපිරි පරි ⁣ඉතිරෙන අපේ නාඩගමිකාරයෝ සදා අමරණියයි..
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
නාඩගම්කාරයෝ ♥️♥️♥️
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
අබි කොට කරන්න නෙ
@CRAZYBOY-vm3il
@CRAZYBOY-vm3il 2 жыл бұрын
අමතක වෙලා නොයන ඒ හාද බයියා කහදගමයාව මතක් කලාට මන්ත්‍රී පුතීට තැන්කූ ,මන්ත්‍රී ට සරා ගහපු ෂොට් එකින් එක ගහද්දී යාලුවො ටිකත් කන අල්ලගන්නවා කොහොම වුනත් තාත්ත්වික යි උත්කෘෂ්ටයි මහන්සිය දැනුනු ඒ අපේ හිත් වලට සතුටක් රැගෙන ආ නාඩගම්කාරයෝ සෙට් එකටම අපගේ ස්තූතිය පුද කරමි 🙏❤️❤️❤️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
තව ⁣කොටස් තුනයි හිතට මාර දුකයි.. ලීව කවි අපමනයි. හදවතේ අංක එකයි. ✅💯💯✌❤️
@pathmakumari2385
@pathmakumari2385 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි කළාකරුවා ඉන්න තත්ත්වය හින්ද සරා බෑ කියන්න ඇති.ඒකයි මෙච්චර ඉක්මනින් අවසන් කරන්නෙ
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
නාඩගම්කාරයෝ ♥️♥️♥️
@slgold217
@slgold217 2 жыл бұрын
හම්මො නේද 😂
@rangikashiranthi7427
@rangikashiranthi7427 2 жыл бұрын
Apita balanna ne ne . Current yanawa 9 weddi
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
කෝලම් කුට්ටමත් මේ වගේ ම හොඳ එකක් වෙන්න ඇති .ඒක බලමු ආයේ
@nera2448
@nera2448 2 жыл бұрын
හැමෝම ඉන්න වෙලාවෙ බස්එකේ සරා හිටියනම් තවත් ලස්සනයි.සුපිරි සිංදුවකුත් ගහනවා.🔥 කොහොම හරි අමනාප අය අායෙත් සතුටින් එකතුවෙන ලස්සන සිදුවීමක්💖
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
"මාව හොස්පිල් දාන්න අයියූ..." වසරේ වාක්‍ය..😂👍
@farhansharif4243
@farhansharif4243 2 жыл бұрын
Eka patta ###
@sasindisehansa3813
@sasindisehansa3813 2 жыл бұрын
Hospitle admit karanna aiyyoo😁😁😁😁😁😁
@MegaOmniverse2357
@MegaOmniverse2357 2 жыл бұрын
@@farhansharif4243 a lot for all of the 111109
@nera2448
@nera2448 2 жыл бұрын
සුදු චූටි ළඟින්ම ජානුත් වාඩිවෙලා😍.මුල් කොටසක දෙන්නගෙ රණ්ඩුවෙන් පස්සෙ සුදු චූටි ,ජානු එකට ඉන්න සීන් එකක් යනවමයි💖.
@nimaxvibez106
@nimaxvibez106 2 жыл бұрын
මොනා උනත් පට්ට දුකක් තියෙන්නේ නාඩගම්කාරයෝ ඉවර වෙන එක ගැන.... 🥲😪
@kishandhanushka6653
@kishandhanushka6653 2 жыл бұрын
FFFDDQD
@prasadiapsara7201
@prasadiapsara7201 2 жыл бұрын
Ape minissu nikm lin madiyo wge ekak maththema nahenwa
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Eka nam aththa
@DKAcademy-i1u
@DKAcademy-i1u 2 жыл бұрын
@@prasadiapsara7201 ඇත්ත 😂
@Toptiktok1998
@Toptiktok1998 2 жыл бұрын
@@prasadiapsara7201tර්‍ය් zwwy
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
ජානුට තමා ගොඩක්ම ආදරෙ හිතෙන්නෙ.....පටන් ගත්ත දවසෙ ඉදන්ම ආතල් එකේ හිටිය කෙල්ල.......😍😍
@WishmalantheCricket
@WishmalantheCricket 2 жыл бұрын
Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් ...............
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
@@WishmalantheCricket🤟🤟🤟
@HasunNalaka
@HasunNalaka Жыл бұрын
ජානු ඇහිල්ලා කිසි මනුස්සකමක් නැති කරුමෙට හමිබෙච්ච කෙනෙක් එහෙම චරිතෙට අසා කෙනෙක් නම් තමනුත් එහෙම කෙනෙක් කියන එකයි
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 Жыл бұрын
@@HasunNalaka hasun mn me comment eka dala dan godak kal.anika mn damme mage kmaththa.oya mn gna boruwata wada wenna epa.bye.🙋🙋🙋🙋
@Dewilllllllll
@Dewilllllllll Жыл бұрын
​@@HasunNalakaහුකහන් හුත්තො😂
@azyibe983
@azyibe983 2 жыл бұрын
මාරම ලස්සන කතාවක් අනික අද කොටස ඔක්කොටම වඩා ලස්සනයි ඉවර වෙනවා කියලා හිතෙද්දි පට්ට දුකයි 🥺♥️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
,අම්මෝ සරා මන්ත්‍රීට කම්මුලට ගහද්දි කිරි පුතා අත් දෙකෙන්ම කම්මුල් අල්ල ගත්තා ,,ඒක නම් ඇත්තටම වැදුනා 🙈🙈
@grtissaaberathne6909
@grtissaaberathne6909 2 жыл бұрын
බස් එකේ සින්දු කියනව දැක්කම ඉස්කෝලේ ට්‍රිප් ගියපුහැටි මතක් උනා.
@nadeekamanohari1489
@nadeekamanohari1489 2 жыл бұрын
ඔව් අනේ
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
මුදලාලි දැක්කත් හිනා යනවා අප්පා 😁😁😁
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
ජානු ගමේ කෙල්ලො කොල්ලො එක්ක ඉද්දී ආදරේ හිතුණා... එයා පොස් උනාට ආදරේ හිතෙනවා...ඇබ්බැහි වීමක්...
@nisansaladilrukshi2736
@nisansaladilrukshi2736 2 жыл бұрын
mner super
@kindteacher4646
@kindteacher4646 2 жыл бұрын
Kawda posh?Konde straighten karala trousers andina ekatada oya posh kiyanne?Posh wenna thawa godak sudusukan thiyanawa.
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
පුදුම සාධාරණයක් කරනවා මේ චරිතෙට.... ජානු අමීශා.... talented actress.all the best
@malithpramodya1221
@malithpramodya1221 2 жыл бұрын
E Acting ❤️✨️
@nima8549
@nima8549 2 жыл бұрын
මාලනුත් වෙලාවකට මිස්ටර් බීන් වගේ... ❤️‍🩹😂 මාව බේරාගන්ඩ අයියෝ..කහඳගම ලෙප්ට්. 😂😂
@nera2448
@nera2448 2 жыл бұрын
සරා අමතක නොවන සුපිරි චරිතයක්💖. නන්ද සිරිමල්වත්තයට අම්බානෙකට නෙළලා "අනේ මුදළාලි මාව බේරගන්න අයියෝ"😂😂😂. "මුලු අැඟම රිදෙනවා අයියෝ"😅
@slcitizen9562
@slcitizen9562 2 жыл бұрын
මහින්ද කහඳගම
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
මාව හොස්පිටල් දාන්න අයියෝ😂😂
@achalaprabodh2457
@achalaprabodh2457 2 жыл бұрын
නියමයි නියමයි අදත් ... ජානුට වෙච්ච සීන් එක 🤣🤣🤣🤣
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
මන්ත්‍රියාට ගහපු කනේපාර කී පාරක් ශූට් කරාද දන්නෑ....පව්....😅😅 අනික මාලන් කොහොමද කොල්ලාගේ අද හැඩ.....😛😛😛😛
@bestfuture270
@bestfuture270 2 жыл бұрын
නාඩගම්කාරයො තහනම් කරලා තියෙන්නෙ. ඒකයි මේ් ඉක්මනට ඉවර වෙන්නෙ.
@isurusampath1355
@isurusampath1355 2 жыл бұрын
iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@madushan780
@madushan780 2 жыл бұрын
@@bestfuture270 😂
@ictwithwaruna6711
@ictwithwaruna6711 2 жыл бұрын
අපි දන්නේ කොහොමද pamko
@ganegodagamagechandanaggch4008
@ganegodagamagechandanaggch4008 2 жыл бұрын
@@bestfuture270 yyyyyyyy
@td133
@td133 2 жыл бұрын
මන් කැමතිම දියෝග බදුටයි ලයියටයි 😂❤️
@rishirishi-z8p
@rishirishi-z8p 6 ай бұрын
අනිවා 😂😂😂උන් දේන්නා මරූ
@uthpalashalithumayangarspw5449
@uthpalashalithumayangarspw5449 2 жыл бұрын
ප්‍රස්න වලින් පිරුනු ජිවිත වලට තාවකලික සිනහවක් ලබා දුන් ඔබ සැමට හදපිරි තුතිය 🌷
@roshaniguruge9588
@roshaniguruge9588 2 жыл бұрын
හදවතින්ම ස්තුතියිි මේහි සියලුම දෙනාටම.... දුකයි ලස්සන කතාවක් නිම වෙනවාට යම් යම් දේ තුලන් අපි තෙරැම් ගත්තා යම්ක් ජය ගන්න උනන්දුව කැපකිරිම අවශය බව ....නාඩගම්කාරයෝ කියා දුන් දේ බොහෝයි ස්තුතිියිි ........
@chathurarashmika8905
@chathurarashmika8905 2 жыл бұрын
ඇත්තම කීවොත් බලලා තින කතා වලින්🍃 හොදටම කරපු කතාවක්🍃 බැලුවමයි.♥️♥️♥️
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
මම කියන්න ගියා විතරයි... සිරාවටම හොදටම ගියා කතාව ඒ වගේම කතාවක් උනාම ඉවර කරන්න ඕන තැනින් ඉවර කරන්නත් ඕන. එතකොට තමයි ඒ කතාවේ රහ තියෙන්නේ.
@aluthpatabedige4923
@aluthpatabedige4923 2 жыл бұрын
අඩේ..... කහඳගමෙයගේ ටෝක් එක මරු..... අනේ මාව බේරගන්න ...... ඉක්මනට හොස්පිටල් ගෙනියන්න අයියෝ ....... 🤣🤣🤣🤣
@sajeewadammika8009
@sajeewadammika8009 2 жыл бұрын
මම මෙච්චර කාලෙකට බලපු සුපිරිම කතාව තමයි නාඩගම්කාරයෝ
@slgold217
@slgold217 2 жыл бұрын
ඔලෙවෙල් ෆේල් නේ
@zendy_x
@zendy_x 2 жыл бұрын
@@slgold217 😂😂
@කථිකයා-ර8ඡ
@කථිකයා-ර8ඡ 2 жыл бұрын
පිස්සුද තොට
@indunethsithum609
@indunethsithum609 2 жыл бұрын
වෙන කතා බලලා නැද්ද🥲
@teshankavindu7340
@teshankavindu7340 2 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ehema bll ndd 😑
@abimaniwansa814
@abimaniwansa814 2 жыл бұрын
අම්මෝ 🐓 මුදලාලිගෙ බැල්ම යකෝ වෙනිවැල් ගැට බොන්න වෙයි කියලා බයේද කොහෙද .😜😜. හරිම ලස්සනයි නාඩගම්කාරයෝ .❤️❤️
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුළගේ... සුසුමක් තවරා නුඹට එවන්නම් මතක සොදුරු සිහිනේ... පුංචි කව්ලුවෙන් සද රැස් වැටිලා අදින සොදුරු දසුනේ... මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටුණ කදුලේ...❤️🌹 ඔබ සැමට තෙරුවන්සරණයි.🙏 (හෙද තක්සලාව වෙත පැමිණ ඔබේ වටිනා සහයෝගයක් ලබා දෙන ලෙස පුංචි ඉල්ලීමක් කරනවා )
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අද කතාව පට්ට සුපිරි හිනා යන දේවල්ම තමා උනේ මන්ත්‍රියාගෙයි කුකුලා මුදලාලිගේ කතා ටික නියමයි. සාරාගේ වලිගයක් නෑ කියපු කතා ටික නම් නියමයි.
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
🤣🤣🤣🤣අම්බෝ මන්ත්‍රී 🤣🤣🤣🤣 මාව හොස්පිටල් දාන්න අය්යෝ 😂අඩෝ සුපිරි බන් මන්ත්‍රීයා ඒක හොදටම කලා 🤟❤️
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
බයියො මෙතන නැහැ ,,වගේ,,
@SASINDU.BRO.
@SASINDU.BRO. 2 жыл бұрын
😂😂😂
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@thanujakumarai7658 දෙවෙනි ඉනිම comments වලට ගිහින් බයියන්ට බනින්ඩ බලාගන්ඩ පුලුවන්
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
බස් එෙක් seen එක හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️හැෙමා්ම එකමුතුව ඉන්නවා ජානුත් අද ග ෙමි ෙකල්ෙලා් එක්ක සතුටින් ❤️❤️❤️❤️
@rashikakumaridissanayake8123
@rashikakumaridissanayake8123 2 жыл бұрын
Janu present කරන්නේ මම හිතන්නේ master ge නැටුම් වැඩසටහන👍👍
@nuwanthikatv-tv-official
@nuwanthikatv-tv-official 2 жыл бұрын
"අප පසුතැවිලි විය යුත්තේ කල දේවල් පිළිබදව නොව...අපට අවස්ථාව තියෙද්දීත් නොකළ දේවල් පිළිබදවයි.." ...විඩාබර දිනයක අවසානය...ඔබ සැමට සුවදායක රාත්‍රියක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌷🌼🌺නුවන්තිකා🌺🌼🌷🌹
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
👌👌👌
@ahulapradeep1363
@ahulapradeep1363 2 жыл бұрын
මට නම් පොඩ්ඩි තමා හොදම ❤❤❤❤❤🥰පොඩ්ඩිට. මම ඉස්කෝලේ ගිය කාලේ මතක් උනා අනේ
@shenulimizaakid.7839
@shenulimizaakid.7839 2 жыл бұрын
බස් එකේ සෙට් එකගේ සිංදු ටික මරුනේ ....... ජානුගේ මුණ ......ලා.....ලල ...ලා ලල් ලා..... ..තිසා වැවේ වට රවුමේ....ඕයේ.... 😍😍😍😍😍😍
@සුනෙත්-ඛ9ඤ
@සුනෙත්-ඛ9ඤ 2 жыл бұрын
නලු නිලියන්ට කොහොම දුකක් atida අපිට මෙහෙම දුකක් danenakota අපෙ කුකුල මුදලලි අවසන කොටස් වලට ආව එක gana godak සතුටුයි
@nelukaudayangani1037
@nelukaudayangani1037 2 жыл бұрын
එක දිගට මග නොහැර බලපු එක ම කතාව. මොනවා වුනත් නාඩගම් කාරයෝ ඉවර වෙනවා කියන්නේ ලොකු දුකක්.😓
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Ow appa.මාර dukai💛
@SsSs-zn5qv
@SsSs-zn5qv 2 жыл бұрын
😊😊😊😊😊
@SsSs-zn5qv
@SsSs-zn5qv 2 жыл бұрын
A
@lakmalvlogs7657
@lakmalvlogs7657 2 жыл бұрын
aniwaranma
@sujiwasanjivani4322
@sujiwasanjivani4322 2 жыл бұрын
ජානු ගමේ ලමයි එක්ක බස් එකේ සතුටින් ඉන්නව දැක්කම ගොඩක් සතුටු හිතුන.මේ කතාව පුරාම අපිට ගන්න ආදර්ශමත් සිදුවීම ගොඩක් තිබුන.හරිම ලස්සනයි වගේම දුකකුත් තියනව කතාවෙ අවසාන කොටස් ටිකනෙ අපි බලන්නෙ කියල හිතෙද්දි .ඒ වගේම අපේ නලු නිලියන්ගෙ රග පෑම් අති විශිෂ්ඨයි.
@hera-9719
@hera-9719 2 жыл бұрын
හේරාගේ කමෙන්ටුව🤗✍️🤗✍️ මේක කියවහන්- කොටස- 395 නාඩගම්කාරයෝ සමාප්තියට තවත් දින හයක් ඇති තැනදී, ඔබව හමුවෙමී. ලොකු හාමුදුරුවෝ ගමට ජීවමාන බුදු හාමුදුරුවෝ මෙන් විය. උන්වහන්සේ ආගිය අතක් ඇත. සරාලාගේ උමතුව අතිශයින්ම සාධාරණ එකකී. අමනුෂ්‍යයින් ලෙස කල් ගෙවූ ඔවුන් මනුෂ්‍යන් කළේ උන්වහන්සේ ය. ඉතිං ලේ නහර ඇට මිදුලු දක්වාම ලොකු හාමුදුරුවෝ කෙරෙහි උන්ගේ ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. එම ගෞරවය කෙසලන ඕනෑම එකෙකුට විරුද්ධව නැගී සිටීමට සරා ඇතුලු නඩය දෙවරක් සිතන්නේ නැත. ඉතිං ලේකමාට ආපසු ගසක එල්ලෙන්නට වේදැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණී. ලේකමා හා ආරච්චී වැන්නවුන් පිදුරු නොකන බල්ලන් මෙන් ය. ගමේ කිසිදු වැඩක් කරගැනීමට නොදී අංචි ඇදීම ඔවුන්ගේ සිරිතය. එහෙත් සරා වැනි තරුණයින්ගෙන් ඔවුන් මට්ටු වනු ඇත. සැබෑ ලෝකයේද මෙවැනිම ලේකමාලා ගමට එකා දෙන්නා බැගින් ඇත. ලේකම්වරුනී, ප්‍රවේශම් වන්න....... කවඩියා ආදරේ ඊයේ දිණුවේය. සරාටත් වඩා ඔහුගේ ආදර ප්‍රකාශණය සිත් ඇදගන්නා සුලුය. ඔහුගේ ආදරය සරලය. එහෙත් අමුතුය. බුලත් හපයා ලෙස විරුදාවලිය ලත් කවඩියා බුලත් හැපූ කටින්ම ඉංග්‍රීසීයෙන් තමන්ට ආදරේ ප්‍රකාශ කරයි කියා ගීතීකා සිහිනෙන්වත් සිතන්නට නැත. කෙසේ හෝ කවඩියා නොහොත් සුදත් සංජීව මහතා දැන් තනිවම පරිවර්තනය වී හමාරය. ඔහුගේ පරිවර්තනය ප්‍රේමය බිදී කෝච්චීවලට පනින, පිහිඇනුම් අනින තාරුණ්‍යයට ආදර්ශයක් බව සිහි කරමි..... නාඩගම්කාරයෝ සමාජගත වීමට, මනමාලන්ගේ චරිතය අතිශයින්ම බලපෑ ප්‍රධාන චරිතයක් බව අප පිළිගත් යුතුය. ඔහුගේ තේරුමක් නැති ජීවිතය යට සිටිනා සැබෑ මාලන් කවුදැයි තාමත් එළිවී නැත. කෙසේ වෙතත් ඔහු ජානු අමීශාගේ සැබෑ මිතුරා ය. ජානුගේ හීනවලට පුලුවන් විදිහකට හෝ පාර පෙන්නුවේ මාලන් ය. ඇයගේ හීන යම්තාක් දුරකට හෝ මල්පල ගැන්වුණේ මනමාලන්ට පිංසිදු වන්නටය. කෙසේ වෙතත් නාඩගම්කාරයෝ අවසන් කොටසේදී හෝ, ජානු අමීෂා නොහොත් උලු කෑල්ල මාස්ටර්ගේ පන්තියට කුකුලා මුදලාලී විසින් භාරදෙන දසුනක් ඇතිනම් අගනේය. එවිට ජානුද කලාව සැබැවින්ම විදින කලාකාරිණියක් වනු ඇත...... අප පැල් බැදගෙන නාඩගම්කාරයෝ නැරඹුවාට මෙය ටෙලිනාට්‍යකී. එබැවින් මෙහි ෆැන්ටසියද අඩු වැඩි වශයෙන් තිබෙන්නට පිළිවන් බව අප තේරුම් ගත යුතුය. දිස්ත්‍රික් නායකතුමාට සභාවක් ඉදිරියේ බැනීම ෆැන්ටසියක් බවට කෙනෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් එය රියැලටියක් බව වර්තමානයේ සමාජයෙන්ම ඔප්පු වී හමාරය. මහ මගදී මහජනතාවගෙන් ගුටි කා මිය යන මන්ත්‍රීවරු අප පසුගිය දිනවල අප දුටුවෙමු. එම නිසා දේශපාලුවන් ඉදිරියේ කශේරුකාව බිදගත් තාරුණ්‍යයක් දැන් නැත. ඔවුන් අසාධාරණයට විරුද්ධව කතා කිරීමට උත්සුක වීමම සමාජය ලද ජයග්‍රහණයකී. එයට නාඩගම්කාරයෝ නාටකයෙන්ද සහයක් නොඅඩුව ලැබුණේ එස්.කේ.සිරිසේනගේ විග්‍රහයන් හමුවේ බව ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැත. අදට නික්මෙමී..... "සනුහරේ සතපා බහුතරය අතපාන්නන් බවට පත්කළ පාලනයක ශෝචනීය ආදීනව......" ලියන්නේ✍:-"හේරා" (මධුෂාන් හේරත්) (පන්දහස පසුකළ සබ්ක්‍රයිබ් පාඨකයිනී....., මා සමග රැදුනු ඔබට අනේකවාරයක් ස්තූතියි......)
@shashisweerathunga364
@shashisweerathunga364 2 жыл бұрын
අයියා
@hera-9719
@hera-9719 2 жыл бұрын
@SAICO MUSIC සයිකෝ😂
@DKAcademy-i1u
@DKAcademy-i1u 2 жыл бұрын
හත්තික්කේ 😂
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
අම්මෝ හේරෝ නාඩගම්කාරයෝ වගේම අපි ඔයාටත් ඇබ්බැහි වෙලා
@sandusandu6421
@sandusandu6421 2 жыл бұрын
Hera.......machan.uba hukahan🤣🤪
@kumarajayarathna4218
@kumarajayarathna4218 2 жыл бұрын
ජානුගෙ ආසාව සත්තකිම්ම ඉශ්ඨ වේවා සාධාරණයක් වේවා
@waruninuwanthika631
@waruninuwanthika631 2 жыл бұрын
ආසාවෙන් හැමදාම බැලුව එකම කතාව.අන්තිම කොටසට මොනව හරි කියන්නම් කියල හිටියෙ.ඒත් ඉවසුම් නෑ.හැමදාමත් මතකයේ තියේවි මේ නාඩගම.ආදරෙයි නාඩගම්කාරයෝ ඔක්කොටම💞⁣💞💞💞💞
@tehankarunathilaka1484
@tehankarunathilaka1484 2 жыл бұрын
"මේ ජන බලයට ධන බලේත් යටයි දේශපාලන බලෙත් යටයි අවි බලෙ ත් යටයි කොටින්ම කියනවනම් ඔය හැම බලේම යටයි" සිරිමල්වත්තේ Get it 😏💪🔥
@kavindulakshan7304
@kavindulakshan7304 2 жыл бұрын
නාඩගම්කාරයො කියන්නෙම සුපිරියක් හැමදාම ලස්සනයි 😌😌😌❤️ නාඩගම්කාරයො ඉවර වෙද්දි ගොඩක් දුකයි 😔😔😔😔😔❤️
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
දුකට පුං ගහපන් පොන්නය
@ruwansampath4812
@ruwansampath4812 2 жыл бұрын
ඇත්තටම 😭
@dasunkalhara5117
@dasunkalhara5117 2 жыл бұрын
බලපු ලස්සනම කතාවක් ආදරෙයි නාඩගම්කාරයො 😍
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
ජිවිතේ බලපු ලස්සනම ආදර්ශමත්ම කතාව....නාඩගමට තියෙන තැන වෙන මොන නාට්‍යකටවත් ගන්න බෑ........ආසයි ආපහු මේ නාඩගමෙි හැම නලු නිලියෙක් එක්කම නාඩගමෙි දෙවනි කොටස බලන්න...බලන් ⁣ඉන්නවා සද්දෙ සර් ශිවා සර්.....
@shyamachandhani9707
@shyamachandhani9707 2 жыл бұрын
Apith ikmanata ma 2 kotasa onr
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Elah
@sirumikasaduni1016
@sirumikasaduni1016 2 жыл бұрын
Hii komada
@sirumikasaduni1016
@sirumikasaduni1016 2 жыл бұрын
@@riyalpathuma5454 😍
@ravindugaming6881
@ravindugaming6881 2 жыл бұрын
Hl
@Teshi905
@Teshi905 2 жыл бұрын
මේක නාඩගම් මඩුවක් 🥺💖මමත් එක්කෙනෙක් ඒ නාඩගම පිස්සුවෙන් බලපු🥺
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
මාලන් + රසිකා සුබ මංගලම්😍😍 චූටි,.. අම්මයි, මාලන් තාත්තියි එක්ක සතුටින් ඉන්න😊😊😍
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
Rasikagen uparima sapak ganen malanayo😆
@shantishanti6952
@shantishanti6952 2 жыл бұрын
අද තමයි කතාව හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ හැමෝටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමින්
@dulanje3486
@dulanje3486 2 жыл бұрын
ජීවිතේට කවදාවත් අමතක නොවන නාඩගම්කායෝ ❤❤❤❤❤❤❤❤❤
@akianuwan1054
@akianuwan1054 2 жыл бұрын
Yes
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Sada අමරණීය කතාවක් 💚
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
නාඩගම්කාරයෝ ♥️♥️♥️
@ravinduashan2630
@ravinduashan2630 2 жыл бұрын
අනේ මේක ඉවර කරන්න ඒප plz මේක ඉවර වෙනවා කියලා අහද්දිත් ඇස් වලට කදුළු එනවා ඒතරම් අපි මේ කතාවට ආදරෙයි 😭😭😪
@tthushara7032
@tthushara7032 2 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි කතාව ඉවර වෙන එකට නම් 😐😥ආදරෙයි හැමෝටම නාඩගම්කාරයෝ ❤️♥️
@candicandi5777
@candicandi5777 2 жыл бұрын
කවදාවත් අමතක නොවන කතාවක් .ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
"නාඩගම්කාරයෝ "ප්‍රේක්ෂක ජනතාවගේ බලාපොරොත්තු කඩ නොවන සුන්දරම අවසානයක් දකින්නට ලැබේවා, අය්යූ.....💖💖💖💖💖
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
අම්ම්බෝ ...ගහපු කනේ පාරවල් ටික සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ...🤣🤣🤣🤣🤣
@WishmalantheCricket
@WishmalantheCricket 2 жыл бұрын
Subscrib එකක් දේන්නකෝ ඔයාට පින්............
@tharusharanmuthu1997
@tharusharanmuthu1997 2 жыл бұрын
මොනවා උනත් තරහ හැමෝම එකතු වෙනවා දකිද්දි දැනෙන සතුට 😊 අපේ හදවත් කොච්චර සුන්දරද?
@kesh7947
@kesh7947 2 жыл бұрын
ජානු 😍😍මාලන් ලමයගෙ කොණ්ඩෙ හදපු විදිය😂😂
@udanimadumali6666
@udanimadumali6666 2 жыл бұрын
මන්ත්‍රී 🤣🤣🤣🤣 පව් හැබැයි..... 😀🤣🤣 මාලන් කොණ්ඩෙ හදපු හැටි 🤭🤭
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
අනේ කුකුළා මුදලාලි ඔයාගේ කතා තමයි ආතල් , ආදරෙයි හොදේ ♥️👌🙏
@charukaindunik5101
@charukaindunik5101 2 жыл бұрын
ඇත්ත
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
අයියො සිගිති ඔයානම් මරු 🌹❤😂😂⭐⭐⭐🌹
@lifewithmusic2811
@lifewithmusic2811 2 жыл бұрын
අනේ මේ කොටස් ටික ගොඩක් ලස්සනයි කතවම ලස්සනයි තමා ඒ උනාට මේ කොටස් ටික මුල් කොටස් ටිකේ ගැම්ම ආපහු ගෙනාවා ආදරෙයි නාඩගම්කාරයො ❤️‍🔥
@dbdarshana5596
@dbdarshana5596 2 жыл бұрын
අනේ ඉතින් තව කොටස් තුනයි කියලා මතක් වේද්දි 😢😢😢😢 ගොඩක් පාලුවක් දැනේයි 😢
@ayushagauri7518
@ayushagauri7518 2 жыл бұрын
Thunak
@msport7414
@msport7414 2 жыл бұрын
😅
@ulnl2411
@ulnl2411 2 жыл бұрын
😂😂හොඳ වැඩේ තොපිට
@dbdarshana5596
@dbdarshana5596 2 жыл бұрын
@@ulnl2411 🙈🙈🙈
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@ulnl2411 උබලා ඉතිම් ලබන ආත්මෙදිත් දෙරනේ ගොබ්බ කතාම බල බල ඉදපන්😂😂
@shashikalamaduwanthi4701
@shashikalamaduwanthi4701 2 жыл бұрын
අනේ පට්ටම දුකයි🥺💔නාඩගම්කාරයෝ ඉවර වෙන්න ළගයි😔...අනේ මේ සෙට් එක ඉන්න තව කතාවක් ඕනි අනේ💔😭
@nera2448
@nera2448 2 жыл бұрын
සරා නන්ද සිරිමල්වත්තට දෙන කනේ පාරවල් ටික සුපිරි. "තෑං තෑං" 😅 🔥 අැත්තටම ගහනවද මන්දා එ් සද්දෙ .
@IK_Rich
@IK_Rich 2 жыл бұрын
නාඩගම්කාරයෝ ඉවර කරන එකනම් පට්ට දුකයි.බන් ආයෙත් කෝලම්කුට්ටම ඉවර වෙලා නාඩගම්කාරයෝ එනකම් බලාගෙන ඉන්නවා...නාඩගම්කාරයෝ 2 ඕනි.😌
@rusirunethumal3504
@rusirunethumal3504 2 жыл бұрын
පොඩ්ඩි තමා හොදටම කලේ.. නගිනවා හලෝ බස් එකට 😂😂😂😂
@pinbaralanka2513
@pinbaralanka2513 2 жыл бұрын
ලස්සන කතාවක් හැමොටම ඉගෙන ගන්න දෙවල් ගොඩාක් තිබුනා අපි හැමොම ඉල්ලමු මෙ වගේ කතාවක් අයෙත් අපිට බලන්න ලැබෙවා කියලා
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
චීත්ත කෑලිත් එක්ක යද්දි කොහොමද ජානි අනූෂා 😂😂❤⭐
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
ජානු අමීෂා😒🙄
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
@@maheshigunasekara1216 😂💔
@dilipdanthanarayana3677
@dilipdanthanarayana3677 2 жыл бұрын
නාඩගම්කාරයෝ,,බලපු හොදම කතාවක්,,,නලු නිලියො,,තේරීම නම් අනර්ගයි,,,සරල ගම්බද කතාවක් උනත්,,,මේ නාඩගම් කාරයෝ කතාවනම් සම්භාවනීයයි,,,අපිට සතුට දුන් සැමට ස්තුතියි,, මේ කතාවේ දෙවෙනි කොටසද,,ඉක්මනින් එලි දකීවායි,,,පතමි,,,,
@udeshii1042
@udeshii1042 2 жыл бұрын
දියෝගො බදුවයි ලයියයි සුපිරි අනේ...😅😆
@umesh1339
@umesh1339 2 жыл бұрын
ඉවර වෙනව දැන දැන බලනකොට පට්ටම දුකයි.................... කවදාවත් අමතක වෙන එකක් නෑ මේ මතක ❤❤
@chanakasenavirathna5160
@chanakasenavirathna5160 2 жыл бұрын
දියගෝබදුවත් නටනවා ඒකනම් මරු 😂
@srianuruddhika2221
@srianuruddhika2221 2 жыл бұрын
අනේ...නාඩගම්කාරයෝ❤️ මන් ආසම කතාව.අද කොටස ගොඩාක් ලස්සනයි .ඉවර වෙනවාට නම් කැමැති නෑ.ගොඩාක් දුකයි.මේ කතාවේ දෙවන කොටසේත් අපි මේ ආදරේ කරපු නළු නිළියන්ම ඉන්නවා දකින්න ආසයි.සරා,සුදු චූට්,කවඩ්‍ යා,ගීතිකා,පොඩ්ඩ්,ලොකු හාමුදුරුවෝ,පොඩ් හාමුදුරුවෝ,මාලන්,රසිකා,මාස්ටර්,කිරි පුතා,සුද්දා,රත්නේ,ජානු,මුදලාලි වගේ එකී මෙකී නොකී සියලු දෙනාම මේ කතාවේ ඊළග කොටසෙත් මුණගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ආදරෙයි නාඩගම්කාරයෝ❤️
@ad.1843
@ad.1843 2 жыл бұрын
අඩෝ අරකිව බස් එකට දා ගත්ත එකනම් පට්ට
@kanchanabassnayake3223
@kanchanabassnayake3223 2 жыл бұрын
මන් මගෙ ජීවිතේටම බලපු ලස්සනම drama එක. අති විශිෂ්ටයි... ගොඩාක් ආදරෙය්.. 💗💗💗💕
@lahiruabhishek400
@lahiruabhishek400 2 жыл бұрын
මොනා උනත් ජානු තමා ලස්සනම ❤️
@silviyakanthi1977
@silviyakanthi1977 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@navodiwarnasuriya3524
@navodiwarnasuriya3524 2 жыл бұрын
Eya thama lassnatama ragapanneth❤️
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
එයා තමා කතාවෙ හොදටම ඇක්ට් කරන්නෙත්
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
One day she will he a very talented actress in our country. She has made me laugh ...super talented.soon I would love to see her in another drama. All the best
@lakmalmax9127
@lakmalmax9127 2 жыл бұрын
මුළු කතා⁣⁣වෙම best acting ජානු
@nilushinisansala1112
@nilushinisansala1112 2 жыл бұрын
අද කොටස පට්ට හැමෝම එකතු වෙනවා දැක්කම ආසයි ඒත් කතාව ඉවර වෙනවා කියලා දැනුනම නන් දුකායි.....මන්තිරියගෙත් නියම ඇක්ටින්
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ චරිත වලට ගහන්න චරිත නෑ oi 🥺🥺🥺හෙන දුකයි කතාව ඉවර වෙන එක ගැන
@dhyamirandeniya4008
@dhyamirandeniya4008 2 жыл бұрын
අද මාලන් ලස්සනයී .❤ හෑමොටම බුදු සරනයී
@gihandarshana9388
@gihandarshana9388 2 жыл бұрын
අන්තිම කොටස් ටික වත්මන් තත්වෙ එක්ක ගැලපෙනව කියල හිතෙන තවත් අය සිටීද😘
@prasannakumara9512
@prasannakumara9512 2 жыл бұрын
මමත් මේ වගේ කතාවක් පළමු වතවට බැලුවේ .මෙක නම් සුපිරි පරි තමයි .
@WishmalantheCricket
@WishmalantheCricket 2 жыл бұрын
Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් .......
@Asa058
@Asa058 2 жыл бұрын
හැමදාම වගේ සුපිරි පරි ඉතිරෙන අපේ නාඩගම්කාරයෝ සදා අමරණීයයි❤️❤️❤️
@akashsadaru3779
@akashsadaru3779 2 жыл бұрын
Ane pl
@Asa058
@Asa058 2 жыл бұрын
@@akashsadaru3779 tho pl
@indusami9437
@indusami9437 2 жыл бұрын
Supari pari ...
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
ඇත්තටම නාඩගම්කාරයෝ අපේ ජිවිතය වගේ ජිවිතයට විනෝදාස්වාදයක් පාඩමක් කාලින තොරතුරු හැමදෙම කියලා දුන්න නාඩගම්කාරයෝ පට්ටම දුකය් ඉවර වෙන එකට ඇත්තටම මගේ දවස පටන් ගන්නෙ නාඩගම්කාරයෝ එක්ක තැන්ක්ස් නාඩගම්කාරයෝ කෘරු එකට ම ආදරෙය් පැලෙන්න 😞🥺🥰
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 3 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 175 М.
Peiris | පීරිස් Short Movie | KARMA Production
15:51
KARMA Production
Рет қаралды 2,5 М.
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Glass Bridge Game Full Scene | Squid Game | Netflix
21:06
Still Watching Netflix
Рет қаралды 2,4 МЛН