KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 64 ||''නාඩගම්කාරයෝ'' || 19th April 2021
19:35
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
28:42
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Smart Sigma Kid #funny #sigma
00:14
Nadagamkarayo Episode 63 || ''නාඩගම්කාරයෝ'' || 16th April 2021
Рет қаралды 1,993,117
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 900
@thariduroshan4494
3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන්😍😁🌿koo හැමදාම නාඩගම්කාරයෝ කිසිම කොටසක් මිස් නොකර you tube එකෙන් බලන සෙට් එක.....
@anulaprasandani4567
3 жыл бұрын
Mamat ahsa katawa
@sunithakumari8920
3 жыл бұрын
Mama kamatima katawa
@Thimira_Shashin
3 жыл бұрын
මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බං..😍😍😍
@malithivihanga5938
3 жыл бұрын
මම
@samindu_eranda31
3 жыл бұрын
කිරිපුතාගේ Acting පට්ට ඕයී😍
@thilinanishan4860
3 жыл бұрын
නඩගම්කරයෝ ඇඩ් නැතුව බලන්න අසද එහනම් මෙ time එක කික් කරන්න 1-කොටස=00:13/01:00 2-කොටස=01:03/03:13 3-කොටස=03:19/04:05 4-කොටස=04:12/04:46 5-කොටස=04:58/06:04 6-කොටස=06:10/09:05 7-කොටස=09:10/12:10 8-කොටස=12:20/15:22 9-කොටස=15:28/18:20 ඔන්න දැම්ම යලුවන්ට සහොයොගයට😍🥰😘 ලයික් එකක් දගෙන යන්න්
@tst8926
3 жыл бұрын
හැමදාම ඕක දාන්න මිතුරේ......😁😂💔🙏
@lakmalsamera4801
3 жыл бұрын
🙊🥰😂❤️🌸
@dinukashihanweragoda8725
3 жыл бұрын
Superb 🔥
@anjalimalwattage6342
3 жыл бұрын
👍👍👍
@sricontent9185
3 жыл бұрын
Patta
@DIL-p1r
3 жыл бұрын
අද එපියෙ තනි අයිතිය සංගීත් ප්‍රභූට. පොඩි කොටසක් වුණත් ඔහු හදවතට වැදෙන්නම උපරිමයෙන් කරපු අපූරුව ඒ වගේමයි හැම නළුවෙකුගෙ නිළියකගෙම දක්ෂතාවය එළිදැක්වෙන විදියට සද්ධාමංගල මහත්මයා කතාව අකුරු කරලා තියෙන අපූරුව..ඕක ඉතින් ඔය හැම රචකයාටම පුළුවන් එකකුත් නෙවෙයිනෙ👏
@dilkidananjana-p1q
3 жыл бұрын
Eka athta ara එදිරි ta wage ayata ba 😁😁
@pushpawijerathna7714
3 жыл бұрын
ඒ කතාව නම් 100% ක් ඇත්ත. අද කතාව කවඩියගෙ.
@backblack132
3 жыл бұрын
Mata nam kadulu awa a tikata
@janakathushra9497
3 жыл бұрын
එ වගෙද අර මොන ඉනිමද
@රම්‍ය-ඛ9ඛ
3 жыл бұрын
එක ඇත්ත
@lakshankawinga6961
3 жыл бұрын
කිරි පුතාට කැමති සෙට් එක මේක නිල් කරං යමන්...
@nikinishakya7615
3 жыл бұрын
කිරිපුතාගෙ ඇක්ටින් මරු හොඳේ
@shanewhite352
3 жыл бұрын
කිරි පුතා ඇක්ටින් චොර බන්, ඌ දන්නෙ නෑ රගපාන්න. ඌව අයින් කරල වෙන එකෙක් ගමු
@Deranataniwana
3 жыл бұрын
මේ පැත්තටත් ඇවිත් යන්න එන්න යාලුවනේ
@nextfilm1196
3 жыл бұрын
කිරි පුතා 👍 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@ruwanchamara1778
3 жыл бұрын
සුපිරි
@southkorealion5369
3 жыл бұрын
සජිත ඇන්තනි හැබෑවටම දක්ශයෙක්❤️ තාත්තවත් අභිබවා යනවා නිසකවම🇱🇰❤️
@ddshiromichandika347
3 жыл бұрын
💪❤
@sasanthidilanka2961
3 жыл бұрын
Mmmm
@nuwanlakmal6297
3 жыл бұрын
00
@kapilasampath4073
3 жыл бұрын
Sirawatama weddake ne❤❤❤❤👈👈👉👉👉
@wasanthadeepa38
3 жыл бұрын
Lasanae godak sathutui
@saduvlogs4750
3 жыл бұрын
සජිතගේ ගායන හැකියාව සුපර්බ් 😍❤️👍
@lakshanweerarathna5951
3 жыл бұрын
ලේකම්ගේ හොම්බ තලන්න හිතෙන තරමට මිනිහා සුපිරියට ඒ චරිතය කරනවා. 😖
@dilshan7571
3 жыл бұрын
සුපිරිම රගපෑම
@Randi-v7v
3 жыл бұрын
" නම් ගහාගෙන පිං කරනවා " හාමුදුරුවන්ගෙ චරිතෙ සමායජයට නම් මාරම ආදර්ශයක් ❤️
@janithchathuranga2588
3 жыл бұрын
කවඩියගෙ කතාවනම් සිරා කතාවක්.🤭😍 සමාජෙට ගැලපෙනම කතාව😘 මේ වගේ කතා දිගටම බිහිවෙන්න ඕනෙ
@statesshortvideo6493
3 жыл бұрын
අද කතාවේ හොදම කොටස කවඩියාගේ කොටස.. ඇත්තටම ඇඩුනා...😢
@ashinimishara4294
3 жыл бұрын
Matath kadulu awa athatama. 😢😢
@dusha2052
3 жыл бұрын
හැබැයි සරා ඒ ටික කළා නම් ඊට වඩා ඇඩෙනවා
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@statesshortvideo6493
3 жыл бұрын
@@shanewhite352 ස්තුතිවන්ත වෙනවා දුන්න උපදෙසට..😊 නිවන් සුව!!!
@statesshortvideo6493
3 жыл бұрын
@@dusha2052 අනිවාර්යයෙන්ම.. එකේ තර්ක කරන්න දෙයක් නෑ...😀
@dabin_aiya
3 жыл бұрын
සිරිසේනගෙ සාධාරණ දේශපාලන දැක්ම ඕක බලන උන්ටත් ඇති උනොත් හොඳයි...නැත්නම් මේ රටට ඕකත් තව එක නාට්‍යක් විතරයි ❤️
@ThinKingwithme
3 жыл бұрын
හේතුවක් ඕන නෑනේ... ආදරේට like එකක් හලාගෙන යං...😊
@ddshiromichandika347
3 жыл бұрын
අදල නැ😂
@hirunirajapaksha7424
3 жыл бұрын
😂
@ThinKingwithme
3 жыл бұрын
@@ddshiromichandika347 🤣🤣
@ThinKingwithme
3 жыл бұрын
@@hirunirajapaksha7424 🤣🤣
@hassanaa9694
3 жыл бұрын
Adala නැහැ
@kavish6154
3 жыл бұрын
මේ කතාවෙ බුදු පිලිම සම්බන්ද අදහස වැරදි යන්න මගේ මතය. අපේ ඇසෙන් බුදු රුව දකිද්දී රාගයක් ද්වේශයක් ඇතිවෙන්නෙ නෑ හිත් සන්සිදෙනව මිසක් .සිත් නිවෙන සංසිදෙන අරමුණු ලොව පුරාම හැමවෙලේම අපිට ලැබේවා . පාර බැස්ස වෙලේ ඉදලා ඉදුරන්ට අරමුණු වෙන්නෙ අද කාලේ රාගය ද්වේශය මෝහය වැඩේන දේවල් කොයි ඔය බුදු පිලිම වලට විරුද්ධ වෙන අය ඒවා අයින් කරන්න කියලා කෑගහන්නෙ නෑනේ . එක පැත්තකින් විතරක් පෙනිලා පත්තු වෙලා දිගින් දිගටම බුදු පිලිම වලට පහර නොගහන්නෙ නම් මැනවි . හාත්පස දකින නුවණ මේ නාට්‍ය රචකයාට පහල වේවා නැතිනම් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන කරන ආගමික විග්රහයන් නවතාවා. ඒවා ඉදිකිරීමට පෙර ශීල සමාධි විපස්සනා ගුණ යෙන් වැඩුනු උතුමෙකුගෙන් විමසන්නෙ නම් මැනවි .වැරදි බෞද්ධ මතවාද කීපයක් මේ නාට්‍ය තුලින් සමාජගත කරන්න උත්සාහ දරනු පෙනේ එය බලවත් අකුසලයකි. දහම විකුර්ති කිරීම බලවත් පාපයකි. මෙය අද බොහෝසෙයින් සමාජයේ දක්නට ලැබේ. මෙත් සිතින් මෙය දැනුවත් කලෙමි .තෙරුවන් සරණයි !
@ududsghdudghdusgdidv8679
3 жыл бұрын
සද්දා මන්ගල සුරියආරච්චි .ඔබගේ daathata budu saranai.
@ruwangallage1061
3 жыл бұрын
Budusarani
@deraniyagaladhammasarather5347
3 жыл бұрын
කොට්ට උරයක් පූජා කළත් සමහර මිනිස්සු,ඒකෙත් නම ගහනවා..
@movindu7764
3 жыл бұрын
කවඩියගෙ කතාවට දුක හිතුන උන් කො 😫
@ul3807
3 жыл бұрын
අනේ ඔව්😥😥
@bokka9668
3 жыл бұрын
Ada saratama ragapawa kawadiya❤️
@ddshiromichandika347
3 жыл бұрын
❤
@rosanibandara9370
3 жыл бұрын
අවන්කවම ඇස් වලට කදුලු අවා😢😢
@janakamadu4094
3 жыл бұрын
Ane ow lekama maranna hithune mata vitharada
@sandayasandya159
3 жыл бұрын
අපි.ආසයි.සරාගෙ.සිංදු.අහන්න.හරිම.ලස්සනයි👍🎧🎶🎶🎶💓💓💓💓💓
@Srinathwimalaweera
3 жыл бұрын
කුකුළා ලකුණ මුදලාලී සරාව බේරගනී කියලා හිතෙන්නෙ මට විතරද ? 🤔
@kumudukumari4037
3 жыл бұрын
මටත්
@nilmininilmini6954
3 жыл бұрын
🐓 මුදලාලිත් හිතහිත ඉන්න සරාට ලංවෙන්න ඔන්න ලේකමා (කේලමා ) ඒක ලේසි කරා
@නෙළුම්නෙළුම්
3 жыл бұрын
මටත් හිතෙන්නේ එහෙම වෙයි කියලා
@hamocell8040
3 жыл бұрын
මටත්
@YRYSn
3 жыл бұрын
O shitt eka Tama wenne
@kanchanasamanmalee310
3 жыл бұрын
මේ කතාවේ සියලූම චරිත සදහා ඒ අදාල නලු නිලියන් සියල්ලම හරිම අපූරුවට සාදාරනයක් කරනවා.හැම චරිතයක්ම හිතේ රැදෙනවා.ඒක මාර කැපවීමෙන් කරන් වැඩක්
@NOSeeMa
3 жыл бұрын
කෝකිලගෙ acting වලට කැමති අය...❤️👍🔥
@janakijanaki8914
3 жыл бұрын
Mama,,
@bimsarapravin3870
3 жыл бұрын
😍😍😍
@madushiabeywickrama662
3 жыл бұрын
Ammooo owwww♥️❤♥️
@sachinisachinthala9108
3 жыл бұрын
😁
@NOSeeMa
3 жыл бұрын
දැනුම බෙදා ගන්න හැමෝම අපේ පැත්තෙත් ඇවිල්ල යන්න පුලුවන් වෙලාවක.හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!❤️
@cycloneboom1110
3 жыл бұрын
Jackson Anthony කියන්නේ වාසනාවන්ත පියෙක් !!!
@ThinKingwithme
3 жыл бұрын
කවඩියාගේ ඇක්ටිං පට්ට කියන අය කෝ බලන්න...😊💪
@ishadesilva9044
3 жыл бұрын
Hri sweet 🥰🥰🥰🥰
@tharushadeshan9950
3 жыл бұрын
vadiye set ekama maru ♥♥
@siyaniseethawaka6101
3 жыл бұрын
සියලු නළු නිළියන්ට සහ ලක්වාසී ලෝකවාසී සියලු ජනතාවට උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්යන් සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤️💜🧡💙 කොටස් 63ම බාධක මැද්දේ දවස් හතරෙන් බැලුවා .. ගොඩක් ලස්සනයි අර්ථවත් කතාවක්....මේ මගේ දෙවෙනි කමේන්ට් එක නාඩගම් කාරයන්ට වෙන්වූ.ජය ශ්‍රී හැමෝටම යහපතක්ම වේවා.. 💜❤️🧡💙💚
@ruwanthikadeyashani4462
3 жыл бұрын
"ගමේ සිද්ධ වෙන දේවල් ගැන උබේ අදහස මොකක්ද..?" "බඩගිනී"😂❤️😘
@lakshiperera9236
3 жыл бұрын
යකෝ ඒ කොටස යද්දිමයි කම්න්ට් එක සෙට් උනේ🤭🤭🤭
@priyangikanandasiri853
3 жыл бұрын
අදලා නෑ
@aruninisansala7375
3 жыл бұрын
😂😂😂
@xgsggshsvzbzgxhxh3365
3 жыл бұрын
😄
@heshananjana1064
3 жыл бұрын
කවඩියනම් හැමදාම විහිළු කරන එකමනේ කරන්නේ ඒත් ඌ කියපු අද කතාවනම් විහිළුවක් නෙවෙයි ඇත්තටම දුක හිතුනා
@udaraperera3737
3 жыл бұрын
කවඩියා ඔයා🙄🙄🙄,, අඩෝ මුන් මේක අපිට TV එකේ යන කතාවක් කියලා තේරුම් ගන්න දෙන්නෙම නෑනෙ බන්,,,, ඇත්තමයි ලේකමාට බිමදාගෙන නෙලාගෙන නෙලාගෙන ය්න්න හිතුනා මට☹️☹️
@anjaleekatugampala3464
3 жыл бұрын
Aniwa
@janakashehan2431
3 жыл бұрын
සරා කියන්නෙ ජීවිතෙ ලස්සනටම විදින කෙනෙක්. විඳවන කෙනෙක් නෙමෙයි.😍
@ckumari7103
3 жыл бұрын
ගජමෑන්ට ආදරේ කවුද ❤️❤️😁
@kithminikavindya2752
3 жыл бұрын
Eya mage😁
@ckumari7103
3 жыл бұрын
@@kithminikavindya2752 😁😁
@mediaal135
2 жыл бұрын
Api
@anushkainduwara1368
3 жыл бұрын
ලංකාවේ තියන ජනප්‍රියම කතාව නාඩගම්කාරයො කියන අය කෝ 👇👇👇👇
@shironwishmanta1546
3 жыл бұрын
❤❤❤❤❤❤💯
@mrjaguarffofficial6654
3 жыл бұрын
Ow ban nethuwa dewani inima nemei ❤❤penna be mal katha
@sadaruwankumarasiri7463
3 жыл бұрын
එකැත් ම
@madushanranasinghe6696
3 жыл бұрын
අනිවා 😎
@renukabandara6416
3 жыл бұрын
@@shironwishmanta1546 .
@nawodanawickramathunga4151
3 жыл бұрын
කවඩිය කිව්ව විදිහට ඇත්තටම දුක හිතිතෙනවා ❤❤🙄
@nipumadushi6150
3 жыл бұрын
මේ පාර සරාලව බේරගන්නෙ කුකුලා මුදලාලි කියලයි මට හිතෙන්නෙ.චන්දෙ වැඩ වලට සරාව ගන්න විදියක්නෙ හොය හොයා හිටියෙත්..😁😁
@ayeshdilshan6196
3 жыл бұрын
Matath hithuna okama..
@aradhanaks672
3 жыл бұрын
Ekanam attha matat ehemama hithuna
@chamindajayawaradana1957
3 жыл бұрын
හොඳ අදහසක්...👍
@niroshanviyanage5228
3 жыл бұрын
Hariyatama kiwwa eka tama wenne.
@kumudukumari4037
3 жыл бұрын
මටත් ඕකම හිතුනා
@EnochMaheshsilva
3 жыл бұрын
අරම අය කෝ...අරයට කැමති අය කෝ...මෙහෙම හිතෙන අය කෝ..අරයට ආස අය කෝ කිය කිය comment කරන සෙට් එක පේන්න බැරි උන් කෝ...? 😄😄🤭
@sanjuwhs1286
3 жыл бұрын
මන් ඉන්නේ 🤣🤣🤣🤣
@ireshakumari7404
3 жыл бұрын
Ammapa.pisso wage mun
@sumudusew4165
3 жыл бұрын
Sirama oiii appiriyay ookunnam
@kaveeshagayashan3160
3 жыл бұрын
sirawata bn maha gon kalakanni 🤢
@wasanarodrigo7415
3 жыл бұрын
🙋🙋🙋🙋🙋
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කිරි පුතා හොදට ඒ චරිතෙ කරනවා ,,👏👏👍👍
@a.uzeena1001
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@aiffon88alvoon12
3 жыл бұрын
adari kiri puthata
@sportsclub3960
3 жыл бұрын
සාරාගේ සිංදුවලට කැමති අය කවුද ඉන්නේ..😍😍😍❤😘💐💐💐
@sriyanigamage9859
3 жыл бұрын
Mam හරිම asai
@sportsclub3960
3 жыл бұрын
@@sriyanigamage9859 ❤❤❤
@nihalsamaraweera997
3 жыл бұрын
මම ගොඩක් කැමති
@sriyanigamage9859
3 жыл бұрын
Mamth ගොඩාක් kamti
@StudyMail-jx2jd
Жыл бұрын
sarage sindu videoeke nane aii eee
@world-nm3ky
3 жыл бұрын
නාඩගම්කාරයොන්ට ගහන්න නාට්‍යයක් නෑ 🙏 අදත් සුපිරි 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@kumarysandiya245
3 жыл бұрын
Aniwaryaenma 💯💯💯💯💥💥💥
@world-nm3ky
3 жыл бұрын
@@kumarysandiya245 👍
@imashasudarshi3153
3 жыл бұрын
මනමාලන් කොන්ඩේ ලිහලා හිටියනම් ලේකමයි ඇබිත්තයයි තුනම එක වගේ ඉදී 😂
@hasinthabandara9768
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@rangikavijayanthi381
3 жыл бұрын
කවඩියා කියපු කතාවට හිත රිදුනෙ මගෙ විතරද ..??😔😔
@niro7334
3 жыл бұрын
Aduna yaku
@pantherboy99
3 жыл бұрын
ඇඩුනා 😢
@sandunimadhumali6665
3 жыл бұрын
උගුරත් මොනා ද වුනා😥😥
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@niro7334
3 жыл бұрын
@@shanewhite352 ou itin sanwedii hith tiyana ayata podi deth athii adenna
@udaraperera3737
3 жыл бұрын
රගපෑමනම් ඉතාමත් තාත්විකයි,,❤️ අඩම්බරයි ඉතින් අපිට ඔයාල ගැන😍🙏
@hasithamadhushan8348
3 жыл бұрын
මොනා උනත් ගජ මෑන් තමා ජීවිතේ විදින්නේ. ❤️
@flightlessbird2470
3 жыл бұрын
බඩගිනී... නේ..!🤣
@lokuayya-1060
3 жыл бұрын
මොනවා උනත් මේ කතාවේ එස් කේ සිරිසේන ඇත්ත කතා කරනවා, සරාලට ආදරෙයි.. අනිත් කතා වල මෙයාට ලැබුණේ ගොඩක් එපා කරපු චරිත.. මේකෙ නම් මිනිහා එපා වෙන්නේ නෑ.. සුපිරි චරිතයක් ලැබිලා.. සිරිසේනට like 👍 දෙමුද..
@enyoastraea8400
3 жыл бұрын
අද කවඩියා නියමයි❤️ කඳුලු ආවා ඒ අසරණකම ගැන කියද්දි😞💔
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@sahananurada3237
3 жыл бұрын
කවඩියා කතාව මගේ ඇහැට නම් කදුලක් ආවා 😭😭😭
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@sahananurada3237
3 жыл бұрын
@@shanewhite352වසනව
@ravindumadushan2103
3 жыл бұрын
නාට්‍යක් බලල අඬන්න පුකේ අමාරුවද...
@sahananurada3237
3 жыл бұрын
@@ravindumadushan2103 අනේ ඇත්ත ද🤣🤣
@Ur_CristianoFans-YT
3 жыл бұрын
හැමදාම බලන සෙට් එක ලයික් එකක් දාගෙන යන්
@Joliychenal
3 жыл бұрын
ඇඩි දාලා සුමති සමිමනාය ගන්නවා සුවර්.
@seheraabimani1770
3 жыл бұрын
මෙදා පාර සරාලා බේර ගනී කුකුලා..සරාව බා ගන්න විදියක් හොය හොයානේ හිටියේ.
@Dineth_nimnaka.
3 жыл бұрын
කමකට නැති දිග😒 . නාට්ටි වලපල්ලට යන කාලේ වැඩි ඈතක නෑ😏. අපිට නාඩගං කාරයෝ ඉන්නවා. :-)
@ashensamuditha6730
3 жыл бұрын
ලේකමාගේ ඩිස්ප්ලේ කුඩු වෙන්න ගහන්න හිතෙන උන් කෝ....
@nmsarfan2482
3 жыл бұрын
✋😃
@sunethrajanaka8196
3 жыл бұрын
ඕක ලේකමා නෙවෙයි කේලමා චරිතයක් තමයි ඒ වුනත් මට නම් පේන්ඩ බෑ බූරුව
@darshanatharindu6797
3 жыл бұрын
මට පෙන්නබෑ ඕකව
@SKavishan
3 жыл бұрын
Display kudu wenna sara gen dawaska kanawa u 🤭
@vimanthawanninayaka2502
3 жыл бұрын
Mata okka pennda be ... hema gamakama innawa oya wage ekek
@minzilu
3 жыл бұрын
සරාගෙ Singing🎶♥ කවඩියගෙ backing 🎶🔥
@StudyMail-jx2jd
Жыл бұрын
anee sarage sindu video eke nane aiii eeee
@lokuuproductions985
3 жыл бұрын
ගජමෑන්ගෙ රඟපෑම සුපිරි කියල කියන අය කෝ බලන්න 💪🤟❤
@inokakumari1093
3 жыл бұрын
මම ගොඩාක් ආසයි එයා කියන සිංදු වලට..කව්ද දන්නවද ....මිස්ට සරා ..
@Gossip10482
3 жыл бұрын
සජිත චරිතයට හොද සාදාරනයක් කරනවා කියන් අය කෝ.. 👇❤️🔥
@ddshiromichandika347
3 жыл бұрын
💪❤
@janakijanaki8914
3 жыл бұрын
Mama
@dimuthlakshitha1614
3 жыл бұрын
👍👍
@primanifernando9201
3 жыл бұрын
Ada dukaei
@Deranataniwana
3 жыл бұрын
මේ පැත්තටත් එන්න යාලුවනේ පුළුවන්
@nimashasranasingha7911
3 жыл бұрын
සරාගේ සින්දු අහනකොට හිතට අමුතු වෙනසක් දැනෙනවා ඇත්තටම සජිතගේ කටහඩ මාරම ලස්සනයි ..ජැක්සන් ඇන්තනී සර්ව අබිබවා යනවා දවසක
@lahirusmusic
3 жыл бұрын
නාට්‍යයවලින් නාඩගම්කාරයෝ විතරක් බලන සෙට් එක දෙන්න බලන්න ලයික් එකක්😃
@ul3807
3 жыл бұрын
🙋😁අපි අපි
@lahirusmusic
3 жыл бұрын
@@ul3807 එළකිරි✌️😃
@shankanishka
3 жыл бұрын
😊
@ireshakumari7404
3 жыл бұрын
Pawena yakada balanawa.hadavila aran.balanawa api
@bharathaabeygunarathna4731
3 жыл бұрын
Aniwa
@mashmello2101
3 жыл бұрын
මේ කතාවේ රගපාන සේරම වැඩ්ඩෝ..ඒකයි මේක මෙච්චරම ප්‍රසිද්ධ..😎😍
@splendourtech386
3 жыл бұрын
ගජමැන්ට කැමති කට්ටිය කෝ
@ddshiromichandika347
3 жыл бұрын
❤
@harahanashi7397
3 жыл бұрын
මට බඩගිනි😂😂😂❤
@aishadeen1140
3 жыл бұрын
Adala ne😃😃🇦🇪
@chanakamadusanka1995
3 жыл бұрын
ගජමෑන් CID කාරයෙක්ලු
@neochase
3 жыл бұрын
Uge hinawa thamai niyama "heeek" 😂
@MrBell-ym9tz
3 жыл бұрын
එදා ලේකම්ව කකුල් දෙකෙන් එල්ලපු වෙලේ බෙල්ලෙන්ම එල්ලලා දැම්මා නම් ඉවරයි 🤨🤨🤨🤨😠😠😡
@GaneshfireworksSriLanka456
3 жыл бұрын
මම වගේ comment වලට like දාන අය තව ඉදීද😀
@janakijanaki8914
3 жыл бұрын
Ow
@maxifernando5347
3 жыл бұрын
🙂
@roshansrilanka1811
3 жыл бұрын
මමත් ඉන්නව .......👍
@next5445
3 жыл бұрын
😊
@hirunirajapaksha7424
3 жыл бұрын
🙋♀️
@dilinijayamali7523
3 жыл бұрын
දෙවනි ඉනිමේ මයික් හැමදාම ඉස්සෙල්ඇවිල්ල """ විශ්වාසයෙන් කනෙක්ට් වෙන්න... """ගානවා. දවසගානේ ඕපාදුප ටික හොයන්න එදිරිමුණි දා කොහෙද එවලා තියෙන්නේ.😂😂😂
@kumarirenuka1892
3 жыл бұрын
සජිතට ගොඩාක් ❤❤❤ ඔයාගෙ හැකියාව අගය කරනවා බුදු සරණයි මල්ලියො
@Mr_Hasiya
3 жыл бұрын
සුරංගයට ගහන්න කලින් මුන්ව හිරේ දාපුඑකනම් කැතැයි😒
@sajithranasinghe
3 жыл бұрын
උත්තර නෑ 😁 අදාල නෑ 😂 ගජමෑන් ලවර්ස් කෝ 💙👇
@roshansrilanka1811
3 жыл бұрын
බඩගිනියි ......
@sajithranasinghe
3 жыл бұрын
@Diuni Ashirwada 😁
@sajithranasinghe
3 жыл бұрын
@@roshansrilanka1811 😂
@slwhatsappstatus9540
3 жыл бұрын
ඕකා බහිරවෙය්ක්ද මන්දා
@sajithranasinghe
3 жыл бұрын
@@slwhatsappstatus9540 😁
@adikavi8471
3 жыл бұрын
ලෙකමාගෙ හොම්බ්බට අයින්න හිතෙන්නෙ මට විතරයි ද පෙන්ස් 😝
@anjaleekatugampala3464
3 жыл бұрын
Matath😅
@anushaanusha7621
3 жыл бұрын
කවඩියා අඩපු විදිහට තාත්තා ගැන කියපු ව්දිහට දුක හිතුනෙ කටද
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@anushaanusha7621
3 жыл бұрын
උඹට demapiyo na ekae ube hitha lamaka nathte. උඹට amarunan aragane gihin. Anunge dewal walata hota danne nathuwa
@pubudusadun9448
3 жыл бұрын
ගම් වල ඉන්න ගොඩක් කොල්ලො කාවිඩියලා වගෙ අසරණ උන් තමයි කවුරුත් කැමති නැ උන්ට අත දෙන්න එහෙම කියල කතා හදන්නෙ නැතුව ඉන්නෙත් නැ 😥❤️
@dhammikavidanapathirana189
3 жыл бұрын
කවඩියගේ කතාවටනං ඇත්තටම ඇඩෙනවා 😥
@shanewhite352
3 жыл бұрын
උබ වගේ සිගිති බබෙක් නෙමෙයි අපි, පොඩි පොඩි බිජ්ජවල් වලට දුක හිතෙන්න, ලාමකයි නෙ ඕයි තමුසෙ, හොදට යටට ඇදගෙන පලයන්, පුකේ අරී කොල්ලො එකතු වෙලා
@dhammikavidanapathirana189
3 жыл бұрын
මොන නපුන්සකයෙක් ද තමුසෙ අනුන්ගෙ කමෙන්ට් වලට රිංගලා කුණු හරුප කියවන්නෙ ..අම්මගෙන් අහල බලනවා කවුද තාත්තා කියලා ..???? දන්නෙ නැතිව ඇති
@shanewhite352
3 жыл бұрын
@@dhammikavidanapathirana189 හරි හරි තුදූ, ඔයාගෙ දුක රිදීම මට තේරෙනව, තව පොඩ්ඩක් ඉවසන් ඉන්න, පස්සෙ අයිස් ටිකක් තියමු, පුක සන්වේදී උනාද ඔයාගෙ ආයිත්? පදුරුවල ගහල ලැට් වල ඉපදුනු පොන්සි පැටවෙක්
@nimalgallenadura3759
3 жыл бұрын
මම ඔනතරමි fillmබලනවා dramathබලනවා නමුත් මෙ වෙනකොට වැඩිම වාරගානක් බැලුව එකම නාට්‍යය නාඩගමි කාරයෝ සරාගේ voice නියමයි වැඩියෙන්ම අහපු සිංදුවත් මෙ කොටසේ ආදර මල්පවනේ අන්තිම පදටික එලටම කියනවා නියමයි රජිත👍
@MadeendiRastha
3 жыл бұрын
සරාගේ ආතල් එක සිරිසේන කෑවා අපේ ආතල් එක මයික් කෑවා..😌 මගුලේ චාජරයක් උස්සන් ඇවිල්ලා...😨😤
@lasithakumari5881
3 жыл бұрын
😆😆😆
@nirmaliayesha9446
3 жыл бұрын
🙈🙈🙈🙈
@tharushiamaya2510
3 жыл бұрын
ඔව් නේ 😭
@isachewa7773
3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ireshamadumali869
3 жыл бұрын
O yes. Mic epaaa wenawa santhaaa
@kalpanamaduwansha3314
3 жыл бұрын
අම්මපා ලේකමා මට අහුවුණානම් ඉරනව දෙකට 😡😠😡😠😡😠
@sahanumagiliyage7758
3 жыл бұрын
කො බලන්න මම වගෙ කතාව බලනගමන් comment කියවන කට්ටිය ❤️❤️❤️❤️❤️❤️
@ashandila8911
3 жыл бұрын
😊😊😊
@ddshiromichandika347
3 жыл бұрын
😂❤
@priyangikanandasiri853
3 жыл бұрын
🤭🤭🤭🤭😁😁😁
@sahanumagiliyage7758
3 жыл бұрын
@@ashandila8911 👍👍❤️❤️
@sahanumagiliyage7758
3 жыл бұрын
@@priyangikanandasiri853 👍👍❤️❤️
@memechathuwa6005
3 жыл бұрын
ලේකමා වගේ මිනිස්සු නම් හැමතැනම
@smilebaby475
3 жыл бұрын
හැමදාම සරා වයි එයාගෙ සෙට් එකයි තමා පොලීසියට අහුවෙන්නේ ... කුකුළා ලකුණ ගේ දියෝගු බදු ලව අහු වෙන් නෑ නේ 😒💔
@sumudusewwandi9213
3 жыл бұрын
Akane
@සඳමාලිසඳමාලි-ණ6ජ
3 жыл бұрын
සාරා පවු කරදරයක ෙනාෙව්වා🙏🙏🙏🙏
@nilminikumari9012
3 жыл бұрын
Sk සිරිසේන මාමේ ඔයා කෑවනේ සිංදුවේ ආතල් එක 😄😁
@chandulacreations8959
3 жыл бұрын
ලස්සන කතාව
@kalpzrathnayake6690
3 жыл бұрын
සරා ගේ හඬින් මේ සිංදු COVER විදිහට හරි අහන්න ආස අය කෝ...
@flightlessbird2470
3 жыл бұрын
දුලීකා... ආ..ආ..ආව්.. ආ..ආ..ඈව්🤣 සිරිසේන part! 🤣🤣🤣🤣🤣🤣🤣
@amendavlogs5757
3 жыл бұрын
නළුවෝ කියල හිතාගෙන ඉන්න කාඩ්බෝඩ් වීරයන්ට වඩා කෝකිල පවන් කියන්නේ නියම වැඩ්ඩෙක්..මනමාලන්ට ආදරේ අය කෝ..♥️🙏
@tharusanda9037
3 жыл бұрын
ඔයාටද.....ආදරෙයි ආදරෙයි අනේ..
@lahirunethmina3869
3 жыл бұрын
Oya harima hodai akki, mokada oyage manussakama photo ekennma penawa
@kithmimethsara1495
3 жыл бұрын
🖐️🖐️
@amendavlogs5757
3 жыл бұрын
@@kithmimethsara1495 🙈♥️
@rosanibandara9370
3 жыл бұрын
💖💖💖හරිම ආසාවෙන් බලන කතාව නාඩගම්කාරයෝ. One and only.
@lahirunethmina3869
3 жыл бұрын
හදවතට වැදුනු කතාව ,කියල කියන උන් ඉන්නවද
@artdesign7752
3 жыл бұрын
Dewani inima
@senanayaka3267
3 жыл бұрын
@@artdesign7752 😅😅
@chiterapiyasena2851
3 жыл бұрын
හායි
@chiterapiyasena2851
3 жыл бұрын
Maru
@lahirunethmina3869
3 жыл бұрын
Ela
@rangamadushanka7596
3 жыл бұрын
කවඩිය නියමටම රඟපානවා සංගීත් දක්ෂ නළුවෙක් නියමයි
@Gossip10482
3 жыл бұрын
මනමාලන්ට ආදරෙ උන් කෝ.. 👇🔥❤️😎😐
@pradeepnuwan6233
3 жыл бұрын
❤️
@ddshiromichandika347
3 жыл бұрын
මම නම් අසා නැහැ සෝරි ඇ මනමාලං ගේ කතාව වැඩි සරාලගේ සේට් ඒක පට්ට❤❤❤❤
@jayasirideldeniya5329
3 жыл бұрын
උතසාහයෙන්. ඉදිරියට යන දරුවෙක්
@ajithdissanayaka7313
3 жыл бұрын
Oooooooo shit ❤️🤣❤️🤣
@dinuaththanayaka2051
3 жыл бұрын
වාඩිය ඉස්සරහ ලස්සන සුදු ගොනෙක් ඉන්නවා..❤️
@Dineth_nimnaka.
3 жыл бұрын
🙈
@mangalaabeywickrama503
3 жыл бұрын
ඔව්නි .
@ramanikumari5446
3 жыл бұрын
එයා නලුවෙක්
@sanjaya7683
3 жыл бұрын
සුළඟේ පාවී... සුසුම් හෙලාවී... දුලීකා ... දුලීකා... බලප්න් මේ සින්දු වල ලස්සන 😊😊😊👌
@shanewhite352
3 жыл бұрын
අහ්හ්, ඔයා පුක දෙන්නෙ නැතුව ඉන්න ප්ලීස්, එයාල ඒක කරගෙන සල්ලි අරන් යයි, ඔයා නයට කහින්න යන්න එපා
@sanjaya7683
3 жыл бұрын
@@shanewhite352 අහ් ඔයත් මේ සින්දුව අහන්න kzbin.info/www/bejne/oWPVcmeMq6lsiJo
@sumasuma933
3 жыл бұрын
පව් අනේ kawdiya බුදුසරණයි
@nandaniperera4607
3 жыл бұрын
සරාට කැමති අය කෝ♥️😊😊
@chathunisamadini2984
3 жыл бұрын
63ත් phone එකෙන්ම බැලුවා..🙄
@s.w.jayakody6286
3 жыл бұрын
අද කවඩියා කියපු කතාවනම් හදවතටම දැනුනා.. ❤️ ලේකමාගේ හොම්බට දෙකක් දෙන්න හිතුනේ මට විතරද.. 😡😡
@a.uzeena1001
3 жыл бұрын
මටත් දෙන්න හිතුනා.හොම්බට
@ajanthaindrani3368
3 жыл бұрын
❤❤👍
@Pasinduwalpitaa
3 жыл бұрын
මනමාලන් ලේකමාට ඔත්තුව දුන්නෙ
@lahirusankalpa
3 жыл бұрын
සිරිසේන බල්ලෙක් උඩු බුරන වගේ😁😁👍
@nera2448
3 жыл бұрын
සරා sk සිරිසේන දෙන්නගෙ සින්දුව පට්ට. ලේකම් අායෙත් කන්න හදන්නෙ.✌. සරාගෙ ගායන හැකියාව නම් සුපිරිම තමයි.
@abilipitiyepodisadhu34
3 жыл бұрын
නම් ගහගෙන පිං කරන එක අපේ රටේ අයට මෝස්තරයක් වෙලා දැන් .... කතාවක් උනත් ලොකු පාඩමක් කියා දෙනවා ......... 😊😊😊😊😊
@nurasithila5278
3 жыл бұрын
🙏🙏
@janakakarunasinghe9141
3 жыл бұрын
Podi saduth kathawa balanawa wage😁😁🙏🙏🙏
@thilinadilshan4118
3 жыл бұрын
අහස රතු පටයි කුඹුර දම් පාටයි මිට ගජමැන් ❤️
@harahanashi7397
3 жыл бұрын
සරා දුලිකා කියද්දි අපේ Sk සිරාගේ ආලාපය😂😂😂 ආදරෙයි සුපිරි චරිතයක් තමා ඒයත්❤🙏
@hiruniramanayake1553
3 жыл бұрын
ගජමෑන් කිව්ව කතාව ඇත්ත තමයි 😂 අදාල නෑනේ අපිට වෙන දේවල්
@nilminikumari3484
3 жыл бұрын
අපි නම් ඉතින් පට්ටම ආදරෙයි නාඩගම්කාරයින්ට අන්ලයික් කරපු උන්ට කියන්න තියෙන්නේ කුහක ඉරිසියා කාරයො කියලා
@dusha2052
3 жыл бұрын
ඒ අර කුණු ඉනිම බලන ය වෙන්න ඇති.
@shenayamadhuwanthi
3 жыл бұрын
S,k සිරිසේන අන්කලුත් මරු😁❤️
@kathikasewwandi1397
3 жыл бұрын
Meke inna peredana චරිත වගේම අනිත් අයත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා. එහෙම නේද 👍👍🤩
@0wassana0
3 жыл бұрын
ලේකම් + මනමාලන් සුරංග+ මනමාලන් කුකුළා ලකුණ+ සරා
@isharalokugamage
3 жыл бұрын
සරානම් සිරාම වැඩ්ඩෙක්❤️
@gamingisrilanka1371
3 жыл бұрын
සරාට කැමති අය like එකක් දාන් යන්.😊❤️
@chamilaharshaniadikariaadi4872
3 жыл бұрын
මම නම් හරිම ආසයි
@hassanaa9694
3 жыл бұрын
Man ගොඩක් කැමති
@maheshimadushani2176
3 жыл бұрын
ආසම සරාට.
19:35
Nadagamkarayo Episode 64 ||''නාඩගම්කාරයෝ'' || 19th April 2021
Swarnavahini TV
Рет қаралды 1,8 МЛН
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 143 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 42 МЛН
00:18
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
Trà Đặng Official
Рет қаралды 83 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 71 МЛН
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 105 МЛН
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-09 | Hiru News
Hiru News
Рет қаралды 7 М.
6:01
Meethirigala Village Travel Vlog | Nadagamkarayo Shooting Village
Husma - හුස්ම
Рет қаралды 6 М.
18:38
Nadagamkarayo Episode 70 ||''නාඩගම්කාරයෝ'' || 27th April 2021
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
35:09
Padiri Production - Butha Mandiraya
Padiri Production 'පදිරි'
Рет қаралды 1,2 МЛН
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 238 М.
LIVE 🔴 හිරු සංසාර වන්දනා | අති උත්තම කඨින මහා පුණ්‍යෝත්සවය | 2024-11-09
Hiru TV
Рет қаралды 85
1:34:46
Роман Постовалов КОЛЛЕКЦИЯ - Уральские Пельмени
Терапия юмором↺
Рет қаралды 11 МЛН
19:50
Nadagamkarayo Episode 68 ||''නාඩගම්කාරයෝ'' || 23rd April 2021
Swarnavahini TV
Рет қаралды 1,9 МЛН
20:04
Nadagamkarayo Episode 86 ||''නාඩගම්කාරයෝ'' || 19th MAY 2021
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 42 МЛН