KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 87 ||''නාඩගම්කාරයෝ'' || 20th MAY 2021
19:07
Halka Ramailo | हल्का रमाईलो | Episode 265 || 12 Jan || 2025 || Balchhi Dhurbe || Nepali Comedy
39:22
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
Nadagamkarayo Episode 86 ||''නාඩගම්කාරයෝ'' || 19th MAY 2021
Рет қаралды 1,787,401
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 400
@podda3015
3 жыл бұрын
මනමාලන් 👌💪 ඒ රංගන හැකියාව අදත් පෙන්නුවා... අහසින් පාත් නොවී පියවරින් පියවර ආපු ගමනක පන්නරය.. දවසක ජෝඅබේවික්රම සලකුණ හා සමාන සළකුණක් වේවි.. ☝💪💖
@pushpawijerathna7714
3 жыл бұрын
අනිවාර්යයෙන්ම , වර්තමානයේ ජෝ අබේවික්‍රම ලකුණ තමයි මනමාලන් .
@dewdropsg6812
3 жыл бұрын
I agree💯
@jinadarinisansala651
3 жыл бұрын
එකගයි❤️
@bingumalprasad9686
3 жыл бұрын
Me Malli ape scole..chuti kale indanma weddek thamai..
@chamodithakshila9207
3 жыл бұрын
Eka eththa malange hekiyawath maru
@_sunshine_12
3 жыл бұрын
මානමාලන්ගේ කියවිල්ලට ආස මං විතරද! ඒ වගේම සරාගෙයි මානමාලන්ගෙයි යාලුකම පට්ට!❤️
@shashivijethilaka1253
3 жыл бұрын
Math ki parak ahuwada e tika 😂😂
@pushpawijerathna7714
3 жыл бұрын
අද මාලන්ගෙ කොටස් ටික මරේ මරු , dance ටික , සිංදු කොටස් ටික . ඇත්තටම මනමාලන් නැත්නම් කතාව වැඩකුත් නෑ වගේ.
@dishabilal7719
3 жыл бұрын
math inno
@nethunethusiriwardhana7028
3 жыл бұрын
Maath asai❤
@mayuniko7354
3 жыл бұрын
ඔව් ඔව් ඔයා විතරයි 😒
@harsharanaweera1199
3 жыл бұрын
මාලන් චරිතෙට මාරම සාදාරයක් කරනව කෝකිල ❤️💪
@madavianupama8533
3 жыл бұрын
ඒකනම් අත්තමයි ..මාරම දක්ශයි.
@nethmiamarakoon5600
3 жыл бұрын
@@madavianupama8533 ෆ්
@sumedapriyalal621
3 жыл бұрын
කොරොනා වෛරසයෙන් අපේ අමිමා වරු චුටි දරැවෝ සහ පිඩා විදින හැමෝම ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන් යමු ❤❤😥🙏🙏
@bimsarapravin3870
3 жыл бұрын
👊💜️👍👌
@AllInOne-xy3ri
3 жыл бұрын
සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා🙏🙏
@nirupakumari2732
3 жыл бұрын
🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
3 жыл бұрын
ලක්වාසී ලෝක වාසි සියළුම දෙනම ඉක්මනින් සුවපත් වේවා. කොරෝනා වෛරසය ලෝකෙම්ම ඉක්මනින් තුරන් වේවා. තෙරුවන් සරණයි හැමදෙනාටම....
@tharinduransal5865
3 жыл бұрын
❤🙏
@thimiradileepa3828
3 жыл бұрын
"අවසානෙට ඌට භූගෝලෙත් නෑ. ජපනුත් නෑ. සවුක්යත් නෑ." සිරිසේන මාම පවතින අද්යාපන ක්‍රමයෙ ගොං ගතිය හීනියට කියල දාපු හැටිනම් පට්ට
@damme2919
3 жыл бұрын
මේක තරම් සමාජයට ටොකු අනින කතාවක් මම දැකලා නෑ ඇත්තටම❤️ හදවතින්ම respect
@npmblog8800
3 жыл бұрын
සිරාවටම දෙනවා බොක්කටම වදින්ඩ 😂
@pushpawijerathna7714
3 жыл бұрын
ඒක ඇත්ත , හැම චරිතයක්ම ඒ සඳහා යොදාගෙන තියෙනවා , එස්.කේ.සිරිසේන ප්‍රධානව සියළුම චරිතවලට ඒ කර්තව්‍යය බාර දීල තියෙනවා .
@tharinisulochana6765
3 жыл бұрын
Ekanam aththa..sk sirirsena ema maruu..😂
@sadathraka9472
3 жыл бұрын
ඇත්තටම මාලන් පට්ට මේ මේ කතාවේ සියලුම රoගන ශිල්පින් අතිවිසිස්ඨයි මාලන් ඒ අතර හැමෝම හිනස්සන චරිතයක් වෙලා
@mashi508
3 жыл бұрын
කුකුලා මුදලාලියි මන මාලනනුත් සුපිරි.හිනා වෙලා පන යනවා.මාරේ 👌 මරු.මෙ කොරෝනා කාලෙ මෙ කතාව විතරයි හිතේ සැනසීමෙන් හිනා වෙලා බලන්නේ.මෙ නාට්‍ය සියලුම දෙනාට බුදු සරනයි.කිසිම උවදුරක් වෙන්න එපා මේඅයට නම්
@akeeshasadewmi3414
3 жыл бұрын
අර මල් පෝච් මල් පෝච් කතාවයි පරන යකඩ කතාව නම් මරු.. ඒක ඇත්ත
@idunilsanaka8804
3 жыл бұрын
මීකිරි hattiyak 100 මීකිරි මීකිරි
@ireshakulathunga4748
3 жыл бұрын
අම්මෝ මනමාලන්... 😂 😂 😂 😂 ඇත්තම කිව්වා.. චූන් පාන්, පරණ බඩු, බෝතල් පත්තර ඇක්ෂන් ටික මරු ආ... 😂 😂 😂 😂
@shenayamadhuwanthi
3 жыл бұрын
දවසේ කතාව සිරිසේන මාමේ,,,මේ අධ්‍යාපන ක්‍රමය නම් 🥺💔,A/l වලට කරන්නේ එකක් degree එකට කරන්නේ එකක් ,, job එක හම්බ වෙන්නේ වෙනස්ම එකක්
@lovely6769
3 жыл бұрын
ඒ වගේම විද්‍යා පීඨ ඩිප්ලෝමා එක වෙන එකක් උගන්නන්නේ a/l subject එකක්
@gayanidissanayake1407
3 жыл бұрын
Mama uni eke degree ekata kale geography eth job eka hambune finance ministry ekata..
@ranushkayohan6303
3 жыл бұрын
අනිවාර්යයෙන්
@shenayamadhuwanthi
3 жыл бұрын
@@gayanidissanayake1407 ow ohoma thama ithin ape lankwe widiha🥺💔
@shenayamadhuwanthi
3 жыл бұрын
@@lovely6769 අන්න ඒක අමතක උනා😂,, sahathika aththa appa💔
@chamodsheshan225
3 жыл бұрын
අද මනමාලන්ගෙයි,කුකුල මුදලාලිගෙයි සීන් එකට හිනාවෙලා පන ගියා.ඇත්තටම මේ නාට්‍යයයේ හැම කෙනෙක්ම පුදුම විදියට දක්ෂයි.මේ වගේ නාට්‍යයක් කොයිතරම් කාලයක් තිබුණත් එපා වෙන්නේ නෑ
@sagarikasandamali6857
3 жыл бұрын
😂🤣🤣🤣
@yushcrush4678
3 жыл бұрын
Na na wadikal one na
@chamodsheshan225
3 жыл бұрын
@@sagarikasandamali6857 මොකෝ දෙවෙනි ඉනිම බලලා මොලේ මොන්ගල් වෙලාද
@nimeshudayakumara3099
3 жыл бұрын
😂😂😂😂😂😂 මට හිතෙන්නේ මෙකේ වැඩියෙන්ම දෙබස් තියෙන්නේ මාලන්ට ....පට්ට බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ කොච්චර අහාන් හිටියත් අවුලක් නෑ...ජංගල් පේපර් 😂😂😂😂😂😂
@AaAa-lx6hs
2 жыл бұрын
මාසටර් කො කියන්න අක්කෙ ටිකක් එන්නකො ඇවිදින් ඉදගන්නකො එකක් කිවුවනන් පට්ටයි
@pradeepnanayakkara6991
3 жыл бұрын
ඊලග හොදම නළුවා ලෙස සම්මානය අනිවාර්යෙන්ම මනමාලංට ලැබිය යුතුමයි ඒතරම්ම සුපිරි රගපෑම අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි
@ajanthadassanayake3619
3 жыл бұрын
කැලෑ පත්තර ගැහුවෙ සුරංගයා කියලා සැක හිතුන අය කෝ...
@tharumadushani8214
3 жыл бұрын
Matath hithuna
@thusharapradeep6739
3 жыл бұрын
suranga
@nika3440
3 жыл бұрын
ඌ තාම
@imashadilshani7655
3 жыл бұрын
සුරාංගයා තමයි බන්
@thanushkarangani9449
3 жыл бұрын
මට හිතෙන්නෙ ලේකමයගෙ වැඩක් කියල 🙄
@Buddhi9887
3 жыл бұрын
කෝකිල පවන්(මාලන්)උඹ නම් මචන් ලංකාවේ සුපිරිම නළුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම...ඕල් රවුඩ් කමඩි කිං කෙනෙක් වෙන ගිරා මාමා එක්කත් උඹ සෙකන්ඩ් නෑ😂😝...ගුඩ් ලක් මචං❤💖💗🙏
@ryanfrancis3451
3 жыл бұрын
Sirawata
@arunaanddilini9418
3 жыл бұрын
ලේකම් කාරයයි , සුරන්ගයායි, එක්ක ගත්තාම කුකුලා මුදලාලි ටිකක් හොඳයි කියලා හිතන්නේ නැද්ද??
@nimalsandunsiri4024
3 жыл бұрын
නරකම චරිතෙ ලේඛ මා වගේ මට හිතෙන්නේ
@arunaanddilini9418
3 жыл бұрын
@@nimalsandunsiri4024 ඔව් බ්‍රො,අපි දෙන්නටත් හිතන්නේ ලේකම් හරි සුරන්ග හරි 🤨
@R2KALPHA-w1x
3 жыл бұрын
සිරාවටම බං
@RED-lm5lk
3 жыл бұрын
@@arunaanddilini9418 travel karanwada machan ❤️
@udarapathum4893
3 жыл бұрын
සුරන්ගයා තමා
@Harshi812
3 жыл бұрын
අම්බෝ මේ මාලංගේ කපටිකම🤭🤭🤭ඇත්තමයි කෝකිල අයියා නම් සුපර්😍😍😍😍
@shanoliliyanage5201
3 жыл бұрын
සරා මනමාලන්ගෙ අකුරු ලියවලා බැලුව වගේ සුරංගයගෙත් අකුරු ලියවල බලනකම් ඉවසිල්ලක් නෑ 😁😁
@tharuliamaya6774
3 жыл бұрын
අනේ මටත් එහෙමයි සුරංග සරාගෙන් කනවා බලන්න ආසායි
@lankalanka8699
3 жыл бұрын
කුකුල් කෑල්ල ලියලා,සුරංග ඇලෙව්වා...එහෙමදෝ..
@pathummaleesha122
3 жыл бұрын
මටත් ඌවමයි සැක
@SewminiSss
3 жыл бұрын
මොනවා උනත් sk සිරිසේන කියන කතා සහතික ඇත්ත...
@mrad7633
3 жыл бұрын
Akagai
@vithumlivithumli2592
3 жыл бұрын
හොදට කියනවා.
@lasanthapriyadarshana289
3 жыл бұрын
මනමාලන් සුපිරි වැඩ්ඩ චරිතෙට නියම සාදරයක් දෙන්නෙ අනිත් අයත් නැතුවාම නෙමෙයි 👍
@nirupakumari2732
3 жыл бұрын
අර මල හොන්තු ඉනිමේ ඉන්න ගොබ්බ මයිකට වැඩිය සරාගේ යාලුවෝ .කවඩියා.සුද්දා.කිරි පුතා පට්ට කියල කියන අය කෝ❤
@justinegawesh2171
3 жыл бұрын
අනිවා එකා ඇත්ත
@prasadliyanaarachchi1850
3 жыл бұрын
Ane kawadiya nam melo rahak ne
@pradeepnanayakkara6991
3 жыл бұрын
අනිවාර්යෙන්ම
@whyimsoidiot4545
3 жыл бұрын
kzbin.info/www/bejne/d4vVl62doJJ2rqs
@hanslaperera4569
3 жыл бұрын
Eka nm සහතික ඇත්තමයි
@pramodmadhawa8230
3 жыл бұрын
කැලෑ පත්තර ගහපු සිද්ධියට සුරන්ගයා 🤔සම්බන්ධයි කියලා හිතුන අය කෝ.....
@ishanisadamali9078
3 жыл бұрын
Math
@ishanisadamali9078
3 жыл бұрын
Math
@asankasdasanka315
3 жыл бұрын
Yes
@yarukasl
3 жыл бұрын
මනමාලන් ගැන දුක හිතෙනෙ කට්ටිය like එකක් දාන්න
@iranganimangalika7176
3 жыл бұрын
පවු මාලන්
@dammikapriyadarshani9473
3 жыл бұрын
මාලන් නම් හරිම සොක්
@chandimawirajini3617
3 жыл бұрын
ow bn.sara pada vedi
@Isuru9611
3 жыл бұрын
තව අවුරුදු 10කින් විතර මේක බලද්දී කොහොමද දැනෙයිද නේහ්
@chamaralakmal4564
3 жыл бұрын
🤩
@ishadisandarangi2686
3 жыл бұрын
Wow 🤩
@anythingtvwithsk716
3 жыл бұрын
Ethakotath athaal thama habai edatath dewani inima kotas 10000k witara yai🤣🤣
@gaminirajapaksha4766
3 жыл бұрын
අවුරුදු 10 කින් වත් මේක ඉවරවෙන එකක් නෑ.....
@Ash_Eeq9854
3 жыл бұрын
අම්බෝ ඒකනම් ඇත්ත😂
@_Ovii_k_
3 жыл бұрын
8:16 මාලන් ඒ ටිකනම් නියමෙට කරනවා😂♥ පරණ බැටරි...පරණ යකඩ...බෝතල් පත්තර...කැඩිච්ච පුටුවට අලුත් බේසමක්....😂♥🌺
@lakshikakapugedara4596
3 жыл бұрын
සරාගේ ලස්සන දෙමළ නළුවෙක් වගේනේ😀😀😀
@sew5353
3 жыл бұрын
Matat penune ehma ane❤️
@chutisudu4815
3 жыл бұрын
මන මලාන්ගෙ පොඩි කාලේ කටහඩ තාමඇහෙනවා. කිරි ඉබ්බන්දෙණියේ මහ රජතුමාගේ ඇඩිල්ල ඒ කටහඩ තාමත් ඒ වගේ 😍
@thilinikumari4085
3 жыл бұрын
සරා වගේ ආදරයක් ලබන්න ඇත්තටම ගොඩක් පින් කරලා තියෙන්න ඕනි...ඇත්තටම එහෙම මහත්තයෝ mahaththaya මේ ලෝකෙ ඇති නේද???????.....❤❤❤❤❤😘😘
@Nipuna_Tee
3 жыл бұрын
Oyage photo eke inna kena ahema nadda aneh
@justinegawesh2171
3 жыл бұрын
ඇති ඇති වටේටම පුක දීපන් එතකෝට් හොයග්න්න බැරි වෙන එකක් නෑ.
@justinegawesh2171
3 жыл бұрын
@@Nipuna_Tee ඇයි උබ ඒකිව සහේට ගන්නද පොන්නෙය.🖕😅
@Kav_PWe
3 жыл бұрын
Onna Oyata bala ganna puluwan rate minissunge manasikathwaye tharama. Ithin mehema minissu inna ratakata thamai loken uthum rata kiyanne 😹
@Nipuna_Tee
3 жыл бұрын
@@Kav_PWe lokema uthum rata kiyana eke theruma dannawada??? පන්සිල් පද 5ma රකින pora wage talk danna epa broo oyath. Thawa monawa hari kiyanna thiyenawada?
@sheranviks7457
3 жыл бұрын
මට විස්වාසයි කීයටවත් මේක බාල නිර්මානයක් වෙන්නෙ නැ මොකද මේක ලියන්නෙ නිකන් සීනි බෝල කතා ලියන එදිරිමුනිය වගේ ගෝතයෙක් නෙවෙයි අපේ සද්දා ලොක්කයි ලියන්නෙ. ලංකාවෙ මේ වෙලාවෙ ඉන්න සුපිරිම ස්ක්‍රිප්ට් රයිටර් ❤️☝️👊.
@baktu2034
3 жыл бұрын
අම්මො යකෝ චූන් පාන් සීන් එක.. මල් පෝච්චි 😂😂😂 පරන යකඩ කැඩිච්ච පුටුවට අලුත් බේසමක් 😂😂😂 පොල් කටු 😂😂
@Chanuimaa
3 жыл бұрын
අද මාලන්ගේ ඇක්ටින් මරු 👌
@windy5483
3 жыл бұрын
කෝකිල අයියගේ ඒ හැකියාව. අපි අගය කර්නවා. මුලු රටක් හිනස්සනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙහ්.. කොහොමද එ අමරු දේ ලස්සනට ලේසියට කරන විදිහ අපේ මනමාලන් .❤️👌 ආදරෙයී පැලෙන්න.
@gayangunawardana8012
3 жыл бұрын
මන මාලන්ට ආදරෙ අය කෝ ❤️
@dinukashehan2491
3 жыл бұрын
කුකුල් කෙල්ලගෙ acting සුපිරි ඒක සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි
@thanushkarangani9449
3 жыл бұрын
අද සුදු චූටි හිටපු විදිහට දුක හිතුන අය ඉන්නව ද😭😭
@liveajiya5526
3 жыл бұрын
මෑත කාලේ තියෙන සුපිරි කථාව ඒ වාගේම හොඳම කථාව ලස්සනම කථාව කියන අය කෝ
@chathunikavisha2639
3 жыл бұрын
සුරංග බලපු බැල්මෙන් හිතුනේ ඌ තමා කැලෑ පත්තර ගැහුවෙ කියලා🤨
@thilinikumari4085
3 жыл бұрын
ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් මේ ලෝකේ කොන්ද කෙලින් තියෙන පිරිම් ඉන්නවාද කියලා..ඒ වගේම වගේම ඇත්තටම ගෑණුන්ට සැබෑවටම ආදරය කරන පිරිමින් ඉන්නවද කියලා ඇහුවොත්.....බය නැතුව කනට ගහලා අපේ සරාව පෙන්නන්න.......❤❤❤❤❤❤😘😘😘😘😘
@c.s.rathnayaka248
3 жыл бұрын
Hariyatama hari👍❤️
@dananjayapriyadarshana8345
3 жыл бұрын
එය චරිතයකක් පමනක් බව තරයේ සිහියට ගන්න.🙂🙏💖
@musicwithlife2143
3 жыл бұрын
කතාවට තමයි😂
@itOurdiaries69
3 жыл бұрын
කතාවක චරිතයක් නිසා කනට ගහන්න ගිහින් අපිට කන්න වෙයි ගම් හතකට 😂😂😂
@chamarianushka9717
3 жыл бұрын
එකේන්ම
@rockeagle7155
3 жыл бұрын
ඉවත දමන පොල් කටු ගනු ලැබේ....🤣💔
@Pavani_Liyanage
3 жыл бұрын
මේ කතාව නැතුවම බෑ දැන්. ඇබ්බැහි වෙලා. Episode 86 ම පොඩ්ඩක්වත් මග අරින්නෙ නැතුව බැලුවා 🖤🌼💯
@dineshsandaruwan4940
3 жыл бұрын
ඉදිරියටත් බලන්න..😌
@maleeshaprarthani427
3 жыл бұрын
Episode 79 ඉදන් episode 86වෙනකම් පැය 3න් බැලුවෙ😍😍පට්ට කතාව සුපිරිම සුපිරි❤️🔥පිස්සුවෙන් වගෙ episode ඔක්කොම බලලා ඉවර කරන කතාවක් 😍❤️මොන වැඩේ තිබ්බත් අනිවා මේක බලනවා සුවර්✌️
@sagarikasandamali8231
3 жыл бұрын
මනමාලං වගේ කොල්ලෙකුත් නරකම නැ..මොකද හැමවෙලේම කියවනවානේ..ඒකත් වෙනම ගතියක් තියේ..කෙල්ලෙක් හැමවෙලේම කියවන එකට වඩා කොල්ලෙක් කියවද්දි මාර අමුතු ගතියක් තියනවානෙ..🤣..මනමාලං නම් මරු ඇ..
@chandanabandara5606
3 жыл бұрын
ඇත්ත.ද.......
@ruwankasthuri6036
3 жыл бұрын
මන් වගේ🤣🤣
@nawodyamadushani1475
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ashigifsongs4684
3 жыл бұрын
@@nawodyamadushani1475 ohhh nooo
@sagarikasandamali8231
3 жыл бұрын
@@nawodyamadushani1475 😊
@asitharuwan4054
3 жыл бұрын
මාලං උබ නම් මරු චරිතේ ❤️
@travelwithsonsugirl4763
3 жыл бұрын
ඊයේ විඩියෝ එකේ සරයි මාලනුයි කාර් එකේ යනකොට 😂 අර කැලෑපොස්ටර් එක විඩියො කරනකොට සරා මාලන්ට කාර් එක නතර කරන්න කියන විදියට හිනා ගියේ මට විතරද. 🤭 ඇයි ඇයි ඇයියියි... 😂
@piumihansika9318
3 жыл бұрын
Eka mathak wela ada office ekedi thaniyama hina giya mata 😂😝😂
@DEEGHAYU1202
3 жыл бұрын
හලෝ 🤭🤭🤭
@lasanlasithalashan9080
3 жыл бұрын
❤️ ❤️ ❤️
@travelwithsonsugirl4763
3 жыл бұрын
😂
@asitharuwan4054
3 жыл бұрын
මනමාලං උබ නම් මාරයි යකෝ 😌
@BLACKBONE-bm7zi
3 жыл бұрын
සුරංගයා කැලෑ පත්තරේ ගහල තියෙන්නේ . කියන අය කෝ...🤔😂
@slfish6778
3 жыл бұрын
සරා සුදු චූටි
@djmihi5774
3 жыл бұрын
👍
@maheesharavindi
3 жыл бұрын
Math hithanoo
@tharindunimantha3427
3 жыл бұрын
Yes
@suraasuraa2381
3 жыл бұрын
Okama tamai..natthan iye hamoma dakapu kala patthare u withatane dakala natthe..kohomada ethanadi okage muna
@sandakalumbandara16
3 жыл бұрын
"අපේ රටේ චිත්‍ර පුලුවන් එකාට උගන්නන්නේ සංගීතේ...සංගීතේ පුලුවන් එකාට භූගෝලේ..භූ ගෝලේ පුලුවන් එකාට ජපන්" සිරා කතවා සිරි😁🔥😅✅
@ajanthadassanayake3619
3 жыл бұрын
කෑල්ලක් ටෝක් කිරීමේ ක්‍රියාවලියට අදාල පලමු පියවර කවඩියා ඊයේ සාර්ථකව අවසන් කරා..යාළු උනාට පස්සේ තමයි කොල්ලො දුක් විඳින්න වෙන්නෙ..😇😇 අත්දැකීම් තියන සෙට් එක..🙈🙈🙈
@chitrakapuge3071
3 жыл бұрын
මෙන්න නැටුම් මි්ෂාගෙ යි තරුමිනිගෙයි නැටුම් මොනවද කියල හිතෙනව🔈🔈😆😆
@pleasehelpmetorich2ksubswi718
3 жыл бұрын
මනමාලනයි සරායි යාලු වෙනවට කැමති අය කො බලන්න යාලු ෆිට් එකයි , මචං ෆිට් එකයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chamilasenaarathna184
3 жыл бұрын
මේවා තමයි සුපිරි ටෙලි නාට්‍යය. 👌🔥♥️ සුරංගයා හොර ගල් අහුලන තාලෙන්ම හිතා ගත්තැකි කැලැ පත්තර ගැහුවේ සුරංගයා කියලා. අනේ සරාගෙන් හොදට ගුටි කෑවොත් ඔය සුරංගයා.
@TestOneOfficial
3 жыл бұрын
" මගෙ ලමැද සුව යහනක් .. ❤ සරා ️හදවතට දැනෙන්න කියපු සිංදුව අහන්න එන්න 👌
@TestOneOfficial
3 жыл бұрын
සරා ෂුටින් අතරතුර මගෙ ලමැද සුවයහනක් සිංදුව හදවතට දැනෙන්න කියපු හැටි ..❤️ විඩීයො සහිතයි ✌
@chamod2003
3 жыл бұрын
ඔක්කොම yoytube එකේ බලපු සෙට් එක like එකක් දාන් යන්
@kumuduniwanninayaks2882
3 жыл бұрын
මාත් බලනවා..හරිම ආස කතාවක්
@gihanegale9089
3 жыл бұрын
Adooo patta ban 😍😍😍😍
@madupremajayantha7804
3 жыл бұрын
ඕනෙමයි දෙනවමයි 😀😀😀 පල පල ලස්සන සරාගේ සගට❤️
@lakshitha6625
3 жыл бұрын
මනමාලන්ට කැමති කට්ටිය මේ පැත්තට ❤️❤️❤️❤️❤️👍👍සුපිරි කතාව පලවෙනි කොටසේ ඉදන් බැලුව උන් මේ කොනට 👎👎
@kasunithaksila5083
3 жыл бұрын
Mee apita ee peththata mee paththata gihin epaa wela thiyenne
@whyimsoidiot4545
3 жыл бұрын
kzbin.info/www/bejne/d4vVl62doJJ2rqs
@lakshitha6625
3 жыл бұрын
@@kasunithaksila5083 ඒ මොකො බන් ඒ 🤔🤔🤔🤔
@saumyasarathchandra4724
3 жыл бұрын
සරා sunglass දෙක දාලා tamil actor කෙනෙක් වගේ ❤️🔥
@pahasaraanuhas3121
3 жыл бұрын
ඒකනේ 🤭❤️
@saumyasarathchandra4724
3 жыл бұрын
@@pahasaraanuhas3121 🤗😁
@lasitha.niroshan7904
3 жыл бұрын
😛😛😛
@chathurangahatharasinghe8501
3 жыл бұрын
අසායි ද?.
@saumyasarathchandra4724
3 жыл бұрын
@@chathurangahatharasinghe8501 ඒක ඔයාට අදාල නෑනේ 👍🙏
@pleasehelpmetorich2ksubswi718
3 жыл бұрын
අදත් මනමාලන්ගෙ ජොක් බලන්න ආපු අය
@chamaradedigama9580
3 жыл бұрын
😍👍
@whyimsoidiot4545
3 жыл бұрын
kzbin.info/www/bejne/d4vVl62doJJ2rqs
@isharasugandi2598
3 жыл бұрын
@@whyimsoidiot4545 l
@udaranayanajithwijekoon8753
3 жыл бұрын
මාලන්ගෙ ජොකා බලන්න අපූ අය වගෙ දැක්කෙ දෙපාරක කියෙව්වා කියපන්කො
@kawshlayakumari6687
3 жыл бұрын
😃😃😃😃😃😃😃😃
@sriyanisriyani3782
3 жыл бұрын
මනමලම් සෝයි 😀😀😀😀 මගේ රටට දළදා සමිදු පිහිටයි වසංගතය ලොවෙන් තුරන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@sahas_00
3 жыл бұрын
හැමදාම යූටූබ් බලන අය ❤❤
@තරිඳුලක්ශාන්
3 жыл бұрын
හුම්😘
@Chamod_imalka
3 жыл бұрын
why are you ඔහොම looking at me ☝ මතකද ඒ දෙබස😂😂😂😂
@kasunithaksila5083
3 жыл бұрын
Eeka niyamai ,😂😂😂 why are you ohoma look at me
@TestOneOfficial
3 жыл бұрын
කුකුල් බබා සුරංග ගජමෑන් ප්‍රේම කවඩියා රූගතකිරීම් අතරතුර ගත්තු සුපිරිම ආතල් .. 👌 විඩීයො සහිතයී .. 💙
@himalichandima317
3 жыл бұрын
අනේ ඉක්මනටම කතාව ඉවර වෙනවා වගේ.මේකනම් මාර පිස්සුවක්....ආදරෙයි නාඩගම්කාරයන්ට...😘😘😘😘😘♥️♥️💝💝
@smilebaby475
3 жыл бұрын
මනමාලන් ගේ චරිතෙට තව ඉංග්‍රීසි දෙබස් ටිකක් දැම්මා නම් මේ කතාව ඉවර වෙද්දී අපිටත් ඉංග්‍රීසි පුලුවන් හොඳට 🤭
@rashmidisanayaka1606
3 жыл бұрын
😂 ekanam aththa
@dilinimadushika4984
3 жыл бұрын
තව අවුරුදු ගානකට මතක තියෙන කතාවක් ❤️❤️❤️❤️
@chethichethisewwandi8792
3 жыл бұрын
සාරාගේ තාත්ත.....❤️❤️💞💞💞❤️❤️
@shenayamadhuwanthi
3 жыл бұрын
හම්මේඒ කොහොමද කුකුළා ලකුණා මුදලාලිගෙන් ලියා ගත්ත විදිහ මනමාලං තමා මිනිහා😁😆❤️❤️
@lahirusankalpa
3 жыл бұрын
කුකුළා සුද්ද කරලා තමයි පස්ස බලන්නේ😄👍
@shenayamadhuwanthi
3 жыл бұрын
@@lahirusankalpa ඕඕඕඕඕ😆😆😂😂😂
@TestOneOfficial
3 жыл бұрын
සරා සුදු චූටි අද ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව ..💕 විඩියෝ සහිතයි ..💕
@හිතුවක්කාරහිත
3 жыл бұрын
සරා ❤️❤️❤️ මාලන් ❤️❤️❤️ ඒ දෙන්නා මරු ආදරෙයි 😘😘😍😍
@achalagayani2845
3 жыл бұрын
කතාවට වඩා ඇඩ් යනවා කියන අය කෝ 🤔🤔
@jayanigimhani5243
3 жыл бұрын
ඔව් 😕
@jayanigimhani5243
3 жыл бұрын
@@dulmimikela3574 ඕ ශිට්😕
@හිරුෂපටබැඳිගේ
3 жыл бұрын
Sarawahiniya waradunu thana ethana thamayi
@aogramaniladhari4374
3 жыл бұрын
ow aaa..... eka nm atta
@Sithijaanurada
3 жыл бұрын
මට හිතෙන්නෙ ලේකමයගෙ වැඩක් කියල
@TestOneOfficial
3 жыл бұрын
මනමාලංගෙ විවාහයේ අතිනත ගත් සොදුරු දසුන් ❤️ වීඩීයො සහිතයි ..💖
@sahanumagiliyage7758
3 жыл бұрын
කො බලන්න පිටරට ඉදන් නඩගම්කරයෝ බලන්න කට්ටිය ❤❤❤❤👍👍👍👍🙋🙋🙋
@nandamalanie4004
3 жыл бұрын
Mama qatar.
@lasitha.niroshan7904
3 жыл бұрын
🤣🤣🤣
@sahanumagiliyage7758
3 жыл бұрын
@@nandamalanie4004 👍👍🙋🙋
@sahanumagiliyage7758
3 жыл бұрын
@@lasitha.niroshan7904 👍👍🙋🙋
@krishanthishaki7356
3 жыл бұрын
🙋♀️🙋♀️👍
@shemiperera1648
3 жыл бұрын
අනේ සරාගේ තාත්තාව දකිද්දි ගොඩාක් ආදරේ හිතෙනවා 😊😊
@baby-alone
3 жыл бұрын
මෙහෙම ගියොත් කතාව ඉවර වෙන්න කලින් කුන්ඩලකේශි පෙන්නන්න බැරි වෙයි වගේ
@Blazefury1
3 жыл бұрын
mata hithenne ee nadagamen kathava ivara vei.. namath nadagamkarayone.. ehema kre nathi unoth meekath balu veno 2 inima vge
@shafrazmohamed4636
3 жыл бұрын
Ow anthimata Mattakundali thamai
@himashirashmika4679
3 жыл бұрын
වෙසක් එකට පෙන්නයි නාට්‍ය☹
@chinthakaperera773
3 жыл бұрын
@@Blazefury1 වෙසක් දවසටම පෙන්නයි නාට්ටිය
@surandichami6369
3 жыл бұрын
Ow kathawa awasana dawa thama eda
@sadunikasavindi6991
3 жыл бұрын
මාලන්ගේ රංගන හැකියාව නං නියමයි. කොහෙන් කටට එන ඒවද දන්නෑ.. 👍👍👌
@kavindyakarunarathna738
3 жыл бұрын
අනේ මනමාලං සුරයා!😍😂 සරා, කවඩියා, කුකුළා මුදලාලි, සිරිසේන අංකල්,ගජමෑන්, මුදලාලි, ජානු, සුදුචුටි චරිත ඔක්කොමටම ආදරේයි! ❤️
@isharasewwandi1645
3 жыл бұрын
සුදු චූටි සරා එක්ක යාළු උනාට කමක් නෑ,නැන්දම්මා වසම වසයි හොදේ😉
@shafrazmohamed4636
3 жыл бұрын
😄
@dilshanchamara2259
3 жыл бұрын
....කවඩියාගෙ ආදර කතාවට දුක...😢😢හිතුනෙ මට විතරද ....❤️❤️❤️❤️❤️❤️😢😢👍👍👍👍👇👇👇👇
@thilinikumari4085
3 жыл бұрын
AMMMMMMOO OYATA DUKATH HETHENAWADA????....😁😁😁😁😂😂
@thilinikumari4085
3 жыл бұрын
APE COMENT WALATA REPLY NE ETHI...
@user-bi2ps2im5g
3 жыл бұрын
මුදලාලි කියන කතාවනම් ඇත්තම ඇත්ත.අද කාලෙ ජීවිතයක් බේර ගන්න එකට වඩා මුල් තැන දෙන්නෙ ඒක වීඩියෝ කරන එකට.😒
@kapila4562
3 жыл бұрын
චීත්ත කාරයෝ ඔක්කොම ටික අල්ලන් හොඳ කෑම වේලක් අද හෙටම දෙනව සරා..💪💪💪
@iconics6343
3 жыл бұрын
kzbin.info/www/bejne/qWOue6Nvh754gNU ප්‍රවේගය Full Movie 🎥 ❤️ දැන්ම ගිහිං බලන්න.
@janeebro5822
3 жыл бұрын
අම්මෝ සරාගේ තාත්තගෙ ඇක්ටින් නම් පට්ට👌👌👌👌
@chamod2003
3 жыл бұрын
ශිවා අයියා පට්ටට කතාව කරල කියන අය කෝ
@sandunisawumya5400
3 жыл бұрын
මිස්ටර් සරා ඕනමයි 😁 දෙනවමයි 😁
@TestOneOfficial
3 жыл бұрын
මනමාලං ෂුටින් අතරතුර රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි .. ❤️✌ විඩියෝ සහීතයි ..
@maliduheshan6165
3 жыл бұрын
සරාටයි සුදු චූටිටයි 👍 එකක් දාගෙන යමුද?
@chenuvlogs6326
3 жыл бұрын
ආදර කතා බිහිවන සමාජයේ වෙනස්ම ටෙලි කතාවක්..ආදරය තැල කතාව නොගොස්,කතාව තැල ආදරය පවතින.යුගයේ වෙනසක් ඇති කරන නාඩගම්කාරයෝ 👍👍👍❤❤❤👇👇👇👇👇👇
@ravindurathnayake2224
3 жыл бұрын
thala kiyanne mokakda....amoh
@amithanugaduwa7529
3 жыл бұрын
හිතට දැනෙන නාට්‍යයක් හැම චරිතයක්ම එක වගෙම වටිනව
@prashaddeshapriya4544
3 жыл бұрын
@@ravindurathnayake2224 da9a6
@මනෝජ්පුෂ්පකුමාර-ඹ6ට
3 жыл бұрын
කැලෑ පත්තර ගැහුවෙ ලේකමා. ඌට රියන් එක ඩබල් වෙලා හම්බ වෙනවා. හා නැද්ද.?🙅😂😂😂😂😂😂😂😂😂😂😂😂
@latahapandu1176
3 жыл бұрын
Math kiyanne me wade kale, lekama. Eya pansalata gihin, hamuduruwan ekka katha karalath, wadak nouna nisa, oka thama kale 😈😈😈😈
@PrageethSL
3 жыл бұрын
සරාගෙ සෙට් එක ගමේ ලස්සනම කෙල්ලො සෙට් එක ඇල්ලුව එහෙනන් 😂😂හැබැයි මනමාලන් එක්ක ලේසි වෙන්නැ😂😂😂
@mheshan5835
3 жыл бұрын
අන්තිමට සරායි,ගජමෑනුයි දාපු හිනාව..😄😁
@TestOneOfficial
3 жыл бұрын
සරා සුදු චූටි ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව .. 💖 විඩීයො සහිතයි .. 💕
@pinsaraweerasooriya3870
3 жыл бұрын
19:02 සරා මේ ... හැම එකටම අතපය උස්සන එක හරි ලොකු කමක් වීර කමක් කියල හිතන්නෙපා හරිද" මීට එපිසෝඩ් දෙක තුනකට පෙර සුදු චූටි .... අම්බෝ සරා .... 😊😊😊🔥👍🤟❤💚
@KIDSWAY-z5u
3 жыл бұрын
ඉවත දමන පොල්කටු ගනු ලැබේ 😂😂😂😂
@nisansalahettiarachchi8411
3 жыл бұрын
මාලන්ගෙ පරන බඩු කතාවනම් සහතික ඇත්ත.අපේ පැත්තෙ එලිවෙනකොටම එහෙන්නෙ ඒ රෙකෝඩ් එක.😁🤭
@chutisudu4815
3 жыл бұрын
චි ඇහෙන්නෙ නැද්ද 😂😂😂😂😂😂
@nisansalahettiarachchi8411
3 жыл бұрын
@@chutisudu4815 🤔
@Ppmax45
3 жыл бұрын
Ane ow neda
@TestOneOfficial
3 жыл бұрын
පොඩි සරා අප්පච්චි එක්ක වේදිකාව දෙවනත්කරයි ..❤️ වීඩීයො සහිතයි ..❤️
@TestOneOfficial
3 жыл бұрын
සරාගෙ සුපිරි නැටිල්ල .. 👌 විඩියෝ සහිතයි .. 💜️
@devindustory402
3 жыл бұрын
Sara malan maru යාලුවො 😘😘😘😘 සුපිරි
@royalroyal4206
3 жыл бұрын
දේශපාලනය ගැන නම් ඇත්ත ඇති සැටියෙන් කියනවා 😂😂
@nimalsandunsiri4024
3 жыл бұрын
සරයි මනමාල නුයි මචං වුන එක නං බොහොම හොඳයි. ගමේ ඉන්න සියලු මිනිස්සුන්ට සත්‍යය අවබෝධ වී අපේ හාමුදුරුවන්ගේ බහට අවනත වුනු සමගියෙන් ජීවත් වන මිනිසුන් සිටින ගමක් වේවා අවසානයට ... නාඩකම් කාරයො. 💜💜💜
@shlchannel667
3 жыл бұрын
මේක නම් මෙයාලට අත් විදින්න වෙච්ච සිද්දියක්😂😂 චූන් පාන් සීන් එකයි පරණ යකඩ සීන් එකයි
19:07
Nadagamkarayo Episode 87 ||''නාඩගම්කාරයෝ'' || 20th MAY 2021
Swarnavahini TV
Рет қаралды 1,9 МЛН
39:22
Halka Ramailo | हल्का रमाईलो | Episode 265 || 12 Jan || 2025 || Balchhi Dhurbe || Nepali Comedy
Balchhi Dhurbe
Рет қаралды 591 М.
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
11:39
මහබාගේ සාන්ත ජූඩ් VS රංගම්මුල්ල එක්සත් පන්දුවාර 20කට සීමාවුණු සුපිරිම එල්ලේ තරඟය 2025
Elle Sri Lankan Sport
Рет қаралды 1,3 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
19:16
Nadagamkarayo Episode 79 ||''නාඩගම්කාරයෝ'' || 10th MAY 2021
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
3:42
August 14, 2024
Hm D
Рет қаралды 21 М.
18:55
Nadagamkarayo Episode 132 || ''නාඩගම්කාරයෝ'' || 22nd JULY 2021
Swarnavahini TV
Рет қаралды 2,2 МЛН
20:55
PIRIMI LAMAI || EPISODE 43 || පිරිමි ළමයි || 13th January 2025
Swarnavahini TV
Рет қаралды 220 М.
18:38
Nadagamkarayo Episode 91 ||''නාඩගම්කාරයෝ'' || 26th MAY 2021
Swarnavahini TV
Рет қаралды 2 МЛН
20:39
Nadagamkarayo Episode 85 ||''නාඩගම්කාරයෝ'' || 18th MAY 2021
Swarnavahini TV
Рет қаралды 1,8 МЛН
18:41
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
Swarnavahini TV
Рет қаралды 165 М.
19:35
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
Swarnavahini TV
Рет қаралды 3,3 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН