Nadagamkarayo Episode 114 ||''නාඩගම්කාරයෝ'' || 28th JUNE 2021

  Рет қаралды 2,830,927

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 2 700
@hera-9719
@hera-9719 3 жыл бұрын
හේරාගේ කමෙන්ටුව☺️☺️☺️☺️ මේක කියවපන්-කොටස-114✍️✍️ නාඩගම්කාරයෝ කථාංගයේ අප පසුකර ආවේ මහා අභාග්‍යසම්පන්න කාලවකවානුවකී.... කතාවේ වීරයා ගුටී කෑවේය. ඔහු අවසානයේ නැවතුනේ ඉස්පිරිතාලේ ඇදකය. හිංච් පිංචි නොයන ගමන් ගියේය.... කවඩියා අඩනු දුටු ප්‍රේක්ෂක බහුතරය හිතින් ඇඩුවේය. වාඩියේ බජව්වක ආශ්වාදය හුග දවසකින් වින්දේම නැත. නපුරු කාලය හමාර වී ඇත.... වසන්තය පැමිණ ඇත.... ආදරණීය වසන්තය.... ඉතිං ආයුබෝවන්.... ආවා සොයා.... ආවා සොයා.... පලයන් සොයා.... කිව්වම.... පලයන් සොයා ආදරේ.... බජව්ව අතරතුරේදී සරා ඇතුලු නඩය හීන් සීරුවේ මාරු වුණේ කොයිදැයි අපි දනිමු. ඒ ආදරණීය සුරංගයානන් බැලීමටය. කැලෑපත්තර ගැසූ එකා අසුවුවහොත් දිය යුතු දඩුවම සුදු චූටීගෙන් කල් තියාම සරා අසා දැනගත්තේය. ඉතිං සුරංගයාට පෝස්ටරයක් වගේ ගහක ඇලවෙන්නට වෙන එක දැන් ඉතිං ස්ථීර වී ඇත. නිකමට හෝ සුදු චූටී කැලෑපත්තර කරු බෙල්ලෙන් එල්ලන්නැයි කීවා නං සුරංගයාට එලොව යන්නට වනවා සිකුරුය. එසේ නොවීම ගැන පෞද්ගලිකව සතුටු වුණෙමි. මන්ද, කසිප්පුකාරයෝ ලෙස හංවඩු ගැසී ඇති සරා ඇතුලු නඩය මිනීමරුවන් ලෙස හංවඩු ගැසෙනවාට අප කැමති නැත.... සුදු චූටීට තරහ ගියාම චූටී නැත. මාස්ටර් නොහිටින්නට සුදු චූටී සුරංගයාගේ බෙල්ලට කඩා පනින්නට ඉඩ තිබුණී. කේන්ති නොයන වුන්ට කේන්ති ගියාම සෙල්ලම් නැත. ඒ බව අහිංසක ලෙස සිටින කෙනෙක් අවුස්සා බැලීම තුලින් ඔබටද ප්‍රායෝගිකව අත් දැකීමට හැක. අවුල වී ඇත්තේ සුදු චුටී, පොඩ්ඩී, ගිතීකා යන අය තේරුම් ගන්නා දේ මාස්ටර්ට තේරුම් නොයෑමයි. කැලෑපත්තර ගැසූයේ සුරංගයා බව පිළි ගැනීමට ඔහු කැමති නැත. නැතහොත් මෙය සුරංගයා සිදු කර ඇති බව දැනගෙන, සුරංගයාට සරාගෙන් තවත් නපුරක් වේ යැයි සිතා නිහඩව සිටිනාවදැයි කීමට දන්නේ මාස්ටර් පමණී. සමාවන්න.... එය දන්නේ සද්ධාමංගලයන් පමණී.... කුකුලා මුදලාලිට දැන්ම දේශපාලනය එපාවී ඇත. ජන්දය ඉවරවුණු ගමන් තම ආධාරකරුවන් හා පක්ෂිකයන් පන්නා දමන බව හාමිනේ සමග ඔහු පවසයි. අවුරුදු හැත්තෑවක් පුරාවට අපට් සිදූවූ දෙයද එය බව අපි දනිමු. මේ දිනවල "වැඩ කරන අපේ විරුවා" පත් කරගත් හැට නව ලක්ෂෙට බහුතරය බනියි. එසේ බනින උදවියම ඊට පෙර හැට දෙලක්ෂයක ජන්දයක් දී රටකට අපමණ අගයක් ලබාදුන් හැටි අපට මතකය. කළ යුත්තේ දෙපැත්තකට බෙදී මරාගැනීම නොව, සැවොම එකතුවී බුද්දිමත් තීරණයක් ගැනීම බව අපේ වුන්ට තේරෙන තාක් කල්, මෙම මුතු ඇටයෙන් සංවර්ධනය වෙමින් පවතින යන ලේබලය ගැලවිය නොහැකිය.... ඉතිං අපි ලැජ්ජා නහර ඇති මිනිස්සුන් වීමට උත්සාහ කල යුතුය.... අපේ ජීවිතය කෙතරම් සංකීර්ණ වී ඇතිද යන්න අපට දැනෙන්නේ සරා ඇතුලු නඩයේ සරල කම දකිනා විටදීය.... ඔවුන් ජීවිතය අන්තයටම විදී.... එදා කැලෑපත්තරය බත් ඇටවලින් අලවනවා දුටු මා නැවතුනේ අතීතයේ අන්තෙටම ගිහිංය.... ඒ අතීතය ඇතුලේ උණ බට තුවක්කුවක, කුරුම්බැට්ටි මැසිමක, පොල්කූරූ සරුංගලයක, කොලපත් ඇදීල්ලක, ගුඩු වීදිල්ලක, බට්ටන් පැනීමක, අහස උසට තිබූ පිදුරු ගොඩේ නැටීල්ලක, වැසි දිනවල කූඹියන්ව නංවා යැවූ කඩදාසී බෝට්ටුවක, පොල්පිති වසු පැටවුන් ළග, මාලූන් කියා ඇති කළ ඉස්ගෙඩි පැටවුන් ළග මා මනසින් තනි වුණෙමී.... කෙටියෙන්ම පැවසීමට ඇත්තේ ඒ මහා පිංකාර කාලයක් බව පමණී.... හවසට හීනීයට අඩියක් ගසා නිවසකට බඩගෑමට මොවුන්ට නැත. බිරුදගෙන් බැනුම් අසන්නටද නැත. හීනියට අඩියක් ගසා, සොමියට සින්දුවක් කියා ඔවුන් හෙටක් ගැන නොසිතා නින්දට යන්නේ ඔවුන්ගේ ලෝකවල් වල තනිවෙමිනි.... කවඩියා නං තනිවන්නේම ගීතිකාගේ ලෝකේ බව අප දනිමු.... කවඩියාගේ ආදර සිතැගියක් ලියා නික්මෙන්නට සිතුනී.... ඉතිං අදට අවසර.... "මං ගැන එයාට ගානක්වත් නෑ කියලා උඹ හිතුවාට.... ගීතිකෝ මේ අහපන්.... ගානට වැදීගෙන එද්දී මං කියෙව්වම උඹ ගැන.... -මං උඹේ කවඩියා- ලියන්නේ✍️;="හේරා"(මධුෂාන් හේරත්) (පසුව ලියමී;- අද උදය වන විට දින තුනක මාගේ වාරණය අවසන් වී තිබුණී. රිපෝට් ගැසීම් ඉදිරියටත් සිදුවන බව දනිමී.... මා හට තවත් වාරණ එනු ඇත. වාරණ නැති සෑම දිනකම මා ලියමි. මා හට ඇබැද්දියක් වූ වෙලාවේ මා සබ්ක්‍රයිබ් කරමින් මෙම වාරණයෙන් ඉවත්වීමට උපකාර කළේ මෙය කියවා නිහඩව යන පිරිස බව මා දනිමී. ඔවුන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමින් අදට සමුගමී.)
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
අම්මෝ මෙන්න දාලා ✌️ හොයාගෙන අවා.. 😁✌️
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
කෝ කවිය 😐
@supunchathuranganw6839
@supunchathuranganw6839 3 жыл бұрын
අපි උඹව සබ්ක්‍රයිබ් කරා මචං. උඹ විතරයි වැදගත් දෙයක් මේකට දාන්නේ....
@kavindiabeysinghe825
@kavindiabeysinghe825 3 жыл бұрын
@@supunchathuranganw6839 ඇත්තටම ඔව්. මමත් සබ්ක්‍රයිබ් කරා....
@gamingmaduwa75
@gamingmaduwa75 3 жыл бұрын
උඹට කරදරයක් වුණා කිව්ව ගමන් පුලුවන් විදිහට උඹට සබ්ක්‍රයිබ් අරං දුන්නා.... 😍😍😍😍
@Isuru_EkanayaKa
@Isuru_EkanayaKa 3 жыл бұрын
ඊලගට ජනප්‍රියම තරුම අපේ මනමාලං කරමුද ✌️ ලයික් දන්න 🤕
@movieking6948
@movieking6948 3 жыл бұрын
අනිවෙ
@kanthipelawaththa8553
@kanthipelawaththa8553 3 жыл бұрын
අනිවාර්යයෙන්
@disal...69
@disal...69 3 жыл бұрын
like danna😂gon moda muusalayek ubannn
@kiiqkumari6291
@kiiqkumari6291 3 жыл бұрын
අනිවාර්යයෙන් manamaalan thama ithin
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@LuxurySriLanka
@LuxurySriLanka 3 жыл бұрын
කොටස් 114 ම youtube බලපු අපි වගෙ අය තවත් ඉන්නවද..😍
@nishavlogs5935
@nishavlogs5935 3 жыл бұрын
Innawa
@dildil6169
@dildil6169 3 жыл бұрын
Oooo me inne mama
@supiriproduction9595
@supiriproduction9595 3 жыл бұрын
"මේ ගම තාම අහින්සකයි මිල්ක් පුතා"ඒ වචන ටික.
@deshsilva3172
@deshsilva3172 3 жыл бұрын
❤️❤️
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
මේ ගම තාම අහිංසකයි milk පුතා 😍❤ අද බොක්කටම වැදුන වර්ඩ් එක
@dilruknishantha2001
@dilruknishantha2001 Жыл бұрын
💘
@chamilaranaweera9141
@chamilaranaweera9141 3 жыл бұрын
මාස්ටර්ගේ පොඩි දුවගේ කතා වලට කැමති මම විතරද 😂🤔
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
මාත් කැමති පොඩ්ඩට
@lkl3975
@lkl3975 3 жыл бұрын
පොඩි කෙල්ල (අංජලී) ගිය පාර මිස් නෝටි ඇමරිකාද බංං !"
@lkl3975
@lkl3975 3 жыл бұрын
පොඩ්ඩි උනාට පොඩිම නැතුව ඇති නේද (ඒකගේ අරක)
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Mat kamati
@nisansalanish6835
@nisansalanish6835 3 жыл бұрын
Math kamathii
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 3 жыл бұрын
උබලා හැමදාම කතාව ෆෝන් එකෙන් බලලා පොඩි කාලෙ කාටූන් බලපු ටීවී එකට නේද මේ අපහාස කරන්නෙ...😂😂😂😂😂😂
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
ow ne😁😁
@අහිංසකයා-ච8ත
@අහිංසකයා-ච8ත 3 жыл бұрын
Sirawatama
@rashmidulisha4649
@rashmidulisha4649 3 жыл бұрын
Adeh
@arachchi2001
@arachchi2001 3 жыл бұрын
Hammoo eka 🤣
@thavirunilnethu471
@thavirunilnethu471 3 жыл бұрын
Phone eken mewa ehema බැලුවට issara TV eken gattha athal amathaka na kollo
@yuneshharshana7810
@yuneshharshana7810 3 жыл бұрын
වාඩියෙදී මාලන් සිරා මූඩ් එකෙන් දුන්න ටෝක් එක හෙන අහින්සකයි බං.
@yuneshharshana7810
@yuneshharshana7810 3 жыл бұрын
@@shenu3735 ekaneee😋😋
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@VidarshipasanMusic
@VidarshipasanMusic 3 жыл бұрын
@@sachinfernando9824 🤣
@yuneshharshana7810
@yuneshharshana7810 3 жыл бұрын
😁
@yuneshharshana7810
@yuneshharshana7810 3 жыл бұрын
@@shenu3735 🤞❤
@sadinigunawardhana4092
@sadinigunawardhana4092 2 жыл бұрын
සුරන්ගයට මාස්ටර් ගහපු වෙලාවෙ සුද්දා බය වුණ හැටි ඒත් එක්කම කවඩියාගේ හිනාව 😂
@imashavidanage
@imashavidanage 3 жыл бұрын
"තුවක්කුව නැතුව උඹ හුස්ම ගන්නවත් හිතන්න එපා.."😎😎 කැකුලට නොකියා කිව්වෙ..තුවක්කුව නැති උනාම ඌ ඉවරයි කියලා..👊👊
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
😅😅උගෙ පවර් එක තියෙන්නෙ තුවක්කුවෙ
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
Umba oka kiyanna one na .. apita mole na kiyalada hithuwe 🤣
@kanishkaekanayake5954
@kanishkaekanayake5954 3 жыл бұрын
Ado thamks bn.... Mama me raata kanneth nathua kalpana kale e mokak da kiwwe kiyala... Hodaw welawa ta me comment eka dakka nisa mata theruna.. Pin mchn.. 😌
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
@@kanishkaekanayake5954 😅🤣
@Rane1557
@Rane1557 3 жыл бұрын
ආයුධේ ප්ලාස්ටික් කියලා දැන ගත්ත දවසට තමයි කැකුලා පොන්නි සම්බා වෙන්නෙ 😂
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@ukdrlasantha5836
@ukdrlasantha5836 3 жыл бұрын
කැකුලට බුදුන්ගෙ සරණයි
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
පොලා.දෙවෙනිඉනිමෙි.දැක්කද.වැඩක්ගත්ත.ප්ලාස්ටික්එකෙන්
@නූරී-ශ4ස
@නූරී-ශ4ස 3 жыл бұрын
😅😅😅😅😅😅😅
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
@@hdnhdgdbd8537 පොලා ඉන්නේ සංගිතෙ අඩෙ 😪😑😂
@adikavi8471
@adikavi8471 3 жыл бұрын
මිල්ක් පුතා හලිම හොදයි වගෙ අගන්තුක සත්කාර දන්නවා
@tinatina-hj7yv
@tinatina-hj7yv 3 жыл бұрын
සරා සුපිරි වැඩ්ඩා බොරු පිස්තෝලට රැවටුනෙ නැත්තම්
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
සෙනසුරාදා , ඉරිදා නාඩගම්කාරයෝ නැතුව පාලුවෙන් හිටියෙ මන් විතර ද ? පාලුවෙන් හිටපු අය 👍 👇
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
👍😀
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
math👍👍👍
@mohankarunananda9188
@mohankarunananda9188 3 жыл бұрын
ඔව් අනෙ dannko සෙනසුරාදා යි ඉරිදා ටයි
@SL-TECH-ACADAMEY
@SL-TECH-ACADAMEY 3 жыл бұрын
Mamath 😥😥
@kanthi5451
@kanthi5451 3 жыл бұрын
Ou.ana.apitath.ehemai
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
සුරන්ගයට ගහද්දි ඒකෙන් කුරිරු සතුටක් ලබපු උන් කෝ?♥️😅😋💪
@manodhayalakshani2814
@manodhayalakshani2814 Жыл бұрын
00l
@nightapple9319
@nightapple9319 3 жыл бұрын
පොඩ්ඩිගෙ ගෑස් බලාම්කො ' මෑන්ස් ' මනමාලන්ගෙ female එක්කෙනා 😂
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@amandiishara7271
@amandiishara7271 3 жыл бұрын
Ou eyi
@さくら2021
@さくら2021 3 жыл бұрын
@@sachinfernando9824 උඹට සතුටුයිද දැන්" යන යන තැන මේකම කියව කියව අවුල් අවුල් ගගා ඉන්නේ නැතුව කතාව නොබලා හිටු
@nightapple9319
@nightapple9319 3 жыл бұрын
@@さくら2021 මාත් දැක්කා හැමෝටම ඕක කියලා reply දාල තිබ්බා
@lakkhanahettiarachchi9538
@lakkhanahettiarachchi9538 3 жыл бұрын
මාලන් ගැන අහින්සක ආදරයක් ඇති උනා 😢
@rakithadanawanthi4119
@rakithadanawanthi4119 3 жыл бұрын
Aththatama matath
@muthuherath3191
@muthuherath3191 3 жыл бұрын
හ්ම්ම්ම් ඔව්ව්.
@heshelasantha892
@heshelasantha892 3 жыл бұрын
මොන උනත් මාලන් ගේ ගොඩක් හොද ගති ගුණ තියෙනවා
@-xxx527
@-xxx527 3 жыл бұрын
කන්න මොකුත් නැද්ද කියල ඉල්ලන කොට නේද..
@preethikadamayanthi9495
@preethikadamayanthi9495 3 жыл бұрын
මිල්ක් පුතා 😀😀😀😀ලස්සනයි අදත් කතාව 🌺🌺🌺🌺
@kuppilokaya9392
@kuppilokaya9392 3 жыл бұрын
සුරංගයා වගේම කැකුලා ගස් බැදලා ගහනවා බලන්න දත කට මැදගෙන ඉන්න අය 👍👍 එකක් දාගෙන යමු..😎😎😎😎😎😎
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
👍👍👍👍
@thavirunilnethu471
@thavirunilnethu471 3 жыл бұрын
Pora inna ekath tikak patta ne
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
කුකුලගේ කැකුලට දෙන්ඩ ඕනේ සුපරිපරි ඉතිරෙන්ඩ
@nadeekadarshani5695
@nadeekadarshani5695 3 жыл бұрын
හේ හේ හේ 👍👍👍
@madujeewanthi1760
@madujeewanthi1760 3 жыл бұрын
අම්මෝ සිරාවටම
@maliduheshan6165
@maliduheshan6165 3 жыл бұрын
කැලෑ පත්තර ගැහුවෙ සුරංග කියලා සරා ඔප්පු කරලා පෙන්නුවට පස්සෙවත් සුදු චූටිගෙයි සරාගෙයි ආදර කතාව පටන් ගනීද?.... 🙈❤️
@sathsaranisenadeera4987
@sathsaranisenadeera4987 3 жыл бұрын
Ane mnd kthwa blnn wei nd
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
පිස්සුද
@umithmaditha9555
@umithmaditha9555 3 жыл бұрын
Monavada bn katha hadanne
@Pasinda
@Pasinda 3 жыл бұрын
කැකුලට දෙකක් ඇනලා ඉමු මුලින් නැත්තන් ලව් පටන් ගත්තම සුදු චුටි සරාට නිති දාලා අයින් කරනවා විස්තරෙන් එතකොට කැකුලට නෝ රිටන් වෙනවා
@tharuddana7035
@tharuddana7035 3 жыл бұрын
කව්ද යකො මේ වගේ ලස්සන කතාවක් අන් අයික් කරලා තියෙන්නෙ ...ඔකුන් තමා දියුණු වෙන අයට ඉරිසියා කරන ලන්කාවෙ හොදම සෙට් එක....
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@grtissaaberathne6909
@grtissaaberathne6909 3 жыл бұрын
ගූ ඉනිමෙ සෙට් එක.
@さくら2021
@さくら2021 3 жыл бұрын
@@sachinfernando9824 මේ තමුසේ මේකෙත් ඉන්නවා. චීත්තේ.
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
@@さくら2021 waradi de waradi mona unath
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 3 жыл бұрын
Mea kathawa supiri
@pradeepliyanage5514
@pradeepliyanage5514 3 жыл бұрын
"කන්න මුකුත් නැද්ද " බත් තියෙනව බෙදන්නද ....
@karunanayakehimali2193
@karunanayakehimali2193 3 жыл бұрын
පව් yako
@tharuninimesha1035
@tharuninimesha1035 3 жыл бұрын
Ha ayye
@mallikaliyanage9945
@mallikaliyanage9945 3 жыл бұрын
Kiri putha. Hari ahinsaksi awagema. ....kata unath kama bema denaw hoda. ardarshyak. denawa. Manushakamata. ... All the best
@freedom774
@freedom774 3 жыл бұрын
එකෙක්ටනම් කෙලිය. අර කැකුලන්දරයව එල්ලපු දවසට තමා සතුට අල්ට්‍රාප්‍රෝමැස් 😁
@andersonjimmy6627
@andersonjimmy6627 3 жыл бұрын
Sara ta Hujja bara hadunada manda ada?
@rabicariffa2686
@rabicariffa2686 3 жыл бұрын
අනිවා 😁😁
@gamingwithblood6781
@gamingwithblood6781 3 жыл бұрын
Srimal මේ මේ
@freedom774
@freedom774 3 жыл бұрын
@@gamingwithblood6781 😂😂😂
@thilinarukshan1587
@thilinarukshan1587 3 жыл бұрын
කැලෑ පත්තර ගැහුවෙ සුරංගයා ම තමයි කියලා මුල ඉදන්ම හිතාගෙන හිටපු මා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තවත් සිටීද...😎😎😎😎😎😎😎
@sithumnimsara8403
@sithumnimsara8403 3 жыл бұрын
ඔව්.. 🤣🤣
@tharukaeranda7844
@tharukaeranda7844 3 жыл бұрын
S.k සිරිසේන අංකල් රටට වටින සම්පතක් කියලා හිතෙන බුද්ධිමත් ප්‍රජාව 👍👍 එකක් බස්සගෙන යාං..😹😹😹😹
@sirlanka5970
@sirlanka5970 3 жыл бұрын
👍👍
@song9887
@song9887 3 жыл бұрын
Ftt
@alhzmyrazan6612
@alhzmyrazan6612 3 жыл бұрын
ඔවි 😀🙏🙏🙏🙏🙏❤❤❤❤
@nadeekanadeeka8556
@nadeekanadeeka8556 3 жыл бұрын
අම්මෝ මිල්ක් පුතාගෙ සින්දුව සුපිරි පරි ඉතිරෙනවා ❤️❤️👌👌
@amilaedirisingha5021
@amilaedirisingha5021 3 жыл бұрын
පොඩි ජැක්සන් (ආදරේට) මෙහෙම චරිතවලට පණදෙන්න ජැක්සන් සර්ටවත් බෑ. කැකුලව කලාවට ගෙනාවෙත් ජැක්සන් සර්. හාරකෝටියට දුන්න ඇක්ටින් සුපිරි. මෙහෙම නළුවො රටට වාසනාවක්. මේකප් නලුවන්ට වඩා. චරිතවලට පණපොවනව සුපරිපරි ඉතිරෙන්නම. සුභ අනාගතයක් 👌👍❤️👍❤️
@SD-wv8qy
@SD-wv8qy 3 жыл бұрын
ආදරය කලාව පාතාලය දේශපාලනය සහෝදරත්වය යාලුකම බුදු දහම දුප්පත්කම සමාජ අසාධාරණය ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ආදරණීයම කතාව ❤️නාඩගම්කාරයෝ❤️
@0wassana0
@0wassana0 3 жыл бұрын
😢
@tharakaeragama1171
@tharakaeragama1171 3 жыл бұрын
❤️👍
@kavindiabeysinghe825
@kavindiabeysinghe825 3 жыл бұрын
ඇත්තටම....
@ajanthadassanayake3619
@ajanthadassanayake3619 3 жыл бұрын
සුරංගයා ගුටි කනවා බලලා කුරිරු සතුටක් ලබන ඒත් ඒගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ නොකරන පින්වතුන් තවත් සිටීද..😂😂😂
@gajaman-3206
@gajaman-3206 3 жыл бұрын
😅
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
innwh bokkh
@lokudamayanthilokudamayant1903
@lokudamayanthilokudamayant1903 3 жыл бұрын
😁😁😁
@au1171
@au1171 3 жыл бұрын
ඉන්නවා 🤣
@dilkiapsara3387
@dilkiapsara3387 3 жыл бұрын
😂😂🙋‍♀️
@virajperera6851
@virajperera6851 3 жыл бұрын
එක දිගට තව දවස් 4ක් බලන්න තියෙනව කියල හිතෙද්දි දැනෙන ආධ්‍යාත්මික සුවය..😍
@HasHFxFx
@HasHFxFx 3 жыл бұрын
Eka nam aththa🤣🤣🤣😁
@asanakaasanak5837
@asanakaasanak5837 3 жыл бұрын
Sara dakka eka kathawa hodata balanna
@sadaruwan675
@sadaruwan675 3 жыл бұрын
Bnbzjjd
@sadaruwan675
@sadaruwan675 3 жыл бұрын
Sazsa
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@rabicariffa2686
@rabicariffa2686 3 жыл бұрын
එක හීනයක් නම් හරි සැබෑ උනා 😂😂😂 සුරංගයා ආයේ මාස්ටර්ගේ ගෙවල් පැත්ත බලන් බත් කන එකක් නෑ දැන් කැකුලට දෙන්න ඕන කැකුලු හාල් පිටි වෙන්න 😂😁😘
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
ආන්නේකයි අපිත් බලන් ඉන්නෙ කැකුලා හාල් පිටි වෙනවා බලන්න ,, කැකුලා කැකුලු හාල් පිටි
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ප්‍රෙක්ෂකයා මේ කතාවට මෙච්චර ආදරෙයි නම් ජැක්සන් ඇන්තනි sir.. මොනතරම් සතුටු වෙනව ඇත්ද සජිතගෙ හැකියාවන් බලලා
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
ammooo ha..❤❤❤
@nadeerakawishan4204
@nadeerakawishan4204 3 жыл бұрын
මිල්ක් පුතාගෙ සින්දුව පට්ට කියන අය මේ කොනට❤❤❤
@priyangajayasinghe3580
@priyangajayasinghe3580 3 жыл бұрын
Aneeee ou mat me hiya hita hitya vitarai pau kiriya
@chathuridinushika8185
@chathuridinushika8185 3 жыл бұрын
Wachana tik nm okkoma eththa 😂😂😂 eth hari lassanai ardare hithuna kiri puthata 🤭uyanawa bedanawa කසිප්පු peranawa ewa bag karanawa...kiri putha gedara සම්පූර්ණ bara adinawa...e thara poddak vinoden innath try karanawa ❤
@slmusicview7185
@slmusicview7185 3 жыл бұрын
මාලන් හිත හොඳ එකා 😊🤗❤️
@AnnimaliaSL
@AnnimaliaSL 3 жыл бұрын
නාඩගම්කාරයො පැයක් පෙන්නනවට ආස අය ඉන්නවද මං වගේ 😁❤😘 එන්න බලන්න මේ කොනට 👇
@hettiarachchihettiarachchi9264
@hettiarachchihettiarachchi9264 3 жыл бұрын
ඵල
@danushkaperera2827
@danushkaperera2827 3 жыл бұрын
Man kemathi ekamma
@donjanaka5974
@donjanaka5974 3 жыл бұрын
Ow ban aththatama asai
@AnnimaliaSL
@AnnimaliaSL 3 жыл бұрын
😘👇
@sew3806
@sew3806 3 жыл бұрын
ගහගන්නවා, තුවාල වෙනවා , බය කියනදේත් දැනෙනවා.... hindi flims වල වීරයන්ගේ රංගනයෙන් ඔබ්බට ගිය real වීරයෙකුගේ නිරූපණය 🔥සරා....
@pt3000
@pt3000 3 жыл бұрын
කිරි පුතා ගොඩාක් හොඳයි 😊❤️
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
යකෝ මන මාලන් දැන් සරාගේ වාඩියේ පැලපදියන් වෙලාහ් නේහ්🤣
@moonstars5081
@moonstars5081 3 жыл бұрын
🥺 ඌත් පව්නේ... හිත හොඳ එකා.
@Isuru_EkanayaKa
@Isuru_EkanayaKa 3 жыл бұрын
හොදයි නේ ඉතින්
@Isuru_EkanayaKa
@Isuru_EkanayaKa 3 жыл бұрын
අපේ සරාට මනමාලනනුත් එකතුවෙන එක
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Adooo..meki..🤭🤭🤭🤣🤣🤣🤣👈👈
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@Skwsamanthi මෙන්න මේකි 🤔🤔😀😀
@para7912
@para7912 3 жыл бұрын
මේ කතාව ඉවර වෙද්දි ලගම කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙයි නේද😢
@supiriproduction9595
@supiriproduction9595 3 жыл бұрын
ඔව්.ඇයි හේරගෙ කමෙන්ටුව කියවන්න නැතිවෙනකොට.
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@isurugamage7607
@isurugamage7607 3 жыл бұрын
@@sachinfernando9824 dan uba oka ay hemathanama kiyanne copy kara kathawa mokadda awula oke
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
@@isurugamage7607 music copy karama kathawe quality eka nathi wenawa
@lakmalisandareka7984
@lakmalisandareka7984 3 жыл бұрын
Hithannawath hithenne ne iwara unadatanm malageyak thama
@kalanaviraj259
@kalanaviraj259 3 жыл бұрын
සුරංගයා එක්ක අපිට තරහ හිතෙන්නම පොර චරිතයට උපරිමය කරනවා.නියමයි වාසනා බ්‍රෝ ❤👌
@pavithjayaweera2742
@pavithjayaweera2742 3 жыл бұрын
Ado ehema kiyanna epa u hodata karana nisa tamai apit u gana tharaha hithenne
@pavithjayaweera2742
@pavithjayaweera2742 3 жыл бұрын
Kakula unath ehemai
@maduart9636
@maduart9636 3 жыл бұрын
සුදු චූටි සරාව විශ්වාස කරනව.හැමෝටම වඩා
@HemamaliniRajapaksha
@HemamaliniRajapaksha 9 күн бұрын
❤🎉😂
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මේ ගම තාම අහිංසකයි මිල්ක් පුතා 💚💚
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
"උඹ ඔය තුවක්කුව නැතුව හුස්ම ගන්නවත් හිතන්න එපා." 👌👍👊
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@さくら2021
@さくら2021 3 жыл бұрын
@@sachinfernando9824 mokakda ithin eke thiyena aula. ඔය හොඳට තියෙන්නේ.
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
බැරිවෙයිද අපේ සරාවයි,මනමාලනුයි,කවඩියයි කිරිපුතයි ශ්‍රීලන්කන් ක්‍රිකට් ටීම් එකට ගන්න ..😁😁😁😁
@vidurangakac3504
@vidurangakac3504 3 жыл бұрын
ෆහන්න බැරි උනොත් අඩු ගානේ ඉන්ග්ලන්ඩ් බෝලර්ස්ලව උස්ස්සං ඇවිත් ගස් හරි බඳීවි
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@vidurangakac3504 අනිවාර්යයෙන් ..😂😂
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@stayhappy6616
@stayhappy6616 3 жыл бұрын
@@vidurangakac3504 🤣🤣🤣
@dmadushanka3952
@dmadushanka3952 3 жыл бұрын
කැකුලගේ පිස්තෝලේ සරා උස්සපු දාට කැකුලට නිවන් සුව😂❤️ඒ එපිය එනකන් අපි බලන් ඉන්නෝ❤️😂
@shan3962
@shan3962 3 жыл бұрын
ඔය පිස්තෝලය උස්සන්නෙ මාලන්
@dmadushanka3952
@dmadushanka3952 3 жыл бұрын
@@shan3962 සිරා😂
@technoworld8360
@technoworld8360 3 жыл бұрын
කැකුලට ගේමක් දෙන්න සරා මනමාලන්ට කියලා උගේ පිස්තෝලෙ උස්සාවි කියල හිතෙන්නෙ මට විතරද? 😁😍
@nimnaada
@nimnaada 3 жыл бұрын
ඕ. මටත් හිතුණා..අනිවාර්යයෙන් මාලන් එක්ක එක්තු වෙලා හොඳ ගේමක් දෙයි පොරට😂
@lathishaleti1618
@lathishaleti1618 3 жыл бұрын
ම් ම් ම් එකත් වෙන්න බැරි නෑ
@nadeekanadeeka8556
@nadeekanadeeka8556 3 жыл бұрын
මටත් හිතෙනවා
@gayanmadusanka5080
@gayanmadusanka5080 3 жыл бұрын
මටත් අනික ඕක සෙල්ලම් එකක් කියලා හිතෙනවා🤣
@shalukamfrenando5600
@shalukamfrenando5600 3 жыл бұрын
කැකුලගෙ පිස්තොලය මාලන්ට සෙට් වෙයි සමහරවිට එතකොට මාලන් දැනගනිවි එක සෙල්ලම් එකක් කියලා ,,,,ඒ පණිවිඩය සරාගේ කන වැටෙන තෙක් කැකුලා කැකුලු පාට් දාවී ඉතිම්
@isuruamila9251
@isuruamila9251 3 жыл бұрын
මට හිතෙනවා මාලන් පිස්තෝලයක් සෙට් කරලා දෙනවා සරා ට.
@sanjayalanz7754
@sanjayalanz7754 3 жыл бұрын
Malan karaya pistol eka ussana seen ekak tiyenna
@isuruamila9251
@isuruamila9251 3 жыл бұрын
Wennath puluwan . Eth ???
@kaveesha3213
@kaveesha3213 3 жыл бұрын
Milk පුතා සිංදු කියන්නෙත් මං කියන විදියටමනේ 😅 ටල ලල ලල ලා..... ටිලි ලිලි ලිලි ලා..... 😅❤️
@kosalapreboda..8866
@kosalapreboda..8866 3 жыл бұрын
ඔයාත් නාඩගම්කරයෝ බලනවා නම් ලයික් එකක් දාගෙන යන්න🤩🤩 බලමු ලයික් කියක් වැටෙයිද කියලා මේ කමෙන්ට් එකට✨️🇱🇰❤
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@shalinkavinda2441
@shalinkavinda2441 3 жыл бұрын
බලන උන් ගානට තමා වීව්ස් තියෙන්නෙ
@charindutheekshana9291
@charindutheekshana9291 3 жыл бұрын
අපි නාඩගම්කාරයෝ බැලුවා කියලා උබෙ කමෙන්ට් එකට මොකටද අපි ලයික් කරන්නේ
@jpcodm2148
@jpcodm2148 3 жыл бұрын
Ube comment akata mokatada oi like karanne 😂 views gaanen balaganna puluwan neh. Nikan janapriya wenna gong katha nokiya hitapan 😂
@kosalapreboda..8866
@kosalapreboda..8866 3 жыл бұрын
@@charindutheekshana9291 😂❤hari bn ela
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ලාංකේය ටෙලි වංශකතාවේ නූතන හැරවුම්ලක්ෂය " නාඩගම්කාරයෝ ❤️
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
මිල්ක් පුතාගෙ සිංදුව ලස්සනයි කියන අය ⁣ලයික් එකක් ඩාන්න බලන්න🤣🤣
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
මිල්ක් පුතා ඒක තමා මරු🤣🤣
@dumindusrimal.4866
@dumindusrimal.4866 3 жыл бұрын
ඔව් 😂😂
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
නාඩගම්කාරයො 💜️💜️💜️
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
Milk පුතා..යාලුවෝ දුවන එක නම් වැරදි..wrong..🤣🤣🤣 Oh Shit...
@isharakalum1234
@isharakalum1234 3 жыл бұрын
5yuu
@isharakalum1234
@isharakalum1234 3 жыл бұрын
Falling ofuk
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@さくら2021
@さくら2021 3 жыл бұрын
@@sachinfernando9824 හැම කමෙන්ට් එකක් අස්සෙම ඕක කිය කියා ආවිදින්නේ චීත්තයක් වගේ තමුන් එදිරිමුණිද.🤣🤣🤣🤣 music එක තිබ්බට හෙන ගහනවයෑ. දැන් අපි හිතා ගන්න ඕන තමුන් බාහුබලී බලලා තියෙනවා කියලද🤣🤣🤣🤣
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
@@さくら2021 math kathawa asawen balanne , eth mehema copy karaddi kathawe quality ekai nathi wenne, modayek wenne nathuwa waradi de ta wadarai kiyapn.
@dulikasadamali5507
@dulikasadamali5507 3 жыл бұрын
අම්මෝ සුදු චූටිගෙ සැර..අක්කගෙයි නන්ගිගෙයි ඇක්ටින් නියමයි..👍
@shashikalamadubhashini6155
@shashikalamadubhashini6155 3 жыл бұрын
හ්ම්ම් අදනේ සුදු චුටිගෙ සැර දැක්කේ
@wassanasihinaya1115
@wassanasihinaya1115 3 жыл бұрын
සුරන්ගලා වගේ තුප්පැහි වැඩ කරන උන් අපි අතරත් නැතුවාම නොවෙයි 🤭
@au1171
@au1171 3 жыл бұрын
සිරා කතාව 👍
@NavodSandakelum678
@NavodSandakelum678 3 жыл бұрын
Ammo ow...onatharam innawa
@narmadadhanalath7304
@narmadadhanalath7304 3 жыл бұрын
හේරාගෙ කමෙන්ටුව ගින්දර🤘❤️‍🔥හොඳ දේ අගය කරපන් මිනිස්සුනේ කුහක වෙන්නැතුව😊
@hera-9719
@hera-9719 3 жыл бұрын
දැණුයි දැක්කේ. බොහොම ස්තූතියි සහෝදරයා
@shavindadissanayake9345
@shavindadissanayake9345 3 жыл бұрын
Hora ge commentuwa. Ane thoge wichara. Aye kathawa liyala pina🤣🤣🤣🤣🤣
@Shan-bz6ly
@Shan-bz6ly 3 жыл бұрын
මුන් ටික නම් දැන් රඟපානවා නෙවෙයි යකෝ , මුන් දැන් ඇත්තටම මේ චරිත වල ජීවත් වෙනවා ♥️♥️♥️
@alonth7378
@alonth7378 3 жыл бұрын
ඔය පිස්තෝලෙ බොරු එකක් කියල හිතෙන්නෙ මට විතරද.
@donjanaka5974
@donjanaka5974 3 жыл бұрын
Niyama pirimi pistal pennan naha macho.atha paya pamanai.mama athin pain thamai wada ekai ehema kiuwe
@filmzone9445
@filmzone9445 3 жыл бұрын
Mata
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
@@sachinfernando9824 උඹ දෙවෙනි ඉනිමෙ කවුරු හරිද... හැම කමෙන්ට් එකක් අස්සෙම පුක දීලනෙ
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
@@ravindumadushan2103 mokek hari dakala copy krana eka nawaththai kiyala damme, nthan kathawe quality eka nathi wenawa.
@thiliniiresha4296
@thiliniiresha4296 3 жыл бұрын
සුරන්ගයගෙ බබා පාට් එක තමයි ඉවසන්න බැරි..අනින්න හිතෙනවා හොම්බට හැටක්😁
@au1171
@au1171 3 жыл бұрын
🤣🤣🤣
@fashionstore5032
@fashionstore5032 3 жыл бұрын
😅😅
@srilankanminifoods2909
@srilankanminifoods2909 3 жыл бұрын
අනේ මාමේ 😂
@sachirasandaruwan5039
@sachirasandaruwan5039 3 жыл бұрын
😖😖
@hansanihansani5626
@hansanihansani5626 3 жыл бұрын
හිත හොද මිල්ක් පුතා🤗❤️
@fashionstore5032
@fashionstore5032 3 жыл бұрын
👍
@sachiniapsara8666
@sachiniapsara8666 3 жыл бұрын
❤️😜
@gihanjayasankha6104
@gihanjayasankha6104 3 жыл бұрын
Kiri puthage acting perfect ✌️✌️✌️✌️
@Anuhas896
@Anuhas896 Ай бұрын
Milk putha is perfect
@Ashie_shanui
@Ashie_shanui 3 жыл бұрын
කෝකිල ඔයා ඇත්තටම real නලුවෙක් ❤️
@latha2577
@latha2577 3 жыл бұрын
ෂා...... මිල්ක් පුතාට ලස්සනට සිංදු කියන්න පුලුවන්නේ
@sasankamaduhara8635
@sasankamaduhara8635 3 жыл бұрын
සන්ගීතෙ මහීගෙ මල් මිස්ගෙ අනික් මැනේජර්නෙ
@Ape-Deshaya7101
@Ape-Deshaya7101 3 жыл бұрын
දඹානෙ කැකුලට ඉක්මනින් ගේම දෙනකන් බලන් ඉන්න ඈයෝ කෝ..💪👊
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 3 жыл бұрын
සරා පිස්තෝලෙට බය වෙච්චි එක තමයි දරා ගන්න අමාරු.මම් හිතුවෙ පයින් ගහලා බිම දාඉ කියලා.😭😭😭😭😭
@mewshashikala6919
@mewshashikala6919 3 жыл бұрын
මාත් හිතුවෙ එහෙමයි🥺
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
දැන්ම එච්චර චණ්ඩි උනොත් ගැම්මක් නෑනේ 😪 බලමු අපි... අනිත් කතාවල වගේ නෙවේ සරාගේ චරිතය හරි වෙනස්
@jetrider1367
@jetrider1367 3 жыл бұрын
ඕන චන්ඩියෙක් ඕක ඉස්සරහ දණගහනවා බන්
@nalakamudalige6730
@nalakamudalige6730 3 жыл бұрын
සරාට බයහිතුනා
@thakshilamaduwanthi1434
@thakshilamaduwanthi1434 3 жыл бұрын
@@nalakamudalige6730 වෙන කතාවක වගේ නම් මෙ වෙද්දි කැකුලා කාලා 😪 ඇයි ඉතින් හැමඑකේම චන්ඩි ප්‍රධාන චරිතනෙ
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 3 жыл бұрын
අඩෝ මාලන් ගැන පට්ට දුකක් දැනුනෙ😥😥😥
@criketnetwork6159
@criketnetwork6159 3 жыл бұрын
දෙවෙනි ඉනිම සංගිතෙ වගෙද ආ නාඩගම් කාරයො 🤟🤟🤟
@slkorea7769
@slkorea7769 3 жыл бұрын
දිගටම නාඩගම්කාරයෝ සමග රැදීසිටින්න 😊 ආදරෙයි හැමෝටම ❤️
@anoshachandima2750
@anoshachandima2750 3 жыл бұрын
Ha
@Chamo-k2q
@Chamo-k2q 3 жыл бұрын
Poddi 😍❤️
@keshanihansika7659
@keshanihansika7659 3 жыл бұрын
Aniwaren akki
@keshanihansika7659
@keshanihansika7659 3 жыл бұрын
Mata reply ekak onimai akki.😟
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
මේ මේ මේ මොන්ගල්ද ඩාලින්
@asankalakmal8758
@asankalakmal8758 3 жыл бұрын
මොනා වුනත් සුරංගයට වැදුනා කනේ පාර සුපරි පරි ඉතිරෙන්න..😁😁
@LayyaCinematics
@LayyaCinematics 3 жыл бұрын
ප්‍රකම්පිත චිත්තා සත්තිනී 😂💔
@thinethadishthana4138
@thinethadishthana4138 3 жыл бұрын
අද කැකැලා සුපිරි පරි ඉතිරෙන්න කනවා
@shanweerakoon1049
@shanweerakoon1049 3 жыл бұрын
සෙනාලි ෆොන්සේකා කියන අපේ රටේ අතිදක්ශ, නිහතමානී රංගන ශිල්පිනිය පාඨලී නැතහොත් සුදු චූටි චරිතයට ඉතා හොද සාධාරණයක් ඉටු කරනවා. අපි එය අගය කල යුතුයි. ❤️❤️❤️
@maliduheshan6165
@maliduheshan6165 3 жыл бұрын
Aniwarenma 👍❤️
@ashenpathirana6131
@ashenpathirana6131 3 жыл бұрын
Ow aththatama eya godak daksha kenek. Api eyata godak adarei. ❤️
@lkl3975
@lkl3975 3 жыл бұрын
අනුන්ගේ බොඩි ගාඩ් කරන්න ගිහිල්ලා තමන්ගේ බොඩිය ගාඩ් කරගන්න බැරි උන දාට තේරෙයි කැකුළාට !"
@ranukachamli9934
@ranukachamli9934 3 жыл бұрын
හැම කතාවෙම වීරයා හැමවෙලේම දිනද්දී මේකෙ ටිකක් තාත්විකව ඇත්තටම වෙන දේ පෙන්නන්න හදනව වගේ ඒත් සරාව චොර කරනව වැඩිද මංද සැක්😑
@senupamageesara7765
@senupamageesara7765 3 жыл бұрын
Milk පුතාගෙ සින්දුව තමා 😂💔
@pradeepliyanage5514
@pradeepliyanage5514 3 жыл бұрын
ඒක දිග වැඩි උනා වගේ.😂
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Kiriputha, sinduth kiyanawa. Hareyata man wage.
@senupamageesara7765
@senupamageesara7765 3 жыл бұрын
@@pradeepliyanage5514 ow tikak 😂
@isurudilshan2600
@isurudilshan2600 3 жыл бұрын
එදා සුරංගට සුදු චූටිගෙන් ලැබුනෙ නැති කම්මුල් පාර අදවත් ලැබෙයි කියලා බලන් ඉන්නෙ මං විතරද?... 😁❤️
@ashenpathirana6131
@ashenpathirana6131 3 жыл бұрын
Math balan innawa 😂😂
@sanjusamarakoon1055
@sanjusamarakoon1055 3 жыл бұрын
Ada mastergen labuna. 😂
@thimirathiwanka5548
@thimirathiwanka5548 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@piumilakshani1541
@piumilakshani1541 3 жыл бұрын
හරිම අසාවෙන් බලන් ඉන්නේ 😂😂😂
@Yummyworld23
@Yummyworld23 3 жыл бұрын
"මේ ගම තවම අහිංසකයි " මාලන් 😍❤️
@rakithadanawanthi4119
@rakithadanawanthi4119 3 жыл бұрын
Malange ahinsaka ma wadana
@hemanthakumara8047
@hemanthakumara8047 3 жыл бұрын
Eka Kiyana Meyage Lassna 🙃🤪
@Shashiiboi
@Shashiiboi 3 жыл бұрын
ඒකයි බර වැඩි උනේ 😂😂
@chamalidissanayaka5477
@chamalidissanayaka5477 3 жыл бұрын
මිල්ක් පුතා..🤣🤣😂😂 මන මාලන් සුපිරිම👍👍👍
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
තව episode 5ක් ඉවසන්න පුළුවං.ඊට කලින් සරා කැකුළාට රිටන් එක දුන්නෙ නැත්තං,මම ෂූටින් කරන ලොකේෂන් එකටම ගිහිං දෙනවා සරාට සුපරි පරි ඉතිරෙන්න 😠😠😠
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
🤔🤔🤔😂
@kawindumalshan4377
@kawindumalshan4377 3 жыл бұрын
Ammo
@nadeerajapaksha5708
@nadeerajapaksha5708 3 жыл бұрын
අඩෝ...🤣🤣🤣🤣
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
සුරංගට අද සරා සුපරි පරි ඉතිරෙන්න දෙනකොට ආද්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 🤪 😄
@hirunirajapaksha7424
@hirunirajapaksha7424 3 жыл бұрын
Ammo eka😂
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
@@hirunirajapaksha7424 hehe 😄😍
@dilminikankanamge1612
@dilminikankanamge1612 3 жыл бұрын
සුරන්ගයාට වෙච්ච දේනම් මරු😁🤣🔨 සුදු චූටි ❤ සරා ට හිතින් ආදරෙයි
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 жыл бұрын
සුරංගයා පට්ට පදිරි වෙනකොට කුජීත සතුටක් එන්නෙ මට විතර ද ඔය වගේ මෙන්ඩටයි දිකාටයි ගැහුවනන් හරි 😇😇😂😂
@dindon493
@dindon493 3 жыл бұрын
"කන්න මුකුත් නැද්ද " අනා මනමාලන්💜💜මිල්ක් පුතත් ආදරෙය් හොදේ..
@renu3070
@renu3070 3 жыл бұрын
ටෙලි නාට්‍ය නම් නාඩගම්කාරයො තමයි ..සුපිරි කතාව.😘😘
@fans-hm5eh
@fans-hm5eh 3 жыл бұрын
කෝ අද සුරංග ට සුපිරි පරි ඉතිරි වෙන්න දෙන වැඩේ බලන්න අසාවෙන් ඉන්න අය🤙
@priyanga1094
@priyanga1094 3 жыл бұрын
😭eath ko gahuwe nane
@fans-hm5eh
@fans-hm5eh 3 жыл бұрын
@@priyanga1094 මාස්ටර් දුන්නේ.... කන රත් වෙන්න
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
කිරිපුතත් කැමති වුනා කියන්නකො කැකුලට රිටන් එක දෙන ගෙමට....
@pradeepsanjeewa4686
@pradeepsanjeewa4686 3 жыл бұрын
සරා ඒත් ගේම ඉල්ලනවා යකෝ සුපිරි බං මේක
@devindadodanwala6325
@devindadodanwala6325 3 жыл бұрын
Mona gemada marapao balanna kiyala talks deela pistol eka gathtahama baya wela
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@tharindujayakody5500
@tharindujayakody5500 3 жыл бұрын
කැකුලා නම් රගනවා හොදටෝම වැඩි හොද කැමක් කන්න අත ලගයි
@dhammikan3745
@dhammikan3745 3 жыл бұрын
සරා පොඩි මිම්මක් ගත්තෙ කියල හිතෙන්නෙ මට විතරද....ඊලග පාර නිලේටම දෙනව.....
@manikpura9877
@manikpura9877 3 жыл бұрын
කොටස් 113 you tube එකෙන් බලපු අය කෝ බලමු
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
සරා ඔන්න ඔය වගේ කැකුලු අන්දරේටයි දියෝග taxටයි ඉක්මනින් රිටන් එකක් ඕනි 🤣 😄
@gtv_official
@gtv_official 3 жыл бұрын
kzbin.info/www/bejne/aXubmWeqi698h9k Nadagamkarayo ගැන දේශපාලකයෝ කියපු කථා
@uvindudeveen2510
@uvindudeveen2510 3 жыл бұрын
Diyooga tax🤣
@Harshi812
@Harshi812 3 жыл бұрын
දෙන්නෝනි සපිරිපරි ඉතිරෙන්න🤣🤣
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
@@uvindudeveen2510 ❤️❤️
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
@@Harshi812 අපි බලන් ඉමු රිටන් එක දෙනකන් 😄
@tharindudeepal4914
@tharindudeepal4914 3 жыл бұрын
මොනා උනත් කැකුලා රගපානවා සුපිරියටම.සරාට දෙවනි නෑ කැකුලගේ රංගනේ.මේවගේ සුපිරි නලුවො ටිකක් රගපාන සුපිරි කතාවක් බලන්නෙ ගොඩ කාලෙකින්
@surekasureka6896
@surekasureka6896 3 жыл бұрын
හැමෝම නියමෙටම රගපානවා කිරි පුතාගෙ චරිතෙ නියමයි. මුල ඉදලම ලස්සන නාට්‍යයක්
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
අනිවාර්යයෙන් කැකුලන්දරයා ගාව තියෙන්නේ බොරු තුවක්කුවක්, 🔫🤪
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
කැකුලටත් සබ්බුව දෙමු නේද සරෝ ඉක්මනින්ම ..😂😂👍👍
@hailaa4912
@hailaa4912 3 жыл бұрын
සරා.කැකුලට.රිටන්.දුන්.නැතිනමි.සරාගෙන්.වැඩක්නැ..
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
@@hailaa4912 අනිවාර්යයෙන් ..👍👍👍😁😁😁
@_sunshine_12
@_sunshine_12 3 жыл бұрын
අද වාඩියේ මාලන්ගේ රගපෑමට නම් ආස හිතුනා....❣️
@amazing6357
@amazing6357 3 жыл бұрын
අද තමයි ඔච්චරටම නිවිලා හිටියෙ
@CWCW.
@CWCW. 3 жыл бұрын
සජිතගෙ acting අම්බෝ පහරක්
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 жыл бұрын
බුදු අම්මෝ සුරංග පවු හරිම ලස්සනයි කතාව අදත්
@jay_Roshan
@jay_Roshan 3 жыл бұрын
කැකුලට පාරක් හරි විසිවෙන්න දීපු එක ගැන මාරම happy ❤
@amilaranasingha4079
@amilaranasingha4079 3 жыл бұрын
මාස්ටර්ගෙ කනේ පාර තාත්විකයි..ඒ සිදුවීම තුල සියළු දෙනාගෙම රංගනය මහත්සේ අගයකරමි.❤️❤️❤️
@sachinfernando9824
@sachinfernando9824 3 жыл бұрын
0:43 baahubali eke music copy krana eka thama awul
@NOSeeMa
@NOSeeMa 3 жыл бұрын
සුරංග කාපු කෑම මදි කියන අය කෝ බලමු..!✌️👍
@rasisl1949
@rasisl1949 3 жыл бұрын
සෙල්ලම් පිස්තෝලයක්... සරා දැනගත්ත දාට... කැකුලා කනවා අම්බානක....🙏🙏🙏🤣
@fashionstore5032
@fashionstore5032 3 жыл бұрын
😅
@-xxx527
@-xxx527 3 жыл бұрын
ඒකනෙ එක පාරටම අරන් සෙල්ලම් පිස්තෝලයක් කියලත් දැන ගත්ත නම් කැකුලට පොලව පලන් යන්න හිතෙන්න.
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
සුපරිපරි ඉතිරෙන්න නෙහ් 😆😆
@rasisl1949
@rasisl1949 3 жыл бұрын
@@-xxx527 අනිවා 🙏😁
@rasisl1949
@rasisl1949 3 жыл бұрын
@@dilininishanshala2704 එකෙන්ම ඈ 😁🙏
@hashanpradeep5098
@hashanpradeep5098 3 жыл бұрын
එන්න එන්නම මාලන් සරාලට ෆිට් වෙනවා..😋❤මචං එකයි ෆිට් එකයි සෙට් වෙන්න යන්නේ...🤭🥰
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
මේ ගම තාම අහිංසකයි මිල්ක් පුතා❤️
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 75 М.
Seda Mawatha - සේද මාවත Cover by THARA
4:13
Chathuranga Niroshana
Рет қаралды 2,4 М.
Agara Dagara - අගර දගර Full Sinhala Movie
1:56:50
Hela Cinema
Рет қаралды 5 МЛН